පොල් ලෙලි කැබලි කිරිමේ ව්‍යාපාරය ගැන දිර්ඝ විස්තරයක් Coconut husk chips business Coco Dreams

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 232

  • @cocodreamslanka
    @cocodreamslanka  3 ปีที่แล้ว +27

    පොල් ලෙලි කැබලි කිරිම ගැන දිර්ඝ විස්තරයක් මම මෙම විඩියෝ එකේ ඇතුලත් කර ඇත.මෙ විඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අහන්න කියල මන් ඔබට ආරාධනා කරනවා. විඩියෝ එකේ අන්තර් ගතයේ ඔබට අවශ්‍ය දෙවල් ගැන සාකච්ඡා කර ඇත. විඩියෝ එක හරියට බලන් නැතිව විඩියෝ එකෙ මන් සදහම් කර ඇති දෙවල්ම නැවත කමෙන්ට් කරන්න එපා.එවාට මා රිප්ලයි කරන් නෑ.විඩියෝ එකෙ සදහම් නොවුනු දෙවල් තිබෙනම් පමනක් කමෙන්ට් කරන්න.අනීවාරෙන් මම රිප්ලයි කරනවා. ඒවාගෙ මේ විඩියෝ එක නරබා අවසානයේ ගැටලුවක් තිබෙනම් පමනක් කතා කරන්න.මැශින් බලන්න පැමිනෙන කෙනෙක් නම් පමනක් කොල් කරන්න.නිකරුනේ කොල් කිරිමෙන් වලකින්න. උත්සාහය උනන්දුව ආසාව තියනවානම් ඉක්මනින් දියුණු වෙන්න පුලුවන්.මම ඔබට මේ පහදා දුන්නේ මෙහෙම ව්‍යාපාරයක් තිබෙන බව ඔබට දැන ගැනිමටයි. ලංකාවේ දැවැන්ත සමාගම් ඇත මෙම කැබලි මිලදි ගන්න උත්සාහයෙන් හොයල බලන්න ඔබට දැන ගන්න ලැබෙයි. Nirushan 076 4103180

    • @ravindakumara8951
      @ravindakumara8951 3 ปีที่แล้ว +1

      පටන් ගන්න කැමතියි බඩු දෙන්න බැරිවෙයිද කියල බයයි.

    • @kumarichandrasekara5651
      @kumarichandrasekara5651 3 ปีที่แล้ว +1

      Price kohomada

    • @jayalath9806
      @jayalath9806 3 ปีที่แล้ว

      Niyamai malli

    • @imashi2367
      @imashi2367 3 ปีที่แล้ว

      Price eka kohomada

    • @sassds348
      @sassds348 3 ปีที่แล้ว

      tana koheda sadahan karanawada malli koheda kiyala

  • @pulasivillage
    @pulasivillage 3 ปีที่แล้ว +7

    මේ වගේ විස්තරාත්මකව පැහැදිලි කිරිම ගොඩක් වැදගත්, Thanks

    • @chamodhadunneththi6319
      @chamodhadunneththi6319 3 ปีที่แล้ว

      Polleli chips gann company kohomda sambanda karaganne.

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @Helalaka
    @Helalaka 3 ปีที่แล้ว +2

    ජයවේවා මල්ලි...පිටරට ගෙනියලා මිනිස්සු ඕව ගොවිතැනට තෙතමනය රැකගන්න භාවිතා කරනවානම් ඇයි ලංකාව වගේ උණුසුම් රටක භාවිතයට ගන්න බැරි පිටරට ඔක්කොම පටවන්නේ නැතිව.. 🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +7

    ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔබට

    • @cocodreamslanka
      @cocodreamslanka  3 ปีที่แล้ว

      Tnxx

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @nandanarajapaksha7489
    @nandanarajapaksha7489 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්, ගොඩක් ඇසි මෙ වෙඩේට සෙට් වෙන්න
    ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි
    ජයවේවා

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @dinaravithana4560
    @dinaravithana4560 2 ปีที่แล้ว

    Thank you very much ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජය වේවා!
    තෙරුවන් සරනයි!

