ඇඳක වත් නිදාගන්න පින්නැති දරුවො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 162

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +39

    ඇසට කදුළක් එන මේ වගේ දේවල් ඔබේ නෙතට පමණද ගැටෙන්නේ .සර් ඔබ මතු බුදුවේවා..කාර්ය මණ්ඩලයටත් උදව් කරන සියලුම දෙනාටත් තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා .🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      කට හරි නෙත් ගැටෙවා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀😂😁😄😃😀😂😁😄😃😀🙏🏽🙏🏽🙏🏽💯💯😂😂😂😂😂😢😥😰😰😭😭😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾

  • @kbwije7975
    @kbwije7975 2 ปีที่แล้ว +33

    කොට් එකක් නෑ..තියෙන්නෙ ගොඩොල් ටිකක් උඩ තියපු මෙට්ටයක්..
    බිත්තිවල ගහපු ලස්සන බබාලගෙ ෆොටෝස් නෑ තියෙන්නෙ...අතින් ඇදපු චිත්‍ර ටිකක්...
    ඒත් ගෙයක් ඉල්ලුවෙ නෑ ඉල්ලුවෙ එකම එක කාමරක්..❤️❤️❤️❤️❤️❤️

    • @sunjeewa2333
      @sunjeewa2333 2 ปีที่แล้ว

      Ow pawu ahinsaka manusayek 💝💝💖💖🔥🔥🔥🌹🌹

  • @sachinthakalhara4464
    @sachinthakalhara4464 2 ปีที่แล้ว +18

    ඔබලා මෙි කරන සියලු කටයුතු මොන තරමි වැදගත්ද ? ඒ වගේම ඉතා වටිනා පිංකමක් . ඔබලා යන මෙි ගමන තවදුරටත් ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා . ඔබලාව සියලුදෙවියන් රැකදි තව තවත් මෙවැනි මනුසත් කටයුතු කිරිමට අවශ්‍ය සියලු උපකාර නොවඩුව ලැබෙිවා !!! තව තවත් දැහැමි සිතිවිලි ඇති අය උදවි උපකාර කරත්වා .!!! බුදුසරණයි .

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +9

    දිරිය මවට සැනසීමක්.ගෙනදෙවන
    සවිය.ලැබේවා වෙල්ලස්සට .නිතින..
    පිනය උතුම් බන්ඩර මැති මේකරන .
    දිවිය ගෙවේවා.ලැබ.තිසරණ සරණ 🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +7

    අපේ බංඩාර සර් ඔබතුමා මේ කරන කියන හැම දේම තව තවත් සාර්ථක වේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏🙏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      විසාකා විය ඇදෙ නිදි. ඒ දරුවා හරිම වසනාවන්තයි

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว

      👍👌👌

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +31

    හොද කාන්තාවක් ඵයාගෙ තියන ගති පැවතුමි නිසාම යහපත් විදියට හැමදේම විසදේවි

  • @hfernando5184
    @hfernando5184 2 ปีที่แล้ว +17

    මම රැපියල් 5000ක් දෙන්නමි සර් අනිත් අයගෙ උදවිවත් අැතිව අැඳක් අරගන දෙන්න සර් ජේසු පිහිටයි බුදුසරණයි.

    • @nilupaanlali7736
      @nilupaanlali7736 2 ปีที่แล้ว

      B.s. obatumata asrna palaka deiynea sm.devi pihitai

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    සර් ඔබට බුදුබව අත්වෙනවා ඔය කරන සේවයට දුප්පත් අපි වෙනුවෙන් සර්ටත් පවුලේ අයටත් ලංකාවේ සියලු දෙනාටත් දළදා සමිදු පිහිටයි

  • @msatthanayaka9258
    @msatthanayaka9258 2 ปีที่แล้ว +9

    පව් ආනේ ,ඒ අම්මාගේ බලාපොරොත්තු ඉස්ට වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandanachandana8004
    @chandanachandana8004 2 ปีที่แล้ว +5

