අප දෙදෙනා දිහා බල බලා...🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 296

  • @islandfishing
    @islandfishing  2 หลายเดือนก่อน +62

    වසන්ත අයියා Call Now : 0776132953

    • @upaliwijesinghe9380
      @upaliwijesinghe9380 2 หลายเดือนก่อน +6

      හදල ඉවර උනාම පොඩ්ඩක් කියන්න ඇවිත් යන්න.

    • @lakmalsenavirathna2283
      @lakmalsenavirathna2283 2 หลายเดือนก่อน +4

      වසන්ත අය්යා වාඩිය ලොකු කරල නේ

    • @viranchanura3834
      @viranchanura3834 2 หลายเดือนก่อน +5

      උබ සුපිරි කොල්ලෙක් බන්

    • @sujeewapriyalal3357
      @sujeewapriyalal3357 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤🎉🎉🎉 tada bro

    • @Norwaymylife
      @Norwaymylife 2 หลายเดือนก่อน +3

      වැවී මාලුයී කුරක්කන් තලපයී සුපිරිම තමයි😊❤😮

  • @RavinduFernando-v3x
    @RavinduFernando-v3x 2 หลายเดือนก่อน +11

    ලන්කාවට ආපු දවසක අනිවාර්යයෙන්ම වසන්ත අයියා බලන්න එනවා ❤💯💯💯

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 2 หลายเดือนก่อน +30

    මැචි එක බලලා හිතෙ අමාරැවෙන් හිටියේ.. වසන්ත අයියගේ හිනාව බලලා සැනසිල්ලෙ නිදා ගන්න පුළුවන් ❤❤

  • @ChristinaDissanayakage
    @ChristinaDissanayakage หลายเดือนก่อน +4

    නියමයි හරිම ලස්සනයි අපි ලංකාවට ආපු දවසක අනිවාර්යෙන්ම එනවා. ඔයාලට ජේසු පිහිටයි 🙏බුදු සරණයි 🙏❤❤❤❤❤

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน +6

    මාරම චරිතයක් ❤ චරිතයක් වසන්ත සහෝදරයා ❤❤❤

  • @prasadpramoda835
    @prasadpramoda835 2 หลายเดือนก่อน +8

    ජීවිතය විදිමින් ජීවත් වෙන මනුස්සකම ජයවේවා

  • @RavinduFernando-v3x
    @RavinduFernando-v3x 2 หลายเดือนก่อน +6

    කවදා හරි ලන්කාවට ආපු දවසක වසන්ත අයිය බලන්න එනවා ❤💯💯💯

  • @supuneranga450
    @supuneranga450 2 หลายเดือนก่อน +8

    මමත් කුවේට් වල ඉදලා හැමදාම බලනවා ඔයාලාගේ චැනල් 2 එන්නමි ලංකාවට ඇවිත් අනිවාර්යයෙන් ❤️💪👍🙏

  • @Nadeka-vy6su
    @Nadeka-vy6su 2 หลายเดือนก่อน +14

    මම කුවෙිටි ඉදලා බලන්නෙ අැත්තටම දකිනකොට එන්නම හිතෙනවා අාසයි මෙිවගෙ දෙවල් කරන්න සක්තිය දහිරිය ලැබෙිවා බුදු සරනයි අායෙත් එනකල් බලාන ඉන්නවා❤❤❤❤

    • @Surajanrhonyperera
      @Surajanrhonyperera 2 หลายเดือนก่อน

      Kuwait ❤

    • @ishanvlog-s
      @ishanvlog-s 2 หลายเดือนก่อน

      මාත් කුවේට්

  • @dulanjanapavithra31
    @dulanjanapavithra31 2 หลายเดือนก่อน +4

    එකෙක්ට එකෙක් ඉරිසියාව නැති තැන මාර ලස්සනයි ❤️❤️ ජය වේවා දෙන්නටම.. ❤️

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 2 หลายเดือนก่อน +13

    හොඳම තත්වයෙ තිබුණු chanal එකක් එක පාරටම නැතිඋනා ගොඩක් ආසාවෙන් බලපු chanal එකක්.

