සමහර හාමුදුරුවරු මේ මිනිසුන්ගේ මොල කනවා | බුදුවෙදකම | EPISODE 71
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- බුදුවෙදකම | EPISODE 71
පූජ්‍ය. අල්ගමවත්තේ සුමනවංශ හිමි - Rev. Algamawaththe Sumanawansha
එදත් අද වගේමයි
🔰Subscribe to our "Channel One" TH-cam Channel:
👇
/ @channeloneofficial
#sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine
Theruwan saranai
සුමනවංශ වෙද හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරණින් නිරොගී සුවය සහ දීර්ඝායුෂ ජය සිරි සැප සතුට ලැබේවා !!!💖🧡💛💚💙💜️
🙏🏼🙏🏼🙏🏼
May attain nibbhana our venerable hamuduruwanta.🌼🌸
ඔබ වහන්සේ දේශනා කරන දේ සත්‍යයක්,මා පන්සලක තිබෙන දේවාලයකට වත් යන්නෙත් නැහැ,වැදුම් පිදුම් කරන්නෙත් නැහැ.තෙරුවන් සරන පමණයි.විශ්වයේ පවතින යථාර්ථය සත්‍යය අවබෝධ කර දුන් බුදුන් වහන්සේට වැද නමස්කාර කොට දෙවියන්ට පිං දෙනවා, ධර්මයේ හැසිරෙන කෙනා සොබාවික වම රැකෙනවා.මා මෙන් සියලු මිනිසුන් මිත්‍යා දෘෂ්ටියෙන් මිදේවා............
අපේ ස්වාමීන්වහන්ස... ගෞරවය පිළිගන්න...👌💜
🙏🙏🙏🙏🙏🙏🙏
❤
බුද්ධ දේශනාවේ පැහැදිලිවම දෙවිවරුන් ඒ ලෝකයන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම ගත්තොත් මහා මංගල සූත්‍රය මංගල කාරණා පිළිබඳ විමසුවේ දෙවිවරු මනුස්සයෙක් නොවෙයි සතර වරම් දෙවිවරු දසරාෂ්ට විරූඪ විරූපාර්ශ්ව වෛශ්‍රවන බුද්ධ දේශනාවේ පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා අටන්නටි සූත්‍රය දේශනා කළේ වෛශ්‍ය දිවිරාජ්‍යයන් එය බුදුරජාණන් වහන්සේ අනුමත කරා වර්තමානයේ තිබෙන නොයෙකුත් දේවාල ඒවා කිසිසේත්ම බුදු දහමට සම්බන්ධ නැත
මීට වසර 20 ට පෙර මම යම්කිසි සිත් තැවුලකින් ඉන්න අවස්ථාවේදී කොළඹ මෝදර කාලිමැණියන්ගේ කොවිලේ එවකට හිටපු ප්‍රධාන පූසාරි තුමාව දැන හදුන ගැනීමට අවස්ථාවක් ආවා. එතුමන්ට මගේ ප්‍රෂ්ණය කිව්වා. එවිට එතුමන් මට කිව්වා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක හවස් වෙලාවක එන්න කියලා.. පූජා වට්ටි කිසිම දෙයක් නෑ.. දින හතක් ඇතුලත ප්‍රෂ්නෙට පිළිතුර මගෙ ලගටම ආවා.. මේ ඉෂ්ඨ වුනේ රටේ ප්‍රධාන රාජකාරී කොටසකට අයත් දෙයක්.. පිළිගන්න නොපිළිගන්න එක ඔබේ වැඩක්...
මිනිස්සු මාන්නාධික,උද්ධච්ච වුණාම වෙනත් ආගම් පහත් කොට හිතනවා.ඒ නිසා බුදු දහම පමණක් පිළිගන්නා වෙනත් ආගම් පහත්කොට සලකන මෝඩ බවුද්ධ පිරිසක් ඉන්නවා.
හාමුදුරුවනේ ඕක පෘතඃජන මිනිසුන් නේද සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