හදවතේ රාත්‍රීය... ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Wasantha Ayya Facebook :: www.facebook.c...
    Wasantha Ayya : 0776132953

ความคิดเห็น • 267

  • @rangaart1364
    @rangaart1364 ปีที่แล้ว +50

    මේ චැනල් එකට රැයක් දවලක් නැතුව ලොකූ මෙහෙවරක් කරපු මනුස්සයෙක් මේ වසන්ත අයියා අපි දැකපු විදියට ඒ කළගුන් සලකන උඹටත් සහෝ දීර්ඝ ගමනකට සුභ පැතුම් .

  • @shishirafahes6273
    @shishirafahes6273 ปีที่แล้ว +7

    මල්ලි ගොඩාක් ආදරෙයි සියලුම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @damith5341
    @damith5341 ปีที่แล้ว +8

    සුපිරි හදවත් දෙකක්.

  • @DenethHansana-m9r
    @DenethHansana-m9r 3 หลายเดือนก่อน +2

    ලැජ්ජ බය නැති සුපිරි පිරිමියෙක් ජය වේවා මාමේ බුදු සරනයි හැමෝටම ආදරෙයි වැඩි වැඩියෙන් මාලු ලැබේවා මාමාලා හැමෝටම ආදරෙයි මම සන්ජු 😊😊😊

  • @Canty-v7c
    @Canty-v7c ปีที่แล้ว +4

    Utiranna. Hariyanna .Oni .oya. Dennata. Mama. Video..balanawa. Godak sathutui. Jayawewa. Bs

  • @warunaedirisinghe2977
    @warunaedirisinghe2977 ปีที่แล้ว +12

    පට්ට හදවතක් තව හරියන්න
    ඕනේ congratulations 🎉👏

  • @Dubaicharin
    @Dubaicharin ปีที่แล้ว +11

    සිරා කොල්ලෙක් බන් උබ ❤❤ ආදරෙයි ගොඩක් උබලට

  • @indudilrushi2521
    @indudilrushi2521 5 หลายเดือนก่อน +2

    මමත් බලනවා ඩුබායි ඉදන් 🙏🙏🤲🤲👍👍

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +22

    අපිත් ලංකාවට ආපු ගමන් එනවා වසන්ත අයියා බලන්න අපි කුවේට් 🇰🇼🇱🇰

    • @KasuwaSL
      @KasuwaSL 5 หลายเดือนก่อน

      Mth kuweit bro❤ Balpnko ape lankawe lassana me kanthare wgeda kiyala

    • @supuneranga450
      @supuneranga450 5 หลายเดือนก่อน

      @@KasuwaSL අයියෝ පුදුම කටිටක් කන්නෙ බං ඩ්‍රයිවින් වීසා ඇවිත්

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    congratulations ❤❤❤❤ කොල්ලෝ 😍😍

  • @HimashHashintha
    @HimashHashintha 5 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක්🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @pasindumadhushan7642
    @pasindumadhushan7642 ปีที่แล้ว +5

    wedapu eka weduna machan bokkatama jaya wewa kollo suba pethuma🙏❤🌳🐬🐟🌏

  • @ChampikaChampika-l2l
    @ChampikaChampika-l2l ปีที่แล้ว +12

    හෙන් කොටලා වසන්ත අයියා ගෙවන ජිවතය මරු..

  • @dilanperera973
    @dilanperera973 ปีที่แล้ว +3

    Supiri saman saho...👍❤️wasantha sahodaraya 2na tama suba anagathayak 🙏🙏❤️❤️

  • @seethaseetha6797
    @seethaseetha6797 6 หลายเดือนก่อน +1

    සුපිරියක්ම තමා වාඩිය හරිම ලස්සනයි 👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼

