DAY OUT IN KANDY නුවර රවුමක් 😍 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
  • Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all my music from artlist.io/D-3396107
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 596

  • @rashigimhani9087
    @rashigimhani9087 24 วันที่ผ่านมา +99

    අක්කිගේ අම්මා ගොඩක් ලස්සනයි❤️ කෙල්ලෙක් වගේ එයා..අක්කි අම්මි එක ලග තිබ්බම අක්කයි නංගී වගේ❤️😇 අයියගේ පවුලේ අයත් ඉක්මනින් පෙන්නන්නකෝ😊

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +6

      Thank you so much Rashi ♥️😍😘

    • @shorthub4917
      @shorthub4917 23 วันที่ผ่านมา +4

      Aiye oyala nuwarada inne.mn inneth nuwara oyalawa meet wenn asai ☹️☹️

    • @dilmisasangi9445
      @dilmisasangi9445 19 วันที่ผ่านมา +2

      E ow maath emai hithuwe akki nangi kyla😂❤

    • @lol321f.
      @lol321f. 2 วันที่ผ่านมา

      gedara wena wada nadda

  • @neiliy8781
    @neiliy8781 13 วันที่ผ่านมา +8

    මේ දෙන්නා මාර සිම්පල් කපල් එකක් අනේ මට ආසා හිතුනා ... මාරම සිම්පල් ❤❤❤❤❤ ඇත්තමයි හැමදාම සතුටින්ම ඉන්න ළැබේවා

    • @DanRodrigo88
      @DanRodrigo88  8 วันที่ผ่านมา

      Thank you so much for your lovely comment ♥️♥️

  • @user-uq2lp9qk9v
    @user-uq2lp9qk9v 24 วันที่ผ่านมา +46

    සැබෑ ලෝකේ ජිවත් වෙන ලස්සන අදහස් ඇති සුන්දර යුවළක් ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much 😊

  • @DL12323
    @DL12323 22 วันที่ผ่านมา +4

    Shook oyala😊 නියමයි😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලාත්❤😊

  • @lalanaekanayake248
    @lalanaekanayake248 23 วันที่ผ่านมา +18

    I think Dewni's mother is the best principal in this country .
    She is very beautiful and I highly appreciate her qualities .❤❤❤❤❤

    • @Minist562
      @Minist562 23 วันที่ผ่านมา

      In which school??

    • @nature__23
      @nature__23 23 วันที่ผ่านมา +2

      Viharamahadevi girls college kandy

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thanks 🥰❤️

    • @Minist562
      @Minist562 23 วันที่ผ่านมา

      @@nature__23 thanks dear ❤️

  • @KurunagalaKurunagala
    @KurunagalaKurunagala 24 วันที่ผ่านมา +1

    අපේ පලාතට ඇවිත් congratulations 😍😍😍 බුදුසරණයි දෙන්නටම

  • @malindumethsara6635
    @malindumethsara6635 24 วันที่ผ่านมา +24

    26:07 අක්කගෙ අම්මා මාර
    ලස්සනයි තරුන පාටයිනෙ Bosaaa ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thank you so much Malindu ♥️😍

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 24 วันที่ผ่านมา +18

    අනෙ ඔයාලත් නුවරද ඒකනෙ මෙච්චර ලස්සන ❤ අක්කග්‍ර් දැක්ක හොදම දේ පලවෙනියටම අක්කා අයියට ඕන දෙයක් කවලා තමයි කන්නෙ, ඒ වගෙම අක්කිගෙ අම්මා මාරම ලස්සනයි ඔසරිය ඇදලා උඩරට මැනිකෙ වගෙ ටීච කෙනෙක්ද මන්දා

    • @Tharu7536
      @Tharu7536 17 วันที่ผ่านมา

      අනේ අපේ මැඩම් ❤❤ මිහිපිට දැකපු දේවතාවියක්.. ඒ තරමටම ලස්සනයි. ඉට් රෑපයක් වගේ.. vedio එකට වඩා දහස් ගුනයකින් ලස්සනයි මැඩම්.. 🥰🥰 නුවර පාසල් වලින් දැකපු ලස්සනම විදුහල්පතිනිය .❤❤

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 24 วันที่ผ่านมา +7

    ඒ නංගිගේ අම්මත් ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි දේ පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much for your comment ♥️♥️😍😍

