කිරි උතුරලා පදිංචි වෙන්න අලුත්ම ගෙදරක් 🇱🇰 |Low Budget Land Sale in Sri Lanka|@ApeSuduMalli-සුදුමල්ලි
ฝัง
- เผยแพร่เมื่อ 20 มิ.ย. 2022
- මෙම නිවස විකිණී අවසන් බව සතුටින් දන්වා සිටිමු. අපේ සුදු මල්ලි - Tel. 076-5726535 (WhatsApp/Imo/Viber)
Hi, Welcome to Ape Sudu Malli Official TH-cam Channel
Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️Comment
Ape Sudu Malli - ගෙවල් ඉඩම් ඕනෑම දේපළක් කිසිදු අතරමැදියෙකු නොමැතිව විශ්වසනීයව මිල දී ගන්න හොයන අයට වගේම තමන්ගේ නිවස ඉඩම ඉක්මණින් විකුණගන්න ලොව පුරා ලාංකිකයන් අතර සුප්‍රකට යූ ටියුබ් නාලිකාව.
✅ ගෙවල් ඉඩම් පිළිබඳ වැදගත් තොරතුරු නරඹන්න අපේ සුදුමල්ලිව Subscribe කරන්න -
th-cam.com/channels/umr.html...
Best Real Estate TH-cam Channel in Sri Lanka 🇱🇰
#srilanka #apesudumalli #england
අනේ හරිම ලස්සනයි... ආසයි සල්ලි කෝ ඉතින් ගන්න... හරිම ලස්සන ගමක් ❤❤❤
අහසේ තැනූ maliga වගේ අසයි ගොඩක් eth ඉතින් හීනයක් දැක්ක wage හරිම ලස්සනයි සුන්දරයි
හරිම ලස්සන සුන්දර.පලාතක්.මට නමි හිනයක්.දැක්කත් සතුටුයි...ගන්න වාසනාවන්තයාට තෙරැවන්සරනයි දෙවිපිහිටයි ...
Harima lassana gedara. Wagema awata parisaraya harima lassanai. Budusaranai
harima lassanai... bohoma honda demapiyan.... theruwan saranai oyaata... ee wageema godak dukai meeka wikineema gana....
Breath taking location. Keep posting. Greetings from USA 🇱🇰
ගෙදර න්ම ලස්සන්‍යි නමුත් පලාතෙ හැටියට ගාන වැඩියි
මේ වීඩියෝ එකක් බලලා සැනසෙන්න විතරයි පුළුවන් .ඊට එහා දෙයක් බෑ..දැක්මත් සුන්ඳරයි.
අනේ අපිට හීනයක් විතරයි ආසයි දුකයි බුදුසරණයි
😂😹
Aththa thama
ඒක හරි
ඔයාගේ සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
@@priyankamadumathi4029 I have a good day and night night my love you too
හරිම ලස්සනයි. හීනයක් විතරයි.
Lassanei සුන්දර සුපිරි ඉඩමක් නිවසක් stutei obatumata ගොඩක් වටිනවා
මේ වගෙ පරිසරය තියන ගෙදරක ඉන්න ආසයි. නමුත් ලංකාව හිතක් පපුවක් නැති දාමරික හොරු ඉන්න රටක් නිසා වත්කම තිබුනත් නගරවල ඇර ගම්වල පදිංචිවීම භයානකයි.
ඇත්තටම ලස්සනයි දැක්කාහම ගන්නමයි හිතෙන්නෙ එත් එක හිනයක් ගනාත් එක්ක මට
ඒ අයිත කරැටත් ඇස්කටවහක් නොවෙවා සතුටුයි ලස්සනයි ගෙදරනමි මමඉන්නේ සවුදියේ බුදු සරණයි දෙවි පිහිටයි
Gadarath lassani parisarayth lassanai. Achara mudalak thibbanam aniva gannawa.
Very beautiful village & home.. i like very much 🙆
ලස්සනයි හොඳයි gana wadi theruwansaranai
හරිම ලස්සනයි වට පිටාව..
