මේ දුක කාට කියන්න ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว

    අනේ පවු අවස්ථාවාදී ඉරිසියාවෙන් පිරුණු එවුන් තමයි ඔහොම හිතක් පපුවක් නැති වැඩ කරන්නේ ...කාගෙ හරි පිහිටෙන් මේ අයට උදවුවක් ලැබේවා ....

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว

    අනේ පව් දෙයියනේ ai මිනිස්සු මෙහෙම කරන්නේ බුදු සරණයි තාත්තට

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 ปีที่แล้ว

    සොබා දහම මේ සේරටම උත්තර දේව් දවසක. එතෙක් ඉවසන්න.

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว

    පව් අනෙ තාත්තාට ඉක්මන් සුව ලැබේවා ඉක්මනින් උදව් කරන සියලුම දෙන්නට ගොඩක් පිං

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    අනෙ පව් .එයාලට කව්රු හරි පිහිට වෙන්න .තාත්තාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว

    අනේ මෙික ගත්ත උන්ට හෙනම ගහන්න ඔනි පවි ඒ තාත්තා හරිම අසරනයි මාරම දුකයි්‍

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 ปีที่แล้ว

    පව් ඒ තාත්තා අඩනවා. මේ තාත්තාගෙන් වැටෙන කදුලු බිංදුවක් ගානේ සාප වෙනවා. හරිම දුකයි මේ වගේ වැඩ කරන උන්ට සොබහදහමින් දඩුවණ් ලැබෙන්න ඕනී.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    ඔක ගත්ත කාලකන්නියාට හොදක් වෙන්න එපා.එ තාත්තා ඉන්න තත්වෙ බල බල ගෙනිහින් .මාර මිනිස්සු තමා ඉන්නේ

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @randimamadushanka1041
    @randimamadushanka1041 ปีที่แล้ว

    ගැටබරු ගිහින් පලී ගැහැව්වා කියන්නේ අනිවාරෙන් ඒ සාපේ වැදිලා ගත්තූ අය හැදි ගෑවිලා යනවාමයී ඒක ස්තිරයී ...

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 ปีที่แล้ว

    කවුරු කලත් පව්කාර වැඩක් කරලා තියෙන්නේ. ඇයි මේ අසරණ මිනිස්සුන්ට මෙහෙම කලේ.ගත්ත කෙනෙක් ඉන්නවනම්. ඒ පියන ගෙනත් දෙන්න. මේ අසරණ මිනිස්සුන්ට ඇයි එහෙම දේවල් කරන්නේ.

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว

    මෙ බලු වැඩේ කරපු එකාට මාස 3 යන්න කලින් මෙ අහිංසක මිනිස්සුන්ගෙ ඇස පනා පිට හෙළිදරව් වේවා ...

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 ปีที่แล้ว

      පවු අහිංසක තාත්තා ඔහුට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණින්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    පේනවනෙ සමුර්ධිය දෙන්න අවශ්‍ය අයට ඒකත් නෑ..පවු දෙවියනේ. යම් කිසි කෙනෙකුගෙන් උදව්වක් ලැවේවා 🙏

  • @සෙනුරිකාවින්දිකා

    කියක් යනවද ඕක හදාගන්න tv දකුණ මහත්මයා
    වේදනාව දුක ඇත්ත තමයි ඒත් සාප කරන එක නම් හොද දෙයක් නෙවෙයි
    අටලොදහමට හැමෝටම පොදුයි
    තෙරුවන් සරනයි

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว

    පවු අහිංසක මිනිසුන්ට කදුළු දිලා කවද්‍රාවත් හොදින් ඉන්න බැහැ..

