ඇඹරැල්ලා මෙහෙම හදලා බලන්න.. අම්මෝ රස - දවසම ගොඩ✔‍ 😍❤ Traditional Sisters 0777788110

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කවුරුත් කන්න ආස නොදන්න ගමේ ඇඹරැල්ලා කරිය හදමු
    Rupavahini නුගසෙවන 0777788110
    Welcome to Traditional Sisters ! In this video, we're diving into the heart of Sri Lankan cuisine with a step-by-step guide on how to make Sri Lankan June Plum Curry
    Ingredients:
    500g ambarella
    Onion - 1
    Green Chille 2
    Garlic 3 Pods
    Ginger
    Curry leaves
    Salt
    Connect with us:
    Ticktok:
    / traditionalsisters
    Facebook:
    / traditionals. .
    Music By - ©traditional sisters
    &
    Music provided by TH-cam Audio Library
    Music: Lotus Pond by Aakash Gandhi
    Music: I Don't Want To Do This Without You by Chris Zabriskie
    | SUBSCRIBE | LIKE | SHARE |
    traditional sisters
    乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
    #ambarella #ambarellacurry #traditionalsisters #srilankanfoodie #PreservingFlavors #CondimentCreation #FoodieFavorites #FlavorfulPickle #TastyPreserves #CookingWithLove #PickleLovers #EggplantChiliCombo #DIYPickling #SavorTheSpice #HomeChefCreations #PickleMagic #DeliciousPreservation #CondimentCrafting #PicklingInspiration
    #TraditionalCooking
    #SpicyFishCurry
    #AuthenticSriLankan
    #CurryLovers
    #HomeCookedFood
    #CookingTutorial
    #FlavorsOfCeylon
    #SriLankanSpices
    #SeafoodDelight
    #HomemadeCuisine
    #CulinaryJourney
    #FishRecipes
    #villagecooking #srilankanfood #garlicrice #easyrecipes #villagecooking #traditionalsisters #village_food #villagevlog #villagefood #village​​​​​ #villagelife​​​​​ #villagefood​​​​​ ​​​​​#countryfood​​​​​ #dessert​​​ #srilankancooking #veggarlicfriedrice #satisfyingvideos
    Keywords -
    grandma menu,village food,grandma cooking,cooking videos,food recipe,traditional cooking,asian food,ambarella,ambarella curry,ambarella recipe,ambarella curry sinhala,ambarella maluwa,ambarella maluwa recipe,ambarella curry recipe in sinhala,ambarella curry recipe,ambarella curry sri lanka,sri lankan ambarella curry,ambarella fruit,ambarella fruit curry,how to make ambarella curry
    ambarella curry
    ambarella curry recipe
    abaralla
    ambarella maluwa

ความคิดเห็น • 126

  • @InomiPilippenge
    @InomiPilippenge 6 หลายเดือนก่อน +4

    Mat haduwa Mara rasayi😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම මාර රසයි

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 9 หลายเดือนก่อน +5

    ඇත්තමයි සුදු දුවේ අපි වයසින් මුහුකුරා ගිය අය වෙලත් දැනගෙන හිටියේ නෑ දුවගේ මේ ක්‍රම වේදයන් සතුටුයි දූ පැටියෝ තව තවත් ඉදිරියට මෙවැනි වටිනා දේ තරුණ දූ පුතුන් ට කියාදි සතුටක් ලබන්න 2024 වර්ශය සැපෙන් පිරුන ජයග්‍රාහී වසරක් වේවා!! බුදුසරණයි

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤❤❤ ඔබතුමියටත් නීරොගිමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!

  • @hasangiWijesinghe-zj6iu
    @hasangiWijesinghe-zj6iu 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා. සුභ අනාගතයක් සහෝදරී❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      හාක්කෙ කොහොමද ඔයත් වෙලාවක එන්න අපිව බලන්න

  • @Chathuradilshan36
    @Chathuradilshan36 19 วันที่ผ่านมา +1

    මරු අනේ බලන්න බලන්න ආස වෙන විදිහට නියමෙට කියලා දෙනවා අක්කි ඔයා ❤️🥰🥰 ආදරෙයි හොදේ 🫂

    • @TraditionalSisters
      @TraditionalSisters  18 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට 🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  15 วันที่ผ่านมา