  • @Praba_1626
    @Praba_1626 2 หลายเดือนก่อน +7

    ගොඩ දවසකින් සමන් සහ වසන්ත ලස්සනයි ආදරෙයි හම්බෙමු ඉක්මනින් පරිස්සමට මගෙ එකා සමා❤

  • @indumadura3286
    @indumadura3286 2 หลายเดือนก่อน +7

    වීඩියෝ එක බැලුවේ නැහැ තාම ..එත් පටන් ගද්දිම පට්ට එලකිරි ජයවේවා 💞👍🙈😂

  • @Videos-or4dw
    @Videos-or4dw 2 หลายเดือนก่อน +15

    වසන්තයට බයික් එක බැලැන්ස් නැතුව හොන් එක වැරැදි ලා එබුනම 😂😂 පස්සේ කියනවා හොන් එකක් එහෙම ගහන් යමුලු 😅😅😅 නියම කටිටයෙක් හැබැයි මරැ ඩයල් එකක් 😊

    • @ImalkaSudu
      @ImalkaSudu 2 หลายเดือนก่อน +1

      Edayakma thamayi hoyanne

  • @l.groshankumara
    @l.groshankumara 2 หลายเดือนก่อน +7

    ජය වේවා වසන්ත අයියා පියන්ත මල්ලි 💖💖💖

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +3

    කරුණාවන්ත මනුසත් කමක් සමඟින් සොදුරු පෙදෙසක්.ලස්සනයි .තෙරුවන් සරණයි

  • @CityMobile-g9p
    @CityMobile-g9p 2 หลายเดือนก่อน +12

    වසන්ත අය්යේ බඩ රිදෙයි මට කෙල ගිලුනා මම කුවේට් රසිකාවියක්් දෙවියන්ගේ පිහිටයි ඉදිරියට යන්න ජය වෙිවා බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 2 หลายเดือนก่อน +2

    විඩීයෝ එක ගොඩක් හොඳයි වසන්ත අයියාගේ අව්‍යාජ හිනාවට හිත යනවා. ප්‍රියන්ත ඔයාට සුභ පතනවා.

  • @charithmaduranga4688
    @charithmaduranga4688 2 หลายเดือนก่อน +7

    ආදරෙයි.....මල්ලී,වසන්ත අයියේ.......දැන්නම් ඇබ්බැහි වෙලා,,,,❤❤❤දවසක එනවා...අනිවාර්යයෙන්.....ජයවේවා...

  • @SamanKumara-t7z
    @SamanKumara-t7z 18 วันที่ผ่านมา

    අයියෙ අපිත් එනව ඔයාව බලන්න ලංකාවට අපු ගමන්.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි

  • @Dilparare
    @Dilparare 2 หลายเดือนก่อน +2

    දෙදෙනාටම බුදු සරණයි තවත් ලස්සන වීඩියෝ ඔනී 😊😊

  • @isharamadusanka3585
    @isharamadusanka3585 4 วันที่ผ่านมา

    ලහිරු පස්සෙන් ඉන්නව
    ගමෙ කොල්ලෙක්ද මන්ද🧐❤
    වැඩේ සුපිරි මචන්❤

  • @ssmedia52
    @ssmedia52 2 หลายเดือนก่อน +1

    වසන්ත අයියා යනු මා දැකපු ආදරණීයම හදවතක් තියෙන මනුස්සයෙක්,අපි පැලේ රැයක් ගත කලා,වසන්ත අයියා උපරිමයෙන් අපට සැලකුවා බොහොම ස්තූතියි වසන්ත අයියේ අපි නැවත හම්බවෙමු,සුන්දරම නිදහස් පරිසරයක්

  • @nuwandilhan8877
    @nuwandilhan8877 2 หลายเดือนก่อน +8

    වසන්ත අයියා දැක්ක ගමන් අපෙ තාත්තාව මතක් වෙනවා...ලංකාවට ආවගමන් වසන්ත අයිය හොයන් එනවා සුපිරි ආතල් එකක් ගන්න ❤ ජය වෙවා❤

  • @MalindaHerath-f4v
    @MalindaHerath-f4v หลายเดือนก่อน

    මේ තියෙන නිහතමානීකමම ඇති බන් ❤
    එකෙන්ම ජය 👌🙏

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 2 หลายเดือนก่อน

    ඈත දුර රටක ඉඳලා හැමදාම මේ වීඩියෝ එක බලනවා. ඒ ලස්සන සුන්දර ලංකා මාතාවගේ තුරුලේ ඉන්න ඔබ හැමදෙනාම ආදරයෙන් මතක් කරනවා 🙏

  • @mohamedilyas7666
    @mohamedilyas7666 2 หลายเดือนก่อน +2

    🔦 light's and sounds of 🦎🐞🐝🐜🦟brought my childhood memories thanks a lot

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 หลายเดือนก่อน +1

    වසන්ත අයිය තලප කන වීදිය කියන හැටි මරු මම මුල් වීඩියෝ එක බැලුව මරු අත් දේකන් කියන වීදිය🇷🇴🇷🇴🇷🇴🇷🇴

