Thanks akki mama ada heduwa rulan roti oya kiyapu widiyatama harima rasai 😋😋pan piti kana eka nawaththala tibune mama me widiyata hadaganna puluwan den ❤️❤️
Akke mn oyage video balanne aluten akke mamat ada meka haduwa attama lankawe ena rahama awa gidak sathuthoi akke ..ane akke oyage video wala rulan piti gana guna aguna kiyana videi ekak thiyanwnam mata link eka dannako
@@nimalaweerakkody7236 ow man danawa semolina kiyane rulan kiyala mata dana gana one farina di semolina koheda tiyane kiyala Janani akka me pawichchi karane rulan nemei rulan piti mama hitane 👍👍
බොහොම හොඳ වීඩියෝ එකක් ඔබට ස්තුතිය්
තෑන්ක්ස් නංගි මම දැන් රෑට කන්න අනලා තියාගන්නවා❤
ගොඩක් ස්තුතියි ඔයාට මා ළඟත් රුලන් පැකට් එකක් තියෙනවා ..පරිස්සමින් ඉන්න සියලු දෙනාම තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම ප්‍රියන්ති කුවේට
අනේ ගොඩක් වටිනවා නංගි.ඔයා රස රස කෑම.හැම එකක්ම අපිට කියලා දෙනවා.ඔයාටත්.ඔයාගේ පවුලේ දරුවන්ටත්.සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
එයාලා හරිම හුරුබුහුටි අක්කේ 💞💞💞 රසට ගුණට රොටි හදන්න කියාදුන්නට බොහොම ස්තුතියි අක්කේ 💞💞💞
ගොඩක් වැදගත් ව්ඩ්යො එක .බොහොම ඉස්තුතියි ඔයාට .මම හෙට ම.හදනවා .ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
ඔයාටත් තෙරුවන් සරණයි ❤️
හරිම පැහැදිලිව කියල දුන්නා ඒ වගේම නියමයි ස්තුතියි ❤
බොහොම ස්තුතියි අපට රුලං වලින් කෑම හදන විදිහ කියලා දුන්නාට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා පතන අතර බොහොම පින් ..............!!!🌹💜️🌹💜️🌹
ඔව් අක්කේ රුලං පිටි වලින් ගොඩක්ම රසට හදන්න පුලුවන් ,මාත් ඔයා කියලා දැන් අවුරුද්දක් විතර ඉදලා හදනවා ,ස්තුති ඔයාට 🙏❤
රුලං පිටි හදන්නෙ කොහොමද කියන්නකො.බැදල කුඩු කරනවද.නැත්නම් රුලං ටික ග්‍රරයින් කරනවද
නියමයි❤
ඔයා හදපු රුලං රොටි හැදුවා...ගොඩාක් රසයි 😍😍😘
සතුටුයි 🥰🥰 ස්තූතියි චන්දිමා
ගොඩක් වටිනවා ,ස්තුතියි ,
Very nice. ...😍😍😍😍
Hi akke.thnk u.rulan pitida nethnam kaden gena pack aken ahenma gnnwda
Harima shoke ane 🧡💕🌹💕🌹
ස්තුතියි අක්කේ❤️
ඉකමනින්ම හදන්න ඕනි රුලං රොටී 😍 රස ගුණ පිරිලා😲😲
චූටි❤️
😃 smile පැටියෝ
made for breakfast it was delicious!!!!! Thank you
ස්තුතියි ඔයාට. බුදු සරණයි .
Lunu ekathukaranna ona pol walata.ita passei rulan walata ekathu karanna
Ruling grind kerala ganne puluwande
Mama nithara uppuma hadanawa kheer hadanawa Rava pauasam hadanawa
Rulan blend karalada powder karaganne. Rulan badalada ganne
රුලන් වලින් පිසා හදන හැටිත් කියා දෙන්න රොටි මම අද හදනවා❤❤❤❤🌷🌷🌷🌷
මමත් ආසයි
ඔබට ස්තූතියි
ස්තුති අක්කේ.
Wow wow 😯
Akke oya ganna rulan piti brand eka dannako
Thank you for your receipt I like this video God bless you
Akke round cutter eka cm kiyaka ekakda ?
Rulang piti kaden gannawada, rulang grind karalada hada ganne
Thanks sister god bless you❤❤❤❤❤
Ur explaining very clear. Thnk u. From USA
Rulan tika badalada ganne miss
මේ රුලං පිටි , නිකන්ම ගන්න ❤
Wow...🙏🙏🙏🙏
හොදයි .👍
ස්තූතියි ❤
akke rula walata amatharawa rulan pitith thiyeda danne nathi nisa ahuwe akki
Stutie.jayawewa.budusaranai.
