බැලුවට පාඩු නෑ ඕයි මේවා 😂| හිනා නොවී බලාම්කෝ 🤣💔 | Stefan Kavee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • If You enjoyed Video , Just Subsribe 🔔
    💥 - Sinhala Comedy Video Reaction By Stefan Kavee 🙌
    📌Main Channel - / stefankavee19
    🔗Instagram - ...
    🔗Facebook - / kaveesha.dilshan.334
    🔗Kavee Reacts Tiktok - www.tiktok.com...
    🔗Stefan Kavee Tiktok - www.tiktok.com...
    CHECK OUT MY OTHER VIDEOS 🎁
    දරාගන්න අමාරු ආතල් 🤯😂 - • දරාගන්න අමාරු ආතල් 😂| ...
    දරාගන්න අමාරු සින්දු 🙉😂- • දරාගන්න අමාරු ආතල් 😂| ...
    ආද්‍යාත්මික සුවය 😂👉- • ආධ්‍යාත්මික සුවය Ultra...
    හිනාවෙවී අඩමු 🥲👉🏻 - • එන්න හිනාවෙමු හිනාවෙවී...
    My first Vlog 💨 - • අවුරුදු දෙකකින් වැල්ලේ...
    THIS IS FOR PEOPLE LOOKING FOR A LAUGH
    EVERYONE ALWAYS SMILE AND BE HAPPY ❤️
    Thanks For watching...!
    #trending #comedy #trynottolaugh #sinhalamemeathal #viral #trynottolaugh #funnyvideosdaily

ความคิดเห็น • 425

  • @nipuninethmini4557
    @nipuninethmini4557 ปีที่แล้ว +90

    ඒ මැණිකගෙ කතාව අහලා කන නිකන් නෑ වගේ 🤣😹

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +44

    මැණික....මේ...මේ...මැණික..නවත්තපන් මැණික....පලයං මැණික🤣🤣

  • @udariishara1220
    @udariishara1220 ปีที่แล้ว +84

    බණ කිව්ව එකාට තියෙන්නේ අසංග ප්‍රියමන්තගෙ වොයිස් එක.අම්මෝ අර 17නංගිගේ ස්තූති කතාව 🤣🤣

  • @dilkigunawardhana4235
    @dilkigunawardhana4235 ปีที่แล้ว +323

    බඩුව කියල කමෙන්ට් එක දාපු එකා left 😂ඒකි මැනික කියල 56පාරක් කීව.දීපං දැන් මගෙ දොර දෙකේ අඟල් තිස්පහේ ෆ්‍රිජ් එක 🥱🤣

  • @Kalpanaerandabandara8899
    @Kalpanaerandabandara8899 ปีที่แล้ว +61

    මැනික ආයේ වීඩියෝ එකක් ඕනේ මැනික ඔයාගේ වීඩියෝ සුපිරී මැනික ❤😂

  • @madushan2.0
    @madushan2.0 ปีที่แล้ว +24

    අම්මො මැනික..නියමයි මැනික.ආයෙත් තව එකක් ඕන මැනික..හරිද මැනික 💔🤣🤣🤣

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +79

    මට අමතක වෙන ලෙඩක් තියෙනවා මැනික 😂😂
    Good job bro 😊❤️

    • @sayunisenethma2346
      @sayunisenethma2346 ปีที่แล้ว +3

      අමතක වෙන ලෙඩක් තියන බව අමතක වෙන්නෙ නෑනෙ 😂💔

    • @kaakaveeshakaveesha9784
      @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +4

