කුරුණෑගල මඩගල්ල පාර කුබුක් ගැටේ. නිවසක් හදන්න වගා කරන්න ෆාම් එකට කියාපු ඉඩම Lassana Lanka property

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hi welcome to my channel
    LASSANA LANKA - contract no 076 704 704 9
    සැලකිය යුතු කරුණු.
    ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
    මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
    හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
    #lassana#lanka# property

ความคิดเห็น • 35

  • @maheshgunathilake9987
    @maheshgunathilake9987 หลายเดือนก่อน +7

    ඇත්ත වශයෙන්ම ඔයා number1. අනිත් අයට ඔයාගෙ අහලටවත් එන්න බැහැ. ❤

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ ඉඩමක්. මට සල්ලි තිබුනනම් අරගෙන දානවා.

  • @gayanranasinha8796
    @gayanranasinha8796 หลายเดือนก่อน +1

    Great video
    ...!!!!

  • @gsghdf1604
    @gsghdf1604 หลายเดือนก่อน +1

    Matath asai me wage pol edamak ganna akkarayak wage sinnakkara oppu
    Danata nam mn laga salli na
    Rata yanna hithan enne
    Passe balamu

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara หลายเดือนก่อน +1

    පුත්තලමෙන් අක්කරයක ඉඩමක් ඕන බලපත්‍ර උනත් කමක් නෑ

  • @jayanthakumara8171
    @jayanthakumara8171 5 วันที่ผ่านมา +1

    How much

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  5 วันที่ผ่านมา

      ලක්ෂ අනූඅටක් කියන්නේ ඒ උනාට සාමාන්‍යයෙන් අණුවෙන් අඩු වගේ ගන්න පුළුවන් වෙයි

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +1

    පදියතාලා වෙන් පොඩි ගෙයක් හොයා ගන්න බැරිද ටවුමට කිටිටුව

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh หลายเดือนก่อน +1

    horana awatin jayabomi idamak set karala dennako

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබාදෙන්න

  • @mangalaa6728
    @mangalaa6728 23 วันที่ผ่านมา +1

    Tawwma oka tiyanawada

  • @susilranaweera5000
    @susilranaweera5000 หลายเดือนก่อน +1

    Bank lone ekakata yanna puluwannda

  • @MohamadSukriyan
    @MohamadSukriyan หลายเดือนก่อน +1

    මට.ගෙයක්.හොයලාදෙනවද.ගලෙවෙලින්හරි.දබුල්ලෙන්හරි..ලක්ස.6විතර

  • @MohamedFaizal-mh8ts
    @MohamedFaizal-mh8ts หลายเดือนก่อน +1

    70 I m ready

  • @chanakavishvajith5298
    @chanakavishvajith5298 หลายเดือนก่อน +1

    Mata akkara 2k idamak, laksha 8kata akkara vena 1k,

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh หลายเดือนก่อน +1

    Polgas wetharai gedi nha

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  หลายเดือนก่อน

      පොල් පලදාව ටිකක් අඩුයි

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 หลายเดือนก่อน +1

    Oyage nambar eka ewana aperh idamak titenawa ad ekak da ganna

  • @gktlakmalperera
    @gktlakmalperera หลายเดือนก่อน +1

    ඔප්පු මොනවද

  • @madurangaperera1985
    @madurangaperera1985 หลายเดือนก่อน +1

    50 ta karamuda

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +1

    අක්කර 2 හමාරයි පර්චස් 34 නේද

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  หลายเดือนก่อน

      ඔව් ප්පුවට ඒ ප්‍රමාණය තියෙනවා ඒ උනත් ඉඩමේ වැඩි කෑල්ලකුත් තියෙනවා

    • @MohamadSukriyan
      @MohamadSukriyan หลายเดือนก่อน

      ගානකියද