  • @HimashHashintha
    @HimashHashintha 5 หลายเดือนก่อน +5

    මෙවනේ චැනල්👍👍👍👍

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op ปีที่แล้ว +16

    දැං බැලුවෙ නිකමට 159k දැං ඉන්නෝ නේ... සුපිරි මචන්

  • @janithaekanayaka9760
    @janithaekanayaka9760 6 หลายเดือนก่อน +2

    මම මාසයක් විතර වෙනවා මේ චැනල් එකේ වීඩියෝ බලන්න අරන් මම ඉන්නේ ජෝර්දාන් අපිත් ලංකාවට ආවම අනිවාර්යෙන් එනවා හරිම අසාවෙන් බලන්නේ වීඩියෝ තෙරුවන් සරණයි 🙏❤️❤️❤️

    • @Nirojayawardana
      @Nirojayawardana 5 หลายเดือนก่อน

      Mamat jordan oua jordan kohada bs parissaman

  • @darshanadhamith8928
    @darshanadhamith8928 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි උනුසුම් සුබපැතුම් ❤❤

  • @seethaseetha6797
    @seethaseetha6797 6 หลายเดือนก่อน +1

    ජයවේවා වසන්ත අයියා ඇතුලු සැමට❤❤❤❤❤❤

  • @DineshKumra-r1t
    @DineshKumra-r1t ปีที่แล้ว +3

    ඒ මනුස්ස කම සහොදර කම බැදිම ඒ හැමදේකටම දෙන්නටම හදවතින්ම සුබ පතනව තව තවත් දියුණු වෙන්න ලස්සන විඩියො අපිට දෙන්න ලගදිම දවසක එනව ඔය මිතුදමත් එක්ක දවසක් ගත කරන්න 👍චරිත දෙකටම පට්ට ආදරෙයි ❤ හදවතින්ම සුබ පතනව ❤

  • @ericthompson-q8y
    @ericthompson-q8y ปีที่แล้ว +17

    පොඩි එකාට කලින් මාමලා සෙට් එක ගගශගාමියෝ උන එක නම් මරේ මරැ.
    All the best for your Silver play and 1000 wishes for next mile stone GOLD PLAY

  • @Ruwan78
    @Ruwan78 6 หลายเดือนก่อน +1

    රෑ එළි වෙනකං හූ තියපු,කැලේ පැනලා පුසා කාපු,මාලුවෙක් අල්ලලා ගමේ රහට වැව් මාලුවේක් කලා හිටපු අතිතේ සෑහෙන්න මතක් උනා ඒ සුවදවල් කුරුලු සද්දේ වීඩීයො එකෙන් ඇහෙනකොට එන්න හිතෙන වාර අනන්තයි..බොහොම ස්තුති ඔබ තුමාට ගැම්මෙන් බලන්න මෙහෙම විඩියෝ එකක් හදලා දැම්මට ♥️🫡

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op ปีที่แล้ว +6

    තව හොදට කරගෙන කරගෙන යං... ජය වේවා බ්‍රදර්....

  • @NethmiSinethma
    @NethmiSinethma 5 หลายเดือนก่อน +2

    සුබ පැතුම් අයියෙ,දිනෙන් දින දියුණු වේවා,වසන්ත අයියගෙ වාඩිය හරිම ලස්සනයි පිලිවෙලයි,නගරෙ අපිට හීන,ගැමි සුන්දරත්වය ❤

  • @gayanindika5257
    @gayanindika5257 ปีที่แล้ว +2

    ❤Satutui macho..hariyata wadak karot waradinna..mona badaka awat jaya gannawa..oya utsha wantai..

  • @isharalakshan7917
    @isharalakshan7917 5 หลายเดือนก่อน +1

    අවන්කවම සතුටුයි අයියේ ජයවේවා❤

  • @pubudunilanka
    @pubudunilanka ปีที่แล้ว +8

    Congratulations for silver button 🎉 brother...❤❤❤❤❤❤
    වසන්ත අයියගෙ වාඩියට අනිවාර්යයෙන්ම එනවා ලංකාවට ආව ගමන්...💙💙💙💙💙💙
    Brother Island fishing බලන අපේ සෙට් එක වසන්ත අයියට උදව් කරමු වාඩියෙ මූලික අවශ්‍යතා ටිකහදාගන්න..( ජෙනරේටරයක් හා වැසිකිලි.. නාන තැන) බාල මහලු කාන්තා පිරිමි හැමෝටම සතුටින් විනෝදයෙන් දවසක් ගෙවන්න පුලුවන් ලස්සන තැනක්❤❤❤❤❤❤

