විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කාගෝ ගැන තිබෙන ප්‍රශ්ණ බොහොමයකට පිළිතුරු | Trico Cargo - 01 කොටස​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 255

  • @TravelwithSJ
    @TravelwithSJ  3 ปีที่แล้ว +1

    ****Trico Offices****
    Qatar : Tel : +974 - 44412770 / 44412773 / Mobile : 55887867
    Jordan Office Tel: 00962 6 4640417 / 4640420 / Mobile: 00962 792919606 / 788959367
    Lebanon Office Tel: 009611 250652
    Bahrain Office Tel : 00973 17281114 / 00973 34411628
    Kuwait Office Tel : 00965 22421427-8
    Fahaheel Office Tel : 00965 23927281 / 23927286
    Oman Office Tel : 00968 24694771-2 / 24694564 / Mobile : 00968 99324859
    Salalah Office Tel : 00968 23293177 / Mobile : 00968 99367253
    Riyadh Office Tel : 00966 1 2412698 / 2441809 / 2703764 / Mobile : 00966 509888229
    Jeddah Office Tel : 00 966- 12-6272868 / Mobile : 00966 50 848 9292
    Dammam Office Tel : 00966-13-8223219 / 053-2770703 / Mobile : 00966-50-3847264 / 055-1092637 / 053-2769894 / 059-1324702
    London Office Tel : 0044 208 888 8787
    France Office Tel : 0033 134389265 / 01966432543 / Mobile : 0033 677280170
    Italy Office Tel : 0039 06 88922105 / Mobile : 0039 3398457556/ 0039 3201561948
    Germany Office Tel : 00 4915144502005/ 00 4915210409079
    Washinton Office Tel : 001 703 459 6290
    Los Angelis Office Tel : 001 310-517-0047 / Mobile : 001 310-567-8894
    New Jersey Tel : 001973 851 6653
    Canada Office Tel : 001 416 335 8800 / Mobile : 001 647 833 3020
    Australia Office - Melbourne Tel : +61 3 9796 3775/ +61 3 9796 3750 / Mobile : +61 433 588 446/ +61 415 242 230
    Australia Office - Sydney Tel : (02) 8677 4894/ 0421088336
    Australia Office - Adelaide Mobile : +61 469 977 830
    New Zealand - Auckland Contact : +64 2 72045623, +649 2675623 / Other Pick up & Drop off Locations Auckland - TEL:+64 2 2192 8469
    Singapore Office Tel : 0065 62961558 / 62961559 / Mobile : 0065 96371694 / 98910539
    Philippines Office Tel : +632 843 0266 / +632 546 7627 / +632 556 2989 / Mobile : +63 917 881 9467 / +63 919 995 0955
    China Office Tel : 29540198/ 29540498 / 00852 29542598 / Mobile : 00852 54028864
    Hong Kong Office Tel : 29540198/ 29540498 / 00852 29542598 / Mobile : 00852 54028864
    Japan Office Tel : 0081 296 449244 / Mobile : 0081 908 4879730
    Korea Office (South Korea) Tel : 00827048988697 / Mob : 0082102004 8697
    Indonesia Office Tel : +6281213265988 / +6281611898411 / +628999111011
    Malaysia Office Tel : 0060123376019
    Dubai Office
    Frico International
    P O Box 24822, Shop No.13,
    Al Naboodah Bldg,
    Al Rafa Area, Bur Dubai, U.A.E.
    Tel : 00971 4 3933030
    Fax : 00971 4 3939061
    E-mail : frico01@emirates.net.ae
    managerdxb@frico.ae
    Useful links :
    Official web page
    tricoworld.com/home.php
    Offices:
    tricoworld.com/eastern-asia.php