    මේ තමයි එක එකා බෙදාගෙන සංවර්ධනය කරපු රටේ ජනතාව ට වෙලා තියෙන දේ , මේවා අපේ රටේ ජනතාවගෙ නායකයො කියල කියන සක්කිලි අවජාතක දේශපාලුවන්ට පේන්නෙ නැද්ද , අර නිවාස ඇමතිල කියන උන් කාටද දන්නෑ ගෙවල් දුන්නෙ , අර මැදමුලනෙ රෙදිහෝදන එකෙක් නිවාස ඇමති වෙලා හිටිය ඌ දැන් කොහෙද ඉන්නෙ , අවුරුදු හතක් නිවාස ඇමති ඌ හදපු , දුන්නු ගේකුත් නෑ බොලව් හැබැයි නිවාස ඇමති . මේ බණ්ඩාර මහත්තයට පිං සිද්ද වෙන්න මේ අහින්සක මිනිසුන්ට ගෙවල් හදවලා දෙනවා එහෙම වත් නැති නම් මේ වගේ ජනතාව ට කාගේ සරනක් ද , බුදුසරණයි දෙව්පිහිටයි ජයවේවා ගොඩාක් පිං උදව් උපකාර කරන හැමෝටම ත් බණ්ඩාර මහත්තයටත් .

  • @samanudaya9805
    @samanudaya9805 2 ปีที่แล้ว +1

    පිංවත් මිනිසුන්ගේ ආදාර උපකාරයෙන් මේ තුමා අසරන මිනිස්සු වෙනුවෙන් සත්බාවයෙන් කරන්නාවු මේ පින්කම්වලින් ලබන්නාවු පිනෙන් ඔබතුමා බුදුන් දැක නිවන් දකිත්වා....

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 2 ปีที่แล้ว +4

    .සර් ඔබ මතු බුදුවේවා..කාර්ය මණ්ඩලයටත් උදව් කරන සියලුම දෙනාටත් තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා .

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +7

    මේක බලන මාත් අසරණ අම්මා කෙනෙක් මගේ මහත්තයා දරු 3 එක්ක දාලා ගියා මාත් මගේ දරුවෝ දාලා එයාලගේ anagatea හදන්න දුර රටකට ආවා eath දරුවෝ මතක් වෙනකොට දරාගන්න බෑ ගැහැනියක් තමයි අසරණ මේ වගේ දේවල් කරනවට ඔයාලටත් ඔයාලගේ දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි

  • @kumakuma7145
    @kumakuma7145 2 ปีที่แล้ว +7

    සියලුම යහපත් බලා පොරොත්තු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏💓💓😓

  • @sunildm8550
    @sunildm8550 2 ปีที่แล้ว +1

    කලාවට දක්වන දක්ශකමට උදවිකර ගෙපැලක් හදාදෙන්න අසරණයන්ට පිහිට වෙන්න බුදුසරණයි සියලුම දෙනාටම

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 2 ปีที่แล้ว +4

    සියලු දෙව්යන්ගේ පිහිටෙන් ඉක්මනින් ගේ වැඩ ටික කරන්න සියලු දෙනාගෙන්ම උදව් උපකාර ලැබේවා තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏❤️❤️

  • @noelinevanderputt7311
    @noelinevanderputt7311 2 ปีที่แล้ว +2

    Pulata lassana geyak labeywa ..budu saranai jesu pihitai..