  • @majisilva8136
    @majisilva8136 3 ปีที่แล้ว +2

    අදයි බැලුවේ වීඩියෝව ..පැහැදිලි කිරීම ඉතා හොදයි ..ගොඩාක් ස්තුතියි ...👍👍👍👍🌷🌷🌷🌷

  • @dakshinasenapala8045
    @dakshinasenapala8045 2 ปีที่แล้ว

    Pavichchi karapu mashing akak samanneyen kiyak vitharai wenawade

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 3 ปีที่แล้ว +2

    Mamath me vayaparaya aramba kirimata balaporoththu wen sitina kenek godak watina visthara pahadili kirimak bohoma sthuthiy...gevime kramayata macin labadim karanawada......

  • @සුරංගවීරසූරිය
    @සුරංගවීරසූරිය 3 ปีที่แล้ว

    M මමත් මේ වගේ දෙයක් කරන්න ආසයි මූලික දැනුම මේ වීඩියෝ එකෙන් සාමාන්‍ය දුරකට දත්ත ව්‍යාපාරය පටන් ආසාවක් ඇති වුණා

  • @sugathchaminda5616
    @sugathchaminda5616 2 ปีที่แล้ว

    Mama amparen me chips alewi karaganne kohomada.e samagam gena idea ekak danda puluwanda.

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි විඩියෝ වට තවත් වැදගත් දේ රැගෙන එන්න ..

    • @cocodreamslanka
      @cocodreamslanka  3 ปีที่แล้ว

      Tnx

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @madushankaranadeera3571
    @madushankaranadeera3571 ปีที่แล้ว

    koheda teyanna hoda mesimak one

  • @vidurangadilshan8588
    @vidurangadilshan8588 3 ปีที่แล้ว +1

    පොල් ලෙලි කැබිලි ඇසුරුම් කරන ආකාරය , ඇසුරුම් කරන බෑග් ගැන හැදින්වීමක් කරන්න පුළුවන් ද??

  • @pasaproduction6970
    @pasaproduction6970 3 ปีที่แล้ว +1

    පටන් ගන්න ඉතා කැමතියි පොඩියට ආරම්භකරන්න පුලුවන්ද ඒවාගේම අලෙවි කරගන්නට හා තත්ව පාලනය කරන ආකාරය සවිස්තරව දැනගන්න පුලුවන්ද න්ද

  • @Flyboy462
    @Flyboy462 3 ปีที่แล้ว

    Mathale buyers la enawada ganna?good explanation

  • @sldiamond7406
    @sldiamond7406 3 ปีที่แล้ว +8

    Coco Dreams Lanka මෙම ආයතයෙන් මම පොල් ලෙලි කපන තනි මැශින් එකක් මිලදී ගත්තා.ඇත්තටම හිතුවාටත් වඩා හොදට හැම දෙම පැහැදිලි කරල දුන්නා.මම ගන්න ගියේ දෙන්නෙක් කපන මැශින් එකක් කිසිම දෙයක් නොදෙන.එතුමා කරුනු වටහා දුන්නා අපට පැහැදිලි වෙන්නම ඩබල් යන්ත්‍රය හා තනි යන්ත්‍රය ගැන.ඒ වගේම කර්මාතය ගැනත් බොහෝ දේ අපිව දැනුවත් කලා.මැශින් එකත් හොදම තත්වයේ තිබෙනවා. ගන්නවානම් මැශින් එකක් Coco Dreams තමයි. මෙහි ඇති විශේශත්වය අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට හොද දැනුමක් ලබා ගන ඉදිරියට යන්න පුලුවන් විමයි.ඔහු උපරිමයෙන් හැම දෙම කියා දෙනවා. බය නැතිව ඔබත් ගන්න. ස්තුතියි!

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 3 ปีที่แล้ว

      කීයක් විතර වෙනවද

    • @slslscooteya3689
      @slslscooteya3689 3 ปีที่แล้ว

      Masin eke ganan kohomada

    • @buddikalakmal3681
      @buddikalakmal3681 2 ปีที่แล้ว

      වැඩ කරගෙන යනවද ලාබ තියනවද

    • @shanyshany4080
      @shanyshany4080 2 ปีที่แล้ว

      මෙිකෙ ගාන කියද..ලක්ෂ සියක් වෙනනෙ ලියල තියන විදිහට

  • @නිලු-ය1ල
    @නිලු-ය1ල 2 ปีที่แล้ว

    මම අහන්නේ පොල්ලෙලි කපන මැෂිමක් කියක් වෙනවද ඒගැන පැහැදීලිකරන්න

  • @SurangiSuranji
    @SurangiSuranji 3 ปีที่แล้ว +1

    Me meshin ekata thripes lain ekak onada.nomal karant eken pavichchi karanna puluwanda