    • @Vimuthvlog
      @Vimuthvlog 3 ปีที่แล้ว

      අර ලංකවට යව්නා බඩු පෙට්ටි බලන්න නොදි උබලම බලලා එවල බඩු කඩල අරන් තියන විඩියො එක දැකක්ද උබලා, එමදිවට ෆොන් එකක් වත් ඇතුලට ගෙනියන්න නොදි , ඇතුලෙ උන් පගව ඉල්ලන්නෙ මොකදට උබලා හිගන වැඩ කරන්න එපා යකො එව හෙන ගහනව අද ඉදලා උබලාග කගෙ එකෙන් එක පෙට්ටියක්වත් දාන්නැ දන්න එකෙක්ට කියන්නෙත් නැ සක්කිලි වැඩ කරන්න් එපා උබලා දහදුක් විදල හමබ කරල උබලා ඉල්ලන,සතෙටම ගෙවලා බඩුදානෙ එමදිවට ලංකවට ගියමත් එක එක එවට බොරුගනන් ඉල්ලනෙ බලපන් උබල්ට කෙලවෙනවා වැඩ් ඇතක් නැතුව

  • @mangalapushpakumarajayasoo9009
    @mangalapushpakumarajayasoo9009 4 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් සාකච්ඡාවක් ගොඩක් තොරතුරු දැනගන්න ලැබුනා. මේ පිලිබඳ තවත් තොරතුරු ලබාදෙන්න. ( ඩියුටි ෆ්‍රී හම්බෙන හැටි, බදු අයකරන විදිය පෙට්ටි වල මිල ආදිය.) බොහොම ස්තූතියි

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරීමක් ස්තුතියි

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +2

    ඉතා වැදගත් කරුණු කාරණා රැසක් දැනුවත් කලාට

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Mata කියන්න gadara අය gi namata dala හදිසිය man ලංකාවට ගියොත් aika magi namata ආපසු harawa ගන්න පුළුවන් da මොකද poti balanch tiyana නිසා

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว

    බොහොම වටිනා සාකච්චාවක්....

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    මම ජෝර්දානයේ අවුරුද්දකට කලින් ට්‍රයිකෝ ආයතනයෙන් බඩු දැම්මා .මම ලංකාවට යද්දී සල්ලි ගෙවලා ගියෙ . මගෙන් රුපියලක්වත් ගත්තේ නෑ .ප්‍රවාහනයත් නොමිලේ දුන්නා .බණ්ඩාරවෙලට. හොඳ ආයතනයක් ට්‍රයිකෝ ..🇱🇰🙏💐
    මම ඊලඟ සැරෙත් බඩු දාන්න හිතාගෙන ඉන්නෙ .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    ඉස්තුතියි දැනුවත් කරාට මම ඉන්නෙ සවුදිවල නොමිබරේ දාන්න .

  • @crishanthimanel5809
    @crishanthimanel5809 3 ปีที่แล้ว

    Tail danda puluwanda.wisthara denaganda one.mama kuwait enne.