      ඔයාගේ කමෙන්ටට ස්තුතියි! ❤️🥰 ඔයාගේ ආදරය සහ සතුට අපිට විශේෂයි! 🫂

  • @AhasnaDahamyouth
    @AhasnaDahamyouth 9 หลายเดือนก่อน +2

    Harima lassana katahadak

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰

  • @PrageethIndika-u9z
    @PrageethIndika-u9z 9 หลายเดือนก่อน +5

    ඔයා දිහා බලං ඉන්නකොට හොද්ද හදන හැටි බලන්න අමතක වෙන එක තමා මටනම් ප්‍රශ්නෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      හොද අඩිය අල්ලයි වගේ 😀

  • @D.H.M-o1e
    @D.H.M-o1e 9 หลายเดือนก่อน +1

    Superb!. Thanks a lot.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      So nice of you. Have a good day ! 🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน +1

    Godak rasapatai.anivaryenma hadanawa.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      Ow hadala balana . Photo ekakuth ewanna whatup 0777788110

  • @Chamilasisirakumara
    @Chamilasisirakumara หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූතියි ස්තුතියි මාත් හැදුව🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස් බෙදා කීවට ❤ ජයවේවා ❤ 🙏

  • @TraditionalSisters
    @TraditionalSisters  8 หลายเดือนก่อน +5

    කන්න කැමති අය ඉන්නවද ? කාටද ඔ්නේ ? ☺

    • @kumarisitha5161
      @kumarisitha5161 8 หลายเดือนก่อน

      මටත් දෙන්න දුවේ

  • @cookingwithkf
    @cookingwithkf 9 หลายเดือนก่อน +1

    This plums curry looks really tasty 😋

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      Thanks so much! It's a family recipe that never fails to hit the spot. If you ever decide to give it a try, I hope it turns out as delicious as it looks! 😊🍲 #PlumCurryMagic #juneplumcurry

  • @rukmandfernando9128
    @rukmandfernando9128 9 หลายเดือนก่อน +1

    You have a beautiful voice and superb facial expressions. I love June plums and thanks for the recipe for a nice curry. I have just received some June plums chutney from Sri Lanka. Most of these programs are directed towards foreign audiences and Western viewers. Personal HYGIENE is paramount importance in Western cooking. I applaud you for wearing gloves besides it protects your hands. Thank you for the video.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      Thank you so much, @rukmandfernando9128! I'm thrilled you enjoyed the video and the June plums curry recipe. How awesome that you got some chutney from Sri Lanka! 🌏 Your kind words about my voice and facial expressions made my day. And I totally agree-personal hygiene is crucial, and wearing gloves not only protects but also ensures a clean cooking process. Much appreciated for noticing! Happy cooking with your June plums chutney, and feel free to share any culinary adventures you embark on. 🍲👩‍🍳

    • @rukmandfernando9128
      @rukmandfernando9128 9 หลายเดือนก่อน +1

      @@TraditionalSisters Hey do you think I could make an APPLE curry this way because I have 3 apple trees in my garden and this year they are full of apples. Just a thought ???

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      You can also make an APPLE curry in this way. I have made Green apple curry 🤗

    • @rukmandfernando9128
      @rukmandfernando9128 9 หลายเดือนก่อน +1

      @@TraditionalSisters Yes one of my trees are GREEN APPLES. Thanks. TC.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ill show you soon how to make dear. ❤@@rukmandfernando9128

  • @pathirageperera9990
    @pathirageperera9990 9 หลายเดือนก่อน +1

    Wow! අලුත් අවුරුද්දෙ ඉස්ස ඉස්සෙල්ලාම මම ආසම කෑමක් 😊
    Good girl ❤
    May successful future 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ආ කොහොමද අවුරුද්ද ඉස්සෙල්ලම කෑම ඉතින් දවසක ඇවිල්ලා කාලයන්ට එන්න. සුභ අලුත් අවුරුද්දක්. දිගටම කමෙන්ට් දාන්න 🤗

    • @pathirageperera9990
      @pathirageperera9990 9 หลายเดือนก่อน

      හොදින් ඉන්නව ☺️
      වෙලාවක සෙට් වෙමු.
      අපි ඉතින් ඔයාලගෙ ප්‍රේක්ශක ජනතාවනෙ.
      ඉස්සරහට යමු උත්සාහයෙන් තව
      ❤️👍💪

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 9 หลายเดือนก่อน +2

    චේතනා දවේ,ඔයාගෙ රසම රස ඇඹරැල්ල මාලුව දැක්කම බඩ ලිරෙනව.චූටි දුවගෙ ලස්සන එක්ක බලාගන හිටියම ආසාවෙ බැහැ. ඇත්තටම දුවේ ඔයානම් හරි ලස්සන දරුවෙක්.ඔයාගෙ දෙමව්පපියෝ කොයිතරම් වාසනාවන්තද.ලස්සන වැඩකැලි දානගමන් ලස්සන හිනාවකින් මේවගේ දෙයක් කරනකොට ඒකෙ වටිනාකම වැඩියි.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි උපාලි මහත්මයා. ලස්සන කමෙන්ට් සරන් එනවා ඒ වගේම ඒ කමෙන්ට්ස් නිසා තව තවත් ධෛර්යමත් වෙනවා. ඔබතුමා කොයි පලාතෙද ?

