වසන්ත අයියාගේ ජිවිතේ ලස්සනම දවස 🍰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @MaheshMadhushan-t3k
    @MaheshMadhushan-t3k 11 หลายเดือนก่อน +5

    අච්චි අම්මගේ සින්දුවනම් සුපිරි 😅..සුපිරි ❤❤😘😘😍

  • @DanushaLakmal
    @DanushaLakmal ปีที่แล้ว +32

    සමනා උබ නිසා තමයි වසන්ත අයියා දැක්කේ..ආදරෙයි උබට❤🎉

  • @KavinduThiwanka-er9se
    @KavinduThiwanka-er9se ปีที่แล้ว +25

    මනුස්සයෙක් දියුණු වෙනව දකිද්දි ප්ට්ට සතුටුයි සමනා උබ තමා බන් චරිතෙ❤

  • @ranjanithilakarathne3517
    @ranjanithilakarathne3517 ปีที่แล้ว +7

    අරවින්ද මල්ලි මම පෞද්ගලිකවම දන්න කෙනෙක් .ඔහුනග නංගි රෝෂිනි සාලිය දෙපල ඉතාලියේ මගේ පවුලේ ලඟම හිතවතුන්. ඉතාලියේදි මා ඇතුළු පවුලේ සැම පත්වූ අසීරැ අවස්ථාවක දෙවරක් නොහිතා මගේ පවුලටම අත දුන් දෙපලක්...අරවින්ද මල්ලි රෝෂිනි නංගි සාලිය මල්ලි ඇතුළු සැම දෙනාමට තෙරැවන් සරණයි❤️❤️❤️

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 ปีที่แล้ว +41

    අරවින්ද වැනි මිනිසුන් වාසනාවක් රටට එම පවුලටද සැමටම යහපතක්ම වේවා

    • @shashin8191
      @shashin8191 11 หลายเดือนก่อน

      M😊😊😊😅

  • @_Podiyah_
    @_Podiyah_ ปีที่แล้ว +15

    අරවින්ද අයියා නිහතමානී හොද චරිතයක්..වසන්ත අයියාට ලොකු වාසනාවක්.මල්ලි ඹයත් වැඩේ හොදටම කරන්නවා...ඹබ සැමට ජේසු පිහිටයි....🎉🎉🎉🎉🎉

  • @sandunaslasanka5707
    @sandunaslasanka5707 ปีที่แล้ว +16

    සුපිරියක්.ඒ වගේම ලයිෆ් ජැකට් ටිකක් වසන්ත අයියට සෙට් කරලා දුන්නොත් තවත් හොදයි කියලා මම හිතනවා ❤️

  • @SadalathaSadalatha-k5k
    @SadalathaSadalatha-k5k 2 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක් ඇත්තටම ආසයි එන්න ඔයාලගෙ අයකරිමි පිලිබද දැනවත් කලානමි තවත් සුපිරි

  • @chamaramadhanayake2012
    @chamaramadhanayake2012 ปีที่แล้ว +4

    අනේ ගොඩාක් පින් . වසන්ත අයියාට කරපු දේවලට.

  • @slfoodhunt3022
    @slfoodhunt3022 ปีที่แล้ว +15

    සුපිරි...ඇත්තටම සතුටුයි..අරවින්ද මහත්තයා සුන්දර මනුස්සයෙක්..වසන්ත අයියා..isaland fishing ඔක්කොටම ජය වේවා..❤️❤️❤️❤️

  • @jayanthaamarasekara8191
    @jayanthaamarasekara8191 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වාසනාවන්ත පෞලක් මේ බිරින්දෑවරුන්ගේ සහයෝගය අරවින්දට අරවින්දයක්🎉🎉🎉🎉🎉

  • @deewaharsha3966
    @deewaharsha3966 4 หลายเดือนก่อน +1

    ලන්කාවට ආවම අනිවාර්යයෙන් ම එනවා වසන්ත අයියේ... අරවින්ද මහත්තයාටත් ජය වේවා....