  • @Sandaruwani-cg1yd
    @Sandaruwani-cg1yd ปีที่แล้ว

    Passport aka nethi unothin kohomatah a badu gnnne trico aken

  • @travellingboys3818
    @travellingboys3818 3 ปีที่แล้ว +1

    1metar ලෑලි පෙට්ටියක් dammam ඉඳලා කුරුණෑගලට යවන්න කීයක් යනවද please tel me

  • @රෙවන්
    @රෙවන් ปีที่แล้ว

    මට දැන ගන්න ඔනෙ කුවෙට් එකෙන් ෆොන් එකක් ගෙන්වා ගන්නේ කොහෙද කියල

  • @KumariKumari-nw8by
    @KumariKumari-nw8by 10 หลายเดือนก่อน

    Mats. Oman. Trico. No. Aka. Senna. Puluwanda

  • @dinushalakmali1168
    @dinushalakmali1168 2 ปีที่แล้ว

    ඉලක්ට්‍රික් බඩු කාගෝ දාන්න පුළුවන්ද බදු අය කරනවද

  • @TravelwithSJ
    @TravelwithSJ  4 ปีที่แล้ว +10

    Trico ආයතනයේ සියලුම රටවල දුරකථන අංකයන් විස්තර සඳහන් වන කොටුවේ තිබෙනවා

    • @sadunisadu7613
      @sadunisadu7613 3 ปีที่แล้ว +1

      Ane mata dubai trico cargo number eka dennako

    • @kdkd8055
      @kdkd8055 3 ปีที่แล้ว +1

      @@sadunisadu7613 මට දෙන්න කුවෙට් ටයිකෝ නම්බර් එක

    • @kdkd8055
      @kdkd8055 3 ปีที่แล้ว

      ටයිකෝ

    • @mnimalikan0668
      @mnimalikan0668 2 ปีที่แล้ว

      මටත් කුවේට් නම්බරෙ දෙන්න ට්‍රයිකෝ

    • @ganetkumar379
      @ganetkumar379 2 ปีที่แล้ว

      මම.ටයිකෝුුට

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Taico හරියට hora කනවා badu patti කඩනවා ගොඩක් comflan tiyanawa මිනිස්සු බඩු ganni ගොඩක් දුකක් විඳලා gawal වලට ගන්න badu eika eikata danna nawai ni අනිවාර්යයෙන් kargo ayatana wada karana මිනිස්සු gana හොයලා බලන්න පිටර eiina අපි බඩු damot tamai cargo අයට rasawa කරගන්න පුළුවන් oya විදිහට ගියොත් බඩු nodamot rasawa natiwavi

  • @SamithakalankaPunchihewage
    @SamithakalankaPunchihewage 6 หลายเดือนก่อน

    Trukey wla nadda

  • @rathnnayakasumithra5548
    @rathnnayakasumithra5548 4 ปีที่แล้ว +3

    Anuradapureth tryco akak open karannako...

  • @sudumanike5232
    @sudumanike5232 3 ปีที่แล้ว

    cypruswalen badu ewanna mahe ayatanayak nadda

  • @deduhadawathasrilanka6292
    @deduhadawathasrilanka6292 2 ปีที่แล้ว

    Trico ayathanayata Romania wa Thulathth gaña Anna Kiya ma aradana karanawa obata

  • @ආසාඅසාසෙවුමිනි
    @ආසාඅසාසෙවුමිනි 3 ปีที่แล้ว +1

    සවුදි නැද්ද

  • @nirmanimani8603
    @nirmanimani8603 ปีที่แล้ว

    NB aka denna puluwanda

  • @kumarinanda8198
    @kumarinanda8198 4 ปีที่แล้ว

    God bless supar Thank you brother jaya mam kuwet sita danuwath kalata bohom pin namuth kuwet walata kohomada udau karanna nombar ekk denna

  • @kumariranylath6467
    @kumariranylath6467 ปีที่แล้ว

    මටසවුදීදුරකතනයදන්න

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Gadara einna අයට badu danna පුළුවන් ait පුදුම සල්ලි yak ගන්නී

  • @nimaljayasiri5227
    @nimaljayasiri5227 4 ปีที่แล้ว

    Apita mae gaewal walin daena badu walatat badu gahanawada

  • @lakmalikuwait998
    @lakmalikuwait998 3 ปีที่แล้ว

    Ane api badu dala ganna bane

  • @sampathrajapaksha8464
    @sampathrajapaksha8464 3 ปีที่แล้ว

    any courier or any export ,import requirements inform

  • @Thi_D
    @Thi_D 4 ปีที่แล้ว +1

    godak wadagath video ekak
    thanks apith ekka share karata

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 3 ปีที่แล้ว

    tico ayathana gana godak viswasa wanbathai mama awuruganaka idala badu yawanne tico haraha.godak milaganan unath sadaranai.

  • @SA-pf3bf
    @SA-pf3bf 4 ปีที่แล้ว

    දෙනුවන් කිරීමට ගොඩක් ඉස්තුති ඊ

  • @amrawati5346
    @amrawati5346 4 ปีที่แล้ว

    Very good sarvice trico

  • @kanthia6514
    @kanthia6514 3 ปีที่แล้ว +1

    Ahtatama api nodnna godak dawal dana ghta.ayata stuti.mama kuwat

  • @lifeenjoy2746
    @lifeenjoy2746 2 ปีที่แล้ว

    Wattala seduwa mnna horu.....mama wagakimen kiyanne.....mama gatta kema aran tiba.musala bhetta

  • @dilipmadhusank6959
    @dilipmadhusank6959 3 ปีที่แล้ว

    mama.hamadama.fallkam.walin.tama.ďanna.wana.kisima.akak
    .wiswasa.anìsa

  • @renukaliyanage1898
    @renukaliyanage1898 4 ปีที่แล้ว

    Apo boru kiyanna apa mage bottle 5k ara gena thibuna petti 2ka dala

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +2

    Saudi trico Dan aralaa pilithuru balaporoththu wemi tp no akath ona pls thsruvan saranai

