දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව) / Ambarella Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @DamayanthiWeerasingha-k7t
    @DamayanthiWeerasingha-k7t ปีที่แล้ว +1

    ඈබරැල්ලා කරිය මම හැදුවා හරිමරසයි ඹයා දාපු අල කරියත් හැදුවා ඒකත් නයමයි ඹයාට හොද හැකියාවක් තියෙනවා බුදු සරනයි

  • @Shanali-x1f8e
    @Shanali-x1f8e ปีที่แล้ว +1

    ඔයා දාන හැම වීඩියෝ එකක්ම මම අනිවාරෙන් බලනවා.අැත්තටම එ් දේවල් ගොඩක් වටිනවා.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ වටිනා කාලය මගේ video එකක් වෙනුවෙන් වැය කරනවට. එකතු වෙලා ඉන්න, ඉස්සරහට වෙනස්ම විදිහේ රසම රස කෑම වට්ටෝරු ගොඩාක් අරගෙන එන්නම්.තෙරුවන් සරණයි🙏

    • @Shanali-x1f8e
      @Shanali-x1f8e ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 ปีที่แล้ว

    Godak watina vedio ekak thanks

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඔයාගෙ වටිනා comment එකට ගොඩාක් ස්තූතියි ❤❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 ปีที่แล้ว

    Maru❤

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 ปีที่แล้ว

    Wathura tikak muhu kare nedda walandata demmata passe ? Nettam kohomada ochchara isma godak penne ?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      කැමතිනම් මම මේ කියලා දුන්න විදිහටම මේක හදලා බලන්න,එතකොට ඔයාටම තේරේවි කොහොමද මෙහෙම ඉස්ම එන්නේ කියලා.❤

  • @padminifernando2704
    @padminifernando2704 ปีที่แล้ว

  • @kaleichelvi8111
    @kaleichelvi8111 9 หลายเดือนก่อน

    Abarella eka thambeida වතුර daane nathi nisa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      හොඳට තැම්බෙනවා dear .

  • @carmenwickramasinghe5995
    @carmenwickramasinghe5995 ปีที่แล้ว

    මමත් හැදුවා මේ ඇඹරැල්ල මාලුව..

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf ปีที่แล้ว

    Vinakiri dannama onida?

  • @anushuba1509
    @anushuba1509 ปีที่แล้ว

    👍👍👍😋😋😋

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 ปีที่แล้ว

    වතුර daanne nedda akke?

  • @fathmathahmed390
    @fathmathahmed390 ปีที่แล้ว

    Mamanam sini danne passe mokada ambarella thembenne parakku vena nisa