මගේ හසලක ගමේ තියෙන ලස්සන ගෙදර විකුනනවා . ගන්න කැමති කෙනෙක් ඉන්න වනම් කතා කරන්න / Piumi Srinayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #newyear #fruit #srilanka #village #newyear #home #hasalaka#land #sale

ความคิดเห็น • 1.3K

  • @shenu1478
    @shenu1478 4 หลายเดือนก่อน +362

    හසලක කියද්දී හසලක ගාමිණී මතක් උනා.❤ හැමදාමත් ණයයි

    • @moonshine253
      @moonshine253 4 หลายเดือนก่อน +10

      වීරයෙක් 😢

    • @hashinibopearachchi1122
      @hashinibopearachchi1122 3 หลายเดือนก่อน +10

      අපි මාර්තු මාසෙත් ගියා හසලක ගාමිණී මහත්තයා ගේ ස්මාරකය බලන්න .අලිමංකඩ ❤️🙏

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 3 หลายเดือนก่อน +5

      🇱🇰🦁 Namatath respect 🙏

    • @lastnew-9000
      @lastnew-9000 3 หลายเดือนก่อน +3

      මටත්😢

    • @Chathu954
      @Chathu954 3 หลายเดือนก่อน

      Holman patai

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja 4 หลายเดือนก่อน +31

    එයා බලු පැටව් ට කවදාවත් වෙනස් කමක් කරන් නෑ..එයාගෙ හිත හොද යි ගොඩක්..

  • @saviniimasha2583
    @saviniimasha2583 4 หลายเดือนก่อน +184

    හැබැයි ගන්න කෙනෙක් ට වටින ඉඩමක් 🥺❤️

  • @hiruniwirajini6310
    @hiruniwirajini6310 4 หลายเดือนก่อน +140

    ගමේ හිටිය අම්මලා තාත්තලා කොලඹට ගියාම එයාල මානසිකව ලෙඩ වෙනවා.එයාල ගමේ හිටියම ගෙදර වත්තේ ගහ කොල අතගාලා සුවයක් විදිනවා. ගොඩක් දෙමව්පියන් ලෙඩ වෙනවා ගම අතහැරලා ගියාම. ලමයින්ගේ අනාගතේ නිසා ඉගෙනීම් රැකියා නිසා දෙමව්පියන් ට ආදරේට එයාලව කොලඹට ගන්නවා. ඒත් ඒ පරිසරය තුල එයාලා ඉන්නේ අපහසුවෙන්.
    ගමට ඇවිත් ඉන්න ඔයාලා ඔය ගේ තියාගන්න.
    මගේ අත්දැකීමක්😊

    • @mila_wick
      @mila_wick 4 หลายเดือนก่อน +3

      ඇත්ත.කොළඹට ආවා කියන්නෙ බොහෝ දුරට flat එකක් apartment එකක් හෝ පොඩි garden එකක් එක්ක ගෙදරක් ගන්න වෙන්නෙ.මේ වගේ ලොකු ඉඩක් කොහොමටත් ගන්න බෑ.ගන්නත් නෑ මේ පැත්තෙ ⁣හුඟක් දුරට.ඉතිං නිදහසේ අසල්වැසියන් ස්වභාවධර්මය එක්ක බොහොම නිදහසේ ජීවිතෙන් වැඩි ප්‍රමාණයක් ගෙවපු අපේ දෙමව්පියන්ට ඒ අද්දැකීම දීර්ඝකාලීනව සුන්දර නෑ.

    • @sampathjanaka421
      @sampathjanaka421 3 หลายเดือนก่อน

      99​@@mila_wick

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน

      Eka aththa eth e daruwan job karanne Colombo nam e demaupiyan game thani karanna be koitharam niwaduwata avith giyath wedak na. Mokada Ledak karadarayak wenne hadisiyene .daruwanta demapiyan laga innawa kiyanne sanasimak hamadeyak ganama sadaranawa hithana wenawa .oyawage gamaka idala Dan ba job eka karanagaman daruwan,demapiyan, ehamadema balance karaganna one

    • @GaminiUswaththa
      @GaminiUswaththa 3 หลายเดือนก่อน +1

      දැන් මිනිස්සුන්ට ඕන ලොකු ගොඩක් සල්ලි, අමුතු සංස්කෘතියක්‌ නෙ දැන් තියෙනනෙ, ඉස්සර මිනිස්සු ජීවත් උන ගෙදර විකුනන්නෙ නෑ, ඒක බාල්දුවක් කියලා හිතුවේ, මගේ මහ ගෙදර මම වික්කේ නෑ, අපි ඉන්නෙ විදේශයක

    • @wijesinghe3339
      @wijesinghe3339 2 หลายเดือนก่อน

      විකුනල කාලයක් ගියාට පස්සේ අපරාදේ

  • @NH-me7yq
    @NH-me7yq 4 หลายเดือนก่อน +186

    අනේ බලු යාලුවො ටික දාල යන්න එපා..බලන්න එයාල ඔයාලට කොච්චර ආදරෙයිද.අලුත් කට්ටියක් ආවත් මෙයාලා බලාගනීද.ඒ නැතත් පළවෙනි අයිතිකාරයන්ට තමයි සත්තු ආදරේ

    • @sadidisal5328
      @sadidisal5328 3 หลายเดือนก่อน +2

      මාත් ඒකමයි කියුවේ 🥺❤

    • @Anu.00
      @Anu.00 3 หลายเดือนก่อน +2

      Ow ane mth eylwa dkka gmn cmnt kra😢😢

    • @hasinihewage7018
      @hasinihewage7018 3 หลายเดือนก่อน +1

      Bawwoth aragena yanna Yana thanakata

    • @ranjaniranavira9754
      @ranjaniranavira9754 2 หลายเดือนก่อน

      Gana kiyada

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 4 หลายเดือนก่อน +99

    අපරාදේ විකුනන්නෙ,,ගමේ දේවල් මාර විදිහට වටිනවා....කොච්චර ලස්සනද ,අම්මල තාත්තලාට එයාලග්‍රෙ නිදහසේ ගමට වෙලා ඉන්න දෙන්න..එයාලා නැති කාලෙක ඕනෙනම විකුනගන්න..

