මේ දෝෂ තිබුණොත් නිවසේ මුදල් බහිරවයෝ ගිලිනවා වගේ තමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 16

  • @sarasitv687
    @sarasitv687  8 วันที่ผ่านมา +4

    අසන නරඹන හැමට සම්මා සම්බුදු සරණයි!

    • @hcarts249
      @hcarts249 8 วันที่ผ่านมา

      අපෙ හාමුදුරුවන් වහන්සේව සම්බන්ධ කරගන්න කොහොමද.මටත් බාබලා හය දෙනෙක් හම්බෙන්න ඉදලා නැතිවුණා අපේ හාමුදුරුවනේ.හැම තැනින්ම බෙහෙත් කරලා ඒත් ඒ හැමදෙයක්ම වැඩක් වුනේ නෑ හාමුදුරැවනේ.ඔබ වහන්සේගෙන් පිහිටක් ලබාගන්න ඕනෙ අපේ හාමුදුරැවනේ.තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @mallikasilva2416
    @mallikasilva2416 8 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට.

    • @sarasitv687
      @sarasitv687  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි!

  • @AdikariAdikari-ut3xy
    @AdikariAdikari-ut3xy 8 วันที่ผ่านมา +1

    බොහොම පින් ස්වාමින් වහන්ස

    • @sarasitv687
      @sarasitv687  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @nirmaligajanayake1999
    @nirmaligajanayake1999 7 วันที่ผ่านมา +1

    ජීවිතයට ඉතා වැදගත් දේවල් හැමදාම ඉදිරිපත් කරන ඔබවහන්සේ ,මේ සාකච්ඡාවේදීත් ඉතාම වැදගත්ම කරුණු,කාරණා ඉදිරිපත් කරනවා.ගෙදරක ඇති දෝෂ මේ ආකාරයෙන් දැන ගැනීමට සැලැස්වීමම උතුම් ක්‍රියාවක්.
    බුදුසරණයි !🙏💐

    • @sarasitv687
      @sarasitv687  7 วันที่ผ่านมา +1

      බොහෝම පින්. තෙරුවන් සරණයි!

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 8 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි

    • @sarasitv687
      @sarasitv687  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @nimayasaloon8028
    @nimayasaloon8028 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏☸️☸️☸️

    • @sarasitv687
      @sarasitv687  33 นาทีที่ผ่านมา

      BUDUSARANAI

  • @anjanlaknidu9028
    @anjanlaknidu9028 7 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ කෝමාරිකා ශාඛය ප්‍රධාන උලුවස්ස ඉස්සරහ ට මුහුනලා තියෙන්න හොද නැද්ද .. ගොඩක් වීඩියෝ වල දැකලා තියෙනවා හොදයි කියලා

    • @sarasitv687
      @sarasitv687  7 วันที่ผ่านมา

      ගැටලුවක් නැත