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @danujanimesh541
    @danujanimesh541 2 ปีที่แล้ว

    ගාල්ල ආශ්‍රිත ප්‍රදේශවල මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් ද... පොල්ලෙලි කැබලි මිලදී ගන්න ගැනුම්කරුවන් මේ ප්‍රදේශවල ඉන්නවද

  • @sldiamond7406
    @sldiamond7406 3 ปีที่แล้ว

    This machine is very good. It is a safe machine. I think this is the best machine in Sri Lanka.

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @dakshinasenapala8045
    @dakshinasenapala8045 2 ปีที่แล้ว

    Supiri video akak tanx

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @ikmanwaga559
    @ikmanwaga559 3 ปีที่แล้ว

    ඔබගේ විඩියෝ ගොඩක් වටිනවා

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +4

    බුදුසරණයි. ජයවේවා. ආදරෙයි ❤️

  • @rilwanmohamed8499
    @rilwanmohamed8499 5 หลายเดือนก่อน

    Emma karmantaya tiyenne koheda

  • @sangeethproduction1106
    @sangeethproduction1106 3 ปีที่แล้ว +4

    Puluwannam pol බිස්නස් ekk mulin patan ganna hati kiyla denna puluwannam hodai

  • @nethmivishmila6024
    @nethmivishmila6024 2 ปีที่แล้ว

    Vahalvl uda velanna puluvand

  • @thanudisanayaka3188
    @thanudisanayaka3188 2 ปีที่แล้ว

    Pol leli welunata passeda meshing eken kapanna ona

  • @dakshinasenapala8045
    @dakshinasenapala8045 2 ปีที่แล้ว

    Vikunane pol leli Kabali karanne machine wale vidio danne

  • @wsros7034
    @wsros7034 2 ปีที่แล้ว

    Mata meka ganna ona mn inne gampaha kiridiwala mehen patan gann puluwand.wassa adu palathakin thank hoyal karann puluwand

  • @pramodpiumal477
    @pramodpiumal477 2 ปีที่แล้ว

    api me business eka patan gattot me products genum karuwan innawada bahulawa

  • @බල්ලයිකොල්ලයි
    @බල්ලයිකොල්ලයි 2 ปีที่แล้ว

    Welada Pola kohomada Hoya ganne

  • @amilakumara1861
    @amilakumara1861 3 ปีที่แล้ว +3

    පොල්ලි කබලි හරි ප්‍රමිතියට වෙලා ගන්නෙ පහඳිලි කරන්න

  • @charithmadusanka3841
    @charithmadusanka3841 2 ปีที่แล้ว

    පොල් ලෙලි චිප්ස් පැය කීයක් වතුරෙ දාල තියන්න ඕනෙද

  • @ushansadaruwan5367
    @ushansadaruwan5367 3 ปีที่แล้ว

    Kohetade kapapuwa denna puluwan

  • @kushanikavindya1297
    @kushanikavindya1297 3 ปีที่แล้ว

    Aiye eka para salli denna onada gevime kramayata ganna barida?

  • @snksnk2051
    @snksnk2051 3 ปีที่แล้ว

    Kauda ayiye mewa milata ganne.apita maket hadaanne kohomada?

  • @dinushkasandaruwan278
    @dinushkasandaruwan278 3 ปีที่แล้ว

    වේලද්දි 20න් පහල කිවුව එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො

  • @රයිගම්පුරඋරුමය
    @රයිගම්පුරඋරුමය 3 ปีที่แล้ว +2

    මැෂින් එකක් කීයද . කොහෙන්ද ගන්න පුලුවන්

  • @vijithakumara213
    @vijithakumara213 3 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් chips 1000kg wash කරන්න ටැංකිය කොපමණ දීග පල්ලිය උස ඕනද

  • @sumithdammika5952
    @sumithdammika5952 3 ปีที่แล้ว

    නියමයි විස්තර ටික පැහැදිලිව කිව්වා

    • @cocodreamslanka
      @cocodreamslanka  3 ปีที่แล้ว

      Tnx

    • @kathika.dananjaya5095
      @kathika.dananjaya5095 3 ปีที่แล้ว

      අයියේ විකුනන්න හොයලා දෙන්න පුලුවන්ද

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      @@kathika.dananjaya5095 බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @himalmadusanka1382
    @himalmadusanka1382 3 ปีที่แล้ว

