ජර්මනියේ වගා කරන දේවල් බලන්න ගියා | What is Plantations in Germany All About?| Germany Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ජර්මනියේ වගා කරන දේවල් බලන්න ගියා | What is Plantations in Germany All About?| Germany Sinhala Vlog
    ගොඩාක් යුරෝපා රටවල් වගේම ජර්මනියේ ගොඩක් දේවල් වගා කරන්නේ වසන්ත කාලෙට සහ ගිම්හාන කාලෙට. ඉතින් අපි ගියා මෙහේ වගා කරන දේවල් බලන්න.
    මේ තියෙන්නේ අපේ ඒ අත්දැකීම.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travelling...
    අපේ WhatsApp channel එක - whatsapp.com/c...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga & Yeshi Elina
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ජර්මනියේ ලස්සන ගමක දවසක් : • ජර්මනියේ ලස්සන ගමක දවස...
    ජර්මනියේ වැස්ස දවසක අපි කරපු දේවල් : • ජර්මනියේ වැස්ස දවසක අප...
    ජර්මනියේ ලස්සනම විල : • ජර්මනියේ ලස්සනම විල | ...
    අපි රොමෑන්ටික් වුණා : • රයින් ගං ඉවුරේ මිදි වත...
    ජර්මනියේ කාර් සේල් එකකට යමු : • ජර්මනියේ කාර් සේල් එකක...
    සුරංගනා ලෝකයේ මාලිගාව : • සුරංගනා ලෝකයේ මාලිගාව ...
    ජර්මනියේ පොසොන් දන්සැල : • ජර්මනියේ පොසොන් දන්සැල...
    Greece Travel Videos :
    ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
    Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
    ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
    Germany Travel Videos : • Beauty of Germany
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -----------------------------------------------------
    Sri Lanka, Germany, Sri Lankan in Germany, Sri Lankan Food In Germany, day in the life sinhala, Germany Sinhala Vlog, Sinhala Germany, Plantations in Germany, travelling lovebirds, Day in My Life Sinhala, Sri Lankan Food

ความคิดเห็น • 67

  • @pearlskitchen847
    @pearlskitchen847 11 หลายเดือนก่อน +11

    මම සතුටු වෙනවා ඔයාලා ගැන!! පිටරටවල පදිංචියට එන්න බලාපොරොත්තුව ඉන්න අයට සහ පිටරටවල් වල එදිනෙදා ජීවිතය ගෙවන විදය දකින්න කැමති අයට ලොකු සතුටක් මෙවැනි වීඩියෝ වලින් ලැබෙනවා!! 😘❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නැන්දේ අපිට මේ අත්දැකීම් ලබාගන්න උදව් කරනවට. ❤️❤️❤️🙏

    • @chanakaprasad6548
      @chanakaprasad6548 11 หลายเดือนก่อน +2

      තොට කෙසෙල් මුවක් තලන බටු ටිකක් හාල්මැස්සෝ කන්න නැති උනම තේරෙයි..

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      කෙසෙල්මුව කන්නේ නෑ. තලන බටු කන්නෙත් නෑ. හාල්මැස්සෝ, කරවල ඒවා මෙහේ තියෙනවා. 😂👍

  • @pathmasirifernando
    @pathmasirifernando 9 หลายเดือนก่อน +1

    මටත් හරිම සතුටුයි.පුතෙ ඔයාල ගැන.අද්දැකීම් බහුල වැඩි හිටි නැන්දකෙනෙක් ඔයාලට හම්බවෙලා තියෙනවා.නෑන්දටත් ඔයාල දෙන්නටත් දීර්ගායු වේවා 🙏🙏 බුදු සරණයි ආදරෙයි ❤️🤗

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි..!! ❤️❤️

  • @SankalpaEducation
    @SankalpaEducation 8 หลายเดือนก่อน +1

    නන්දනි නැන්දා හින්දා video හරි සම්පූර්ණයි. ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      ඔව්. නැන්දා අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. දන්නේ නැති දේවල්. ❤️❤️

  • @hasithamanohara8149
    @hasithamanohara8149 11 หลายเดือนก่อน +4

    හරිම නියමයි අනේ

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 4 หลายเดือนก่อน +1

    Theruwan Saranai !

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @shadiaries2022
    @shadiaries2022 11 หลายเดือนก่อน +1

    Wow really nice ❤❤😊😊

  • @NimVlogs09
    @NimVlogs09 11 หลายเดือนก่อน +3

    Harima lassana nidahas jiwithayak

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔව්. මනසට හරිම නිදහස්

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 11 หลายเดือนก่อน +1

    Harima lassanai thank you

  • @amjadkaan2618
    @amjadkaan2618 11 หลายเดือนก่อน +1

    GREAT, SUPERB, 👍👍👍

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 11 หลายเดือนก่อน +1

    Harima lassana

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @dunillakmal2903
    @dunillakmal2903 11 หลายเดือนก่อน +1