  • @M.R-Been-0
    @M.R-Been-0 2 หลายเดือนก่อน +3

    සුපිරි මචන් විඩියෝ එක දාපු ගමන් බැලුවා..❤

  • @hashikakavishan5409
    @hashikakavishan5409 2 หลายเดือนก่อน +3

    සුපිරි අනේ ❤❤ ගේමක් ගහන්න ඔනෙ ඔයා..❤

  • @seethaseetha6797
    @seethaseetha6797 2 หลายเดือนก่อน

    සුපිරියක් තමා ජයවේවා වසන්ත අයියේ❤❤❤❤❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 หลายเดือนก่อน

    නියමයි අපිත් ආසාවෙන් බලනවා වසන්ත අයියේ ❤❤❤❤

  • @chandimalayoni4080
    @chandimalayoni4080 2 หลายเดือนก่อน +2

    Lankawata awama enawa wasathaya ani warayen❤❤

  • @jezerjikzy
    @jezerjikzy 2 หลายเดือนก่อน +2

    හපුතලේ කියන්නේ අපේ ගෙවල් පැත්ත අපිත් හපුතලේ කදුවල ගොවිතැන් කරන්නේ 🤍

  • @mdoman6937
    @mdoman6937 2 หลายเดือนก่อน +1

    Saman mallee saha wasantha ayya inna vedio balanne aththatama sathitin ... jayawewa.. jesu phitai oyalata

  • @Shanmahesh-hu2xn
    @Shanmahesh-hu2xn 2 หลายเดือนก่อน +10

    කට්ටියගේ මල් හිනාව අම්මෝ බඩු නම් සුපිරිම සුපිරි වගේ. 😂

    • @Tharushamanowa
      @Tharushamanowa 2 หลายเดือนก่อน +1

      මටත් ඒක තේරුනා වසා එහෙට මෙහෙට වැනි වැනි මල් හිනාව දාද්දි 😂❤

  • @dilshanyomal1311
    @dilshanyomal1311 2 หลายเดือนก่อน +2

    Adarei oyala dennatama godak ...asawen balanne

  • @dilanperera973
    @dilanperera973 2 หลายเดือนก่อน

    Nawatha karaliyata ape sahodarayo...😍😍👌👌 budusarani devephitae jayama wenna oni ...Api ennawa hamadamath oyala samaga👌❤️❤️

  • @samithriasalage3501
    @samithriasalage3501 2 หลายเดือนก่อน +1

    Watching from New Zealand ❤️

  • @shanakatissera4505
    @shanakatissera4505 2 หลายเดือนก่อน

    ආදරෙයි පැලෙන්න, නිර්ව්‍යාජ සරල මිනිස්සු💜️ හදවතින්ම සුභ පතනව හරියන්න කියල,තෙරුවන් සරණයි💖🙏

  • @nashanashaa2837
    @nashanashaa2837 2 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක ලස්සනයිඉදිරියටත් ලස්සන වීඩියෝ දාන්න❤❤❤❤❤

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 หลายเดือนก่อน +3

    අපි ඉවරයි වසන්ත අයියේ 😂😂😂😂.වීඩියෝ එක නම් ටිකක් දිග වැඩියි වගේ .එ්ත් හොඳයි ❤❤❤

  • @BuddhikaAmarasinghe-x8r
    @BuddhikaAmarasinghe-x8r 2 หลายเดือนก่อน +2

    Lassana program eka, hamotama budu saranai

  • @kasunperera7573
    @kasunperera7573 2 หลายเดือนก่อน +1

    Niyamai.thawa video one Vasanatha ayya❤

  • @nimekaprasad2554
    @nimekaprasad2554 10 วันที่ผ่านมา

    හදලා ලස්සනට 👍👌

  • @Samantha-d8b
    @Samantha-d8b 2 หลายเดือนก่อน +1

    jayawewa wasanth ayya langadima enawa aadare mama game kolla france

  • @shehanlakmal7570
    @shehanlakmal7570 2 หลายเดือนก่อน +2

    Wasanta aeiya oyata jayawawa kauru kohoma kiuwat oya hadawatin kiyana da hama dama watinawa oyata jayawawa dannatama mn lankawata awa gaman anawoo oyaga wadiyata hodaa satutuii

  • @INS_gaming
    @INS_gaming 2 หลายเดือนก่อน +7

    වසන්ත අයියත් එක්ක වීඩීයෝ දාමු😢

  • @PriyanthaKumara-il5em
    @PriyanthaKumara-il5em 2 หลายเดือนก่อน

    Oyalaga vidio harima lassanai godak hodai oyala dannata b s jayawewe❤

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      @@PriyanthaKumara-il5em ගොඩක් ස්තුතියි ❤

