Naadha gama Heart Touching Sinhala Songs. dhanith | kanchana | dinesh | supun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2024
  • #naadhagama
    New sinhala heart touching song collection 2021
    subscribe to my channel on youtube / @bcpmusic
    Prathihari 00:00
    Thamarasa 03:58
    Danena thuru ma 07:02
    Radawani 10:55
    Udurawi 14:51
    Akikaru pem kathawak 18:09
    Sandaganawa 21:36
    ©BCP MUSIC

ความคิดเห็น • 255

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 3 ปีที่แล้ว +480

    මේවා අහන්නේ ටික දෙනයි. ඒ ටික දෙනා කොයිතරම් නම් වාසනාවන්තද මේ වගේ රසවින්දනයකට හුරු වෙන්න තරම්..❤️

  • @dewminibandara2365
    @dewminibandara2365 3 ปีที่แล้ว +64

    හිතට සැනසීමක් ලැබෙන මේවගේ සින්දු අහන ටික දෙනාට මාගෙ ප්‍රනාමය🤗

  • @madusankawijewardana3142
    @madusankawijewardana3142 2 ปีที่แล้ว +27

    මේ වගේ සිංදු පොදු ප්‍රවාහන සේවා වල දාන තරම් අපේ රටේ මිනිස්සු කවදා දියුණු වෙයිද?

    • @vandanaperera8858
      @vandanaperera8858 2 ปีที่แล้ว +3

      ඔව් ඒක නම් ඇත්ත.මහන්සි වෙලා ගෙදර එනකොට දාන ඒවට බස් එකෙං එලියට පනින්න හිතෙනවා 🙄

    • @rivinisankala3723
      @rivinisankala3723 2 ปีที่แล้ว

      @@vandanaperera8858 🤣

    • @kushalawickramasingha2304
      @kushalawickramasingha2304 ปีที่แล้ว

      Oya kiyna eka hari...hebei mehema deyak thiynawa..math kalin okama hithuwa ..oluwa ridenawa bus ekata giya wele idan..hebei mata kenek kiwwa ekata hethuwa.mata mathaka widiyta class ekaka sir kenek...dura bus wala godak durata godak sadda thiyana wegakari sindu daanne e driverta nidimatha kammeli kamak nethi wennalu..ethakota laga bus wala samanyen slow sindu daanne gaman hemin මන්දගාමී karannalu.meke aththa neththa man dan na..eka siyata siyak aththath nemei ..ek ahuwata passe hebei mata hithuna yamthak durakata aththa neda kiyla..

  • @thiwankafonseka7278
    @thiwankafonseka7278 ปีที่แล้ว +8

    මේ සිංදු මේ කටහඩවල් මාරම ඇබ්බැහියක් .. සිංදුවක් අහන්න හිතෙන හැම තප්පරේම මතකෙට එන්නේ මේ කටහඩවල් ♥️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +43

    අද කාලේ ඉන්න සුපිරිම ගායකයෝ ටිකක් තමා..

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว +1

      ❤️

  • @ranjithsamanthilaka7182
    @ranjithsamanthilaka7182 2 ปีที่แล้ว +36

    අහලා අහලාම හැම සින්දුවකම Lyrics ඔක්කොම මතකයි 😍 මේ සිංදු අහද්දි දැනෙන හැඟීම කියන්න වචනත් නෑ ❤️❤️

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 6 วันที่ผ่านมา +2

    Great collection ❤❤❤😮😮😮

  • @iduwarirathnayaka8647
    @iduwarirathnayaka8647 ปีที่แล้ว +11

    ඒ voice නම් භාවනාවක් , කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️🥰🥺 දින්නා.......❤️

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 3 ปีที่แล้ว +30

    Superb collection 👍 lv u නාදගම team & නාදගම 😘❤️😍

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 ปีที่แล้ว +7

    මේ සින්දු ටිකට එන්න හැමෝටම බෑ කියල හිතනව..
    මම නම් දෙමල ඉන්ග්ලිස් හින්දි සිංහල අලුත් පරන රැප් හැම එකක්ම වගේ අහනව.
    දැන් අවුරුද්දක දෙකක ඉඳන් චරිතගෙන් දනිත්ශ්‍රීගෙන් පටන්ගෙන මෙයාල ගාවටත් ආව...
    💖💖💖💖💖

  • @tharakalakshan6515
    @tharakalakshan6515 3 ปีที่แล้ว +50

    එකනම් සුපිරියක් අහ්...නිවි සැනසිල්ලේ අහන්න මරු....අද කාලේ ඉන්න සුපිරිම ගායකයෝ ටිකක් තමා..❤️😍