  • @MarieJean-ix1du
    @MarieJean-ix1du 3 หลายเดือนก่อน +48

    බොරු තණ්හාවක් නැතුව අතරින්න ඔනේ දේවල් ඒ තැන් වලදි අත අරින එකට respect ❤

    • @RochellAbeysekera
      @RochellAbeysekera 3 หลายเดือนก่อน

      Eka Hriyatama hri

    • @domlans681
      @domlans681 3 หลายเดือนก่อน +1

      ඕව නිකං දාර්ශනික talks විතරයි

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 3 หลายเดือนก่อน +2

      අතාරින්න නෙමෙයි නෙ ඔය ඊට වඩා ලොකු දෙයක් අල්ලගන්න නෙ විකුණන්නෙ.. 🤣 අතාරිනව කියන එකේ තේරුමවත් ඔයා දන්නෙ ඈ වගෙ.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 4 หลายเดือนก่อน +255

    මේකෙ comments දාල තියෙන අය ගැන හරිම දුකයි.පුදුම තණ්හාවක් තියෙන්නෙ ..ජීවත් වෙන්න පහසුකම් තියෙන එක ගෙයක් තිබුනාම හොඳටම ඇති.නඩත්තු කරන්නත් ලේසියි.මමත් ඔයිටත් වඩා ලස්සන ගෙයක් හදල husband හදිසියේ මැරුණට පස්සෙ ඒ ගේ විකුණලා පොඩි complete ගෙයක් ගත්තා .. ජීවිතයෙ යම් යම් දුෂ්කර කාල වලදී අපිට තේරුම් යනවා මේ මහ විශාල දේපල ⁣වැඩක් නැහැ නේද කියලා..පියුමිගෙත් ඔය ගෙය අයිති වෙන මල්ලි මිය ගිහින් නේද..ඒ දෙමව්පියන්ට පුතා නැති ගෙදර ඉන්න එපාවෙලා ඇති...කොළඹ පරිසරයෙදි දුක අඩුවෙයි,අපි හැමෝම කොයි මොහොතෙ මෙලොවින් යාවිද දන්නෙ නැහැ ..දේවල් රැස් නොකර හිස් කරන්න ,,කරන හොඳ ⁣නරක පමණක් රැගෙන යන නිසා පින් පමණක් රැස් කරන්න පුරුදු වෙමු..

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน +1

      Salline bn itin😂

    • @SandiniWijithaweera
      @SandiniWijithaweera 3 หลายเดือนก่อน +2

      mallige chuti duwata denna

    • @sachiradissanayake8016
      @sachiradissanayake8016 3 หลายเดือนก่อน +2

      Oya anuge commented gan godk hithal wage.

    • @jeewanthimadumali-lp6oi
      @jeewanthimadumali-lp6oi 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 3 หลายเดือนก่อน +3

      සියලුම බඩුමුට්ටුත් එක්කද ගේ විකුණන්නෙ ප්ලීස් Reply ඕනි හොඳේ.

  • @heizeloversh2183
    @heizeloversh2183 3 หลายเดือนก่อน +17

    ගෙදර වෙන ම කුලියට දීල, වත්ත කීපදෙනෙක් ව දම්මලා වගා කරලා, තියෙන ගස් ටික රැක ගන්න පුළුවන් විදිහට ලැහැස්ති කරගන්න අක්කේ. ආදායමක් එනවා. ලස්සන ගෙයක්. නිදහස්. කොළඹ වගේ නෙවෙයි. වත්තක් තියෙන කොට සල්ලි තිබ්බත් නැතත් අලයක් හරි හදාගෙන කන්න පුළුවන්. ගේ බලා ගන්න අමාරු නම් අවු 2-3 ක ගිවිසුමකට කුලියට දීල ඒ ආදායමෙන් තව මොනව හරි කර ගන්න තියාගන්න. ගෙදර, ගම ලස්සනයි. ❤

  • @AgroConnect-අපිවෙනුවෙන්
    @AgroConnect-අපිවෙනුවෙන් 3 หลายเดือนก่อน +14

    නියමයි නේ මේ වගේ ගෙයක් දැන් ගොඩක් වටිනවානේ අලුතෙන් හදන එක ගොඩක් අමාරුයි නේ බාස් හොරු එක්ක....වටින ගෙයක්❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 หลายเดือนก่อน +43

    බලු යාලුවෝ ටික අපූරුයි ❤

  • @NadeeiMax-sd2wn
    @NadeeiMax-sd2wn 3 หลายเดือนก่อน +34

    මේ වගේ නිසලංක පරිසරයක ජිවත් වෙලා කොලබ කොන්ක්‍රීට් වනාන්තර වල ජිවත් වෙන්න නම් මාර හිතක් තියෙන්න ඔනී.අපේ අම්මලා නම් මලාට මේ වගෙ පරිසරයක් දාලා එන්නේ නෑ

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน +4

      ඒ ඔයාලගේ අම්මලාගේ මෝඩකම. මේ වගේ හද්ද වන්නියක ඉදලා හදිසි අසනීපයකට බෙහෙත් ටිකක්වත් ගන්න පුලුවන්ද? කොලඹ කොච්චර පහසුකම් තියෙනවද

    • @lastnew-9000
      @lastnew-9000 3 หลายเดือนก่อน

      😂ඇත්ත​@@Thisari93

    • @EATHTHA-
      @EATHTHA- 3 หลายเดือนก่อน +1

      💪🏽

    • @ruchirabandara
      @ruchirabandara 3 หลายเดือนก่อน

      රෝහල් නම් කොහෙත් එකයි .

    • @ShashiLakshani-g4l
      @ShashiLakshani-g4l 3 หลายเดือนก่อน +1

      @@Thisari93 එක කෙනගෙන් කෙනාට වෙනස් වෙනව අපිනම් ආස නැ මෙ වගෙ දුරක ඉන්න අපිට මෙහෙ හුරුයි කොලබ

  • @padminieperera2336
    @padminieperera2336 4 หลายเดือนก่อน +49

    ලස්සනයි මගේ සිහින ලෝකයේ තියෙන නිවසක් හොඳ මිලකට විකුණන් නන ලැබේවා කියලා පතනවා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 4 หลายเดือนก่อน +83

    අනේ මැනිකෙ ඔය ගේ විකුනන්න එපා.....දැක්කම ආස හිතෙනව හරිම සුන්දර පරිසරයක්.❤🙏බොහොම ආදරෙන් කියන්නෙ විකුනන්නනම් එපා..❤❤

    • @anudidu6489
      @anudidu6489 3 หลายเดือนก่อน

      hari ayye wikunane ne.obata sathutuida den ayyaaaaa

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน

      Eyage anith Prasanth balanna wei

    • @dilhan1354
      @dilhan1354 15 วันที่ผ่านมา

      මේන් යකෝ වැඩක් 😂😂😂😂

  • @DeepaRathnayaka-ss5fn
    @DeepaRathnayaka-ss5fn 4 หลายเดือนก่อน +59

    විකුනන්න එපා අනේ.. මාර ලස්සනයි.පරිසරය .පස්සේ තේරෙයි ඔයාට ඕවගෙ වටිනාකම. කොළඹ මොකක්ද අනේ...

