ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Panata Namak | පණට නමක් | Manej Sanjaya | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Presenting romantic music video "#PanataNamak" sung by singer - #ManejSanjaya .
    The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
    Dial Now...
    For Download " #PanataNamak " song as your RingIn Tone..
    ☎Dialog - 875284378
    ☎Mobitel - 74740347
    ☎Hutch - 369415058
    ☎Airtel - 8880086574
    ▶ Spotify - open.spotify.c...
    ▶ Apple Music - / panata-namak-single
    ▶Song Name : Panata Namak
    ▶Artist : #ManejSanjaya
    ▶Lyrics : Prasanna Kumara Dammalage
    ▶Music : Hashan Thilina
    ▶Video Director : Thiwanka Mihiran
    ▶Production: Evoke Music
    Lyrics ✍️
    තේරෙනා දවසක මේ ආදරේ ගැන
    දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
    පාරනා මතකය මුළු ජීවිතේටම
    නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්
    යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
    නොවේ කවදාකවත් බාදා මගෙන්
    මොනව ලැබගන්ද මං නවතා බලෙන්
    පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
    කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
    ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
    අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...

ความคิดเห็น • 6K

  • @evokelk
    @evokelk  4 หลายเดือนก่อน +20

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @Sandunafree1
    @Sandunafree1 3 ปีที่แล้ว +477

    මනේජ් හින්දයි බලන්නේ.. අද පැරදුනේ නෑ බන් උබ.. අද තමයි දින්නේ....🙏❤️

    • @chamodilakshika1571
      @chamodilakshika1571 3 ปีที่แล้ว +3

      Aniwa

    • @namalchathuranga6569
      @namalchathuranga6569 3 ปีที่แล้ว +2

      ow..

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💯🔥💯🎵රූ සරා 🎵භාතිය..සන්තුෂ් 💯💯🔥ඩාන්ස් කවර් එක අැවිත් බලලා හොද නරක කියන්න 🔥💯💯th-cam.com/video/PpyxoBoVfEk/w-d-xo.html

    • @nelsanweerasinha6750
      @nelsanweerasinha6750 3 ปีที่แล้ว +1

      Super

    • @tdgaming806
      @tdgaming806 3 ปีที่แล้ว +1

      Puke

  • @gsan9117
    @gsan9117 ปีที่แล้ว +398

    "ජානු" එකේ නිත්‍යයි❤ නාරද යි දැකල, ආයෙ මේ සිංදුව බලන්න ආව තවත් අය ඉන්නවද ... ?

    • @Tehanishenaya-mg2tu
      @Tehanishenaya-mg2tu ปีที่แล้ว +3

      මමත් 😁

    • @chandrikachandrika8598
      @chandrikachandrika8598 ปีที่แล้ว +2

      Ana ou math ahama tama a danna dakala balwa

    • @tharu693
      @tharu693 ปีที่แล้ว +7

      සිංදුව කලින් බලලා තිබුනට දැන්නෙ දැක්කෙ නාරද කියලා...

    • @user-fe6vz2eg2l
      @user-fe6vz2eg2l ปีที่แล้ว

      Hmm

    • @shenu566
      @shenu566 11 หลายเดือนก่อน

      Hehe

  • @sisurujayanada9729
    @sisurujayanada9729 3 ปีที่แล้ว +194

    මේ සින්දුවට කැමති කට්ටිය මේ පැත්තට.💕මේ සින්දුවට දිනෙන් දින ජයෙන් ජයම වේවා💕💞❤❤❤

    • @chandikasiromi2487
      @chandikasiromi2487 ปีที่แล้ว +2

      💜💜💜

    • @ajithdeepal8904
      @ajithdeepal8904 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤😍😍😍

    • @nilushamalkanthi4145
      @nilushamalkanthi4145 6 หลายเดือนก่อน

      Mee ekata vitarak neme Manoj aiyaget hama song ekakata a mam mara. Asai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @BlackRose-zh5gb
      @BlackRose-zh5gb 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KaveeshaNethmi-et9bs
      @KaveeshaNethmi-et9bs หลายเดือนก่อน

      ❤❤❤

  • @Sha-xy8nm
    @Sha-xy8nm 3 ปีที่แล้ว +76

    තේරනා දවසක මේ ආදරේ ගැන
    දොස් නගයි ඔබ හට ඔබගේම් ඔය හිත
    පාරනා මතකය මුළු ජීවින්ටම
    නැවතූනන් මා ළඟ අපෙගේ නොවේ අප
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    පණට නමක් - දෙනවා නම්
    ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් - නැවතීමක්
    තීරණ ඔබ පිළිගනම්
    පණට නමක් - දෙනවා නම්
    ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් - නැවතීමක්
    තීරණ ඔබ පිළිගනම්
    යන්න ඕනෙම නම් දුර මා කෙරෙන්
    නොවේ කවදාකවත් බාදා මගෙන්
    මොනව ලැබගන්ද මං නවතා බලෙන්
    පැතුවේ ප්රේමය නම් මෙතුවක් ඔබෙන්
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    පණට නමක් - දෙනවා නම්
    ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් - නැවතීමක්
    තීරණ ඔබ පිළිගනම්
    පණට නමක් - දෙනවා නම්
    ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් - නැවතීමක්
    තීරණ ඔබ පිළිගනම්
    සගවගන්තට රිදුම් පිට ලෝකයෙන්
    කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
    ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
    අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
    හිමි වුනත් - මට නැනන්
    හිත වෙනතක් සෙව්වේ නෑ.
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    පණට නමක් - දෙනවා නම්
    ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් - නැවතීමක්
    තීරණ ඔබ පිළිගනම්
    පණට නමක් - දෙනවා නම්
    ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් - නැවතීමක්
    තීරණ ඔබ පිළිගනම්