    අද වෙනකොට බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වී තියෙනවා කියලා පේනවා ඒ වගේම ෆේස්බුක් groups වල තියෙන අදහස් දිහා බැලුවම පොල් ලෙලිවල හිඟතාවයක් සහ ඒ නිසාම පොල් ලෙලි වල හිඟතාවයක් සහ ඒ නිසාම සමහර කුහක මිනිස්සු පොල්ලෙලි මිල ඉහළ යවලා තියෙනවා නේද ...අනිවාර්යෙන් මේ පිළිබඳව අදහසක් අවශ්‍යයි ඔබගෙන් ..මොකද ඔබ ගෙන් යන්ත්‍රයක් මිලදී ගැනීමට මම අදහස් කරගෙන සිටිනවා ..නමුත් මිලදී ගත් පසුව අමුද්‍රව්‍ය හිඟතාවය නිසා ඉදිරියට සිදු සිදු කර ගෙන යාමට නොහැකි වුවහොත් එය විශාල පාඩුවක්

  • @sujiwad6774
    @sujiwad6774 ปีที่แล้ว

    Dan kalin ganata wada wadida

  • @ruwanliyanage9754
    @ruwanliyanage9754 3 ปีที่แล้ว

    හොද වැදගත් video එකක්

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 3 ปีที่แล้ว

    මේ මැෂින් එකෙන් ලෙලි කැපුවම හලන්න උවමනාවක් නැද්ද

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 2 ปีที่แล้ว

    Mekata comment Dana huga denek video eka hariyata balala ne..
    Gon prashna ahan nathiwa okkoma beluwa nam iwarane

  • @chathurikalakmini4928
    @chathurikalakmini4928 3 ปีที่แล้ว +2

    අපි නිෂ්පාදනය කරන කැබලි මිලදී ගැනීමට ගැනුම්කරුවන් සිටීද

  • @dilhaniwathsala8960
    @dilhaniwathsala8960 2 ปีที่แล้ว

    Masin akak ganna kohomada

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 3 ปีที่แล้ว

    මල්ලි ඔයාට පුලුවන් නම් "පොල්ගස් බඳින ආකාරය" චේන්සෝ එක ආධාරයෙන් කම්බිකඹ යොදාගෙන වීඩියෝ එකක් කරන්න.. TH-cam එකේ එහෙම එකක් තාම නෑ... මම එකදවසක් පොල්ගසක් බඳින විදිය බලාගෙන හිටියා දැන් හරියටම මතක නෑ

  • @mudithakumara1103
    @mudithakumara1103 2 ปีที่แล้ว

    මේ මැශින් එක දැන් කීයක් වෙනවද

  • @rathnaliyanarachchi7778
    @rathnaliyanarachchi7778 2 ปีที่แล้ว

    මම කැමතියි මෙම ව්‍යාපාරය පටන්ගන්න මගපෙන්වන්න

  • @akilasrinath3869
    @akilasrinath3869 3 ปีที่แล้ว +1

    Mama monaragala mata meka patan ganna godak asawen inne mata karagena yanna puluwanda meke godak sadde enawada. Monaragala pol leli genna ganna puluwanda plz udawu karanna mama uparimen mahansi wela karanna balagena inne

    • @ගේම්පිස්සෝ-ධ7ළ
      @ගේම්පිස්සෝ-ධ7ළ 3 ปีที่แล้ว

      Set karala dennm

    • @ගේම්පිස්සෝ-ධ7ළ
      @ගේම්පිස්සෝ-ධ7ළ 3 ปีที่แล้ว

      Num eka daano

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @shanikamadushani2278
    @shanikamadushani2278 2 ปีที่แล้ว

    මෙම මැශින් එකෙ මිල කොහොමද

  • @bestscenes2635
    @bestscenes2635 3 ปีที่แล้ว +3

    Dimo battekge leli kiyak patawanna puluwanda

  • @ashikapriyasal5719
    @ashikapriyasal5719 3 ปีที่แล้ว

    Api genihin denn oneda kabali arn ynn enwada

  • @Samantha-gm7ec
    @Samantha-gm7ec 2 ปีที่แล้ว

    Good

  • @sumithdammika5952
    @sumithdammika5952 3 ปีที่แล้ว

    අමු ලෙලි ,වේලිච්ච ලෙලි දෙකම කපන්න පිලුවන්ද

  • @nilushasankalpa2174
    @nilushasankalpa2174 3 ปีที่แล้ว

    Blade adjust krnne kohomada... ??

