විලා එකයි පොල් ගස් 800යි | ඇපල් පේරගස් 2000යි 🇱🇰 | Low Budget Land Sale in Sri Lanka|@Ape Sudu Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 221

  • @Susanntha
    @Susanntha 2 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා පළමුවෙන්ම ඉඩම තියෙන්නෙ කොතැනද කොහෙද කියලා කියනවා එතකොට .....ඉඩම් හොයන පැත්ත අනුව කෙනෙකුට ගන්ඩ ඕනේ නම් එයාට බලන්න පුළුවන් නැත්තං නිකං ඉන්න පුළුවන් අන්න ඒක තාම වටිනාකම තියෙන්නේ බොරුව නැතුව අවංකවම කියනවා ඔබතුමාට ස්තු

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා ඉඩමක් අසයි eheh mechara watona ඉඩමක් vikunannemona හිත kinda හිතෙනවා ..hrima පිළිවෙළi සුන්දර ඉඩමක්

  • @nethminethmi5078
    @nethminethmi5078 2 ปีที่แล้ว +15

    ඇත්ත මයිගොඩක් වැදගත් ඉඩමක් ගොඩක් ලස්සනයි 🙏

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +5

    සුදු මල්ලි මට නම් කියන්නේ මෙච්චරයි .මේක නම් සුර පුරයක් .මේ හිමිකරුට පිස්සුද දෙයිහාමුදුරුවනේ මේක විකුනන්නෙ .👍👍👍👍👍
    මමත් ගේකූයි ඉඩමකුයි හොයනවා ..අම්මෝ මේක නම් හීනයක්

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට ජයවේවා

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      පිස්සු නෙමෙයි මේ තරම් වගාවක් පාලනය කරන්න ලංකාව වගේ රටක ක්‍රියාශීලී අවංක විශ්වාස කරන්න පුලුවන් මිනිස්සු හොයාගන්න බැරිව ඇති . හැමෝම බනින ආත්මාර්ථකාමී දේශපාලුවො විතරක් නොවෙයි ලංකාවෙ 90%ක් ඉන්නෙ බොරු කියන කම්මැලිව නිකම් ඉදන් කාගෙන් හරි කීයක් හරි කඩාගන්න බලන වංචා කාරයො. හොරු.

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +15

    කවුරු ගත්තත් මේ ඉඩම නැති නාස්ති කරයි කැලි කඩල ගෙවල් හදල විකුනයි. මේක ගන්න කැමතිද කියල උමංදාවෙ හාමුදුරුවන්ගෙන් අහන්න. උන්වයනිසේ මේක හොදට තවත් ලස්සනට ස්වභාවික පෝර දාල වගා කරල මහජන සේවයක් කරයි.

    • @chulakriegdutschmann9392
      @chulakriegdutschmann9392 2 ปีที่แล้ว +1

      Yes I agree with your answer. People who hasn’t got agricultural knowledge would destroy the land and build cottages or other buildings. If the owner can get touch with UMANDAWE SWAMINWAHANSA that would be great.

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 ปีที่แล้ว

      කෙරෙනව නම් හොඳ යෝජනාව ක් 👍

    • @thiwankabandara9009
      @thiwankabandara9009 ปีที่แล้ว +3

      අනේ බොල තෝ වගෙ රටමෝඩයෝ ඉන්නවනි තවත්.. උමන්දාවේ ලබ්බ

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 ปีที่แล้ว +1

      @@thiwankabandara9009 ඇයි දැන් උමංදාවේ ලබු ව්තරද හිටවන්නේ?

