Revealed: Australian Minimum Wage Buying Power | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024
  • Revealed: Australian Minimum Wage Buying Power
    What is real quality of life?
    Can Sri Lanka achieve high quality of life standards after upcoming presidential election?
    #australiasinhala #yakagewada #srilankansaustralia
    Join this channel to get access to perks: / @yakagewada / @yakagewada our FB Page / yakagewadajoin this channel to get access to perks • Yakagewada Permanent Residency
    ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්... Australia • Australia PR | VISA | ... Portugal • Portugal Citizenship |... Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච... New Zealand • New Zealand Permanent ... USA • DV Lottery USA | Green... Student VisasAustralia • Australia Student Visa... Iceland - • Study in Iceland for F... Germany • German Student Visa | ... Norway • Norway Student Visa | ... Canada • Video UK • Video
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne

ความคิดเห็น • 99

  • @WickramaAriyathilaka
    @WickramaAriyathilaka 2 หลายเดือนก่อน +1

    👍👍 ඇත්ත කතාව,

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-lq1xm7co5t
    @user-lq1xm7co5t หลายเดือนก่อน

    aiye ,oyage vedio balala mama godak dewal igenagatta .
    mama danata QA engineer kenek vidyata wada karanawa
    mta tiyenne 1 year+ experience . English normal puluwan (speaking aulk na).
    QA (ICT)kenek vidyata job offer ekak ganna , e field eke demand ekak tiyeda kiyala kiyanna puluwan da ?

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 หลายเดือนก่อน +1

    I missed these old outdoor visits of your channel

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️ I'll do more outdoor videos 📷🔥✅

  • @dilshanaa3782
    @dilshanaa3782 หลายเดือนก่อน +1

    නිවාස , ඇදුම් වගේ අනික් මූලික අවශ්‍යතා වල මිලත් එක්ක බැලුවම තත්ත්වය ගොඩක් වෙනස් නේද

  • @Che-Flix
    @Che-Flix 2 หลายเดือนก่อน +1

    Ayyage videos okkoma balala balala anthimta maath awa 16th September Adelaide wlta...❤❤🎉

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      Wow🎉💪🔥👍🏻👍🏻නියමයි නේ🔥 wishing you all the best brother ❤️❤️❤️ keep in touch 👍🏻

  • @MalikSaparamadu
    @MalikSaparamadu 2 หลายเดือนก่อน +1

    Sira kathawa aiye

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @AchiraRajapaksha
    @AchiraRajapaksha หลายเดือนก่อน +1

    Housing lease එකේ ගානත් කියන්න. කෑම බීම නම් අඩුයි. ඒත් bills අනිත් වියදම් දැන් සෑහෙන වැඩී

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ඔයාගේ income එකත් කියන්න , වියදම් එක්ක. ලංකාවේ හිටියනං ඒ ගාන ලැබෙනවාද කියලත් කියන්න

  • @travellifeone7284
    @travellifeone7284 2 หลายเดือนก่อน +2

    Hithe බලාපොරොත්තුවක් tiyanwa ikmanatama enna australia walata..et bayai me yana vidiyata ekath nathi wei kiyala..et try karanwa uparimetama..asai aiye me wage video dakiddi..e experience eka ganna..😢😢☺️☺️☺️❤️❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම එන්න පුළුවන් වගේම අනිවාර්යෙන්ම එන්න ඕනේ🔥💪👍🏻 see you soon in Australia 🦘❤️❤️❤️