  • @sashikalorem4021
    @sashikalorem4021 3 ปีที่แล้ว +1320

    පණට නමක්..ඔබ⁣ට බරායි❤️

    • @angelscart
      @angelscart 3 ปีที่แล้ว +10

      💙💙

    • @waruniranjala
      @waruniranjala 3 ปีที่แล้ว +17

      Niyamai aiya song eka❤️.lassanai

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว +11

      Matath sp ekak denna yalu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakeproduction7916
      @lakeproduction7916 3 ปีที่แล้ว +17

      සුපිරියි අය්යේ

    • @dasunmadusankaofficial
      @dasunmadusankaofficial 3 ปีที่แล้ว +18

      ජයවේවා මනේජ් අයියෙ බුදුසරණයි 😍❤️

  • @sithuminakasun294
    @sithuminakasun294 3 ปีที่แล้ว +455

    නයෝමි අක්කගෙ ඇක්ටින් සුපිරී ඈ♥️♥️♥️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +743

    පණට නම 2 බලල ආයිමත් පණට නමක් එක බලන්න ආවෙ...🧡

  • @sha-447
    @sha-447 ปีที่แล้ว +79

    නිත්‍යායි නාරදයි ගැළපෙනවා❤

    • @user-KLM53
      @user-KLM53 11 หลายเดือนก่อน

      හටියට මායි ඔයයි වගෙ 🥲

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน +1

      👌 ඔව්

    • @Whitetiger610
      @Whitetiger610 7 หลายเดือนก่อน +1

      Un denna newei me 😒

  • @lakshanisenadera5116
    @lakshanisenadera5116 3 ปีที่แล้ว +737

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, කෝ බලන්න 1M වලින් පස්සෙත් අහන අය

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +964

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @deshikanethsara9469
    @deshikanethsara9469 3 ปีที่แล้ว +199

    කට රිදෙනකම් උනත් කියපු එකම සිදුවනම් පණට නමක් ... ආදරෙයි මනේජ් අයියේ ... සතුටින් ඉන්න

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +72

    සහමරක් ජිවිත කතා වලට ලියවුනූ ආදරණිය ගීතය ❤ 🔥

  • @IndunilTV1
    @IndunilTV1 3 ปีที่แล้ว +1997

    Manej හින්දයි බලන්න ආවේ පට්ටයි ගායනය

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว +11

      Matath sp ekak denna yalu 🙏🙏🙏🙏🙏

    • @hsbsudda5255
      @hsbsudda5255 3 ปีที่แล้ว +12

      අපෙ පැත්තෙත් එන්න කට්ටිය th-cam.com/video/USe83XofU14/w-d-xo.html ( පනට නමක් ) විඩියෝව බලන්න

    • @priyankaragenimali8094
      @priyankaragenimali8094 3 ปีที่แล้ว +4

      Hm

    • @wanni-5982
      @wanni-5982 3 ปีที่แล้ว +4

      Manej sanjaya song
      th-cam.com/video/xVtxOxf_u-M/w-d-xo.html
      ❤️❤️❤️❤️

    • @wishwadanumgaweshakaya2192
      @wishwadanumgaweshakaya2192 3 ปีที่แล้ว +2

      th-cam.com/video/6yeQAt_xq9Q/w-d-xo.html

  • @imeshviranga3482
    @imeshviranga3482 3 ปีที่แล้ว +86

    හිරු ස්ටාර් අවසන් වටයෙ දකින්න ඉන්නවා අනිවාර්යයෙන්ම ❤ පට්ටම voice eka

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 3 ปีที่แล้ว

      මේක බලන්න ම ඕන එකක් 🙏 th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html " මහාමායාවරුනේ " new #Trending cover ❤️😍 | මේවා තමා Trending වෙන්න ඕන ❤️

  • @chanakalakshan8527
    @chanakalakshan8527 2 ปีที่แล้ว +122

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ best song❤️🤩

  • @savindusankalpa3758
    @savindusankalpa3758 3 ปีที่แล้ว +59

    මිලියන 10 නෙමෙයි 1 බිලියනේ පැන්නත් මේක අහනවා. ඒ තරමටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤👌

  • @Crash_world777
    @Crash_world777 3 ปีที่แล้ว +271

    ආයෙනම් බලන්නේ නෑ රෙද්දේ hiru star. මනේජ් අයියේ ඔයා කොහොමත් දිනල ඉවරයි. උන් ඕනකමින් තමයි අයියව කැපුවේ. අපි ආදරෙයි අයියට..😘❤️