    • @7ndiscovery229
      @7ndiscovery229 ปีที่แล้ว

      @@thiwankabandara9009 😂😂😂🇱🇰🐃💩kapan

  • @wasanthakm7887
    @wasanthakm7887 2 ปีที่แล้ว +8

    රටේ දැන් තියෙන තත්වය එක්ක ලංකාවේ ඉඩම් ගන්න හිතෙන්නේ නෑ... තියෙන ඒවත් විකුණලා යන්න හිතන් ඉන්නේ

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      මොන රටට ගියත් ලංකාවෙ වගේ දේශගුනය අතින් හැමදාම ඇදන් ඉන්න ඇදුම පිටින් දොට්ට බැහැල ඇවිදින්න පුලුවන් රටක් නෑ. ධනවත් නීතිගරුක මිනිස්සු ඉන්න රටවල් සේරමගෙම වගේ ශීත කාලයට එකපිට එක ඇදුම් ඇදල ලෝගු පොරවගෙන අත් කකුල් ඔලුව කන් වහගෙන තමයි ගෙයින් දොට්ට ඩහින්න වෙන්නේ. ගේ අවටත් පාරට බහින්නත් තද හීතලේ තමන් හරි කුලියක් දීල හරි හිම කඩන්න වෙනව. ගල්වුන හිමේ ලිස්සල වටිල ඇගේ ඇට කැඩෙනව. වාහන පෙරලෙනව. මාස තුන හතරක් ඉන්න වෙන්නෙ ගොඩනැගිලි නැත්නම් වාහන ඇතුලෙ! මැද පරදිග ගියොත් ගිනි රස්නෙ. වැලි වරුසා. ගෑනුන්ට නිදහසක් නැති අමානුෂික නීති. වැලි වර්ෂා. මිනිසා මැවූකෘතිම පරිසරය. කාන්තාරය සුරපුරයක් කරල තියෙන්නෙ මිනිස් අතින්. ලංකාවෙ වගේ ස්වභාවයෙන් නොවෙයි. සුන්දර වනසතුන් ස්වභාව සෞන්දර්ය්‍යක් නෑ. සුරපුරයක් වගේ ලස්සන පරිසරයක් තියන ලංකාව අපායක් කරල තියෙන්නෙ ලංකාවෙ ඉන්න හොර බොරු වංචා කරල අන් අය රවට්ටන බෝවිට ධනය ලබා ගන්න දරුනු අපරාධ තරන මිනී මරන ලංකාවෙම ඉන්න අමනුස්සයෝ. නැත්නම් ආත්මාර්ථකාමීව බලෙන් දැරියකගේ, ගෑනියකගේ හෝ පිරිමියෙකුගේ “ආදරය” යයි සිතා තමන්ගෙ සතුටට විතරක් කෙනෙක් අත්පත් තරගන්න හදන කාමාතුර මිනීමරුවෝ. කාලගුනය ගහකොල සුන්දරත්වය කෙසේ වෙතත් දියුනු රටවල නීතිය කාටත් එකලෙස ක්‍රියාත්මක වෙන නිසාත් මිනිසුන් නීතිගරුක සුහදසීලී නිසාත් දැන් ලංකාවෙ තත්වයේ හැටියට යන්න පුලුවන් හැමෝම රට යනවා. නිදහසේ බයක් නැතිව නීතිගරුකව හම්බ කරල තමන්ට කැමති දෙයක් මිලට අරන් ගමන් බිමන් ගිහින් අගහිගයක් නැතිව ඉන්න තමයි හුගක් අය සුන්දර ලංකාව දාල පිටරට යන්නෙ.

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@sammurphy4122
      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඉතා ඉක්මනින් විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +2

    හරිම හොද තැනක් ගන්න කෙනෙටිට බයනැතුව ආදායමක් ගන්න පුලුවන් ඉබිබන් කටුව ජලාසය ලගනමි හොදයි

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +3

    සුපිරි වටිනවා lassanei සුන්දර stutei putha budusaranei

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට ජයවේවා

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ජය වේවා.

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි ..

