How to get bigger Biceps FAST | Sinhala Medical Channel | ඔබ නොදන්න මෙඩිසින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Having big and strong biceps is a dream of every bodybuilder. In this episode of Sinhala Medical Channel, we discuss about the techniques and tips on how to build bigger arms.
    Please subscribe for more videos
    Like | Comment | Share
    #ObaNodannaMedicine #SinhalaMedicalChannel #SanojPerera

ความคิดเห็น • 70

  • @peterroy7127
    @peterroy7127 ปีที่แล้ว +2

    Thanks. I need more exercise.

  • @chamoddulshan3528
    @chamoddulshan3528 3 ปีที่แล้ว +2

    Biceps abd triceps dumbbell workout එකක් දාන්න

  • @chamoddulshan3528
    @chamoddulshan3528 3 ปีที่แล้ว +3

    Home workout එකක් දාන්න කෝ

  • @isurudulakshana8990
    @isurudulakshana8990 4 ปีที่แล้ว +1

    doctor mutual musturbation gana sampuurna video ekak karannako.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 3 ปีที่แล้ว +2

    Excellent

  • @amalimal8841
    @amalimal8841 2 ปีที่แล้ว +2

    වාර ගණන් කොහෙමද 6/3 නැත්නම් 10/3ද කරුනාකර ලබාදෙන්න

  • @erandisamarasekera4347
    @erandisamarasekera4347 9 หลายเดือนก่อน

    Udata gaddi atha thadha karanawada

  • @DeleepaThilakarathna
    @DeleepaThilakarathna 11 หลายเดือนก่อน

    Arms sha , chest eka ikmanata hadaganne kohomada

  • @moralians7099
    @moralians7099 3 ปีที่แล้ว +1

    Curl exersice හැමදාම කරාට කමක් නැද්ද?

  • @kavindumadushan3806
    @kavindumadushan3806 4 ปีที่แล้ว +1

    Explain the exercise sequence

  • @nisansalasurangi46
    @nisansalasurangi46 4 ปีที่แล้ว +1

    Sir please kakul mahat kara ganne kohomada

  • @prabathasalanka7428
    @prabathasalanka7428 3 ปีที่แล้ว +2

    biceps band ekak dammata kamak nadda?

  • @dammikadananjaya7505
    @dammikadananjaya7505 2 ปีที่แล้ว +3

    බර වැඩි කර ගන්න ඒ කිවේ ඇගේ තියෙන කටු ටික වහගෙන මස් ටිකක් වැඩි කර ගන්න ක්‍රමයක් නැදද 😥😥

  • @nimeshnuwanpriya8037
    @nimeshnuwanpriya8037 3 ปีที่แล้ว +2

    අනේ Doctor මට මේ ප්‍රශ්නයට පිලිතුරක් ඕන. මම දිනපතා කුකුල් මස් ආහාරයට ගන්නවා. සාමාන්‍ය බොයිලර් මස්. බොයිලර් චිකන් වලට හෝමෝන ගහනවා නේද . එතකොට දීර්ගකාලිනව හැමදාම එහෙම කුකුල් මස් කෑවා කියල ප්‍රශ්නයක් නැද්ද ? . තවද මම කායවර්ධන ව්‍යයාම කරන කෙනෙකි. මට පිළිතුරක් ලබා දෙන්න

  • @musicktm9035
    @musicktm9035 4 ปีที่แล้ว +1

    Kemen loku poshanayak hambawen ne. Ehenm mokadda karanna one. Ganna one poshana athireka monada? Protin ganna eka prashnayak wenawada... monawada hoda?

  • @hassentuanfaizal5150
    @hassentuanfaizal5150 4 ปีที่แล้ว +1

    Thanks for tips❤️

  • @indikagunawardana8462
    @indikagunawardana8462 4 ปีที่แล้ว +1

    මට දැන ගන්න ඕන අපි BMI එක පවත්වාගැනීම හා මාංශ පේශීන් වර්ධනය කියන දෙක කොහොමද හලපන්නේ කියග ඒ වගේම මේද දහනය කරන ව්‍යායාම් හා පේශීන් වර්ධනය කරන ව්‍යායාම් කොහොමද සමබරව අපි කරන්නේ. ඒ වගේම රැධිරයේ මේදය වැඩි කෙනෙක් ව්‍යායාම් කරද්දී මම කියපු ආකාර දෙකේම ව්‍යායාම් කරන්න ඕන කොහොමද. මේ කාරනය ගැන පහදල දෙන්න.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว

      Mansha peshi wardhanaya karana kenekuta BMI wenas wenna puluwan.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว

      Le wala cholesterol palanaya karnna wyayama walata baha. Ahara palanaya karanna one.