  • @Rebekamadhushani14
    @Rebekamadhushani14 3 ปีที่แล้ว

    Explain is very good

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @dilansameera368
    @dilansameera368 3 ปีที่แล้ว +1

    අදයි වීඩියෝ එක බැලුවෙ. පොල් ලෙලි කැබලි කාටද අලෙවි කරන්න පුලුවන් ..

  • @k.p.dinethranishadinishadi8976
    @k.p.dinethranishadinishadi8976 3 ปีที่แล้ว

    Leli kapila katu wadipura enne ai

  • @codeninja1823
    @codeninja1823 2 ปีที่แล้ว

    sir, 12:25 paya gahanawa kiyanne mokadda?

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    eka maru

  • @Rebekamadhushani14
    @Rebekamadhushani14 3 ปีที่แล้ว

    Wash karanne nathuwa apita non wash witharak wikunanna puluwanda.ewa ganna company thiyenawada.kali kapala welala witharak denna pukuwanda apita.

  • @janithdilshanjanith2029
    @janithdilshanjanith2029 3 ปีที่แล้ว

    Apita pol leli denna then thiyada mathara

  • @dspkumarakumara6914
    @dspkumarakumara6914 3 ปีที่แล้ว

    Oyage pahasili kirima hodai mama patan ganna hitagana inne

  • @tharakasewwandi9272
    @tharakasewwandi9272 3 ปีที่แล้ว

    Good idia...
    Product eka denna ayath oyala set karala denawada

  • @sanduprarthana3006
    @sanduprarthana3006 3 ปีที่แล้ว

    Chips kabali wala pramanya hoynne komda..

  • @musiclover-uy5gj
    @musiclover-uy5gj 3 ปีที่แล้ว

    Api horana,
    Alewikaranna laga koheda thanak thiyenne

  • @adithyadiviyanjana1134
    @adithyadiviyanjana1134 3 ปีที่แล้ว

    dewannna denawada apith podiyata pol bisnas karanawa

  • @amilasrathnayake741
    @amilasrathnayake741 3 ปีที่แล้ว +1

    Video eka good.. malli eth labe gannakota mila adu kalayakne wadipura thiyenne... leli dahak wage dawasata kapala welapuwama aduma milata yaddi thiyenne kiyada..3000k kapala welanna baha dennekta.. dawas kuliyawath enne nathi kalayak thiyenawane.. math keruwa epama wela giya..

    • @cocodreamslanka
      @cocodreamslanka  3 ปีที่แล้ว +3

      Leli 3000k welanna lesi krama thiyanwa. Dennekta puluwan. Man thaniyama karala thiyanawa

  • @mnkcalipsomusic4309
    @mnkcalipsomusic4309 3 ปีที่แล้ว

    Mekata current eka kohomada

  • @shresh843
    @shresh843 3 ปีที่แล้ว +1

    godak hoda vedio ekak sthuthi

  • @indikasampath7968
    @indikasampath7968 2 ปีที่แล้ว

    ඔයාගේ නම්බර් එකක් දාන්න පුලුවන්ද වැඩි විස්ටර දැනගන්න

  • @hashithari51
    @hashithari51 3 ปีที่แล้ว

    20ta adu welunada kiyala kohomada hoyaganne

  • @kumarikuma6517
    @kumarikuma6517 3 ปีที่แล้ว

    God bless you 👍

  • @bandulapatirana6890
    @bandulapatirana6890 3 ปีที่แล้ว

    Pol leli ganne kohomada

  • @madushandesilva4630
    @madushandesilva4630 3 ปีที่แล้ว +2

    Niyamata visthara karala denawa ela 🖤

  • @krishansumeda9997
    @krishansumeda9997 3 ปีที่แล้ว

    dawas kiyak welanna oneda?

  • @travelwithme6924
    @travelwithme6924 3 ปีที่แล้ว

    thank you malli machine eke apita hadaganna machine eke atula penna puluwanda.