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ ปีที่แล้ว +26

    අපිත් බලනවා කටාර් ඉදන් ලංකාව ට ආව ගමන් එනවා වසන්ත අයියාගෙ වාඩියට

  • @dineshpushpakumara8662
    @dineshpushpakumara8662 ปีที่แล้ว +3

    හැමදාම බලනවා ❤❤❤❤❤

  • @theescapedfamily4174
    @theescapedfamily4174 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්. අනිවාර්යෙන් එන්නම් දවසක .

  • @DilanPerera-l3o
    @DilanPerera-l3o ปีที่แล้ว +2

    සුපිරි බ්‍රෝ ❤

  • @kavindudilshan8197
    @kavindudilshan8197 ปีที่แล้ว +14

    Congratulations ❤🎉 අනිවාරෙන් ලන්කාවට අපු ගමන්ම එනවා ❤😊 මල් පාර වැඩ කරනව වගේ 😁

  • @Dubaicharin
    @Dubaicharin ปีที่แล้ว +2

    අපිත් ඩුබයි ඉන්නෙ ලංකාවට අපුගමන් එනවා❤❤

  • @chamindasooriyapperumaweli1892
    @chamindasooriyapperumaweli1892 ปีที่แล้ว +2

    දෙන්නටම ජයවේවා ♥️🎈♥️♥️♥️

  • @devidtelo6555
    @devidtelo6555 ปีที่แล้ว +3

    වසන්ත අයියගෙ අව්‍යාජ හිනාවයි සතුටයි 😍

  • @kalumvlogs5750
    @kalumvlogs5750 ปีที่แล้ว +7

    Budu saranai wasantha aiye man inne kuwait eka lankawata apugaman anawa aiye oyala balanna tawa masa 5ikmanta anawa

  • @rupparuppa4256
    @rupparuppa4256 ปีที่แล้ว +2

    Superi පුතා ඔයාට බුදු saranai

  • @KdRoshantha
    @KdRoshantha 3 หลายเดือนก่อน +1

    අසන්ත අයියේ අපිත් එනවා ලංකාවට ආව ගමන් ඔයා බලන්න අපි නිව් සීලන්...

  • @RavisankaEkanayake
    @RavisankaEkanayake ปีที่แล้ว +5

    වසන්ත මමත් එනවා ලංකාවට ආපු ගමන් සි0හල අවුරුද්දට කලින් එනවා.ආදරෙයි වසන්ත අයියේ❤ දෝහා කටාර් අපි

  • @rupparuppa4256
    @rupparuppa4256 ปีที่แล้ว +2

    Ape සහයෝගය ජය වේවා බුදු saranai obathumata

  • @kasuntharaka348
    @kasuntharaka348 ปีที่แล้ว +2

    ජය වේවා සහෝදරයා ❤ 🤗

  • @senakaperera2798
    @senakaperera2798 ปีที่แล้ว +2

    Congratulations malli oyatah wasantha ieyatatah ❤❤❤adarai hemadamath 😊😊😊

  • @sandeeep.W
    @sandeeep.W 11 หลายเดือนก่อน +1

    Sathutui machan gahana gema maru, hamotama jaya issrahata ❤❤❤

  • @GamageDanushka-e8w
    @GamageDanushka-e8w 5 หลายเดือนก่อน +1

    Supiri apith lagadima enna hithan inne wasantha aiye

  • @ruwanrankotpedige3948
    @ruwanrankotpedige3948 ปีที่แล้ว +1

    Miusig Eka lassanai ❤program Ekata Ela kolla ❤❤

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 ปีที่แล้ว +2

    මගෙත් ඉඩමක් තියනවා හොදින් ගොවිතැන් දන්න අහින්ස හොද කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද මල්ලි.
    ලස්සනයි වීඩියෝ එක ජය වේවා තෙරුවන් සරණයි.