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Riyadh Office Tel : 00966 1 2412698 / 2441809 / 2703764 / Mobile : 00966 509888229
      Jeddah Office Tel : 00 966- 12-6272868 / Mobile : 00966 50 848 9292
      Dammam Office Tel : 00966-13-8223219 / 053-2770703 / Mobile : 00966-50-3847264 / 055-1092637 / 053-2769894 / 059-1324702

    • @Nadhi_SL4998
      @Nadhi_SL4998 3 ปีที่แล้ว

      @@TravelwithSJ thank you

  • @lakmalindika76
    @lakmalindika76 3 ปีที่แล้ว +1

    ඩුබායි ඉදන් කොහොමද යවන්නේ.

    • @harshanisumalika1336
      @harshanisumalika1336 3 ปีที่แล้ว

      Dubai trico thiyanawa call karanna . Number eka onada

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Traico awrudu 40 unata me badu horakam karala asarana api dukmahasiyen dana badu

  • @manelpreamachndra
    @manelpreamachndra ปีที่แล้ว

    සෞදි වලට .තියනවා .නම්.නම්බර්.එක.දන්න

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 2 ปีที่แล้ว

    Mata kuwet wala trico namba eka දෙන්න malli

    • @TravelwithSJ
      @TravelwithSJ  2 ปีที่แล้ว

      Kuwait Office Tel : 00965 22421427-8

  • @hdsanjeewanie7152
    @hdsanjeewanie7152 3 ปีที่แล้ว

    ට්‍රයිකෝ දාපු මගේ බඩු මාස 2 2 1/2ක්‌ වෙද්දී ගන්න පුළුවන් කීවා. දැන් මාස 3ක්‌ ඉවරයි. තාමත් බඩු බාල නැතිලු. අහනකොට කියන්නේ ලබන සතියේ පුළුවන් කියලා. Qatar වලින් කියන්නේ ඇවිත් තියෙන්නේ කියල. කොළඹින් කියන්නේ බාල නෑ කියලා. කවදද මේ බඩු අපිට ලැබෙන්නේ.

    • @ramalovelyfamily9424
      @ramalovelyfamily9424 3 ปีที่แล้ว

      මටත් ඕකමයි උනේ අපේ අක්කටත් ඔය ප්‍රස්නේ එයාට ආපහු එන්න ඕන් හින්ද කොලබට ගියා ගිහින් රන්ඩු වෙලා අඩල කෝමහරි බඩු එක ගෙනල්ල,,දැම්මේ යසස එකේන් ,කොලබින් අරන් මාත් අපේ ගෙදර අයට කීව කොලබට ගිහින් බලන්න කියල ..

  • @ammaappa8892
    @ammaappa8892 2 ปีที่แล้ว

    Good news

  • @strrishan9234
    @strrishan9234 4 ปีที่แล้ว

    Mata Dawas 10 tath bimkuliye gaththa trico kurunegala inne pakayala . Deng boru kiyanne masa 3kata denawalu bambuwa thamai.

  • @shashikadamayanthi3234
    @shashikadamayanthi3234 4 ปีที่แล้ว

    Thanks

  • @jeysdailyfitness3524
    @jeysdailyfitness3524 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ program ekak

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Traico tp no nadda

  • @vpm234
    @vpm234 4 ปีที่แล้ว

    Thank you

  • @appkappk7051
    @appkappk7051 3 ปีที่แล้ว

    Taiko Enne lokuma horu boru nokiya hitapiyaw

  • @chandra4151
    @chandra4151 4 ปีที่แล้ว +2

    Omn walt tiyanwada trico eakak mata danaganna puluwanda tiyanawanam mata nambar eaka awnna pulwanda

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Oman Office Tel : 00968 24694771-2 / 24694564 / Mobile : 00968 99324859
      Salalah Office Tel : 00968 23293177 / Mobile : 00968 99367253