  • @hasithalakshan8387
    @hasithalakshan8387 24 วันที่ผ่านมา +70

    Devni ව අයියට හබුන විදියත් කියන්නකෝ love story එක 🤭

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +4

      Will try that too 🤫♥️

  • @R.S.507
    @R.S.507 24 วันที่ผ่านมา +5

    අනේ හරි ම ලස්සනයි ව්ලොග් එක❤🤗.ලංකාවේ ඉන්න ටිකේ මේ වගේ ලස්සන ව්ලොග් ටිකක් ඕනේ😊

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +2

      Will try our best ♥️

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lh 24 วันที่ผ่านมา +10

    අනේ හරිම ලස්සනයි ඔයාල දෙන්නම...අක්කිගේ අම්මත් ලස්සනයි .😍😍..බුදු සරණයි ඔයාලට..❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much for watching ♥️♥️

  • @anandabherath1009
    @anandabherath1009 24 วันที่ผ่านมา +1

    You are both wonderful, innocent and gentle. It is really nice to watch your videos because of that.

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      You are so kind 🥰

  • @saheli_senevirathne
    @saheli_senevirathne 23 วันที่ผ่านมา

    Ada vlog ekanam niyami♥️♥️ shaa ammge lassana🥺Akkai nangi wge 🥰🥰

  • @gaming_with_hasi
    @gaming_with_hasi 24 วันที่ผ่านมา +4

    අක්කි අයියේ ඔය දෙන්නගෙ lovestory එක ගැන ඉක්මනටම වීඩියො එකක් ඕනේ😊❤

  • @SulakshanaKarunarathna
    @SulakshanaKarunarathna 24 วันที่ผ่านมา +29

    දෙව්නි අක්කිගේ අම්මා හරිම ලස්සනයි. ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thank you Sulakshana ♥️♥️😍😍

  • @dilumiperera4869
    @dilumiperera4869 11 วันที่ผ่านมา +2

    Ane oyala denna godak hodai❤❤❤ mama godak asi gold bless

  • @thiliniwijesundara2895
    @thiliniwijesundara2895 23 วันที่ผ่านมา +9

    නිලක්ශි madam❤ ආදරෙයි.වසුන්දරා නංගි. චූටි කාලේ ස්වර්ණමාලි ගියේ.. අනේ ❤

  • @chandimajayasirigunawardha4989
    @chandimajayasirigunawardha4989 24 วันที่ผ่านมา +3

    Oyala denna maru.katha karana widiya harima asai ahan inna asai... ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thank you 🥰🩷

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 24 วันที่ผ่านมา +5

    මාත් නුවර තවම ආසයි නුවර vlogs බලන්න, ඔය දෙන්නා හදපු පැස්ටා එක මං නිතරම හදනවා, ඒක මරු 👌

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 7 วันที่ผ่านมา +1

    අම්මි ගොඩක් ලස්සනයි අක්කිගේ❤

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 24 วันที่ผ่านมา

    නුවර ගියා වගේ දැනුනා. හරිම ආසාවක් ආවා. ලංකාව බලන්න ඕනි ඉක්මනටම. අම්මි හැමදාමත් හරිම ලස්සන හොදම හොද කෙනෙක් ❤❤ පරිස්සමින් ඉන්න❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much for the comment aunty ♥️😍

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 14 วันที่ผ่านมา +1

    Anhhh gdk kalekin ❤❤❤

  • @Ish-pc9tp
    @Ish-pc9tp 19 วันที่ผ่านมา +1

    අහම්බෙන් වීඩියෝ එක දැක්කේ..හරීම ලස්සනයි..❤❤❤❤❤❤ ඔයාලා දෙන්නා හරීම ශෝක්....

