@@BuddhiHiripitiyasir ethkot 1shy ek lyl neththn admission aragenth first shy ekmd enne skip krama medicl danna onida neththan yan nethuwa hitiyama absent watenwne e nisa mukuth krnn onid nedd 😢
@@Sachini-w7f ane me ahnn, mn 2020 first shy kale. 3rd shy ek karnn hitiye 2022 .eth ek skip kla me awruddta..e kiynne me 2023 ek admission ekat avilla thiyeenne..liyannmai hitiye eth physics be mata .mara dukai anik dek kochchr puluvn wnt physics beri nisa hita hadagnn be..mn e nisa me shy ek skip klot mata elaga para campus yann beida . Mn ahnne 2022, 2023 kiyn awrudu dek mn skip krnan nisa, 2024 mn liwvot campus tann beid 🥺🥺 first shy tibbe sss, second shy ek css tibbe
1919 aya echchra danuwath naha eka gana. Ehema ekak na. Lamai gdak UGC ekata call krla ahala tiyenawa. Ehema medical awshya na. Anika eka laga skip kra kiyla government campus yannath bari wenne na. E nisa aulk ganne nathuwa exam eka ilaga para karanna
Eka thama sir 😢😢 Dan ithn private course ekk kalath aurudu 4 k ynwane...ane mnda mnwa krnnada Kyla...shy 2 ma miss une asaneepayak hnda...Dan nam jeewath wela wadak ne Kyla hithenawa sir...😢😢😢
Sir mn 2020 first shy 2021second shy dekama keruwa habai 2022 third shy keruwe na admissions dammeth na 2023 exam ekata admissions damma eth mata medicine yanda bariwei kiyala hithenawa e hinda mn me shy eka skip karanawa mata mokak hari prashnayak weida sir
Sir man me para 3rd shy liyanna inne. 3rd shy skip karala eelaga exam ekedi a/l liwwoth campus yanna puluwanda? 4th shy kiyala ehema waten na neda ? Shy skip karanna medical ekak ona ne neda ?
Wayase wadiyak na daruwo. Oya heta idla aye wda ptn ganna. Hoda plan ekka hadaganna bio tika hriyta karaganna. Anitha subjec deketj thamange tiyena A ekai B eka A ekak krannai awshya tika plan krla wda ptn ganna. Wayase prashnahak naha
ane sir mn 2020 first shy kale sss.2021 second shy kla css ,3rd shy ek karnn hitiye 2022 .eth ek skip kla me awruddta..e kiynne me 2023 ek admission ekat avilla thiyeenne..liyannmai hitiye eth physics be mata .mara dukai anik dek kochchr puluvn wnt physics beri nisa hita hadagnn be..mn e nisa me shy ek skip klot mata elaga para campus yann beida . Mn ahnne 2022, 2023 kiyn awrudu dek mn skip krnan nisa, 2024 mn liwvot campus tann beid 🥺🥺
Campus danna pluwn daruwo. Me para physics down wei nm liyanna epa. Theruma nahane. Ilaga para hodata kranawa kiyla hithagena ada idlama ptn ganna. Nathnm labana parath ohommama tmai wenne
sir mama 2021 batch eke 1st ek kara ssc 2022 2nd ek kara bbc awe mama 3rd ehekata ready une na mkd mama eng sure ma karan hitiye dn mata physical science awe pere mata eng ma ynn ona ada deadline thiynn reg wnn gdrin pressure krnw poddk me sare ynn kiyl mama skip krl 2024 liynn inne sir
ලමයි Private Exam දාපු අය Admission එක JP කෙනෙක්ගෙන් හරි ග්‍රාම සේවක කෙනෙක්ගෙන් හරි Sign කරගන්න.
Skip karanawa nm oni na ne sir
Sir, private දාල admission එක ග්‍රාමසේවක කෙනෙක්ගෙන් හරි සමාදාන විනිසුරුතුමෙක්ගෙන් හරි අත්සන් කරලා තිබ්බත් shy eka skip karanna puluwan da
Skip kranawanm one na
එහෙම අත්සන් කරලා තිබ්බොත් ප්‍රශ්නයක් වෙයිද
@@danukaanupama9169 aulk na ehema
Thank you sir.. Godak pin danuvath kalata. ❤
❤️❤️
Sir, මම second shy. මට ලියන්න යන්න 30km විතර විභාග ශාලාවට යන්න තියෙනවා. හැබැයි සර් මට හිතෙනවා මේක ලියලා 3rd එකේ එක විශයක් දෙකක් ලියලා accident එකක් උනොත් කියලා බය හිතෙනවා.