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +3

    ලස්සනයි බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @MrSalitha
    @MrSalitha 2 ปีที่แล้ว +1

    සුපිරි,, ආස හිතෙනවා දැක්කම

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +3

    Aththamai, godak watina idamak.. Aniwarywn watina kam danna, lankawata Adare karana minisun ganivi... Jaya wewa. Sthuthi godak 🙏💐👍👏👏

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +6

    මටනම් ගන්න සල්ලි නැහැ රට ගැන කලකිරිලා නම් ව්කුණන්නේ තව ට්කක් හිතලා බලන්න . කැලි වලට කඩන එක අපරාධ යක්.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන යි

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ඔයාට

  • @indika0052
    @indika0052 2 ปีที่แล้ว +1

    Katharagama purchase 432 ඉඩමක් සමඟ එයට යාබද විශාල COTTAGE EKAK ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත. Katharagama main road eketa මූණත් අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks

  • @Prarthana-e2x
    @Prarthana-e2x ปีที่แล้ว +1

    මම දැක්ක ලස්සනම ඉඩම🙏🌹💓.

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    වටිනවා සුපිරි ඉඩමක් stutei budusaranei putha

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว

    මේක නම් සුරපුරයක්. රටේ සංචාරක ව්‍යාපාරය හරිගිය දාකට මේ ඉල්ලන ගානට වඩා හතර පස් ගුනයක් වටියි.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +3

    Marama lassanai, harima asa hitena thanak

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +9

    අපරාදේ ඇයි මහත්මයා ඔයා මේක විකුනන්නේ.මේවගේ රටක් භුමියක් ලැබෙන්නෙ නැහැ.
    මිනුස්සුන්ගේ අමන ක්‍රියා නිසා තමන්ගේ දේපල දාලයන්න එපා..
    දිගටම කරගෙන යන්න.මොන කරදර බාදක ආවත්. සැනසීමක් එයි ලගදීම.

    • @luxmikoswattha9295
      @luxmikoswattha9295 2 ปีที่แล้ว

      mathath balana kota ma hithune oba kiyana tikamai. aparade vikunanne. thanks

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +4

      පිටරට ඉදන් හම්බ කලාට මේවගෙ දේශගුනයක් පරිසරයක් පිටරට නෑ. ලංකාවේ ස්වභාව සෞන්දර්ය පිටරට මිනිසා මවා හදපු කෘතිම ලස්සනයට වඩා අගෙයි. මහලු වයසේ ආයි ලංකාවට ඇවිත් පදිංචිවෙන්න නිවාඩුවකට ආවම ඉන්න තියා ගන්න බැරිද? පවත්වාගටන යන්න maintain කරන්න අමාරු ඇති ලංකාවේ ඉන්නෙ වංචාකාරයො නිසා. මිනිස්සු ලෝකෙන්ම සුනිදර ලංකාව දාල යන්නෙ ලංකාවෙ කිසිකෙනෙක් විශවාන කරන්න බැරි නිසා. දේශපාලුවො, ධනවතුන්, දුප්පතුන් සේරම බොරුකාරයො. නීති ක්‍රියාත්මක නොවෙන නීතිගරුක ජනයා නැති එකිනෙකා ඇන කොටාගන්නා රටක්. වංචාකාර දේශපාලුවන් එලෙවුවේ ගෙවල් ගිනිතියල දරුනු වැඩ කරල. උනුත් එකයි මුනුත් එකයි. දරුනු අපරාධ, මාර්ග අනතුරු, සියදිවි නසාගැනීම්, පරිසරය සහ වන සතුන් වැනසීම් වැඩිම රට ලංකාව. ඉතින් දැනට සුන්දර වුනත් මතුවට කාන්තාරයක් වන ලංකාවත් අද හිම කාලයේ සීතලවෙන බටහිර රටවලුත් මැදපෙරදිග කාන්තාරත් වගේම ලස්සනක් නැති රටක් වෙන නිසා කොහෙ හිටියත් හිතට බයක් සැකයක් නැතිව අගහිගයක් නැතිව ඉන්න පුලුවන් රටවල් වලට මේ අාය යන එක පුදුමයක් නොවෙයි.

