ความคิดเห็น •

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 3 หลายเดือนก่อน +6

    ඔබ තුමා මීන ලග්නය ගැන පැවසූ දේවල් ඉතාම සත්‍යයි. දැහැමි ජීවිතය ඔප් නංවා ගැනීමට ඔබතුම පැවසු කරුණු තවත් උපකාර කර ගත හැකිය. ඔබතුමාට තෙරුවනේ පිහිටම ලැබේවා !

    • @VishwaPansala
      @VishwaPansala 3 หลายเดือนก่อน +2

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @damikadamika4276
    @damikadamika4276 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි ඔබතුමාට මීන ලග්න හිමි මාහට කියාපු සියලුම දේවල් සහතික ඇත්ත. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි. 🇱🇰🙏🙏🙏🇱🇰

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      dam ඔබේ ජිවිතය මේ මොහොතේ සාර්තක කරගන්න th-cam.com/video/BKThahQLvdg/w-d-xo.html එක් වරක් අසන්න

  • @chandrikadissanayake7420
    @chandrikadissanayake7420 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබතුමාට කියන සියලුම දේවල් ඇත්ත.ඔබතුමාට දීර්ඝායු වේවා ..තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      chan 2024 සුපිරි වසරක් වෙනවා th-cam.com/video/TZrAtIXLmUk/w-d-xo.html මෙන්න මේ දේ කරන්න

  • @noonmoon7831
    @noonmoon7831 24 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි !.හරියටම හරි...ඔබතුමාට දීගායු සුවය ලැබේවා ..❤🙏තෙරුවන් සරණයි !.🙏

  • @vajisiriwardana6896
    @vajisiriwardana6896 8 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතිය . හරියට හරි

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +3

    සහතික ඇත්ත බොහොම ස්තූතියි ඔබ තුමාට දීර්ඝායු වේවා

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      pus ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @srchannel682
    @srchannel682 ปีที่แล้ว +10

    100% ක් ඇත්ත, විශ්වය හරි පුදුමය්, ඔබතුමාට ජය

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      src 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

    • @Dumidumanodya
      @Dumidumanodya 6 หลายเดือนก่อน

      Ll​@@VishwaPansala

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 11 หลายเดือนก่อน +16

    ඇත්ත කිව්වා මහත්තය මගේ ගැන එකට ගොඩක් ස්තුතියි මගේ ජිවිතේට උණු දේවල් එක්ක මම අද ජිවත් වෙලා ඉන්න එක ගැනත් පුදුමයි අවුරුදු 30වෙද්දී පවුල් ජිවිතේ විනාස උනා උන් හිටි තැන් අහිම් උනා කොටින්ම දරුවෝ තුන් දෙන එක්ක හිගා කෑවා එතකොට දරුවෝ 6-4=මාස 8 වයස් වල හිටියේ බඩ ගින්නට අඩන දරුවෝ නිසා වැස්සට තෙමි තෙමි අගු පිලේ නිදා ගත්ත දරුවෝ නිසා මගේ හිත ගල් උනා දරුවන්ට කරපු වරදට මම සැමියාට දඩුවම් දෙනවා කියලා තදින්ම හිතා ගත්ත අපිව පාරට දාල එයාට වෙන කෙනෙක් එක්ක සතුටින් කලා ඇදල ඉන්න දෙන්නේ නැ කියලා හිතා ගත්ත එ වෙනුවෙන් කරන්න තිබ්බ හැම කැපකිරීමම මම කලා සැමියාව ගෙදරට ගේන්න ගත්ත දකින්න සැලැස්සුව දරුවන්ට වෙලා තියෙන දේ කලේ හොදද කලේ නරකද කියන්න මම දන්නේ නැ මට හිතුන දේ මම කලා දරු පැටව් තුන් දෙනාගේ නම් කියවලා වාසි හදලා සැමියාට දුන්න ගැනු දාහක් ආවත් දරුවෝ අතාරින්න බැරි වෙන්න අන්තිමට මට ඕනි දේ උනා ඊළගට උනේ ආර්ථිකෙන් ගොඩ එන්න ගෙයක් හද ගන්න දරුවෝ ඉස්කෝලේ දන්න එකට මම රට එන්න තීරණය කලා මම රට අවා ගෙවල් හැදුව දරුවෝ ඉස්කෝලේ දැම්ම එ 2009 අවුරුද්දේ අද මගේ දරුවෝ උසස් අද්‍යාපනය කරනවා මගේ දරුවන් ඉල්ලන දේ මට දෙන්න පුළුවන් උනා අද අම්මා තාත්තා දෙන්නම ඉන්නවා දරුවන්ට හැබැයි සැමියාට දැන් අවුරුදු 16 තිස්ස එක ගැනියෙක් වත් නෑ මොකද මම අදටත් රට ගොඩක් අය පවුල් ප්‍රශ්න අවහම ගිය කෙනාට යන්න දීලා බලන් ඉන්නවා දරුවෝ ගැන හිතන්නේ නෑ එ දරුවෝ මේ ලෝකෙට තනියම ආවේ නැ එහෙනම් එ වගකීම අම්මා තාත්තා දෙන්නටම උරුම දෙයක් කෙනෙක් පැනල යනවා නම් එකට ඉඩ දෙන්න හොද නැ මම මගේ දරුවෝ වෙනුවෙන් කරන්න තිබ්බ හොද නරක හැම දේම කරලා එයාව ගෙන්නුවා අන්තිමට එයාගේ අත් වලින්ම දරුවෝ ලොකු කලා එක මම මටම දීපු පොරොන්දුවක් දැන් නම් ළමයි 22-20=18 වයස් වල ඉන්නේ අද මට සතුටුයි මම ගැන මොකද අද මගේ දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඉන්නවා පාරේ හිටපු අපිට හැම දේම තියෙනවා මම මිණ ලග්නේ කෙනෙක් ඔබ තුමාගේ කතාව නිසා මට එ ගෙවපු අතීතය මතක් උනා දැන් ඉන්න තැන ගැන සතුටක් දැනුනා