ඒකට පරිස්සමට යන එන්න වෙනව.
@@BuddhiHiripitiya❤
@@BuddhiHiripitiya sir, එහෙම උනොත් medical එකක් පෙන්නලා ඒ shy එක ආයේ ගන්න බැරිද?
Ba
සර් මම 2019 1st shy (Arts stream - Sinhala , geography , logic )කරන්න හිටියෙ . Application දැම්මත් accident එකක් වෙලා 2019 ලියන්න බැරි වුණා . 2020 මම ආයෙ application එක දාලා 1st shy ලිව්වා . ABS results . S එක තිබුණෙ logic වලට .2021 2nd shy කරන්න application දැම්මා ඒත් කොරෝනා නිසා හරියට logic කෙරුණෙ නෑ මට class එකකින් . ඒ නිසා 2021 2nd shy එක skip කරලා subject එක මාරු කළා political science වලට . 2022 A/L කළා 2nd shy එක . AAB results . ඒත් කැම්පස් යන්න 0.2 ක් z මදි . මම උපරිමයෙන්ම විශ්වාස කරන් හිටියෙ 2022න් කැම්පස් යන්න පුලුවන් වෙයි කියලා ඒත් results ආවට පස්සෙ z මදි නිසා 2023 3rd shy එකට application දැම්මා . ඒත් මට කාලෙ මදි සර් පාඩම් කර ගන්න . මම මේ shy එකත් skip කරලා 2024 3rd shy එක කළාට ප්‍රශ්නයක් නැද්ද skip කරපු shy 3 ක admission ළඟ තියෙන නිසා
Prashnayak na daruwo. Oya dn idla wda ptn aran krnna. Hdtama kranna. AAB gatta result eka A3k ganna pluwn
@@BuddhiHiripitiya Thank you sir reply කළාට ... shy skip කරපු අයට campus යන්න බැහැ කියලා පහුගිය දවස්වල share වුණු voice message බොරුවක් වෙන්න ඇති නේද ? 2024 ඉඳලා එහෙම නීතියක් ගේන එකක් නැති වෙයි නේද සර්
Oya mi harak kiyna katha walata rawatenna epa. Owa boru katha
සර් 2022, 2023 shy දෙකම skip කළා. Admission ගත්තා ඒ shy දෙකටම. 2024 ලියන්න ඉන්නේ 3rd shy එක. එක ලඟ shy දෙකක් Admission අර ගෙනත් skip කරපු නිසා government campus යන්න බැරි වෙනවද? Plz reply එකක් ඕන සර් 😢
Matath dngnn one😢
Eka aulk nedda .. mkuth dena ganna hambune nedda oyata ..
Eka laga shy skip krla campus yanna bari wenne naha. Ehema ekak na. Anika tmai medical denna one kathawath boru.
Sir mn 1st shy ccs 2021 kre. Passe mn 2nd eka krnn idla eka kre na. Mn 2025 krnn ine aye mta loku prshna wgyk una nisa. Campus ynnai one sir. Mta 21i wyasa. Next year kroth mta Campus yanna puluwan da? Waysa prshnyk ndda sir please mekta reply ekk danna. Marenna thram stress wela inne😥
2025 krnna daruwom stress wenna deyak na. Mkda stress unoth kisi deyak krganna bha.