කියවනවා විතරයි මේ ගෙදර තියෙන්නේ කොහේද ගාන කීයද කීවේ නෑ
ඇත්තටම මටනම් හිනයක් වගේ ඇත්තටම ලස්සනයි මගේ ගමත් පැලවත්තට ලගයි මම අගලවත්තේ අපේ ගම් පලත ලස්සනයි ස්තුති
අනේ හරිම ලස්සන ගෙයක්.එ
ලස්සනයි ගොඩක් බූදූසරනයි
හරිම ලස්සනයි වටපිටාව
Gana kiyanna malli chanal eka bala karaganne nethuwa thanks
හරිම ලස්සනයි
පොඩි ගමි කියන කොට හොයා ගන්න බෑ කොහෙද කියලා දිස්තුික්කය හෝ දාන්න. එතකොටයි veDIO එක තවත් වැදගත් වන්නේ.
මේ ඇල්පිටියෙ
ගේ ලස්සනයි වටේමත් ලස්සනයි
පුදුම සිරියාවන්ත ගෙයක් ඒ වගේම ලස්සන වටපිටාවක් ඒ ගැන නම් කියලා වැඩක් නෑ
Nice 👍 place good looking house 🏡
ලස්සනයි ගොඩක්
ඇත්තටම හරිම වටිනවා. ගෙවල් ගන්න තියා කන්න හොයා ගන්නවත් නැතිව ,හීන විතරයි..
Ane asswahak ne harima lassani .apitanam ithin heenayak thamai
Ane mhththyo api awurudu ganak kuliyata inne obathmata puluwannam geyak hoyala denna kuliya nathiva waththa pitiya balagena inna puluwan thanak godak pin obata
ලස්සනයි godak ලස්සනයි kiyak kiyanawada
ලස්සනයි ගොඩාක්
අනේ හරිම ලස්සනයි
Lassanai. ..eth Oya pradesen Purchase 65 k thibunath Ganawadi
ඇත්තම ඒගෙදරනමී වටිනවා ඒ මුදල දැන්තිනආර්තකය අනුව ගන්කකෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
ඔවු සල්ලි තියෙනවානම් නියමයි ලස්සනයි ගේයි වට පිටාව👍
Ge bslagena inna mn kemathiyi.
Call karanne kohomada?
Very Very nice good 👍
ගොඩක් වටිනවා වීඩියෝ එක බලංගොඩ පැත්තෙන් තිබුනොත් කියනවද සර්
aniwaryen kiyannam 076-5726535 kathakaranna
Very well
හරිම ලස්සනයි.පුළුවන්නම්.. තැග්ගක් ලෙසින් මට දෙන්නකෝ.. සල්ලිනම්.. නෑ මාමේ..🙏🤩.
Ettatama,,,lassanai,,parisarayath,,gedarath,,,godak,,,lassanai
Lassanai godaka lassanai gamath lassanai
Kuliyapitiye ,කුරුණෑගල awata .laksa 15 wage podi gedarakuth ekka
Niyamai dakkama asai
Cheers
Maru maru niyamaaai
මිගස්තැන්න කොහෙද නගරය දිස්ත්‍රික්කයේ ද
මොන අඨ්‍යනයක් ලබාපු උන්ද රටෙි ඉන්නේ
Galle district or matara වෙන්න ඇති
Lassenay ME Idema!🤗
Best option.
Aththatama lassanai.matath asai balanna
Mawa bathinta
වට්නවා හිස උඩින්ම අද සිමෙින්ති මිටියක ගණ කමිිබි වල ගනන් බස් කුලිය ටයිල් සිටි වල මිල මෙිවා බැලුවාම හොදටොම වටිනවා 😀👍
ගොඩක් ලස්සනයි
Ammo harima lassanaii ...
උදෙන්ම දැක්කේ හරිම ලස්සනයි ❤️❤️❤️
Katharagama ඉඩමක් තියෙනවා purchase 432 ඉඩමක් . කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks .
🥰
Ganan wadiy sudu malli
Aththamai lassanai
Kohada tiiyanna mama Amma Akka inna puluwanda udau karanna.
Lassanai house aka
ගේ බලාගෙන ඉන්න ඉඩමක් තියෙනවා නම් කියන්නෙ
අම්බලන්තොට ,හම්බන්තොට,හුන්ගම, අගුනුකොලපැලැස්ස,සූරියවැව යන ප්‍රදේශ වලින් ඉඩමක් හෝ නිවසක් අවශ්‍යයි.
Lassanai
මීගහතැන්න කොහෙද තියෙන්නේ ප්‍රධහණ නගරය නම සදහන් කරන්න .
මතුගම
හලාවත කිට්ටුව නිවසක් සමඟ ඉඩමක් තිබේනම් දැනුම්දෙන්න
මහත්තයෝ අවට වටපිට කියන්නේ නැතුව අදාල කාරණාව ගැන විස්තර ටික කිව්වනම් නේද හොඳ
වටපිට ගැන කිව්ව හන්ද තමා පිටරට කෙනෙක් ඔය ගෙදර ගත්තේ.
දැව වෙනුවට ඇල්මිනියම් පාවිච්චි කරල තියෙන්නෙ වටිනාකම අඩු වෙන්නේ ඒකයි
Laksha 200 thinam meetawada supiri Morden House ekak hadagena podi wahanayakuth ganna puluwan. Harak innawanam me wage aluminium geyak ganiwi
Aka tta
Gedara hodai gana wedi mokada oya gedara hadanna ලක්ෂ 50 giyath idama 150 wenawa
Prantiyak thiyenawa kuwata man ehema ekak dakke nani
Lassanai godak
Gawall kiykda vikunanne
Waga karanna niyamai
Good
👍👍❤❤niyamai
Niymai😍😍
Harima lassanaiiii
Apit kuliyata inne matat mulin laksa 5 wage deela ituru tika gewagena yanna geyak hoyala dennako.dompe a awata .
Harima lassani
Ganna kena harima wasanawanthai.
Patta lassanai
😁😄😃😀🌹🙏🏻👍🏾🌹🙏🏻👍🏾🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻💖💝💘💟💕💞💓💗💯💯🏘🏠🏡🏡🏘🏕🌹🙏🏻👍🏾👍🏾💚🌏🌅🌄🌹🙏🏻👍🏾👍🏾
තිර්කුනාමලේ තන්තලේ පැතිවල විකුනන ඉඩම් ගෙවල් නැද්ද
Thawam thiyeda meka
Ane apitath podi geyak hoyala dennako..prch 5k unath kamaknaha..aththanagalla awatin
මුදල දාන්න මුදලයි වැදගත්
Ammoooo a athai echchara attama me gana nam wadi 🤭
පව් අප්පා මෙච්චර සුන්දර තැනක් ව්කුනලා එයාලා දිව්‍ය ලෝකෙ යනවා ඇති නෙහ්
අලව්ව patthen podi ගෙයක් හොයල denna puluwanda?
Harima sundaray
Apita nama hinayaka
👌👌👌
මීගහතැන්න පැත්තෙන්.අයියෙ.ලක්ෂ8 ව්තර ලස්සන ගෙයක් ලැබුනොත්.video කරන්න
Galle baddegama hari Galle town eken hari lkr 1500000 aduven thiyenawa nam kiyanna
සීගිරිය ඉනාමලුව පැත්තෙන් ඉඩමක් හෝ ගෙයක් හොයලා දෙන්න පුලුවන් ද
Maru
Lassanai kiyada
Ane mm asei. Mt ammata kachayak daganna r6000k nethiwa mm duk visa awa.
Walwataran kiyana eka nam wadi.
🙏
Harima.lasanae
👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
Kaivaruva aepa avashsha deval kiyanna
koheda thiyenne
mila ganan kohomada
ස්තුතියි මල්ලි ඔයාට ගානත් සැරයි නේද
👍👍👍👍👍
ge hodai onama horekta janell kadagena enna puluwan
මතුගම
එක..හොදයිනෙ