    • @upalisamarasinghe7827
      @upalisamarasinghe7827 9 หลายเดือนก่อน

      චේතනා දුවේ මම ඉන්නෙ ඔසිට්‍රේලියාවේ,මෙල්බන් නුවර.

  • @dumindanethu808
    @dumindanethu808 9 หลายเดือนก่อน +2

    දැහැමි❤️❤️

  • @christoferanthony2254
    @christoferanthony2254 9 หลายเดือนก่อน +3

    🇮🇳🙏 AYUBOWAN 🙏🇱🇰🎉🌹🎉 God bless you 🎉❤

  • @III-hx8es
    @III-hx8es 7 หลายเดือนก่อน +1

    Mn meka heduwa godak rasai ....ada thun weni dawata hadanne

  • @kumuduiresha4763
    @kumuduiresha4763 8 หลายเดือนก่อน +1

    You have nice voice..as a rado programme❤

  • @rameshindunil3758
    @rameshindunil3758 7 หลายเดือนก่อน +1

    වැඩේ ලස්සනයි ❤🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @Thara889
    @Thara889 7 หลายเดือนก่อน +1

    මට කියනවද ඇඹරැල්ලා තම්බලා උයන්නේ ඇයි කියලා oya godak lassni darling ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤❤🥰තම්බපුවහම පොත් ඉවත් කරගන්න පහසුයි

  • @kasundananjaya1362
    @kasundananjaya1362 9 หลายเดือนก่อน +1

    ❤❤❤ සුපිරි ....

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අය්යා ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      දවසක ඇවිල්ලා යන්න එන්න. 🥰

  • @RohanaNishantha-v8f
    @RohanaNishantha-v8f 2 หลายเดือนก่อน +1

    Wow

  • @roshiniMadhumali
    @roshiniMadhumali 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

    • @TraditionalSisters
      @TraditionalSisters  2 วันที่ผ่านมา

      තෙරුවන් සරනයී ❤️❤️

  • @usdkumarikumari3660
    @usdkumarikumari3660 9 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාම වගේම සතුටෙන් ඉන්න බුදු සරනයි මැණික ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අක්කා . අක්කා කොහේ ඉදන්ද ? බොහොම ස්තූතියි අපිත් එක්ක ඉන්න දිගටම. 🤗🥰

    • @usdkumarikumari3660
      @usdkumarikumari3660 9 หลายเดือนก่อน

      මං යාපනය අමි කැප් එකේ.ඉන්න මැණික හැම නිමාඩුවකටම ඔයා හදන දෙවල් හදනවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි හැමදාම ❤❤❤

  • @supunnirmal3297
    @supunnirmal3297 9 หลายเดือนก่อน +1

    Niyamaiii nangiii ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      කොහොමද 🥰🥰🥰🤗❤️

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s 9 หลายเดือนก่อน +1

    Nice Cooking...

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    නියමයි ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤

  • @sivalingampirabakaran9589
    @sivalingampirabakaran9589 9 หลายเดือนก่อน +1

    Wow its like a baby potatoes. Delicious curry super guys. The way you cooking always natural and healthy food. Beautiful background and natural place.I like your quality of video, background music and clearly voice over.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      Thanks a bunch for your lovely comment! I'm thrilled you enjoyed the June plums curry-it's like a little surprise in every bite. Your kind words about the natural and healthy approach mean a lot. I try to create a wholesome experience, from the recipe to the surroundings. Your appreciation for the video quality, background music, and voiceover encourages me to keep bringing more delicious content your way. Stay tuned for more culinary adventures! 🌿🍲 ❤️

    • @sivalingampirabakaran9589
      @sivalingampirabakaran9589 9 หลายเดือนก่อน

      Good content of video and quality of the clips always very fast reach to the viewers.You guys done always good job.Keep rocking guys.