    Niyamai oyala niyam sapot ekak denne ජර්මන් enna inna ayata 👍

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ❤️❤️🤗

    • @dunillakmal2903
      @dunillakmal2903 11 หลายเดือนก่อน +1

      යාලුවෙක් ජර්මන් සුපර් මාර්කට් ජොබ් වගයක් තියනවා kiuwa
      වර්කින් විසා දෙනවා දැන ගන්න ඕනි අපිට දෙන ජොබ් විසා එකට ලංකාව් එම්බසි එකන් විසා දෙනවද කියලා
      මේක ඇත්තද මෙහෙම එන්න පුලුවන් ද
      ඔයාලා අවංකවම ඇත්ත කියන නිසා මන් හිතනවා හරි උත්තරයක් deai කියලා
      බුදුසරණයි දෙන්නටම❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      Valid Job contract එකක් තියෙනවා නම් visa ගන්න පුළුවන්. හැබැයි German භාෂාව කරලා නැති නම් contract එකේ සඳහන් වෙන්න ඕනි job එකට German අවශ්‍ය නැහැ කියලා

    • @dunillakmal2903
      @dunillakmal2903 11 หลายเดือนก่อน +1

      ගොඩක් පින් ඔයාලට මන් බලන් නම් විස්තර යක් දැනගන්න තිබුනොත් msg එකක් දැන්නම් බුදුසරණයි ❤️❤️

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 11 หลายเดือนก่อน +1

    😍🖤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 11 หลายเดือนก่อน

    Harima lassanaiii budu saranai

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!!

  • @preethikapathirana236
    @preethikapathirana236 11 หลายเดือนก่อน +1

    Kolapata dakkama Ada hithenawa.nidahas parisarayak..jayawewa..me paththata kiyana Nama mokakda?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      මේ Munich ම තමයි. හරියටම කියනවා නම් Bogenhausen

  • @hitravelers7637
    @hitravelers7637 11 หลายเดือนก่อน +2

    Eheth govithena thiyenawa neda? Niyamai

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔව්. මෙහේ වගාවන් හරිම ලස්සනයි. ❤️

  • @user-ye2od7kg8b
    @user-ye2od7kg8b 8 หลายเดือนก่อน +1

    ජර්මනිය ට එන විදියක් කියන්න මල්ලි

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      මේ චැනල් එකේ ක්‍රම 10ක් විතර අපි කියලා තියෙනවා. බලන්න 🤗

  • @YasanthiTennakoon-pb8gz
    @YasanthiTennakoon-pb8gz 10 หลายเดือนก่อน +1

    Nandanee issara wagemai.eyawa mathak karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      අනිවාර්‍ය්‍යෙන්ම කියන්නම්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 11 หลายเดือนก่อน +1

    I am from cologne germany

  • @upalikulathunga4596
    @upalikulathunga4596 11 หลายเดือนก่อน +1

    Germanye sri lankikayo kochchara jeewaath wenoda

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ගොඩක් අය ඉන්නවා. එහෙම ගාණක් කියන්න දන්නේ නැහැ. Munich වල නම් 500-1000 ත් අතර ගාණක් ඇති

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 11 หลายเดือนก่อน +1

    North german walata ghn tynwda oyla

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      නැහැ නේ. තාම ගියේ නැහැ

  • @DilukshiLokugamage-qz1vi
    @DilukshiLokugamage-qz1vi 11 หลายเดือนก่อน +1

    Mamath ennawa German . Mama asaayi German walata

  • @indikawalawage3710
    @indikawalawage3710 11 หลายเดือนก่อน +1

    Me German wala koi hariyeda

  • @dhanushkagiragama3840
    @dhanushkagiragama3840 11 หลายเดือนก่อน +1

    Agriculture job thiyanwda. Kohomd apply krnne

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. හැබැයි German Language එක නම් අවශ්‍ය වෙයි.

  • @srilankanvillagelife9991
    @srilankanvillagelife9991 11 หลายเดือนก่อน +1

    Machan phone no eka daana api set wemu. mamath German wala

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      අපේ facebook page එකට message එකක් දාන්න.
      facebook.com/travellingLovebirds

  • @srilankanvillagelife9991
    @srilankanvillagelife9991 11 หลายเดือนก่อน +1

    Machan mamath German wala inne no eka daanna. api set wemu

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      අපේ facebook page එකට message එකක් දාන්න.
      facebook.com/travellingLovebirds

  • @user-bt9vl4mf8y
    @user-bt9vl4mf8y 11 หลายเดือนก่อน +1

    Farm job ekak hoyaganna odaw karanna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඒ ගැන අදහසක් නැහැ. Sorry

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc 11 หลายเดือนก่อน +1

    Farm job gana hoyala dandako apitat apply karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ජර්මන් භාෂාව අවශ්‍යයි. B2 level වත්

  • @sandyaperera7181
    @sandyaperera7181 11 หลายเดือนก่อน +1

    Agriculture job tiyenwada German ge

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔව් තියෙනවා. හැබැයි German භාෂාව අවශ්‍යයි

    • @sandyaperera7181
      @sandyaperera7181 11 หลายเดือนก่อน +1

      වෙනසුදුසුකම් one na ne Sri Lanka kenkta

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