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kar යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

    • @madushiamarasinghe9775
      @madushiamarasinghe9775 6 หลายเดือนก่อน +1

      ඔබතුමා ටකිවුව දෙවල්හාරියටමකිවූවා

    • @FawziMohideen-bv3wr
      @FawziMohideen-bv3wr 2 หลายเดือนก่อน

      HON RANIL Meena

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +4

    හරියට හරි සහතික ඇත්ත ඹබතුමාට ගොඩක් යිස්තුතියි ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️👍👍

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kaw යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

    • @sandunsameera8448
      @sandunsameera8448 3 หลายเดือนก่อน

      ❤❤❤❤​@@VishwaPansala

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 9 หลายเดือนก่อน +10

    ඔබ තුමාට අනේකවාරයක් ස්තුතියි.. ස්තුතියි. ස්තුතියි බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @sumithraweerasingha342
    @sumithraweerasingha342 ปีที่แล้ว +18

    අහම්බෙන් මට බලන්න ලැබුණේ මේ වීඩියෝ එක .ඇත්තටම මේ කියන කරුණු මීන ලග්න හිමි මාතුල පවතිනවා .තෙරුවන් සරණයි මෙම නිවැරදි තොරතුරු සමාජ ගත කරාට..🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      sum ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 11 หลายเดือนก่อน +9

    හරියට මං ගැනම කිව්වා වගේ ඔබ තුමා ගොඩාක්ම දක්ෂ කෙනෙක් ගොඩාක්ම ස්තූති තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      anu යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

  • @premakumari3611
    @premakumari3611 ปีที่แล้ว +96

    සත්තකින්ම ඇත්ත වශයෙන්ම ඔබ තුමා මීන ලග්නයට කියන සෑම වචනයක්ම හරියටම හරි මමත් මීන ලග්නය තමයි මට හරිම සතුටුයි තමන් ගැන දැන ගැනීමට ලැබුණු එක ගැන ඔබ තුමාට අනේක වාරයක් බොහෝම ස්තුතියි හරියටම ඇත්ත කිව්වාට. බුදු සරනයි !!!

    • @akilaprasanna204
      @akilaprasanna204 ปีที่แล้ว +1

      Any oba tumata godak pin ma tula may kiyana siyàlla tiyanwa oba tumata annka waryak pin tayruwan niduk ni4oge wawa

    • @nayanakanthi1775
      @nayanakanthi1775 ปีที่แล้ว +2

      Obata godak pin.oba kiyapu dewal okkoma hari.mamath meena lagan hemikkariyak.budu saranai

    • @shiranilakmini
      @shiranilakmini ปีที่แล้ว +1

      No

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොමත් පින් ඇත්ත කිව්වට

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 ปีที่แล้ว +3

      මාත් මීන ❤👍

  • @LiyanagePerera-b1j
    @LiyanagePerera-b1j 9 หลายเดือนก่อน +4

    ඔබතුමා කියපු හැමදේම ඇත්ත ඔබතුමාට ගොඩක් ස්තූතියි බුදුසරණයි !!!