      @@sayunisenethma2346 ඔව් නෑ නේ 😂😂

  • @jayaniapsara7567
    @jayaniapsara7567 ปีที่แล้ว +47

    අයියෝ...මැනික කියන වචනෙම අප්පිරියා වුනා..😂😂😂😂😂💔💔💔

  • @YSGAMING856
    @YSGAMING856 ปีที่แล้ว +9

    නියමයි මැනික. 👍 දිගටම විඩියෝ දාපන් මැනික😁. අනිවාර්යෙන් දාපන් මැනික 😁😂😂😂

  • @nirmalnilanka5981
    @nirmalnilanka5981 ปีที่แล้ว +166

    මැණික කියන නම මට හට අප්පිරිය වී ගියේය 🤣🤮අය්යාගේ වීඩියෝ සුපිරි අතල් තමයි ඉතින්.. 😘❤️

    • @Dinethka176
      @Dinethka176 ปีที่แล้ว +3

      ඔව් අප්පා

    • @shashi-xp5or
      @shashi-xp5or ปีที่แล้ว

      👍

    • @chamarihansika125
      @chamarihansika125 9 หลายเดือนก่อน

      😂😂

    • @ASHANIIMASHA
      @ASHANIIMASHA 5 หลายเดือนก่อน

      MENIKA APPIRIYA UNA BN ....AYA YALUVATA VATH MENIKA KIYANNE NE

  • @silinbilin3760
    @silinbilin3760 11 หลายเดือนก่อน +20

    විනිල් මැනික්වත් මෙච්ච්චර මැනික් කියක නැතුව ඇති😂

  • @dilinithushara3808
    @dilinithushara3808 ปีที่แล้ว +18

    🤣 අපේ රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි 🥲🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamlinishantha9250
    @chamlinishantha9250 ปีที่แล้ว +17

    මට වගේ මෙහෙම අමතක වෙන එකෙක් හම්බ උනොත් හොඳම වචන වලින් දෙසනවා ආයි අමතක වෙන ලෙඩෙත් අමතක වෙන්න. 😂💔 නැතුව ඉන්නෙ මට මේ වගේ එකෙක් දෙසන්න. 😂

  • @chamii-cd7ie
    @chamii-cd7ie ปีที่แล้ว +50

    මට ත් tiktok එපා උනා 😫😂 බඩුව කිව්ව එකා ලෙෆ්ට්

  • @sanduniwasana5110
    @sanduniwasana5110 ปีที่แล้ว +26

    Video එකේ මැණික කියපු එකේ වාරා ගාණ බලන්න ඒ කොටස අහපවු රිවයින් කරලා බැලුවා බන්🤣💔🤣🤣

    • @isharaishara-zm2ot
      @isharaishara-zm2ot 2 หลายเดือนก่อน

      මාත් ඒ බලලත් හොයා ගන්බ බැරි උනා ඕයි😢😊😅😅😅😅

  • @heshanashinsa7620
    @heshanashinsa7620 10 หลายเดือนก่อน +4

    මැනික තව වීඩියෝ ඕනේ මැනික ............ ඔයා අපිව හිනැස්සුවා තමා තව හිනස්සන්න මැනික......... රටක් ඔයා දිහා බලනවා මැනික ......... තව වීඩියෝ එකක් ඕනේ මැනික ....... ආදරෙයි මැනික .......... එහෙනම් මම යනවා මැනික .......... හරිද මැනික
    ...........බායි මැනික..........😂😅😅😅😂😂

  • @ttsithmi4535
    @ttsithmi4535 ปีที่แล้ว +14

    මේ අරූට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල අමතක වෙන්නැද්ද broo