  • @DipaShamali-q2n
    @DipaShamali-q2n 2 หลายเดือนก่อน +1

    Supiri වසන්ත ayye oya gemak gahanna

  • @gamakumara3525
    @gamakumara3525 2 หลายเดือนก่อน +1

    Watching from Newyork

  • @Liamzarco-p3g
    @Liamzarco-p3g 2 หลายเดือนก่อน +2

    බලාගෙන ය්ද්දී ලංකාවේ සේරම උන් රටනේ.. මන් විතරයි ලංකාවේ වගේ😂

  • @tharushanuwanpriya7898
    @tharushanuwanpriya7898 2 หลายเดือนก่อน +1

    විදින්න ආසම ජිවිතෙ, අනිවාරෙන් දවසක එනොමයි,❤🍃

  • @dillan7779
    @dillan7779 2 หลายเดือนก่อน +3

    ශ්‍රි ලංකාවෙ ඉන්න පපුව හොද සහොදරයො.

  • @ChamindaAnuradaSomarthna
    @ChamindaAnuradaSomarthna 2 หลายเดือนก่อน +1

    මරු හයිලන්විසින්.ආදරෙයි👍😎😎වසන්ත අයියෙ ඔයාගෙ හෙනට අපි අනිවාරයෙන්ම ඇවිල්ලා යන්න එනවා.එදාටත් සුපිරි පාටීයක් දාමු.හොදෙ ඔයාලා දෙන්නා අනුරාධපුරෙ ආවොත් මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්.අපි ඓදාට පුරෙ වීඩියෝ එකක් කරමු.ඔය දෙන්නට බුදු සරණයි ❤❤❤

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 หลายเดือนก่อน +1

    තලපයි දඩමස් කාලද ෆිට් බෝඩී එකක වසන්ත අයියා🇷🇴🇷🇴🍗🍗💪💪💪

  • @shishirafahes6273
    @shishirafahes6273 2 หลายเดือนก่อน

    ඔබ දෙපලට බුදුසරණ සරණයි ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @Wshanakamadusanka
    @Wshanakamadusanka 2 หลายเดือนก่อน +2

    සුපිරි නියමයි💚

  • @vijithakumara4429
    @vijithakumara4429 2 หลายเดือนก่อน +3

    ❤ape❤ewaraii❤wasantha❤aeyaaa❤❤❤supere❤danna❤❤

  • @maheshmaduranga5526
    @maheshmaduranga5526 2 หลายเดือนก่อน +1

    Watching from sauth korean

  • @ShehanJali
    @ShehanJali 2 หลายเดือนก่อน

    Good luck lokka dawasaka enawa a pattata

  • @wildsura5000
    @wildsura5000 2 หลายเดือนก่อน +3

    ❤ අපි ඉවරයි බුදු වසන්ත අයියේ😂

  • @sahansachintha1429
    @sahansachintha1429 2 หลายเดือนก่อน +2

    Jaya wewa bosa❤

  • @senakaperera2798
    @senakaperera2798 2 หลายเดือนก่อน

    Malli and wasantha ieyia kohomada ieten oyalata tawa hoda vedios danna ❤❤❤❤❤❤badu saranaie pressman ienna katteyama

  • @treveltobest4515
    @treveltobest4515 2 หลายเดือนก่อน +3

    බඩේ අමාරුවටත් බෙහෙත් අරන් වගේ ❤

  • @deepaniranaveera1219
    @deepaniranaveera1219 2 หลายเดือนก่อน

    Niyamai aiya lankawata awahama aniwatyan anna oni

  • @AselaMadusanka-o5k
    @AselaMadusanka-o5k หลายเดือนก่อน

    Wasantha aiya..❤denagema hinawa lassanai 🎉

  • @125mudithas
    @125mudithas 25 วันที่ผ่านมา

    Sounds like Wasantha Aiya doesn’t need local people very much as foreigners, it’s a shame but wish you best of luck

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage 2 หลายเดือนก่อน +2

    මරූ අයියේඑ❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 หลายเดือนก่อน +1

    මල්ලි මචන් ඔයාගේ විඩියෝ සුපිරි ආසයි බලන්න හැබයි program time වැඩියි එක පොඩ්ඩක් එක් හදාගන්න.ජය❤🇮🇱

  • @menakaranganath8627
    @menakaranganath8627 2 หลายเดือนก่อน +1

    සතියට වසන්ත අයියගේ වීඩියෝ එකක් ඕන ❤❤

  • @Prasanna-e9f
    @Prasanna-e9f 2 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 2 หลายเดือนก่อน +4