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @yasaswije7973
    @yasaswije7973 2 ปีที่แล้ว +1

    Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa puluwan gewala hadanna kawruth udaw karanawa nam monawa karanna barida ikmanatama udaw labewa kiyala prarthana karanawa budusaranay

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +2

    වෙල්ලස්ස අධිපති thumani ඔබ karana me උතුම් wada හරිම ආඩම්බරයක් goodak අහිංසක මිනිසුන්ට pihita wana ඔබ daviyak අහිංසක මිනිසුන්ගේ kusa ගින්න නිවන daviya ibai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖🌷🌷🌷🌷🌷💕

  • @hasankbasnayaka6852
    @hasankbasnayaka6852 2 ปีที่แล้ว +4

    දැක්කහම නෙතට කදුල පමන නොව හදවතද සසල වන දසුන්ය උදවි කරන සියලුම කාර්ය මංඩලයටද සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +1

    Udawu kala seyaluma denatama godak pin godak sstuthi jayawewa dalada samidu pihetaye deer gayusha labewa jayawewa wellassa TV💯💯🌹🌹🙏🙏🔥🔥🚩🚩💖💖💝💝 🙋🙋

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +2

    Goodak dukai ane punchi පැටියා pau 😪😪😪😪😪😪😪😪😪😪😪ane daviyange පිහිටයි දළදා සමිඳුන් පිහිටයි

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +6

    බුදු සරනයි

  • @renukarenuka6055
    @renukarenuka6055 2 ปีที่แล้ว +2

    සියලුම බලාපොරෝතු ඉස්ට වෙිවා.🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +4

    Jasu Pehitai, 🌹🌹🌹🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +5

    දිරිය කාන්තාවක් සිතු දේ එලේසින්ම ලැබේව තුනුරුවන් සරනයි

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 2 ปีที่แล้ว +3

    Budusaranai devipihita oba thumata 🙏🙏🙏

  • @tharushinishara6499
    @tharushinishara6499 2 ปีที่แล้ว +9

    බණ්ඩාර මාමා කරන හැම කටවුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️❤️

  • @arunafonseka5881
    @arunafonseka5881 2 ปีที่แล้ว

    අපිත් මේ රටේ මේ වගේ ඉන්න අසරනයන්ට උදවු කරන නිසා මේ තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියනවා.ඔබතුමා නම් මේ කරන්නේ රටේ මිනිසුන් ලෙස කලයුතු අත්‍යවශ්‍ය සේවයක් කරන්නේ.මෙන්න මේවා තමයි අපි කලයුත්තෙ මේ රටේ දේශපාලුවන් ,රාජ්‍යසේවකයන් හා තවත් ආත්මර්තකාමී පිරිසක් අනිත් අයගේ දොස් කියමින් ඊටත් වඩා වැරදි කරම්න් රට පුරා සැන්කෙලි පවත්වමින් බලයට ප්‍රසිද්ධියට පොරකන අවස්තාවක ඔබතුමා මේ කරන සේවය ආදර්ශයක් වේවා.ඔබතුමාට බුදුසරනින් ,වෙවිරැකවරනින් නිදුක් නොරෝගීව දීර්ඝායු ලැබේවා.

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +6

    දිරිමත් කාන්තාවක්. ස්වයං රැකියාවක් කරනවා .හරිම හොදයි. සමහර අය ගෙදර නිකන්ම ඉන්නවා. ගෙදර හදලා, ගෙට බඩුත් දීලා, කන්න බොන්නත් දීලා බණ්ඩාර මහතාය ආයිත බලන්න යන කොටත් නිකන්.

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว

    ඔබතුමාට ෙබා ෙහා්ම පිං

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    අසරණ අම්මා දරුවන් වෙනුවෙන් ඉල්ලන්නේ කාමරයක පමණයි උත්සාහ වන්ත අම්මා කෙනෙක්

  • @jduduueueu5935
    @jduduueueu5935 2 ปีที่แล้ว +1

    Mama oba තුමා danna vidiyo hamadama බලනවා oyata godak pin

  • @cham6306
    @cham6306 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් pin me අහිංසක පවුලට pihetak වෙනවා nam.බණ්ඩාර සර් ජාති jathith ඔබ මතු බුදු වේවා.mewage අසරණ paul hoyagena යනවා ඔබ සැමට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว

