love this beautiful recipe thank you dear for sharing this video you are so kind Love More thanks you dear sister God blessings on you take care love you ♥️♥️👍👍
This video is about 5minutes long..I do not understand what you mean by 'very slow' Thanks anyway 😊 Others got the idea, made it, enjoyed it, and said thank you.. They all loved this kindergarten lesson 😊
රුලං වලින් කෑම හදන විදිහ අරගෙන ආවේ ඔයා තමයි..👏👏👏👌👍🥰🥰
ස්තූතියි ඔයාට රමණි 🥰🥰🥰 සතුටුයි මට
An
හොදයි ලේසියි
A little too slow.
8+
P
හරිම වටිනවා. ස්තුතියි ඔබට. බුදු සරණයි
ඔයාටත් ස්තූතියි , බුදුසරණයි ❤️
Thanks unusual preparation
Podi දරුවන්ට හරිම පෝෂණ අතින් ඉහළ ආහාරයක් ස්තුතිය mrs
ස්තුතියි අක්කේ රෙසිපි එකට 😍😘
පොඩි අයට රස ගුණ පිටි කෑමක්....
මාත් පුතාට හදලා දෙන්න ඕනි
Wow good morning must make for dinner thank u from Melbourne
රස පාටයි ...හදලා බලමු..Thank You ..❤️
හොදයි , ස්තූතියි ඔයාටත් ❤️❤️
Brilliant I am definitely going to make it for my grand kids. Thankyou.
Happy 😊 thank you too
ඔයාට ගොඩාක් ස්තුතියි දැනුම අපිත් එක්ක බෙදා ගත්තට
ඔයාටත් ස්තූතියි ❤️❤️
රසයි වගේ හිතෙනවා
ගොඩක් වටිනවා 😍. බබාට උදේ කෑම එකට හොදයි . හදලා බලන්නම් ❤️
සතුටුයි , ස්තූතියි 🥰🥰
ශා නියමයි 👌
ස්තූතියි ඔයාට ❤
love this beautiful recipe thank you dear for sharing this video you are so kind Love More thanks you dear sister God blessings on you take care love you ♥️♥️👍👍
Very nice
හරිම ලස්සන කතාව 🙏❤️🌷❤️
ස්තූතියි ඔයාට ❤❤
ගොඩාක් Tanks ඔයාට Budu Sarani
watina vidiyo ekak grazie
Oyatath sthuthi 🥰🥰
ඔව් මේ විදියට මමත් හදනවා ,මගේ චූටි පුතාටත් පුලුවන් මේක හදන්න රසයි තමයි ,❤❤
Dr eka poddak hayiyata da enne?mn haduwa.ehema wenne ai?
සතුටුයි නංගි ❤️❤️
සෞදි අරාබියේ. මම. බලලා. මැඩම් ට. කිව්වා. දන්. මම. හදලා දෙනවා. රැට. කැමට. ඔයාට බුදු සරණයි ♥️♥️
සතුටුයි , ස්තූතියි..පරිස්සමින් ඉන්න , බුදුසරණයි ඔයාටත් ❤
@@JananiGurusinghe මම් හැදිලා දුන්නා කැවා. මීස් රසායි. කිව්වා. මේ. ඇය කැවෙ. අර. සවූදි අරාබියේ. තියෙන්නේ මිරිස් වතුර. බොතල් එවාසමග
අනේ ❤ මටත් සතුටුයි , ඔයාට පිං එයාලා සතුටින් කෑවනම්..පරිස්සමින් සතුටින් ඉන්න හොදේ.. 🥰🥰 ඔයාට දැන් ගොඩක් රෑ නේද , ගුඩ් නයිට්
වටින වීඩියෝවක් දුවේ♥️♥️♥️♥️♥️♥️♥️
බොහොම ස්තූතියි 🥰🥰🥰
හොඳ දෙයක් ස්තුතියි
ඔයාටත් ස්තූතියි
Wow akki awesome work 👌👌❤️❤️❤️
Thank you dear nangi ❤️
Looks very delicious👍🙂
Akka meka masa 11 babakuta dena puluwanda
Nice thank you
❤️❤️
Hamadama rulan piti valin hadana kema denna hodada
හොදයි , ස්තූතියි ඔයාට ❤️❤️
Thanks dear
🥰🥰🥰
හොද කැමක්
A tasty recipe thanks
Tikak ikmanata kiyanna .
