රට ඉදන් බඩු එවනකොට, කවදාවත් මේ වැරදි කරන්න එපා - බඩු නැතිවෙනවා - Cargo Service In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +27

    වැදගත් වැඩසටහන මෙහෙවන ඔබතුමන්ලාට බෙහොම ස්තුතියි තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ................!!!

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +7

    අදනෙ දැක්කෙ මෙච්චර මේ ලස්සන කටහඩේ අයිති කරු....😊😊.... ගොඩක් වැදගත් වීඩියෝ එකක් .ට්‍රයිකෝ හොද සේවාවක් කරනව මමත් මෙයාල හරහා බඩු දාල තියනව.....මේ විස්වාසය හැමදාමත් මේ විදිහට තියාගන්න.බුදුසරණයි .🙏🙏

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 ปีที่แล้ว +7

    මේ වැඩසටහන කළාට ඔබතුමන්ලාට බොහොම ස්තූතියි❤ හැබැයි අපි බොහොම දුක් මහන්සි වෙලා මේ රටවල් වල දුක්විඳලා බඩු පෙට්ටියක් ලංකාවට එවන්නේ අපිත් නොකා නොබී පවුලේ අයට යමක් ආසාවට ඒ අයට ලබා දෙන්න නිසා, හැමදාම අපේ බඩු පෙට්ටි වල බඩු අඩුයි ගෙදරට යන්නේ බොහොම සුළු ප්‍රමාණයයි අපේ බඩු පෙට්ටි ගෙනියන cargo ය කියාය ගොඩක් දුරට කියන්නේ කස්ටම් එකෙන් කඩනවා කඩලා ඒ අය තමා බඩු හොරකම් කරන්නේ කියලා මේ ඊශ්‍රායල් වල ජන කාරයෙක් ii mahesh cargo එකෙනුයි මේ විදිහට තමා අපිට දෙන උත්තර,,, මොනදේ උනත් රටට මේ තරම් බඩු එනකොට ලබාගන්න ආදායමින් සාධාරණව අපේ බඩු පෙට්ටි වලට අසාධාරණයක් නො කෙරෙන අන්දමට මේ පෙට්ටි scan වෙන විදිහට යම් කිසි උපක්‍රමයක් හදා රටවිරුවන්ට මෙයට හැකි ඉක්මනින් සාධාරණයක් ලබා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +38

    කටහඬ ඇහුවට දැක්කේ අද😂❤

  • @chandrathilaka4442
    @chandrathilaka4442 ปีที่แล้ว +37

    මම දැනට අවුරැදු හතරක් තිස්සෙ බඩු යවන්නෙ මෙිි ආයතනයෙන් අද වන තුරැ ගැටලුවක් නැහැ ස්තුතියි ඔබෙිි සේවයට

    • @harshanigallella8621
      @harshanigallella8621 ปีที่แล้ว +1

      4:56 4:57 5:01

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐

  • @sirimaperera3184
    @sirimaperera3184 ปีที่แล้ว +80

    මොනම කාගෝ එක්කක් වුනත් ඇයි අපි යවන බඩුබාහිරාදිය නැතිවෙන්නේ.එක්කෙනයි ඇතුලට ගන්නේ .බඩු පෙට්ටි කඩනවා.කඩලා චෙක් කරලා ඒ තනි කෙනාට කියනවා ආවල් තැනට ගිහිල්ලා මුදල් ගෙවා එන්න කියා.ඉතින් බඩු නැතිවෙන විදිය තවත් මොනාද කතා.බඩුබාහිරාදිය චෙක් කරලා වසන්නේ නැතිව බඩු අයිති කරුවා යවනවා.අපිට ඇයි චෙක් කරාට පසුව බඩු පෙට්ටි වසන්නේ නැත්තේ.නැතිනම් දෙන්නෙක් ඇතුලට ගන්නේ නැත්තේ.මේ ජාවාරමට .අපිට පිං සිද්ද වෙන්න මේ අය ජිවත් වෙන්නේ.අපි මේ විදින ජිවිතය දන්නේ අපි පමණයි .මේ අද කාලා ඊළග ආත්මයට මේවාට වන්දි ගෙවන්න වෙන්නේ .තම තමන්ගේ ආගම අනුව ජිවත් වෙන්න .අහිංසක දුප්පත් දරුවන්ටත් මේවා විදින්න සිද්ද වෙනවා පව්.

    • @srimathiehaddala6518
      @srimathiehaddala6518 ปีที่แล้ว +8

      ඔබේ කතාව ඇත්ත 👍

    • @RuwanTharanga-nt5du
      @RuwanTharanga-nt5du ปีที่แล้ว +7

      ඒක නම් සහතික ඇත්ත 🤗🤗🤗

    • @rohiniratnayaka2211
      @rohiniratnayaka2211 ปีที่แล้ว +2

      Aiwaran ahama. Wanawa athana

    • @edithsmith6372
      @edithsmith6372 ปีที่แล้ว

      we never lost anything thing when we get our boxes 😊😊

    • @gfdfrhhff6978
      @gfdfrhhff6978 ปีที่แล้ว +1

      Aththa.kathawa.mehe.wefina.duk.kawruwath.dan.na.kiyanne.ratane.enone.kiyala.

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 ปีที่แล้ว +21

    ඉතා වටිනා video program එකක් . ගොඩාක් රඡයේ ආයතන වල කාලය අපතේ යවනවා .ඒවා ගැනත් බලධාරීන් සමග සාකච්ඡා කලොත් වඞාත් වටිනවා ..ස්තූතියි ඔබට ..