    • @travellifeone7284
      @travellifeone7284 หลายเดือนก่อน +1

      @@Yakagewada thank you aiye..🥺🥺🥰🥰🙏🙏🙏

  • @rmadventures6173
    @rmadventures6173 หลายเดือนก่อน

    House rent eka kohomada Machan.
    Tax eka kohomada Machan.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      ඔය tax කතන්දර ඉතින් ලංකාව තමයි ලෝකේ හොදම රට කියන්න ලංකාවේ දේශපාලුවෝ හදපු campaign එකේ කොටසක්නේ.
      දියුණු රටවල ටැක්ස් system එක හදලා තියෙන්නේ මිනිස්සුන්ට ගොඩක් benifits එන විදිහට. ඒ ගැන ලියන්න වේලාව නැහැ.
      මෙතන කතන්දරේ පටලවා ගත්තේ පැය කට ගෙවන්න ඕනේ අවම පඩිය ගැන නේ.
      මෙහෙමයි අවුරුද්දකට උපයන මුල් ඩොලර් 18200ට ටැක්ස් නැහැ (Tax free threshold)
      ඊට පස්සේ ටැක්ස් ගෙවන මට්ටම් තියෙනවා ආදායම් අනුව (tax brackets).
      ඒවගේම තමන් අවුරුද්දකට ගෙවපු මුළු ටැක්ස් ප්‍රමාණයෙන් ආපහු claim කරලා ගන්න පුළුවන්, තමන්ගේ පවුලේ මුළු ආදායම, සමහර වියදම්, පරිත්‍යාග, ආයෝජන කරපු වත්කම් වලට ගිය වියදම් වගේ දේවල් මත.
      ටැක්ස් වලින් ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් තමයි මේ රටවල ඉහළ මට්ටමේ යටිතල පහසුකම් හදලා තියෙන්නේ. ඒවගෙන් තමයි රැකියා නැති අයට job seeker payments ගෙවන්නේ. ඒ වගේම වයසක හැමෝටම විශ්‍රාම වැටුපක් ගෙවනවා ජීවිතේට රස්සාවක් නොකළත්. ළමයාගේ child care payment එකෙන් ප්‍රතිශතයක් ලබාදෙනවා ආදායම අනුව. මේ වගේ තව සිය ගණන් වලින් ලින්යන්න පුළුවන් ලැයිස්තු තියෙනවා.
      ලංකාවේ ඔක්කොම දේශපාලුවි, මිනිස්සු ගෙවන ටැක්ස් වලින් සැප ගන්නවා මදිවට, මිනිස්සුන්ට නොමිලේ යන්න පුළුවන් හොඳ තත්වයේ පොදු වසිකිලියක්වත් පවත්වාගෙන යන්නේ නැහැ
      දැනට ඔය ඇති. ගොඩක් විස්තර ගන්න පුළුවන් Australian Tax office web site එකෙන්

  • @improveme7043
    @improveme7043 2 หลายเดือนก่อน +4

    Why are you not adding rent. If you are in a major city rent and mortgage is really high.

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน

      Yes 😂

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      I think you didn't get the whole idea 💡 of the video

  • @nadunphotos807
    @nadunphotos807 หลายเดือนก่อน +1

    Inflation is really high these days, and Coles and Woolworths seem to be raising prices whenever they want. It feels like the government isn't doing much to tackle the problem either.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      No, government just want funding for their party campaigns. Hope for the best next year

  • @roshanipriyanga1450
    @roshanipriyanga1450 2 หลายเดือนก่อน +7

    කව්රු කොහොම කිවුවත් අර quality of life කියන එක තමයි ලංකාවේ නැත්තේ ඒක මේ කපෙදී එන්නේ නෑ සහෝ.... හරිම දුකයි ලංකාවේ පැයක පඩිය 😂😂😂 පව් යාකෝ අපි😢😢.... යකාට ජය 🎉

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +2

      Thank you so much ❤️❤️❤️. ආකල්ප තමයි ඉතින් වෙනස් වෙන්න ඕනේ අපේ මහජනතාවගේ. දේශපාලකයින් ට ජයවේවා කිය කියා ඉන්නේ නැතිව,, තම්න්ගේ ජය ගැන හිතන්න ඕන කාලය.
      ඔබටත් ජයම වේවා💪🔥👍🏻

    • @improveme7043
      @improveme7043 2 หลายเดือนก่อน

      @roshanipriyanga1450 I live in Sydney only quality of ife is good transport and foot paths and nice parks. Guess who tried to make all these in Sri Lanka?