  • @nimshagunarathna
    @nimshagunarathna 3 หลายเดือนก่อน +3

    විකුණන්නෙ අපරාදෙ අනේ..ලස්සන පැත්තක ලස්සන ඉඩමක්..වටිනාකම නිම කරන්න බැරි..අනික තාත්තගෙ මහන්සිය❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน +228

    මෙයා මෝඩ වැඩක් කරන්න යන්නේ ගමේ ගෙදර ක් තියෙනවා කියන්නේ වටිනා කම නිම කරන්න බෑ

    • @niranjalarodrigo9608
      @niranjalarodrigo9608 4 หลายเดือนก่อน +1

      .h.m.p

    • @MilakshiYashodara
      @MilakshiYashodara 4 หลายเดือนก่อน +1

      Yes ❤

    • @kT2015N
      @kT2015N 4 หลายเดือนก่อน +2

      Nadu walata salli ona nisa wennathi

    • @dilhaniattanayake359
      @dilhaniattanayake359 3 หลายเดือนก่อน

      Holiday resort ekak kalanam hari

    • @chathuraekanayaka
      @chathuraekanayaka 3 หลายเดือนก่อน

      eththa mage gamath haslaka 4 ela . ape thaththa thibba okkoma dewal wikunala demma , den thamay aparade kiyala hithenne

  • @malmi7918
    @malmi7918 9 วันที่ผ่านมา +1

    හසලක කියපු ගමන් හසලක ගාමිණී මතක් උනා❤😢

    • @KasunHema
      @KasunHema 9 วันที่ผ่านมา

      එහෙමද

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 3 หลายเดือนก่อน +10

    ගෙදර.හරිම ලස්සනයි හිතට දුක නැද්ද විකුණන්න .

    • @rankangara1974
      @rankangara1974 3 หลายเดือนก่อน

      අපිඑපා කීවටම බෑ එයාගෙ අවශ්‍යතාවය අම්ම තාත්තා ළඟ තියන් බලා ගැනීම සහ ඊට යන වියහියදම් හොයාගැනීම නම් නේද.

  • @nutl00se73
    @nutl00se73 4 หลายเดือนก่อน +100

    විකුණන්න එපා කියන්නෙ කවදාවත් ගමක ගෙයක් වත්තක් තිබුණෙ නැති අය. තිබුණ තියෙන අයනං දන්නවා හොරුන්ගෙන් බේරාගන්න තියන අමාරුවයි, වැට බේරාගන්න තියන අමාරුවයි, වත්තෙ වැඩට අවංක මිනිස්සු හොයා ගන්න බැරි ඒවා සහ තවත් දේවල්

    • @rachelperaud1945
      @rachelperaud1945 4 หลายเดือนก่อน +12

      ඔයා කියන කට්ට මං සෑහෙන්න කෑව . ගම්වල ඉන්න කට්ටිය පුදුමයි . වැඩට එන්නම් කියල යනව. ආයෙ දකින්න නෑ හය මාසෙකට . හරියට පිනට වැඩ කරන්න කියනව වගේ. ආවත් හොරට බාගෙට කරල යනවා . පොල් කඩන්න ආවත් එච්චරයි .

    • @karunathilakashalu972
      @karunathilakashalu972 4 หลายเดือนก่อน +2

      😢😢 aththa anee..

    • @bhagyaperera-qw9de
      @bhagyaperera-qw9de 3 หลายเดือนก่อน +2

      ඇත්ත අපෙ අම්මලගෙ ගෙයක් තිබුනා අන්තිමෙදි ගෙදර වයර් ටිකත් කපන් ගිහින් 😢

    • @karunathilakashalu972
      @karunathilakashalu972 3 หลายเดือนก่อน +2

      @@bhagyaperera-qw9de ..ai mage gedara mortar galwala.dorawal kapala...balub galawala...chik aluthin hadapu gee... appiriyai lankawata ynnath.💔

    • @chathunishani2197
      @chathunishani2197 3 หลายเดือนก่อน +2

      Ammmoooo e kathawatanam 👍 attama thami... eka danne ehema inna aya witharai.. owa maintain karanna wenama wiyadamak karanna oni.. e madiwata horu..🙆

  • @kaushalyakarunarathna
    @kaushalyakarunarathna 4 หลายเดือนก่อน +33

    ගෙයක් නැතුව කුලී ගෙවල්වල දරුවොත් එක්ක ඉන්න අපට මෙහෙම ගෙයක් දකිනකොට මහා සතුටක් දැනෙනවා .කොච්චර ලස්සන ගෙදරක්ද කියල

    • @ajanthajayasinghe8291
      @ajanthajayasinghe8291 4 หลายเดือนก่อน

      Ekanm aththa ane

    • @GimhaniKanchana-to4zm
      @GimhaniKanchana-to4zm 4 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත අපිත් ඉන්නේ කුලියට

    • @prasaragnanasena468
      @prasaragnanasena468 4 หลายเดือนก่อน

      ඒ කතාව නම් හරි...𝗱𝗲𝗸𝗸𝗮𝗺𝗮 𝗮𝘀𝗮𝗶

    • @nathashadewmini5440
      @nathashadewmini5440 3 หลายเดือนก่อน

      ඇත්ත අනේ ඒඑ කතාව නම්

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน +1

      Kuli gedarakada Nathan thamange gedarakada kiyanna eka neweu wedagath mamanam hithanne API koheda inne ethna sathutin Inna parisaraya hadaganna. Bangalawaka hitiyath wedak na hithe sanaseema, nidahasa Nathan . Athdakeemen kiyanne mokada mage Amma ,appachchi, Akka e hamoma na . matai husband tai gewal 2k ma thiyenawa . Idam thiyenawa . Eth API Dan inne kuliyata. Eth sathutin innawa.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 หลายเดือนก่อน +8

    ගාන කීයද කිය කිය comment දාන අයට පුලුවන්නෙ ඉතින් phone number දාලා තියෙන්නේ ඒකට ,call කරලා අහන්න
    හැබැයි ලස්සනයි ඒ පරිසරය සහ ගේ, 😍

  • @heshanishara1128
    @heshanishara1128 4 หลายเดือนก่อน +99

    පියුමි ඔක විකුනන්න එපා.කුලියට දෙන්න.අම්මලාට කොලබ ඉන්න බෑ කියලා හිතුන දවසට මහා ගෙ ගැන හිතලා පසුතැවෙයි...ලස්සනයි ගෙදර....විකුනන්න එපා

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 4 หลายเดือนก่อน +15

      ඔව් අනේ අපිටත් ඒක වෙලා තියෙන්නෙ.ගමේ හැදුන දෙමාපියො කොළඔ ඇවිත් ඉන්නෙ නැහැ .කොළඹ කියන්නෙ එලියටවත් බහින්න ඉඩක්නැති පරිසරයක්.මේ දකින පරිසරයට තමයි දෙමාපියො කැමති .එයාලා වයසට යන්නකොට ගම ගැන හිතලා පසුතැවෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.දෙමාපියෝ තනියම තියන්න බැරිඑකත් ප්‍රශ්න යක්නෙ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @sandunithennakoon9990
      @sandunithennakoon9990 3 หลายเดือนก่อน

      ඔව් එයාල මහන්සියෙන් ගොඩනගාගත්ත දෙවල් විකුණන එක හොදනෑ 😢

    • @ruchirabandara
      @ruchirabandara 3 หลายเดือนก่อน

      දෙමාපියන්ට වැඩිහිටි නිවාසයකට දැම්මා නම් හරි

    • @lalithakumari4132
      @lalithakumari4132 หลายเดือนก่อน

      මේ වගේ දරුවෝ තමයි තමන්ගේ දෙමාපියන්ගේ දේපොල විකුනලා , දෙමාපියන් පසුව මහලු මඩම් වලට දාන කාලයක් මේ..මේ දෙමාපියන්ටත් වෙන්නේ ඔය ටික තමයි ...

