Sangrahaya - Kopi Kade

แชร์
ฝัง

ความคิดเห็น • 154

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 ปีที่แล้ว +78

    අපි පිං කරලා තියෙනවා අතිතයෙ කෝපි කඩෙි බලන්න.ඒ තමයි අපෙ සුන්දර අතිතය අපෙ ලමාකාලය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට ගොඩාක් ස්තුතියි.මියගිය සියලුම කලාකරුවන්ට නිවන් සුවයම ලැබෙිවා 🙏🙏

  • @easyenglish9306
    @easyenglish9306 2 ปีที่แล้ว +115

    ඒ සුන්දර කාලේ.
    ඒ ආස හිතෙන සංගීතය.
    කුරුං ගුරුංගෙ පරිණත උපදෙස් මාලාව. ..
    අබිලිංගෙ ඕපදූප ලෝකය..
    පොලී මුදලාලිගෙ කපටි කම..
    ගමේ කම මුසු උනූ පරිසරය..
    අපිට ආයෙ කවදාවත් දකින්න වෙන් නෑ.. 😥😥😥
    ස්තූතියි ITN. 🙏

    • @tharindu8076
      @tharindu8076 2 ปีที่แล้ว +3

      😢🙏

    • @stk2199
      @stk2199 2 ปีที่แล้ว +7

      දැන් ඒවා මෙලෝ රහක් නෑ 😳😱😳😤

    • @dineshmavinsl3127
      @dineshmavinsl3127 ปีที่แล้ว +3

      Yes of course 🥰 ITN ☀️🙏🙏🙏

    • @dhanushkawijerathna6067
      @dhanushkawijerathna6067 ปีที่แล้ว

      Lkkjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk k kkkkkkkkkkkkkkkkkkkkkjjjjjjjjjjjjjjjjjjjjjjjjkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk 2:39 kkkkkkkkkkkkkkkk 3:12 pppi 3:39 oi 3:39 3:40 3:40 3:40 opi 3:41 oii 3:43 3:43 i 3:44 3:45 3:45 3:45 3:45 3:45 3:45 3:46 i 3:46 3:46 3:47 3:48 i 3:49 3:49 i 3:50 3:50 pppp 3:52 3:52 ii 3:54 3:54 i 3:54 i 3:55 3:56 in my

    • @tharindusubasinghe8111
      @tharindusubasinghe8111 10 หลายเดือนก่อน +1

      Pala huto ynn

  • @sandunlasantha1532
    @sandunlasantha1532 ปีที่แล้ว +35

    ඒ කාලේ පට්ට අන්තිමට මේකට ත් මහින්දයා ගේ සෙට් එක රිංගලා කෑවා😥

  • @kassaboy5704
    @kassaboy5704 ปีที่แล้ว +33

    යටින් යන news ටික දැක්කම ....දැන් නිදහස ගැන සතුටක් තියෙනවා...උතුම් උ රනවිරුවන්ට පින්...අපිට නිදහස් ජිවිතයක් ලබා දුන්නාට 💓💓

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว +26

    පොඩි කාලේ හරි ආසාවෙන්
    බලපු නාට්‍යයක්
    අප්පුවාට හරිම ආසයි
    අනිත් අයටත් කැමතියි

  • @dinudailyvlog8460
    @dinudailyvlog8460 10 หลายเดือนก่อน +10

    2023කොපි කඩේ බලන කට්ටිය කෝ

  • @sameeramadhuwantha1900
    @sameeramadhuwantha1900 ปีที่แล้ว +10

    එකාලේ අපි ලෑතිවෙනවා මෙක බලන්න තාත්තා අම්මා ඔක්කොම මාර සුන්දරයි 😞🥰

  • @hawatalk07
    @hawatalk07 10 หลายเดือนก่อน +8

    එන එන ආණ්ඩු විනාස කරපු ලස්සනම ටෙලිනාට්‍යයක් 😢

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +12

    අතීතෙට ගියා 😢❤ ඒ කාලෙ මතක් වෙද්දි ඇඩෙනවා සංගීතෙ ඇහෙද්දි තමයි ගොඩක්ම අව්ල

  • @pradeepgayanshanaka8110
    @pradeepgayanshanaka8110 หลายเดือนก่อน +2

    අපේ ළමාකාලයේ සුන්දර මතකය....ස්තූතියි ITN ..🙏

  • @nchannel8346
    @nchannel8346 ปีที่แล้ว +15

    ඒ අතීතේ මාරම සුන්දරයි ඇත්තටම 😍

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +23

    නොදැනීම ඒකාළෙ
    ගෙව්ලා ගියා😭😭😭😭😭

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 ปีที่แล้ว +21

    Adareiii ..podi kale achchila ammla ekka ekta sale wadi wela balapu kathwa ...thamth e dewal mathkai 😘😘😘

