දොස්තර නෝනගේ රාජදානියක් වගේ ගෙදර 🇱🇰 | Low Budget Land Sale in Sri Lanka|@Ape Sudu Malli - සුදු මල්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ඉඩමේ අයිතිකරැ - Tel. 0777-777922 (WhatsApp) 071-7777922
    අපේ සුදු මල්ලි - Tel. 076-5726535 (WhatsApp/Imo/Viber)
    Hi, Welcome to Ape Sudu Malli Official TH-cam Channel
    ✅Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️Comment

ความคิดเห็น • 78

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +3

    ගම්වල ගෑනු අය මේ වගේ දේවල්වලට ආසයි.

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි
    පින්කරලා ඇති මෙහෙම නිවෙස් ලබන්න
    මට නම් එක ප්‍ර්‍රශ්නයයි මෙතන තිබෙන්නෙ
    පරිසරයට ආදරෙ කරන සෑම කෙනෙක්ම
    තමන්ගෙ නිවසෙ භාන්ඩ ලීවලින් තිබිය නොවිය යුතුයි
    තෑගි ලැබුන පාරම්පරික දේවල් නම් කමක් නැහැ මොනවා කරන්නද ?
    තමන් නෙවේනෙ ගස් කැපුවෙ හො තමන් නිසා නොවේනෙ ගස් කැපුවෙ
    තේක්ක ගස් කීයක් කපන්න ඇද්ද ඔය ලස්සන භාන්ඩ වලට එදා ?
    කුබුක් ගසුත් තව ගස් තිබෙනවනම් ඒගැනත් කියන්නෙ තියන්නෙ එච්චරයි

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

    • @sanjeewasu4070
      @sanjeewasu4070 2 ปีที่แล้ว

      Matath hithune okamai

    • @dkk9339
      @dkk9339 2 ปีที่แล้ว

      Yes totally agree with you!

  • @ru3191
    @ru3191 2 ปีที่แล้ว +17

    ලස්සන ගෙදරක් ඉක්මනින් හැබෑ කරගන්න ඕන හීනයක් මේ අවුරුද්දේ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැමෝගෙම සිහින

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි .

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @user-uf7ld2cy5z
    @user-uf7ld2cy5z 2 ปีที่แล้ว +15

    මෙච්චර ලොකු ගෙවල් හදා ගත්තම නඩත්තු කරන්න අමාරුයි, බඩු වැඩි උනාම තවත් අමාරුයි අද කාලේ,

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

    • @enilruwanpura9950
      @enilruwanpura9950 2 ปีที่แล้ว

      Eka atta Mage oluwat wikara una

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @linabas9007
    @linabas9007 2 ปีที่แล้ว +3

    Wooow very beautiful ! Thawa pin karanta wei mama hithanne othenta enta . Thank you sudu malli 🙏🙏🙏

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +3

    Wooooow,,,,,,thank you malli. Very nice house. Adareai hemadamat. All the best. 💙💙💙🌺🌺🌺🌺👍👍👍👍👍👍

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඒ ආදරේට ❤

  • @antonypaul3609
    @antonypaul3609 7 หลายเดือนก่อน

    Docter aime ge vikunala Ratayanne ,, Aperade mevage geval ,,, vatapitava KoiRatevath naha ... suvabavikai .. Lasseni...

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +4

    Maru geyak.... සුදු මල්ලි දාපු ගෙවල් වලින් හොඳම එකක්

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට ජයවේවා

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම ලස්සනයි වටිනවා.ස්තුතියි

  • @sharmilaperera239
    @sharmilaperera239 2 ปีที่แล้ว

    සුදු මල්ලි ට ජය වේවා...💕💕❤❤

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 2 ปีที่แล้ว

    කුඹුක් ගස් කපලා පයට පෑගෙන්න දානවා කියන්නේ හරිම අපරාධයක් . අනාගත පරපුරට අයිති දේවල් මෙහෙම විනාශ කරන එක හරිම අසාධාරණයි.

  • @coronatv4802
    @coronatv4802 2 ปีที่แล้ว +1

    700 wedi bn meetha wada hoda geyak hadanna puluwan gampaha pette idamak aran anika me gedara paranaii gedara athula oyatha lassana unatha atthama oya gewall dekala nha. Laksha 700 newei laksha 200 wathi

    • @nuwanbandara6260
      @nuwanbandara6260 2 ปีที่แล้ว

      මම දැකලා තියනවා මේ පෙන්නවට වඩා ලස්සනයි. ඔයා ගිහිං බැලුවද??

  • @shanthihettiarachchi3316
    @shanthihettiarachchi3316 2 ปีที่แล้ว

    Wena chanal eheka pennuwa me ge ethakota lassanai

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 2 ปีที่แล้ว

    Salli thiyena ayata hodayi....dan kalevidiyata hamoma hoyanne punchi gewal...marenakota api kisideyak geniyanne natha....lassana dakinna pinkara thibunath, vidinna pinkara thibedayi prasnayak....good luck!.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +12

    අම්මෝ පුදුම ලස්සනයි. හීනයක් තමයි මේ වගේ ගෙයක්..