  • @VirajPerera-ys4gs
    @VirajPerera-ys4gs 5 หลายเดือนก่อน +2

    ❤ඉදලා හිටලා බැලුවට අපේ මිනිසිත් හොද මිනිසින් සිටි..බුදු සරනයි වසන්ත අයියේ

  • @dxwasala7333
    @dxwasala7333 ปีที่แล้ว +5

    The sailor ඉෂාන්ගේ චැනල් එකේ වීඩියෝ එකෙන් දැකලා තමයි ඉස්සරලාම ඔයාලව දැක්කේ සතුටුයි ඔයාලගේ වැඩේ නියමයි. ඔයාලගේ තැනට එන මිනිස්සු හරිම නිහතමානි අය❤️

  • @SamanPrasath
    @SamanPrasath 10 หลายเดือนก่อน +2

    නියමයි වසන්ත අයියේ මම ඔයගේ විඩියෝ හරිම ආසාවේන් බලන්නේ

  • @prasadlasantha6656
    @prasadlasantha6656 ปีที่แล้ว +3

    පරිසරය නිහඩ වීම තමයි වැදගත් ........ගොඩාක් දේවල් හිතන්න ඕනා.........

  • @mypc6233
    @mypc6233 2 หลายเดือนก่อน

    වසන්ත aiyeee ජය වේවා 🎉.. suba pethum.... ❤🎉

  • @seethaseetha6797
    @seethaseetha6797 4 หลายเดือนก่อน

    දවසක හරියන්න ඕනෑ මිනිස්සු ඇත්තටම හරිම සතුටුයි වසන්ත අයියා ඇතුලු සැමට තෙරැවන් සරනයි අරවින්ද🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබතුමාට හුගාක් ස්තූතියි

  • @ashankize1593
    @ashankize1593 ปีที่แล้ว +1

    ජය වෙන්න ඕනේ එකෙන්ම ❤❤ සුපිරි පලවෙනි කමෙන්ට් එක මේක ජීවිතේ you tube channel ekkta dana 😍 සුපිරි වැඩක් හරියන්න ඕනේ මුල ඉදලා ඔක්කොම වීඩියෝ බලලා තියෙන්නේ අඩියේ ඉදලා නැගිටපු සුපිරි චරිත දෙකක් ❤❤❤❤

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 ปีที่แล้ว +8

    වසන්තට ජයවේවා වීඩියෝ කරන ඔබටද ජයවේවා ඔබ නිසාතමයි වසන්ත කියන චරිතය දැක්කෙ

  • @fathimafazna1063
    @fathimafazna1063 9 วันที่ผ่านมา

    කෙනෙක් ගෙ හැකියාව දැන ගෙන උදව් කරන්න ඉදිරිපත් වීම පිළිබඳව ගොඩක් ස්තුතියි ,ජය වේවා ,ආදරෙයි

  • @dhanushkamadushan5042
    @dhanushkamadushan5042 8 หลายเดือนก่อน +2

    අපිත් දවසක එනවා වසන්ත අයියේ ❤️❤️❤️

  • @akakash4555
    @akakash4555 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි ජයවේවා විඩියෝ එක ලස්සනයි

  • @prbodasampath3366
    @prbodasampath3366 ปีที่แล้ว +2

    අපෙ බොඩරෙ පැත්තෙ තමයි ඔය ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන් ඒනවා ♥️♥️♥️

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 ปีที่แล้ว +1

    Niyamai brother elama thama mama me video ඔක්කොම බලනවා වසන්ත අයියා niyamai wadiya හොඳට හදලා ❤❤❤ අරවින්ද අයියා ඔයා nam elama චරිතයක් thama ආදරෙයි ගොඩක් ජයවේවා අරවින්ද අයියා budusaranai ඔයාලා okkatama ❤❤❤❤❤🙏🙏🙏🙏 සම්පත් ඩුබායි

  • @maheshjayalath3075
    @maheshjayalath3075 ปีที่แล้ว

    Gamperaliye aravinda mathak una supiri nihathamani charithayak..dan lassanai wadiya..supiri wasantha aiya..saman ubath supiri charithayak tamai..