සර් මන් 2022 exam ලියන්න හිටියේ ඒත් මට අඩ්මිශන් දාන කාලේ අසනීප උන නිසා මන් ඒ අවුරුද්දේ ඇඩ්මිශන් දැම්මේ නෑ මන් 2023 ස්කූල් එකෙන් ඇඩ්මිශන් දැම්මා ප්‍රින්සිපල් ඒකට දැම්මේ මන් 2 shy කියලා .ඒ උනාට මට මේ පාර exam එක ලියන්න යන්න බැරි උනා අපේ තාත්තා නැති උන නිසා😢😢 මට තාම ස්කූල් එකෙන් ඇඩ්මිශන් එක ගන්නත් බැරි උනා සර් එතකොට මට 2024 exam ලියන්න පුලුවන් ද ප්‍රයිවට් .එතකොට මට මේ වැටෙන්නේ 3 shy කියල ද සර් 1 shy කියලද .please reply me සර්
Oya monwda subject math 22ke 2nd shy 24 karanna inne 23 karagnn beri una 😥
@@shehaninethmi7827 මන් සිංහල .ඉතිහාසය .මීඩියා කරන්නේ .ඔයා මේ පාර ඇඩ්මිශන් දැම්මද
Liyanna pluwn daruwo. Second shy kiyla watenne.
@@BuddhiHiripitiya thank you sri 🙏
සර් second shy එක ඉස්කොලෙම් apply කරලා addmission එක ආවට පස්සෙ shy එක skip කලොත් ඊලග අවුරුද්දෙ exam එකට apply කරන කොට කීවෙනි shy එක විදිහටද දාන්න ඔනි
2nd shy ekama tmai. Oya 2nd eka liyala nahane
@@BuddhiHiripitiya Thank you sir
@@BuddhiHiripitiya සර් එතකොට විභාගය ට යද්දී ස්කිප් කරපු ශයි එකෙ ඇඩ්මිෂන් එක අරන් යන්න ඕනි ද
@@BuddhiHiripitiyasir ethkot 1shy ek lyl neththn admission aragenth first shy ekmd enne skip krama medicl danna onida neththan yan nethuwa hitiyama absent watenwne e nisa mukuth krnn onid nedd 😢
මන් 2020 1st shy ccs
2nd shy skip admission එක තියෙනවා .
22(23) third shy 3c.
මේ පාර වැඩ කරා bio chemistry අව්ලක් නෑ mcq 40+ හරියනවා . ඒත් physics 26 /27 mcq. වට 2k කරා අව්රුදු 15ක. Medicine යන්න ආසයි. ඒත් physics නිසා එක කරගන්න බැරි වෙයි. කියලා බයයි පුදුම මානසික පිඩනයකින් ඉන්නේ. මේ පාර ස්කිප් කරොත් මට medicine යන්න බැරි වෙයිද? ඇඩ්මිෂන් එක තියෙනවා.
Ehenm dqruwo ethana risk ekak tiyenwa. Oya physics wlata me para wdq kra madi wge hithenawanm ilaga para thawath hdta wda krla A3k gnna pluwn kiyla hithenawanm skip krnna.
Habai oya me para hodatama mahansi wela wda kralath oyta MCQ 26k 27k wge nm enne me para krnna. Krla balamu. Hoda result ekak eine khmath.
@@BuddhiHiripitiya sir මන් අහන්නේ shy දෙකක් skip කරපු එක ගැන එක අව්ලක් වෙයිද
@@Navodi...අවුලක් වෙන්නේ නෑ බන් මාත් skip කරා
@@Sachini-w7f ane me ahnn, mn 2020 first shy kale. 3rd shy ek karnn hitiye 2022 .eth ek skip kla me awruddta..e kiynne me 2023 ek admission ekat avilla thiyeenne..liyannmai hitiye eth physics be mata .mara dukai anik dek kochchr puluvn wnt physics beri nisa hita hadagnn be..mn e nisa me shy ek skip klot mata elaga para campus yann beida . Mn ahnne 2022, 2023 kiyn awrudu dek mn skip krnan nisa, 2024 mn liwvot campus tann beid 🥺🥺 first shy tibbe sss, second shy ek css tibbe
@@lakshikamadhavee277 shy ekk skip kr kiyla shy ek narhiwenne n ane.. Kisim aulk na. 2024 liyla campz yann plwn. 🌝❤️ age eka witharai wens wenne.