    • @talmatal-dx3yy
      @talmatal-dx3yy ปีที่แล้ว

      Mama.labanon.aka.maga.badu.gogak.nati.una.mama.badu.hama.sarama.dunna.susil.aiyata.aya.dAnna wa.maga.badu.nati.una.kiyanna.mama.susil.aiyawa.magana.danuwat.kala.aname.ahama.kArianna.apa.api.dUK.vidala.awant.badu

    • @ManelChandrakanthi-cs2mx
      @ManelChandrakanthi-cs2mx ปีที่แล้ว

      ​@@talmatal-dx3yy.

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +28

    ඇත්තටම මම කීප සැරයක් බඩු එව්වා මෙම ආයතනයෙන් ඇත්තටම හොඳ සේවයක් කරනවා.අගය කරනවා ගාමිණී සර් ගෙ කථාවට..

    • @nelumdk5343
      @nelumdk5343 ปีที่แล้ว +1

      🥰

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐

    • @sadunihimansha9193
      @sadunihimansha9193 ปีที่แล้ว

      @@TricoGlobalSupport බොලගේ හෙන්වයියලධ ස්තුති අපේ හොරාකාපු බඩු වලට මොනාද කීයන්නේ දස දුක් විඳලා දරැවන්ට ඈරපු දේවල් අයකරන ගාන අනිත් කාගේ වලට වඩා තුන්ගුනයක් වැඩී
      මේවා තොපේ දරැ පවුල් වලටත් ශාප වෙනවා කාලකන්නී ට්රයීකො බල්ලෝ

  • @rupaindrani2899
    @rupaindrani2899 ปีที่แล้ว +13

    ෙගාඩක්ම වැදගත් විඩි ෙයා් එකක්. රට ඉන්න අයට වටිනාම ෙදයක්. ස්තුතියි විශ්ම ෙලා්කය චැනලයට❤

  • @MadonaMa-d9g
    @MadonaMa-d9g ปีที่แล้ว +3

    මම සෞදියේ ඉදලා දෙපාරක් බඩු දැන්ම මගේ බඩු කිසිම දෙයක් නැති උනේ නැහැ ට්‍රයිකෝ ආයතනය 100/100 ක් විස්වාසයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා සංවාදයක් .ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියී .

  • @madhuranasinghe4557
    @madhuranasinghe4557 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය අපිව විශ්මයට ලක් කරපු කට හඩ..❤

  • @dushanmadu6379
    @dushanmadu6379 ปีที่แล้ว +35

    ට්‍රයිකෝ කියන්නේ best service එකක්..ඒ විස්වාසය තියාගන්න සේවක මහතුනේ..❤.

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐

    • @ureshasela3422
      @ureshasela3422 ปีที่แล้ว

      @@TricoGlobalSupport බහරේන් නම්බර් එකක් නැද්ද

  • @vinithdubai9247
    @vinithdubai9247 ปีที่แล้ว +4

    Frico ආයතනයේ සියලුදෙනාටම තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ආශිර්වාද පතනවා ⚘️🙏
    ගාමිනි කන්නන්ගර මහත්මයාගේ නිහතමානිකම ඉතා අගයකරනවා⚘️🙏බුදුසරණයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +3

    මම අවුරුදු ගානක් ඉදල ට්‍රයිකො තමා බඩු යවන්නෙ.කවදාවත් බඩු නැතිවෙලා නෑ...ආයෙම තව සතියකින් බඩු දානව...ට්‍රයිකො තමා යවන්නෙ...මම හිතනව මේ සැරෙත් එහෙම බඩුපෙට්ට්ය කඩන්නෙ නැතිවෙයි කියල ..හොද සේවයක් ලබා දෙනව මේ ආයතනය ..බොහොම ස්තූතියි දෙදෙනා ටම🙏

    • @kpjp1012
      @kpjp1012 ปีที่แล้ว

      නම්බර් එක දෙන්න මමත් බඩු ළගකදි දාන්න ඉන්නෙ

  • @dilulife4456
    @dilulife4456 ปีที่แล้ว +45

    අපෙත් කවදාවත් ට්‍රයිකෝ එකෙන් දාපු බඩු නැති වෙලා නැ ,පොඩි අවුලක් තියෙන්නේ ඉතිං ඇතුලෙ වැඩ කරන අය නම් කාක්කො වගේ කීයක් හරි ඉල්ලනව හැබැයි මේ සැරේ එක ත් අඩුයි ,එක හොද දෙයක්

    • @kumarikumari4047
      @kumarikumari4047 ปีที่แล้ว +2

      Sahateka ettae

    • @bshvhegc3455
      @bshvhegc3455 ปีที่แล้ว +1

      Hmm

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 ปีที่แล้ว +1

      පුදුමයි මේ කෙමන්ට් එක සල්ලි අරන් දැම්මද ?

    • @dilulife4456
      @dilulife4456 ปีที่แล้ว

      @@nalawattagepinto3939 නැ නැ අපි ට වෙච්චි දේ කිවෙ ,ගාල්ල ට තමා බඩු දැම්මේ ,කුවෙටි එකෙන් දෙපාරක් ,සවුදි යෙ ඉදල පෙට්ට් 6 දාල තියෙන ව

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +3

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +9

    හරිම වැදගත් දැනුවත් කිරිමක් විදෙස් ගත සේවය කරන අපිට ❤🙏

  • @georgedesilva1561
    @georgedesilva1561 ปีที่แล้ว +17

    කතාව ඇත්ත , හැබැයි ට්‍රයිකෝ එකෙත් බඩු හොරකන් කරලා තියනවා.... යුරොපයෙන් දාන බඩු වලත්... ට්‍රයිකෝ එකේ වැඩ කරන බඩු අඳින තමන්ගේ බඩු එලියට ගෙනත් දෙන මිනිසුන් හොරකන් කරනවා... මෙහෙම කතා කලාට මේ ගොල්ලන්ටත් මිනිස්සුන් දොස් කියනවා... හැම තැනම අල්ලස තමන්ගේ බඩු ටික ගන්න.