    • @chandra4151
      @chandra4151 4 ปีที่แล้ว +1

      Thank you number eaka auwata

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 3 ปีที่แล้ว +1

    අපිට ඉතාලියෙන් ලැලි ට්ටියක් තුල
    බඩුඑවන්නෙ කොහෝමද

    • @TravelwithSJ
      @TravelwithSJ  3 ปีที่แล้ว

      Italy Office
      Trico SPD Intl
      NO.18 Via Poozzalone,
      Sacrofano 00060, Roma
      Italy
      Tel : 0039 06 88922105
      Mobile : 0039 3398457556/ 0039 3201561948
      E-mail : italytrico@hotmail.com
      Representative: Mr. Nimal Hettirarachchi

  • @roshanakila7143
    @roshanakila7143 4 ปีที่แล้ว +1

    Atthatama wedagath dayak good bos

  • @kranakrana8064
    @kranakrana8064 3 ปีที่แล้ว

    oyage vidiyo aka mama baluwa godak sthutii a wunata mahaththayo kamagatui.2014mama metar 1 pettiyak damma oyakivwa.metarya 480 kiyala.awumata magen riyal 835k.gaththa mata bil aka dunneantimata
    670 thama tibune

    • @TravelwithSJ
      @TravelwithSJ  3 ปีที่แล้ว

      Ahhh... ithin gewana gaanata bill eka illanna epei. Anika ei gaana wenas une kiyala ahuwendda

  • @nalakagayan9758
    @nalakagayan9758 4 ปีที่แล้ว

    Trico eka eththatama hodai apith badu demma.laksiri eken badu demme me sere amooooo gate eka gawa idala eliyata enakamma salli salli ellanawa hemoma .randuth wela awe eliyata.

  • @chalikach4251
    @chalikach4251 4 ปีที่แล้ว

    Mama Lebanon man pettiyak damma September 26 weddi lankawata yanne kiwa mehe office eken ...mage pettiye electric badu na ..pettiyata.. ayakaranwada...geniyanna awata passe ...gedrata gihin denawada..free.man Anuradhapura

    • @sudugunarathna730
      @sudugunarathna730 4 ปีที่แล้ว +1

      Mam badu damma masa 2dawas15 geya mahan denar 100 banda apu dannata 10 dunna badu godak adu wala tibuna ape duk vedala gathth mam on monada keyala ahuwa apa keyala badu horakam kara aye kawadawath ma namata badu danne ne

    • @chalikach4251
      @chalikach4251 4 ปีที่แล้ว

      @@sudugunarathna730 matath mehe kenk kiwa badu aduwela kiyla balamu mageth aduwela tibunoth ...Salli tiyenwada danne na minissu hithan inne Api gaswalin kadanwa nikan idala gannawa kiyala ratwal wala wadakarana minissu toilet hodala anunge redi hodala kanna natuwa hamba karana Salli ewa ganna ayata Ada Hari giyath dawasaka winasha wenawa ...

  • @dilipmadhusank6959
    @dilipmadhusank6959 3 ปีที่แล้ว

    kauda.kawadada.fee.akata.badiu.ganhll.ďùnna.boru.ķiyannatiwa.iññwada

  • @prabakumari3701
    @prabakumari3701 2 ปีที่แล้ว

    Singapore nadda

  • @priyantimubarak5357
    @priyantimubarak5357 3 ปีที่แล้ว

    🙏 thanks මල්ලි

  • @neeladamayanthi553
    @neeladamayanthi553 ปีที่แล้ว

    Traico tp no aka danna dubai wala

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว

    Patta horu

  • @gayanthawithanage9643
    @gayanthawithanage9643 2 ปีที่แล้ว

    Trico ekata call nam ganna baha

  • @JayaJaya-ru1bx
    @JayaJaya-ru1bx 4 ปีที่แล้ว

    Romania sita Badu yawanna Trico eke ha sambanda wenna phone ankayak dennako

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว

    කාර්ගෝ දාද්දි බඩු පෙට්ටි වල රත්තරන් බඩු යවන්න පුළුවන් පිළිවෙලක් තිනවද. එහෙම නම් ඒ ගැන විස්තරයක් කියන්න

    • @TravelwithSJ
      @TravelwithSJ  3 ปีที่แล้ว

      Kawadawath danna epa...