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา +1

      Thank you, don't forget to subscribe 😍

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 7 วันที่ผ่านมา +1

    ආදරනීය කපල් එක අපේ 🥺♥️✨

  • @lazylizard6682
    @lazylizard6682 24 วันที่ผ่านมา +42

    රත්තරන් නම් පේන්න දාගෙන යන්න එපා මචන්..නිතරම තමන්ගේ බඩු ගැන සැලකිල්ලෙන් ඉන්න..දැන් තියෙන්නේ ඉස්සර ලංකාව නෙමෙයි..👍

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 24 วันที่ผ่านมา +5

      හොඳ උපදෙසක්

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +4

      Thank you for the advice mate 👍🏻

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +6

      Thank you for the advice mate 👍🏻

  • @Sumin.131
    @Sumin.131 24 วันที่ผ่านมา +3

    ජීවිතේ විදින ඔය දෙන්නට බුදුසරණයි ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much ♥️😍

  • @agssljournal5551
    @agssljournal5551 24 วันที่ผ่านมา +2

    Budusaranai!!!❤❤❤❤Hamotama❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา +1

      Thank you 😊 🙏

  • @chanuyt9076
    @chanuyt9076 2 วันที่ผ่านมา +1

    Aiyge vidiyo issar idnm bluw goda klekin aye blnn awe dhn badalat ekk 🤗❤️soi cupel ek 🥰❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  2 วันที่ผ่านมา

      Thanks for the support 😁❤️

  • @user-yc8ld9cd8f
    @user-yc8ld9cd8f 24 วันที่ผ่านมา +1

    Adarei❤ dennatma❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you 😊

  • @PrasanjithKodikara
    @PrasanjithKodikara 2 วันที่ผ่านมา +1

    ජයවේවා 👍👍

  • @lakshikannn281
    @lakshikannn281 15 วันที่ผ่านมา +1

    Mama ada oyalage videos dakke. Congratulations dennatama.kandy khoyeda apith kandy

    • @DanRodrigo88
      @DanRodrigo88  13 วันที่ผ่านมา +1

      Annewatte 😍

  • @sasubaby4211
    @sasubaby4211 22 วันที่ผ่านมา

    අනේ නියමයි ❤❤ නංගිගෙ අම්ම හරිම ලස්සනයි ... 😍😍

  • @KalinduandHansi
    @KalinduandHansi 24 วันที่ผ่านมา +5

    අදත් ව්ලොග් එක හරිම ලස්සනයි ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา

      Thank you 😊

  • @mandynikela4879
    @mandynikela4879 24 วันที่ผ่านมา +3

    අපිත් නුවර ❤❤❤❤ තව ලස්සන vlogs ඕනි love you ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา

      Nice, we will try 🥰

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 23 วันที่ผ่านมา

    Akkige amma harima lassanai akki wagemai oyala dennage videos harima asawen balanne ♥️♥️♥️ dennatma budusaranai

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you very much 🥰

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 22 วันที่ผ่านมา +2

    ලස්සනයි අම්මා ❤❤

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 23 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 24 วันที่ผ่านมา +4

    ❤amma lassanai aneee😮❤😍🤗🤗❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you 🥰🩷

  • @Newnithedissanayake
    @Newnithedissanayake 23 วันที่ผ่านมา +1

    Maruuuuu video eka....adrei akka..ayya ❤❤❤❤❤

  • @niroshani4594
    @niroshani4594 23 วันที่ผ่านมา

    අපේ නිලක්ශි මැඩම්❤

  • @Shavi_girl
    @Shavi_girl 24 วันที่ผ่านมา +3

    මන් බලපු පලවෙනි වීඩියො එක මේක අක්කිගෙය් අයියගෙයි අනේ මම හරි ආසවෙන් බැලුවා🤭🧡පලවෙනි විනාඩි 5 යද්දිම මම subscribe kala ඒ තරමටම ආසයි🥺💖
    අනෙ ශෝයි ඔයාලා දෙන්නා.දෙන්නම කතා කරන විදිහට ආස හිතෙනවා❤️ආදරෙයි දෙන්නටම.අද ඉතිම් දවසම මම කරන්නේ ඔයාලගෙ අනිත් වීඩියො ඔක්කොම බලන එක තමා🤭

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Ohh here we have a lovely subscriber! Welcome to the family. hope you enjoy our content. Thank you ♥️♥️😍😍

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx 24 วันที่ผ่านมา +5

    අයියගේ කතාවට තමා ආසම♥️✨❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา +1

      Thanks 😁 ❤️

  • @neha2113
    @neha2113 24 วันที่ผ่านมา +2

    Akki your amma and you like sisters akkii need more videos ❤love you akki and aiya god bless ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา +1