  • @buddhiprasa8111
    @buddhiprasa8111 2 หลายเดือนก่อน +1

    පැරණි කොටස් බලද්දී මතක් වෙන්නේ ඒ කාලේ අපි ගතකරපු ජීවිතේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා සීයා ආච්චි. අපි ළමා කාලය ගෙවපු හැටි හැමදේම මතක් වෙනවා. දැන් ඒ ගොඩක් අය අපෙන් ඇත් වෙලා. අපිට තිබුණු මානසික නිදහස අවට නිදහස් පරිසරේ දැන් නෑ. අපිත් මැදි වයසට ඇවිත්. ජීවිතේ කියන්නේ ඒකට දුක සතුට එක්ක ගලාගෙන ගිහින් අවසන් වෙලා යනවා අද ගෙවෙන දවස ආයේ කවදාවත් ගන්න බෑ. හැමෝම එක්ක හොදින් සතුටින් ඉන්න හැමෝම උත්සහ කරන්න

  • @mauranewini792
    @mauranewini792 11 หลายเดือนก่อน +2

    සොදුරු අතිතය අසාවෙන් බලපු කතාවක් සුගතන්ට තමයි මම ගොඩක් ආසා අන්ඩුව ට කඩෙ යන්න ගියා ට පස්සෙ එපා උනා

  • @sampathbandara8403
    @sampathbandara8403 11 หลายเดือนก่อน +1

    මේ කතා ඒ කාලේ පාරවල් කඩවල් දකිද්දී පිදුම නිදහසක් දැනෙන්නේ.... අනේ ඒ කාලේ ..❤❤❤

  • @sithijanissanka97
    @sithijanissanka97 5 ปีที่แล้ว +29

    2007 දි ගියපු කොටසක් බැලුවා මතකයි 😍 12 Years Ago ❤

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 4 ปีที่แล้ว +1

      thawath masa 8 k
      una naeda..

  • @yashmal91
    @yashmal91 2 ปีที่แล้ว +9

    PSK හෝටලය සහ බේකරිය, විද්‍යාල හන්දිය.

    • @BandaKawiska-lg5gm
      @BandaKawiska-lg5gm หลายเดือนก่อน

      Minissunta jarawa.kawana hotalayak.

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว +6

    අපි එකාලේ ලබලාතියනවා ""නියම කෝපිකඩෙි"" නරඹන්න..අද????????

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 10 หลายเดือนก่อน +1

    ඇත්තමයි මේව දකිනව කියන්නෙ අතීතයට ගියාවගේ මේ අතරින් මියගියඅයට නිවන්සුවය ජීවත් වෙන අයට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @rasithakarawita5032
    @rasithakarawita5032 4 ปีที่แล้ว +45

    හදවතේ කතාව කෝපිකඩේ. ❤️

    • @davionjasper9179
      @davionjasper9179 3 ปีที่แล้ว

      i realize I'm quite off topic but do anyone know of a good site to stream new tv shows online?

    • @lawsonjude6642
      @lawsonjude6642 3 ปีที่แล้ว

      @Davion Jasper meh I use flixportal. you can find it on google :) -lawson

    • @davionjasper9179
      @davionjasper9179 3 ปีที่แล้ว

      @Lawson Jude Thanks, I went there and it seems like they got a lot of movies there :D I really appreciate it !!