  • @janitha365
    @janitha365 4 หลายเดือนก่อน +49

    ඔයා කොළඹවට ගෙයක් හැදුව එක ඇත්ත. මේකරෙන්ට් කරලා හරි කවුරු හරි නවත්තලා හරි, තියාගන්න තව ටික කාලයක්. සල්ලි කියන දේ, වටිනාකම නැති වෙනවා. අම්මා තාත්තා බලාගන්න ඔයාට බැරිකමක් නෑනේ. ටික කාලයක් අවුරුද්දක් විතර ඒ ගොල්ලොන්ට, ඔයාගේ ගාව ඇවිත් ඉන්න නිදහස දෙන්න. ඉන්පස එයාල තීරණය කරයි, ඊළඟට කරන්න ඕන දේ. එක සැරේම විකුණන්න හදිසි වෙන්න එපා.

    • @ChandraniDewanarayanaDew-fv5mc
      @ChandraniDewanarayanaDew-fv5mc 4 หลายเดือนก่อน +4

      වටිනා අදහසක්

    • @Samadhisayurangi758
      @Samadhisayurangi758 3 หลายเดือนก่อน

      එක ඇත්ත

    • @dineshweer335
      @dineshweer335 3 หลายเดือนก่อน

      true.. mama inne england wala 20 years wage. eth mata lankawe village eke thiyena house eka tharam wena kohewath watinne ne..

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน

      E kathawata ekagai

  • @jayasingheww7764
    @jayasingheww7764 4 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි.අම්මන්තාත්ත.ලගට ගන්න ඔයා මේව විකුනනව ඇති.ඔයාදන්නවද
    ..ගමේ වත්ත පිටිය ගහකොලඑක්ක ජීවත් උන එයාල කොලබ කොන්ක්‍රීට් අස්සෙ ගෙනිහින් සුරංගනාලෝකෙක තිබ්බත් එතන එයාලගෙ සතුට නෑ.මේක මගෙ අත්දැකීම....එයාලගෙ නික්මයාම හරිම ඉක්මන් වෙනව...

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 4 หลายเดือนก่อน +15

    දෙමාපියන්ට ගමේ සුවද අහිමි කරන්න එපා .එක්වරක් නොව දහස් වරක් හිතන්න.ගමෙන් ඈත් වෙලා කොළඹපරිසරයේ කොටු වුන ,ඉක්මනින් ලෙඩ වුන,මානසිකව ලෙඩ වුන ලගම නෑදෑයෙක් මටත් ඉන්නවා.ගමේ ගහ කොල,ගම්‍මුන් සමග කතා බහ කිරීම තමා එයාලගේ ජීවය.සතියක් ඉදීවී පාඩුවේ.ඊට පස්සේ ගම සිහි වේවී.හොදම තීරණයක් ගන්න එයාලගේ වැඩි මනාපය බලලා.

    • @ManjulaKumari-b2m
      @ManjulaKumari-b2m หลายเดือนก่อน

      ගොඩක් ලස්සනයි

  • @chathu3309
    @chathu3309 3 หลายเดือนก่อน +16

    කුලියට දෙන්න ගේ.ආදායමක් උනත් ගන්න පුලුවන්නෙ දරුවො...ගම්මිරිස් ගනන් යන කාලෙට උනත් ...අනික බලන්න ඒ ගමේ ලස්සන...ඔයාගෙ දරුවෙක්ට අනාගතේදි ගමේ සුවද විදින්න දෙන්න පුලුවන්...හිතලා බලන්න ඔයා අපරාදයක් කලේ කියලා ඔයාට හිතෙයි .

  • @abcnirmala981
    @abcnirmala981 2 หลายเดือนก่อน +2

    ගෙස්ටි හවිස් එකක් කරන්න අමතර ආදායමක් එක්ක දෙතුන් දෙනෙකුට හරි ජොබි එකක් ලැබෙනවනෙ

  • @purnimaupamalika1333
    @purnimaupamalika1333 4 หลายเดือนก่อน +10

    ඉඩම විකුනන්නඑපා .මමත් දෙහිඅත්තකණ්ඩියේ දැන් පදිංචි ය යක්කල මම ගමේ දුවන්නේ කවද්ද කියලා බලබලා ඉන්නේ .හරිම ආසාවෙන්. ⁣ගේ බලා ගන්න කාටහරි දෙනවා නම් කියන්න . හොද අය ඉන්නවා මම දන්න

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 3 หลายเดือนก่อน +26

    මාසෙකට සැරයක් කොහෙද ගම්මිරිස් වලින් ආදායම එන්නෙ අවුරුද්දට එක පාරයි ගම්මිරිස් හැදෙනේ

    • @nandikakumara5104
      @nandikakumara5104 3 หลายเดือนก่อน +1

      සිරා කතාව

    • @senarathbandara8118
      @senarathbandara8118 3 หลายเดือนก่อน

      😂

    • @senarathbandara8118
      @senarathbandara8118 3 หลายเดือนก่อน

      ඔබගේ තෙරුම් ගැනිම තාමා එයා කිව්වේ මාසේ ආදායම ගැන. ගම්බිරිස් වලින් ලක්ෂයක් ලිව්වේ නැ 😂

    • @ruchirabandara
      @ruchirabandara 3 หลายเดือนก่อน

      ගම්මිරිස් එන්නේ කලාතුරකින්. අනික පිටි මකුනා නිසා ගම්මිරිස් අස්වැන්න ගොඩාක් අඩුයි.ඔවා නඩත්තු කරන්න ලක්ශ ගානක් යනවා. වත්තේ ආදායම් පිලිබද ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. ගෙදර අලුත් කරලා බන්ගලෝ එකක් කරලා රූම් විකුණන්න පුළුවන්.කොල්ලෝ කෙල්ලෝ ඕවට එනවා .