    • @roshanipriyanga1450
      @roshanipriyanga1450 2 หลายเดือนก่อน

      @@Yakagewada අපේ ගොන් දේශපාලුවෝ ටික හිතන් ඉන්නේ අපිට ගැස් ටික,තෙල් ටික, නොම්ලේ දෙන ජරා බෙහෙත්,වල් වැදුණු අධ්‍යාපනය, මේවා තමයි උන්ගේ අපිට කියන quality of life එක 😁 හැබැයි දැන් genaration එක අන්දන් න හිතන තරං ලෙසයි නෑ...මොකද සකබර්ග් අයියට පිං සිද්ද වෙන්න youtube කියලා එකක් හොයාගත්ත නිසා නැත්නම් අපේ උන්ට මේ දූපත තරන් දෙයක් නෑ.... ඔයාලා වගේ සුපිරි youtube වැඩ්ඩො තමා ලෝකේ ගොඩක් දේවල් තියෙනවා කියලා අපේ උන්ට පෙන්නුවේ නැත්නම් ඉතිං තාමත් sorry dotcom තමයි.... Brother....keep it up🙏👍🏻

    • @MithunKzz
      @MithunKzz 2 หลายเดือนก่อน +2

      ​@@Yakagewadaයකා ලංකාවේ මිනිස්සු පට්ට මෝඩයි. මම රනිල් හොඳයි කියන්නේ නෑ. නමුත් මේ වෙලාවේ රනිල් එලවනවා කියන්නේ මිනිස්සු ඒ තරම් මෝඩ ජාතියක් මේ ලෝකෙ නෑ. අපේ මිනිස්සුන්ට තර්කානුකූලව හිතන්න බෑ. රනිල් එලවල මේ තරම් රිස් එකක් ගන්න කොහොමද මෙහෙ මිනිස්සු පෙලඹුණේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි.

  • @bwkcbandara9122
    @bwkcbandara9122 2 หลายเดือนก่อน +2

    have to make a well disciplined community from birth if we are to bring quality life style to srilanka. 3 wheel sanskruthiya awasan kala yuthui,

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @venuralakshman9725
    @venuralakshman9725 2 หลายเดือนก่อน +1

    This true. Only a clan get all facilities.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      💯✅🔥👍🏻

  • @hashair7819
    @hashair7819 2 หลายเดือนก่อน +4

    යම් හෝ බලාපොරොත්තුවක්....මේ වගේ කන්ඩිශන් එකකට නම් හරි අමාරුයි එන්න ඒත් අපි මිනිස්සු වශයෙන් උත්සාහ කරමු විනයක් ඇතුව හොර බොරු වංචාව නැතුව ජීවත් වෙමු.

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම❤️🔥💪🎉👍🏻
      උත්සාහයෙන් පටන් ගන්න අවශ්‍යයි❤️❤️❤️

  • @GhOsTs_SL
    @GhOsTs_SL 2 หลายเดือนก่อน +14

    3න් දෙනා ඉන්න අපේ පව්ලේ ලංකාවේ ඉන්නකොට මාසේ පඩියෙන් භාගයක්ම කෑම බීම ගන්න ගියේ ඒත් හරියට කාලා නෙමේ බජට් එක අඩුම කරලා... UK වල මාසෙටම හොඳටම කන්න බොන්න යන්නේ පඩියෙන් 1/10 වගේ... ඊටත් අඩුයී... අපි මොන දුකක් ද වින්දේ කියලා හිතුනා එහෙට වෙලා හිඟන පඩියක් අරන් මාස් පතා... 😢😢😢

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️👍🏻

    • @rohanrathnayake5723
      @rohanrathnayake5723 2 หลายเดือนก่อน +1

      @@GhOsTs_SL house rent පඩියෙන් කීයෙන් පන්ගුවක්ද

    • @GhOsTs_SL
      @GhOsTs_SL 2 หลายเดือนก่อน +1

      @@rohanrathnayake5723 4/10 ක් වගේ... මේ එක්කෙනක් ගේ පඩියෙන්... දෙන්නම ජොබ් කරන නිසා ඒක ලොකුවට දැනෙන්නෙ නෑ... ඉතිරියක් කරන්නත් පුලුවන්... වියදම් වලින් රෙන්ට් එක විතරයී වැඩියෙන් යන්නේ අනෙක් වියදම් ඒක එක්ක පොඩියී...