    • @SanjeewaniSanoja
      @SanjeewaniSanoja ปีที่แล้ว +1

      Eka athththa hora kawadda man hora kiuwe

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai 6 หลายเดือนก่อน

      ඇත්ත තමයි එකේ උනත් හොරු ඉන්නවා ...

  • @wasookraheem1273
    @wasookraheem1273 ปีที่แล้ว +1

    ටුයිකො අයතනයේ සෙවාව ඉතා විශ්වාසවන්තයි අත් දැකිමෙන් කියන්නේ.ස්තුතියි දැනුවත් කලාට

  • @kumarisenanayake197
    @kumarisenanayake197 ปีที่แล้ว +5

    අදනේ දැක්කේ මලයෝ ඔයාව... ලස්සන කටහඩක්.... ඔයාගේ වැඩසටහන් ගොඩක් වැදගත්... පුළුවන් හැමවෙලේම අහනවා... තවත් වැදගත් දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා.... මම ඊශ්‍රායෙල් වලින්....

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว

    මමසවුදි ඉන්නෙමටබඩුදන්නනමිබර්නෑහෑකරැනාකරලාමටනභිබර්ඵවන්න. ඕබතුමාටබෝහෝමස්තුතියි

  • @rohanakande3408
    @rohanakande3408 ปีที่แล้ว +17

    වගකීමක් ඇති ආයතනයක්. ඉතාලියේ ප්‍රධාන නගර කීපයක පටන් ගන්න කියා අප ඉල්ලා සිටිමු.

    • @athulabernard2381
      @athulabernard2381 ปีที่แล้ว

      අනිවාර්යෙන්.. 👍

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      බොහොමත් ම ස්තුති සර් Trico හා සම්බන්ධ වී ඔබගේ අදහස් දැක්වීම පිළිබද, දැනටමත් අපගේ කළමනාකාරිත්වය මේ පිළිබද කටයුතු කරමින් පැවති.

    • @naveeshanidarshana-fi6lv
      @naveeshanidarshana-fi6lv 8 หลายเดือนก่อน

      ​@@TricoGlobalSupport❤

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +43

    රජයෙන් Dutyfree දුන්නාට ලංකාවෙි ගුවන්තොටුපලින්නමි බඩු ගන්ඩ එපා. පටිට හොරැ ඉන්නේ්.

    • @preethieapasingha452
      @preethieapasingha452 ปีที่แล้ว +5

      Exactly.

    • @MemesKalapaya
      @MemesKalapaya ปีที่แล้ว +2

      අම්මො ඔව් මන් බඩු ගන්න ගිහින් ගනන් වැඩියි කියලා එලියට එන්න ආව එන්න දුන්නෙම නැ මුන් වටවෙලා අන්තිමට ගන්නම වුනා

    • @bshvhegc3455
      @bshvhegc3455 ปีที่แล้ว +1

      Yess

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +6

      අම්මෝ නියම මං කොල්ල කාරයෝ

    • @athulabernard2381
      @athulabernard2381 ปีที่แล้ว +3

      කම්බා හොරු වංචාව පළවෙනි තැන උන්ගේ..

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว +19

    ලස්සන හඩ පිටුපස හිටියේ ඔබතුමාද? Congratulations ❤

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 ปีที่แล้ว +22

    මාත් ආසම ට්‍රයිකෝ තමයි කවදාවත් ප්‍රරශ්නයක් වෙලා නැ කිසිම දෙයක් අඩුවෙලත් නැ හරිම විස්වාසනීයයි ❤

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +2

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐

    • @nuwansampath1518
      @nuwansampath1518 ปีที่แล้ว

      Mage badu pettiye 1/2 naha, saudiyen damme,

    • @alagiyawannapremasiri4882
      @alagiyawannapremasiri4882 ปีที่แล้ว +2

      ට්‍රය්කෝ. Triko. කාර්ගෝ සර්විස් එක ඇත්තටම ගොඩක් හොද ආයතනයක්. මම මැදපෙරදිගට ආ දවසේ සිට Triko kargo. එකෙන් තමයි යවන්නේ හැබැයි මෙම ආයතනය හරහා එව්ව නූල් පටක් වත් නැතිවෙලා නැහැ ඉතිං මේ වැඩ සටහන ඉදිරිපත් කල විස්ම ලෝකය ටීවී එකට ගොඩක් ස්තුතියි.
      Triko ආයතනයේ අදිපති තුමාටත් ස්තුතියි ඒ වගේම පොඩි කරුණක් ඔබ තුමාට කියන්න ඕනේ ඔබ තුමාගේ Triko. ආයතනයට අයත් කම්කරු සේවයේ සිටින අය සහ ෆොර්ක් ලිප්ට් රථ පදවන අය. ඒ අය අපේ පෙට්ටිය බලපු කස්ටම් සර් ට දෙන්න. ඕනේ. බඩු පටවන පොර්ක් ලිප්ට් එකට දෙන්න ඕනේ කියලා යම් ගානක් නියම කරනවා ඒ අය විසින්ම ඒ දේ නුදුන්නොත් අපේ බඩු වලට හානි වනවා වගේම. නොයෙක් අපහසු තාවයන් වලට පත් වෙනවා. ඉතිං ඔබ ආයතනයේ නිලධාරීන් සිටියත් ඒ අයගේ දෑස් වසා මේ ක්‍රියාවන් කරනවා. හැකි නම් ඔබ තුමාගේ අවදානය යොමුකර මෙයට පිලියමක් කරන්න ස්තුතියි. මැදපෙරදිග සිට

