Unilever Sri Lanka - Lux Theme

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 8 หลายเดือนก่อน +9

    දිල්හානි අක්කගෙයි,සංගිතා අක්කගෙයි ඉස්සර ලස්සන❤❤❤❤❤

  • @aravindaemb97
    @aravindaemb97 3 ปีที่แล้ว +88

    මේ ad එක මුලින්ම බලද්දි මට වයස නවයක් දහයක් වගේ.... ඒ කාලෙ පුදුම ආසාවකින් බලපු ad එකක්..... ආයෙම කාලෙකට පස්සෙ බලද්දි අතීත මතක අළුත් උනා....

    • @shanukakumarasingha7266
      @shanukakumarasingha7266 3 ปีที่แล้ว +1

      ඒනම් දැන් ලමයි 3ක්වත් ඉන්න ඕනා

    • @aravindaemb97
      @aravindaemb97 3 ปีที่แล้ว +1

      @@shanukakumarasingha7266 😂😂😂😂😂

    • @theenglishgateinstitute836
      @theenglishgateinstitute836 3 ปีที่แล้ว +1

      මාත්.. ඒ වගේ

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว +1

      එතකොට දැන් වයස කීයද..

    • @NamilaSandeepa
      @NamilaSandeepa 3 หลายเดือนก่อน

      ll🎉@𝗲#🌿@@krishantha5390

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +82

    කොච්චර ලස්සනක් සහ කොලිටියක් තිබිල තියෙනවද...
    ඒ කාලෙ වගේ අදටත් බලද්දි පුදුම ලස්සනයි.❤️

    • @ba5367
      @ba5367 ปีที่แล้ว +1

      😊

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +40

    දිල්හානිගෙ ලස්සන♥

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +18

    Ambooo.. mn e kale asama add ekak.. සුරුපි බවේ රහස් සොයන විට සුන්දරත්වයම අප දුටුවා.. 😍😍😍

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +18

    යශෝදා මරු ❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 10 หลายเดือนก่อน +5

    අතීතයේ වෙළඳ දැන්වීම් හරිම ලස්සනයි ❤

  • @madushagunarathne8922
    @madushagunarathne8922 ปีที่แล้ว +5

    I was looking for this ad for a long time.. 🤩 ❣

  • @diaswijesinghe887
    @diaswijesinghe887 3 ปีที่แล้ว +42

    Dan kale wikara wageda e kale ads ❤️❤️

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 22 วันที่ผ่านมา +4

    මට පොඩි කාලේ මතකයි ඔය ඇඩ් එක 2005 අවුරුද්දෙ වගේ ගියා වගේ එතකොට මම ඉස්කොලෙ දෙක වසරේ හිටියේ ඉස්සර ලක්ස් සබන් වල කොලිටි සුවදක් ආවා දැන් සුවදක් එන්නෙ නැ මෙ ඇඩ් එක පට්ට කොලිටියට තියෙනවා නිකං මල් යහනාවක් වගෙමයි හිත නිවිලා යනවා.🙏🙏🙏☸️☸️☸️🌺🌺🌺🌺💞💞💞💞🙂🙂🙂😍😍😍😘😘😘🤩🤩🤩🤩🥰🥰🥰🥰💐💐💐💐

    • @minukarodrigo
      @minukarodrigo 20 วันที่ผ่านมา

      dan ewa chemical suwandayi. jarawak lux nam

  • @ireshashamali6071
    @ireshashamali6071 3 ปีที่แล้ว +28

    ඒ ඇඩ් එක මාර ලස්සනයි

  • @alexwiky
    @alexwiky 5 วันที่ผ่านมา

    The best LUX commercial in Sri Lanka so far

  • @fugixx8642
    @fugixx8642 3 ปีที่แล้ว +59

    ඉස්සර මං හිතුවෙ ඇත්තටම ඔය සබන් කැටේ පලතුරු කෑලියි කොහොඹ කොලයි තියනවා කියලා 🥺

  • @heshaninirodhawanninayake9648
    @heshaninirodhawanninayake9648 3 ปีที่แล้ว +8