sir..mama 2021 1st shy..man 2022 eka skip.kra me sare ekth skip.krnna una .😢 shy dekk eka laga skip.krapu.nisa mn 1919 t call.karal ahuwa sir..eyala.kiuwa mn shy thunm dan illal.iwar.nisa mt 2024.karoth prshnyak wenwa kiyala government campus yanna. ..medical ekk dunnoth boho durt ehem wen ekk.na.kiuwa..ekth kiiwe.bohowita.kiyala...ane sir mokdd.krnna one.kiyal terenne na..prshnyak weid sir..😢
1919 aya echchra danuwath naha eka gana. Ehema ekak na. Lamai gdak UGC ekata call krla ahala tiyenawa. Ehema medical awshya na. Anika eka laga skip kra kiyla government campus yannath bari wenne na. E nisa aulk ganne nathuwa exam eka ilaga para karanna
@@BuddhiHiripitiya hari sir ...
great explanation💪💪
❤️❤️
සර් මම 23 AL 1st shy skip කරනවා.හැබැයි
මම admision එක ගත්තෙ නෑ.ඉස්කෝලෙට කිව්වා ලියන් නෑ කියල.ඊලග පාර ලියද්දි මට ප්‍රශ්නයක් වෙයිද
Admission eka ganna daruwo. Mma nm kiyanne gihin liyanna experience eka ganna. Fail unath kmk na kiyla. Mkda hama schl ekema wge palaweni dwse enawa principle samanyen. Mkda hadissiyak unoth kiyla. Balanna kamathinm liynna ghn.
@@BuddhiHiripitiyaදැන් ආය admishion එකගන්න විදිහක් නෑ සර්.මම 2024 exam ලියද්දි ඒක මට ප්‍රශ්නයක් වෙයිද?😢
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
සර් මම 21 frst shy ලිව්වෙ 22seond එක අතඇරියා 23 දි second එකේ ඇඩ්මිසන් එක මගෙ ලග තිබුනෙ නැති නිසා ඉස්කෝලෙ ගුරුවරයෙක් කිව්වා 3rd කියල දාන්න නැත්නම් කැම්පස් යන්න බෑ කියල එතකොට මං මේ සැරේ 3rd කියල දැම්මෙ මං මේ සැරෙ ලිව්වොත් ආයෙ ලියන්න බැරිද දෙපාර්තමේන්තුවට කතා කලත් බැරි වෙයිද ලබන අවුරුද්දෙ ලියල කැම්පස් යන්න
Hri me para skip krnna. Ethkota oya shy 2i ne krala tiyenne. 3rd ekata attend une naha neda?
@@BuddhiHiripitiya නෑ සර් මං එක පාරයි ලිව්වෙ එකම පස්නෙ උනේ 2nd shy එක ස්කිප් කරහම 3rd එකේදි 2nd shy කියල දාන්නෙ නැතුව 3rd කියල දාපු එක
Me para satis madi nm liyanna epa. Oyta ona karana result eka ei kiyla hithenawanm liyanna.
සර් 2 shy එක skip කරොත් ඉලඟ 3 shy එක fivert ද දාන්න ඕනි ඉස්කෝලෙන් දාන්න බැරිද fivert දැම්මහම හුගාක් දුර ඉස්කෝල නෙද එන්නෙ plz riply sir
Ow school eken danna baha. Private danna one. Gdak dura ewa hambenne naha. Oya dana pradeshaye tiyena laga schoo ekak thamai hambenne
@@BuddhiHiripitiya හරි sir thnku ♥️
සර්, 1st shy ලියලා ෆේල්... 2nd shy එකට apply කරලා 2nd එක skip කරන්න හදන්නෙ... සර් එතකොට ආයෙ pvt දාන්න ඉන්නෙ... ඒත් ස්කෝලෙන් අස්වීම ගන්නකොට 1st shy එක ෆේල් නිසා ඕලෙවල් සමත් කියලා අස්වීම දෙන්නෙ කියලා කියනවා... ඒම උනොත් සර් campus යන්න ප්‍රශ්නයක් වෙයිද? 2nd එක skip කරනවා නම් ඊළඟට pvt දාන එක shy එක 2nd shy එක නේද සර්?? please reply🙏😕
Campus yana ekata eka prashnayak naha daruwo. Asweeme tiyena de oyta campus apply krddi danna naha. Danna tiyenne OL results and Al results. Echchraj
Sir mam 1 shy exam kala . But mama 2 nd shy apply kala . But skip kala . A kiyanne mam giye nha . Aye apply karaddi mage 2nd shy ekami neda😊
Owww
සර් මං 3rd shy එකට තුන් පාරක් ම ඇප්ලිකේශන් දැම්මා .තුන් පාරම කරන්න බැරි උනා cos එකක් කරපු නිසා.2024 exam කරන්න ඉන්නේ. තුන් පාරක් ම ලියන්න බැරි උන නිසා එක ගැටලුවක් ද? ලබන පාර ඇඩ්මිශන් එන්නේ නැතුව තියේවි ද? අනේ සර් reply ekak ewannko.