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      @@luxmikoswattha9295
      Katharagama purchase 432 ඉඩමක් සමග විශාල Cottage එකක් ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත watema තාප්පය Electricity water Telephone පහසුකම් සහිත අනාගතයේ සුපිරි ආයෝජනය sadhaa අවශ්‍ය nam කියන්න .Thanks .

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      ඔබගේ අදහස ඉතාමත් පැහැදිලි . Mageth katharagama විශාල Cottage එකක් සමග ඉඩමක් purchase 432 ඉඩමක් සියලු පහසුකම් සහිත අනාගතයේ සුපිරි ආයෝජනය sadhaa විකිණීමට ඇත අවශ්‍ය කවුරුත් hitiyoth බලන්න .Thanks .

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      අපිත් සියලු දේපළ විකුණා me ලස්සන රටම අත්හැර යාමට තීරණය කරලා ඇත .

  • @Adithya23394
    @Adithya23394 2 ปีที่แล้ว +1

    වටිනාවා මේ ඉඩම මෙම මිලට

  • @ranjithhabarakada6516
    @ranjithhabarakada6516 2 ปีที่แล้ว

    ගොඩක් වටින ඉඩමක්

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි දැක්කත් ආසයි

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 10 หลายเดือนก่อน

    Ane ethamai hamuduruwo gaththoth meka thawahodata hadai 💐💐

  • @ethalfreda4278
    @ethalfreda4278 2 ปีที่แล้ว

    Aththatama lassanai hugak saraeath idamak

  • @blueskie5596
    @blueskie5596 2 ปีที่แล้ว +4

    මල්ලි ඔය ඉඩම සමිපුර්නෙන්ම ගන්නවනන් ටිකක් අඩු කරලදන්න පුලුවන්ද මම කුවෙටි වල ඉදන් කතාකරන්නෙ

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 ปีที่แล้ว +1

    👍👍👍සුපිරි.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

    Thankyou for sharing . Nice yard .Budusarani.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට බුදුසරණයි🙏

  • @indika0052
    @indika0052 2 ปีที่แล้ว +2

    කතරගම purchase 432 ඉඩමක් සමඟ kottage ekak විකිණීමට ඇත . Horana කළුතර main road eketa මූණත් තෙමහල් ගොඩනැගිල්ලක් සමඟ දෙමහල් නිවසක් dha විකිණීමට ඇත . සියලු දේපළවලට වටිනාකම ලබා ගත හැක . Comments දෙන්න !!

    • @hemaljayasooriya8271
      @hemaljayasooriya8271 2 ปีที่แล้ว

      kataragama idama keeyada?

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว +1

      @@hemaljayasooriya8271
      Katharagama පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් වටේම තාප්පය ගසා ඇත ගෘහ banda සමඟ විදුලි උපකරණ සමඟ .
      Purchase 1k 125,000/= mila ගණන්
      සාකච්ඡා කර ගත හැක .Thanks .
      Fotos අවශ්‍ය nam whatsup Number ekak ලබා දෙන්න .

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@hemaljayasooriya8271
      Katharagama ඉඩම last කෝටි 4/75
      කට දෙනවා . අවශ්‍ය nam කියන්න Thanks

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 2 ปีที่แล้ว

    හරිම වටිනවා

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 8 หลายเดือนก่อน +1

    It’s beautiful but didn’t mention the price?

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 2 ปีที่แล้ว

    Harima lassanai.wila ekat ekka kotasak ganna hitenawa.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +4

    කොටි 5.8 ඉතාම ලාභ ඉඩමක්....58 මිලියන....
    කරන්න කිසි දෙයක් නැහැ...සුරපුරයක් වගේ තියාගන්න ...පුළුවන්

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @dishansri1270
    @dishansri1270 2 ปีที่แล้ว

    Harima.lassanai..ane...aiy..me.wikunanne..ma.dakapu.lassanama.edama...mata.sallnehene...