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว

      ❤️❤️

  • @nipunarathnayake301
    @nipunarathnayake301 2 ปีที่แล้ว +48

    ඒකාකාරී සන්ගීත රටාව වෙනස් කල දක්ෂ ගායක කණ්ඩායම ක් ජය වේවා 😊♥️

  • @oshanivihangana9086
    @oshanivihangana9086 2 ปีที่แล้ว +9

    හිතට වේදනාවක්😥 එන වෙලාවට මම අනිවාර්යයෙන්ම මෙ සින්දු🎶 ටික බලන්නෙ 👍
    හිතම බාවනාවක්😍🙂

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว

      ❤️❤️

  • @tharindumadusanka6358
    @tharindumadusanka6358 ปีที่แล้ว +2

    Man asama set eka . Datha dara song ekata pissu hadila wage ahanne .hamdama. ridma .dhanith sree.dinesh .supun.kanchana .love you all

  • @pawanitharushika1119
    @pawanitharushika1119 3 ปีที่แล้ว +40

    ඒ සින්දු අහද්දි වෙනම ලෝකෙකට යනවා අහන් ඉන්න ආසාව වැඩි වෙනවා 🥰😍

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @geethanjaleerajaguru7402
    @geethanjaleerajaguru7402 2 ปีที่แล้ว +15

    දුකටත් අහනවා..😍😍
    සතුටටත් අහනවා...😍😍
    ඉඩක් ලැබෙන හැම වෙලාවෙම අහනවා.ඒ තරම් මිහිරි හඩවල් ටිකක් 😍😍🎼🎵🎶🎼🎧👈👌👌😌😌❤💕💕❤

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว +1

      ❤️

  • @thisansafernando4508
    @thisansafernando4508 3 ปีที่แล้ว +39

    ගොඩක් thank u මේ වගේ දෙකින් මිනිස්සුන්ගෙ හිත් සනසනවට 💖
    Nice song collection 🥀✨️❤

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      🙏❤️❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +2

    හරි ම රහට ගයන ගීතාවලියක්.
    🎶💖🎶නාදගම🎶💖🎶

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 2 ปีที่แล้ว +5

    Woow superb "නාදගම"❤️

  • @chamaliandrew2686
    @chamaliandrew2686 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ඔයාලගේ මේ සින්දු collection එක.... සුබ පතනවා ඉදිරි වැඩ වැඩකටයුතු වලට....🌹🌹🌹👍

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @ogeethbro4356
      @ogeethbro4356 3 ปีที่แล้ว

      @@BCPMUSIC kolti hode

  • @chaveenrupasinghe740
    @chaveenrupasinghe740 2 ปีที่แล้ว +11

    දිනේෂ් ගමගේ 🔥❤️ ආසම කෙනෙක්

  • @seneshdinunajaya279
    @seneshdinunajaya279 3 ปีที่แล้ว +7

    adarei palenna..

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @sachinthanadiwyanjali9225
    @sachinthanadiwyanjali9225 2 ปีที่แล้ว +1

    Hadawathe thiyena githa tikak niyamayi hoda collection 1k

  • @thaksalalochani7593
    @thaksalalochani7593 ปีที่แล้ว +4

    මන් විතරද මේවට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️✨😇

  • @tharushinavodyajayasekara907
    @tharushinavodyajayasekara907 2 ปีที่แล้ว +2

    Best best best singers in Sri lanka..... Apita ape daruwan adambaren kiyann puluwan singersla... Thanks oyala nisa Adana song ahala EPA wela hitiya apita hithata bhawanawak wage songs list ekak genawat

  • @thilankakavindagamage5029
    @thilankakavindagamage5029 2 ปีที่แล้ว +7

    නාදගම ❤💖

  • @menulganege7032
    @menulganege7032 3 ปีที่แล้ว +7

    130 like me 👍good song very beautiful😍😍

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      🙏❤️❤️

  • @kavindudeshan2474
    @kavindudeshan2474 ปีที่แล้ว +2

    මේ ගොල්ලෝ ලස්සනයි කරන වැඩ ඔක්කොම ❤❤❤

  • @zeenaroshan8825
    @zeenaroshan8825 2 ปีที่แล้ว +1

    Dinesh Gamage ❤️ asama singer kenek dang nam.. best of luck bro....❤️

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 3 ปีที่แล้ว +4

    Naadhagamata hamadamath adarei 😍 😘❤️

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว

      ❤️❤️

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 2 ปีที่แล้ว +5

    එකකට එකක් නොදෙවෙනි පුදුමාකාර ලස්සන සිංදු එකතුවක්..❤❤❤

  • @senurikaveesha9314
    @senurikaveesha9314 3 ปีที่แล้ว +6

    Woow nadhagama ❤️❤️❤️❤️❤️

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @hchamali9624
    @hchamali9624 3 ปีที่แล้ว +22