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Aniwarayenma mekanam irisiyawata tharahata karapu deyak hena gahanna one e horata pawu deiyane me thathatha 🥲🥲🥲🥲🙏🙏💖💖 police inne pagawata nadakin sakkili police inna ratak ane thathatha oyata ikman suwaya lebewa theruwan saranin

  • @kanthikanthi2885
    @kanthikanthi2885 ปีที่แล้ว +2

    පව් දෙයියනේ මේ වගේ තිරිසන් මිනිස්සු ඉන්න රටක් දක්වා දාපන් අන්ත අසරණ දුකට පත්වෙලා තියෙන මිනිස්සුන්ව තවත් අසරණ කරන ජාතියක් මේ හොරකම් කරපු එවුන් තිරිසන් ගණන් ගන්ඩ බැරි ජාතියක් තිරිසනෙක් වත් කරන්නේ මෙහෙම දෙයක් ඔයාලට බුදු සරණයි

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว

    මගේ හැගීම් නම් මේ තරම් අසරන මේ මිනිසුන්ගේ දේවල් හොරකම් කරගෙන යමෙක් ජීවත් වෙන්න හදනවට වඩා හොදයි, වැසිකිලියක් ගොඩ දාගෙන කෑවා නම් කියලා.....
    මට හිතෙනවා සහෝදරිය ඔයාලට , ඉක්මනින්ම උදව්වක් ගන්න පුලුවන් අර කාංචන කුමාර ආරියදාස කියන මහත්මයාට මේ දුක කිව්වොත්. එතුමා ඉක්මනින්ම පිහිටක් වේවි. වරදවා සිතන්න එපා
    කැලුම් මහත්මයා කරන්නෙ නැහෑ කියන එක නෙවෙයි මම කියන්නෙ, ඉක්මනින් කර ගන්න මාර්ගයයි....
    🙏🙏🙏❤️

  • @letsgo-ut9bx
    @letsgo-ut9bx ปีที่แล้ว +2

    හැම පෝයටම බණ අහන,කියන රට

    • @සෙනුරිකාවින්දිකා
      @සෙනුරිකාවින්දිකා ปีที่แล้ว

      රටේ වරදක් වත් පෝයට දර්මය අහන කියන එකේ වරදක් වත් නෙවෙයි රටේ ඉන්න සමහරක් අසත්පුරුෂ පව්කරයෝ ඉන්න නිසා ඔහොම වෙන්නෙ
      පව්කාර එකාල කරන දේවල් නිසා රට වත් දර්මය වත් පලි නැ

  • @ශ්රියානිපුෂ්පලතා

    ගත්තු කෙනෙක් ගෙනත් දෙන්න.අහිංසක මිනිසුන් ට එහෙම කරන්නෙ ඇයි ලෙඩ මිනිස්සු පව්නෙ පල දෙකව ඕවා

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t ปีที่แล้ว

    හොරාටනම් හෙනම ගහන්න ඕනේ..

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 ปีที่แล้ว

    😢😢😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    අනේ පව් දෙයියනේ තාත්තට නිරෝගි සුවය ඔය පියන හදන්න බැරිද ගොඩක් සල්ලි යනවද

  • @thusanicool152
    @thusanicool152 ปีที่แล้ว

    Ane pau haki pamanin hama dema labewa ikman suwaya appacci oyata meyalage no denna mata kata karanna

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +2

    Ane paw deviyane me thattha.oyalata dewiyange phitai.

  • @osheeashiliya4179
    @osheeashiliya4179 ปีที่แล้ว

    Pauu.devitaneee.ahinsaka.minissuui

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    අනේ මෙහෙම හොරැ ස්වභාවය දර්මය. විසදාවි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    අනෙ පව් එ තාත්තා දුකයි දෙයියනේ

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Ane.paw

  • @pushpika28
    @pushpika28 ปีที่แล้ว

    Hema gahapan gaththu ekekuta.mun hith pith nathi ballo.paul pitin hadi gavilama palayan

  • @sujeevanishantha4274
    @sujeevanishantha4274 ปีที่แล้ว

    Why don't you make new one ?

  • @sanojayakody3936
    @sanojayakody3936 ปีที่แล้ว

    ඔය පියන හදන්න කියක් ඕනෙද ?

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 ปีที่แล้ว

    oya piyana hadanna kiyak yanawada