    • @nadeetharanga5638
      @nadeetharanga5638 3 ปีที่แล้ว +5

      ඇත්තම තමයි.අයියගේ සින්දුව හරි ලස්සනයි.🤣🤣🤣

    • @majlinasaththar1871
      @majlinasaththar1871 3 ปีที่แล้ว +4

      😍😍

  • @krishankavinda7224
    @krishankavinda7224 3 ปีที่แล้ว +762

    දෙපාරකට වැඩිය ඇහුව අය මේ කොනට..........💗😘😘

  • @Shan_bro99
    @Shan_bro99 ปีที่แล้ว +45

    පාරනා මතකය මුලු ජීවිතේටම 2023 💔🥺🥀

  • @hasindumalshan5159
    @hasindumalshan5159 3 ปีที่แล้ว +29

    හිත කීතු වලට කැඩුනා අයීයේ සින්දුවට...ආදරෙයී අයියේ

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +263

    දක්ෂයා ඔබයි..අපේ හිරු තරුව මනේජ් අයියා වෙලා ඉවරයි..අද තරගයෙන් ඉවත් වුනත් ඔබගේ ගායන දිවිය අනාගතයේ දී ඉතාමත් ම සුභදායක වනවා නිසැකයි..💖💖💖💖

    • @ChanakaMahesh-gx9ic
      @ChanakaMahesh-gx9ic ปีที่แล้ว +2

      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤💔💔💔💔💔💔

    • @ChanakaMahesh-gx9ic
      @ChanakaMahesh-gx9ic ปีที่แล้ว +2

      ❤💔

  • @chathumax2342
    @chathumax2342 3 ปีที่แล้ว +166

    පට්ට ....කියන්න වචන නෑ බං
    මනේජ් වැඩ්ඩා බං මොකා මොනා කිව්වත් ඌ වැඩ්ඩා

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +18

    Lyrics -
    තේරෙනා දවසක මේ ආදරේ ගැන දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත...
    පාරනා මතකය මුලු ජීවිතේටම නැවතුනත් මා ලඟ අපගේ නොවේ අප...
    හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ...
    තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ...
    පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්.
    පෙමට නැතත් නැවතීමක් තීරනෙ ඔබෙ පිලි ගන්නම්....//
    යන්න ඕනේම නම් දුර මා කෙරෙන්..
    නොවේ කවදාකවත් බාදා මගෙන්..
    මොනව ලැබ ගන්ද මං නවතා බලෙන්..
    පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්..
    හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ...
    තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ...
    පනට නමක්....//
    සඟව ගත්තට රිදුම් පිට ලෝකයෙන්..
    කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්..
    ඔබට අවසන් උනත් වචනෙන් දෙකෙන්..
    අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්..
    හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ..
    තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ...
    පනට නමක්....//
    අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න 🙏🙏🙏

    • @spiderbat443
      @spiderbat443 3 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥🔥🔥

    • @ShehanMusic
      @ShehanMusic 2 ปีที่แล้ว +1

      බෑ😂😂

    • @lionart2020
      @lionart2020 2 ปีที่แล้ว

      @@ShehanMusic 😭😭😭

    • @hayoon._
      @hayoon._ 2 ปีที่แล้ว

      😭🙏🏻💔

  • @sohamdas2054
    @sohamdas2054 2 ปีที่แล้ว +102

    I am from India and I love this song 💞💞💞

    • @Ss-hk1qx
      @Ss-hk1qx ปีที่แล้ว +1

      watch "panata namak 2"

  • @slbusmaster7184
    @slbusmaster7184 3 ปีที่แล้ว +762

    මනේජ් අයියා ට අසා කට්ටිය like දාගෙන යන්න

    • @tharusharukshan9170
      @tharusharukshan9170 3 ปีที่แล้ว +2

      මං අස අයියා කෙනෙක් ඒයා ෙග් සිංදු ලස්සනයි

    • @pradhipmadhushanka7859
      @pradhipmadhushanka7859 3 ปีที่แล้ว +1

      Lassanai.godak.aiyapana.magee.godak.hoda.katahadak.hodada.ath.kellonata.mawawadak.na

    • @pradhipmadhushanka7859
      @pradhipmadhushanka7859 3 ปีที่แล้ว +1

      Aiya.lasssssssssssanai...😀😀

    • @chathurihansika4574
      @chathurihansika4574 3 ปีที่แล้ว +1

      Supiri ayya

    • @nipunikavindikithmini9074
      @nipunikavindikithmini9074 3 ปีที่แล้ว +1

      @@tharusharukshan9170 ptt patta lassanai sinduva

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +164

    මනේජ්ගෙ වෙඩිමෙන් පස්සෙ බලන්නෙ...
    සුබ මංගලම් මනේජ්..❤️

  • @lahirusandaruwan8864
    @lahirusandaruwan8864 3 ปีที่แล้ว +76

    ආදරය කියන්නෙ හරිම පවිත්‍ර පිරිසිදු හැගීමක්.එය කෙනෙක් තම පෙම්වතියට හෝ පෙම්වතාට දුරින් සිට ආදරය කිරිමකි.එය ලිංගිකත්වයෙන් කෙලෙවර වීම හරිම දුකයි.මලක් උනත් ලස්සනට පේන්නේ ගසේ තියන විටය.එය කැඩූ පසු පර වීම සිදු වේ.