E kiyanne oya 1st , 2nd dekama krla iwra wela 3rd ekatada 3n parakma damme. Dn oyage wayasa kiyada daruwo? UGC eka call krla ahanna oyta aulk nadda kiyla. Mn danna widihata aulk naha. Habai oyage wayasa nikanma yanawa. E nisa 2024 krnna dn idan mula idla ready wenna.
Wayasa 23sir.2024 exam krnwa sir.ස්තූතියි සර් reply karat.
Oya UGC ekata katha keruwada
Ne ugc eken ahuwe ne.eth විභාග department ahuwa ek gataluwak ne kiuwa skip krapu eka.campus yanna wayas simawak thiyed.danna tharamin nm ek aulk ne.
සර් 1st shy ඇඩ්මිශන් ඇවිල්ලත් එක්සෑම් ස්කිප් කරල ඊලග පාර ස්කූල් එකෙන් නැතුව එක්සෑම් ප්‍රයිවට් කරන්න පුලුවන්ද.ප්ලීස් උත්තරයක්
Dana kenek kiyannako
Ow pluwn. Schl eke leaving eka witharai ona wenne
Sir shy eka skip karanawa nm...addmission eke samavinisuru sign eka daganna thanat sign karaganna onid? Nadda??
Ehema mkuth one na. Oya exam ekata nogihin inna. Habai 1st shy nm aniwarenma liyanna gihin. Noliya inna epa
sir mn 3rd shy skip kra ekkwath liwe ne mn technology kre liyana exam eke admission ek nm laga thiyenwa eeth practical eke admission ek nethiwela mn gawa eeka prashnayak weida sir
Admission eka nm one druwo. Oyta aluthin danna wenawane aye neda. Ethakota prashnahak nathi wei.
සර් shy එක skip කරනවා නම් medical එකක් පෙන්නන්න ඕනිද..
Na
Naha daruwo. Oyata skip kranna one nm kisima exam ekakta yanna epa. 1st shy nm liyanna. Skip krnna epa
@@BuddhiHiripitiya Thank you Sir..✨️
@@sanduniabeysinghe7890 Thank you..✨️
Sir mama 2023 2nd shy mama scl eken damma habai admission sign Kare na admission eka gathe na mama ethakota labana paara 3 Rd shy kiyalada danna ona
Naha secondshy
Sir fist shy eka private karala government campus yanna puluwan neda
Pluwn
Sir campus eke degree Eka complete karala job ekkata Yanna wayasa balapaanawada? Mokada mama shy 2k skip karala 3rd shy karanne..
Please sir uththarayak denna...
Ehema prashnayak na. 1994 AL krapu knk 2024 Ayeth A/L kranawa. Eya UGC eken ahala tiyenawa Campus select unoth pluwnda kiyla. Pluwn kiuwalu e kenata. Dn e lmaya ekata lasthi wenawa. Habai echchra wayasa yanna one na mn kiyanne. Habai godak pahu wenna epa kiylai mn kiyanne. Mkda twa issaraha gdak wda tiyena nisa
Eka thama sir 😢😢 Dan ithn private course ekk kalath aurudu 4 k ynwane...ane mnda mnwa krnnada Kyla...shy 2 ma miss une asaneepayak hnda...Dan nam jeewath wela wadak ne Kyla hithenawa sir...😢😢😢
Sir mm me para 1st shy skip kara habay admission eka gaththe na.24 exam eka liyaddi 2nd shy kiyala dammoth skip krpu eke admission ek oni na neda.
ඔව් අවශ්‍ය වෙන්නෙ නෑ
• Sir man 2021 1st shy eka liuwa ita passe 2022 2nd shy ekata sclen application damma addmission ekath gaththa habai eka subject ekkwath liuwe na dan man laga addmission eka thiyenawa man 2024 aye A/l karanna kiyala inne ethakota eka mage 2nd shy ekama neda wenne ethakota man 2nd shy kiyala neda apply karanna one?