      Thank you so much 🙂

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 24 วันที่ผ่านมา

    අදත් වෙනදා වගේම vlog එක ලස්සනයි

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 24 วันที่ผ่านมา

    නන්ගියෝ අම්මා හරිම ලස්සනයි ඔය දෙන්නා අක්කයි නන්ගියි වගේ. තවත් වීඩියෝ දාන්න ආසාවෙන් බලන් ඉන්නවා.ආදරෙයි දෙනාටම ❤❤❤❤❤❤❤🙏🙏🙏

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Will upload more. Thank you so much ♥️

  • @Naduni_Morawaliyadda
    @Naduni_Morawaliyadda 19 วันที่ผ่านมา

    You guys are cute ✨❤️

  • @user-gd4ql3jy5x
    @user-gd4ql3jy5x 24 วันที่ผ่านมา +2

    Anee 😍 nuwara awilla ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา +1

      Yeah 😍😍😍

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 19 วันที่ผ่านมา

    Oyala dennama harima hodai❤❤❤❤❤🙏

  • @PaKee_Comments
    @PaKee_Comments 24 วันที่ผ่านมา

    නංගි අම්මා මාරම ලස්සනයී..හරියට මදනි මල්වත්ත වගේ ටිකක්....❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thank you ♥️♥️😍😍

  • @IshanSachira
    @IshanSachira 23 วันที่ผ่านมา +12

    01:42 bro මේක just for small advice හොදේ, 😊 කවදාවත් ලංකාවේ 3Wheel driver කෙනෙක්ගෙන් මේ හරියෙ වෙන 3wheel, Pick me, Uber වගේ එවා අහන්න එපා. ලොවෙත් ගරනවා ගැරිල්ලක් දොබෙන් යන්න 😂😂😂 මොකද එහෙම ඇහුවොත් උන් ලොවෙත් නැති line එකක්මයි දෙන්නෙ.

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +4

      True true 🤣🤣🤣

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 24 วันที่ผ่านมา +1

    ලස්සනම family එකක්❤

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา

      Thank you 😊

  • @hasharanethmini5084
    @hasharanethmini5084 23 วันที่ผ่านมา +6

    අම්මගෙ ලස්සන♥️😍

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thank you 🥰🩷

  • @bottom0043
    @bottom0043 7 วันที่ผ่านมา +1

    Nuwara kello kohomat patta lassni ❤and I

  • @HirusJourney
    @HirusJourney 24 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්න හරිම ලස්සනයි ❤️ මන් ආසම කරන cpl එකක් 😍 අක්කිගෙ අම්මත් අක්කි වගේම ලස්සනයි ❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much for your kind words ♥️😍😘

  • @user-nb3og8wt4h
    @user-nb3og8wt4h 23 วันที่ผ่านมา +2

    Ammai akkai eka wage lassanama lassanai aiyage voice eka harima shork ahan inna assai

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you 🥰🩷

  • @sameerasampath4252
    @sameerasampath4252 24 วันที่ผ่านมา +2

    Maru maru👌👌

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา

      Thanks for watching ❤️

  • @Tharu7536
    @Tharu7536 17 วันที่ผ่านมา

    අනේ අපේ මැඩම් ❤❤ මිහිපිට දැකපු දේවතාවියක්.. ඒ තරමටම ලස්සනයි. ඉට් රෑපයක් වගේ.. vedio එකට වඩා දහස් ගුනයකින් ලස්සනයි මැඩම්.. 🥰🥰 නුවර පාසල් වලින් මම නම් දැකපු ලස්සනම විදුහල්පතිනිය .❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  17 วันที่ผ่านมา

      Thank you Tharu 🥰

  • @dilinitharuka6584
    @dilinitharuka6584 24 วันที่ผ่านมา +1

    Oyala awada.. hodai anee..❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Yeah we did 😁

  • @sanjanacreations7035
    @sanjanacreations7035 4 วันที่ผ่านมา +1

    අහම්බෙන් දැක්කේ ❤හරි ලස්සනයි ඔයාලා දෙන්නා ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 วันที่ผ่านมา +1

      Thanks for watching ❤️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 24 วันที่ผ่านมา +4