    • @chamiya1031
      @chamiya1031 5 หลายเดือนก่อน

      ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ කතාව

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 6 หลายเดือนก่อน

    ඔබතුමා හොදට ප්‍රශ්න ඇහුවා .. එතුමා සමහර දේවල් කට් කරලා ගියත්

  • @donpathirana7804
    @donpathirana7804 ปีที่แล้ว +6

    Thank you very much Gentlemans 👍👏🇱🇰🇬🇧

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +7

    මම කුරුණෑගල ට්‍රයිකෝ කුරුණෑගල ඕමාන් ඉදල අවරුදු 20 වැඩිය දානවා කවදාවත් බඩු නැති වෙලා නෑ ගොඩක් හොදයි ඕමාන්

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

    • @sandyadilrukshi348
      @sandyadilrukshi348 ปีที่แล้ว

      ඕමාන් කොහෙද තියෙන්නෙ ...නම්බර් එකක් දෙන්නකෝ

    • @lahindukulathunga5653
      @lahindukulathunga5653 15 วันที่ผ่านมา

      Oya kohed

    • @lahindukulathunga5653
      @lahindukulathunga5653 15 วันที่ผ่านมา

      7:32

    • @lahindukulathunga5653
      @lahindukulathunga5653 15 วันที่ผ่านมา

      Oyath ekka katha karanna puluwanda.

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g ปีที่แล้ว +7

    උදේ 8 ගිහින් හවස 6 ට ගෙදර ආවේ. බඩු.පෙට්ටිය අරං ඕකේ wada කරන උන් .ඉන්නෙ ප්ලයිට් ඔපිසර්ල වගේ විසේසයෙන් ganu..

  • @dayadayo2503
    @dayadayo2503 ปีที่แล้ว +17

    මම ඉන්නේ කුවේට් වලමම බඩු දාන්නෙ ට්‍රයිකෝ කාගෝ එකට0.මම කීප වතාවක්ම බඩු දැම්මමගේ බඩු පෙට්ටිය හැම සැරේම කඩල තියෙන්නේ ට්‍රයිකෝ කාගෝ එකේ.ඇහුවහම....එහෙම කඩන්න එහි කියලා මගේ බඩු ගොඩක් අඩුයි.මම ගත්ත බඩු මම දැන් නැත්තං ට්‍රයිකෝ කාඩ් එකක් දාන්නෙkygo cargo කියන්නේ හරි බොරුකාර කාපු එකක්

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว

      Tricko meritime withari Hoda tricko kiyak thama company 3/k thiyenawa Patta horu ekama namin thiyenne

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 ปีที่แล้ว +1

      මොනාද කියන්නෙ ඩයඩයෝ..?
      ඔයා කියන දේ පැහැදිලි නෑනෙ..සිංහලත් අමතක වෙලාද ??

    • @dedunugamage6022
      @dedunugamage6022 ปีที่แล้ว

      Baharein wala inne man.traiko no aka dannako baharein

    • @wasanthiwasanthi7344
      @wasanthiwasanthi7344 6 หลายเดือนก่อน

      Mage badu pettiyath thama naha

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    හැම කාගෝ එකකම හොරු ඉන්නවා අරක හොදයි කියලා මේකට දනවා සේරම හොරු අවුරුදු 37ක් පැල්කම් එකේ සේරම බඩු කඩනවා බඩු අඩු නැ බඩුවල ගන්න දෙයක් නැ සේරම කැඩිලා ව්ශ්වාසයක් නැ එකයි ඇත්ත කතාව

  • @pushpakumari6361
    @pushpakumari6361 ปีที่แล้ว +1

    ඕස්ට්‍රේලියාවෙන් එවපු බඩු දෙපාරක්.අරගත්තා.ගොඩාක් අඩුවෙලා තිබුනා. කුරුණෑගල ට්‍රයිකෝ එකෙන්

  • @bhanukakeshan
    @bhanukakeshan ปีที่แล้ว +5

    ආසම කටහඩක්. අද තමයි දැක්කෙ.බුදුසරනයි. !

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 ปีที่แล้ว +7

    Trusty and genuine service as always

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      Thank you for utilizing TRICO CARGO SERVICE.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +4

    සර් ඕකෙ අනිත් පැත්ත.ඔතන වැඩ කරන අය සර් හොරකම් කරන්නෙ.කලාතුරකින් තමයි එහෙම ගොඩක් එකට දාල එවන්නේ.තනියම එවන අයගේ හරියට බඩු හොරකම් කරනව වැඩ කරන සේවකයෝ.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +15

    ට්‍රයිකෝ හොදයි බඩු නැති වෙන්න නෑ මම අබුඩාබි 2003 ඉදලා ම මේ ට්‍රයිකෝ තමයි ඇතුලේ නිලධාරීන් පොඩි පොඩි අවුල් තියෙනවා විස්වාසයි ❤❤

    • @rasikaranawaka6935
      @rasikaranawaka6935 ปีที่แล้ว +2

      Hi.... Mn ras al kareema. Mtat eyalage no ekak dennako... Plz

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +2

      @TricoGlobalSupport
      1 second ago
      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

  • @chamothdilshan-ft6vi
    @chamothdilshan-ft6vi ปีที่แล้ว +14

    අදනෙ දැක්කේ .. ජයවේවා

  • @paththinyadurage5901
    @paththinyadurage5901 ปีที่แล้ว +25

    හඩ ඇහුවට අදයි දැක්කේ ස්තුතියි ඔබ‍ට 🙏🙏

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว +4

      මේ ඒ voice එක තියන කෙනා නෙමෙයි නේද

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว +3

      වෙනදා වීඩියෝ එකරන කෙනා නෙවෙයි මේ

    • @kavishkau
      @kavishkau ปีที่แล้ว +1

      ee aiya newe

    • @Noname-l3q6t
      @Noname-l3q6t ปีที่แล้ว +1

      ​@@DashParrOfficialඑයා තමා කටහඩ ඒකමයි

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว +1

      @@Noname-l3q6t එයා නෙවෙයි. මං මෙයාව ඉස්සර් වීඩියෝ එකක දැකලා තියනවා.