    • @DilhariDisna
      @DilhariDisna 8 วันที่ผ่านมา

      ඔයාල ගම්මිරිස් ගැන දන්න තරම තමා.අපිටත් අක්කර 2 k ගම්මිරිස් තියෙනව.හරියට කාලෙට ගස්වල අතු කපල ගස් වටේ උදලු ගානව එච්චරයි.හැබැයි ලක්ශ ගානක ආදායමක් එනව අපිට නම් නඩත්තුවට කියල වියදමක් යන්නෙ නෑ​@@ruchirabandara

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน +76

    සල්ලි කියන දේ අද තියෙයි හෙට නෑ එහෙම නෙවෙයිතමන්ට අයිති ඉඩ කඩම් මැරෙනකම් තියෙයි

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 4 หลายเดือนก่อน +2

      අයියෝ අපි විකිණුවා පාර ලග ගත්තාදැන් කොස් කැල්ලක් ගන්නේ සල්ලි වලට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯🤔😌😒😊

  • @Maniake824
    @Maniake824 4 หลายเดือนก่อน +31

    ගන.කියන්නේ .නැනේ..එකත්.කිවනමි.වටිනවා ❤❤

  • @madushanigamage6717
    @madushanigamage6717 3 หลายเดือนก่อน +11

    අපේ ගම ❤❤ ඔයාගේ ගෙදර හරිම ලස්සනයි පියුමි අක්කී😍😍

  • @MaleeshaTharunethu
    @MaleeshaTharunethu 3 หลายเดือนก่อน +12

    අක්කෙ අපිත් හසලක වරාගොල්ල මෙහෙණි ආරාමෙ පැත්තෙ....😍ඔයාලගෙ ගෙවල් හරියටම කොහෙද තියෙන්නේ

  • @Its-me-D126
    @Its-me-D126 4 หลายเดือนก่อน +21

    හසලක පල්ලෙවත්ත කියන්නෙ හරිම ලස්සන නිස්කලංක පරිසරය ක් තියෙන පැත්තක් ඌව පලාතෙයි මධ්‍යම පලාතෙයි මායිමේ තිබුනත් නුවර පැත්තෙ තියෙන අමුතු සීතල හොදටම දැනෙනවා.. අපරාදෙ විකුනන්නෙ😒

  • @AmilaPradeep-c2s
    @AmilaPradeep-c2s 22 วันที่ผ่านมา +2

    ඔය නිවස ලක්ෂ 85 මම ගන්න ඇහුවා කෙනෙක් මුදල් දීලා

  • @ශශිනි
    @ශශිනි 4 หลายเดือนก่อน +23

    කොලබට ආවාම තිරෙයි ගමේ ගෙදරත් තියාගන්න තිබ්බේ කියල

  • @ap92207
    @ap92207 4 หลายเดือนก่อน +10

    අනෙ එපා අපරාද විකිනන්න එපා ලස්සනයි ගමක් හරිම සුන්දරයි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 4 หลายเดือนก่อน +85

    දෙයියනේ විකුණන්න එපා 😮😮😮 වටිනාකමක් දන්නෙ නැතුව කොළඹට ගියාට පස්සේ තේරෙයි ගමේ ගෙදර වටිනාකම

  • @imRastha699
    @imRastha699 2 หลายเดือนก่อน +1

    දෙමාපියන් රවට්ටාගෙන ගෙවල් ඉඩම් විකුණාගෙන එ සල්ලි අරන් අම්මලාව කොලබ එක්කන් ගිහින් වෙනස් කම් කරන්න එපා. අන්තිමෙට එ මිනිස්සු දෙන්නාට දෙකෙන් එකක්වත් නැති වෙයි.

  • @chathurathnayake3210
    @chathurathnayake3210 4 หลายเดือนก่อน +9

    සල්ලි තිබ්බනම් ගන්නවා අම්මපා ලස්සනයි ❤

  • @Harshi_online
    @Harshi_online 4 หลายเดือนก่อน +20

    වටිනා ඉඩමක්😊

  • @VishusMemories
    @VishusMemories 4 หลายเดือนก่อน +12

    Mulu gedarama thaththage duk mahansiya thama thiyenne❤❤❤

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 19 วันที่ผ่านมา

    බල්ලෝ 3 දෙනා හරිම හුරතල් මම ආදරේ කාරණේ මිනිස්සුන්ට වඩා ගතිගුණ වලින් පොහොසත් උතුම් සතුන් 3 දෙනා රැක බලා ගන්න උත්තම කෙනෙකුට ඉඩම විකුණන්භාග්ගිය වාසනාව ලැබේවා

  • @teddysiberian8927
    @teddysiberian8927 4 หลายเดือนก่อน +30

    නංගි පුළුවන් තරම් තියාගන්න බලන්න . මමත් ඔහොම තිබිලා විකුණලා දැන් හරියට පසු තැවනවා. සල්ලි වලට ඒ ගෙවල් වල තියන මතක ගන්න බෑ

    • @erangadesilva6841
      @erangadesilva6841 3 หลายเดือนก่อน +1

      අපරාදේ ලස්සනයි

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

      ඓයෝ අය්හරින්නමැරෙනවා නේද අපි

    • @ruchirabandara
      @ruchirabandara 3 หลายเดือนก่อน

      මේ ගෙවල් වල භූතයෝ ඉන්නවා .

    • @CJ-ot8xm
      @CJ-ot8xm หลายเดือนก่อน

      අයියා අපිට සල්ලි ප්‍රශ්නය ක් තියනව,ඔයාට කියක් හර නයට දෙන්න බැරිද,එකයි අපි ගෙදර විකුනන්න තිරනය කරෙ

  • @PradeepMadushanka-uv5we
    @PradeepMadushanka-uv5we 3 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි ගෙදර විකුණන්න එපා rent එකට දෙන්න..... ඔයාට පස්සේ අපරාදේ හිතෙයි😢

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo 4 หลายเดือนก่อน +3

    අනේ හරි ළස්සනයි ගෙදර .විකුනන්න එපා අක්කේ.කොළඹ ඉදලා නිවාඩුවකට හරි ඇවිත් ඉන්න නිදහස් තැනක්නෙ

    • @ruchirabandara
      @ruchirabandara 3 หลายเดือนก่อน

      මේ ලොස් ඇන්ජලීස් වල තියෙන ගෙයක් නෙවෙයි .

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 4 หลายเดือนก่อน +2

    ඉස්සර වැල්ලවත්ත බම්බලපිටිය හිටියේ සිංහල මිනිස්සු ඒත් ඒ මිනිස්සු මෝඩකමට ඔක්කොම ගෙවල් දොරවල් දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට විකුණලා දුර ගම්වලට ගියා . අද වැල්ලවත්ත ,බම්බලපිටිය පැත්තේ 😮සිංහල ගෙයක් හොයාගන්න බෑ. මාත් නුවරඑළිය හෙන දුෂ්කර ගමක. ඉස්සර කොළඹ යනවා කියන්නේ රට යනවා වගේ වැඩක්. හැමදේම කරගන්න කොළඹ එන්න ඕන. ගොඩක් කොළඹ කැතයි අමාරුයි කියලා කියන අය දැකලා තියෙන්නේ කොළඹ කොටුව විතරයිද කොහෙද. කොළඹ ඇතුලෙත් ගොඩක් ලස්සන තැන් තියෙනවා. හොරණ පිළියන්දල කියන්නේ කොළඹ ඉඳන් විනාඩි විස්සක පැය භාගයක දුර.ඒ පැතිවල ගම්වල මී හරක් පවා ඉන්නවා.ඒ නිසා මේ වෙද්දි මම කොළඹ වැල්ලවත්තෙන් ගේකුත් අරගෙන තියෙන්නේ. තව ඉස්සරහටත් apartment එකක් ගන්න බලාපොරොත්තු වෙනවා .කොළඹ අමාරුයි කියන අයට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඇවිත් බලන්න කොළඹ කොටුවෙන් මෙහාට දැනෙයි කොච්චර නොදන්න දේවල් මේ කොළඹ ඇතුළෙ තියනවද කියලා. නිදහසක් ඕන වෙලාවට දුර පළාතක හෝටල් එකට ගිහින් ආවත් පාඩු නෑ.කොළඹ කාන්තා විද්‍යාලය නැත්තං නැත්තං CLC එකේ ඉගෙන ගන්න ළමයෙක් මං දන්න තරමට ලංකාවේ නවතින්නෙවත් නෑ , එහෙම ළමයෙක් එක්ක අපේ දරුවො හැදුනත් පාඩු නෑ . කොහොමත් කෙනෙක්ට කෙනෙක් ජීවිතයේ දකින විදිය වෙනස්.ඒ නිසා කාටවත් කරන්න ඕනි දේවල්, නැති දේවල් ගැන බල කරන්නවත් ඕනවට වඩා කියවන්නවත් යන්ඩ එපා.ඔයාට එහෙම කියනවට ඔයා කැමති නෑනේ.වැඩේ හරි උනත් නැති උනත් ඒකෙ ප්‍රතිඵලය ඒ මනුස්සයාට.ඒ මනුස්සයා ඒක දරා ගනී.