    • @lawsonjude6642
      @lawsonjude6642 3 ปีที่แล้ว

      @Davion Jasper you are welcome :D

  • @shamaliroshan0206
    @shamaliroshan0206 ปีที่แล้ว +3

    මට‍ මතකයි මං ශිෂත්වය ලියන කාලෙත් මග නොඇර බැලුව ❤️👍
    පොඩි කාලේ සුන්දර කරපු itn❤️💖

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +4

    දැන් මේ කාපු කෑම කෑවොත් රුපියල් 5000 විතර වෙනවා

  • @anjanaashan6487
    @anjanaashan6487 2 หลายเดือนก่อน +1

    පරන එවා අයම මුල ඉදන් අය
    දන්න යන්නෙ 1කොටසෙ ඉදලා එතකොට මරු අයෙත් බැලුවා හැකි

  • @nirangahimaya1885
    @nirangahimaya1885 10 หลายเดือนก่อน +2

    මමනම් ආස ඩින්ගි මහත්තයටයි අප්පුවටයි තමා...

  • @gayanhasitha2304
    @gayanhasitha2304 11 หลายเดือนก่อน +2

    ඉස්සර බදාදා රෑ 8.30 මට මතක විදිහට අදටත් ඒ කලේ මතක් වෙනවා

  • @kumuduniranjala1381
    @kumuduniranjala1381 4 ปีที่แล้ว +8

    Podi kale idan balapu lassana kathawak ❤️❤️💓💓

  • @ART-dd8hl
    @ART-dd8hl ปีที่แล้ว +2

    කෝපි කඩේ කැමති ම චරිතය ඩිංගි මහත්තයා

  • @allitem403
    @allitem403 27 วันที่ผ่านมา

    නිවන්සුව අප අතරින් සමු ගත්ත ඔබ සැමට

  • @Nuwan-bf3ni
    @Nuwan-bf3ni 3 ปีที่แล้ว +5

    තාමත් බලනව💜

  • @randikakasun2154
    @randikakasun2154 11 หลายเดือนก่อน +3

    ගැමි සුන්දරත්වය ❤❤❤

  • @sudeshhashan381
    @sudeshhashan381 10 หลายเดือนก่อน +2

    2023th balanawa

  • @dilhani9308
    @dilhani9308 5 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි

  • @akilamadushan9050
    @akilamadushan9050 4 ปีที่แล้ว +9

    හදවතේ කතාව

  • @vishanperera6878
    @vishanperera6878 4 ปีที่แล้ว +9

    Duka hithenava ehe kale mathak venakota

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 11 หลายเดือนก่อน +1

    E kalae thamai lakanwem janathawa sathutin itapu kale.

  • @teachercarft
    @teachercarft 3 ปีที่แล้ว +4

    News blpu ay ko

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm หลายเดือนก่อน +1

    සුන්දරම මතකයක් 😅😅😅😅

  • @nuwans698
    @nuwans698 ปีที่แล้ว +1

    Kopi kade sundarama kale

  • @street.747
    @street.747 ปีที่แล้ว +4

    යුද්දේ ගැන යන නිවුස් 😥

    • @LEA234v2.4
      @LEA234v2.4 ปีที่แล้ว

      අඩෝ ඒකනම් මමත් දැක්ක බන් 😢

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 3 ปีที่แล้ว +2

    Mul kale witharai kopikade lassana.dan melo rahak na

  • @user-rl8kn7gu8n
    @user-rl8kn7gu8n หลายเดือนก่อน

    මේ රත්තරං මිනිස්සු අද කෝ 😢😢😢😢😢

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 หลายเดือนก่อน

    යටින් යන NEWS කියෙව්වෙ කව්ද, එතකොට හිතාගන්න පුළුවන් ඒ දවස්වල රටේ තත්වය. ( 2024/06/18 )

  • @theranjithjay
    @theranjithjay 2 ปีที่แล้ว +2

    Singhalese Village Drama !

  • @pastrylife855
    @pastrylife855 ปีที่แล้ว +1

    Ape kale thibba hodama kathawa.baladdi e athithayatama yanawa.

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z ปีที่แล้ว +10

    නාකි මයිනට චන්දේ දිපු ⁣ගමේ රියල් ධාතු සුනඛකයෝ ටික මේ ඉන්නෙ🤣🤣🤣

    • @user-uq6ds8es4g
      @user-uq6ds8es4g ปีที่แล้ว

      To naki nowi taruna kamema idi

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 หลายเดือนก่อน +1

      ඉතින් මොකද, 2010 පලවෙනි චන්දෙ අපි දුන්නෙත් ඔය මයිනට තමා. මේ පාර මාලිමාවට දෙන්නෙ. ඒ කාලෙ ගැන උබල දන්නෙ නැ බම්.කටවහන් ඉදපන්😅😅.