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +12

    Background එකනම් සුපිරි 😂

  • @cuteprincess2851
    @cuteprincess2851 ปีที่แล้ว +20

    අම්මෝ ගොඩාක් කාලෙකින් නේත. 😊 මරු හැබැයි❤️

  • @Dileesha_20
    @Dileesha_20 ปีที่แล้ว +21

    තව වීඩියෝ ඕනේ අයියේ
    මරු ඔයා ♡

  • @shiranyasathsarani1580
    @shiranyasathsarani1580 ปีที่แล้ว +90

    අපිට විශාල සද්දයක් ඇහුණා 🙂😂
    එකපාරටම නැවතිලා 🙂🥲😂

  • @ds.......7764
    @ds.......7764 ปีที่แล้ว +38

    ගොඩක් ලස්සනයි අයියේ 😍😍😍තව ඒවා ඕනේ අයියේ 😢😢

  • @crazygirl7961
    @crazygirl7961 ปีที่แล้ว +30

    ඕං පිටිපස්සෙ මකුළුවෙක්😵 අන්තිමට අර අංකල් අරූව එක්කන් අංගොඩ ගියාද දන්නෑ😂💔

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +1

      අඩේ ඔව් පව්

  • @dilkigunawardhana4235
    @dilkigunawardhana4235 ปีที่แล้ว +95

    අම්බෝ යන්තං ඇති අයියට අපිව මතක් වෙලා 😅👌

    • @ThinethLalithya5052
      @ThinethLalithya5052 ปีที่แล้ว +3

      ඔයාට මාව අමතකයි නේ😣

  • @menukahasith1296
    @menukahasith1296 ปีที่แล้ว +9

    අම්මෝ මැනික මැනික ඇති මැනික අපි යන්නම් ඔයා නවත්තගන්න 😂😂

  • @sS-nw4zk
    @sS-nw4zk ปีที่แล้ว +59

    4.19 සිට මැණික කියූ වාර ගනන සදහන් කොට Kavee ගෙන් ආර්පිකෝ මෙට්ටයක් දැන්ම දිනා ගන්න 🙂🏆

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +8

    6:52 ඒක නං ඇත්ත...😂🙉

  • @user-up8od1ev4g
    @user-up8od1ev4g ปีที่แล้ว +7

    හැබැයි අමතක වෙන ලෙඩක් තියෙයි කියන්න මතකයි😂😂

  • @achinimaheshika7607
    @achinimaheshika7607 ปีที่แล้ว +10

    අම්මේ ඒ මැනික😅😅😅.....

  • @nethmimaheshika936
    @nethmimaheshika936 ปีที่แล้ว +17

    අම්මෝ 😂😂 අයියේ සුපිරි😍♥️💯

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +15

    අයියා 😻❤️ මැනික...😂😂🤝

  • @upekshasandamali9528
    @upekshasandamali9528 ปีที่แล้ว +9

    අනේ මැනික තව වීඩියෝ ටිකක් වැඩිපුර අරගෙන කන්ටෙන්ට් එක කරන්නකො මැනික 😅❤️

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +38

    සිරාවටම අමතක වෙලා හිටියා 😕. දැන් ආයේ මතක් උනා😂 ❤මෙහෙමයි හාද මැනික, ඔයා ඔහොම අවුරුද්දකට එක පාරක් වීඩියෝ එකක් දාන්න එපා මැනික, අපි වීඩියෝ එනකල් බලන් ඉන්නවා හාද මැනික, අපිටබලන් ඉදලා එපා වෙනවා මැනික, කමක් නැ මැනික, අවුරුද්දකට එක පාරක් හරි කමක් නැ මැනික , වීඩියෝ දාන්න මැනික, 😂

  • @sularinilanthi787
    @sularinilanthi787 ปีที่แล้ว +8

    තව එකක් ඔනි ඉක්මනින්ම

  • @senurakalpage4668
    @senurakalpage4668 ปีที่แล้ว +9

    ara kellage talk eka skip krpu aya me konata😂🙌

  • @sayuhamee9006
    @sayuhamee9006 ปีที่แล้ว +3

    ammo ammo pissu kollah..🤣🤣🤣 ayya vedio eka supiri🥰😇 manika kiyla athi une nadda danna🤪