    • @nipuni4677
      @nipuni4677 3 ปีที่แล้ว +4

      හරියටම හරි 👍

    • @manojmadhushanka7433
      @manojmadhushanka7433 3 ปีที่แล้ว +8

      කොල්ලෙක් වෙලත් හිතපු විදිය හරි හැඩයි

    • @sahans7316
      @sahans7316 3 ปีที่แล้ว +3

      Aniwa

    • @harshaniweerasinghe9997
      @harshaniweerasinghe9997 3 ปีที่แล้ว +3

      A very great thinking.Bs ts

    • @divyanamadini2597
      @divyanamadini2597 3 ปีที่แล้ว +4

      හිතුව විදියට ගරු කරනවා 👌❤

  • @madubashinisachini1290
    @madubashinisachini1290 3 ปีที่แล้ว +20

    පණට නමක් දෙනවානම්..ඒ ඔබමයි දිවුරන්නම්...❤️‍🔥😍

  • @sachininayanathara7711
    @sachininayanathara7711 3 ปีที่แล้ว +318

    මේ නිලිය නියමෙටම රගපානව සුපිරි 💕💕

  • @pabodliyanage.
    @pabodliyanage. 3 ปีที่แล้ว +127

    ට්‍රෙන්ඩින් 1 ගේමු..සිංදුවයි,වීඩියෝ එකයි 2ම සුපිරියි.❤️

  • @dewminimalsha163
    @dewminimalsha163 2 ปีที่แล้ว +12

    හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙවිිවෙිි නැ තනි වුනත් මතු වටත් එය වෙනසක් වෙන්නේ නැ ....... ලස්සනයි සින්දුව ......👍👍

  • @SeeshyaCat
    @SeeshyaCat 2 ปีที่แล้ว +25

    පනට නමක් නම් නියමඉ මාමේ මගේ ආදරනීය සුබ පැතුම් මාමගේ ඉදිරි වැඩ කටයුතු වලට 💕💕😍😍👍❤️‍🔥😊😊

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +224

    Hiru star එකේ final ඉන්නම ඕනේ අනිවාර්‍යෙන්ම❤️❤️❤😇😇

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 3 ปีที่แล้ว +247

    මනේජ් සන්ජය හිරු ස්ටාර් හරහා ලැබුනු ආදරයත් එක්ක ට්‍රෙන්ඩින් 1 වෙන්න ඕන මේ පාර හිරු ස්ටාර් වෙන්න ඕන

  • @JEXTER801
    @JEXTER801 4 หลายเดือนก่อน +5

    9.4M පැනලා බලන අය කෝ මේ කොනට❤️❤️

  • @videoworld8509
    @videoworld8509 3 ปีที่แล้ว +253

    පොරොන්දුවක් බලලා මෙකත් බලපු අය ඉන්නෝද❤️‍🔥

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +610

    2021 ත් අහන කට්ටිය කෝ බලන්න❤️😍

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith4533 3 ปีที่แล้ว +226

    හැම මල් සින්දුව කැත නෑ ♥️😍👌

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +15

      අඩෙ ඒක ඇත්ත. මමත් මල් සින්දු අහන්න කැමති නෑ. ඒත් මේක ලස්සනයි

    • @supuntharu2897
      @supuntharu2897 3 ปีที่แล้ว +4

      සිරා..

    • @slnimesh2044
      @slnimesh2044 3 ปีที่แล้ว

      Ubata varadilaneban

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      Meke wilapa thiya thiya adanne nahane bn ekai ... flute parata thamai mn nm asa

    • @cleopelawatta3794
      @cleopelawatta3794 ปีที่แล้ว

      sindhuva lassanai habai madhin panata namk kiyala ice kallak dhala malak newei

  • @prasadawickramasinghe6632
    @prasadawickramasinghe6632 3 ปีที่แล้ว +18

    සුපිරි අයියා හදවතට දැනෙන්න සිංදුව දීලා තියෙනවා ❤️❤️❤️

  • @eshannimsara5094
    @eshannimsara5094 3 ปีที่แล้ว +19

    ලස්සනයි මනෝජ්. ඔයාගේ තව song එනවන්න.😍😍😍😍😍😍 මම ඔයාගේ songs වලට ආදරෙයි මනෝජ්.

  • @niroshadilrukshi9559
    @niroshadilrukshi9559 3 ปีที่แล้ว +594

    සින්දුව අහන ගමන් කමෙන්ට් කියවන අය මේ පැත්තට 🤗🤗🤗

    • @dinethkaushal1632
      @dinethkaushal1632 3 ปีที่แล้ว

      th-cam.com/video/sHrn2eAmFtY/w-d-xo.html

    • @reverblk2101
      @reverblk2101 3 ปีที่แล้ว

      Man Obe Man [මං ඔබේ මං]: New Sinhala Songth-cam.com/video/Ay7RhjU_PWU/w-d-xo.html

    • @prasadipradeesha9248
      @prasadipradeesha9248 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e 3 ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @chathushchathush1953
      @chathushchathush1953 3 ปีที่แล้ว

      Ela

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 3 ปีที่แล้ว +120

    යන්න ඕනේමනම් දුර මා කෙරෙන් 👣
    නොවේ කවදාකවත් බාදා මගෙන් 🙌
    මොනවා ලැබ ගන්න මන් නවතා බලෙන්💔🇩🇪