  • @tharushanawanjana9461
    @tharushanawanjana9461 ปีที่แล้ว +2

    සුපිරි bro ❤️❤️ නුවරගල විඩියෝ එක ඉක්මනට ඔනේ

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා සුපිරි වසන්ත aiye

  • @nilukamadhuwanthi-vg3dn
    @nilukamadhuwanthi-vg3dn 4 หลายเดือนก่อน

    Harema lassanai me video sundara peththa lankawata awa dawasaka anawa balanna budusaranai

  • @jayanthaamarasekara8191
    @jayanthaamarasekara8191 4 หลายเดือนก่อน +1

    මනුස්සකම පිරිච්ච වස්තුවක් අරවින්ද පැල්ලෙන්න හරියන්න ඕනි🎉🎉🎉🎉

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 5 หลายเดือนก่อน

    Aththatama maara sathutui❤❤❤ ape minihek diunu wenawata ape kama danenawa

  • @Rania-rv2fz
    @Rania-rv2fz 2 หลายเดือนก่อน

    Mewani dewal dakimath sathutak .. lankawete enekam innee . Mewani wadiyeke indela experience ekak naha anisa aniwaryenme enewa ... mewa pennenewate godak sthuthiy

  • @PemasiriThennakoon
    @PemasiriThennakoon ปีที่แล้ว

    Wasanta ayya, maru charitaykne hita honda minihek jayawewa .siyalu katayuttu sartaka wewa.....

  • @Sadavlogs-yw6fr
    @Sadavlogs-yw6fr หลายเดือนก่อน

    ජයවෙිිවා හැමෝටම ❤❤

  • @roshanthilakarathna855
    @roshanthilakarathna855 ปีที่แล้ว +1

    Budusaranai ජයවේවා ....

  • @dilanperera973
    @dilanperera973 ปีที่แล้ว

    Maarama sathutue 🙏🙏🙏 aiyage wadiya dakinakotath🙏🙏Aravinda aiyatath pawule siyalu denaatath ,wasantha aiyatath 🙏 ape youtube nalikawa karana apema sahodaraya ubatath jayen jayama wenna oni....oyaa nisa thamae api me video balala rasavidenne.....🙏❤️❤️❤️adari ban ubata❤️❤️ budusarani siyalu devephitae arakshawae!!!!!!

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 ปีที่แล้ว

    Aravinda aiya hoda hadawatjak thiyena manussayek❤❤❤❤❤❤❤

  • @IndikaruchiraBandara-wo8jq
    @IndikaruchiraBandara-wo8jq ปีที่แล้ว +1

    සුපිරි ජය වේවා

  • @MaheshSampath-et2vg
    @MaheshSampath-et2vg ปีที่แล้ว +6

    සුපිරියි වැඩෙ කොල්ලා ඔයාගේ ..වසන්ත අයියා ගොඩක් සතුටින් ...සමනා ඉදිරියට යමන් මචං ජය ( සමනා වැඩිය අරක්කු බොන video දාන්න එපා මචං එක උබට හොද මදී මත් පැන් ) 🙋

    • @Kelum1980
      @Kelum1980 ปีที่แล้ว +1

      අරක්කු කියන එක යකෙක් විදිහට දකින්න අවශ්‍ය ඇයි...

  • @senakaperera2798
    @senakaperera2798 ปีที่แล้ว

    Arawenda ieyiata godak sathutuie awagema wasantha ieyatatah ❤❤❤Saman malli oyage vedios okkoma balanawa kollo uabatah jaya weva katteyama budu saranaie ❤❤❤jasu pehetai adarai okkotama ❤❤❤

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 ปีที่แล้ว

    අරවින්ද අය්යා කියන්නේ ලස්සනම හදවතක් වසන්ත අය්යේ සදා ජය සතුටින් inna

  • @REALAKEE
    @REALAKEE ปีที่แล้ว

    නියමයි සුද්දා..වසන්ත අයියටත් සුබ පැතුම්..❤❤❤..

  • @ruwankumarashomarathne9473
    @ruwankumarashomarathne9473 ปีที่แล้ว

    Aravinda mahattaya. Eda apu video ekath ada apu vidiyo ekath beluwa jayawewa

  • @nilo2381
    @nilo2381 ปีที่แล้ว

    Niyamai harima sathutui ❤️ ❤️ ❤️ ❤️ 👍👍👍👍👍tharuwan saranai

  • @ad89SL
    @ad89SL 5 หลายเดือนก่อน +1

    දිනෙන්දින දියුනුව ලගාවේවා! ආසයි වසන්ත අයියා එක්ක සෙට් වෙන්න... 🤩🤩

  • @weerasinghaweera-cm5zo
    @weerasinghaweera-cm5zo ปีที่แล้ว +3

    mama kakul dekama nati kenak mata awedinna bariunata oba nisa lassana dakinawa

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal 2 หลายเดือนก่อน

    Patta wasanta aiya ❤❤❤❤❤

  • @katiyasl3683
    @katiyasl3683 11 หลายเดือนก่อน

    kappanna kotan nathuwa drinks ganna video danna.. jaya wewa

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 ปีที่แล้ว

    Niyama wedak jayawewa...

