"අතීත ගීය වර්තමානයෙන් අනාගතයට මුදාහැරුනු වගයි.....!" It’s an amazing journey producing this track with you, Supun Ayya! 🎶 Honored to have been a part of it. Hope you all enjoy this as much as we enjoyed creating it! 🙌❤
This song feels like a warm hug from the past, bringing back memories I didn't even know I had. Every note is filled with emotion, like a conversation with an old friend, speaking straight to the heart. The way you capture nostalgia and wrap it in such beautiful melodies is nothing short of magical. Thank you for giving us music that not only sounds beautiful but also feels like a journey through time. Truly touched by your artistry-this will stay with me for a long time. 🙏✨ Kudos to my Favorite artist. I love you my brother! ♥️🫶♥️
ප්‍රාතීහාරී , රාධාවනි වගෙ සින්දු වල තියන Vibe එකට ආස උන් අතර trending තමයි ♥️
❤
Aththa
රුහුණ සරසවියෙන් බිහිවුන සුන්දර කලාකරුවෙක් තමයි විශල් සමුද්‍ර කියන්නේ.. ඔහුගේ මේ පද පේලි එතරම්ම ඉස්තරම්...❤❤❤🎉 ජයම
බොහොම ස්තූතියි සර් ❤️
Lyrics 🔥
@@Vishal_Samudra❤❤❤
"අතීත ගීය වර්තමානයෙන් අනාගතයට මුදාහැරුනු වගයි.....!"
It’s an amazing journey producing this track with you, Supun Ayya! 🎶 Honored to have been a part of it. Hope you all enjoy this as much as we enjoyed creating it! 🙌❤
Good Job Mchn ♥️🙌🏽
Chaliya....!❤❤❤❤
❤
❤️❤️❤️😍
❤
Earpods දාගෙන ඇස් වහගෙන අහන්න.. ඒක වෙනම ලොකයක්.. ❤❤.. ඒ දැනෙන දේ විස්තර කරන්න වචන නැ.. 🥺🥺..Supun ඔයාගේ voice එකනම් තනිකරම පිස්සුවක්ම තමයි 🥰🥰
මේ එහෙම වෙලාවක් ❤
❤
හැමදාමත් හිත් වල trending සින්දුවක් වේවි .❤🎉
❤
කියන්න වචන නෑ එකට නම් . 🤍 Supun Perera කිව්වම Favorite List එකේ උඩම ඉන්න කෙනෙක් .😍 Vibe එක 🔥
❤
අතීත ගීයෙන් බිඳක්...
ඔහු ඇගේ ඇරයුම ලැබෙන තුරු බලා හිඳිනු ඇත.ඒ ප්රාරාර්තනාවන්, හිත් පිත් නැති කතරේ වියළි සුළඟ දුර ඈත අතරමං කරවයි.කතරින් මිදී ඇගේ හද විල් තෙරෙහිම හිඳ, ආත්මීය "අතීත ගීයෙහි" රසය විඳින්නට "ඈත තුරුලේ වෙලී" යන්නට...ඇයටයි ඔහුගේ "ආයාචනා"...
❤
🖤 අපේ එකා
රුහුණ සරසවියෙන් බිහිවුන සුන්දර කලාකරුවෙක් තමයි විශල් සමුද්‍ර කියන්නේ.. ඔහුගේ මේ පද පේලි එතරම්ම ඉස්තරම්...❤❤❤🎉 ජයම
Congratulations 🥰🥰.....ලස්සනයි ඒ වචන ටික .....සුපිරියක්ම තමා 🥰
අපේ එකා ජය මචං 🖤
අතීත ගීය...❤️🩹
Lyrics✍️
සඟවන් නුවන් කඳුලින් තෙමා...
සැනහී බලන් තරුමල් සිනා...
දිලෙනා තුරා හිරුගෙන් ගෙනා...
සඳසේ මවන් හසරැල් සදා...❤️
එන්න යන්න ඈත තුරුලේ වෙලී...
අතීත ගීය ඇසෙනා තුරා...
ආයාචනා...ගෙනා
මේ ගායනා...අසා
හීනේ පුරා සිත්තම් කලා..
හීනේ පුරා සිත්තම් කලා...❤️
කතරේ පුරා සොයමී ඔබේ...
ඇසෙනා තුරා ඇරයුම් හඳේ...
සුළඟේ එතී ඉගිලී ගියේ...
ඒ ප්‍රාර්ථනා දුරකින් පෙනේ...❤️
ගීත වර්ණ රූප ඡායා මැවේ...
ඈත මිරිඟුවෙන් ඈ ගෙනේ...❤️
ආයාචනා...ගෙනා
මේ ගායනා...අසා
හීනේ පුරා සිත්තම් කලා...
හීනේ පුරා...❣️
අවසන් නොවේ..ගීතේ මගේ...
සසරේ සදා ඇසේ...
ලංවී ඔබේ හද විල්තෙරේ...
විඳිමී පද ගී රසේ...❤️
පාට දුන්න හීන විසිරී ගියේ...