    • @ireshakalhari8522
      @ireshakalhari8522 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @wathsalagamage5543
      @wathsalagamage5543 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍🙃

    • @dinethkaushal1632
      @dinethkaushal1632 3 ปีที่แล้ว

      th-cam.com/video/sHrn2eAmFtY/w-d-xo.html

    • @reverblk2101
      @reverblk2101 3 ปีที่แล้ว

      Man Obe Man [මං ඔබේ මං]: New Sinhala Songth-cam.com/video/Ay7RhjU_PWU/w-d-xo.html

    • @samanthapriyalal1954
      @samanthapriyalal1954 3 ปีที่แล้ว +1

      😢😢

  • @anomaherath6425
    @anomaherath6425 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ලස්සනයි අයියේ.........🤩🤩🤩

  • @sanjayajayaweera2324
    @sanjayajayaweera2324 3 ปีที่แล้ว +2

    ඇත්තටම මේක කෙටි චිත්‍රපටයක් වගේ..රූප රචනයේ Concept එක නියමයි ..ඒ වගේම හැම නලු නිලියකගෙම රගපෑම උපරිමයි.. ගායනය නම් කොහොමත් පට්ට..

  • @dehaonline8228
    @dehaonline8228 3 ปีที่แล้ว +133

    1M ගහමු.
    ඒ මනුස්සකම තියන මනෙජ් අයියා වෙනුවෙන් ❤️❤️🔥

    • @yasodharayasodhara1821
      @yasodharayasodhara1821 3 ปีที่แล้ว +1

      අපිට තවත් අර්ථවත් ගීතයක් . "මව් පිය සෙනෙහෙ" th-cam.com/video/L0iPsyHP5BQ/w-d-xo.html ඔයාලත් SUBSCRIBE කරලා එකතු වෙන්න. මේ චුටි දුවගේ දක්ෂතා අගය කරන්න

    • @chamilaweerasinghe3814
      @chamilaweerasinghe3814 3 ปีที่แล้ว

      👍

    • @musicwavecreations9672
      @musicwavecreations9672 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් ඇවිත් බලන්න යාලුවනේ....❤️
      තාම පටන් ගත්ත විතරයි
      Support එකක් දෙන්න යාලුවනේ
      ස්තූතිය හැමෝටම....❤️

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 3 ปีที่แล้ว

      th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html " මහාමායාවරුනේ " new #Trending cover ❤️😍 | මේවා තමා Trending වෙන්න ඕන ❤️

  • @djmihira411
    @djmihira411 3 ปีที่แล้ว +149

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ මහත්තයො ❤️

  • @strangerstef9202
    @strangerstef9202 2 ปีที่แล้ว +4

    අයියගෙ මේ සින්දුවයි,මනාලයි එකයී,උපමාවක් කලොත් සින්දුවටයී පට්ටම ආසයී.අයියගෙ කටහඬ සුපිරි..ආදරෙයී එකෙන්ම.!❤

  • @evidentremix2080
    @evidentremix2080 3 ปีที่แล้ว +8

    vishual අතරින් දැකපු හොඳම vishual එක මේක තමයි (එල👍)

  • @julangakaveen2815
    @julangakaveen2815 3 ปีที่แล้ว +200

    මල් සිංදුවක් උනත් පට්ටම ලස්සනක් බන් තියෙන්නෙ🥺🎶❤️💆🏻‍♂️

    • @cutegirlslover1389
      @cutegirlslover1389 3 ปีที่แล้ว +4

      මල්.මල්..මල්..

    • @reverblk2101
      @reverblk2101 3 ปีที่แล้ว +1

      Man Obe Man [මං ඔබේ මං]: New Sinhala Songth-cam.com/video/Ay7RhjU_PWU/w-d-xo.html

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว +39

    Hiru star එකේ aniwa Vote එකත් දෙමු අපේ සොඳුරු ලයාන්විතයාට❤️❤️ මනෙජ් සංජය අයියට 😍

  • @sanjaya20008
    @sanjaya20008 3 ปีที่แล้ว +5

    Thanks මගේ යාලුවෝ හැමෝටම ආදරෙයි❤️🤟

  • @shanika4251
    @shanika4251 ปีที่แล้ว +2

    මේ සින්දුව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ😍❤️ එක පාරට වඩා බලපු අය මේ කොනට😍❤️

  • @gaweshbodana5805
    @gaweshbodana5805 3 ปีที่แล้ว +75

    හරි හොඳ කොල්ලා මනෙජ් අයියා 😊😊

  • @senanthathambawita5341
    @senanthathambawita5341 3 ปีที่แล้ว +40

    අම්මෝ සිංදුවෙ කෑල්ලක් අහලා සින්දු එනකන් බලන් හිටියා ඇති යන්තම් ආවා ඔය වගේ සින්දු හැමදාම කරන්න මේ වගේ සින්දු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ

  • @ruvijayarathne456
    @ruvijayarathne456 3 ปีที่แล้ว +4

    ආදරෙයි නයෝමි ආදරෙයි ග්‍රේෂන් මල්ලි
    Acting superb

  • @plj3300
    @plj3300 2 ปีที่แล้ว +3

    තාමත් බලන අය කෝ👀

  • @nalakamadusanka3615
    @nalakamadusanka3615 3 ปีที่แล้ว +208

    ආපුම දවස් වල පිස්සු හැදිලා වගේ ඇහුවා .. වැඩත් එක්ක සිංදුවක් අහන්න time නැති උනා ආයෙත් ඇවිත් බලද්දී 5M ගොඩක් සතුටුයි😍
    ජය ..