    පොඩි කාලෙ ආසම adv. එකක්

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya ปีที่แล้ว +12

    Wow yasoda ❤❤❤❤❤❤

  • @demigodr7006
    @demigodr7006 3 ปีที่แล้ว +19

    මට මතකයි.ඉස්සර ලක්ස් නිළියක් (ලක්ස් ඇඩ් එකෙ ඉන්න) කියන්නෙ නිළියකට ලොකු වටිනාකමක්. මේ නිළියන්ට කලිං පරම්පරාවක වීණා, මාලනී සබීතා හිටිය මතකයි.. හරිම ලස්සනයි. දැන් සමහර නිළියො ගොම විතරයි.මූණේ ගානවා කියල ඇඩ්වල නැත්තෙ.. එක ටෙලි නිළියක් ඉන්නව නොගාපු ක්‍රීම් එකක් නැ,විලි ලැජ්ජ නැතුව ඇඩ්වලටත් ඉන්නවා, දැන් අලුත් එකක් ගානවා...

    • @rusirudesilva5718
      @rusirudesilva5718 3 ปีที่แล้ว

      kauda ane e niliya ?

    • @Bhashu_De_Silva
      @Bhashu_De_Silva ปีที่แล้ว

      නිලියොන්ට බැනල වැඩක් නෑ. දැන් ට්‍රෙන්ඩ් එක හැදිල තියෙන්නෙ එහෙම 😢

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +7

    දිල්හානි❤😮

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya ปีที่แล้ว +3

    White lux ⬜yashoda wimaladharma ❤

  • @judenanayakkara7082
    @judenanayakkara7082 3 ปีที่แล้ว +5

    Mara creative advertisement ekak. Harima lassanayi. Mn hithanne BnS ge katahada eka thawath sundara karanawa.

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 3 ปีที่แล้ว +20

    Asawen balapu lassana add ekk. 4 denama e kale godak lassanai

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +22

    දැන් කාලේ ඉන්න makeup බබාලා වගේද ඒ කාලේ අපේ නිලියෝ සැබෑම සුන්දරත්වයක් තියෙන්නේ එයාලගේ

    • @sarasarajung2173
      @sarasarajung2173 ปีที่แล้ว

      මෙයාලා makeup දාලා නෑ වගේද පේන්නෙ

    • @chanyona.4077
      @chanyona.4077 11 หลายเดือนก่อน

      edath adath naaki rilaviyo wageemaE, mehe thamaE Asian kathama kello inne, lookee kathama niliyo inne, lassanama kello niliyo inne, thailand wala. thawa laos myanmar cambodia vietnam china taiwan mongolia korea china japan singapore cenral asia bhutan ratawala, mehe inne kabara hama thiyena tholabari naaki rilaviyo, naaki suddek wath mehe ekiyo diha balan nee.

  • @onlife2055
    @onlife2055 3 ปีที่แล้ว +35

    ලස්සනට වියදම් කරලා එදා මෙදා තුර වස වෙළදාම....ඒකටම හරියන බුද්ධිමත් පාරිභෝගික ජීවිත...අනුකම්පාවක් මිස වෙන කිසිවක් නොමැත....🙏🙏🙏🙏😂

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ปีที่แล้ว

      සබන් කන්නෙ නෑනෙ

    • @onlife2055
      @onlife2055 2 ปีที่แล้ว

      @@gayanthapilapitiya3249 වස විස කෑම වලින් පමණක් ලැබෙනවා කියලා ද හිතන් ඉන්නේ 😂😂😂🙏🙏🙏😂😂😂

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ปีที่แล้ว

      @@onlife2055 එහෙම කිවිවෙ නෑනෙ . මම කිවිවෙ සබන් වලට අදාලව එහෙම නෑ කියල එච්චරයි .