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว

    අපූරුයි. 👍

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 ปีที่แล้ว +1

    Very nice thank. You so much

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට ජයවේවා

  • @farzanafawmy1920
    @farzanafawmy1920 2 ปีที่แล้ว +2

    God Bless you bro thank you

    • @farzanafawmy1920
      @farzanafawmy1920 2 ปีที่แล้ว

      What abt villa they selling with that

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @cdelwita1
    @cdelwita1 6 หลายเดือนก่อน +1

    Dambulla Digiriya Akkarayaka idamak awashayayi. Sinnakkara oppu.

  • @meeraranasinghe6549
    @meeraranasinghe6549 2 ปีที่แล้ว +3

    අයියෙ බස්නාහිර පලාතෙන් නිට්ටබුව ,ගම්පහ ,කිරිදිවැල,පූගොඩ ,ඌරාපොල ,අත්තනගල්ල ,උදම් මිට,වේයන්ගොඩ ,පස්‍ යාල,කලගෙඩ්හේන පැත්තෙන් නවීන ලෙස නිමවූ ගෙයක් හොයා දෙන්න , ඉක්මනින් ඔනී අයියෙ

    • @bohutnic5313
      @bohutnic5313 2 ปีที่แล้ว

      Geyak tiyenawa

    • @aroshidesilva1013
      @aroshidesilva1013 2 ปีที่แล้ว

      Ape th veyangoda ( naiwala)aluth moderne Haus ekak thiyanna wa. . Kamathinama MGs ekak denna.

    • @lekhaathukorala225
      @lekhaathukorala225 ปีที่แล้ว

      නුවර කොළඹ පාරට විනාඩි 5 දුරින් නිවස සහ ඉඩම විකිනීමට. බස් පාරට මායිම්ව. කතා කරන්න. අඩු කරලා දෙන්නම්.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว

    Watinawa ,harima lassani.
    Ithin meka ganna nam lankawe parlimenthuwe Wath idala thiyenna Orne neda...

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +4

    මේ ඉඩම අරන් මීටත් හොදට මහජන ප්‍රගතියට ඉදිරියට ගෙනියන්න පුලුවන් දූරදර්ශී දැකිමත් තියන එකම පුද්ගලයා ගිහියෙක් නොවෙයි. මේක අරන් වැඩිදියුනු කරන්න උමංදාවේ නායක ස්වාමෘන් වහන්සේට මෙය වැඩිදියුනු කරලා තරමකින් හරි ලංකාවේ ආහාර හිගයට උදවු කලහැකි.

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 ปีที่แล้ว

      ඔයා යෝජනාව හාමුදුරුවන් ට කරන්න .

    • @tanujalanka4024
      @tanujalanka4024 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @araliusa
      @araliusa 7 หลายเดือนก่อน +1

      හාමුදුරුවන් බිස්නස් කාරයෙක්ද, ඇයි අපි දන්නේ නැත්ද මෙවග් හදන්න, හමුදාවෙන් නොමිලේ මිනිස්සු දෙනවා නම් අපිටත් පුළුවන් ගේමක් ගහන්න.

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕 ජයවේවා 💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපේ පැත්තෙත් එන්න යාලුවනේ

  • @sheltonfelix4613
    @sheltonfelix4613 5 หลายเดือนก่อน

    Wow super

  • @mahendraperera109
    @mahendraperera109 ปีที่แล้ว +3

    මේ මහත්තයා කොච්චර මහන්සි වෙන්න ඇද්ද මේක හදන්න..