    දැනුයි දන්නේ දෙව්නි අක්කා නුවර බව 😍. මාත් නුවර, ඒත් මේ දවස්වල කොළඹ ඉන්නේ, University යන්නේ Hostel ඉඳලා. මාස ගාණකින් නිවාඩුවක් ලැබිලා ගෙදර ආවොත්, මම නංගි එක්ක ටවුමේ රවුමක් ගහලා, කඩවල් 10කින් විතර කඩචෝරු කාලා, View point එකට ගිහින් ආයේ තෝසේත් කාලා තමයි ගෙදර එන්නේ 🤤. 🛵 තියෙනවා නම් යන්න ඕනෑ තරම් ගමන් 🫣. මට ලංකාවේ කොහේ ගියත් නුවර ටවුම තරමට කොහෙවත් හරි යන්නේ නෑ... අම්මා පෙනුමෙන් ගුරුවරියක් වගෙයි, අක්කා වගෙමයි, ලස්සනයි 🥰. ඔයාලා යන්න කලින් නුවර එන්න පුළුවන් වුනොත් හරි. Enjoy food, stay safe n happy... ❤❤🫡

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +2

      Yes very true 😍 thank you nazreeen 🥰

  • @radheekapillai1634
    @radheekapillai1634 23 วันที่ผ่านมา +1

    Devni I love all your cute little doggies very sweet . Your Ammi is very pretty .

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you ❤️

  • @dilshanikavindi4564
    @dilshanikavindi4564 23 วันที่ผ่านมา

    Oy denna harima cute ❤loving couple....

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 24 วันที่ผ่านมา +1

    ගොඩක් දවසකින් ඔයලගෙ video දැක්කෙ මම අසම 💑 එකක්...💕💜

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา

      Are you not subscribed 😱😱😱😱

  • @vidushweeramuni
    @vidushweeramuni 24 วันที่ผ่านมา +1

    Harima lassni ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you 🥰🩷

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 23 วันที่ผ่านมา

    Ane bawwo tika❤❤❤

  • @dilmisasangi9445
    @dilmisasangi9445 19 วันที่ผ่านมา

    27:02 anee lassana bawwageth❤

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 24 วันที่ผ่านมา +1

    Akki akkige ammai dennama eka wge mara lassanai🥺🥰❤️🥳

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you 🥰🩷

  • @sumane_aiya
    @sumane_aiya 24 วันที่ผ่านมา +2

    Devni's amma is so gorgeous! 😍✨

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much ♥️

  • @nuwanchamaranuwanchamara5609
    @nuwanchamaranuwanchamara5609 22 วันที่ผ่านมา +1

    අක්කි ලස්සනයි🥰🌹👱🏻‍♀️

  • @dilmisasangi9445
    @dilmisasangi9445 19 วันที่ผ่านมา +1

    5:45 Shoook ane akkinm😂❤ mewage day vlogs genna asai balana anika aiyh hinawelaa wihiluwk karan innako serious ma welaa ine ntiwa 🙈🙈🙈 shooi akki❤

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      Aiya is not serious at all 🤪🩷

  • @umesharavihari3739
    @umesharavihari3739 24 วันที่ผ่านมา

    අනේ අක්කේ ඔයාලා video එකක් දානකල් ආසාවෙන් බලන් හිටියේ දෙන්නම අදත් ගොඩක් ❤❤❤❤ලස්සනයි මම ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @darmadasa2662
    @darmadasa2662 22 วันที่ผ่านมา +2

    ඔයලා දෙන්නගෙ විඩියො බලනකොට හරියට ෆිල්ම් එකක් බලනවා වගේ දැනෙන්න 🥲♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      Thank you so much for your kind words ♥️♥️😍😍

  • @oshadhajayasinghe
    @oshadhajayasinghe 23 วันที่ผ่านมา +1

    9:32 Respect you Dan❤

  • @user-em7qt8xu2h
    @user-em7qt8xu2h 24 วันที่ผ่านมา +1

    26:15 අනේ ඔව්ව්ව්...❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      ♥️♥️♥️😍😍😍

  • @diliniperera5886
    @diliniperera5886 11 วันที่ผ่านมา

    Harima lassana ආදරණීය cuple ekak.❤

    • @DanRodrigo88
      @DanRodrigo88  8 วันที่ผ่านมา

      Thank you so much ♥️♥️

  • @ThiliniDevindi
    @ThiliniDevindi 24 วันที่ผ่านมา

    Anee shoi cute cple 🥺❤️ akkige ammage lassana 😍 akki nangi wagee akkitath wada lssnai anee 🤭

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      Thank you Thilini ♥️♥️😍😍

