ජර්මනියේ ශ්‍රී ලාංකිකයන්ගේ ගඟ ළඟ හැන්දෑව | Sri Lanka Germany Evening | Germany Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජර්මනියේ ශ්‍රී ලාංකිකයන්ගේ ගඟ ළඟ හැන්දෑව | Sri Lankan Evening and BBQ Germany | Germany Sinhala Vlog
    ජර්මනියේ මියුනික් වල ඉන්න ගොඩක් දෙනා ගිම්හාන කාලයේ දි ඊසා ගඟ ළඟට එකතු වෙනවා. අව්ව ගොඩක් සැර දවස් වල ඊසා ගඟ ළඟට එකතු වෙලා සතුටු සාමීචියේ යෙදිලා, ගඟෙන් නාලා යන එක මියුනික් වැසියන්ගේ පුරුද්දක්.
    ඉතින් මියුනික් වල ශ්‍රී ලාංකිකයෝ වන අපිත් ගිම්හාන කාලෙදි ඒ විදියට ගඟ ළඟට එකතු වෙනවා. මේ තියෙන්නේ අපි එහෙම එකතු වුණ අවස්ථාවක්.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travelling...
    අපේ WhatsApp channel එක - whatsapp.com/c...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    GoPro Hero 8
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga & Yeshi Elina
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ජර්මනියේ ලස්සන ගමක දවසක් : • ජර්මනියේ ලස්සන ගමක දවස...
    ජර්මනියේ වැස්ස දවසක අපි කරපු දේවල් : • ජර්මනියේ වැස්ස දවසක අප...
    ජර්මනියේ ලස්සනම විල : • ජර්මනියේ ලස්සනම විල | ...
    අපි රොමෑන්ටික් වුණා : • රයින් ගං ඉවුරේ මිදි වත...
    ජර්මනියේ කාර් සේල් එකකට යමු : • ජර්මනියේ කාර් සේල් එකක...
    සුරංගනා ලෝකයේ මාලිගාව : • සුරංගනා ලෝකයේ මාලිගාව ...
    ජර්මනියේ පොසොන් දන්සැල : • ජර්මනියේ පොසොන් දන්සැල...
    Greece Travel Videos :
    ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
    Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
    ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
    Germany Travel Videos : • Beauty of Germany
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -----------------------------------------------------
    Germany Sinhala Vlog, travelling lovebirds, Europe api, travelling germany, Sri Lanka Germany, day in the life sinhala, live in germany, Sri Lankan Food, Sri Lankan Food In Germany, Germany Life, Day in My Life Sinhala, day in my life summer, day in my life vlog, a day in my life vlog, a day in my life, daily vlogs, sinhala vlog, Sri Lankan in Germany, Germany Sri Lankans, Sinhala Germany, Germany sinhala

ความคิดเห็น • 80

  • @pearlskitchen847
    @pearlskitchen847 ปีที่แล้ว +7

    දහදෙනෙකුට තමයි පාටිය ලෑස්ති කලේ නමුත් 20 දෙනෙක් ආවා! හොඳ වෙලාවට කෑම බීම අඩුපාඩු වුනේ නෑ! නියමයි!! අපි හැමෝම විනෝද වුනා!!

  • @ewanvevo5491
    @ewanvevo5491 8 หลายเดือนก่อน +2

    16:10 ඩබල රයිම් වෙලා ඉන්නෙ හොදටම 😇😇

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      නැතුව නැතුව 😂😂

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +2

    Thamange ratekattiya ekathu wela innakota thaniyak nathiwa athi oyalatath.hamadama sathutin inna labenna ona.budu saranai

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඔව්. ගොඩක් දේට උදව් කරන්න කට්ටිය ඉන්නවා. ඇවිදින්න යන්න ට්‍රිප් යන්න පාටි දාන්න ඕනි තරම් අය ඉන්නවා. ❤️🤗

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +2

    අපි කොහේ සිටියත් අපේකම අපේ සිංදු අමතක නොවේ. ❤️❤️❤️❤️👏👏👏

  • @naveenwijesinghe129
    @naveenwijesinghe129 ปีที่แล้ว +1

    Dwasaka apith set wemu aiya supiri motivation ekk ❤ adarei sathutin inna

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි...!!! අනිවාර්‍ය්‍යෙන්ම සෙට් වෙමු. 🥰❤️

  • @Yomal_Tacion
    @Yomal_Tacion ปีที่แล้ว +2

    Thawa shopping vlogs oni 😍🤩🤗🤗🤗🤗

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      දෙන්නම් ළඟදිම තව එකක්... 🤗🤗

  • @user-iv1np9qp6x
    @user-iv1np9qp6x ปีที่แล้ว +2

    Wow 🤩 Enjoy your day

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s หลายเดือนก่อน +1

  • @DevaniNanayakkare
    @DevaniNanayakkare 2 หลายเดือนก่อน +1

    😊

  • @nayanaparanavithana262
    @nayanaparanavithana262 11 หลายเดือนก่อน +1

    Mage puthalath henowa wada.ayala enna hariye lankawe kauruth nethilu.oyala dekkama mata daruwo mathak una.hari sathutui.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      අපිව සම්බන්ධ කරගන්න කියන්නකෝ Facebook එකෙන්. ඒ පැත්තේ ගිය වෙලාවක අපි මුණගැහෙන්නම්.