    • @KALUKiTiyA
      @KALUKiTiyA หลายเดือนก่อน

      ඇත්ත. 😢

  • @Pathirana23456
    @Pathirana23456 4 หลายเดือนก่อน +21

    ඇත්ත tama hodai ganna thibba nam ❤ ඒත් සල්ලි නැහැ 😅

  • @TT-rr3ux
    @TT-rr3ux 3 หลายเดือนก่อน

    අපරාදෙ .. පුංචි කාලේ ඉදන් මතක ගොඩක් තිබ්බ තැනක් මොන හිතකින්ද විකුනන්නේ.. මන් නම් ජීවිතේ ට කරන්නේ නැ..මොන සල්ලි ප්‍රශ්නයක් තිබ්බත්.. මතක ගොඩක් තිබ්බ තැනක් විකුණන්නේ නම් නැ 😢 අම්මා තාත්තා එදා පටන් හිටපු තැන .පොඩි කාලේ සහෝදරයෝ එක්ක රණ්ඩු කර ගත්තු තැන , මතක ගොඩක්නේ 😢 ආවේ ගියේ නැතත් .. පුලුවන් දවසට හරි ඇවිල්ලා බලලා යන්න එහෙම තැනක් තියෙන්න ඕනේ 😓❤️

  • @NihlaNayeem-t6g
    @NihlaNayeem-t6g 4 หลายเดือนก่อน +10

    Tourist hotel ekakata dhenna❤surroundings lassanai.

  • @hansikabandara59
    @hansikabandara59 3 หลายเดือนก่อน +1

    අපරාදෙ විකුනන්නෙ ජීවිතේ විදින්න ලස්සන තැනක්.❤❤

  • @DinithaYolan-o3p
    @DinithaYolan-o3p 3 หลายเดือนก่อน +7

    Pawlakata ekek hitiyama athi serama vinasa karanna

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 หลายเดือนก่อน +1

    මේ වගේ ගෙයක් දිල කොළඹ යන්න ඉස්සරලා තව ටිකක් හිතන්න තියෙන්නෙ

  • @devapriya1204
    @devapriya1204 หลายเดือนก่อน +2

    ඔය වගේ සැපවත් ජීවිතයක් ගත කරන්න බෑ කොළඹ මම නම් ඒ ඉඩමට කැමතියි ගාන කීයද 9:29

  • @isharachamodi9658
    @isharachamodi9658 4 หลายเดือนก่อน +4

    මොනවා වුනත් අපරාධයක්.....අම්මලට තාත්තලට නිදහසේ ඉන්න තියෙන තැන....🫠🫠

  • @sameerakiri
    @sameerakiri 3 หลายเดือนก่อน

    අනිවාර්‍යෙන් මේ තීරනය ගන්න ඇත්තේ ගොඩක් අමාරුවෙන් හා ගොඩක් හිතලා, ඒ හන්දා කස්ටිය වැදි බන කියන්න එපා

  • @DESH791
    @DESH791 4 หลายเดือนก่อน +23

    ඔයා මැරි කරල නැත්නමි..මං කැමතියි ලංකාවට ආපු ගමන් ඔයාව මැරි කරල මෙි ගෙදරම නවතින්න.🥰 එතකොට අපිට පුලුවන් ගෙදර විකුනන් නැතිව අමිම තාත්තත් බලාගෙන ගෙදරත් පරිස්සමට තියාගන්න❤️

    • @indikaranatunge3822
      @indikaranatunge3822 4 หลายเดือนก่อน

      Oya ayawa marry karanne land eka nisada...

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 4 หลายเดือนก่อน +1

      Eya devanagari aran inne oya lassana kelle merry karanna kaurut kapu hapakannetiwa

    • @koekloeren3797
      @koekloeren3797 4 หลายเดือนก่อน +4

      ඇගේ රුපය හිතින් මවාගෙන කට හඩට වශි වෙලා ගත්ත අදහස සාර්ථක වේවා !!! මම NLසිට 🇳🇱🇳🇱

    • @madurikaliyanaarachchi5040
      @madurikaliyanaarachchi5040 4 หลายเดือนก่อน +5

      😂

    • @DESH791
      @DESH791 4 หลายเดือนก่อน

      @@indranidasanayaka6005 😯

  • @PathmaMahananama
    @PathmaMahananama 4 หลายเดือนก่อน +2

    ලස්සන ගෙයක් විකුණන්න එපා කොළඹ යන්න.. තව ටිකක් හිතන්න..

  • @sayulricsitha2952
    @sayulricsitha2952 4 หลายเดือนก่อน +5

    Vikunanna epa අනේ...ඔයාගෙ gedara dakkama harima ආසයි. මට salli na .නැත්නම් mama gannawa. Thaththawa mathak වෙන්න තියා ගන්න.

  • @niuaweer7188
    @niuaweer7188 3 หลายเดือนก่อน +1

    පියුමි ඔයා විකුණන්න තීරණය ගන්න කලින් මේ මිනිස්සුන්ගෙන් අහන්න තිබුණ.බලන්න දාලා තියන කමන්ට්. ගෙදර ඉන්න බල්ලෝ ගැනත් හිතලා සමහර අය.. ..😅😅😅

  • @chathurikakumari9100
    @chathurikakumari9100 4 หลายเดือนก่อน +6

    Thawa tika කාලයක් vikunanne nethuwa tiyagana බලන්න.aparade වටිනා game gewaththa .

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 19 วันที่ผ่านมา

    මා බලාපොරොත්තු වන්නේ අක්කර 10 කැ පමණ වගා කල හැකි ඉඩමක් ඔය ගෙදර තියෙන පැත්තේ වගා කරන්න හැකි ඉඩමක් තිබුනොත් මා ඔයාලගේ ගෙදර මිලදී ගන්නවා.