  • @user-gd4ql3jy5x
    @user-gd4ql3jy5x 24 วันที่ผ่านมา +2

    ඔයාලා දෙන්නා ශෝක් අනේ ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา +1

      Thank you 😊 🙏

  • @VishusMemories
    @VishusMemories 23 วันที่ผ่านมา

    Ane ammage lassana❤❤❤ adarei oylt❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 24 วันที่ผ่านมา +2

    Wowwww ammi like gorgeous ❤❤❤❤❤❤❤❤❤

  • @ravindunethsara1441
    @ravindunethsara1441 17 วันที่ผ่านมา +2

    Mn kamathima oyala kisi kalabalayak nathuwa katha karana vidiyata
    Ahanna balanna asa hithenawa
    Adarei oyalata 💗

    • @DanRodrigo88
      @DanRodrigo88  16 วันที่ผ่านมา

      Thank you ❤️

  • @janithasenavirathna5723
    @janithasenavirathna5723 24 วันที่ผ่านมา +1

    අපෙ මැඩම් 😍❤

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา +1

      ♥️♥️😍😍

  • @user-pq9zw7jd9m
    @user-pq9zw7jd9m 21 วันที่ผ่านมา +1

    ❤❤ Lassanai gelapimak. BUDUSARANAI ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you 🥰

  • @mr.chathuparavindu1033
    @mr.chathuparavindu1033 23 วันที่ผ่านมา +1

    25:52 kandy locations godk lssni ...🥰🥰🥰

  • @dilmisasangi9445
    @dilmisasangi9445 19 วันที่ผ่านมา

    27:22 hrima karunawanthyi aiyh attatama❤❤❤

  • @radheekapillai1634
    @radheekapillai1634 23 วันที่ผ่านมา +1

    You both should have gone to Devon . There food is nice . I am also from Kandy .

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      We are in kandy for awhile, we will try Devon 🥰

  • @nilakshihapugoda8710
    @nilakshihapugoda8710 23 วันที่ผ่านมา +2

    🎉🎉🎉

  • @lifewithkitchen5954
    @lifewithkitchen5954 23 วันที่ผ่านมา +1

    Wish you happy life Dan & Devni

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thanks 😁 ❤️

  • @user-xb7ex7ts7b
    @user-xb7ex7ts7b 22 วันที่ผ่านมา +1

    1:39 ane ape gewal lagatama awith 🥹

  • @chathurangaisuru8025
    @chathurangaisuru8025 5 วันที่ผ่านมา +1

  • @pasanpramodya4728
    @pasanpramodya4728 24 วันที่ผ่านมา +1

    Super ❤

  • @arunisenavirathne3097
    @arunisenavirathne3097 24 วันที่ผ่านมา +8

    අනේ අපේ school එකේ principal madam අක්කිගේ අම්මා❤❤❤

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 24 วันที่ผ่านมา +10

    ඔයාලාගේ වීඩියෝස් ලස්සනයි මන් ඔක්කොම වීඩියෝ බලලා තියෙනවා ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  24 วันที่ผ่านมา +1

      Thank you, we are glad 🥰❤️

  • @cj_fedo6398
    @cj_fedo6398 23 วันที่ผ่านมา

    Lovely❤❤

  • @RuvinH
    @RuvinH 19 วันที่ผ่านมา +1

    Devni has a real kandyan mom❤

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา +1

      😁😁😁😁

  • @dilinidinethma6878
    @dilinidinethma6878 23 วันที่ผ่านมา

    ආදරෙයි අක්කි අයියා බුදු සරණයි ❤️❤️

  • @sithmidesilva7527
    @sithmidesilva7527 24 วันที่ผ่านมา +2

    Akkige amma lassanayi.

    • @DanRodrigo88
      @DanRodrigo88  23 วันที่ผ่านมา

      Thank you so much ♥️♥️😍😍

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 22 วันที่ผ่านมา +6

    අයියා කථාකරන විදිහ හරිම ප්‍රියමනාපයි❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      Thank you ♥️😍

  • @thinethsavidya
    @thinethsavidya 23 วันที่ผ่านมา +1

    ❤❤

  • @YuchiraJA
    @YuchiraJA 19 วันที่ผ่านมา +1

    Wow nice vlog and lovely couple 🫶✌️ Denna handma sathutin inne one ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      Thank you so much 🙂