Ow daruwo 2nd shy ekama tmai. Mula idan wda krnna ptn ganna
@@BuddhiHiripitiya Thank you sir..Ethakota sir api Exam department ekata skip karapu shy eke addmission ekawath medical ekkwath yawanna ona wen nane
Ehema awshya naha.
@@BuddhiHiripitiya Hari sir
Sir mn 2020 first shy 2021second shy dekama keruwa habai 2022 third shy keruwe na admissions dammeth na 2023 exam ekata admissions damma eth mata medicine yanda bariwei kiyala hithenawa e hinda mn me shy eka skip karanawa mata mokak hari prashnayak weida sir
Prashnayak na daruwo. Habai ilaga para idama mula idala pdm krnna ptn ganna. Aye masayak dekak idlama wda ptn gannawa kiyla hithuwoth oyta ayeth kranna wenne na
@@BuddhiHiripitiya ha sir thank you
@@nethminishehani6624 oya cl kalama mkd kiwe? Medical ekak oni kiwwd?
@@piumimaheshika3673oya medical ekak gaththada
@@nethminishehani6624 nh mn dekk skip kra hbi ek lga nwei
Sir man me para 3rd shy liyanna inne. 3rd shy skip karala eelaga exam ekedi a/l liwwoth campus yanna puluwanda? 4th shy kiyala ehema waten na neda ? Shy skip karanna medical ekak ona ne neda ?
Skip kroth 2024 liyanne 3rd shy ekama tmai.e nisa prashnayak na
Sir mn 2022 first shy liwe.eken fail.2023 exam escolen liynn dl addmishion ehemth awa.ewunt liynne lbn pra 2024 liynw.addmishion eka gedr gennlla thiygthnm hri ned. Ethkot sir mn 2shy kiyld wetenne,3 shy kiyld wetenne . mt escolen eddmishion apu nisa.
Kohedn admission awath oya liyala tiyenne 1 shy ekaine. E nisa 2nd shy kiyla tmai watenne ilaga para. Dnwath mula idla wda ptn ganna. Aye skip krnna lasthi wenna epa
@@BuddhiHiripitiya hri sir🙏 thnq❤️🙏
sir praivet exam ayath shy skip karanawa nam gramasewakagen athsan karaganna one na neda.
Ehema ekak na daruwo
@@BuddhiHiripitiya thank you sir💛🧡❤
සර් මන් 2021 1st shy.මේ පාර මං third shy skip කලා.මන් මේ පාර කරන්නමයි හිටියෙ.chem A ekak sure physics A nattan B ඒත් මට bio හරියට කර ගන්න බැරි උනා.C එකක් වගේ.දැන් ඉතින් Shy එක ස්කිප් කරලා ඉවරනේ.මන් දැන් මොකද කරන්නේ.ස්කිප් කලේ med යන්න ඕනේ නිසා.ඒත් දැන් හිතෙනවා මට වයස වැඩී කියලා.4th shy කරලා campus ගියාම මන් කොන් වෙයි වගේ හිතෙනවා.මන් මොකද sir කරන්නේ😢මට මුකුත් තේරෙන්නේ නෑ.
මට පුලුවන් නම් මං දැන් මොකද කරන්න ඕනේ කියලා කියන්නකෝ සර් නැත්තන් A/L ලියන්නේ නැතුව වෙන මොනා හරි කරන්නද
Wayase wadiyak na daruwo. Oya heta idla aye wda ptn ganna. Hoda plan ekka hadaganna bio tika hriyta karaganna. Anitha subjec deketj thamange tiyena A ekai B eka A ekak krannai awshya tika plan krla wda ptn ganna. Wayase prashnahak naha
@@BuddhiHiripitiya සර් මන් scl ගියේ colombo ඉන්නේ ගම්පහ 4th එකක් කළොත් මාව අහු වෙන්නේ කොහේටද අවුරුදු 3ක් ආපස්සට බැලුවොත් 24 november ඉඳන් ඒත් colombo නේද අහු වෙන්නේ
math 21 1st shy . 22 skip klra , 23 liwwa mata eth p6 awul tibila liwwe , eh hinda awul giya mata okkoma me para . math 24 krnw aye . ganan gnna epa issrrh gana hithl wada krnna . stress wenw atta matath eka tiyenw eth allam imu✊🤛💪
@@sanda_nishthank you♥️🥺 mn me paara kohoma hari adu paadu hada gena krnw kiyl hitha gtta
Niymi@@malithikavindi3429
Sir shy eka skip kranakota admission eka සහතික karala tibunata prshnayak wenne na neda
Ehema prashnayak naha daruwo. Admission eka tiyaganna nathi kranne nathuwa.