  • @Diniththarinda916
    @Diniththarinda916 ปีที่แล้ว +7

    බඩ රිදෙනොව මැනික 😂✌️

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +64

    පූජාපිටිය උන් කොහොමත් ඔහොම තමා😂😂😂

  • @janiyaboy
    @janiyaboy ปีที่แล้ว +11

    අන්තිම එක 💔😂

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +11

    මොන මැණිකක්ද යකෝ ඒ 😂😂😂😂😂😂

  • @sandalidileka
    @sandalidileka ปีที่แล้ว +11

    අනේ අයියෙ ඔයා හරි ශෝයි🤗❤️

  • @Hashan_niluminda
    @Hashan_niluminda ปีที่แล้ว +9

    මැනික බඩුව බඩුව කියන්න එපා මැනික ඇරපන් මැනික😃👈😃😃😃

  • @gamingnimeshsl6955
    @gamingnimeshsl6955 ปีที่แล้ว +12

    කොහෙද බන් මෙච්චර කල් ගිහිම් හිටියෙ😪😪😪.....ආය වරෙන් හරිද යන්න එපා

  • @dilkigunawardhana6232
    @dilkigunawardhana6232 ปีที่แล้ว +7

    අපි notify ආව ගමන් බැලුවට ඔයා අපි ගැන හිතල වීඩියෝ දාන්නෑනෙ එහෙම 😑😏

  • @NaveenUltra-gg4vl
    @NaveenUltra-gg4vl ปีที่แล้ว +4

    14:26 මම නම් කන පැලෙන්න දෙකක් දෙනව😈

  • @bkrishanthi6072
    @bkrishanthi6072 7 หลายเดือนก่อน +1

    අම්මෝ අම්මෝ 😂 ඒක මැණික මෙච්චර ආතල් දෙන්න එපෝ😂😂

  • @user-vi9eo2yk1p
    @user-vi9eo2yk1p 11 หลายเดือนก่อน +6

    මැනික් එපා දෙයියෝ 😒 මැනික එපා උනා 😂 මැනිකෙට බඩුව කිව්වෙ කවුද යකෝ ගහනවා කන පැලෙන්න 😪

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    මල්ලි නිතරම විඩියෝ දන්න please පරිස්සමෙන් ඉන්න good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunimakala1235Saduni-hx5lt
    @sadunimakala1235Saduni-hx5lt ปีที่แล้ว +3