    Lovely collection ❤🎧 නාදගම ❤️💫

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +2

      ❤️❤️

  • @HansiBhagya
    @HansiBhagya 3 ปีที่แล้ว +24

    Sri lankan best singers ...❤️

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @NT-hs4sz
    @NT-hs4sz 3 ปีที่แล้ว +11

    නාදගම😍

  • @Ishara-vc5ld
    @Ishara-vc5ld 2 ปีที่แล้ว +3

    පට්ට ❤️ ආසම group එකක් 😍😘😘

  • @k.gviduni7614
    @k.gviduni7614 2 ปีที่แล้ว +5

    මනෝපාරක් මේක නම්❤❤❤

  • @mronline3133
    @mronline3133 3 ปีที่แล้ว +6

    Thanks its lovely cillection..my heart is will go on

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 😍

  • @sharanga2683
    @sharanga2683 3 ปีที่แล้ว +3

    Supirima brand ekak naada gama. ❤

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว

      ❤️❤️

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 3 ปีที่แล้ว +5

    Hoyapu collection ekk patta thanks

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @praneepajayasinghe8217
    @praneepajayasinghe8217 2 ปีที่แล้ว +2

    Hitha niwena bhawanawak wge me voices...🥺❤

  • @kasunsamarasekara5189
    @kasunsamarasekara5189 11 หลายเดือนก่อน +1

    🍺 beer + 🚬 Smoke + හුදකලාව = Feeling ❤️❤️

  • @iduwarirathnayaka8647
    @iduwarirathnayaka8647 ปีที่แล้ว +1

    Music industry eke future eka........🥰❤️

  • @ninjashorts9078
    @ninjashorts9078 2 ปีที่แล้ว +5

    sri lanka's best singers i had ever seen

  • @shena_crick4649
    @shena_crick4649 ปีที่แล้ว +1

    මෙවා නම් බාවනාවක්💆‍♂‍❤💖

  • @ChathuAlex
    @ChathuAlex 3 ปีที่แล้ว +77

    Lagadeema maath denawa mage hadin me wage song ekakaak🤟🤟

  • @awishkanadun636
    @awishkanadun636 ปีที่แล้ว +1

    මේව සිංදු නෙවේ බන් ❣️

  • @azkruby3540
    @azkruby3540 2 ปีที่แล้ว +6

    😟nice song ❤️☺️මාරම නිදහසක් දැනෙන්නෙ😌❤️

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว

      ❤️❤️

  • @Besimple6435
    @Besimple6435 2 ปีที่แล้ว +1

    sudu set eka maru

  • @dulakshirathnayake525
    @dulakshirathnayake525 2 ปีที่แล้ว +95

    Light off🤗 +handfree🌝=feeling😍

  • @SakuniSandeepani
    @SakuniSandeepani ปีที่แล้ว +2

    Mnm asam song list tikk ❤️❤️

  • @kashinirashmika6718
    @kashinirashmika6718 2 ปีที่แล้ว +4

    🙇‍♀️මානසික සහනය.......🤗

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว

      ❤️❤️

  • @chinthaka959
    @chinthaka959 2 ปีที่แล้ว +3

    Nadagama is the best👌😍

  • @WinterBear22222
    @WinterBear22222 2 ปีที่แล้ว +4

    ❤❤

  • @smusic677
    @smusic677 5 วันที่ผ่านมา +1

    Me inne supun.

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි සිංදුව ඉදිරියටම යන්න සුභ පැතුම් සබ් කලා අපේ පැත්තටත් සෙට් වෙන්න යාලු 👍

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @SGTech320
    @SGTech320 2 ปีที่แล้ว +2

    වෙනමම ලෝකයක්😊

  • @geethanirenuka7689
    @geethanirenuka7689 2 ปีที่แล้ว +1

    Dinesh gamage wow u have nice voice♥️♥️♥️♥️🥰🥰🥰

  • @virashasandakelumgunasekar1823
    @virashasandakelumgunasekar1823 3 ปีที่แล้ว +4

    සුපිරි♥

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @btslovers2290
    @btslovers2290 3 ปีที่แล้ว +6

    Beautiful💖💖💖💖

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +2

      Thank you❤️

  • @Unknown22544
    @Unknown22544 2 ปีที่แล้ว +2

    Naadhagama🎶🎶

  • @hewageshalika9573
    @hewageshalika9573 ปีที่แล้ว +1

    4denama super perfect voice ❤️😇

  • @ruentertainment7058
    @ruentertainment7058 2 ปีที่แล้ว +1

    Niyamai bro...