  • @gajalanka95
    @gajalanka95 4 หลายเดือนก่อน +31

    විකුණන ගාන කියපු නැති එක අඩුවක්

    • @bac5651
      @bac5651 4 หลายเดือนก่อน

      How much?

    • @chinjaya1864
      @chinjaya1864 3 หลายเดือนก่อน

      Gana kiyada? Kamathi. Api kolamba.

  • @BhagyaNanayakkara-lr2zw
    @BhagyaNanayakkara-lr2zw 17 วันที่ผ่านมา +1

    මේ ගේ විකුණුනාද??

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 3 หลายเดือนก่อน +4

    හොඳ ලස්සන ගෙයක්. සරුසාර විශාල වත්තක්. නිදහසේ සුන්දර ජීවිතයක් ගත කරන්න පුලුවන් තැනක්.. ඉක්මනින්ම හොඳ ගැනුම් කරුවෙක් ලැබේවා!
    බුදු සරණයි පියුමී!

  • @SepalikaWeerawardana
    @SepalikaWeerawardana 2 หลายเดือนก่อน

    මම නම් හිතන්නේ නෑ .මේ කොමෙන්ට් කරලා තියෙන කවුරුත් ලෝබකමකට කුණු කමකට කොමෙන්ට් දාලා කියලා.ගමක ඒ නිදහස් පරිසරය ඒ සිසිල් සුළග ගංගා ඇළදොල ඒ මනරම් පරිසරයට ආදරේ අය තමයි ඔය විකුණන්න එපා කියන්නේ .මොකද මම හිතනවා .මට වගේම එයාලටත් ඒ ගමේ සිරිය දැනෙන නිසා කියලා.මම උනත් කොයන්නේ විකුණන්න එපා ඊට වඩා හොද විදියක් බලන්න කියලා .ඊර්ෂ්‍යාව නෑ සල්ලි තිබුනනම් හෙට හරි ගන්නවා මම වුනත් ඒ තරම් හිත නිවනවා .ඒ ගැමි පරිසරය .❤

  • @indikakumarage3085
    @indikakumarage3085 3 หลายเดือนก่อน +3

    Mn ඉන්නේ kandy mn කැමති me idamata හරිම ලස්සනයි බලන්න පුළුවන් da puyumi

  • @thichistyle
    @thichistyle 3 หลายเดือนก่อน

    අපේ ගෙදරත් මේ වගේ හැමවෙලේම බණ දාලා තියෙන්නේ අම්මා 🥰

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน +4

    කරන්න හදන්නෙ මෝඩ වැඩකි.... ගෙදර ඉන්න සත්තු ටිකට මොකද වෙන්නෙ. අනික ගමේ ගෙදර විකුණන එක නොකර ඉන්න...මං නම් අපේ ගමේ ගෙවල් කවදාවත් විකුනන්නේ නෑ...මුලු ලෝකයේම ඇවිද්දත්....අපේ මුල අපේ මුල් ගෙවල්....

  • @Danumsakwala
    @Danumsakwala 3 หลายเดือนก่อน +2

    කොච්චර නිදහස් පරිසරයක්ද අනේ ,එක ලග එක ලග ගෙවල් තියෙනවට වඩා කොච්චර ශෝක්ද ලොකු වත්තක් මැද තියෙද්දී වවාගන්න ඕනේම දෙයක් පුළුවන් මගේ අදහස විතරයි❤😊 ගෙදර වීඩියෝ නිසා කිවුවේ විකුණන එක ඔයාගෙ කැමැත්ත අද එකිනෙකාගේ ජීවිතේ රැකියාව ,සුවපහසුව ,කැමැත්ත මත නාගරීකරනයට යොමුවෙනවා

  • @amayatharuni4869
    @amayatharuni4869 2 หลายเดือนก่อน

    අනේ කොහේ ගියත් යාලුවො ටික අරන් යන්න එයාල පවු.අක්කි.ඔයාගෙ පස්සෙන්ම එනවා.ඔයාලා ගෙදර කුලියට දුන්නොත් හොඳ නැතිද.😢😢

  • @WasanaHemamali
    @WasanaHemamali 4 หลายเดือนก่อน +4

    මේ වගේ ගමක ඉන්න පින තියෙන්න ඕනි😊

  • @ErangaPradeep-n4j
    @ErangaPradeep-n4j 3 หลายเดือนก่อน +1

    Colombo gihin posh unama gama ballata danna epa sis , apith colombo inne eth masekta saryak niwduwata game yanawa game gedara dawsak hitiyth mara feeling ❤ , oya gon wadak karanne 😢

  • @SubashaneKalahawatta
    @SubashaneKalahawatta 4 หลายเดือนก่อน +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි අපරාදෙ ඕක විකුනන එක ❤❤❤❤ ගාන කොහොමද

  • @ruchirabandara
    @ruchirabandara 3 หลายเดือนก่อน

    හසලක පොඩි අවුලක් තියෙන්නේ වතුර බොන්න බැ . මඩ වතුර තියෙන්නේ . අනික දුශ්කරයි. හසලක නගරයේ පහසුකම් නැහැ . හරියට නිකම් ඔස්ට්‍රේලියාවේ පාලු නගරයක ඉන්නවා වගේ. දේශගුණය පවා දුශ්කරයි . හසලක රෝහල පිලිබද බලාපොරොත්තු තියාගන්න එපා. අනිවාර්යයෙන්ම අවසන් හුස්ම තමයි. නුවර රෝහලට පැයක් යනවා යන්න.

  • @thusarasumeda4833
    @thusarasumeda4833 4 หลายเดือนก่อน +8

    Aththatama ahanne kiyak wenawada

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 หลายเดือนก่อน +1

    මෙච්චර නිදහස් සුන්දර පරිසරයක් තියන මේ ගේ විකුණන්නෙ ඇයි? කොලබ කියන්නෙ දූශණය වුන තැනක්. ජීවිතේ අවසාන කාලෙදි, හෝ තව වයස යද්දි ඔයාට අනිවාර්‍යෙන් හිතෙනව ඕක විකුණුවෙ අපරාදේ කියල.