  • @buddhimaprabhani1229
    @buddhimaprabhani1229 3 ปีที่แล้ว +44

    හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ..තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ.. මල් සින්දුවක් උනාට මේ පද ටික හරිම ලස්සන්ට කියනව.දැනෙනව❤️

  • @Dhanushk9
    @Dhanushk9 ปีที่แล้ว +6

    2023 අහන අය ඉන්නවද තව❤❤❤🎉 nice song

  • @uvinduoshada2005
    @uvinduoshada2005 3 ปีที่แล้ว +7

    පනට නමක් 1 බලලා පනට නමක් 2 ත් බලලා 1 යි 2 යි සිංදු දෙකම අමතක වෙන්නේ නැති අය මේ පැත්තට

  • @DushanthaRemix
    @DushanthaRemix 3 ปีที่แล้ว +138

    2020 හිට්ම සින්දුව කියන අය කෝ....💪💪❤️❤️

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว

      Matath sp ekak denna yalu 🙏🙏🙏

    • @slfans3371
      @slfans3371 3 ปีที่แล้ว +1

      Pissuda ban ඉතින් කො " ඒක තමා තව අවුරැදු 10 ක් ගියත් කාගෙත්.කාටෙ තියන එක

    • @wishwadanumgaweshakaya2192
      @wishwadanumgaweshakaya2192 3 ปีที่แล้ว

      th-cam.com/video/6yeQAt_xq9Q/w-d-xo.html

    • @rohiniwijewardana7508
      @rohiniwijewardana7508 3 ปีที่แล้ว

      Yes ☝️☝️☝️☝️❤😍🌹

  • @sanuperera7578
    @sanuperera7578 3 ปีที่แล้ว +214

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දුවක්🥺

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +2

    පණට නමක් දෙනවානම්.. 💕ඒ ඔබමයි දිවුරනම්.. 💕පෙමට නැතත් නවතීමක්‌ තීරණෙ ඔබෙ පිළිගන්නම් 💕lassanai. congratulations...👏👏💟💟

  • @NethsaraSandakelumYapa
    @NethsaraSandakelumYapa 15 วันที่ผ่านมา +2

    2048 දි රට හැදුනාමත් අහන්න හිතන් ඉන්නෙ 🥺❤❤

  • @hansimadusanki7055
    @hansimadusanki7055 3 ปีที่แล้ว +83

    2021 ත් පිස්සුවෙන් වගේ මේක අහන මං..😋👌👌❤️

  • @DesawanaMusic
    @DesawanaMusic 3 ปีที่แล้ว +626

    ජයවේවා ❤❤❤

    • @facetoface1201
      @facetoface1201 3 ปีที่แล้ว +6

      මේ සින්දුවේ remix ekak onee

    • @dssmartmaths
      @dssmartmaths 3 ปีที่แล้ว +4

      Remix ekak ona

    • @hiranpamoth2213
      @hiranpamoth2213 3 ปีที่แล้ว +2

      owwwwww.niyamai

    • @Anuwithsounds
      @Anuwithsounds 3 ปีที่แล้ว +1

      Kala Bala Wenna Epa Cover Song ( දෙපාරක් අහනවමයි)
      th-cam.com/video/q8nDza8SyME/w-d-xo.html

    • @chubbykella8742
      @chubbykella8742 3 ปีที่แล้ว

      th-cam.com/video/IPk2U5WwMXU/w-d-xo.html
      MASTER All Bgms Exclusive... Wow it's Amazing💖🎧😍

  • @rgbguide273
    @rgbguide273 2 ปีที่แล้ว +1

    අනෙ හරි ලස්සනයි මන් මෙකමයි බලන්නෙ😍😍😍😍

  • @chirathhasintha6263
    @chirathhasintha6263 ปีที่แล้ว +2

    Eka nam patta aiye. සුපිරියක්

  • @dilzbro5040
    @dilzbro5040 3 ปีที่แล้ว +82

    මල් සිංඳු අහන්නෙ නෑ,ඒත් මේකනම් මරු.... නහයෙන් අඬන්නෙ නැතුව වැදගත් විදියට කරපු එකක්,😍👌

  • @geethfashionlk
    @geethfashionlk 3 ปีที่แล้ว +47

    තේරෙනා දවසක මේ ආදරේ ගැන
    දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
    පාරනා මතකය මුළු ජීවිතේටම
    නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
    පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්
    යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
    නොවේ කවදාකවත් බාදා මගෙන්
    මොනව ලැබගන්ද මං නවතා බලෙන්
    පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ
    සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
    කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
    ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
    අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
    හිමි වුනත් - මට නැතත්
    හිත වෙනතක් සෙව්වේ නෑ
    තනි වුනත් - මතුවටත්
    එය වෙනසක් වෙන්නේ නෑ

  • @user-mh5gr4fn5g
    @user-mh5gr4fn5g 3 ปีที่แล้ว +5

    පනට නමක් , පොරොන්දුවක් විරහ ගීත අතරේ හොඳම දෙක 👌

  • @chamilashehan8182
    @chamilashehan8182 3 ปีที่แล้ว +6

    නියමයි මනේජ් අයියා ඔයා
    තමා අපේ හදවතේ ගායකයා👌👌👌👌👌👌👍👍🙏

  • @hashinipoornika2957
    @hashinipoornika2957 3 ปีที่แล้ว +70

    ❤️මතක අවුස්සපු😑,ආදරණීය සින්දුවක්😘😘...