  • @lankafocus7103
    @lankafocus7103 ปีที่แล้ว +6

    Congratulations 🎉🎊 ජය වේවා❤❤❤

  • @NUtravel-o1s
    @NUtravel-o1s ปีที่แล้ว +2

    Ela aiye super oylge kapakirime prethipalayak

  • @DilshanNimesh3080
    @DilshanNimesh3080 ปีที่แล้ว +2

    Congratulations 🎉 Great work 👌 keep it up Br ❤️

  • @chathuramahesh6597
    @chathuramahesh6597 ปีที่แล้ว +2

    ජයවෙවා සහොදරයා ❤

  • @KumriWasanta
    @KumriWasanta 3 หลายเดือนก่อน +1

    Wasanta Ayya marama lassanay Jayamaviwa

  • @nilanthaindika568
    @nilanthaindika568 ปีที่แล้ว +2

    Man balanawa oyage videos balanawa.harima asai .ath inne jordan 🇯🇴 wala inne ..

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    අම්මපා...හා... මෙහෙම ගෑණූ ටිකක් වසන්ත අයියාගේ හෙනට අාවමයි..😂😂😂😂 ගෑණූ ගෑණූම තමයි අප්පා😂😂😂😂😅

  • @sandunnadeera1116
    @sandunnadeera1116 2 หลายเดือนก่อน

    භාවනාවක් වගේ බ්‍රෝ.හරියන්න ඕන උතුරන්න.ආදරෙයි බන්❤

  • @mrmucha6794
    @mrmucha6794 ปีที่แล้ว +2

    Congratulations bro we proud of you are Sri Lankan from Qatar today I am your subscriber🎉🎉

  • @nadunnimsara1910
    @nadunnimsara1910 ปีที่แล้ว +2

    ජය වෙවා කොල්ලෝ❤

  • @RasikalakmaliMuhandiramalage
    @RasikalakmaliMuhandiramalage ปีที่แล้ว +3

    ජයවේවා අය්ලන්ඩ් ෆිශින්

  • @SamanthaKumara-tu7pu
    @SamanthaKumara-tu7pu 6 หลายเดือนก่อน +1

    ආදරෙයි මචන් ජය වේවා

  • @kasunvlogs2721
    @kasunvlogs2721 ปีที่แล้ว +2

    වසන්ත අයියා අමතක කරන්න එපා මචන් ආදරෙයි මන් එනවා ආපු ගමන් මචන් ❤❤❤

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 ปีที่แล้ว +1

    Ape rata patta lassana ratak .ath me palakayo rata Kala thiyenne

  • @sanjeewasenavirathne2374
    @sanjeewasenavirathne2374 3 หลายเดือนก่อน +1

    kattiya apuwama wadiwela bonna lassanata hadaganna aiya

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 ปีที่แล้ว +4

    එලම ....කෑගල්ලත් ගියා එහෙනම්.සතුටුයි...❤❤❤වසන්ත අයියා ආදරෙයි...

  • @dishentharindhawarnakula-ch2ck
    @dishentharindhawarnakula-ch2ck ปีที่แล้ว +1

    ජයවේවා ...

  • @nirangakasthuriarachchi3703
    @nirangakasthuriarachchi3703 ปีที่แล้ว +4

    අඩේ සුපිරි ප්ලෙස් එක ❤❤❤

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +2

    උයන එකත් තව ටිකක් ඇඩ් කරානං මරු 😍😍

  • @MadawaManawadu-et6ti
    @MadawaManawadu-et6ti ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ලංකාවට අව ගමන් අපිත් එනවෝ....❤

  • @erandamadushan8690
    @erandamadushan8690 ปีที่แล้ว +1

    🎉Jayawewa kollo

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +2

    ජයග්‍රහණය 🧡👍🧡✌️🧡

  • @FishingWithSuresh
    @FishingWithSuresh ปีที่แล้ว +2

    Onna sapa මරු ❤

  • @mapriyadarshana
    @mapriyadarshana 5 หลายเดือนก่อน

    එලඑල..😊😊😊😊😊😊

  • @nilo2381
    @nilo2381 ปีที่แล้ว +4

    Spiri sathutui oyala hodin innawa dakkahama ❤️❤️❤️❤️❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +20