පාලු නූන ලෝකේ මගේ...❤️
ආයාචනා...ගෙනා
මේ ගායනා...අසා
හීනේ පුරා සිත්තම් කලා...
හීනේ පුරා සිත්තම් කලා...❣️
#atheethageeya ❤️🩹 #supunperera ❤
❤❤❤ love it supun sir❤
❤
Best wishes coach supun 👍👍💐❤️❤️🙏🙏🙏
Godak lassana sinduwak aiye good luck
Niyamai Supun aiye 🥰❤.Best of luck aiyee...❤❤❤❤
❤
I feel it …..❤❤
❤
Sri lankan Arijit Singh, Magical Voice ❤
❤
නව පරපුරෙ මම ආසම ගායකයෙක්...ඔයගේ හඩ හරිම ලස්සනයි . හරියට මීපැණි වගෙ...සුබ පතනවා ඔයාට...❤❤❤❤
❤
❤ lyrics
ආසම voice එකක්...💪❤️👍
එනකල් ආසාවෙන් බලාගෙන හිටිය සින්දුවක්...❤ මේ vibes තමයි trending වෙන්න ඕන ❤.
Thank you so much supun perera sir to make the real ❤
❤
අතීත ගීය ආදරණීයයි ❤❤මගෙ උණුසුම් සුබපැතුම් අයියෙ 👍👍👍💪💪💪💐💐
❤
මල්ලි, උඹට තියෙන්නේ හැඟීම්බර ලස්සන කටහඬක්!!!👍🏻🥰
දිගටම ලස්සන නිර්මාණ කරන්න. 💖
Aiya ❤
ආසම voice එකක්. අනිවාරෙන් Trending🔥 යන්නම ඕනි.
Congaratulations ❤
❤
Aniawa 1 trending supun ayya ❤️❤️ superb
❤
Harima lassanai
❤
භාවනාවක් ❤.....ඒ voice එකනම් ❤
❤
Meke highly addicted open eke music tik nam ape amith guru ayyage wennma oneee...kohoma unath supiriyak starting ekak...
Lassanai jaya wewa ❤️✨️
❤
හරිම ලස්සනයි 💜
❤
This song feels like a warm hug from the past, bringing back memories I didn't even know I had. Every note is filled with emotion, like a conversation with an old friend, speaking straight to the heart. The way you capture nostalgia and wrap it in such beautiful melodies is nothing short of magical. Thank you for giving us music that not only sounds beautiful but also feels like a journey through time. Truly touched by your artistry-this will stay with me for a long time. 🙏✨
Kudos to my Favorite artist. I love you my brother! ♥️🫶♥️
💯 agree.. this is a soul touching song which will be saved in the heart forever ❤
❤
Wow...❤❤❤❤
❤
භාවනාවක්❤
❤
Aththatama marama lassana melody ekk saha marama lassana gayanayk.... Supiri
E music❤❤❤
❤
❤❤❤❤❤ හදවත සංස්පර්ශ කරන නිර්මාණයක් !! ❤❤❤❤❤
❤
favorite voice❤😌
totally addicted ❤
❤
Woww.❤❤❤❤
❤
වාව් ..... මචං ..💪💪 Congratulations ❤❤
❤
Supun brither❤
Yeah mann… vibes 👌🏾coach 🖤🍃🇱🇰🔝
❤
එක මරු .
❤
1 million ikmntm enna one 🖤
Wonderful song 💖💖💖🎉🎉🎉
❤
Wowwww, ❤
❤
හරිම ලස්සනයි ඒක. සුබ පැතුම් අතීත ගීතයට❤️💐
Perfect ❤ ඒ වගේම Location එකත් මාර ලස්සනයි..
❤
Eishie 😍♥️
Addicted❤
❤
Wow.❤
❤
What a soong❤️🥺 amazing
❤
Super combination ......lyrics and voice 💯💯💪
Lassanai ❤❤
වචනයෙන් කියන්න බැරි නොස්ටැල්ජියාවක් තියෙ... ❤❤
❤
හරිම ලස්සනයි. Melody is hypnotising ❤️
❤
Lassanai ❤
සඟවන් නුවන් කඳුලින් තෙමා
සැනහී බලන් තරු මල් සිනා
දිලෙනා තුරා හිරුගෙන් ගෙනා
සඳ සේ මවන් හසරැල් සදා
එන්න යං ඈත තුරුලේ වෙලී
අතීත ගීය ඇසෙනා තුරා
ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….
කතරේ පුරා සොයමි ඔබේ
ඇසෙනා තුරා ඇරයුම් හදේ
සුලඟේ එතී ඉගිලී ගියේ
ඒ ප්‍රාර්ථනා දුරකින් පෙනේ
ගීත වර්ණ රූප චායා මැවේ
ඈත මිරිඟුවෙන් ඈ ගෙනේ
ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….