  • @cartoonlanka6445
    @cartoonlanka6445 3 ปีที่แล้ว +911

    මනේජ් හොර ස්ටාර් එකෙන් අයින් උනායින් පස්සෙ බලන උන් මේ පැත්තට එන්න...😭🙏🏻

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว +5

      Mama

    • @mrjoker8954
      @mrjoker8954 3 ปีที่แล้ว +19

      ඇයි බන් හිරු සක්කිලි වැඩ කරන්නෙ මෙම මොන උනත් හදවතේ ගායකයා

    • @ajithpriyasampath4834
      @ajithpriyasampath4834 3 ปีที่แล้ว +5

      Nodakin peretha hiru

    • @sl2582
      @sl2582 3 ปีที่แล้ว +3

      Kalenut Baluva ayat balanava

    • @ganeshmanjitha6930
      @ganeshmanjitha6930 3 ปีที่แล้ว +2

      😪💔

  • @senarathndsss5323
    @senarathndsss5323 3 ปีที่แล้ว +3

    පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි ( අ....චී ) දිවුරන්නම්.... ❤️❤️❤️❤️

  • @m.shanikadilhani8492
    @m.shanikadilhani8492 3 ปีที่แล้ว +5

    හිතට වැදුන ලස්සන සිංදුවක් .හරිම ලස්සනයි .😉😉😉🌹🌹

  • @kasunchamara2863
    @kasunchamara2863 3 ปีที่แล้ว +15

    අල්ලපු ගෙදර එකා උදේ ඉදන් රෑ වෙනකං අහන්නෙ මේක. උවමනාවෙන් එක පාරක්වත් මං අහල නැතත් වචන කට පාඩම් දැං ඇහිලම. මේ ටයිප් එකේ සිංදු වලට කැමැත්තක් ඇතිවෙනව අඩුයි හැබැයි මේකෙ අමුතු රහක් තියෙනවා.....👍

    • @pabasaravijesinha8053
      @pabasaravijesinha8053 3 ปีที่แล้ว

      ඒකට අපේ අල්ලපු ගෙවල්.ආසාවට මෙහෙම සිංදුවක් ඇහෙන්නෙ නෑ.අපිම දාගත්තොත් මිසක්.😄

    • @heshanpramuditha6940
      @heshanpramuditha6940 3 ปีที่แล้ว

      ඒක ඇත්ත මමත් දැන් කාලෙ සින්දු අහන කෙනෙක් නෙවෙයි.හැබැයි මේක සුපිරි.❤❤❤

  • @journeyofsrilanka3412
    @journeyofsrilanka3412 3 ปีที่แล้ว +223

    ඔන්න නිකන් යන එවුන් ලයික් එකක් දන් පලයන්😂😂

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +1

    මේ සිංදුව මට කොච්චර සමීපද කියනව නම්....අහන අහන වාරයක් පාසා මගෙ ආත්මය නොමැරි මැරෙනව....

  • @shenu3735
    @shenu3735 2 ปีที่แล้ว +6

    හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නැහැ😊 ...... තනි උනත් මතුව්ටත් එය වෙනසක් වෙන්නෙ නැහැ ......❤

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS 3 ปีที่แล้ว +78

    රහට ඇහුනා ඒකනම් ❤️😍 පට්ටයි ..

    • @reverblk2101
      @reverblk2101 3 ปีที่แล้ว

      Man Obe Man [මං ඔබේ මං]: New Sinhala Songth-cam.com/video/Ay7RhjU_PWU/w-d-xo.html

  • @salikahansani7724
    @salikahansani7724 3 ปีที่แล้ว +39

    😍පනට නමක් දෙනවානම්😘😍
    😍😍ඒ ඔබමයි දිවුරන්නම්😘😍
    😍😍පෙමක නැතත් නැවතීමක්😘
    😘තීරනේ ඔබෙ පිලිගන්නම්😘

    • @kizerki3682
      @kizerki3682 3 ปีที่แล้ว

      😹

    • @chamodpabasara5009
      @chamodpabasara5009 3 ปีที่แล้ว

      😍පනට නමක් දෙනවානම්😘😍
      😍😍ඒ ඔබමයි දිවුරන්නම්😘😍
      😍😍පෙමක නැතත් නැවතීමක්😘
      😘තීරනේ ඔබෙ පිලිගන්නම්😘 umma

    • @yasodharayasodhara1821
      @yasodharayasodhara1821 3 ปีที่แล้ว +1

      අපිට තවත් අර්ථවත් ගීතයක් . "මව් පිය සෙනෙහෙ" th-cam.com/video/L0iPsyHP5BQ/w-d-xo.html ඔයාලත් SUBSCRIBE කරලා එකතු වෙන්න. මේ චුටි දුවගේ දක්ෂතා අගය කරන්න