    Godak pin ekmanin niwasak labenna Kiyala partana karanava budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @thusharidilruksi1270
    @thusharidilruksi1270 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං බුදු බව අත්වෙනවා...ඔබ තුමා උදව් කරන්නේ මෙ වගේ අයට විතරමද

  • @nethunethu2897
    @nethunethu2897 2 ปีที่แล้ว +4

    Man adak aran dennam sir

  • @vishmidarshika7817
    @vishmidarshika7817 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +4

    අනේ පව් දෙයියනේ ගොඩක් දිරිය මත් කාන්තාවක් අනේ පව් දෙයියනේ ඒත් ගොඩාක් ගොඩක් අසරණයි උදව් කරන්න පුළුවන් හැමෝටම ගොඩාක් පින් තෙරුවන් සරණයි මේ සර්ටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +3

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @රාජිකා
    @රාජිකා 2 ปีที่แล้ว +4

    අනිවාර්යෙව්ම උදවි කල යුතු තැනක් පවි අපෙ බන්ඩාර මහත්තයා මෙතනට පය තිබිබා කියන්නෙ එතනට ජය නියතයි කියන එක තමයි එන්න අපි අපෙ අයට උදවි කරමු🙏🙏🙏🙏🙏

  • @nalen1589
    @nalen1589 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම දෙනාට

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว +2

    Budusarani

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 2 ปีที่แล้ว +3

    Obalage balaporottuwa elesinma etu wewa. Dalada samedu pihetai

  • @sampathsampath8528
    @sampathsampath8528 2 ปีที่แล้ว

    Pinak karanawanm loketa penna pin karala wedak ne oda tuma හොඳයි karana wede බුදුසරණ

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 ปีที่แล้ว

    Budu saranae

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว

    ඔබ tuma wagat හරිම ahensaka menessu wanwan udau karanna kancana mahttya dave phtai

  • @dineshadinesha5191
    @dineshadinesha5191 2 ปีที่แล้ว

    Athhatama deriya kanthawak daru pataw raka ganna .kochhara utshayak gannawada godak pin bandara ayye oyala hamotama

  • @sandraalahmadi9429
    @sandraalahmadi9429 2 ปีที่แล้ว

    Anea deiynga phite kuruhare uodau karanwanm godak pin taruwn sarani oyalta lssana anagatayk lebewa

  • @sujeewasu6378
    @sujeewasu6378 2 ปีที่แล้ว

    Harima kenata asa gaila .budu saranai

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @premchandra3219
    @premchandra3219 2 ปีที่แล้ว +2

    Thearuwan sarani

  • @AaAa-df1pb
    @AaAa-df1pb 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤🌺

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +3

    අනේ මට අාසයි මේ අයට උදව් කරන්න..මම අසරණ කෙනෙකුට ලක්ෂක් 2, වියදම් කරලා කුස්සියක් හදනවා. මේ අයටත් උදව් කරන්න අාසයි. නමුත් මට තිබෙන අසනීප තත්වයකට ලක්ෂ 10 ඔපරේෂන් එකක් තියන නිසා මට දුකයි

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +2

    🙏

  • @ruwanihansika6248
    @ruwanihansika6248 2 ปีที่แล้ว

    පවු අනෙ. හරිම දුකයි. මේවා දකිද්දී , අනෙ හරිම ඉක්මනට එයාලට හැමදේම ලැබෙන්න ඕනෙ. අඩු පාඩු තියෙන ඔක්කොම .