    • @nayanaparanavithana262
      @nayanaparanavithana262 11 หลายเดือนก่อน +1

      Oyalath akka henowa anna kalin duwa kathakala.thiwanka /ipula(duwa,putha)ayalata kiyannam apita katha kalahama.parissamin inna theruwansarana

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      හරී.. බුදුසරණයි!!

  • @sasankalakshan5961
    @sasankalakshan5961 ปีที่แล้ว +1

    all time best germany life good luck dear

  • @user-rz9ln3nj8l
    @user-rz9ln3nj8l ปีที่แล้ว +2

    අක්කට ටිකක් පිස්සු වගේ නේ...😂😂😂 මං හිතුවේ මගේ එක්කෙනා විතරයි කියලා ගෑණු ඔක්කොම එකයි බලන් ගියහම.... 😂😂😂

  • @mudithasrimali7525
    @mudithasrimali7525 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉

  • @dimuthusampath2464
    @dimuthusampath2464 ปีที่แล้ว +1

    Enjoy ..Life ....❤❤ super....බං....

  • @Justiceandlaw
    @Justiceandlaw 4 หลายเดือนก่อน +1

    වටේ පිටේ පෙනුම ලංකාවේ වගේ...

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ඔව් හොඳ ලස්සන පරිසරයක් තියෙනවා එහේ 🥰

  • @DevaniNanayakkare
    @DevaniNanayakkare 2 หลายเดือนก่อน +1

    🎉😅

  • @thanujadayasri793
    @thanujadayasri793 ปีที่แล้ว +1

    Super Party.. Enjoy !

  • @Srilankankolla
    @Srilankankolla ปีที่แล้ว +1

    Apith ennam dawasaka set wela fun ekak😂gamu
    Habai 8 hours vithara yanawa

  • @erangasandanuwan2005
    @erangasandanuwan2005 ปีที่แล้ว +1

    ඒ සෙට් විල්ල නං මරු ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඔව් මෙහේ මරු සෙට් එකක් ඉන්නවා ❤️🤗

  • @MDV_13pm
    @MDV_13pm ปีที่แล้ว +2

    Great 🎉❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Thank you! Cheers!

    • @MDV_13pm
      @MDV_13pm ปีที่แล้ว +1

      @@travellinglovebirds nice work just keep it up 👍🎉

  • @YasanthiTennakoon-pb8gz
    @YasanthiTennakoon-pb8gz 11 หลายเดือนก่อน +1

    Mama 93 grunwald walin awe. Nandanee mathak karanna

  • @amithranatunga6578
    @amithranatunga6578 ปีที่แล้ว +1

    Germany song 1 තිබ්බනම් මරු

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ජර්මනි සින්දු අහන්නේ නෑ නේ අපි. ඒකයි සීන් එක. 😅

  • @malshanhasaranga.
    @malshanhasaranga. ปีที่แล้ว +1

    Athal❤️

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 ปีที่แล้ว +1

    Enjoy❤

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว +1

    🤗🤗🤗💖

  • @yasas1756
    @yasas1756 ปีที่แล้ว +1

  • @slchathuwa7689
    @slchathuwa7689 ปีที่แล้ว +1

    Germany vala public wifi thiyeida

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Station වල සහ සමහර Train වල තියෙනවා

  • @dilrukshiyapa1209
    @dilrukshiyapa1209 ปีที่แล้ว +1

    Sehr spass..😃😃😃

  • @asiriLK
    @asiriLK ปีที่แล้ว +1

    ❣❤👌👌❤❣

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 ปีที่แล้ว +1

    Lankawen German enna oyalata kaudà udaw kale danwanm math number eka denna

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      කවුරුත් උදව් කරේ නැහැ. අපි තනියම තමයි හැමදේම කරගත්තේ..

  • @chandraseelividanalage9663
    @chandraseelividanalage9663 ปีที่แล้ว

    I and my son will come to Munich we like to call

  • @rasitha2.0
    @rasitha2.0 ปีที่แล้ว +1

    කිබුල්ලු නැද්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      හම්මෝහ්... නෑ. මාලු විතරයි ඉන්නේ

  • @chandraseelividanalage9663
    @chandraseelividanalage9663 ปีที่แล้ว +1

    Pl help to find a house for me

  • @tharushaidunil5949
    @tharushaidunil5949 ปีที่แล้ว +1

    Koheda inne number danna set wemu api

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      අපේ page එකට message එකක් දාන්න
      facebook.com/travellingLovebirds

  • @Theworld97793
    @Theworld97793 ปีที่แล้ว +1

    ♥️🌸