  • @XxCc-w9e
    @XxCc-w9e 4 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සන ගෙයක් මේකෙ ගාන කීයද මේ ඉඩ මෙම සම්පූර්ණ ගාන කීර්තියත් එක්කම

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j 3 หลายเดือนก่อน +2

    Town වල ඉන්න ගොඩක් අය දැන් ගම්වලට එනවා towm ජීවිතය එපා වෙලා. කොරොනා කලෙ මතක් වෙනවා .ඔය වටිනා සම්පත විකුනන එක මොඩ තීරණය ක්. වෙන් විකල්පය ක් බලන්න.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +6

    මසකට ලක්ෂයක් ගන්න bee ගම්මිරිස් වලට අවුරුද්ද kata serayai හදන්නේ 😂😂😂 gedara nam ලස්සනයි ❤❤❤ godak badu danna oya dannawada oyagee රස්සාව ස්ථීර nh මනුස්ස ජීවිතය මතකයි needa jakson ඇන්තනී හිතන්න ගොඩාක්

    • @AseniNimnadi
      @AseniNimnadi 4 หลายเดือนก่อน

      Ganna plvn apith laksha dekk withra gnnawa.apith bhasalkata asannwa inne

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

      අවුරුද්ද kata eka serayai hedannee mayata chuttak weradila මසකට ලක්ෂයක් කියලා

  • @srilanka3144
    @srilanka3144 4 หลายเดือนก่อน +12

    ගාන කීයද

  • @LahiruRajapurage-rs1uv
    @LahiruRajapurage-rs1uv หลายเดือนก่อน

    අැත්තටම මටත් ඒ ගේ ලොකු වැඩී පාෙඩි සාමාන්ය ගේකට තමයි කැමති

  • @김형주-n8e
    @김형주-n8e 4 หลายเดือนก่อน +11

    මාස්පතා කඩන ගම්මිරිස් පැල ටිකක් ගන්න තියේවිද?

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 4 หลายเดือนก่อน +1

      Auruddakata ekawatawsi gammiris hednne mama matale apitat gammisi wathu tiyenne.eyata weradila kiyanne

    • @youaremybestfriend077
      @youaremybestfriend077 4 หลายเดือนก่อน +1

      ඉගෙන ගත්තෙ නැති වුනාම ඔහොම තමයි

    • @serendibfamilyusa
      @serendibfamilyusa 4 หลายเดือนก่อน +1

      සමහර විට වත්තේම ගම්මිරිස් එකපාර කඩන්නේ නැතුව ඇති.කොටස් කොටස් වෙන වෙනම කාලෙන් කාලෙට කඩනවා ඇති..

    • @김형주-n8e
      @김형주-n8e 4 หลายเดือนก่อน

      ඒත් අක්කරේක මොනව කැඩෙන්නද එච්චර

    • @김형주-n8e
      @김형주-n8e 4 หลายเดือนก่อน

      අක්කර බාගෙක විතර ගංජා වවල නේද තිඋඑන්නෙ..හොර ගෙඩියා..😂

  • @UdithaPerera-p3s
    @UdithaPerera-p3s 3 หลายเดือนก่อน

    මෙහෙනි ආරාමයට හොද තැනක් බලනවා
    මා දන්නා බාවනායෝගී මෙහෙනින් වහන්සේ නමක්
    පූජා කරන්න කැමති නම් සම්බනදීකරනය කරල දෙන්න ම්

    • @user-ashi..
      @user-ashi.. 3 หลายเดือนก่อน

      මාර කතාව ක් ඒක සල්ලි ප්‍රශ්න ඇති ඒ නිසා වෙන්න ඇති විකුනන්නෙ

  • @iroshakumuduni
    @iroshakumuduni 4 หลายเดือนก่อน +7

    Lassana gadarak.mila kiyada

  • @GimhaniAthapaththu
    @GimhaniAthapaththu 4 หลายเดือนก่อน

    ගෙයක් නැතුව අවුරුදු 4ක් තිස්සෙ කුලී ගෙවල් වල බබා එක්ක ඉන්න අපිට හොදට තේරෙනව ගෙදරක වටිනාකම 🥺විකුනන්න එපා අනේ කුලියට දෙන්න 🥺

  • @DarshikaLakmali-en4du
    @DarshikaLakmali-en4du 3 หลายเดือนก่อน +3

    Kiyak wenawada sampurna gana

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน

    මම නම් කීයටවත් වත් විකූණන්නේ නැහැ.
    අන්තිමට ගෙයයි වත්තයි සල්ලියි ඔක්කොම
    නැතිවෙනවා.මහා අපරාධයක්.🤔🫣🫣🫣🫣

  • @US-zo1hc
    @US-zo1hc 4 หลายเดือนก่อน +9

    ලස්සනයි ගනන් කොහොමද

  • @SampathWeerasinghe-eh1jm
    @SampathWeerasinghe-eh1jm หลายเดือนก่อน

    Apeth බදුල්ලේ gedra ekka ඉඩම vikunuwa...dan තමයි therenne aparaadeyak karagatthe ගෙදර vikunala...කොලබ මොනද තියෙන්නෙ ..

  • @kathywinnie532
    @kathywinnie532 3 หลายเดือนก่อน +2

    Aparade gedara. Col tikak kal hitiyama therei hamadama inna amarui.

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 2 หลายเดือนก่อน

    😊 ගම්මිරිස්වලින් හැම මාසෙකම ආදායම් එන්නෑනෙ.. ඒව හැදෙන්නෙ අවුරුද්දට දෙපාරක්වගේනෙ..

  • @tillakdayalanwickremasingh9808
    @tillakdayalanwickremasingh9808 4 หลายเดือนก่อน +3

    Can you please give me the price

  • @DhaMmi-em3bi
    @DhaMmi-em3bi 4 หลายเดือนก่อน +1

    ගෙදර විකුණන්න එපා. කුලියට දෙන්න

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 4 หลายเดือนก่อน +11

    Ane lassanai.salli thibunanm ....

  • @nne112
    @nne112 3 หลายเดือนก่อน

    එයා සමහරවිට කොළම්බිනුත් ලොකු ඉඩමක වෙන්න ඇතිනේ ගේ හදලා තියෙන්නේ. එයාට වෙන සහෝද රයොත් නැහැනේ දැන්. ගමේ ඉන්න දෙමව්පියෝ බලාගන්න කෙනෙක් නැති නිසා එයාලව ලගට අරන් ඉඩම විකුනන්න හදනව ඇති එයා.

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน

    අපි, ඉස්සර,,හිටියේ,නූග්ගොලේ, දැන් අපි, මාතලේ මම දැන් රට

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 4 หลายเดือนก่อน +4

    ගෙදර විකුණුවට කමක් නෑ .යන තැනක අර ගෙදර ඉන්න බව්වො ටිකත් අරන් යන්න .පව් එයාල .ගෙදර කවුරුත් නැති උනාම බඩගින්නෙ මැරිල යයි .

  • @FunnyHub-h2h
    @FunnyHub-h2h 4 หลายเดือนก่อน +1

    අනුරාධපුර mihithale nagaraye අක්කරයක ඉඩමක් විකිනීමට ඇත වැව අසල ඉඩම ටුවරිසම් වගේ කරන්න හොටෙල් එකක් වගේ දාන්න හොදයි

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 4 หลายเดือนก่อน

      Idama fana keeyada para kohomada

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 4 หลายเดือนก่อน

      Keeyada gana geyak thitada

    • @FunnyHub-h2h
      @FunnyHub-h2h 4 หลายเดือนก่อน

      @@jayaseelewalles3063 35 tmai kiyanne gana poddak eha meha karala ganna puluwan wei

    • @FunnyHub-h2h
      @FunnyHub-h2h 3 หลายเดือนก่อน

      @@jayaseelewalles3063 geyak na