    • @GhOsTs_SL
      @GhOsTs_SL 2 หลายเดือนก่อน +1

      @@rohanrathnayake57235/10 ක් වගේ රෙන්ට් සහ බිල් වලට... ඔය පංගුව කිව්වේ එක මනුස්සයෙක්ගේ පඩියට සාපේක්ෂව... දෙන්නම ජොබ් කරන නිසා ගොඩක් මුදල් ඉතිරි කරගන්න පුලුවන්...

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p หลายเดือนก่อน +1

      බොරු කියන්ඩ එපා බොලව් .

  • @TechVevo
    @TechVevo หลายเดือนก่อน

    Padiyama keells ekata harawala tiyenne. 😊

  • @chethiyaabesinghe7581
    @chethiyaabesinghe7581 2 หลายเดือนก่อน +1

    එතකොට දවස් දෙක තුනක් වැඩ කරලා මාසෙම සැපට කෑවෑහකිනේ😊😊😊

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      මිනිස්සු ඉතින් ලද දෙයින් සැනසෙන්න නැහැ, ආදායමට අනුව තව තව වියදම් එකතු කර ගන්නවා

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 2 หลายเดือนก่อน

    Day 1 salary eka dollar 250 k wage neda payakatadolar30 wage gewana neda lankawe masema kanna puluwan

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🥹🥹

  • @desilva29nishantha
    @desilva29nishantha 2 หลายเดือนก่อน +2

    හැම සතියකම සදුදා සහ අගහරුවාදා වරුවක් වැඩකරන්නේ රට වෙනුවෙන් නේ උන්ට එක තුනට වියදං කරන්න කොටහක් හොරාකන්න

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      🥹🥹

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 หลายเดือนก่อน +1

    Current Rent 520AUD/ week + mobile phone 99AUD/month + NBN 79 AUD/month + Mortgage 3500AUD/fortnight 😅+ private health insurance 390 AUD/ month + Electricity 500AUD/ 3rd month + 400AUD/ 3rd month for gas 🥲

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c หลายเดือนก่อน

      How much you earn ?

    • @rmadventures6173
      @rmadventures6173 หลายเดือนก่อน +1

      යකා මේවා දකින්නේ නෑ 😂

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ඕවා හොඳ ඇති ඔයාට😂😂😂 ඕවා කියන අය කවදාවත් කියන්නෙ නැහැ තමන්ට එන ආදායම . බොහොමයක් කරන්න හදන්නේ අනිත් මනුස්සයෙක්ව වට්ටන්න. ඔච්චර අමාරුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඈයි කියලා ඔහොම කියන කෙනෙක්ගෙන් ඔයාම අහන්න. ලංකාවට ගියා නම් හරිනේ එහෙනම්😂😂
      හැබැයි ඉතින් තමන්ගේ ආදායමට නොගැලපෙන වියදම් එකතු කර ගත්තොත් සහ ආදායම වැඩි කරගන්න Skills develop කර නොගත්තොත් ඉතින් කොහේ ගියත් අවුල් තමයි.
      කොහොමත් ඔය වගේ දියුණු රට වලට ගියොත් නන්නත්තාරයි කියන campaign හැදුවේ ලංකාවේම ආණ්ඩු වලින් තමයි. ලංකාවේ එදා ඉඳන් තිබුණු ආණ්ඩු වලට ඕන වුණේ රට ගිහින් රස්සාවල් කරලා ලංකාවට පඩියම ඒවන ඒව විතරයි.
      කොටින්ම ඕස්ට්‍රේලියාවේ ඉන්න ලක්ෂ ගානක් ඔච්චර අමාරුවෙන් නම් ඉන්නේ , මොකෝ කව්රුත් ලංකාවට නොයන්නේ..
      ඔය වගේ comments තේරුම් ගන්න අපේ subscribers ල බහුතරයකට බුද්ධිය තියෙන නිසා තමයි අපි respond කරන්නේ නැත්තේ 🙏

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 หลายเดือนก่อน +1

    👌👌💯

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ThinkBetter-xu3oh
    @ThinkBetter-xu3oh 2 หลายเดือนก่อน

    Automobile mechanic knek widihata aussie enna work experience hda gnnawnm hodama ratawal monada

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      හොඳ international vehicle companies තියෙන ඕනම රටක්