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว +1

      ❤️

  • @hirunikiriella9946
    @hirunikiriella9946 2 ปีที่แล้ว +1

    superb 😍👍👍

  • @shanlakmal4217
    @shanlakmal4217 2 ปีที่แล้ว +42

    Prathihari 00:00
    Thamarasa 03:58
    Danena thuru ma 07:02
    Radawani 10:55
    Udurawi 14:51
    Akikaru pem kathawak 18:09
    Sandaganawa 21:36

  • @senushikawya5033
    @senushikawya5033 3 ปีที่แล้ว +2

    waaww superb

  • @thilinithilinisagarika746
    @thilinithilinisagarika746 3 ปีที่แล้ว +7

    nadagama set eke kanchanath innwadaa

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      Innawa

  • @tharangijayatilake2246
    @tharangijayatilake2246 2 ปีที่แล้ว +7

    Looking forward for a live concert from you , team

  • @galeeshavihangi5598
    @galeeshavihangi5598 3 ปีที่แล้ว +5

    nice

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      Thank you

  • @ashenrm2136
    @ashenrm2136 3 ปีที่แล้ว +7

    Love this 💓💓

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @m.prarthana7510
    @m.prarthana7510 2 ปีที่แล้ว +3

    Superb ❤❤

  • @mandakini1882
    @mandakini1882 3 ปีที่แล้ว +5

    ❤️

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @mawaruna3446
    @mawaruna3446 2 ปีที่แล้ว +1

    Super...❤❤💖💖

  • @alokayawewa4711
    @alokayawewa4711 2 ปีที่แล้ว +3

    very good music

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว

      ❤️❤️

  • @Our3simplelifestylle
    @Our3simplelifestylle 3 ปีที่แล้ว +4

    It's really&fantastic ❤❤

  • @madaraekanayake3905
    @madaraekanayake3905 2 ปีที่แล้ว

    Wish you all the best "Nadagama"👍🌻

  • @pawanimalsha1252
    @pawanimalsha1252 3 ปีที่แล้ว +8

    නාදගම♥️

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @amalihiru1061
    @amalihiru1061 2 ปีที่แล้ว +1

    Superb ❤❤❤

  • @kavinda885
    @kavinda885 3 ปีที่แล้ว +4

    ❤️🤟

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @mobile-jy2yv
    @mobile-jy2yv 3 ปีที่แล้ว +13

    Nice song collection

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +3

      Thank you❤️

  • @thushinikaweetha3253
    @thushinikaweetha3253 2 ปีที่แล้ว +3

    🥺❤It's a really meditation ❤💖🎼

  • @asanthiwathsala8740
    @asanthiwathsala8740 2 ปีที่แล้ว +1

    best collection

  • @shashijayawardhana1034
    @shashijayawardhana1034 3 ปีที่แล้ว +11

    Healing power of these songs... ♥♥♥

  • @professionalgaming5039
    @professionalgaming5039 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @manjulasubashini2158
    @manjulasubashini2158 2 ปีที่แล้ว +9

    Voices are like musical instruments.

  • @loshenn9683
    @loshenn9683 2 ปีที่แล้ว

    Feeling oseme sonss well done for your fortune 💪best for luck . In my hart wishes ❤️❤️❤️

  • @production982
    @production982 2 ปีที่แล้ว +1

    Nice song 🤗♥️

  • @RoshiniWeerakoon-qw3oq
    @RoshiniWeerakoon-qw3oq 10 หลายเดือนก่อน +1

    My favorite ❤❤❤❤

  • @kaushalyasathsarani2508
    @kaushalyasathsarani2508 3 ปีที่แล้ว +5

    🤩💓💖

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @minolipathiranage5630
    @minolipathiranage5630 2 ปีที่แล้ว +1

    Woow ❤🔥

  • @nuwansuresh2235
    @nuwansuresh2235 11 หลายเดือนก่อน +1

    Nice

  • @chamudinawanjana8608
    @chamudinawanjana8608 3 ปีที่แล้ว +1

    👍 එල

  • @kalanithennakoon8179
    @kalanithennakoon8179 2 ปีที่แล้ว +6

    Soulful music 🎧❤️

  • @himalirangika6768
    @himalirangika6768 2 ปีที่แล้ว +2

    නාදගම❤️❤️❤️

  • @sandalibandara4547
    @sandalibandara4547 3 ปีที่แล้ว +3

    ❤❤💫🌟🔥

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @anuradhijayaneththi9748
    @anuradhijayaneththi9748 2 ปีที่แล้ว +4

    Nice.. Keep going ♥

    • @BCPMUSIC
      @BCPMUSIC  2 ปีที่แล้ว +1

      ❤️

  • @tharujayasinghe2033
    @tharujayasinghe2033 3 ปีที่แล้ว +6

    99

    • @BCPMUSIC
      @BCPMUSIC  3 ปีที่แล้ว +1

      ❤️

  • @dilinithilakarathne8486
    @dilinithilakarathne8486 2 ปีที่แล้ว +1

    Great Work

  • @kanchanaherath6153
    @kanchanaherath6153 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