    අයියා හරිම ලකී ආදරෙයි 😘😘😘👍👍👍🤟🤟🤟😚😚😚🤭🤭🤭🤭🤭😍😍😍😍🥰🥰🥰🥰

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +3

    මැනික😂😂😂😂

  • @piyumaliachini9049
    @piyumaliachini9049 ปีที่แล้ว +7

    ඔව් මැණික... මටත් ටික්ටොක් එපා උනා...🤣🤣🤣

  • @mashi1831
    @mashi1831 ปีที่แล้ว +8

    අංකල් මට නුවර යන්න ඕනි 😂

  • @nethmikawya8923
    @nethmikawya8923 ปีที่แล้ว +3

    After long time ❤😙 with best video

  • @rashminimasha9154
    @rashminimasha9154 ปีที่แล้ว +4

    අම්මො හිනාවෙලා පන ගියා අනෙ 😂😅😂😂

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว +7

    එක සුපිරි 😁❤️ අයේ ඉක්මනින් එකක් අරං වරෙන්😁❤️👍

  • @pinidupahan2677
    @pinidupahan2677 ปีที่แล้ว +4

    හැමදාම ඔය වගෙ video දාන්නකො

  • @anuhasgeekshow8794
    @anuhasgeekshow8794 ปีที่แล้ว +2

    යාන. යන්නේ. කකුල්. දෙක පල්ලේන්ද. 🤣💥

  • @kasunpresad9657
    @kasunpresad9657 ปีที่แล้ว +4

    ඔහොම ප්‍රශ්න ඇහුවොත් මම කනට ගහල මුහුදට පනිනවා

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +4

    පට්ට සුපිරි අඩෝ

  • @Gaming_Hima
    @Gaming_Hima ปีที่แล้ว +3

    End ek lassanayi ❤️❤️👊

  • @gamer_sonal
    @gamer_sonal ปีที่แล้ว +5

    supiriyak thamai ithim😇😇🥰

    • @22sonal
      @22sonal ปีที่แล้ว

      @jsadaosdasdpapd pasdasdoadad 💖💖✌️

  • @nm_tunes
    @nm_tunes ปีที่แล้ว +6

    100 වෙනි කමෙන්ට් එක මගෙන්😂💔

  • @saduninimeshika651
    @saduninimeshika651 8 หลายเดือนก่อน +1

    ඉවරයක් නැතී මැනිකක්😂සත්තකින්ම එපා උනා 😂😂

  • @jeyakumarmadasami4777
    @jeyakumarmadasami4777 ปีที่แล้ว +6

    මතකයි Bro මතකයි ...

  • @yashoda407
    @yashoda407 ปีที่แล้ว +8

    අපිව ගොඩ කාලේකින් හිනස්සන්න මතක් වෙලා කවිට 😌😁

  • @nirmalshantha3847
    @nirmalshantha3847 ปีที่แล้ว +3

    ඔන්න බිත්තියේ මකුලුවෙක් 😂😂😂😂

  • @nethminarmada3045
    @nethminarmada3045 ปีที่แล้ว +3

    මැනික.........🙂🙂🙂😂😂

  • @bajiyaGaming
    @bajiyaGaming ปีที่แล้ว

    ado ubage video maru bn❤️. ikmanata video dapan hode❤️. naththam denne kana palenna🤣🤣🤣

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 11 หลายเดือนก่อน +1

    ඇති මැනික..නවත්තපන් මැනික..ඔහොම තමයි මැනික..මැනික් බඩ යනෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +6

    මොනවද යකෝ මෙච්චර වෙලා වෙලා කරේ😂

  • @user-kv9kh2mv1c
    @user-kv9kh2mv1c 7 หลายเดือนก่อน +1

    මොනා නැතත් ඔය හිනාව ලස්නයි අයියගෙ වීඩියොත් ලස්සනයි❤😁

  • @shadow-ru7pv
    @shadow-ru7pv ปีที่แล้ว +2

    😂😂😂😂💔බෑ ඕයි

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว +5

    යන් චු දාල එන්නකො මැනික....බඩුව කියපු එකටත් මැනික කියල ඇටෙත් පලගත්තනෙ

  • @shashigunarathna8282
    @shashigunarathna8282 11 หลายเดือนก่อน +6

    මැණික ඇති අවුරුදු 17 ට මේම නම් මැනික 😢

  • @ShammikaThilakarathna
    @ShammikaThilakarathna ปีที่แล้ว +1

    uncle mata nuwara yanna ne 😝😝😝😝😝 mata amathaka wena ledak thiyenawa
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-ef8vm4ty5c
    @user-ef8vm4ty5c ปีที่แล้ว +1

    අනෙ අම්මේ😂😂😂😂😂😂😂

  • @anuhasgeekshow8794
    @anuhasgeekshow8794 ปีที่แล้ว +2

    අරුගේ අත කඩන්න ඔන. 👌🤣

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +15

    මැනික එපා උනා හත්තිලව්වේ😂

  • @anurasiriwanninayake8907
    @anurasiriwanninayake8907 ปีที่แล้ว +3

    අයියෝ සාමිනේ .............😂

  • @shiranyasathsarani1580
    @shiranyasathsarani1580 ปีที่แล้ว +10

    මෙන්න මේකයි මැණික.. මම දෙන්නෙක්ට ආදරේ කළේ නෑ මැණික.. මම තරහා නෑ මැණික.. හා මැණික.. හරිද මැණික..
    මගේ වයස දාහතයි මැණික..
    හා මැණික 🙂🥲