    • @onlife2055
      @onlife2055 2 ปีที่แล้ว +1

      @@gayanthapilapitiya3249 සබන් වලින් වස ලැබෙන්නේ නෑ කියලා හිතනවා නම් ඒ ගැන කියවලා බලලා දැනුම එකතු කර ගන්න

    • @sarasarajung2173
      @sarasarajung2173 ปีที่แล้ว

      @@onlife2055සබන් ගාලා මැරුන එකෙක් කියපන්කො බලන්න

  • @deciderof8848
    @deciderof8848 3 ปีที่แล้ว +42

    එ කාලේ LUX වගේ international brands වලට ලංකාවේ නිලියෝ යොදාගෙන හොද TV commercial කලා. එත් කාලයක් මේ තත්වය වෙනස්වේලා තිබුනේ, ඉන්දියානු නිලියන් යොදාගෙන කරපු TV commercial තමයි ලංකාවේ විකාශනය වුනෙත්. වාසනාවකට වර්තමානයේ පුජා, හේමාල් සහ ශලීනි තාරකා LUX එක්ක එකතු වේලා.. අපි ලංකාවේ තරැ වලට වඩා ඉන්දියානු තරැ වලට ප්‍රිය කරන්න යාමේන් සිදුවන අප නොදකින හානි තමයි මේ.

    • @rusirudesilva5718
      @rusirudesilva5718 3 ปีที่แล้ว +1

      ane harima aparade ! mara haniyak ney ?

    • @deciderof8848
      @deciderof8848 3 ปีที่แล้ว +5

      @@rusirudesilva5718 ඕව් අඩුම තරමේ අපි භාවිතා කරන දේ වෙනුවෙන් ප්‍රචාරනයට වැය කරන මුදල ලංකාවේ කෙනෙක්ට ලැබෙනවා කියලා හිත හදාගන්න තිබුනා.

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว +1

      Chulakshi hitiya Lux add ekaka ..2019

    • @deciderof8848
      @deciderof8848 ปีที่แล้ว +2

      @@powerbutton6305 මේ Advertisement එක 2007 වගේ ආපු එකක්. 2019 කියන්නේ අවුරැදු කියකට පස්සේද? එ අතරතුර ලංකාවේ ගියේ කරීනා අයිශ්චරියා වගේ ඉන්දිය නිල්යෝ ඉන්න දැන්විම්. 2020 වලේ පුජා ඉන්න එකකුත් ගියා.

    • @mylakmal2008
      @mylakmal2008 ปีที่แล้ว

      Ekata hethuwak tiyenawa me niliyangen passe starpower tyna aya nehe lankawe.

  • @deepakroy36
    @deepakroy36 หลายเดือนก่อน +1

    හැමෝම දන්නවා මේ දැන්වීම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinushakumara-j6q
    @dinushakumara-j6q 7 หลายเดือนก่อน +2

    සංගීතා ,,,දිල්හානි ,,යසෝදා ,කාංචනා

  • @wishclique
    @wishclique ปีที่แล้ว +5

    යසෝ❤

  • @NilanthaPremakumara-ke1ub
    @NilanthaPremakumara-ke1ub หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @moon.1111.
    @moon.1111. หลายเดือนก่อน +1

    මතකයි .ඒ සබන් වල සුවදත් තාම මතකයි 😊

  • @crishanthamalimbada
    @crishanthamalimbada 4 หลายเดือนก่อน +1

    යශෝධා විමලධර්ම තමයි ලස්සනම මාර රිච් ලුක් එකක් නෙ තියෙන්නෙ ❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 10 หลายเดือนก่อน +1