  • @KALINDU01
    @KALINDU01 2 หลายเดือนก่อน +2

    💖🔥👍

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @allroundmedia9335
    @allroundmedia9335 2 หลายเดือนก่อน +1

    මනුස්සයකුගෙ මූලික අවශ්‍යතා වක් නෙ කෑම.ඉන්න තැනකුයි ඇදුම් ටිකයි නැතුව මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙන්නෙ නැති නිසා ඒ දෙකට යන වියදම ගැනත් ලංකාව එක්ක සංසංදනය කරල දළ අදහසක් දෙන්නකො එහෙනම් අනිත් දවසෙ.
    මොකද කන්න තිබිල ගහක් යට නිදාගන්න යැ මිනිස්සු
    ?????

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +5

      එකනම් ඇත්ත, ඕස්ට්‍රේලියාවේ මිනිස්සු ඔක්කොම වගේ හොදට කෑවට නිදාගන්න ගස් යට නිරුවස්තරව
      හැබැයි ලංකාවේ ඉතින් හුගක් අය නිදා ගන්නේ දෙමවුපියෝ ඉන්න ගෙදරම, එහෙම නැත්නම් දෙමාපියන්ගෙන් ලැබුණු ගෙදරක , නැත්නම් දෙමාපියන්ගෙන් ලැබුණු ඉඩමක හදපු ගේක.
      ලංකාවේ ඔය විදිහට එදිනෙදා ජීවිතයේ දෙමාපියන්ගෙන් ලොකු උපකාර ලැබෙනවා. එහෙම දේවල් නැත්නම් සාමාන්‍ය විධායක පන්තියේ කෙනෙක්ට වත් ලීස් කරලා වාහනයක් ගන්න එක වත් කරන්න බැහැ.
      ඕකයි ඇත්ත.
      පිටරට වල ස්ථිර පදිංචිය ගත්තු ලංකාවේ සාමාන්‍ය පවුල් වල අය හැමෝම බිංදුවෙන් පටන් අරන් තමයි හැම දේම ලබාගන්නේ, ගෙවල් දොරවල්, වාහන හැමදේම.
      කව්රුහරි ඕස්ට්‍රේලියාවේ ඉදගෙන ලංකාවට ආයිත් යන්නෙත් නැතුව, අලුතේ එන්න ඉන්න කෙනෙක්ට කියනවා නම් ඕස්ට්‍රේලියාවේ හරිම අමාරුයි කියලා, ඒ අමු කුහකයෙක්.

    • @yanara9635
      @yanara9635 หลายเดือนก่อน +1

      "@Yakagewada doesn't think that all these problems only affect us. Think about the second and fifth largest economies in the world, like China and India. Their citizens are trying, legally or illegally, to come to the West and developed countries, looking for a better life."

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      Most people in communist, Muslim-majority, and developing countries want to move to Western developed nations. They’re willing to take all the benefits, but most don’t show much appreciation, including Sri Lankans

  • @raviya4411
    @raviya4411 หลายเดือนก่อน

    Aus wala ape Cousin kenek innawanam apiwa Aus walata ganna barida

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ඒක අහන්න ඕනේ ඔයාගේ cousins ලගෙන් නේද

    • @raviya4411
      @raviya4411 หลายเดือนก่อน

      @@Yakagewada Ganna barida danne na ne ahala nondi wenawata wada danaganna eka hodai ne ekai

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      මෙහෙමයි ඉතින් visit visa වගේ පුළුවන් එයාලට තියෙන financial ability එකත් එක්ක. ඔයා වෙනුවෙන් අදාල ලියකියවිලි හදලා දෙන්න ඕනේ එයාලා. ඒකයි කිව්වේ , ඔයා දැනගත්තට වැඩක් නැහැ, එයාලා අදාල දේවල් කලේ නැත්නම්

  • @game_on4585
    @game_on4585 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @djdk9309
    @djdk9309 2 หลายเดือนก่อน +7

    ඔස්ට්‍රේලියා / නිව්සීලන්ඩ් ඇවිත් තියෙන නිසා දන්නවා. ඇත්තටම පව් අපි. මෙහෙ quality of life තියෙන්නෙ දේශපාලුවන්ටයි එවුන්ගෙ සනුහරේටයි පමණයි. දෙන සහන කෙසේ වෙතත් , අපි ඉතුරු කරපු ඊ ටී එෆ් සල්ලි බැංකුවෙ දැම්මමත් ඒකෙනුත් හූරගෙන කාලා මිනිස්සුන්ව පුදුම විදිහට තලා පෙලා දමන රටක් මේක.