අවසන් නොවේ ගීතේ මගේ
සසරේ සදා ඇසේ
ලංවී ඔබේ හද විල් තෙරේ
විඳිමී හද ගී රසේ
පාට දුන්න හීන විසිරී ගියේ
පාලු නූනු ලෝකේ මගේ
ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….
❤
wow!!! e voice ekanam gift ekak ayye 😍
❤
Congratulations brother ❤❤🎉 0:50
❤
ආදරණීයයි....❤❤❤
❤
ඇයි මං මෙච්චර පරක්කු වුනේ මේ සින්දුව අහන්න 🥺 මරු අයියේ ❤️ මැරෙන්න කලින් ඔයලගේ නාදගම බලන්න එනවා ඔයලා ඉස්සරා මේ සිංදු ටික හිතින් කිය කිය අහන්න තිබ්බනම් හොදටම ඇති. ආදරෙයි ❤🥺
❤
එනකල් බලන් හිටිය ලස්සනම සින්දුවක් ❤🎉
Wow nice ..❤️❤️❤️
❤
magical voice❤
🥺❤️ අනේ ඒක මාර ලස්සනයි.. 🤗
Great work Supun, Chalitha and Vishal ❤️
Best wishes for your future endeavors Chalitha ❤️
❤
❤
Wow, supun aiya ❤
❤
හිතුව වගේම සුපිරියක් ❤
Nice love sooong.... That i love.... ❤️
කතරේ පුරා සොයමි ඔබේ
ඇසෙනා තුරා ඇරයුම් හදේ
සුලඟේ එතී ඉගිලී ගියේ
ඒ ප්‍රාර්ථනා දුරකින් පෙනේ....❤
විදින්න පුලුවන් හිතට දැනෙන ගීත කරනවට ඔයාට පිං සුපුන්.මේක ඇත්තටම ෆර්ෆෙක්ට් සිංදුවක් ප්රාතිහාරීට විතරක් දෙවැනි වෙන.ඔයා හිත් සුවපත් කරන භාවනාවක් හැමදාම කියනවා වගේ.වාසනාවන්ත ආදරියක් ලැබිලා ජීවිතේ සුවෙන් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික.ජයම වේවා 💎❤️
❤
When supun releases a song, you know it's gonna be a banger ❤️
❤
මම මෙයාගේ හැම සින්දුවකටම කැමතී ගොඩක්.එයිනුත් රන් මුදුවක ගීතය මගේ fvrt..❤
❤
Superb excellent 🎉🎉❤❤
Aluth ekak enakam balan hitiye supiriyak ❤
❤
i feel it
🎧❤👍
❤
Dannema nathuwa supunge voice ekatath abbahi wela sinduwa👌❤️🙏🔥
❤
"සඳ සේ මවන් හසරැල් සදා"
I felt it❤
Vocals 🔥
❤
එන්න යං ඈත තුරුලේ වෙලී
අතීත ගීය ඇසෙනා තුරා
ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….
කතරේ පුරා සොයමි ඔබේ
ඇසෙනා තුරා ඇරයුම් හදේ
සුලඟේ එතී ඉගිලී ගියේ
ඒ ප්‍රාර්ථනා දුරකින් පෙනේ
මෙ ටිකනම් මාරම ව්දියට දැනෙනවා 🥺😢..
Corporate life එකෙන් මිදිලා අපේ හිත් සුවපත් කරන්න, අපි වෙනුවෙන් සිංදු කියන්න ආවට අනේක වාරයක්, මිලියන වාරයක් පින්.. thank you 🙏🙏.. ඒ decision එක ගැන ගොඩක්ම ගොඩක්ම සතුටු වෙන්න ❤❤.. This song should go trending definitely 🎉🎉
Super❤
❤
Very calm & relaxing song. Congratulations ❤😊
❤
❤❤❤❤wow❤❤❤❤
❤
Oh my god ! 😭♥️
❤
Favorite voice ❤❤❤❤
ROMEO literally you are supposed to be💘. Beautiful magical melody🔥🤘💜
❤
@@SupunPereraMusic 💜😊
💜✌
Wow 😍 back in Prathihari, Radhawani vibe 😍 well done aiya❤
❤
අයාචානා ගෙනා❤❤❤
❤
...Lovely song with beautiful lyrics... ❤❤❤
❤
ලස්සනයි ❤️❤️😍
Heart touching song
❤🎉 Gentle tune
This is really an another musical masterpiece ❤❤lyrics ,music &Supun's soulful voice made this creation magical &soulful ❤❤🎶🎧
❤
❤😮
❤
❤ nice lyrics and song ❤️😊
❤
අයියගේ සින්දුවලට හරිම ආසයි.🥹❤️
Fav singer 🫶
Lassanai me song ekath ❤️
❤
Eisheege lassana❤ Sinduwath lassanai godak😊
❤
ආයාචනා ❤️❤️❤️
හරිම ලස්සනයි
❤
Woooow❤️
❤
Supun ❤🙏
❤
Beautiful cinematography
Beautiful stuff supun awesome voice as always
Love it❤
This music and lyrics stolen my heart Aiyya ❤😊
Superb brother
❤