  • @mrdeskcoop
    @mrdeskcoop 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මේ අම්මට හරියන්න ඕනේ ඒක වෙනවාමයි 🙏

  • @fjdhvgjfu7896
    @fjdhvgjfu7896 2 ปีที่แล้ว

    manika godak Dukae adarae daruwan wanuwan kauru hare udau karanna dsp

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +2

    මිනිස්සු විවාහයක් වෙන්න කලින් ගෙයක් දොරක් හදා ගන්න සහ රක්ෂාවක් හොයා ගන්න ඕන ,, නැත්නම් ලමයි දෙන්නා තුන්දෙනා වුනාට පස්සේ මුලු පවුලම ලොකු අමාරුවක වැටෙනවා ,,ලමයි දුක් විදිනවා,, ආණ්ඩුවෙන් උදව් කරන්නේ ත් නෑ,,,

    • @munare5870
      @munare5870 2 ปีที่แล้ว

      ඕව ඉතින් හැමෝටම කරන්න පුලුවන්ද පවුඒ අය කටින් බතල හිටවන්න එපා දෙවියන්ට පෙනේවි

  • @dinubashi4278
    @dinubashi4278 2 ปีที่แล้ว +2

    🔥🙏🙏🙏🙏🔥

  • @dimuthulakmal6897
    @dimuthulakmal6897 2 ปีที่แล้ว +1

    Oba Nam parami Purana boo Sath uthumekda koheda

  • @madhavishihari9807
    @madhavishihari9807 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +3

    Desapaluwo kiwe merata katumati gewalna piduru wahapu gewalna kiyala kiyapu rate me hode.ranilada kohedo oke kiwe ranila sajiya mahindeya gota okkome ekawage thama

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +2

    💗🙏🙏🙏🙏💗

  • @කැතකෙම්ල
    @කැතකෙම්ල 2 ปีที่แล้ว +1

    Anea pu Aa podi දරුවා 😔😔😔

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +2

    අපිටත් පුළුවන්නම් උදව් කරන්න ගෙදර හදාගන්න😢🙏

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 4 หลายเดือนก่อน

    උදව් කරන්න මේ වාගේදුප්පත් මිනිස්සුන්ට පින් 🎸🦧📯🌟🎀🍦❤😊💏🔊😂🔔👍🪗🎤🙂🎙️📢✔🍨අනේ පව් ඇස් වලින් කදුලු වැටෙනවා මහත්තයෝ ඉතින් අපේ රටේ මේ වගේ මිනිස්සු කොච්චර නම් ඇතිද කාගේ පිහිටක්ද ඉතින් ඔය මුලු පවුලටම තුනිරුවන් සරනයි සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🙏🎸🦧📯🌟🎀🍦❤😊💏🔊😂🔔👍🪗🎤🙂🎙️📢✔🍨ජේසු පිහිටයි 2024 මේ වෙසක් මාසේ හෝ පොසොන් මාසේ මේ අයට උදව් කිරීමට සමස්ත ජනතවටම පුලිවන් වේවායි මමත් ඉතින් ප්‍රාර්ථනා කරනවාමයි🙏🎸🦧📯🌟🎀🍦👍🔔😂🔊💏😊❤🪗🎤🙂🎙️📢✔🍨මම වයි වික්‍රමපාල එෆ් 01/82 බී පොල්පිටිය වැලිහෙලතැන්න යටියන්තොට වට්ස් ඇප් නොම්මරය 0762330368🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧🙏🎸🦧📯🌟🎀🍦❤😊💏🔊😂🔔👍🪗🎤🙂🎙️📢✔🍨

  • @kv-cp9uq
    @kv-cp9uq 2 ปีที่แล้ว

    Siyalu deviyangay phita arakshava labayva thayruvan saranai

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 ปีที่แล้ว

    Babawa thiyaganna baby worker...ekak aran denna ethakota.....ammata weda karaganna puluwan...