  • @user-DRv91
    @user-DRv91 ปีที่แล้ว

    Hoda wedak ape මනුස්සයෙක් ❤

  • @fathimafazna1063
    @fathimafazna1063 9 วันที่ผ่านมา

    අනේ සතුටුයි

  • @wijewije3857
    @wijewije3857 ปีที่แล้ว

    වසන්ත අයියා සුපිරි බෝක්කක්..🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @kwt465ryt2
    @kwt465ryt2 7 หลายเดือนก่อน

    හොදයි නේද රත්තරන් සහෝදරයා ❤❤❤❤❤එහෙම තමයි ඉන්න ඔනේ එක එකබොරු දේවල් කියලා මිනිස්සු ගෙ හිත රිද්දන්නේ නැතුව මෙ විදිහට ගොඩක් හොදයි රත්තරන් ළමයි නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හොද ගමනක් යන්න ඔයාලා ට පුළුවන් මිනිස් කමට ආදරේ කරන්න 💕💕💕💕💕බුදුසරණයි ජේසු පිහිටයි 🙏

  • @aroshimalka1987
    @aroshimalka1987 ปีที่แล้ว

    Pattama manusayek aravinda aiya jaya wewa ❤️🎉

  • @amithbro4652
    @amithbro4652 ปีที่แล้ว

    ගැම්මක් තමයි Brother

  • @janakajanakajanakajanaka1770
    @janakajanakajanakajanaka1770 ปีที่แล้ว

    සුපිරි වසන්ත අයියා මමත් eanawa

  • @deepthirathnayake-er3gg
    @deepthirathnayake-er3gg 5 หลายเดือนก่อน

    Wasantha aiya mama dan inna rata oyaga fles aka maru mama ani waryanma anwa ,,,macho sipiri a

  • @_SHANUKA_
    @_SHANUKA_ ปีที่แล้ว

    වාඩියනම් සුපිරියක්

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว

    jaya wewa idiriyatama yamu wasanthaiya❤❤❤

  • @rathnayakaajith193
    @rathnayakaajith193 ปีที่แล้ว

    සුපිරි එක් ටියුබ් 2..3 දාගෙන යන්ඩ.......දේයක් වෙන්ඩ කලින්.
    .වුනාට පස්සෙ.. මේ මහන්සි ය ගොඩක් වටිනවා අපිට....ආදරේ යි ..

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +6

    නැ නැ බැ බැ කිය කිය ඉන්න ලංකාවේ උන්ට නියම ආදර්ශයක්

  • @SameeraIdunil-l2m
    @SameeraIdunil-l2m ปีที่แล้ว

    ෂුපිරි මචං ජයවිවා ❤❤❤

  • @chamindaarachchi8706
    @chamindaarachchi8706 ปีที่แล้ว

    Saman wasantha ayya budu saransi.kavada hari hambavemu

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 2 หลายเดือนก่อน

    ❤patta lassanei apith enooo

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +6

    බීම අඩු කරන්න සමන් පුතා...දැං කලවයස හරිනෙ කසාදයක් කරගන්න

  • @KarunarathneKarunarathne-yz4kl
    @KarunarathneKarunarathne-yz4kl 5 หลายเดือนก่อน

    හරිම හොද අය

  • @chamaramadushanka7837
    @chamaramadushanka7837 5 หลายเดือนก่อน

    Neyamai wasantha aiya jaya wawa

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 ปีที่แล้ว

    ජය වේවා වසන්ත අයියා❤

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv ปีที่แล้ว

    අනේ ඔයාට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว

    Aravinda aiya nihatha mani adambara nethi manussa kama pirichcha charithayak

  • @chandanaranaweera6058
    @chandanaranaweera6058 ปีที่แล้ว

    👌 මරු

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed ปีที่แล้ว +4

    අරවින්ද අයියේ ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා එල පොරක් අයියේ ඔයා අපේ වචන වලින් කියනවා නම් පුලුවන් නම් එන්න අයියේ මාදුව දුපතට