  • @NadikaN-yt9dt
    @NadikaN-yt9dt 10 หลายเดือนก่อน +4

    මීන ලග්නයට කියපු දේවල් ඇත්ත මම අද කාටවත් අත නොපා කුවේට් රටේ සේවය කරනවා මට අවසාන කාලයේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි ඔබ තුමාට ගොඩක් පිං මීන ලග්නය ගැන දැනුවත් කරාට බුදුසර ණයි

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      nadi 2024 මොන ග්‍රහමාරු ආවත් th-cam.com/video/XPu3b3hyPC4/w-d-xo.html මේ ලග්න හිමියන්ට කිරි උතුරනවා

  • @Muditha-s9d
    @Muditha-s9d 27 วันที่ผ่านมา

    ස්තුති ඔබ තුමාට ඔබතුමා ප්‍රකාසකල සියල්ල සත්‍යයක් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +8

    සත්තකින්ම ඔබතුමා හරියටම කිවා තිතටමකිවා ඔබතුමාට යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ais 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @sansalasandepawys2848
    @sansalasandepawys2848 หลายเดือนก่อน

    ඔබ තුමාගේ විඩිවෝ එක අහම්බෙන් හම්බ උනේ...ඇත්තටම මගේ ජිවිතේ ඇත්ත කිසිම වෙනසක් නැතුව හරියටම මීන ලග්නය ගැන කියපු දේවල් සත්‍යයකි ..ඔබ තුමාට තෙරුවන් සරණයි ...🙏

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 11 หลายเดือนก่อน +7

    මම මීන ලග්න හිමියෙක් බැවින් මේ පැවසු සියලුම දෑ සත්‍යයක් බව සනාථ කරමි.😍👍🙏

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 9 หลายเดือนก่อน +2

    මාගේ ගති ලක්ෂණ දන්නේ මාය ,ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධව මම ඉතාමත් සතුටු වෙමි .මා තුළ ඇති යහපත් ගති ගුණයන් තව තවත් ප්‍රගුණ කර ගනිමින් ඉදිරි කාලය ගත කිරීමට අදිටන් කර ගනිමි .
    හරිම සතුටුයි මා ගැන දැන ගැනීමට ලැබීම සම්බන්ධව .
    ඔබතුමන්ට තෙරුවන් සරණයි දිගායු වේවා 🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      sam මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි th-cam.com/video/jLll41K2NOI/w-d-xo.html
      මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න

  • @Lifeissimple697
    @Lifeissimple697 ปีที่แล้ว +21

    මමත් මීන ලග්න හිමියෙක්. බොහොම ස්තුතියි ඔබ තුමාට. ඇත්ත කීවාට. ඇස් වලට කඳුළු ආවා.

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      lif 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @dulaninanayakkara7122
    @dulaninanayakkara7122 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏,ඔබ තුමාට ගොඩක් පින්,සියල්ලම සත්‍යයී පවසන සියල්ල මමත් මීන ලග්නය ,ඔබතුමා පවසන සෑම වචනයක්ම සියලුම දෙය සත්තයී ...

  • @nadeekaramya902
    @nadeekaramya902 ปีที่แล้ว +25

    එක වචනයක් බොරැ නෑ සියලූ දේවල් හරියටම හරි.ඔබතුමාට ස්තූතියි ඒ වගේම ගොඩාක් පින්.

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      nad 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @yvonnechristine9235
    @yvonnechristine9235 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤oba thumata niduk nirogebawa Labewa 🙏 mage lagnayata Saha peksawa visthra 💯💯k sathawa thibuna godak sthuthiai
    Oba thumata

  • @AselaKumara-lz6tq
    @AselaKumara-lz6tq 9 หลายเดือนก่อน +4

    ඔබතුමා කියපු හැමදේම ඇත්ත ඔබතුමාට ගොඩාක් පින් බුදුසරනයි 🙏🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ASEF ඔබේ ජිවිතය මේ මොහොතේ සාර්තක කරගන්න th-cam.com/video/BKThahQLvdg/w-d-xo.html එක් වරක් අසන්න

  • @manjulapriyanthi1613
    @manjulapriyanthi1613 8 หลายเดือนก่อน +2

    Athamaioi...හැම වචනයතක්ම ඇත්ත..
    බුදු සරණයි ඔබට 🙏🙏

    • @sadunihimansha9193
      @sadunihimansha9193 6 หลายเดือนก่อน

      මමත් මීට නමුත් සෑම කරුණක්
      නිවැරදියි මට කේන්ති යෑම ඉහලින්ම තිබේ
      අනුකම්පාව ගෑන අනුන්ගේ දුකක් දැක්කත් ඒයාට කලින් මම අඩනව .🎉🎉🎉🎉🎉

  • @nilminihapuarachchi4501
    @nilminihapuarachchi4501 ปีที่แล้ว +7

    හරියටම හරි මේ කියපු විස්තර ..ඔබට බොහොමත්ම ස්තුතියි

    • @sunillshantha2130
      @sunillshantha2130 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ පැහැදිලි කිරීමට අනේක වාරයක් ස්තුතිය සියලුදේම හරි මමත් මීන ලග්න හිමියෙකි ඔබතුමා කියන සියලුමදේ මා සතුවඇත තෙරැවන් සරණයි ඔබ තුමාට