    • @cocodreamslanka
      @cocodreamslanka  3 ปีที่แล้ว

      😀 මෙක Coco Dreams ආයතනයේ නිශ්පාදනය කරන බලපත්‍ර සහිත මැශින් එකක්. මෙහි මුලික හිමිකම් ආයතනය සතු වෙයි.මෙහි ඇති තාක්ෂණයට බලපත්‍ර හිමිව ඇත.එම නිසා ඇතුලත පෙන්විමට අපට නොහැකි. අවශ්‍ය අය මැශින් මිලදී ගන්න.

    • @shanthimallika8041
      @shanthimallika8041 3 ปีที่แล้ว

      Keeyada gana apita ganna ona me korona prachna hinda tikak iwara wenakam inne gana kohomada

  • @imanthasathsara8015
    @imanthasathsara8015 3 ปีที่แล้ว

    Velanna vena vidiyak nadda hit karala wage

  • @shalithasandaruwanjayathissa
    @shalithasandaruwanjayathissa 3 ปีที่แล้ว +3

    මේ කැබලි මිලදි ගන්න අයකවුද

  • @thisumi3686
    @thisumi3686 3 ปีที่แล้ว

    Machine ake price kohomada

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +3

    විදුලි බිල කීයක් විතර යනවද ?? ඒකත් සලකා බලන්න ඕනේ... 👍👍👍

    • @cocodreamslanka
      @cocodreamslanka  3 ปีที่แล้ว +2

      Dawasata R.s 100k wage

    • @prasadsanjeewa3087
      @prasadsanjeewa3087 3 ปีที่แล้ว

      Amu polleli ganna kenek innawada number ekak danna

    • @digitecmaster9815
      @digitecmaster9815 3 ปีที่แล้ว

      @@prasadsanjeewa3087 oyala pol peli vikunanawada

  • @sumanaweerakkody5588
    @sumanaweerakkody5588 3 ปีที่แล้ว +1

    Godak sthuthi. Obe pehedili kireemata. Obata suba anagathayak.

  • @rajeeveranasinghe1637
    @rajeeveranasinghe1637 3 ปีที่แล้ว

    Man padukke patangaththoth ganna ආයතන me අවටින් තියෙනවාද

  • @shanubros6118
    @shanubros6118 3 ปีที่แล้ว

    Very nice impressive indeed happy memory good

  • @MultiShirantha
    @MultiShirantha 3 ปีที่แล้ว

    Great. Thanks a lot

  • @ruwankumara6805
    @ruwankumara6805 3 ปีที่แล้ว

    Mashima kiyak wenawada

  • @හරිමග-ය1බ
    @හරිමග-ය1බ 3 ปีที่แล้ว

    20ta welanawa kiyanne mokadda??

  • @kanishkaviduranga8978
    @kanishkaviduranga8978 3 ปีที่แล้ว

    පොල් ලෙලි කැබලි මිලදී ගන්න ආයතන හොයාගන්නෙ කොහොමද

    • @upalinatureboy
      @upalinatureboy 3 ปีที่แล้ว

      Contact export development board

  • @danushbro7726
    @danushbro7726 3 ปีที่แล้ว

    Oya koheda inne

  • @wasanthamahayahage9737
    @wasanthamahayahage9737 3 ปีที่แล้ว

    මිලදී ගන්නේ කඋද

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว

    Pol Leli 3000k ... adwasata uparima ganada ?? awama ganada ??

  • @nilushasankalpa2174
    @nilushasankalpa2174 3 ปีที่แล้ว

    Purch 20ka vtra idak athida..pol gas tyenw...hugak thada awwak wetenne ne gas nisa..etkot prashnayak weida

  • @ruwanhadikari946
    @ruwanhadikari946 3 ปีที่แล้ว

    අයියෙ ඔයාල කොහු බත් කරන මැශින් හදන්නෙ නැද්ද

  • @imashi2367
    @imashi2367 3 ปีที่แล้ว +1

    Mamath ganna enawa

    • @imashi2367
      @imashi2367 3 ปีที่แล้ว +1

      Price eka keeyadha

    • @lakichaki7783
      @lakichaki7783 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක

  • @prasannachathuranga7873
    @prasannachathuranga7873 2 ปีที่แล้ว

    Electricity bill eka kiyak weida