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 ปีที่แล้ว +5

    අවුරුදු ගාණක් ප්‍රශ්න ගියා

  • @tharinduudara9866
    @tharinduudara9866 หลายเดือนก่อน

    සුන්දර අතිතයක් ❤❤❤❤❤❤😢😢😢😢😢

  • @helnakumar7022
    @helnakumar7022 หลายเดือนก่อน

    Podi kale balapu supiri nattya supiri kopi kade me ayagen samaru Ada jivithen yannama ghin Hari dukai

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว +8

    සෝමෙලා සෙට් එක යන්නෙ උඩින්

  • @samithamadus6303
    @samithamadus6303 2 ปีที่แล้ว +4

    Ochchara kalath 950 ammo ethin😁

  • @user-nc7bw8px9u
    @user-nc7bw8px9u ปีที่แล้ว +1

    2023❤

  • @naradapriyashad
    @naradapriyashad 11 หลายเดือนก่อน +1

    Adarei okkotama

  • @user-ui1xf8hc5h
    @user-ui1xf8hc5h 3 ปีที่แล้ว +3

    කෝපි කඩේ වගේ තමයි නාඩගම්කාරයො

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +3

    දැන්නම් මේක දේශපාලනික වෙලා තියෙන්නෙ

  • @mohamedminzan490
    @mohamedminzan490 ปีที่แล้ว +1

    Ammo 90s 🙏🙏🙏

  • @tonyjayawardene7953
    @tonyjayawardene7953 11 หลายเดือนก่อน +1

    කොච්චර සුන්දර ද මෙ කාලෙ

  • @tharindudamitha4883
    @tharindudamitha4883 5 ปีที่แล้ว +6

    අධර්ම රාග හේතුවෙන් මේ බැල්ලියෝ දෙන්නාම කවදා නමුත් සමගම අවීචියේ උපදින්නාහු

  • @vikumdeshan598
    @vikumdeshan598 ปีที่แล้ว +1

    Kathawata wada yatin giya newn tila dakkama hitha mokdda una

  • @GayanKuamra
    @GayanKuamra 15 วันที่ผ่านมา

    මේ පාලට රගපාන්න දැන් ඉන්න මනුස්සය කිසිම කතාවක් නෑනෙ 😂

  • @amilapussellage9937
    @amilapussellage9937 3 หลายเดือนก่อน

    එහෙම කෑමක් නම් කන්නම ඕනෙ ❤😊

  • @jayalathjayalath5069
    @jayalathjayalath5069 2 ปีที่แล้ว

    chithana shaķthiye prabalathvaya matha apage anagathaya nishchaya vanu atha. jayalath saman thilaka.

  • @djzulfi
    @djzulfi 10 หลายเดือนก่อน

    Good old memories 😢

  • @amilaranga3440
    @amilaranga3440 5 ปีที่แล้ว +4

    Supiri tawa parana ewa danna

  • @user-mg4dm1pw7k
    @user-mg4dm1pw7k 6 หลายเดือนก่อน

    Lasana kathawa thma kopi kade 😂😂😂🎉🎉🎉🎉

  • @jayalathjayalath5069
    @jayalathjayalath5069 2 ปีที่แล้ว

    navyakaranaye nava muhunuvara our prople samanthilaka

  • @Gulubwayo
    @Gulubwayo 11 หลายเดือนก่อน

    Echra jalatag 950y gaba😢

  • @Lakeylove
    @Lakeylove 10 หลายเดือนก่อน

    Kopi kade දේශපාලනය kale මහින්ද. A සුන්දර tele drama ekath විනාස kala kalakanni

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว +9

    අම්මෝ කෑම

  • @ehipassiko5228
    @ehipassiko5228 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @mubeenmubeen128
    @mubeenmubeen128 ปีที่แล้ว

    Good religion ( wada kottu)

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    මං හිතන්නෙ කෝපි කඩේට අවුරුදු 15ක් විතර වෙනවා