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      nil 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @MuthumenikMuthu-tj1rp
    @MuthumenikMuthu-tj1rp 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට සියලු දෙ ඇත්ත මම මීන ලග්නේ පුංචි තැන ඉදන් ආවා තාම ලොකු දෙවල් සිද්ධ නොවුනත් උත්සහායෙන් ඉදිරියට යනවා උත්සහායෙ පුථි පල ලැබෙියි සතුටින් අවසන් කාලය ගෙවන්න තෙරුවන් සරනයි

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      mut යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari4666 ปีที่แล้ว +7

    ඔබතුමා ම්න ලග්නයට කියන හැමදේම ඇත්ත මම ම්න ලග්නය ඹමතුමාට පින් තෙරුවන් සරණයි

    • @gayangayan6919
      @gayangayan6919 ปีที่แล้ว

      මමත් මින

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kum 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති ඔබ තුමන් ට ..100% හරි මේ විශ්තර...ගොඩාක් පින් ..
    මම බොහෝ සන්වේදී හැඟීමක් නිසා කරදියෙහි පැටලෙන කෙනෙක් ..
    මේක ත් මීන ලග්න යේ ලක්ශන යක් ද තුමනි .., ස්තුති ඔබ ට ..තෙරුවන් සරණයි ..🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      mal ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +3

    සත්තකින් ඇත්ත ඹබ ට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරනයි 🙏🙏❤️❤️❤️🌹🌹

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kaw 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @ChathumiMinsara-b3s
    @ChathumiMinsara-b3s หลายเดือนก่อน

    ඔබතුමා හරියටම කිවුවා දීර්ඝයුස ලැබේවා ඔබතුමාට

  • @dipikashamali7068
    @dipikashamali7068 ปีที่แล้ว +3

    Math mina lagne.kiwa hama dema hari.budu saranaiii oba thumata

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      dip 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @pathmakanthikodagoda7825
    @pathmakanthikodagoda7825 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ කියපු දේවල් හරියටම හරි ස්තුතියි .ඔබට.

  • @damikadamika4276
    @damikadamika4276 ปีที่แล้ว +15

    ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි. මීන ලග්න හිමි මාහට කියාපු සියලුම දේවල් ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි. 🇱🇰🙏🙏🙏❤️

    • @sujeewawickramanayake1910
      @sujeewawickramanayake1910 ปีที่แล้ว

      Hariyatama hari kiyapuewa.teruwansarani oba tumata.

    • @BhadraKumari-e6i
      @BhadraKumari-e6i 10 หลายเดือนก่อน

      Aththatama meena lagne gena hariyatama keewa. Hithagannath be. Obathumage lagna visthare nam hariyatama hari. Sthuthiy obathumata

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      damm 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @sanulimolligoda6192
    @sanulimolligoda6192 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා කීසියලුම කතා මා‌පිලිබදව සත්‍යයි මාදැනට රජයේ‌වෛදා අන්සයේ රැකියාවක්‌ කර විශ්‍රාම සුවයෙන් සිටිමි .මා දැනට 78‌වනවියේ සිටියද සන්ගීතය හදාරමි මම මීන ලග්නයේ මීන නවාන්ශක‌යෙන් උපත ලබා ඇත්තෙමි .ඔබට තෙරුවන්‌සරණයි .

    • @VishwaPansala
      @VishwaPansala 3 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @pushpaperera4430
    @pushpaperera4430 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම, 👍 තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා!

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      pus 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @sunethramkarunarathna4380
    @sunethramkarunarathna4380 8 หลายเดือนก่อน +9

    මමත් මීන ලග්න හිමියෙක්.ඔබතුමා කියන දේවල් ඔක්කෝම සත්‍යයි ..ඔය කියන ගති පැවතුම් සියල්ල මා සතුයි....ඔබතුමාට තෙරුවන් සරණයි ...

  • @jolycell7772
    @jolycell7772 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ බුදු සරණයි and

  • @manelshamali7300
    @manelshamali7300 ปีที่แล้ว +6

    ඔබ තුමා කියපු සෑමදෙයක්ම ඇත්ත බුදු සරණයි

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      man 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @DisnaRuwanmali
    @DisnaRuwanmali 8 หลายเดือนก่อน +1

    Oba thuma kiyapu hama deyak ma aeththa ..oba thumata godak isthuthi 🙏

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +6

    ඔබතුමා කියපු ගොඩක් දේවල් හරියම හරි. එක පාරක් නැගිටිනකොට දහපාරක් වැටෙනවා ඒ කොහොම උනත් වැටුනට වැඩිය ශක්තිමත්ව නැගිටිනවා. ඒ හැමදේටම මුහුණ දෙන්න ලොකු ශක්තියක්‌ අනිවාර්යෙන්ම මෙතෙක් ලැබිලා තියෙනවා බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏

    • @aanandadavit4648
      @aanandadavit4648 ปีที่แล้ว

      සහතික ඇත්ත කතාව ❤❤❤❤

    • @rashmifernando1010
      @rashmifernando1010 11 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්තම ඇත්ත.එක දිගට කරදර කොයි ආත්මෙක කරපු පවු වලට වන්දි ගෙවනවද කියලා වෙලාවකට හිතෙනවා.නමුත් නොවැම්බර් පලවෙනිදා ඉදලා ඔක්කොම කණපිට පෙරලිලා.හිතනවට වැඩිය හොද දේවල් මගේ ජීවිතේ සිද්ද වෙනවා.නමුත් ඒවට සතුටු වෙන්න බයයි පහුගිය කාලේ වෙච්ච දේවල් වල හැටියට ඊලගට මොන හෙනයක් කඩන් පාත් වේවිද කියලා හිතෙනවා.දැන් ගෙවන ජීවිතේ හීනයක්ද කියලත් හිතෙනවා.

    • @randeniyarasika8981
      @randeniyarasika8981 11 หลายเดือนก่อน

      @@rashmifernando1010 දැහැමිව ජිවත් වෙන්න. ඉරිසියාව තරහා නපුරු ගති සම්පුර්ණ අයින් කරන්න. මගේ ගමන මොන බාදක ආවත් යනවා කියලා යන්න. කරදර එයි ඒත් හිතේ ශක්තිය තිවුණු වෙයි ඔයාගේ ගමන යන්න.

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ran ඔබේ ජිවිතය මේ මොහොතේ සාර්තක කරගන්න th-cam.com/video/BKThahQLvdg/w-d-xo.html එක් වරක් අසන්න

  • @RasikaDamayanthi-t5b
    @RasikaDamayanthi-t5b หลายเดือนก่อน

    Oba thumage godak de hari.addeyathmika jeevithayak gatha karanne.aken lebena sathuta loke kisima dekin laba ganna be.🙏🙏🙏🙏🙏🙏

  • @nayanirupika5429
    @nayanirupika5429 ปีที่แล้ว +4

    Boho දුරට meena lagnaya hari, ඔබ තුමාta ස්තුති 🙏🌹

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      nay 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @ayeshabasnayaka7454
    @ayeshabasnayaka7454 21 วันที่ผ่านมา

    Eththa math mina lagne..බුදුසරණයි oba thumanta

  • @thelifeacademy9209
    @thelifeacademy9209 ปีที่แล้ว +4

    මාරම මාරයි.මාව හොඳින්ම තේරුම් අරන් මටම කිව්වා වගේම දැනුනා.පිං ඔබතුමාට...

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      the 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @RohiniDevika-sk2hp
    @RohiniDevika-sk2hp 5 หลายเดือนก่อน

    බෝහෝම ස්තුතියි හැමදේම හරියටම හරි ඔබ තුමාට දීර්ඝායු ස ලැබෙිවාා

    • @VishwaPansala
      @VishwaPansala 4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @yamunapathirana3459
    @yamunapathirana3459 ปีที่แล้ว +7

    ඔබ තුමා මීන ලග්නයට කියු ලක්ෂණ හරියටම හරි .ඔබ තුමාට බොහෝම ස්තුතියි

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      yam 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @samanlalani1766
    @samanlalani1766 7 หลายเดือนก่อน

    සියලු deval ඇත්ත .mage ජීවිතයේ ඒකායන අරමුණ මෙම ජීවිතය තුළ sovan වීම y ඔබ තුමා ta සුබපැතුම්

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว +3

    ඔබතුමා කියන දේ හරියටම හරි .මමත් මීන.තෙරුවන් සරණයි ඔබතුමාට .

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      war ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @manjulaperera2737
    @manjulaperera2737 หลายเดือนก่อน

    100% ඇත්ත මමත් මීන ලග්න හිමියෙක් කියන සියලු කරුනු ඇත්ත...ඔබ තුමාට නිරෝගී සම්පත් ලැබේවා....🙏

  • @preethideepika7701
    @preethideepika7701 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මහාත්මයානේනි මමත් මින ලග්නයේ ඔබතුමා කිව සියලුම ලක්ෂන මා සතුව තිබේනවා නමුත් රජයේ රැකියාවක් නම් කරන්නේ නැහැ ස්ව උත්සහායෙන් නැගි සිටිනවා ඔබතුමාට බෝහෝමත්ම ස්තුතියි

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      pre 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @supriyahewage8733
    @supriyahewage8733 8 หลายเดือนก่อน +2