ane sir mn 2020 first shy kale sss.2021 second shy kla css ,3rd shy ek karnn hitiye 2022 .eth ek skip kla me awruddta..e kiynne me 2023 ek admission ekat avilla thiyeenne..liyannmai hitiye eth physics be mata .mara dukai anik dek kochchr puluvn wnt physics beri nisa hita hadagnn be..mn e nisa me shy ek skip klot mata elaga para campus yann beida . Mn ahnne 2022, 2023 kiyn awrudu dek mn skip krnan nisa, 2024 mn liwvot campus tann beid 🥺🥺
Campus danna pluwn daruwo. Me para physics down wei nm liyanna epa. Theruma nahane. Ilaga para hodata kranawa kiyla hithagena ada idlama ptn ganna. Nathnm labana parath ohommama tmai wenne
@@BuddhiHiripitiya pehedi kirimata godak pin sir🙏🙏 giya shy eke apu admission ekai, me shy eke apu admission ekai dekama mn gava thiye.. eth prshnyk na neda, gramasevakgen sign kargnn kiyl sir pin karal thiyen ek poddk පැහැදිලි karana puluvnda sir
Pin krla tiyenne oya me para shy eka kranawanm. E krnne private nm aniwarenma exam ekata yanna kalin gramasewaka ho JP knk gen admission eka sign kraganna
සර් මගෙ 1sy shy එක 2021 ඒකෙදි ෆේල්..ඊට පස්සෙ සෙකන්ඩ් එක skip කරලා 23 exam එකට ලෑස්ති උනා වැඩ කලා..ඒත් සැටිස් මදි මට ඒ කරපු දේවල් ගැන . ඒ උනාට මම මේ සැරෙ exam එක කරනවා..මේක හරි නොගියොත් ඊලඟ සැරෙත් exam කරන එක අපාරාදෙද වයස ගැන.මටනං වයස ඖලක් නැ..ඒත් ඒක ඉස්සරහට බලපායිද? ( technology වලින් A/l කරන්නෙ )
E kiyanne second eka liyala nahane. E nisa liyanna me para
@@BuddhiHiripitiya ඔව් ඔව්..මේ පාර අනිවාර්‍යෙන්ම ලියනවා..මම අහන්නෙ සර් මේ පාර ඖල් ගියොත් ලබන පාරත් කලොත්..වයස ප්‍රශ්නයක් වෙයිද
Wayasa aulk na. Habai tech krana issarahata yanna pluwn fields mnwda balanna issellama.
@@BuddhiHiripitiya වයස ඖලක් වෙන්නෙ නැත්තං ඖලක් නැ සර්..හොද දේවල් තියෙනවා technology වලට
Wayasa aulk na
Sir shy skip kaorh medical denna oneda
Medical denna one oya 1ka subject ekak hri liuwanm tmai. Nathnm awshya wenne naha
sir mama 2021 batch eke 1st ek kara ssc 2022 2nd ek kara bbc awe mama 3rd ehekata ready une na mkd mama eng sure ma karan hitiye dn mata physical science awe pere mata eng ma ynn ona ada deadline thiynn reg wnn gdrin pressure krnw poddk me sare ynn kiyl mama skip krl 2024 liynn inne sir
Ehebm daruwo mta hithena widihata oyta capacity tiyenawa. E nisa krnna hodata me para. 2024 liyanna. Rank ekak danna
@@BuddhiHiripitiya thank you sir❤👍
Sir mn admission arn 2nd eka skip krla e admission eka mn gawa naththn mn eelagata aye dnkot danna ona 3rd kyld ( skip krpu shy eke admission ek mn gw nthi nisa)
Ekanm daruwo poddak balanna wenawa.