    ලක්ස් සබන් නියමයි❤

  • @poornimaponnamperuma3400
    @poornimaponnamperuma3400 28 วันที่ผ่านมา +1

    4 denama mar lassanaii

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +45

    අදමයි මන් මෙක දැක්කෙ 🙄

  • @AnuhasKalupahana
    @AnuhasKalupahana 6 หลายเดือนก่อน +1

    යශෝදා ගෙ ලස්සන...නතාෂා වගේ ටිකක්

  • @anurangajayaruwan1614
    @anurangajayaruwan1614 หลายเดือนก่อน +1

    Yashodha Akki wow

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว +8

    ලස්ස්නයි ඇඩ් එක

  • @odmzakxzxu2616
    @odmzakxzxu2616 ปีที่แล้ว +1

    Lassanai godak niliyo😊

  • @thisarakavinda9900
    @thisarakavinda9900 3 ปีที่แล้ว +3

    Me ad ek godk lassanai.❤️❤️💓💖🌹

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +1

    ලක්ස්❤

  • @juliagilsanprudencio1851
    @juliagilsanprudencio1851 ปีที่แล้ว +3

    Él mejor antiarrugas el jabón llevó yo 5o años usándolo 😂🤣😃😅

    • @Saaliya
      @Saaliya  ปีที่แล้ว

      Thank you

  • @shamilakalanka392
    @shamilakalanka392 3 ปีที่แล้ว +8

    Mn asama add ekakk

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lovemecrafts7407
    @lovemecrafts7407 3 ปีที่แล้ว +14

    අම්මෝ ලස්සන වසවිස

  • @mahasohona966
    @mahasohona966 หลายเดือนก่อน +1

    Issara mekath athi

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +1

    Kanchana Mendis ❤

  • @mishastar2366
    @mishastar2366 3 ปีที่แล้ว +1

    Lassanai add eka

  • @vikumdilshanka7519
    @vikumdilshanka7519 2 ปีที่แล้ว +2

    දිල්හානි එච්චර බරයිද?

  • @nethmihansika8438
    @nethmihansika8438 หลายเดือนก่อน +1

    mewane add
    akatah akk 2024 add melo rahak na ane aye me vage add behevenvanam

  • @nadeekaherath3301
    @nadeekaherath3301 ปีที่แล้ว +1

    Lux Soap
    English
    Sinhala
    Hindi

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Godak lassanai ....podi kale baluwe

  • @ushanmihiranga4912
    @ushanmihiranga4912 3 ปีที่แล้ว +3

    Dn me wage lassana add ekak karanna tharam niliyo lankawe na umariya witharai inne 😂

    • @DS-kb3vn
      @DS-kb3vn 3 ปีที่แล้ว +4

      Aniwa. Meyalage lassana ekka dan inna unta harenna ba

  • @chamodyajanani5014
    @chamodyajanani5014 3 ปีที่แล้ว +2

    Asma actressla tika inne meke..mn kemathima add ekak❤❤

  • @MegaShenya
    @MegaShenya 3 ปีที่แล้ว +2

    2004 ho 2005 awe 75th jubilee ekata

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 2 ปีที่แล้ว

      75th jubilee එක ආවෙ ඔය ඇඩ් එකට හුඟක් පස්සෙ..

  • @thrindudasun5611
    @thrindudasun5611 3 ปีที่แล้ว

    Mara lassanai. Dan me saban warga wediya wikinenne neththe mewage add dan nethi nisa wenna athi

  • @DrGayathriSreepathy-mo8cw
    @DrGayathriSreepathy-mo8cw ปีที่แล้ว

    Kovil 7589 sithambaram,somasundaram,paramedical sargunan 1964 coolie fast pichandi crime 3001 Mahendra Seetharaman 1254 cut off CIA deep underground G.S.C.

  • @chethanadeshapriya2082
    @chethanadeshapriya2082 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว

    👌❤️

  • @sonalpatel6119
    @sonalpatel6119 3 ปีที่แล้ว

    ✔️

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว +3

    Ane ithin ahinsaka minissu me add walata rawatila badu gannawane ithi balath aran thiyenne bageta bagayak waha

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 3 ปีที่แล้ว

    Den inna okkama nilliyo suduwannA injection GAHALA
    BALANATH BayAi

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว +1

    Pramithiyata wasa kana bobba jathiyak

  • @chanyona.4077
    @chanyona.4077 11 หลายเดือนก่อน

    edath adath naaki rilaviyo wageemaE, mehe thamaE Asian kathama kello inne, lookee kathama niliyo inne, lassanama kello niliyo inne, thailand wala. thawa laos myanmar cambodia vietnam china taiwan mongolia korea china japan singapore cenral asia bhutan ratawala, mehe inne kabara hama thiyena tholabari naaki rilaviyo, naaki suddek wath mehe ekiyo diha balan nee.