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ❤❤

    • @manelkamuthumal1368
      @manelkamuthumal1368 3 ปีที่แล้ว

      Me Song Eke REmix Eka Ahanna Kamathi Aya Meka Balanna th-cam.com/video/wz3pTOSAfuk/w-d-xo.html

  • @amazingstuff3258
    @amazingstuff3258 3 ปีที่แล้ว +1

    සිංහල සින්දු අහන්නේ නෑ! හැබැයී වචන ගැලපීම් music එහෙම පට්ටම ලස්සනයී💕

  • @gimhansathsara2895
    @gimhansathsara2895 ปีที่แล้ว +2

    මේ සින්දුවට පිස්සු වැටුන අය කෝ 😪

  • @yehenihirushi1530
    @yehenihirushi1530 3 ปีที่แล้ว +67

    පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිව්රන්නම්
    පෙමට නැතත් නැවතීමක් තීරනෙ ඔබෙ පිලිගන්නම්💔

  • @jayamalirenuka6450
    @jayamalirenuka6450 3 ปีที่แล้ว +64

    අහන්න අහන්න ආස හිතෙන අය like එක දැන් යමු බලන්න 👍

  • @onijasenevirathna9251
    @onijasenevirathna9251 2 ปีที่แล้ว

    Panata namak... obata barai 😯😯😯
    Nayomi akkige aktin eka nam maru lassanai manej aiye sinduwa congratulations aiye hiru star final eke inna oni aiye

  • @lahirukalum-mo7om
    @lahirukalum-mo7om ปีที่แล้ว +1

    Oyatanam kawamadawak aswahak katawahak wadinna epaaa.oya katahada hama hadawathakatama භාවනාවක් aiyeeeee ආදරෙයි හැමදාමත්

  • @chathularashmika4444
    @chathularashmika4444 3 ปีที่แล้ว +165

    මේක ට්‍රෙන්ඩින් යනවා කියන අය මේකට ලයික් එකක් දාන්න💖 ☝

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว +2

      Matath sp ekak denna yalu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-pl9sp9rj5z
      @user-pl9sp9rj5z 3 ปีที่แล้ว +1

      අනිවා ට්‍රෙන්ඩින් 1❤️

    • @wishwadanumgaweshakaya2192
      @wishwadanumgaweshakaya2192 3 ปีที่แล้ว

      th-cam.com/video/6yeQAt_xq9Q/w-d-xo.html

  • @djushanchanaka
    @djushanchanaka 3 ปีที่แล้ว +121

    මනේජ්ට කැමති අය මේ කොනට ❤️❤️❤️

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +19

    පොරොන්දුවක් සින්දුව බලල මේක බලපු කට්ටිය ඉන්නවද...😁😁

    • @senuu_r
      @senuu_r 3 ปีที่แล้ว +1

      nedakin witharak

  • @sureshgraphic8615
    @sureshgraphic8615 3 ปีที่แล้ว +1

    අවර ගනයෙ විඩියො අතරෙ නිර්මානාත්මක අදහසක් ලස්සනයි එ විඩියො එක...මෙහෙම තමයි music විඩියො කරන්න ඔනෙ...සුපිරි එක සින්දුවත් ලස්සනයි

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +203

    මනේජ් අයියාගේ සින්දු වලට ආදරේ අය
    👇

    • @vcreativity3042
      @vcreativity3042 3 ปีที่แล้ว +1

      Aniwa balnn innwa next song eka realize wenakan

    • @chamindavithanaaracchi1782
      @chamindavithanaaracchi1782 3 ปีที่แล้ว +2

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @yasodharayasodhara1821
      @yasodharayasodhara1821 3 ปีที่แล้ว +2

      අපිට තවත් අර්ථවත් ගීතයක් . "මව් පිය සෙනෙහෙ" th-cam.com/video/L0iPsyHP5BQ/w-d-xo.html ඔයාලත් SUBSCRIBE කරලා එකතු වෙන්න. මේ චුටි දුවගේ දක්ෂතා අගය කරන්න

  • @mihirianjana5142
    @mihirianjana5142 3 ปีที่แล้ว +13

    යන්න ඕනෑම නම් දුර මා කෙරෙන්
    නොවේ කවදාකවත් බාධා මගෙන්
    මොනවා ලැබගන්ද මං නවතා බලෙන්
    පැතුවේ ප්‍රේමයනම් මෙතුවක් ඔබෙන්....😓🙏

  • @sankalpamusic7657
    @sankalpamusic7657 ปีที่แล้ว +1

    දෙන්නගේම රංගනය මරු....සුපුරියටම කරනවා

  • @musiccraft1092
    @musiccraft1092 2 ปีที่แล้ว +1

    Mage asama music sing eka..video eka elh..manej ayyage wenasa super..jaya wewa

  • @binoththushal6890
    @binoththushal6890 3 ปีที่แล้ว +48

    පට්ට සිංදුව...මං කැමතිම එක...❤️❤️❤️😘😘😘 හිට්ම සිංදුව..❤️❤️

  • @No_one678-q7p
    @No_one678-q7p 3 ปีที่แล้ว +601

    3M පැන්නට පස්සෙ බලන අය කෝ😁♥️

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +2

    අදටත් අහනවා බන්♥️ පට්ටම සිංදුවක් බන්🎧💪