    • @devamanikwt7255
      @devamanikwt7255 3 ปีที่แล้ว

      @@TravelwithSJඑයාල ස්කෑන් කරනවද. එහෙම දාන්න තහනම් ද

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว

      @@devamanikwt7255 ne Eyala gannawa

    • @devamanikwt7255
      @devamanikwt7255 3 ปีที่แล้ว

      @@ireshakumari7404 ඒ කිව්වේ. එයාල ඒව චෙක් කරල හොරෙන් ගන්නවද

    • @SERENA.755
      @SERENA.755 3 ปีที่แล้ว +2

      Ammmo..lankawe horune inne cargo wala.. dannam epa ayawa aththa ganna wei.😟😟😟😟

  • @رمضانرمضان-ف5ج1ت
    @رمضانرمضان-ف5ج1ت 4 ปีที่แล้ว +2

    2017.මමකුවෙිවල.ඉදලා.ටුයිකෝ.ආයතනයකින්.බඩු.දැමිමා.ඩිනාර්70ක්.දිලා.මට.ලංකාවට.ගිහිල්ලත්.30.000ක්.ගෙවලා.තමයි.බඩු.ගන්න.වුනේ.කවුරැ.විස්වාස.කරන්නද.මන්දා

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว

      මම ජෝර්දානයේ. අවුරුද්දකට කලින් මමත් බඩු දැම්මා .මම ගෙවල⁣ ගියෙ. හැබැයි මගෙන් සතයකවත් ගත්තේ නෑ. ප්‍රවාහනයත් නොමිලේ දුන්නා .

  • @ireshapriyadarashani9624
    @ireshapriyadarashani9624 2 ปีที่แล้ว

    Kurunagala cargo mambar ekak denawada sauwdiyen badu danne

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Hmm hodama cargo eka thamai trico matath hema parama Badu danne tico ❤️👌👌

    • @nanthenanthe8450
      @nanthenanthe8450 2 ปีที่แล้ว

      trico.තමයිහොදමකාගො

  • @sujathasujatha9228
    @sujathasujatha9228 2 ปีที่แล้ว

    Oman wala trico no denna puluwanda

    • @sujathasujatha9228
      @sujathasujatha9228 2 ปีที่แล้ว

      Oman wala no dennako mata badu wagayak danna

  • @abukhaled4295
    @abukhaled4295 4 ปีที่แล้ว

    Mama,badu,damma,September,masa,mage,belated,mcshane,sale,gate,lankawenut,gewanna,belated,damma,Corona,nesalu,Ahmad,bela,Dana,

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 4 ปีที่แล้ว

    Badu danakota palathuru tikak demmat kamk nadda, oyala ape badu petti kadala balanawda lankawen.mam enne kuwaitwal.

  • @sudumanike5232
    @sudumanike5232 3 ปีที่แล้ว

    ape duk mahanseyen hamba karal ewana badu okkoma gannawa

  • @nalalieagampodi8202
    @nalalieagampodi8202 4 ปีที่แล้ว +2

    අනේ මමත් මාර්තු වල ට්‍රයිගෝ කාගෝ බඩු දැම්මා තවම නිදහස් කර ගන්න වුනේ නැ දැන් 380000 /500 ඉල්ලනවා මම කුවේට් වල දරා ගන්න බැ මේ මුදල 7 මාසේ වේන විට තමයි අර ගාන ඉල්ලන්නේ

  • @madumadu7074
    @madumadu7074 2 ปีที่แล้ว

    මම ලංකාවට එන්න හදියි මම කර්කො කුවෙිටි එකට කතා කරා මට තම පෙටියක් ලැබුනෙ නැ

  • @washantikumari8913
    @washantikumari8913 2 ปีที่แล้ว +1

    මෝඩ වේලා රත්තරන් බඩු දාන්න පුලුවන් ද කියලා අහන්නේ ඇයි ඉට පස්සේ හැමෝම පුට්ට් කඩයි රත්තරන් උයන්න

  • @renukakumari3746
    @renukakumari3746 3 ปีที่แล้ว

    ඩුබායි වල නැද්ද

    • @TravelwithSJ
      @TravelwithSJ  3 ปีที่แล้ว

      thiyenawa ,, video eka pahala kotuwe numbers dala thiyenawa

  • @chandarawathi5548
    @chandarawathi5548 4 ปีที่แล้ว

    Apa thiyana hodam kago thamayi tayko mama danna tharamain mama 5wathawak badu yawala thiyaanawa ma labadun danuwath kirimata hodak sthuthiyi