  • @yasanthaariyadasa5306
    @yasanthaariyadasa5306 4 ปีที่แล้ว +1

    Thanks.

  • @sureshharshana8011
    @sureshharshana8011 3 ปีที่แล้ว

    Mahatha wanne kohomada

  • @dineeshani6769
    @dineeshani6769 4 ปีที่แล้ว +1

    Chest and squat exercise waladi kohomada breathe karanne

  • @kevinboyboy7061
    @kevinboyboy7061 4 ปีที่แล้ว +1

    Ayy man mula idan patan ganna hadanne kohamad karnne

  • @shaggystallone8581
    @shaggystallone8581 4 ปีที่แล้ว +2

    Breathing waradhie ne dha?
    1.oya Lift karanakota breath in kala
    2.hakilenaa thana( weight 1 ussagena innakota) breath out kala.
    3.aye weight 1 pahalata dhanakota breath in kala.
    Ethakota 2nd rep 1ta aye lift karanakota api inne breath in ekemai. Ehma nathnm aye breath out karala aluth husmakin lift karnna one.ethakota muscle1 aye relax wenawa ne dha?
    Wenna one lift karanakota breath in saha down karanakota out nedha?
    Waradhi nm kiyanna. 😊

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว +1

      කතා කරන ගමන් ඉදිරිපත් කරන නිසා breathing වෙනස් වුන. නමුත් සඳහන් කල ආකාරය තමයි නිවැරදි.

  • @gkjj1875
    @gkjj1875 4 ปีที่แล้ว +1

    Thank you ♥️

  • @lahirugamage3597
    @lahirugamage3597 4 ปีที่แล้ว +1

    Beginner kenekta gelapena schedule ekak kiyanna aiye ...

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว +1

      ඔබ ව්‍යායාම උපදේශකයෙකු යටතේ පුහුණු වෙන්න. හැමෝටම ගැලපෙන schedule නැහැ.

  • @lahirumadushan5282
    @lahirumadushan5282 2 ปีที่แล้ว

    Mage baicep size eka 12 .mata 14 kara ganda kochchara kal yayida kiyannako.🥺

  • @denuwanprasanjana754
    @denuwanprasanjana754 2 ปีที่แล้ว

    අපිට ගෙදර ඉදන් ඇග හද ගන්න බැරිද

  • @melidildil5564
    @melidildil5564 4 ปีที่แล้ว +1

    Doctor mage age 24 160cm usai eth weight eka thinne 40kg mn gdakma kettui doctor mekata mkak hari suppliment ekak hri mnwa hari kyannako doctor please

  • @chamiya1209
    @chamiya1209 4 ปีที่แล้ว +2

    ගන්න ඕන කෑම ජාති ගැන කරන්න එකක්...ජය❤️❤️

  • @pradeepsadaruwan3341
    @pradeepsadaruwan3341 4 ปีที่แล้ว +1

    Man godak kattui podak math wanna bahth nada agata pana na waga ona walawaka

  • @investigator6797
    @investigator6797 4 ปีที่แล้ว +2

    Reps gana wadi karana eka godk hoadi.prthipala tiyanwa.

  • @chathurajanith7467
    @chathurajanith7467 ปีที่แล้ว

    අපිට වර්දනය කරගන්න පුලුවන් හොද ශෙඩුල් එකක් දෙන්න අයියේ

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 15 วันที่ผ่านมา

    ♥♥

  • @kasunmanamperi1470
    @kasunmanamperi1470 4 ปีที่แล้ว +1

    කොහෙද ජිම් එක තියෙන්නෙ

  • @niroshaniperera8663
    @niroshaniperera8663 4 ปีที่แล้ว +1

    20 kollek ta ayye ganna oona weight eka danaganna puluwn da bicep eka develop krganna

  • @SandeepaPerera99
    @SandeepaPerera99 4 ปีที่แล้ว +1

    Workout ekk gahda hati.exercise thorana hati .kochara rapes gahanna oneda.meka gana idea ekk ganna.video ekk..apita denna kooo

  • @MihsanGhouse
    @MihsanGhouse 4 ปีที่แล้ว +1

    Thanks

    • @malidukavisara7636
      @malidukavisara7636 4 ปีที่แล้ว

      Bmi දර්ශකය අනුව අඩු බර මට්ටමේ ඉන්න කෙනෙක් බර වැඩි කරගන්නේ කොහොමද. ගොඩක් උත්සහ කරා . ඒත් බර වැඩි වෙන්නේ නෑ.

    • @investigator6797
      @investigator6797 4 ปีที่แล้ว +2

      @@malidukavisara7636 ganna calares gana wadi karanna.workout karana bara wadi wenawa saralai.