  • @Sweettooth-uq6yb
    @Sweettooth-uq6yb 8 หลายเดือนก่อน +1

    Yummy recipe ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      Thank you dear . Also you made delicious recipes ❤️

  • @CreatureCinemakulathunga
    @CreatureCinemakulathunga 8 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉

  • @JayasinhaWijethilaka-sc1lf
    @JayasinhaWijethilaka-sc1lf 9 หลายเดือนก่อน +1

    ලැබූ 2024 ඔබ ඇතුළු පව්ලේ සැමට බාදක වලින් තොර සියලු සිතුම් පැතුම් ඉටුවී යහපත් වසරක් වේවා 🙏මම ආසම කෑමක් දකිද්දීම ආස හිතුන හැමදාම අලුත් අලුත් දේ බෙදා දෙන ඔබ කොයි පළාතෙද තෙරුවන් සරණයි 🙏💚💚

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ඔබටත් 2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. සීතාවක

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      🥰🥰👍

  • @_VISHUDDHA
    @_VISHUDDHA 6 หลายเดือนก่อน +2

    🥰❤👌😋😋😋

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi 9 หลายเดือนก่อน +1

    අායුබෝවන්, තෙරුවන් සරණයි
    💐💐💐

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ආයුබෝවන් 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙂

  • @PabodaHansani-r3x
    @PabodaHansani-r3x 9 หลายเดือนก่อน +1

    ❤👌

  • @RuwanKumara-qe6dq
    @RuwanKumara-qe6dq 5 หลายเดือนก่อน

    Niyamai akka 👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @ndpdml6763
    @ndpdml6763 4 หลายเดือนก่อน

    Looking delicious 😋 ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      Thank you 🥰🥰

    • @ndpdml6763
      @ndpdml6763 4 หลายเดือนก่อน

      @@TraditionalSisters ❤️😘

  • @anjanainduwara4305
    @anjanainduwara4305 9 หลายเดือนก่อน +1

  • @kaveeonline690
    @kaveeonline690 9 หลายเดือนก่อน +1

    😍😍😍

  • @nayananamalee6167
    @nayananamalee6167 8 หลายเดือนก่อน +1

    🥰

  • @janu5077
    @janu5077 9 หลายเดือนก่อน +1

    உங்கள் video எல்லாம் சிறப்பாக இருக்கும்

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      மிக்க நன்றி ❤❤❤

  • @dewmiradinsa9010
    @dewmiradinsa9010 3 หลายเดือนก่อน

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @SenapSilva
    @SenapSilva หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 5 หลายเดือนก่อน

    නැට්⁣ට ළඟින් වැඩියෙන් කැපුවෙ ඇයි කියල කිව්වෙ නෑනේ?

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      thembala lela ain karanna puluwan nisa

  • @chandilayanal798
    @chandilayanal798 9 หลายเดือนก่อน +1

    🥀🥀

  • @asankachandrapriya7618
    @asankachandrapriya7618 9 หลายเดือนก่อน +2

    කොහොමද ඔයට මැනිකේ ❤❤❤ අදුන ගත්තද මාව

  • @FtheFf
    @FtheFf 8 หลายเดือนก่อน

    Galawus ake thiyena awa wisha okkom oya hadapu maluwe neda

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      Ne ayya. Me cooking Glous. "nitrile cooking gloves" mewage kudu helaneth nehe , visath nehe

  • @kavindamahes5912
    @kavindamahes5912 7 หลายเดือนก่อน

    Mat ada hadanw akki❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      හදලා බලන්න හරිම රසයි. ❤️❤️❤️🥰

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 9 หลายเดือนก่อน +1

    you so beaut❤

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 หลายเดือนก่อน +1

    Ammo gastrek

  • @indikaruwankumara665
    @indikaruwankumara665 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💰💰💰

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 หลายเดือนก่อน +1

    Bat abarella rasa nae

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ne rasai mama hadapu vidiyata hadanna

  • @FtheFf
    @FtheFf 8 หลายเดือนก่อน

    Ai oya suddiyeka galus dagena uyanne

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      මේවා ඉවුම් පිහුම් කටයුතු වලදී බාවිතා කරන ග්ලවුස්, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ ඒ අතර පිරිසිදු කමත් එක අරමුණක් 🙂. ස්තුතියි ❤️

  • @AnuradaJagathsanjeewa
    @AnuradaJagathsanjeewa 2 หลายเดือนก่อน +1

    Wada vadee ithin onawata vada

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      එහෙනම් ඊළඟ පාර දාන්නැතුව ඉන්නවා. ❤️❤️👍

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv หลายเดือนก่อน

    Oya kiyanava amma hadanava vage 😂😂😂😂akai glaws dala atha penvanne balannako anoma madam ahenam international’s level akak nedda