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි 🙏 ඔයාට ජයවේවා

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 2 ปีที่แล้ว +2

    Wowwwww...mama nam asa ara wel yayatayi.elatatyi...lidtayi....

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    මේ ගෙදර සුරපුරයක්ද හැබැම ලස්සනයි" අනේ වාසනාවන්"

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว +7

    කීයද මිල

  • @rochworthbeekmeyer482
    @rochworthbeekmeyer482 2 ปีที่แล้ว

    Wedi'' meeta wada supiri geyak battaramullen gatta'' laksha 450..

  • @menulee6279
    @menulee6279 2 ปีที่แล้ว +2

    පුදුම කලබලකාරි ගතියක් තියනවා෴ ඒ තරම් බඩු ගොඩක් පුරවලා෴

    • @dkk9339
      @dkk9339 2 ปีที่แล้ว

      Yes!
      To much clutter.

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK තියෙනවා විකිණීමට කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +1

    දොස්තර කෙනෙක් වෙලා මෙච්චර ලස්සනට හදපු ගෙයක් විකුනන්න හදන්නෙ රට ගැන අන්තිමටම කලකිරිල කියන එක පැහැදිලියි....

  • @indika0052
    @indika0052 ปีที่แล้ว

    Horana purchase 21k පිහිටා ethi තෙමහල් ගොඩනැගිල්ලක් සමඟ එයට යාබද දෙමහල් නිවසක් සහිත viyaparika ස්ථානයක් සියලු පහසුකම් සහිතව ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks

  • @jbgedara
    @jbgedara 2 ปีที่แล้ว +1

    Supiri oyadetha video nam

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @user-dj7ds5eg9h
    @user-dj7ds5eg9h 2 ปีที่แล้ว

    හලාවත මිගමුව අතර නිවසක් අවශ්‍ය 40-50/=

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว

    Attatama ලස්සනයි

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK තියෙනවා විකිණීමට කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +2

    ඇයි මේතරම් ලස්සන ගෙයක් විකුණන්නේ?

  • @sanjeewasu4070
    @sanjeewasu4070 2 ปีที่แล้ว

    Gas kiyak vinasa unada me ge hadanna ,kubuk gahak dakinna neti vena eka ahannath deyakda ,gas kapala bimata daddi

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +3

    අනේ මේ ගෙවල් ගන්නේ නැතුව ඒ සල්ලි අරං කොගේ හරි යන්න ...මෝඩ වැඩක් මේ වාගේ ගෙවල් වලට සල්ලි යට කිරීම ..කන්න නැති ,ගෑස් නංගී ..සාමය නැති හොර තක්කඩි ඉන්න රටේන් යන්න

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      අරන් දාලා ගියා නං පිට රටකින් ගෙයක් ගන්න එක මහා දෙයක් නෙවෙයි

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      හිගන්නොන්ට නං මෙහෙන් යන එක හොදයි සල්ලි තියනවා නං මේකේ ඉන්න ඕන

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +4

    ඇයි අප්පා මෙ වගේ ගෙයක් විකුනන්නෙ

  • @priyanganirallage2119
    @priyanganirallage2119 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว

    Lassanai

  • @sisirakande637
    @sisirakande637 2 ปีที่แล้ว +2

    Really beautiful 😍

  • @fazalmohamed6457
    @fazalmohamed6457 2 ปีที่แล้ว

    Nice

  • @indumaliherath4892
    @indumaliherath4892 2 ปีที่แล้ว

    Ayiyoooo... Amu miris karal 8 ...

  • @rathnarathna4440
    @rathnarathna4440 2 ปีที่แล้ว

    Aparade gas tika.

  • @kadakkuttiarachchigepriyan5359
    @kadakkuttiarachchigepriyan5359 2 ปีที่แล้ว

    මටත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොහේ හරි ගෙයක් හොයා දෙන්න

  • @samankumara227
    @samankumara227 2 ปีที่แล้ว

    බුලත්සිංහල අවට ගෙයක් අවස්සයි

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 ปีที่แล้ว +2

    Owaga enna pina ne malliyo

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว +2

      එහෙම කියන්නෙපා. ඔයාටත් පුලුවන්

  • @jeevanihasantha
    @jeevanihasantha 2 ปีที่แล้ว

    Too expensive
    There are better simple houses cheaper than this...

  • @dkumari1934
    @dkumari1934 2 ปีที่แล้ว

    නියේම ගේයක්

  • @nandanaperera9385
    @nandanaperera9385 2 ปีที่แล้ว +1

    ආස හිතුන ලිදට . කොහේ තියෙන සල්ලිද අනේ

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว +1

    ❤️❤️💖💖👌

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි 🙏 ඔයාට

  • @kirishanthaamarasiri5519
    @kirishanthaamarasiri5519 8 หลายเดือนก่อน

    මිල කීයද මේකෙ

  • @ranjithkodituwakku6750
    @ranjithkodituwakku6750 2 ปีที่แล้ว

    Gaana kiyada

  • @RESHACN
    @RESHACN 2 ปีที่แล้ว

    කොටි 7 .5 ද

  • @lasithaindunil4598
    @lasithaindunil4598 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @sujathamallika3562
    @sujathamallika3562 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.