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 ปีที่แล้ว +3

    විශ්ම ලොකේ ඔබතුමාට ගොඩක් ස්තුතියි ටයිකෝ කරයෝත් බොරු කයිවාරුව මම බඩු දලා තියනවා ගෙදර ගෙනත් බලන කොට බඩු කැඩිල පාරන ්උනට උන්ට සල්ලි වැඩියි

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx ปีที่แล้ว

    මම ත් හැමදාම බඩු යැවූ වෙ ට්‍රයි කෝ,,,එක,,,කවදාවත් බඩු නැති උනේ නෑ,,,,,ඔය විශ්වාසය හැමදාම තියාගන්න තෙරුවන් සරණයි

  • @SamantaKumarha
    @SamantaKumarha ปีที่แล้ว

    ඇත්තටම හොඳයි මාත් කීප වතාවක් බඩු දැම්මා ට්‍රයිකෝ ආයතනය රස්තියාදුවක් නැතුව ඉක්මනින් බඩු ටික ගන්ඩ පුළුවන් තැන

  • @vasanthifernando2020
    @vasanthifernando2020 ปีที่แล้ว +2

    I am working in Dxb. I was very much happy to use Frico cargo for my shipments during my 23 years working life. I only used Frico to send my shipments more than 10 times and didn't face any issues in Dxb or Colombo . I was very much happy with Dxb staff. However I sent two cargo boxes last December and first time i faced very disgusting thing. When they opened both boxes, both boxess seems only 3/4 from boxes. Out of full box 1/4 cargo was missing in bothb boxes and i was really upset. Since i never kept lists of items i could not recognized the items lost. Lucky i sent most of food items this time. However i make a complaint in colombo office and they didn't even take care anything. I just ignored as i was busy with my Son's wedding. Frico in Colombo did not have any courtesy to inquire it...Since i respect to Mr. Gamini Kannangara and seen this documentary just thought to published that incident .

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Aththamai trico sewaya agaya kala haki,Sthuthi ❤❤

  • @lasanthawekramage6354
    @lasanthawekramage6354 ปีที่แล้ว +1

    ගාමිණී මහත්තයා කියන්නේ ඇත්ත බුදු සරණයි

  • @gayani-wt8pq
    @gayani-wt8pq ปีที่แล้ว

    වීඩියො එකට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට

  • @apiumal
    @apiumal 11 หลายเดือนก่อน +1

    Good Work Gamini kannangara sir.🎉

  • @shanti5098
    @shanti5098 ปีที่แล้ว +10

    මට නම් , අවුරුදු ගානක්,විස්වාසට්‍රයිකොකාර්ගොඔබතුමන්ලටදෙවිපිහිටයිකිසිමදෙයක්නැතිවෙලත්නෑ

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว

    මම අවුරුදු 31 ක් ම බඩු දැම්මේ ටුයිකෝ එකෙන් තමයි ඒ ලෙබනන් වල ඉදන් අන්තිමට 2021 ලංකාවට ආවා කොරෝනා දවස් වල ඒ එනකොට පෙට්ටි 7ක් දැම්මා මට බඩු ගන්න යන්න දුන්නේ නැහැ කොරෝනා නිසා එයාලා සල්ලි අරන් ගෙදරට ගෙනත් දුන්නා සෑහෙන්න හොරකම් කරලා කෑමබිම ජාතී සබන් හෑම දෙයක්ම එකට දාලා නැති නාස්ති කරලා අපි කොච්චර දුක් වීදලද අරන් එන්නේ මෙහේ ඉන්න බල්ලෝ ඒවා දන්නේ නැහැ විනාශ කරනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +12

    කුරුණෑගල ට්‍රයිකො එක අපෙ ගෙදර සිට විනාඩි 15 පමණ දුරක් .........තෙරුවන් සරණයි ...............!!!

    • @athulabernard2381
      @athulabernard2381 ปีที่แล้ว +1

      මාත් කුරුණෑගලට තමයි දාන්නේ ගෙදර ළග නිසා...

    • @hirunikadewini4361
      @hirunikadewini4361 ปีที่แล้ว +1

      උහුමිය නේද ?

    • @merilfernando2883
      @merilfernando2883 ปีที่แล้ว +2

      කුරුණෑගලනම් මෙලෝරහක් නැහැ පුදුම චාටර් එකක්

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 6 หลายเดือนก่อน

    පිටරට ඉදලාම බඩු වල TX හරියට ගෙවලා යවන්න පුළුවන් ආයතන තියෙනවා Door to Door ...
    ඒවා indian company ... .