    අහම්බෙන් අහන්න ලැබුනූ වැඩ සටහනක් මමත් මීන ලග්නයෙ කෙනෙක් ඔබ තුමා කියන හැමදෙයක්ම මට තියෙනවා සාමාන්‍යයෙන් මම මෙවා විස්වාස කරන කෙනෙක් නෙමෙයි එ උනත් ඔබතුමා කියපු හැමදෙම හරියට කියනවා ඔබ තුමාට බොහොම පිං

  • @tanujakrisanti6807
    @tanujakrisanti6807 11 หลายเดือนก่อน +3

    සියල්ල ඇත්තමයි ..බොහොම ස්තුති ඔබ තුමාට මේ පැහැදිලි කිරීමට 🙏ගොඩක් පිං

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      tanu යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

  • @SriyalathaSriyalatha-q7z
    @SriyalathaSriyalatha-q7z 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් මමත් මින ඔයාගෙ කියපූව ඔක්කොම ඇත්ත අහන් ඉන්නත් ආසභතනච ඇත්ත ටම ගොඩක් පින්

  • @janakisamarathunga6945
    @janakisamarathunga6945 ปีที่แล้ว +4

    ස්තුතියි
    සත්‍ය වශයෙන්ම මෙි කිවිව සියඵ ගති පැවතුමි ඇති අයෙක් වෙමි
    මෙි වනවිට මාබුදු සසුනට මා සතු ඉඩමක් පුජා කලා
    ඉතා සංවෙිදි ⁣වෙමි
    තෙරැවන් සරනින් නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ ැනාගතයකට ආශිර්වාදය

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      jan 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @jayalathuyanahewage2291
    @jayalathuyanahewage2291 7 หลายเดือนก่อน +1

    ඔබතුමා කියපු සියළුම දේ 100ට 1000 හරි ගොඩක් ස්තුතියි.

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 ปีที่แล้ว +3

    හරියටම හරි කියන දේ නම් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ash 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @SumuduLatha
    @SumuduLatha 2 หลายเดือนก่อน

    Bohoma.isthuthi.oba.thumata.mama.godak.pin.athe.wada.theruwan.saranai❤

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 ปีที่แล้ว +6

    මගේ පැත්තෙන් ඔබ කියපු සේරම හරි.ඔබට ස්තුතිය

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      wim 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @RanjithaRanjitha-e2w
    @RanjithaRanjitha-e2w 2 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඇත්ත ඔබට ස්තුතියි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +3

    100 % සත්‍ය කි...ගොඩාක් පින් ..🙏🙏🙏🌷

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      mal May Predictions 2022 | Rukshan Jayasekara Lagna Palapala | 2022 May Astrology Predictions | 2022 May

  • @SiyaniNilanta
    @SiyaniNilanta 11 หลายเดือนก่อน +2

    Niyamai oba tuma siyaluma daiall kiuaatta aka nahara atta ❤❤👍👍👍

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ij6 යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

  • @hemaalahakoon-ox7lb
    @hemaalahakoon-ox7lb ปีที่แล้ว +6

    මෙි කියපු සැමදෙයක්ම මටම කිවා වගේ අවසාන ටිකවත් සැප විදින්න ලැබුනොත් ඔබට පිං

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      hem ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @wadumethrigesriyani20
    @wadumethrigesriyani20 ปีที่แล้ว +2

    ඔබ තුමට බොහොම පිං.
    ඇත්තමයි .කියන්නෙ .

    • @VishwaPansala
      @VishwaPansala ปีที่แล้ว

      wad 👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/StUGpgemmYk/w-d-xo.html උදෑසන 05.07ට තීරණාත්මක පෙරළියක් ! ජුලි 17 වෙනිදා දැවන්ත රවි මාරුවක්.... ණය ප්‍රශ්න වලින් ගැලවෙන ලග්න 05කට හිතාගන්න බැරි මුදලක්....

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 ปีที่แล้ว +11

    හිතා ගන්න බැහැ මම ජීවිතේ ඇහුව්වමයි මෙච්චර හොද විස්තරයක් .🙏🙏🙏🙏

    • @madhushandissanayaka9478
      @madhushandissanayaka9478 ปีที่แล้ว

      Sirawatama

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      mad May Predictions 2022 | Rukshan Jayasekara Lagna Palapala | 2022 May Astrology Predictions | 2022 May

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ren May Predictions 2022 | Rukshan Jayasekara Lagna Palapala | 2022 May Astrology Predictions | 2022 May

  • @SomarathnaRanasinghe-my9xn
    @SomarathnaRanasinghe-my9xn 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ කරණ ප්‍රකාශන ඉතාමත් පැහැදිලියි හා නිවැරදියි. ස්තුතියි.