  • @dhammikanishantha670
    @dhammikanishantha670 ปีที่แล้ว

    Jayaweva Wasantha Aiya Niyamai Mn lankawata avith Oyata call kala September 3 namuth enna une ne oyage wadiya ready na, api next year set wemu aravinda aiyatath jayaweva , ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @rohanajayaweera9496
    @rohanajayaweera9496 ปีที่แล้ว

    Wow nice moment

  • @prabathshanak1441
    @prabathshanak1441 ปีที่แล้ว

    Budusaranai wasantha aiye❤

  • @mathsya.abijananaya
    @mathsya.abijananaya ปีที่แล้ว +4

    උඹ කරොත් සුපිරි වැඩක් මම දිසානායක

  • @kasunranga8019
    @kasunranga8019 ปีที่แล้ว

    Super congratulations ❤❤

  • @Aw-lg7tz
    @Aw-lg7tz 5 หลายเดือนก่อน

    27:59 hoi hoi come on achchi 😂😂🎉

  • @hashananurade841
    @hashananurade841 ปีที่แล้ว

    Wasantha aiya hitha hoda minehek ...dirgayusa aiye

  • @sumithrathnayaka478
    @sumithrathnayaka478 ปีที่แล้ว

    Jayawewa ❤❤

  • @sahansachintha1429
    @sahansachintha1429 ปีที่แล้ว

    ආච්චිගෙ සින්දුවට ගහන්න එකක් නැ ❤️

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 หลายเดือนก่อน

    Wow🎉

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 ปีที่แล้ว

    ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤

  • @edisonsilva3841
    @edisonsilva3841 ปีที่แล้ว

    Great work ❤❤

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว

    ජයවේවා😊

  • @madurangalakmal5840
    @madurangalakmal5840 ปีที่แล้ว +1

    ආදරෙයි හැමෝටම...❤️❤️🥰

  • @IndraniWijesingha-g1x
    @IndraniWijesingha-g1x ปีที่แล้ว +1

    Lalla malle davaseka uba balanna aynava( divear ura)🔥👍

  • @Slshorttv9944
    @Slshorttv9944 ปีที่แล้ว

    සුපිරි තැනක්❤️‍🔥

  • @MegaWeerasekara
    @MegaWeerasekara ปีที่แล้ว

    Lankawata awith ennamai hitha😊❤

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 5 หลายเดือนก่อน

    සමන එල

  • @arunanishantha977
    @arunanishantha977 ปีที่แล้ว +2

    ජෙනරේටර් එකක් හේන්වලට හරියන්නේ නෑ..සත්තු ඇවිල්ලා වගාව කාලා යනකම්වත් දන්නේ නෑ ඕවගේ සද්දෙට😂😂😂 petrol දාලා ජෙනරේටර් එකක් හැමදාම වැඩ කරන්න ඔය ඉඩමත් විකුණලා හම්බ කරන්න වෙයි දැන්

  • @WijerathnaKumari
    @WijerathnaKumari ปีที่แล้ว +1

    Hadun diwiyaa da aaa😮

  • @chathurichathu7797
    @chathurichathu7797 3 หลายเดือนก่อน

    😮 supiri aaa

  • @newlife3108
    @newlife3108 ปีที่แล้ว

    Good work aiyaaa

  • @kwt465ryt2
    @kwt465ryt2 7 หลายเดือนก่อน

    මට නම් කියන්න ආය වචන නැහැ ඒඅරවින්නද මහත්තයට ගොඩක් පිං 🙏🙏🙏🙏එහෙම තමයි ඉන්න ඔනේ 💕💕💕💕💕💕💕💕💕🙏💋🙏

  • @chamaramadhanayake2012
    @chamaramadhanayake2012 ปีที่แล้ว

    අරවින්ද මහත්මා ගොඩාක් ස්තුතියි

  • @supunsrimal5380
    @supunsrimal5380 ปีที่แล้ว

    Ara jeep eka neda eda monaragala thibbe😍

  • @sujithherath5417
    @sujithherath5417 ปีที่แล้ว

    Very good ❤❤

  • @RdVimalasena
    @RdVimalasena ปีที่แล้ว +2

    මචෝ මරේ මරැ මට කිති කැවෙනව උඹ දාන මේ ජොලියට

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b ปีที่แล้ว

    Bubusarani,jayawewa❤👍❤️👍🙏🇱🇰🇧🇭