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      🥹🥹

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p หลายเดือนก่อน +1

      බොරු කෙලින්ඩ එපා . අඩු අඩු එකක් දෙකක් පෙන්නුවාම හරිද . අනිත් සේරම ගණන් දැම්මනම් හරි .

  • @naveenbandara9394
    @naveenbandara9394 2 หลายเดือนก่อน

    පැයක අවම වැටුප 24 dollar කියන්නෙ tax නැතුව නේද

    • @rohanrathnayake5723
      @rohanrathnayake5723 2 หลายเดือนก่อน +1

      @@naveenbandara9394 ඔව්, ඕකෙන් 17ක් විතර අතට හම්න්නෙ

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      ඔය tax කතන්දර ඉතින් ලංකාව තමයි ලෝකේ හොදම රට කියන්න ලංකාවේ දේශපාලුවෝ හදපු campaign එකේ කොටසක්නේ.
      දියුණු රටවල ටැක්ස් system එක හදලා තියෙන්නේ මිනිස්සුන්ට ගොඩක් benifits එන විදිහට. ඒ ගැන ලියන්න වේලාව නැහැ.
      මෙතන කතන්දරේ පටලවා ගත්තේ පැය කට ගෙවන්න ඕනේ අවම පඩිය ගැන නේ.
      මෙහෙමයි අවුරුද්දකට උපයන මුල් ඩොලර් 18200ට ටැක්ස් නැහැ (Tax free threshold)
      ඊට පස්සේ ටැක්ස් ගෙවන මට්ටම් තියෙනවා ආදායම් අනුව (tax brackets).
      ඒවගේම තමන් අවුරුද්දකට ගෙවපු මුළු ටැක්ස් ප්‍රමාණයෙන් ආපහු claim කරලා ගන්න පුළුවන්, තමන්ගේ පවුලේ මුළු ආදායම, සමහර වියදම්, පරිත්‍යාග, ආයෝජන කරපු වත්කම් වලට ගිය වියදම් වගේ දේවල් මත.
      ටැක්ස් වලින් ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් තමයි මේ රටවල ඉහළ මට්ටමේ යටිතල පහසුකම් හදලා තියෙන්නේ. ඒවගෙන් තමයි රැකියා නැති අයට job seeker payments ගෙවන්නේ. ඒ වගේම වයසක හැමෝටම විශ්‍රාම වැටුපක් ගෙවනවා ජීවිතේට රස්සාවක් නොකළත්. ළමයාගේ child care payment එකෙන් ප්‍රතිශතයක් ලබාදෙනවා ආදායම අනුව. මේ වගේ තව සිය ගණන් වලින් ලින්යන්න පුළුවන් ලැයිස්තු තියෙනවා.
      ලංකාවේ ඔක්කොම දේශපාලුවි, මිනිස්සු ගෙවන ටැක්ස් වලින් සැප ගන්නවා මදිවට, මිනිස්සුන්ට නොමිලේ යන්න පුළුවන් හොඳ තත්වයේ පොදු වසිකිලියක්වත් පවත්වාගෙන යන්නේ නැහැ
      දැනට ඔය ඇති. ගොඩක් විස්තර ගන්න පුළුවන් Australian Tax office web site එකෙන්