    • @malidukavisara7636
      @malidukavisara7636 4 ปีที่แล้ว

      @@investigator6797 suplimente ekakutth try kara.

  • @dilanlakshitha8039
    @dilanlakshitha8039 3 ปีที่แล้ว

    Dawasata kopamana welawak viyayaama karanna ooneda

    • @GirangaMagammana
      @GirangaMagammana 7 หลายเดือนก่อน

      ude paya 5i hawasa paya 5i

  • @spkagriculture9498
    @spkagriculture9498 3 ปีที่แล้ว +1

    Hi

  • @chathurajanith7467
    @chathurajanith7467 ปีที่แล้ว

    12සෙට් කියක්ද 4සෙට් කියක්ද කියල පැහැදිලි නෑ හරියට

  • @hasarangamalshan5281
    @hasarangamalshan5281 4 ปีที่แล้ว +1

    හැමදාම කුකුල් මස් 500g වගේ කන එක ශරීරයට හිතකරද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් නැහැ.

    • @hasarangamalshan5281
      @hasarangamalshan5281 4 ปีที่แล้ว +1

      Thank you

    • @hasarangamalshan5281
      @hasarangamalshan5281 4 ปีที่แล้ว +1

      මන් gym යන්නේ රෑට නම් මන් මොන වෙලාවටද කුකුල් මස් 500gක් කන්න ඕනේ.gym ගිහින් ආපු ගමන්ද? gym යන්න කලින්ද?

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +1

    ශරීරයට ගැලපෙන සප්ලිමන්ට් එකක් හොයාගන්න ලේ එකක් චෙක් කරන්න ඕනද? නැත්තං ඒ ගැන හරි විස්තරයක් ඩොක්ටර් කෙනෙක්ගෙන්ම අහලා ගන්න එක සුදුසුයි කියලා හිතනවා. ඒ නිසා එහෙම දෙයක් දන්න ඒ ගැන අහන්න සුදුසු ඩොක්ටර් කෙනෙක් ගැන කියනවද? ලොකූ උදව්වක්

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว

      ඔබ තරඟ සඳහා ඉදිරිපත් වෙන්න ක්‍රීඩා කරනවා නම් හැරෙන්න පෝෂක අතිරේක ගැනීම ප්‍රයෝගික නැහැ. ඔබට මේ සම්බන්ද උපදෙස් රජයේ රෝහල් වල ඇති ක්‍රීඩා වෛද්‍ය එකක වලින් ලබා ගන්න පුළුවන්.

    • @success5764
      @success5764 4 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel මම ජිම් යනවා.. මට දැනගන්න ඕනා හරියටම මගෙ ඇඟට ගැලපෙන සප්ලිමන්ට් එකක්.. මම මීගමුවේ ඉන්නේ. ක්‍රීඩා වයිද්‍ය ඒකකයක් හොයන්නේ කොහොමද? හොස්පිටල් එකේ opd එකෙන්ද අහන්නේ? නැත්තම් චැනල් කරලා ඒ ගැන විස්තරයක් අහන්න ඩොක්ටර් කෙනෙක් වගේ නැද්ද?නැත්තං ඒ සම්බන්ධ විස්තර දැනගන්න නම් මොන වගේ ඩොක්ටර් කෙනෙක්වත් චැනල් කරන්න ඕනා? කාරුණික උත්තරයක් බලාපොරොත්තු වෙනවා❤️

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว

      @@success5764 ඔබගේ ලඟම රෝහලට call කරලා විස්තර දැනගන්න.

    • @success5764
      @success5764 4 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel හරි.. බොහොම ස්තූතියි දැනුවත් කරාට ❤️ දැනට දැකපු හොඳම utube channel වලින් එකක්. ජය වේවා ❤️

  • @spkagriculture9498
    @spkagriculture9498 3 ปีที่แล้ว +1

    Byee

  • @dulajmadushanka5866
    @dulajmadushanka5866 4 ปีที่แล้ว +1

    workout plans ekak ganna puluwanda? kohomada contact karaganne

  • @shehanjayawardana8559
    @shehanjayawardana8559 4 ปีที่แล้ว +1

    Contact Number eka denna puluwanda. Man Accident wela konda aul wela enne. Mata upades tikak ganna one.

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 4 ปีที่แล้ว

    ❤️

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 ปีที่แล้ว

    අපිටඔන ඉක්මනින් මහත්වෙන්න ඔකවැඩක්නැ

  • @wasanthakumara2303
    @wasanthakumara2303 4 ปีที่แล้ว +1

    Thanks

  • @aselafernando1508
    @aselafernando1508 8 หลายเดือนก่อน

    Thanks