  • @shermilafdo7949
    @shermilafdo7949 2 ปีที่แล้ว +1

    මේ ඉඩම තාම තියෙනවද.. ගාණ දැනගන්න පුළුවන්ද.. බොහොම ස්තුතියී මේ video එකට

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      Katharagama පූජා නගරයට 900 m විශාල Cottage එකක් සමග ඉඩමක් purchase 432 ka ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත සියලු පහසුකම් සහිත අනාගතයේ සුපිරි ආයෝජනය sadhaa අවශ්‍ය nam කියන්න .

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +1

    මෙ තරම් කියවන එකෙ මිල දාගන්න කොයිතරම් හොදද?

  • @JanakaKasthuriarachchi-z5h
    @JanakaKasthuriarachchi-z5h 4 หลายเดือนก่อน

    අලින්ගේ කරදර තියෙනවාද

  • @jayalathweerasekara6177
    @jayalathweerasekara6177 2 ปีที่แล้ว +1

    Malii dambullan hoda edamak hoyala denna puluwanda.wagawata

  • @aasssha7635
    @aasssha7635 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @warnakulasooriyawajira4106
    @warnakulasooriyawajira4106 2 ปีที่แล้ว

    Oya edame Agostu eathuta hidanawa Kiya thatam watinakak ne Hanna Aya hoyal balanda

  • @sepalifernando
    @sepalifernando 2 ปีที่แล้ว +3

    Godak lassanaei

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +3

    සම්පූර්න ඉඩම කීයද
    ලස්සනයි ගොඩක්

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      අයිතිකරු අමතන්න ස්තූතියි 🙏 ඔයාට

    • @priyanthabandara5172
      @priyanthabandara5172 8 หลายเดือนก่อน

      Keyda

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 2 ปีที่แล้ว

    Very beautiful land.

  • @dilanzoysa67
    @dilanzoysa67 2 ปีที่แล้ว

    Very Nice Budusaranai

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว

    නියමඉ,,,👍👍👍ආසකරනපැත්තක්,,,

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 ปีที่แล้ว

    Excellent ! Bravo

  • @supunmuniwarathanthrige6412
    @supunmuniwarathanthrige6412 ปีที่แล้ว

    සුපිරි

  • @mrlmal5783
    @mrlmal5783 ปีที่แล้ว +2

    අලි ඉන්නවා වගේ

  • @subajayasekara2383
    @subajayasekara2383 ปีที่แล้ว +1

    මේක තාම තියෙනවා ද

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 2 ปีที่แล้ว +1

    Great

  • @kgnimalj6774
    @kgnimalj6774 9 หลายเดือนก่อน +1

    Hi.
    How much for the whole lot including the house?

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 ปีที่แล้ว

    Exclant!👍

  • @pushpapinthu5691
    @pushpapinthu5691 2 ปีที่แล้ว

    Audiotape godak hodai

  • @ranganadesilva7769
    @ranganadesilva7769 2 ปีที่แล้ว

    Oruwala, Athurugirya 40p land with 2 house. 85M

  • @chanakagoonatillake5792
    @chanakagoonatillake5792 9 หลายเดือนก่อน +1

    Still available for sale?

  • @chandrawijetunge3154
    @chandrawijetunge3154 ปีที่แล้ว

    Aiethikaru sadsranai nam kochchera hodada

  • @pererakanchana7532
    @pererakanchana7532 2 ปีที่แล้ว

    හාගූරන්කෙතින් ඉඩමක්‌ ඕනේ.

  • @padmawijesekara9164
    @padmawijesekara9164 2 ปีที่แล้ว +1

    අක්කරයක් ලක්ෂ 25 ta දෙන්න බැරිද

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 2 ปีที่แล้ว

    Beautiful

  • @tharangamanoj7650
    @tharangamanoj7650 2 ปีที่แล้ว +1

    Supiri watinawa.👍👍

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @WasanthaKumara-v3z
    @WasanthaKumara-v3z 9 หลายเดือนก่อน

    Vila aekath aekk mulu idam den mudla kiyann mamath hoynwa me wage iedmak

  • @amarajeewaranasinghege7153
    @amarajeewaranasinghege7153 ปีที่แล้ว

    තවම තියනවා ද.......?