    අඩෝ උබ හොද එකා කෙලෙහි ගුණ දන්න එකා ❤️

  • @malagg8004
    @malagg8004 5 หลายเดือนก่อน +1

    සුහ පැතුම් ඔබ දෙන්නටම

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +1

    Congratulations malli ❤❤❤

  • @upulsampath2763
    @upulsampath2763 ปีที่แล้ว +2

    Greetings from Japan 🇯🇵 🎉😊

  • @dula6120
    @dula6120 ปีที่แล้ว +2

    අඩෝ සූටබල් උබත් ගියාද..මරුම ආ..❤❤❤

  • @RohanChathu
    @RohanChathu 3 หลายเดือนก่อน

    Supiriyak Tamai kolloo 🎉❤

  • @sarakg-i2x
    @sarakg-i2x ปีที่แล้ว +1

    ❤❤❤❤❤අදරෙයි

  • @prabathlanka5368
    @prabathlanka5368 5 หลายเดือนก่อน

    සුපිරි ඇත්තටම ♥️♥️

  • @madushanashira9954
    @madushanashira9954 ปีที่แล้ว +1

    Niyamai brother ❤

  • @YasiduNethsara-ql3wd
    @YasiduNethsara-ql3wd ปีที่แล้ว +2

    නිදානෙනන් මරු😂😂

  • @HirushaSandesh-gb8gi
    @HirushaSandesh-gb8gi ปีที่แล้ว +6

    සුපිරි බන් ♥️💞

  • @chrishanthasampath
    @chrishanthasampath ปีที่แล้ว

    wasanthage manussa kama thiyena hoda manussayek onna putha mama subscribed kara mama inne itali wala lanka wata apu vela waka enna asaven enne

  • @SarathTennakoon-j5z
    @SarathTennakoon-j5z ปีที่แล้ว +4

    සුබ පතනවා සහෝදරයා.

  • @MadushaniHansika-zq9sj
    @MadushaniHansika-zq9sj 6 หลายเดือนก่อน +4

    Kauru monawa kiuwath nosali 😊ediriyatama yanna❤

  • @dilshanyomal1311
    @dilshanyomal1311 ปีที่แล้ว

    Congratulations wastuwa ❤❤❤❤

  • @dulipa1
    @dulipa1 ปีที่แล้ว +1

    ❤❤❤❤Congratulations

  • @HimashHashintha
    @HimashHashintha 5 หลายเดือนก่อน +2

    වසන්ත අයියට පාලු නැ දැන් ලොකු දෙයක්❤❤❤❤

  • @gibro832
    @gibro832 ปีที่แล้ว +6

    Congratulations island fishing😍❤️

  • @sendanayakadonrohithalaksh7025
    @sendanayakadonrohithalaksh7025 ปีที่แล้ว

    Great machan ❤

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq ปีที่แล้ว +4

    Subapathum brother jayawewa❤❤❤

  • @lahirulakshan2294
    @lahirulakshan2294 ปีที่แล้ว +1

    ජයබෝ ❤

  • @Dilshanpick
    @Dilshanpick ปีที่แล้ว +4

    Supirii mahan❤ 🎉 congratulations

  • @sangeethpramoditha8409
    @sangeethpramoditha8409 ปีที่แล้ว +7

    එලම කොල්ලෝ 👍

  • @TharindhuGayashan
    @TharindhuGayashan 3 หลายเดือนก่อน

    Budu sarni aiyaaaa niymi 🎉🎉🎉🎉

  • @sldefenderlovers
    @sldefenderlovers ปีที่แล้ว +5

    ගැම්මක් තමයි බන් ❤❤❤❤ආදරෙයි

  • @dumiduprabashana1265
    @dumiduprabashana1265 6 หลายเดือนก่อน

    Maru aiye apith aniwaren enawa aiye evith yanna ❤

  • @lalitheakalanka
    @lalitheakalanka 6 หลายเดือนก่อน

    So genuine ... Wish you all the best team.

  • @dineshasanka-wp9ny
    @dineshasanka-wp9ny 8 หลายเดือนก่อน

    නියමයි සතුටුයි