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ඔය tax කතන්දර ඉතින් ලංකාව තමයි ලෝකේ හොදම රට කියන්න ලංකාවේ දේශපාලුවෝ හදපු campaign එකේ කොටසක්නේ.
      දියුණු රටවල ටැක්ස් system එක හදලා තියෙන්නේ මිනිස්සුන්ට ගොඩක් benifits එන විදිහට. ඒ ගැන ලියන්න වේලාව නැහැ.
      මෙතන කතන්දරේ පටලවා ගත්තේ පැය කට ගෙවන්න ඕනේ අවම පඩිය ගැන නේ.
      මෙහෙමයි අවුරුද්දකට උපයන මුල් ඩොලර් 18200ට ටැක්ස් නැහැ (Tax free threshold)
      ඊට පස්සේ ටැක්ස් ගෙවන මට්ටම් තියෙනවා ආදායම් අනුව (tax brackets).
      ඒවගේම තමන් අවුරුද්දකට ගෙවපු මුළු ටැක්ස් ප්‍රමාණයෙන් ආපහු claim කරලා ගන්න පුළුවන්, තමන්ගේ පවුලේ මුළු ආදායම, සමහර වියදම්, පරිත්‍යාග, ආයෝජන කරපු වත්කම් වලට ගිය වියදම් වගේ දේවල් මත.
      ටැක්ස් වලින් ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් තමයි මේ රටවල ඉහළ මට්ටමේ යටිතල පහසුකම් හදලා තියෙන්නේ. ඒවගෙන් තමයි රැකියා නැති අයට job seeker payments ගෙවන්නේ. ඒ වගේම වයසක හැමෝටම විශ්‍රාම වැටුපක් ගෙවනවා ජීවිතේට රස්සාවක් නොකළත්. ළමයාගේ child care payment එකෙන් ප්‍රතිශතයක් ලබාදෙනවා ආදායම අනුව. මේ වගේ තව සිය ගණන් වලින් ලින්යන්න පුළුවන් ලැයිස්තු තියෙනවා.
      ලංකාවේ ඔක්කොම දේශපාලුවි, මිනිස්සු ගෙවන ටැක්ස් වලින් සැප ගන්නවා මදිවට, මිනිස්සුන්ට නොමිලේ යන්න පුළුවන් හොඳ තත්වයේ පොදු වසිකිලියක්වත් පවත්වාගෙන යන්නේ නැහැ
      දැනට ඔය ඇති. ගොඩක් විස්තර ගන්න පුළුවන් Australian Tax office web site එකෙන්

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 2 หลายเดือนก่อน +3

    මෝගේජ්, house rent, labour cost

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน +1

      Yes true If you have a mortgage rent utility bills and if you have a car another story

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      You need to keep your commitments within your financial capacity

  • @inranasingha
    @inranasingha 2 หลายเดือนก่อน +1

    පැයේ පඩියට ටැක්ස් ගහන්නෙ නැතෙයි

    • @niroshanfernando1588
      @niroshanfernando1588 2 หลายเดือนก่อน +2

      Eka payaka padiyen badu aran anith paye sampurna padiyen tax gewwath aulak nane machan

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      ඔය tax කතන්දර ඉතින් ලංකාව තමයි ලෝකේ හොදම රට කියන්න ලංකාවේ දේශපාලුවෝ හදපු campaign එකේ කොටසක්නේ.
      දියුණු රටවල ටැක්ස් system එක හදලා තියෙන්නේ මිනිස්සුන්ට ගොඩක් benifits එන විදිහට. ඒ ගැන ලියන්න වේලාව නැහැ.
      මෙතන කතන්දරේ පටලවා ගත්තේ පැය කට ගෙවන්න ඕනේ අවම පඩිය ගැන නේ.
      මෙහෙමයි අවුරුද්දකට උපයන මුල් ඩොලර් 18200ට ටැක්ස් නැහැ (Tax free threshold)
      ඊට පස්සේ ටැක්ස් ගෙවන මට්ටම් තියෙනවා ආදායම් අනුව (tax brackets).
      ඒවගේම තමන් අවුරුද්දකට ගෙවපු මුළු ටැක්ස් ප්‍රමාණයෙන් ආපහු claim කරලා ගන්න පුළුවන්, තමන්ගේ පවුලේ මුළු ආදායම, සමහර වියදම්, පරිත්‍යාග, ආයෝජන කරපු වත්කම් වලට ගිය වියදම් වගේ දේවල් මත.
      ටැක්ස් වලින් ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් තමයි මේ රටවල ඉහළ මට්ටමේ යටිතල පහසුකම් හදලා තියෙන්නේ. ඒවගෙන් තමයි රැකියා නැති අයට job seeker payments ගෙවන්නේ. ඒ වගේම වයසක හැමෝටම විශ්‍රාම වැටුපක් ගෙවනවා ජීවිතේට රස්සාවක් නොකළත්. ළමයාගේ child care payment එකෙන් ප්‍රතිශතයක් ලබාදෙනවා ආදායම අනුව. මේ වගේ තව සිය ගණන් වලින් ලිනයන්න පුළුවන් ලැයිස්තු තියෙනවා.
      ලංකාවේ ඔක්කොම දේශපාලුවි, මිනිස්සු ගෙවන ටැක්ස් වලින් සැප ගන්නවා මදිවට, මිනිස්සුන්ට නොමිලේ යන්න පුළුවන් හොඳ තත්වයේ පොදු වසිකිලියක්වත් පවත්වාගෙන යන්නේ නැහැ
      දැනට ඔය ඇති. ගොඩක් විස්තර ගන්න පුළුවන් Australian Tax office web site එකෙන්