    දෙන්නම පුළුවන් විදියට එක ගමනක් ගියොත් හොදයි කියලයි මට හිතෙන්නෙ ❤

  • @Kasu-g8t
    @Kasu-g8t 2 หลายเดือนก่อน

    Lassanai..niyamai❤

  • @chalanaakalanka-r5z
    @chalanaakalanka-r5z หลายเดือนก่อน

    api lankawata apuwama enawa aiya oyalawa balanda budu saranai

  • @gamingmaliya1624
    @gamingmaliya1624 2 หลายเดือนก่อน +4

    ලස්ස්නයි🥺❤ පලවෙනි කමෙට් එක

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 2 หลายเดือนก่อน

    සුපිරි ban මල්ලි mat edala teyenawa 2004 පොකුණු tenne

  • @ManjulaSudarshana-u8k
    @ManjulaSudarshana-u8k 2 หลายเดือนก่อน +3

    supiri vidiyo eka ganja suruttu kiyak gehuwada denna😊

  • @sampathkumara4264
    @sampathkumara4264 2 หลายเดือนก่อน

    ahinsaka charitha wadi wadiyen hariyanna ona.budusaranai

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 2 หลายเดือนก่อน

    Mat edala teyenawa 2004 පොකුණු tenne kere amare aiyat එක්ක සුපිරි ban මල්ලි b s

  • @LeelawathiPg
    @LeelawathiPg 2 หลายเดือนก่อน

    දෙන්නටම බුදු සරනයි❤❤❤❤

  • @Indunildisanayake-i9r
    @Indunildisanayake-i9r 2 หลายเดือนก่อน +2

    Respect wasantha aiya adrei❤

  • @malishamalisha2325
    @malishamalisha2325 2 หลายเดือนก่อน

    හොද මනුස්සයෙක් වසන්ත අයියා❤❤❤

  • @Cutegirls-u8t
    @Cutegirls-u8t 2 หลายเดือนก่อน +2

    මටත් අසයි bro හෙනට වෙලා ජොබ්ක් කරන්න❤

  • @DishanJayawardhana
    @DishanJayawardhana 2 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤

  • @chithrairangani7771
    @chithrairangani7771 2 หลายเดือนก่อน +3

    Lssanai mama hama dama blanawa .pada ythra ithuru tika ndda poutha😊

  • @randikaanuradha5836
    @randikaanuradha5836 2 หลายเดือนก่อน

    Superb brother. ❤

  • @priyankarc4424
    @priyankarc4424 2 หลายเดือนก่อน +2

    අවධානම් ගමන්...

  • @NilukaShamani
    @NilukaShamani 2 หลายเดือนก่อน

    Supri tana anna oni wasanta අයියා බලන්න good lak

  • @sachinitharushika8348
    @sachinitharushika8348 2 หลายเดือนก่อน +1

    Asama kema තලප 💓🥺

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 หลายเดือนก่อน +2

    අම්මටම සිරි වෙනවා බල බොක්ක ආන්න ආන්න මං ඒකනෙ කිවවෙ අදනම් සතුටුයි බොක්කලා දෙන්නම ඉන්නවා 😅😅😅👍👍👍👍

  • @prasa6227
    @prasa6227 2 หลายเดือนก่อน +2

    උබල ගහන දෙයක් අපිටත් කියපන්. හිත හදන් සතුටින් ඉන්න ඕන

  • @sahansachintha1429
    @sahansachintha1429 2 หลายเดือนก่อน +1

    හම්බෙගමුව වැව ගාවත් වසන්ත අයියගෙ වාඩියක් තියෙද

  • @niroshlakmal
    @niroshlakmal 2 หลายเดือนก่อน +2

    අපිත් එහේ ඉන්නේ අයියේ

  • @SunilMahinda-fk1kp
    @SunilMahinda-fk1kp 2 หลายเดือนก่อน +1

    උබට වැඩි වැඩියෙන් හරියන්න ඕන මචන්....❤

  • @gayanmax8969
    @gayanmax8969 2 หลายเดือนก่อน +2

    හත්තලාමේ වසන්ත අයියේ..
    අපි ඉවරයි අයියේ..😅😂

  • @DipaShamali-q2n
    @DipaShamali-q2n 2 หลายเดือนก่อน

    Mam hena asiii oya pls ekata 🥰🥰🥰🥰

  • @Rania-rv2fz
    @Rania-rv2fz 4 วันที่ผ่านมา

    Harime sundere jeewithe.. raje maligawal wele kohende mee sape

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx 2 หลายเดือนก่อน

    Charges කොහොමද