  • @nuwannuwan5202
    @nuwannuwan5202 4 ปีที่แล้ว

    Thanks saho

  • @dinushapathmini4137
    @dinushapathmini4137 ปีที่แล้ว

    Tryiko watsap imo nadda

  • @amrawati5346
    @amrawati5346 4 ปีที่แล้ว

    Very good

  • @sriyanimngalika5818
    @sriyanimngalika5818 4 ปีที่แล้ว

    අ පි යන්න නැතු ව බඩු ගන්න බැරිද මම අබුඩාබි ඉන්නේ කොහොමද කරන්නේ

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      eka gena thamai me video eke katha karanne ,

  • @vinovinosha5031
    @vinovinosha5031 4 ปีที่แล้ว

    maasa 9k rata hitiyoth allowence eka kocharada..italy wala inne

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว +1

      USD 625 (lankawen duty free badu gannawanam)
      USD 500 Pitarata indan badu danwanam
      www.customs.gov.lk/traveller/home

  • @daa6332
    @daa6332 4 ปีที่แล้ว

    අපිට ඔමාන්වල තියේන ට්‍රයිකෝ එකේ නොම්බරේ දාන්න පුලුවන්ද

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      video eka awasanaye thiyenawa 22:29 balanna me video eke (2 wana kotasa)
      th-cam.com/video/ah-xejWp6o0/w-d-xo.html

    • @chitranissanka9707
      @chitranissanka9707 4 ปีที่แล้ว

      99262312 (00968)

  • @prabakrankathirvel6768
    @prabakrankathirvel6768 2 ปีที่แล้ว

    Expo EFI
    SHIPPING LACK SRI
    AZ EFI PROBLEM
    SEVN EXPO HOW TO NEED ACCOUNT ODTAR ONLINE
    MY FRIEND EXPANC NEXT
    NAVALOKA UNILEVER ADVANCED
    YOUR PLACE CAN? ??

  • @dileepakwt6326
    @dileepakwt6326 4 ปีที่แล้ว +10

    අනේ බොරු කියන්න එපා යකෝ මමත් මාර්තු තමා දැමිමෙ මුං 33 දාහක් අරන් තිබුන පලයවි බොරු නොකිය

  • @thusithaws
    @thusithaws ปีที่แล้ว

    මගේ බඩු ගිනි අර ගත්තා සියට 50යි බඩු වල වටිනා කමෙන් දුන්නේ බිල් නැ කියනවා එකට අපි බිල් තියා ගත්තේ නැ බිල් බඩු පේටිටියේ තියනවා කියද්දි බඩු බලන්නවත් යන්න දෙන්නේ නැ

  • @srimakanthi5473
    @srimakanthi5473 4 ปีที่แล้ว +6

    පැල්කන් තමයි හොදම තැන

    • @sarathkaluthara5894
      @sarathkaluthara5894 3 ปีที่แล้ว

      Mata qatar no දෙනවද

    • @mnimalikan0668
      @mnimalikan0668 2 ปีที่แล้ว

      පැල්කන් එකේ නම්බරෙ දෙන්න පුළුවන්ද ...නුවර තියෙනවද පැල්කන්...මම කුවේට් ඉන්නෙ ...ඇයි ට්‍රයිකෝ හොද නැතිද

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 3 ปีที่แล้ว

    gedara kenekge namata badu damma kuvet aken lankavata ake tv akak damma .serama mehen gevala tibune.ganna giya kenagen 35000k aran vattalata damme

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Kohada ani රුපියල් 200 yata kalinma gadarata yana no dannako

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 4 ปีที่แล้ว

    Mma.Traiko.Thamai.aurudu.visiganak.badu.damme.harima viswasai traiko.mma my lankawata Anna.martu.mase.badu damme masa 6k.badu.dala me September
    Badu gilla.corona nisa ayapoth wahala.badu.gedarin gnna pawaranawa obalata Estuti sahanayak denna mma lebanon

  • @nilukasandamali2435
    @nilukasandamali2435 3 ปีที่แล้ว

    Kago dubai nabarayak ewana

  • @donkusumakinare4810
    @donkusumakinare4810 4 ปีที่แล้ว

    Danuwat karapu akata thank you

  • @ruwanishamalie5398
    @ruwanishamalie5398 4 ปีที่แล้ว

    Egypt ඉදල ලංකාවට badu දාන්න විදියක් කියන්න..... plees...