  • @jesminjesmin3383
    @jesminjesmin3383 ปีที่แล้ว +1

    2023/7/20.දින කුවෙට් සිට එවපු ගැස් උදුනෙ කණ්ණඩ්‍ය බිඳ කුඩුවි
    තිබෙන වා එම බාණ්ඩය වටිනාකම අනුව අරාක්ෂශා කරනත මෙ අලාභය ට මොකද කරන්න ඕනේ කරුනාකර මේ ගැන පහදිලිකර ඩෙන්න

  • @sunethradahanayaka
    @sunethradahanayaka 7 หลายเดือนก่อน

    මමත් බඩු පොටිටියක් කිසිම දෙයක් අඩු නැ පරිස්සමෙන් ⁣ෙගෙනවිත් දුන්නා අමතර මුදල් ගත්තේ නැ හැබැයි තැමිල් ඇය මට බඩු පොටිටිය ගෙනාවෙි ❤️

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว +2

    ට්‍රයිකෝ මමත් බඩු දැම්මා. කුවේට් සහ ඩුබායි දෙරටෙන්ම. ඩුබායි වල නම් ගොඩක් හොද සේවාවක් ලැබුණා. බඩු බාර දුන්නා වගේම ආපසු ගද්දිත් තිබුණා. ට්‍රයිකෝ ආයතනය හොදයි. ලංකාවේ wearhouse වල වැඩ කරන සේවකයන් තව ටිකක් හොද උනානම් හොදටම හොදයි. දැන් වගේම ඉදිරියටත් සාධාරණ මිලකට හොද සේවාවක් බලාපොරොත්තු වෙනවා

    • @srilankasrilanka7671
      @srilankasrilanka7671 7 หลายเดือนก่อน

      ඩුබයි වලින් පෙට්‍යි දාද්දී කීයක් ගියාද සහෝ

    • @nethahinsa3570
      @nethahinsa3570 7 หลายเดือนก่อน

      @@srilankasrilanka7671 දැන් නම් අවුරුදු එක හමාරකට වගේ කලින්. නත්තල් ලග නිසා offer එකක් තිබුනා ලොකු කාඩ්බෝඩ් පෙට්ටි තුනක් එකවර දානවා නම් ඩිරාම් හයසීය ගාණක් වෙන. එක පෙට්ටියකට දෙසීය ගාණක් වෙන්නෙ එතකොට. ඩුබායි වලින් ගෙවපුවාම ලංකාවේදි ගෙදරටම ගෙනිහින් දෙනවා වෙන අය කිරීම් නෑ. දැන් සමහර විට පොඩ්ඩක් වෙනස් වෙලා වෙන්නත් පුළුවන්. කෝල් එකක් දීල විස්තර අහන්න ෆේස්බුක් පේජ් එකකුත් තියෙනව frico cargo නමින්. නම්බර් එක මේ වීඩියෝ එකේ නැත්නම් ඒ පේජ් එකෙන් ගන්න

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    කාගො වල ඉන්නෙ කම්බ හොර හැත්ත මගෙත් බඩු වගෙයක් නැති උනා.

  • @cyberswhacker5575
    @cyberswhacker5575 ปีที่แล้ว +3

    ට්‍රයිකො එකක් තියේ අපේ ගෙවල්පැත්තෙ කුරුණෑගල

  • @sameeraperera3521
    @sameeraperera3521 ปีที่แล้ว +2

    Mawilmada trico eke inne Patta horu. Mage amma rata idala ewapu cheese spread bottle 3k horakan karana. Mage amma duk mahansiyen hambukarala gaththu cheese horen kaapu eunge pawul pitin Le bada gihin marenna ona.

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 ปีที่แล้ว +1

    Interview ekata Thora gaththe hodama ayathanaya kiyala mama hithanawa.aurudu ganak Badu danne eken kawadawath prasna ethi wela ne
    Hoda sewawa.WISWASAI❤❤❤❤🙏🙏🙏MAMA Dubai

  • @neilcooray9069
    @neilcooray9069 ปีที่แล้ว

    ඩුබායි වල Frico, Falcon කියලත් තියෙන්නෙ

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 6 หลายเดือนก่อน

    ගාල්ලේ ආයතනයේ දූෂණය තියෙනවා .. බඩු දාලා අද්දැකීම් තියෙනවා

  • @MaduraMadura-v4z
    @MaduraMadura-v4z ปีที่แล้ว +1

    Trico 100% ෂුවර්

  • @supunsandaruwan8078
    @supunsandaruwan8078 ปีที่แล้ว

    මම ට්‍රයිකෝ එකෙන් අවුරුදු කීපයක්ම බඩු දැම්ම.බඩු නැති වෙලා නෑ.ඒත් කීප සැරයක් බඩු මීයන් කාල විනාස කරල තිබුන.මම ලෙබනන්..

  • @ciciliyaperera
    @ciciliyaperera ปีที่แล้ว +1

    Math taico තමයි hama sarema danne ගොඩක් හොඳයි කවදාවත් කිසිම දෙයක් නැති වුණේ na

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐

  • @pushpakumari6361
    @pushpakumari6361 ปีที่แล้ว

    අපේ බඩු දෙසැරයක් අරගෙන තිබුනා.ට්‍රයිකෝ එකෙන්.කුරුණෑගල එවපු බඩු

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว +1

    Mama depaarak cargo magin Badu lankawata yauwa e yauwe me ayathanaya magin kisima deyak aduwela thibunna ada thathwaya mama danna mey ayathanaya mata godak vishwasai jayawewa🙏

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 4 หลายเดือนก่อน

    Oba thumanlata godak pin sidu wenawa.danuwatt karata.man .1996 sita badu danawa .trico ekata .