  • @udanjayashakthi251
    @udanjayashakthi251 10 หลายเดือนก่อน +1

    බඩුව😂👍

  • @induofficial_2023
    @induofficial_2023 ปีที่แล้ว +2

    මැනික කියන වචනෙත් එපා වුනා බ්න් 😹💔

  • @gamingwithchanuwa5079
    @gamingwithchanuwa5079 4 หลายเดือนก่อน +1

    Supiri hutto 😂❤❤

  • @ameeshaameesha1513
    @ameeshaameesha1513 ปีที่แล้ว +1

    AE ayiyee tawa tika dawasak yaddi aedum abinnat amataka weyii kolayeka wat kiyala tiyaganna🥰🥰🥰

  • @travelly8498
    @travelly8498 ปีที่แล้ว +6

    මේ වගේ වීඩියෝ වලට රිඇක්ට් කරන උඹට සම්මානයක් දෙන්නෝනි🤣

  • @miyurulakesh4891
    @miyurulakesh4891 ปีที่แล้ว +3

    කොන්ඩේ කැත වෙලා ඕයි😒කලින් විදිහ ලස්සනයි

  • @induminihimaya.1955
    @induminihimaya.1955 ปีที่แล้ว +5

    කමෙන්ට් කියවන අයට තේ ගෙනාවා...😂☕

  • @maheshindika6678
    @maheshindika6678 ปีที่แล้ว +1

    Ai ban ayiye mechara athel denne 😘🤣

  • @naduunaduu6443
    @naduunaduu6443 ปีที่แล้ว +1

    හිනා වෙලා මැරෙනවා .... 😄😅

  • @shavindi__Inu
    @shavindi__Inu ปีที่แล้ว +4

    67 මන්දා 🥲 ෆිජ් එක ගන්න හිතන් අකමැත්තෙන්නෙ උනත් දෙපාරක් බලපු මන්🥲😂💔

  • @GAGANARASHMITHAJ2J
    @GAGANARASHMITHAJ2J 4 หลายเดือนก่อน +1

    adooooooo spider kenk old uda bn oyage 🕷👨‍🦰⬆️😂😂😂😂

  • @hariii8406
    @hariii8406 ปีที่แล้ว +2

    0.04 උඹව මතක නෑ 🤣🤣

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว +2

    05:43 attak bn 😂

  • @sumuduudayanga-hh3hv
    @sumuduudayanga-hh3hv ปีที่แล้ว +6

    මෙ විඩියො එක බල බල ඉදිද්දි මට කඩෙට යන්න කිව්වා වයිපා දරුව කිව්ව තාත්තෙ එද්දි බඩුවක් ගෙන්න කියල මන් කිව්වා බඩුව කියන්න එපා මැනික කියල දරුව හැදිල දැන්.

  • @shanidunimsara4655
    @shanidunimsara4655 ปีที่แล้ว +17

    මැනික වැඩි නේත😂

  • @kookie5468
    @kookie5468 ปีที่แล้ว +4

    ටික කාලෙකට පස්සෙ හොද ආතල් එකක් ගත්තෙ❤😂

  • @samanthipriyadarshani-dh9qh
    @samanthipriyadarshani-dh9qh ปีที่แล้ว

    Hanee ammoo manika kiyana wachanee epaa unaa kiyanne manikuth epaa unaa🤪🤣🤣💔💔

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +7

    පූජාපිටිය ගැම්ම😂

    • @slfunny2401
      @slfunny2401 ปีที่แล้ว

      පූජාපිටිය අය කෝ😂

    • @sanjusanju1409
      @sanjusanju1409 ปีที่แล้ว +1

      ඔයා ගෙ විඩියො ලස්සනයි අයියේ🌟🌟🌟🌟🌟🌟

  • @loneritachi355
    @loneritachi355 ปีที่แล้ว +1

    Hapo ekige manika kawdha bn😂😂😂

  • @w.b.violet9317
    @w.b.violet9317 ปีที่แล้ว +13

    ඔයා ලස්සනයි අයියා😍😍🤩🤩