    • @chandichandi3259
      @chandichandi3259 4 ปีที่แล้ว

      ඔය බොරු කියාන්නේ අපේ බඩු සෙරම ඉවරයි කොච්චර සල්ලි අරන් නිබුනාදා ඔය බොරු කියන්න එපා මේ මම කුවේට්

  • @nilminiindika4156
    @nilminiindika4156 3 ปีที่แล้ว

    Mn saudi wala Qrreyyath kiyana nagare inne.ehe no ekak thiyenawa nam dannako plz

  • @silva7042
    @silva7042 4 ปีที่แล้ว

    Malli trico kuwait mila ganan pilibada danuwath karanna

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Kuwait Office Tel : 00965 22421427-8

  • @induheendeniya9985
    @induheendeniya9985 4 ปีที่แล้ว

    Oya kiyana.tharam nam koheda..meheni lankawenui gananam wadi misak kisima aduwak.nha.bharain walin kurucnagalata dapu badu godak adui gana kese wethath badu adu wela.thibuna.

  • @niroshathilakarathna8216
    @niroshathilakarathna8216 4 ปีที่แล้ว

    Boru kiyanne okkama...badu ganna giyamane api danne...thanikara salli gasakamawa.

  • @chitranissanka9707
    @chitranissanka9707 4 ปีที่แล้ว +1

    මන් බඩු දාල තියෙන්නේ මටදෙන් යන්නවිදිහක් නෙහ ලන්කාවට මගේ නමට තියෙන්නේ ගෙදර අයට ගන්න වෙඩි පුර සල්ලි ගන්නේ අයි

    • @samgaming5856
      @samgaming5856 4 ปีที่แล้ว

      ට්‍රිකො එකෙන් සල්ලි ගන්නේ නොව රෙගුවෙන් බදු ගහනවා

    • @ChandimaNadeeshani-o5h
      @ChandimaNadeeshani-o5h 10 หลายเดือนก่อน

      Mata tiyenne e pane maii kiyanna koo Badu ain Kara ganne kohomada

  • @daa6332
    @daa6332 3 ปีที่แล้ว

    ඕමාන් ට්‍රායිකෝ එකේ නම්බරේ වැඩ කරන්නේ නැහැ නේ අපිට ඕමාන් එකේ ට්‍රායිකෝ නොම්බරේ දේන්න කෝ

    • @TravelwithSJ
      @TravelwithSJ  3 ปีที่แล้ว

      Oman Office Tel : 00968 24694771-2 / 24694564 / Mobile : 00968 99324859

  • @dinushalakmali1168
    @dinushalakmali1168 2 ปีที่แล้ว

    මම ඉස්සර වෙලා සවුදි ඉදලා බඩු දැමිමෙි ට්‍රයිකෝ එකට මෙහෙන් සල්ලි බැදලා දැමිමෙි ලංකාවේ කිසි මුදලක් ගෙවිවෙි නෑ ප්‍රවාහනය නොමිලේ ගෙදරටම දුන්නා

  • @kanthisuvrna1744
    @kanthisuvrna1744 ปีที่แล้ว

    ඩුබායි නද්ද තියනවනම් නම්බර් අක danna

  • @rosensrilanka5011
    @rosensrilanka5011 2 ปีที่แล้ว

    Abu dabi taico no ewanna

    • @TravelwithSJ
      @TravelwithSJ  2 ปีที่แล้ว

      Dubai Office
      Frico International
      P O Box 24822, Shop No.13,
      Al Naboodah Bldg,
      Al Rafa Area, Bur Dubai, U.A.E.
      Tel : 00971 4 3933030
      Fax : 00971 4 3939061
      E-mail : frico01@emirates.net.ae
      managerdxb@frico.ae