    • @VishwaPansala
      @VishwaPansala 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +9

    ඔබතුමා කියන ඔක්කොම හරි...🙏🙏🙏❤️❤️

    • @rashmipeiris7243
      @rashmipeiris7243 ปีที่แล้ว

      Obathumata. Godak. Pin. Sathutin. Akkalata

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      sha 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @Dahamaamemes
    @Dahamaamemes 8 หลายเดือนก่อน +1

    ඔබතුමා පැවසු පරිදි සියල්ලම ඇත්තම ඇත්ත.

  • @lalithsilva6295
    @lalithsilva6295 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤ හරියට හරි ! මමත්, මීන ලග්න කෙනෙකි ! බුදු සරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි !

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      lal 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @nikulidemel6421
    @nikulidemel6421 12 วันที่ผ่านมา

    Oba thuma mina lagnayata kiyapu siyalauma de 💯🙏🙏❤️❤️

  • @hettige9843
    @hettige9843 11 หลายเดือนก่อน +4

    අහම්බෙන් බලන්න ලැබුණත් ඇත්තටම ඇත්තක් 🙏🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      het යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

  • @m.aperera5303
    @m.aperera5303 8 หลายเดือนก่อน

    සත්තකින්ම ඔබතුමාගෙ කියමන ඉතාමත් සත්‍ය තොරතුරු බව පැහැදිලි යි. අවුරුදු 74ක දේවල් සහ අත්දැකීම් හරියට දැක්වූවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. සුභපැතුම්.

  • @chandimanisansala4245
    @chandimanisansala4245 ปีที่แล้ว +3

    මමත් මීන ඔබ කිව්ව දේවල් හරියටම හරි,,ඔබට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන්

    • @nandanapethiyagoda4769
      @nandanapethiyagoda4769 ปีที่แล้ว

      🤟🤟🤟🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      cha 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @ramanibandara6214
    @ramanibandara6214 2 หลายเดือนก่อน

    ඔබ තුමාගේ කියවීම මා සම්බන්ධයෙන් 100ට 100 ,ම ✔ .
    මගේ සුබපැතුම් . ජය වෙවා .

  • @yukasakura8805
    @yukasakura8805 ปีที่แล้ว +3

    100% percent perfect absolutely great 😊🎉

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      yuk 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @sujeewakumari911
    @sujeewakumari911 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති .කියපු කරුනු හරියටම හරි .ගොඩක් පින් ඔබතුමාට.

    • @VishwaPansala
      @VishwaPansala ปีที่แล้ว

      suj 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/JOpg-nA5uts/w-d-xo.html දවල් 12.14ට නොසිතූ මුදලක් ඔබේ අතටම! පෙරළිකාර බුධ මාරුවක් ! කරදරවලින් ගොඩ එන්න.. මේ ලග්න 03ට පමණක් ලක්ෂ 50ක දිනුමක් !

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +7

    හරියට හරි.සීයටසීයක් හරි.මමත් මීන.කොහොම හරි ඉස්ට කරගෙනම තමයි ඉන්නෙ.බඩගින්නෙ හිටියත් අකැමැත්තෙන් දෙන දේ ගන්නෙ නැහැ මම.

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kum 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @induliyanage9055
    @induliyanage9055 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තූතියි පිං ඔය කියන සෑම වචනයක්ම මටම කියන දෙයක්මද කියලා හිතෙනව ඒතරමට ඒහැම වචනයක්ම ඇත්ත මම මම ගැනම ආපසු හැරිලා බලද්දී මමගැනම අහිංසකව ආඩම්බර වෙනවා 🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ind ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @chandimajayawardhana1023
    @chandimajayawardhana1023 ปีที่แล้ว +3

    ඔබ තුමා මම ගැන කිව්වා කියලා හිතෙනවා මගේ චරිතයත් ඕකමයි ඔබතුමාට බුදු සරණයි !!!

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      cha 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @SiriwardhanaWijethunga
    @SiriwardhanaWijethunga หลายเดือนก่อน

    Thank you so much .your presentation
    very important as well as truth according my knowledge .
    Budusaranai !!

    • @VishwaPansala
      @VishwaPansala หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @dhanyasamarasinghe-pn7bh
    @dhanyasamarasinghe-pn7bh ปีที่แล้ว +3

    ඇත්තමයි ඔබ කියු සියලු දේ සත්‍ය්යි ඔබට පින්😊

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      dha 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @KumariPathirana-t1u
    @KumariPathirana-t1u 9 หลายเดือนก่อน +1

    Mama meena lagna upan kenek. Iyapu karana hariyatama hari ewata goak pin. Buu saranai

  • @irasha600
    @irasha600 ปีที่แล้ว +7

    කියපු හැම ගතිගුණයක් ම ඇත්ත.ඔබතුමා ට ගොඩක් ස්තූතියි..🙏🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      ira 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @SwarnaPerera-t1e
    @SwarnaPerera-t1e 10 หลายเดือนก่อน +1

    ඇත්තම කිවොත් .ඔබ තුමා ගැන .කියාන්න.වචන නැහැ ..එිතරමි.බුද්ධිමත් .කෙනෙක් මි.ඔබ තුමා ට.ගොඩක් පිංදෙනවා .ස්තුතිය .මාඑස්

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa ปีที่แล้ว +5

    ඔබතුමා මීන ලග්න හිමියාගේ ගතිපැවතුම් හරි අපූරුවට ඉදිරිපත් කලා.මම මීන ලග්න හිමි කාරිණියක්.ඔබතුමා කියූ සියලු ලක්ෂණ එකක් නෑර මා සතුයි.