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    Trico..is good ❤👌🙏a.l.am.bahrina

  • @sunethrahemamali9509
    @sunethrahemamali9509 ปีที่แล้ว

    Voice.aka.marama.lassanai.oyage.thunuruwan.saranai.❤❤❤❤❤🎉

  • @athulabernard2381
    @athulabernard2381 ปีที่แล้ว +2

    මමත් හතර පස් වතාවකට වඩා ට්‍රයිකෝ හරහා එවලා තියෙනවා සාදාරණ මුදලක් අය කරගෙන බඩු පෙට්ටි කිසිම අපදාවක් නැතුව ගෙනත් තියෙනවා වෙයාර්හවුස් එකේ වැඩ කරන අයට පොඩි ගානක් දෙන්නම වෙනවා එක එච්චර ප්‍රශ්නක්‌ නෙමෙයි...

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +2

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

    • @emimusic7
      @emimusic7 ปีที่แล้ว

      Kayak withara denna unada?

    • @emimusic7
      @emimusic7 ปีที่แล้ว

      Kayak withara denna unada?

  • @hcjkhkg5903
    @hcjkhkg5903 ปีที่แล้ว +1

    මමත් ට්‍රයිකෝ දැමිමා මගේ බඩු කිසි දෙයක් නැති වෙිලා නැහැ

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +2

    Hema ratakama trico ayathanayak thiyanawa...harima sathutui. Eth .. cyprus ratata obathumalage TRICO... Ayathanaya neththe Ai? Apita eka harima adupaduwak. Puluwannam TRICO ayathanayak cyprusaye Aramba karanna..

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว

    දැනුවත් කලාට ස්තූතියි

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +5

    Kisima trust ekak thiyanna bari loke ekama service eka thamai cargo kiyanne date eka 15 denne badu labenne 30 patta boru karayo inna thawth ayathanayak # i dont konw trico BUT shamahara ewa

  • @ruwanhanwellage
    @ruwanhanwellage ปีที่แล้ว +1

    Transco eken dubai indan 3 boxes ewwa, ~total value 220,000 LKR, gedarata awe 1.5 boxes. more than 50,000 items missing. door to door service. Randu wela katha karala kiwwama pilu aragena 15000/- denna lasthi. Thama ekath naha.. Dont Use Transco Cargo in Dubai. ( all items non electrical, only food items and consumable items within non tax limitation)~ Also during inquiry they asking for this Sea Freight delivery, what was the weight? They even don't know basics of logistics..

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว

    Bohoma esthuthi 🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai 🙏🙏🙏 obata

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su ปีที่แล้ว +1

    අනේ ගියා gaman🙏🏻මම බඩු පෙට්ටිය දාලා කුරුණෑගල ගන්න ගියහම බඩු ටික නිදහස කර ගන්න 18000 ගත්ත පෙට්ටියේ තිබ්බේ ඇදුම් විතරයි අවුරුදු පහකට පස්සේ ආවේ ඩියුටි ප්‍රි කොහොමද ගන්නේ මම දැන් අවුරුදු 14 රට මම ලංකාවට එන්නේ එන්නේ අවුරුදු 5 ට 6 ට සැරයක් ඉන්නේ ඕමාන් අනේ මම විස්තර දන්නේ නැ කොහොමද බඩු ගන්නේ අවුරුදු 11 වෙනවා මොකුත්ම ඩියුටි ප්‍රි අරන් නැ

  • @sachababa3192
    @sachababa3192 ปีที่แล้ว

    උරුගෙඩ වත්ත යාඩ් එකේ කහා පාට ට් සේට් ඇදන් ඉන්න සැට් එකම කරන්නේ පේට්ට් සෙරම කඩලා බඩු හරියට හොර කම් කරනවා එයාලා ඔක්කොම එ අවට ඉන්න ඇය එයාලගේ ගෙවල් වල හරියට විස්කි බොතල් ගෙදරට බඩු මුට්ටු හරියට ගෙනවා හාල් පැකට් රින්සො එස්.ආර් මෙ හැම දෙම විකුණන ගෙනවා මම වග කිමෙන් කියන්නේ මැසේට දවසක් එකා බඩු පෙට්ට්ය ගානේ ගෙවල් වලට ගෙනවා

  • @SriyaSilva-z7p
    @SriyaSilva-z7p ปีที่แล้ว +2

    Appochchiyeee lassana kata hadak himi pudgalaya obada kata hada ahala tibunata adane dakke ♥️ trico cargo hisa nama achara karanawa awanka sewayata mage nedayo 12k witara rata idala badu danne trico eken me wenakanut ape kisima deyak neti wela ne.mama nama 9 sarayak damma isthuthi obe awanka sewayata.♥️💐

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +1

    මං ඔස්ට්‍රේලියාවේ .. අපි බඩු දැම්මේම Transco හරහා... please Australia ඉදලා Trico එකෙන් බඩු දාපු කවුරු හරි ඉන්නවනම් කියන්න...කොහොමද ඔයාලගේ අත්දැකීම් කීලා ඒ සමාගම සමග ...
    Thank you❤

  • @lakamalieakanayaka4880
    @lakamalieakanayaka4880 ปีที่แล้ว +3

    Mamat Dubai inne attatama viswasama tena man badu petti deparakata demma kisema deyak netiwela ne bohoma istuti obatumata🙏🙏

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 ปีที่แล้ว

    මමත් අවුරුදු ගානක් බඩු.යවනවා.මුකුත් නැතිවෙලා නැ එත් ඇතුලේ වැඩ කරන අය ටිකක් අවුල් . සල්ලි ම තමයි ඉල්ලන්නේ.

  • @neilcooray9069
    @neilcooray9069 ปีที่แล้ว

    මම අවුරුදු 30ක් තිස්සෙ විවිධ ආයතනවලින් බඩු එවලා තියෙන්වා.ට්‍රය්කෝ ඇතුලුව.තාම නම් අව්ලක් ව්ලා නැහැ .හැබැයි ට්‍රෛකෝ හරිම මිල අදිකයි.