  • @Ruwanpura.k.
    @Ruwanpura.k. ปีที่แล้ว

    මේ ඉඩම දැනටමත් විකුණලා ඉවර ද මේ වගේම ඉඩමක් ඒ අවටින් ම හොයා ගන්න පුළුවන්ද පුළුවන්නම් දන්වන්න

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว

    Thanx.. Bs

  • @ajanthasomarathna1185
    @ajanthasomarathna1185 ปีที่แล้ว

    Niyamai

  • @chathurangaweerakkody6121
    @chathurangaweerakkody6121 ปีที่แล้ว

    godak stuti mata oya godak uwamana wei ediriyata

  • @mohamednizar1459
    @mohamednizar1459 ปีที่แล้ว

    Villa eka vitharak kiyada

  • @thilakbandara4560
    @thilakbandara4560 2 ปีที่แล้ว

    Thanks sudu malli oya patte podi land akak hamu unot kiyanna

  • @visakachandika8809
    @visakachandika8809 ปีที่แล้ว

    Super

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Supiri nimaranayk.

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 2 ปีที่แล้ว

    Very nice ❤️

  • @subamanikea6650
    @subamanikea6650 10 หลายเดือนก่อน

    ගාන.කියියද

  • @niluperera4966
    @niluperera4966 2 ปีที่แล้ว +2

    Woooow

  • @nilamekade5303
    @nilamekade5303 2 ปีที่แล้ว +1

    wow wow wow wow

  • @indranibamunuge667
    @indranibamunuge667 2 ปีที่แล้ว +1

    Godak lassanai

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට ජයවේවා

  • @cookingstyle1529
    @cookingstyle1529 2 ปีที่แล้ว

    Pol idama vitarak gannawana kiyak weida

  • @nelumsenaratne5569
    @nelumsenaratne5569 ปีที่แล้ว +1

    How much for the whole property ?

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කතරගම පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් පිහිටා ඇත කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක fotos අවශ්‍ය කෙනෙකුට whatsup හරහා ලබා දීමට හැක Thanks

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 2 ปีที่แล้ว +2

    Lassanai

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @harshaperera537
    @harshaperera537 8 หลายเดือนก่อน +1

    ම්‍රලින්ම ගාන දාන්න

  • @sltv7304
    @sltv7304 2 ปีที่แล้ว

    Kolaba disthrikkaye angoda parchas 9ka kamara4 kussiya salaya nana kamaea 2i sampuurna kara naha parchas 1 laksha 9

  • @kanthisenanayake991
    @kanthisenanayake991 ปีที่แล้ว

    Mekath tama wikinila nedda

  • @haryatsuduhakuruladewalage2327
    @haryatsuduhakuruladewalage2327 2 ปีที่แล้ว

    මට ගන්න කැමති කොටසක් කොහොමද ගන්නේ

  • @Sameerasanjaya2217
    @Sameerasanjaya2217 ปีที่แล้ว

    මේ ඉඩම විකිනිලාද

  • @geethakanahera4429
    @geethakanahera4429 2 ปีที่แล้ว

    මම වටිස් ඇප් හරහා බලන්න නම්
    කෑලි දෙකක් වත් ගන්න

  • @Aeshasrilanka
    @Aeshasrilanka 4 หลายเดือนก่อน

    Koheda tiyenne

  • @wijithakumari8558
    @wijithakumari8558 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Chifuvideo
    @Chifuvideo 2 ปีที่แล้ว +1

    Aye enne ranil. Lankawata badu thamai. Kawda gewal ganne. Minissunta kanda salli na

  • @nadeeshapriyamali5151
    @nadeeshapriyamali5151 2 ปีที่แล้ว +4

    price please

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

    Anuradapure ruwan vali saaya kittuwa balahan,