🔴කොල කිසිවක් නොබලා රතු රෝසමලක් ළඟ තියන් කළ රාජාසන කතාව.වෛරයට වෛරය දුරු කළ නොහැක එය කළ හැක්කේ ආදරයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 39

  • @14281hemantha
    @14281hemantha 12 วันที่ผ่านมา +17

    ඔබ ගැන ජාතියක් වශයෙන් ආඩම්බරයි ❤️💪🏻

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 12 วันที่ผ่านมา +5

    අනුර කුමාර දිසානායක ජනාධිපති සහොදරයානෙනි ඔබ අපෙ ජනතාවගෙ බලාපොරොත්තු රාශියක් සහා ප්‍රශ්න රාශියක් කරට අරගෙන මෙි රටට කරන්න යන මහා දේශපාලන වෙනස සහා පරිවර්තනයට.... පොහොසත් රටක් ලස්සන ජිවිතයක් දෙන්න යන මේ ගමනට දේවියන් වහන්සේගෙ" ආසිරිවාදය නිරන්තරයෙන්ම සැම තත්පරයක් පාසාම ඔබට සහා ඔබගෙ දේශපාලන කන්ඩායමට සහා රටෙහි මහා ජනතාවට ලැබේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalabrytayhne225
    @nimalabrytayhne225 12 วันที่ผ่านมา +14

    මිල කලනොහැකි කතාක් ආඩම්බරයකි ඔබ රට ට සහෝදරයා

  • @ulhjliyanage9938
    @ulhjliyanage9938 12 วันที่ผ่านมา +4

    ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා !

  • @rehansayaf6254
    @rehansayaf6254 11 วันที่ผ่านมา +1

    කොල බැලිලි නෑ කතාවේ පැටලිලි නෑ.,
    ටක්කෙටම කියන්න ඕනේ දේ කියාගෙන යනවා.,👌

  • @malkanthidon1808
    @malkanthidon1808 12 วันที่ผ่านมา +3

    We are lucky to have you as president, you set a good example, to to the nation, lankans will have a bright future,

  • @rehansayaf6254
    @rehansayaf6254 11 วันที่ผ่านมา +1

    ජනාධිපති කෙනෙක්ගෙන් අහපු සුපිරිම මූලාසන කතාව 👌👌

  • @marcellusfernando5457
    @marcellusfernando5457 12 วันที่ผ่านมา +3

    Proud of you brother AKD.❤

  • @14281hemantha
    @14281hemantha 12 วันที่ผ่านมา +7

    වැසිකිලි ගැන කතා කරපු ඔබ‍ට ආචාරය ❤

    • @russelfernando8468
      @russelfernando8468 12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @srinathrabel8281
    @srinathrabel8281 12 วันที่ผ่านมา +5

    Our president! ❤🇱🇰

  • @kumara2619
    @kumara2619 12 วันที่ผ่านมา +4

    Woooowwww ❤❤❤❤

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 12 วันที่ผ่านมา +3

    Jaya wewa...❤❤❤❤❤

  • @14281hemantha
    @14281hemantha 12 วันที่ผ่านมา +4

    අබාදිත....ඔව් ප්‍රාදේශීය ලේකම් වත් දන්නේ නෑ ගමේ මිනිසුන් ගේ ස්වභා වය.. මේක නැති කරන්න..

  • @kumara2619
    @kumara2619 12 วันที่ผ่านมา +2

    Oba thamai ape shakthiya..❤

  • @malkanthidon1808
    @malkanthidon1808 12 วันที่ผ่านมา +2

    We have new hopes,

  • @maxboy5235
    @maxboy5235 12 วันที่ผ่านมา +1

    Ela ❤❤❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 12 วันที่ผ่านมา +2

    Congratulations our president ❤❤❤❤❤❤❤

  • @chameladilu780
    @chameladilu780 12 วันที่ผ่านมา +6

    කොහොමද ගැම්ම කොහොමද කතාව .

  • @darshanaweerakoon
    @darshanaweerakoon 12 วันที่ผ่านมา +1

    I found greater leader in the country you can definitely built this country, may be Sri Lanka will be the best country in the world, probably your team also having very high talent competent courageous feature, according to real budism, your team like people are the real human, it is very very rare

  • @SheelaIndrani
    @SheelaIndrani 12 วันที่ผ่านมา +2

    ජයවෙිවා

  • @indikaprasanna2683
    @indikaprasanna2683 12 วันที่ผ่านมา +2

    පුද්ගලික අංශයට මොකද උනේ .දුකයි.