❤❤
Sir mn 23 3rd shy exam karana kenek e shy eka atharala 24 exam eka kaloth government university ekakata yanna puluwanda
Pluwn ehema prashnahak naha
@@BuddhiHiripitiyamedical pennanna oni na neda sir
Please reply me sir. 😢
Sir mn 23 3 rd shy mta physics madi e nisa mn me sare skip karala 24 exam eka kaloth e shy eka 3 rd shy neda?
Ow daruwo
@@BuddhiHiripitiya ok thank you sir
සර්.මන් 1st shy ලමයෙක් comz වලින් මේ පාර කරන්න හිටියෙ.සර් ඒත් අද (ජනවාරි 3)මන් පඩිපෙලෙන් වැටිලා මගෙ දකුනු අත කැඩුනා💔ඉතින් මට skip කරන්න වෙනවා.මන් ගොඩක් අවුලින් මානසිකව වැටිලා ඉන්නෙ සර් කරගන්න දෙයක් නැතුව.2024 exam එක මේ අවුරුද්දෙම තියයිද සර්.admission එක තියෙනවා මන් ලග.මන් කෝමද ආයෙ apply කරන්නෙ සර්
ඊලග exam එකට.😭
Ow daruwo me auruddema tiyenawa. Time eka lokuwata waste wenne na. Oya labune chance ekak kiyla hithala atha hoda una gaman aye wda ptn ganna. A3 k ekka hoda rank ekak dala hodama uni ekkata yanna
💖💖
❤❤❤❤
❤️❤️
Sir bio walin AAB walin sclership ganna puluwannada
Full schorl nathi unath hoda scholorship ekak labei
සර් ඒකියන්නේ,ඕනම shy එකක් exam එකකට නොගියම skip වෙනවා නේද
Ow daruwo
sir mn
1.liyanawanam idiripath u wara 3k athulatha liyapu exam ekata adalawa neda lankawe gov university apply karanna puluwan.
exam eka liyanna yana attend eka witharak ganan ganenawa neda sir
2.kenekta onitharam exam admisson dammath wibagaya noliya sitiya hakida (mn dannenam puluwan kiyala)
eg :-
2020 al 1sy shy karanawa
2021 2nd shy apply karala exam eka idiripath nowi skip kala (admisson card eka thiyenawa)
2022 exam ekata damme na
2023 2nd shy apply karala exam eka idiripath nowi skip karanwa ( admisson card 2k thiyenawa)
ethakota eya laga admisson card 2k free thiyenawa, eka gataluwak nane.
eya 2024 exam ekata dala aniwarayenma liyanawanam
i. eya al 1 paarak liyala thiyenne 2020, emanisa 2024 liyana exam eka 2nd shy ekamaneda?
ii. nithiyen kisima gataluwan naneda admisson card 2k 3k thibunath. mokada lankawe al dammoth aniwarenma liyanna oni kiyala nithiyak nathi nisa.
sir mata 22 mata kagewath surangana katha adala na wayasa gana.. mn medicine yanna oni kiyala hithenawa
mn ekata wada karanawa. job ekakuth karanagaman family eke business ekak karanne, mata full time wada karanna time hada ganna puluwan.
sir mn dan masayak 2k wenawa wada patan aran mata pudgalikawa oni obathumagen guruwarayek washayen ihatha karana 2 harida kiyala..
mn kamathi obathumagen obage clz walata join wena akaraya ha ugannana akaraya gana danaganna.
Mge ohoma golayem me para liyanawa. E nisa mma eka gana hdata dannawa. Classes gana youtube eke withara tiyenawa. Eka balanna daruwo.
Oya kiyana karunu dekama hari
Oya eelgta mona awurudde liwwath liyanne oyage 2nd shy eka
E unata issara medicine yanna wayasa seemawak thibba
E nisa thawa parakku nowee me para exam eka krn eka hodai
Aniwaryen group class ekakatama join wenna
Me sirnm sasip eke classkrnne join wela balanna sir hodai wenama attention eka aran igena gann plwn
Sir mn third mn first shy okkom fail, second shy chemistry s,sir mt me para phy6 sure na sir..mn skip klt kmk ndda sir
Kmk na skip krala aye mula idala wda ptn ganna. Heta idalama
❤❤❤❤