  • @RuwanKulasekara-cm9hg
    @RuwanKulasekara-cm9hg 4 หลายเดือนก่อน

    ❤️💞👍ස්තුතියි

  • @nuvantinuni9189
    @nuvantinuni9189 ปีที่แล้ว

    Trico godak hodai.mama 5serayak badu dala thiyenawa.aka serayakwath badu kedila nethi wela ne.anika hanna coll aka aniwarayenma ansar karanawa.badu masayak athulatha lankawata anawa.godak hodai.

  • @javindrawasala9398
    @javindrawasala9398 ปีที่แล้ว

    More than 8 years I’m using Trico service, never complaint , nothing lost or damaged,everything’s perfectly moved, personally recommend Trico Dubai branch staff also well service done always 👍

  • @kanthesudde5785
    @kanthesudde5785 ปีที่แล้ว

    ඔන්න අද තමයි ව්ස්ම ලොකයේ මහත්තයා දැක්කේ

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 ปีที่แล้ว +1

    ලස්සන ලස්නම කට හඩක් තියෙන්නේ මෙයට අද තමයි දැක්කෙ

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 ปีที่แล้ว

    Obathumagr.katahada.harima.lassanai.pehadilii.wadasatahan.ahuwata.dakke.adai

  • @sujeesujeewa6369
    @sujeesujeewa6369 ปีที่แล้ว +2

    මම කීප සැරයක් බඩු යැවුවෙ ට්‍රයිකෝ එකෙන් හරිම හොදයි

    • @TricoGlobalSupport
      @TricoGlobalSupport ปีที่แล้ว +1

      ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐

  • @resanarisana6466
    @resanarisana6466 ปีที่แล้ว

    අනේ මමත් ABT එක දැම්මා නුවර ට මගේ බඩුත් ගොඩක් නැතිවෙලා නුවර කවුරුත් බඩු දාන්න එපා ABT ඵකට

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 ปีที่แล้ว

    මම ඉන්නේ ජෝර්දාන්වල අපි අනිවාර්යෙන් අව්රුද්දකට සැරයක් ලංකාවේ ඉන්න දරුවන් කෑම බඩු පෙට්ටියක්‌ දානවා ජෝර්දාන් ට්‍රයිකෝ එකෙන් ඉස්සර අපෙන් මෙහන් ගෙවුම් කරාට පස්සේ අපෙන් ලකාවේන් ආයමත් සල්ලි ගත්තේ නෑ නමුත් මේකට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න අපේ පාස්පෝට් එකේ එළවුන්ස් එකක් තියෙනවා නම් ඇයි අපේන් මුදල් රුපියල් දහදාහක් එක මීටර් එකේ පෙට්ටියකට ගන්නේ කලින් ගත්තේ නෑ මේක අපිට දැන ගන්න ඕනේ ඇයි මෙහෙම සල්ලි ගන්නේ

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 ปีที่แล้ว +2

    German wala idala kohomada Lankawata badu ewanna mahe innawada trryco Ejen kanak wisthar tikak kiyanna puluwanda

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 ปีที่แล้ว

    Supiri voice ekak TH-cam eke dakapu ,👆🇱🇰 Ada thamai dakke

  • @dammedamme4716
    @dammedamme4716 ปีที่แล้ว

    Atthtama trico kiynne kawadawath badu nathiwela na godak adarei trico sewaka hmotama thnks❤ mokda qpi godak dukwudala ewna badu

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 9 หลายเดือนก่อน +1

    Sharjah wala mulinma hitiye natiweccha nimal mahatha

  • @lakshanipeiris6574
    @lakshanipeiris6574 ปีที่แล้ว

    Trico aken mamath 10 time wage dala theyanawa. Ath kawadawath kadalath nae nathi wealth nae. Good job api issaraha thamai open karanne. Ae wagema athana 3denek wethara open karala akakth hodata wahala danawa. Kaputo Nam innawa athule 😂😂😂😂

  • @wasanthiwasanthi7344
    @wasanthiwasanthi7344 6 หลายเดือนก่อน

    Ane math hama serena danne trco eth mea sare masa 1 hamarak wenawa thama naha badu pettiya ekata mokada karanne

  • @vimujayathissa3557
    @vimujayathissa3557 ปีที่แล้ว +1

    Colombo trico ake cantin Eken kawoth kisima witaka ithuru salli dennena maru na kiyala haks toffi hari thala bola denawa hora gamkabarayekuta dilathiyenne

  • @chamindurangana196
    @chamindurangana196 ปีที่แล้ว +5

    හන්තිලව්වේ අදනේ දැක්කා 😂❤❤

  • @nisharaprebode8268
    @nisharaprebode8268 ปีที่แล้ว

    Man aurudu 12thisse Badu yawanne kishima dawasaka nathi welawath kabilawath Naha godak Hoda cargo ekak thanks oba thumata

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว

    භෙයා බයිල ගහනවා තවම සති 03අපේ බඩු සෑහෙන්න ඈදලා
    ? ( 2 wooden box and 01 cartoon box(
    ලමයින්ට යවපු කජු වොල් ට්ස් ආමන්ඩ් පරිප්පු සපත්තු චීස්
    ගොඩාක් ජාති මෙයාල ඇදලා මුන්ට පව් ගාහ්තෝව නම් අනිත් කාගෝ වල 50 නම් මෙයාලගේ ගාන 150 කට්ට කපලම ගන්නවා බඩු අරගන්න ගියාම බඩු හොරෙන් අරගෙන