  • @malkanthidon1808
    @malkanthidon1808 12 วันที่ผ่านมา +1

    I am to happy to return home,

  • @PremarathnaBopa
    @PremarathnaBopa 12 วันที่ผ่านมา +1

    Budusarani 👍👍👍🚩🚩

  • @DarshanaDilhankumara-b6x
    @DarshanaDilhankumara-b6x 12 วันที่ผ่านมา +3

    Jaya wewa.

  • @samanbandarabandara4344
    @samanbandarabandara4344 12 วันที่ผ่านมา +2

    RESPECT ❤

  • @sumanasuherath1376
    @sumanasuherath1376 12 วันที่ผ่านมา

    I don't know what to say. Great and supiri moment in my life after the 48 years. Dream come true and thank you all who work hard to bring this program far away from my motherland .

  • @KumuduKaluarachchi-ed7bi
    @KumuduKaluarachchi-ed7bi 12 วันที่ผ่านมา +1

    Saba sri lankikaya polawe paya gahala jeewath wana nayakaya obata budusaranai

  • @JayanthaKumara-t5u
    @JayanthaKumara-t5u 12 วันที่ผ่านมา +1

    Ragili ne padaso ne kola ne malimawata jayawewa

  • @sasakukids9899
    @sasakukids9899 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @gmeye6503
    @gmeye6503 12 วันที่ผ่านมา

    කතාවේ සෞඛ්‍ය මඟ හැරුනද 🤔

  • @dilshanmadushanka2348
    @dilshanmadushanka2348 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯💯💯

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 12 วันที่ผ่านมา +1

    කොල අවශ්‍ය නෑ වසර 40ක විතර කියන හැල්ලෙ....ජෙ වී පී ය කොපි කරලා තමයි කොටි ත්‍රස්ථවාදී පොෂණය වුනෙ..

  • @rehansayaf6254
    @rehansayaf6254 11 วันที่ผ่านมา

    එකෙන්ම මාලිමාවට ජය.,
    විපක්ෂය පරන පුරුදු සෙල්ලම පටන් ගෙන තියෙනවා.,😁
    මොන සෙල්ලම් දැම්මත් දෑන් විපක්ෂයට ආපු කට්ටිය ඊලඟ පාර්ලිමේන්තුවේන් එලියට 😜🙏

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 12 วันที่ผ่านมา

    ජාතික කොඩියට මොකද වුනේ 👺

    • @ish6218
      @ish6218 12 วันที่ผ่านมา

      😂😂😂 මහින්දගෙ සට්ටැඹියොන්ට මේව දැක්කම ඇහේ කටු අනිනවා වගේ...
      ජවුසම් නටලා...කෝටි දෙක තුනක් වියදම් කලේ නැත්නම් හෙන ඇම්ම....බඩේ බත් ඇටයක් නෑ...තූ විතරක්

    • @ish6218
      @ish6218 12 วันที่ผ่านมา

      දැන් මේවා අහලවත් හැදියව්...ලමයින්ට හොදට උගන්නගන්න...පෝශ්‍යදායී කෑම වේලක් දෙන්න...සැප පහසුවට ගමනක් බිමනක් යන්න...නොමැරී පණ බේරගන්න ගුණාත්මක බෙහෙත් ටිකක් ගන්න..මේවා නෙමේද ඕනේ...හරක් වගේ ජාතික කොඩියයි අරකයි මේකයි ගගා වැලලෙන්නෙ නැතුව..
      උබලා රස්සා අරගෙන ඇති, සිල් රෙදි අරන් ඇති, තහඩු කෑලි අරන් ඇති...ගත්ත ඒවා ගත්තා යකුනේ...තොපි මැරෙනකල් නාකි මහින්දට කඩේ යන්නෙ මොලේ ඇම්මද?? ඕවා උබලට දීලා උන්ගෙ ලමයින්ට දුන්නේ මොනාද??ජීවිත කාලෙම රස්සා නොකර දරු මුනුබුරෝ සේරටම කන්න දෙනවා අන්න...තොපි වගේ මොංගල් හරක් මේ රටට සාපයක්...මෙච්චර හොරාකාලත් අන්න ගිහින් විටමින් පෙත්තත් යුධ හමුදා රෝහලෙන්..මොන හිගන හැත්තක්ද මුං...දැන් වත් හැදියව්. .නැත්නං තොපි බත් කාලා වැඩක් නෑ . තණකොල කාපව්