    • @Sovietgateway
      @Sovietgateway ปีที่แล้ว +4

      😐✋ කෝපිකඩේ පටන්ගත්තෙ 1987 😐✋

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +3

      @@Sovietgateway මං කිව්වෙ මේ episode එක

    • @user-sm5uh4me4d
      @user-sm5uh4me4d 10 หลายเดือนก่อน

      ⁣1987 අවුරැද්දෙ කෝපිකඩෙි පලවෙනි කොටස ගැහැවුවෙ

  • @pulindudilsara8180
    @pulindudilsara8180 2 ปีที่แล้ว +1

    2022.01.02

  • @allitem403
    @allitem403 27 วันที่ผ่านมา

    අපි පොඩි කාලේ කතා

  • @kushanmadu4125
    @kushanmadu4125 2 ปีที่แล้ว

    2022 බලනවා 💛👌

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz ปีที่แล้ว +2

    මේ සුගතං කියන පොන්නය දැක්කත් අප්පිරියයි ඌ රඟපානවා නෙමේ බොරුවට කක්කුට්ටෙක් වගේ දඟලනව, රෙනවා.

  • @dhdprasad7555
    @dhdprasad7555 10 หลายเดือนก่อน +1

    Me kale ehema kawanam male ugas karanna weno

  • @dushanmadushanka7959
    @dushanmadushanka7959 หลายเดือนก่อน

    විද්‍යාල හන්දියේ P.S.K එක

  • @arunadeepal3912
    @arunadeepal3912 10 หลายเดือนก่อน

    යටින් ගිය නිවුස් ටික...ජෙයරාජ් නැතිවෙන්නත් කලිං එකක්...🙄

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x หลายเดือนก่อน

    ඩින්ගිය තමයි ආතල්😂😂

  • @raviduupeka7914
    @raviduupeka7914 ปีที่แล้ว

    2023/07/25

  • @HarshanaManuranga
    @HarshanaManuranga 2 หลายเดือนก่อน

    Patta kamak kanne

  • @shanuwastreaming9734
    @shanuwastreaming9734 11 หลายเดือนก่อน

    Dn jogi kade issara kopi kade

  • @dahushkdanu4812
    @dahushkdanu4812 ปีที่แล้ว

    Dan teyana katha wagada kotaram lassanada paulatama balanna puluwani

  • @damikapushpakumara732
    @damikapushpakumara732 2 ปีที่แล้ว

    😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @user-gh6uv9ow6c
    @user-gh6uv9ow6c หลายเดือนก่อน

    ඒච්චර කාලත් 950යි

  • @mudithamadudhani6029
    @mudithamadudhani6029 3 ปีที่แล้ว +7

    අතිතයට යනවා අපි..

  • @chathuranga_vlog
    @chathuranga_vlog 7 หลายเดือนก่อน

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 2 ปีที่แล้ว +1

    💯🇱🇰❤️🙏

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 4 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣👍🤝🤝🤝

  • @mohamedfareed3075
    @mohamedfareed3075 ปีที่แล้ว

    Yako mechchara kewane hebei gananam rupiyal namaseeya panahaine bila mun okatat pollatibba denkale dennenek tea biwwat rupiyal 1000 one

  • @dewminiapsara9021
    @dewminiapsara9021 ปีที่แล้ว +1

    Pau e aya

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 ปีที่แล้ว

    👍👍👍👍

  • @prabathdarshana4313
    @prabathdarshana4313 2 ปีที่แล้ว

    ❤🙏

  • @ytzoombifreefire214
    @ytzoombifreefire214 2 ปีที่แล้ว

    🤩🤩🤩

  • @chamindakumara2966
    @chamindakumara2966 10 หลายเดือนก่อน

    A athitaya...

  • @prasankasamaraweera8186
    @prasankasamaraweera8186 10 หลายเดือนก่อน

    Who else watching this in 2023?

  • @GMTV6
    @GMTV6 หลายเดือนก่อน

    කෝපි කඩේ shoot කලෙ කොයි පලාතෙද?

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว

    ❤❤❤

  • @lasithganganath9870
    @lasithganganath9870 10 หลายเดือนก่อน

    Issara kaleta giya