Semolina flour? Can we do this with regular semolina
Thank you
Thanks ❤
කතාව තව ටිකක් වේගවත් කරන්න
Thanks ඔයාට
Rulan pity karala ganna onada.pity nokara rulan walin puluwanda
Puluwan , onenam biththarath ekathu karanna
How to get the semolina flour
Thanks
❤️❤️
Brilliant
Thank you 🥰
Wow
Thank you ❤
Meka mehema Nikan pan ekath keranna puluwan neda
ඔව් පෑන් එකෙත් පුලුවන් හැන්දෙන් වක් කරලා විහිදවලා රවුමට රොටි වගේ හදාගන්න ❤
වටිනා වීඩියෝ එකක් අක්කේ.👍🏼 රෑට හදලා උදේට කන්න දෙන්න හොඳ නැද්ද අක්කේ ?
ඉක්මනින් හදාගන්න පුලුවන් නිසා ඒ වෙලාවෙම හදලා දෙන්න නංගි ❤
ඔයානම් නියමයි....👌👌👌
ස්තූතියි සමන්ති 🥰🥰
Lipe hadanna beda
බේකින් පවුඩර් දාන්නම ඕනිද
🎉🎉🎉🎉🎉
පාන්පිටි කවල මරන්න හදන රටේ ඔයා සුපිරි කෑමක් කියා දුන්නෙ.පාන්පිටියි ඊස්ට් දෙකම නැති රස කෑම අපේ අම්මලට කියලා දෙන්න. ඒක ඔයාට ලොකු පිනක්. අම්මල පාන් පිටි ඊස්ට් දරුවන්ටනෙ කවන්න. අපේ අනාගත පරපුර රැකගන්න ඔයාටත් දායක වෙන්න පුළුවන්.
සතුටුයි බොහොම ස්තූතියි චතුරාණී ❤❤❤
@@JananiGurusinghe සතුටුයි බොහොම ස්තුතියි කියල වැඩක් නෑ. ඔව් ඒක හොද අදහසක් ඉදිරියටත් එහෙම කරන්න උත්සාහ ගන්නවා කියන්න.
❤❤❤
🥰🥰🥰
👍😋⭐️
👍👏👏
Thank you 🥰
👍👍👍❤️
Like 🌺🌺🍋🍋🍋
🥰🥰
🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍
❤❤
හොදයි
ස්තූතියි ❤
Rulan piti hadanne rulan bedala aranda akke??
රුලං නිකන්ම පිටි කරලා ගන්න නංගි ❤️❤️
Rulan banda karanna onada
රුලං බැදලද ගන්නෙ
😘😘
රුලං බැදලද ගන්න ඕනෙ.
නිකන් ගන්න, රුලං පිටි
Olive oil lagata mona da danne පැහැදිලි na eka
Eka පොඩ්ඩක් කියන්න mona da කියලා
Hello mata උත්තරයක් ලැබුනේ නැ
Mata කියන්න olive oil වෙනුවට thawa මොකක්ද danna කියලා eka පැහැදිලි කරන්න
යෝගට් මේස හැදි දෙකක් කියලා සදහන් කලේ ❤
Thank you so much
Eka soft ekata awe nene.ai ehema wenne?poddak hayiyata awe.suwadata rasata tibba.et baba kanna asa une ne hayiya nisa
මිශ්රණය ඝණ වැඩි ඇති..ඒකයි හයියට එන්න ඇත්තේ..
රැලං ටික චුට්ටක් බැදල ගන්නද
රුලං පිටි ගත්තේ බදින්න ඕන නෑ ❤❤
බබාගෙ lunch box එකට ශෝක්. මිශ්රණය කලින් දවසෙ හදලා fridge එකේ තිබ්බට කමක් නැහැ නේද?
කමක් නෑ..මිශ්රණය ඝනට නැතුව හදාගන්න , බබා කන්න කැමති මස් වර්ගයක් එකතුකරන්න..❤
@@JananiGurusinghe බොහෝම ස්තූතියි. ගොඩාක් අය පිළිතුරු ලබා දෙන්නෙ නැහැ. 😍😍
රැලං බැදලද ගන්නෙ
නැහැ නිකන් ගන්න, රුලං පිටි 😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤
ඩයඩ් කරන කෙනෙකුට හොදයිද කියන්නකෝ..
රුලං පිටි එකෙත් whole wheat flour එක ගන්න එතකොට හොදයි ❤
Very slow. Like a kindergarten school lesson.
This video is about 5minutes long..I do not understand what you mean by 'very slow'
Thanks anyway 😊
Others got the idea, made it, enjoyed it, and said thank you..
They all loved this kindergarten lesson 😊
Rulan bedalada ganne
නෑ නිකන් ගන්න, රුලං පිටි 😊
Thank you
Thanks dear
Thanks
❤️❤️