Akke semolina flour kiyala wenama ekak thiyenawada Nathnam semolina flour kiyanneth apita kade ganna thiyena nikan semolina walatamada
ටැන්කීයූ ඔයාට ❤❤❤❤❤
බිත්තර දැම්මට කමක් නැද්ද
From where can you buy semolina powder
ස්තුතියි ❤
Alut deyak tanks
Soak rulan with water for 20 min before adding coconut n salt. Roti is more soft
Thanks akki mama ada heduwa rulan roti oya kiyapu widiyatama
harima rasai 😋😋pan piti kana eka nawaththala tibune mama me widiyata hadaganna puluwan den ❤️❤️
Good one 👍
සීනි සම්බල oven එකේ හදන video එක දෙන්න නංගී 🙂
ගොඩක් ස්තුතියි!
වතුර වෙනුවට බිත්තරයක් දැම්මාට කමක් නැද්ද
Rulan grind karaada?....
Thank you so much akka. Chuti duwawa adran matak kal kiyana. God bless you ❤❤❤❤❤❤❤❤
Rulan walin barida?? Rulan piti ma oneda??
Rulan piti karalada gnna oni
Thank You
Great
Akke mn oyage video balanne aluten akke mamat ada meka haduwa attama lankawe ena rahama awa gidak sathuthoi akke ..ane akke oyage video wala rulan piti gana guna aguna kiyana videi ekak thiyanwnam mata link eka dannako
Wow shok 💕💕👌👌
Thank you very much akka. It turned out well. 😍
Thank you
🥰🥰🥰🥰
ස්තුතියි අක්කා ❤️👌
Puthe...what is the difference between rulang piti and semolina?
Rich in protein, magnesium and iron. But not gluten free..
Thank you❤
ස්තූතියි අක්කේ, රුලං පිටි ඉතාලියේ මොන සුපර් මාර්කට් වලද තියෙන්නේ
Italiye Hema thenama thiyanawa ..Semolina kiyanne rulan walata.
@@nimalaweerakkody7236 ow man danawa semolina kiyane rulan kiyala mata dana gana one farina di semolina koheda tiyane kiyala Janani akka me pawichchi karane rulan nemei rulan piti mama hitane 👍👍
semola rimachinata කියලා තියෙන්නේ රුලං පිටි කරපු එකට ,ඒ නම බලලා ගන්න
@@sarikadilrukshi3484 thank you 👍
නංගි හැමදාම රුලං කෑවට කමක් නැද්ද.මට සිනි.කොලොස්ට්‍රෝල් තියෙනවා.දැනුවත් කරන්න නංගි
Bohoma isthuthi
WOW !!!!!!!!! Great Job Aunty ! It looks Yummy and Delicious . 💕💕💕💕( Sumayrah )
Rulan badalada ganne
රැලං පිටි වලින් ආප්ප හදන්නත් පුළුවන් ද කියලා දෙනවද ❤️ ස්තූතියි 🥰
Thanks you
❤❤❤❤
Rulan bedalada ganna one
Thank you 👍
Ane punch paeteya
Thank you 💪
Akka italy kadawala තියෙනවා da mt eke name eka dannako
Semolina " kiyala balanna italy supermarket wala.
Thank you akki❤️
රැලං බදිනවාද කුඩු කරනවාද නැත්නම් වෙනම රුලං පිටි තියෙනවා ද කියලා පැහැදිලිව කියන්න කරුණාකර
Oyage rulan walin hadna kama walata api hari kamati nirmansa hadan kama godak hodai🙏🌹
රුලං පිටි තියනවා මමත් හදනවා බඩ
Thank you 😍😍
Tahks❤❤❤🌹🌹🌹👍👍👍
රුලං පිටි කියන්නේ රුලං වලටමද.නැත්නම් වෙනම තියනවද රුලං පිටි කියලා
Rulan kiyannei rulan piti kiyannei dekama ekai. Eth samahara ahara walata rulan newatha grinder karala gannawa.
ඉතාලියේ රුලං පිටි ගොඩක් පාවිච්චි කරනව ඒ වගේම ලාබයි මොකද මෙහෙ ප්‍රෙදාන කෑම පාස්ට ඒ නිසා පාස්ට හදන්නේ රුලං පිටි වලින් ලංකාවේ රුලං පිටි ගන්න නැහැ ඒ වුනාට ලංකාවේ අයට රුල්ං බ්ලෙන්ඩර් එකේ ක්කුඩු කරල පෙනේරෙන් හලා ගෙන පාවිච්චි කරන්න පුලුවන් 👍😀❤
❤️
🥰🥰
Rulan bedala grind karalada ganna ona.rulan piti nethnam
Thank you so much
මම ඉන්නෙ ඉතාලියෙ මට තාම පිටි ගැන දැනිමක් නැ සමොලිනා කියලා තියෙනවා හරිම රැලන් පිටි කොහොමද ගන්නෙ අනෙ මට පොටො එකක් දාන්න (රැලන් පිටි )
Samolina kiyanne rulan piti thamai
Rulan blender karalada akka ganea
අක්කෙ සාමන්‍ය රුලන්ද,නැත්නම් පිටි ද ගන්නෙ
❤❤❤❤🙏🙏🙏🙏
රැලං ඩයටි කරන අයට හොද යිද
ow,Weight loss karana ayata hodai.
Thank you.❤
🥰🥰
Thank you ❤️❤️❤️