  • @fathimaasma4472
    @fathimaasma4472 2 ปีที่แล้ว

    Oba thumata thisthun kootiyak deve pihita lebeewa

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว

    Budusarani siyaluma daenata

  • @crishborn948
    @crishborn948 2 ปีที่แล้ว

    me wage video me rate inne boho jannaya balanne ne eke tamai apita duka.wellassa tv nirmathru obata boho de tawa twath lbewa lebewa kiya ptrtartana karami devi pihitai obe team rerkete boho pin

  • @بستايكي
    @بستايكي 2 ปีที่แล้ว +2

    පවු. හොද. ද හි රි වන් ත යි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +2

    යහපත් කාන්තාවක්. වරදින්නේ නැහැ

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว

    ඇයගේ බලාපොරොත්තුව ඉටු වේවා

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +2

    Bandara sir athulu karya mandale seyaluma denata neduk nerogi suwaya lebewa theruwan saranai

  • @malanikumari2055
    @malanikumari2055 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰👌😍😍😍🤔🙏🙏

  • @malanikumari2055
    @malanikumari2055 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🙏

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Dalada samiduga pihitan udau labawa .bandara aiya awana den baya wenna epa b.s

  • @mihiribandara6170
    @mihiribandara6170 2 ปีที่แล้ว

    Ea amma daksha kenek උත්සාහවන්ත කෙනෙක්

  • @sudarmakumari2762
    @sudarmakumari2762 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌸🙏🌸🌸🌸

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 ปีที่แล้ว

    Dupat.asran.ay.soya.yan.wallsa.rv.bandar.sarti.budua.sarani.🙏🙏🙏

  • @sandeepanigarusinha508
    @sandeepanigarusinha508 2 ปีที่แล้ว

    Attatama bandara mahattayo me ape ratada dasa paluvo kohomada bade eturu kara me ahensakayange mudal goda gahan

  • @berlunfon6412
    @berlunfon6412 2 ปีที่แล้ว

    BS

  • @peladavid5901
    @peladavid5901 2 ปีที่แล้ว

    bandara mahathaya kohatnada Ethana sathuta sanaseema thiyenawa athami

  • @ayishaayisha7821
    @ayishaayisha7821 2 ปีที่แล้ว

    Ane,paw,meyata,aniwaren udaw,karanna,sir,

  • @aminaa7027
    @aminaa7027 2 ปีที่แล้ว

    ❤❤❤🙏👍

  • @hsgbd8794
    @hsgbd8794 2 ปีที่แล้ว

    Oya lamaya pattakata karala teyanna bittiya kadagena watai

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😥

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @madumadu4341
    @madumadu4341 2 ปีที่แล้ว

    sir oya mathu budu wenna ona

  • @thanujadasun1906
    @thanujadasun1906 2 ปีที่แล้ว

    දිරිය කාන්තාවක් ඇය නිර්මාණශීලි යි උදවු ක්ලොත් ඇය ගොඩ දාගනි ජීවිතය

  • @madhuj2452
    @madhuj2452 2 ปีที่แล้ว

    Me akka ugath kenek wage

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว

    රටකරණ,උන්ට,හෙණ,ගහන්න,,රටට,කල, විනාශය

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว

      මේ අයගෙ ලමය පමනයි අලුතින් උපන්නෙ 2019 නෙමෙයි ඔක්කොම වෙලා තියෙන්නේ උදව්වක් කරන්න බැරිනම් කාටවත් බනින්නෙ නැතුව ඉන්නව

  • @kalanawaruna641
    @kalanawaruna641 2 ปีที่แล้ว

    😭 😭😭😭😭

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว

    😥😥😥😥😥

  • @bmanurudda4115
    @bmanurudda4115 2 ปีที่แล้ว

    අයියේ ඔයා මනුස්සයෝ අතර ඉන්නා දෙවියෙක්

  • @lankajayasekara961
    @lankajayasekara961 2 ปีที่แล้ว

    😞😞😞😞

  • @sunethrakumari3395
    @sunethrakumari3395 2 ปีที่แล้ว +1

    ඔය දරුවගෙ වාසනාව තාම අම්මේ ඔයාට දරුපැටියගෙ පිනෙන් ඔයාලා ලගට අපෙ මිහිපිට දෙයියො බන්ඩාර දෙයියො ඔයාලා ලගට අවා කියන්නෙ ඔයාලට වරදින්නෙ නැ