    • @sashikaabeysinghe2901
      @sashikaabeysinghe2901 หลายเดือนก่อน

      Tax gahuwata thiyena anek facilities balanna.tax walin thamai a hamadema karanne.A tax politicians lage pocket ekata yanna. Hamadema hamotama afford karanna puluwan ekama madida?😅

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 หลายเดือนก่อน +2

    What's up, bro? How are you doing? Good content, but APE buwas are going behind myths and Kabbas whenever the election comes. I never believed this pajatha politician then and now. Thats why I made my decision to migrate decades ago, but if Srilankans are working as a one cohesive unit, they could come out from this Pajatha Situation but that wont happen never because they are reluctant to work hard and pay taxes. They wanna depend on free subsidies. That's why APE buwas never come out from this hellhall. We can see after 21st Srilanka gonna be a Pajatha or Kujeetha State. Allright bro seeya. 🇺🇸

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      I'm good brother ❤️ thanks you . Appreciating your valuable thoughts 💯🔥👍🏻
      Take care and keep in touch 👍🏻

  • @Sehi35
    @Sehi35 2 หลายเดือนก่อน +8

    ලන්කාවේ අවම පඩිය 187.5
    දවසට 1500යි අවම
    පැයක පඩියෙන් රෝල් එකක් කාල ප්ලේන්ටියක බිව්වම ඉවරයි😢

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      🥹🥹 Thank you for letting us know

    • @king20231
      @king20231 2 หลายเดือนก่อน +1

      This is the harsh truth 😢

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 2 หลายเดือนก่อน +5

    යම් බලාපොරොත්තුවක් හෝ තැබිය හැක්කෙ අනුර කුමාර දිසානායක පමණි.
    දූශිත දේශපාලනය තිත තැබීම පටන් ගන්නේ අනුර කුමාර ගෙන් බව පැවසේ ඔහුගේ පාරේ අනුව ඉදිරියට යම් කෙනෙක් රටේ නායකයා හැටියට පැමිණේ....ඉදිරියට තව අවුරුදු 10කින් පසු....❤

    • @RichardMayadunne
      @RichardMayadunne 2 หลายเดือนก่อน +5

      පිස්සුද බන් අපේ ජිවිත කාලේ ඇතුලේ ලංකාව මේ level එකට එන්නේ නැ, පුළුවන් ඉක්මනින් රටකට පැනගන්න ඕනේ.

    • @hashair7819
      @hashair7819 2 หลายเดือนก่อน +2

      @@RichardMayadunneඒක ඇත්ත නමුත් යම් හෝ බලාපොරොත්තුවක් තබාගමු.

    • @sandeepfernando981
      @sandeepfernando981 2 หลายเดือนก่อน +2

      SL will never be Australia. Australia is a heaven on earth

    • @roshanipriyanga1450
      @roshanipriyanga1450 2 หลายเดือนก่อน +1

      @@RichardMayadunne සහතික ඇත්ත 👍🏻

  • @kavishkau
    @kavishkau 2 หลายเดือนก่อน +2

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @asagproduction3668
    @asagproduction3668 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @akilasachintha3900
    @akilasachintha3900 หลายเดือนก่อน +1

    ❤❤

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️