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      pin 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @kwtkwt-2635
    @kwtkwt-2635 9 หลายเดือนก่อน +1

    Ow oba tuma kiyana de හරියට ma hari බොහෝම pin teruwan saranai

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kwt ඔබේ ජිවිතය මේ මොහොතේ සාර්තක කරගන්න th-cam.com/video/BKThahQLvdg/w-d-xo.html එක් වරක් අසන්න

  • @KumariKwt-xg1yw
    @KumariKwt-xg1yw ปีที่แล้ว +3

    මේ ටික නම් අපේ පවුලේ කෙනෙක් වගේ බලාගෙන ඉදලා කිව්වා වගේ හරියටම හරි අනිවාර්යෙන් අත්හරින්න නෑ කිසිම දෙයක් 👍👍👍👍👍👍

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kum ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @HesaniHesani-ss5gk
    @HesaniHesani-ss5gk ปีที่แล้ว +2

    Aththak meka sthuthii

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      hes ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න th-cam.com/video/jwHJnPmGO4I/w-d-xo.html තුන් වරක් අසන්න

  • @samanthikasamanthi6824
    @samanthikasamanthi6824 ปีที่แล้ว +5

    ඇත්තටම 95% විතර ඇත්ත ජෝතිර්වේදියෙක් ගැන විශ්වාසය ඇතිවුනානම් අද තමා එහෙම වුනේ.

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      sam May Predictions 2022 | Rukshan Jayasekara Lagna Palapala | 2022 May Astrology Predictions | 2022 May

  • @weerasinghebanda786
    @weerasinghebanda786 2 หลายเดือนก่อน

    සියලුම කියපු දේ හරි මම මින ලග්න හිමියෙ ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා

    • @VishwaPansala
      @VishwaPansala 2 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +8

    ඔබතුමා හරි අවන්කවම කියපු ටිකක් මීන ලග්නේ මට තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      sud 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @GagadiLawanya
    @GagadiLawanya 9 หลายเดือนก่อน +2

    Ane sar oya kiyapu okkoma hari oyata godak pin man jiwath wenna oya kiyapu dawal tika athulemai habai mage mahaththayagen nam mata sanasillak na ma ekka kawadawath hodin enna kamathi na🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthidias7122
    @kanthidias7122 ปีที่แล้ว +7

    ඹබ කියන දේවල් මට නම් හරියටම හරි ඹබට සියලූම දෙව් ගේ රැක වර්ණය ලැබේ වා

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kan 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @NimeshaMadu-r3j
    @NimeshaMadu-r3j 8 หลายเดือนก่อน +2

    ඇත්තතම ඇත්ත මං මීන බලන් හිටිය වගෙ කිව්වා ❤

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +3

    සම්පූර්ණයෙන් ඇත්ත ♥👌

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      kcd 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @ChathurangaBopitiya
    @ChathurangaBopitiya 10 หลายเดือนก่อน +2

    Ou Eththa mamath meena"
    Obathumata bohoma Sthutiy...!!!
    Jayen Jayama Wewaaa

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      cha යහපතක් වේවා. විශ්ව ශක්තියේ බලයෙන් th-cam.com/video/jWTTNaQxnX8/w-d-xo.html විශ්ව පිරිත්

  • @sadamalirajapaksha1341
    @sadamalirajapaksha1341 ปีที่แล้ว +3

    Obata godaaak pin

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      sad 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න

  • @Sherani-s2c
    @Sherani-s2c 7 หลายเดือนก่อน +1

    ඔයකියපු දේවල් ඔකොම හරි ❤️

  • @wasanthalalani-sz2ge
    @wasanthalalani-sz2ge ปีที่แล้ว +4

    මමත් මීන
    බොහෝ දුරට මේ කරුණු ඇත්ත

    • @VishwaPansala
      @VishwaPansala 9 หลายเดือนก่อน

      was 2024 මොන ග්‍රහමාරු ආවත් ගොඩ. th-cam.com/video/2uj6QbwNiY4/w-d-xo.html හෙටින් පස්සේ මෙන්න මේ දේ කරන්න