නිහතමානී කම කියන්නෙ දෙවියන් දීපු ආශිර්වාදයක්. Although I call it as a blessing in general, its a part of intellectual gaining. I being a very senior professional (61 Years of age) the Country/World can be developed by you type combinations or even individuals. Sorry as my CPU doesn't have sinhala font hence transfered the message from phone to mail ...still hope the idea conveyed.
Ayyaaa.. Eka parata video eka stop karanna epaa... lassanata wenne mokadda kyla balagena iddi eka paratama iwaraii.. lassana End ekakin video eka end karamu ayya future videos wala ❤❤❤❤
Hi.. man oyalawa tiktok dekala thamai aawe. Oyala kandy da inne.. vacation awada ... Api oyalata marama kamathi. Man kandy wala inne... Good luck.... Dan and devni
වෙන අය රට ඉදන් ආවම හැසිරෙන විදියයි ඔයල දෙන්න හැසිරෙන විදියයි මරයි.කිසිම ලොකු කමක් නැති.නිහතමානී දෙන්නෙක් ඔයල දෙන්නට සුබ පැතුම් .බුදු සරණයි.❤❤❤❤
Thanks for the support 🥰
ඒක නම් ඇත්ත ❤❤❤❤
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඌඋඔප්ප්ප්ප්ප්ප්ප්ර්පූඋරූඌඌඌඌඌඌඌඌඌඋඔට්දෝඔයෝඕඕඔර්ය්ය්ය්යූඌඌඌඌඌඌඌඋඕඕඕඕඔරූඌඌඌඌඌඌඋඑඕඕඔර්ප්ප්ප්ප්පෝඕඕඕඔරූඌඌඋටෝඕඕඔව්යොප්ප්ප්ප්ප්ප්ප්ප්පොය්ය්ය්ය්යො@@DanRodrigo88
ඔය දෙන්න හොද ගති ගුණ තියන නිහතමානී චරිත 2 ක්
ඇත්තටම හුගක් ගෑනු ලමයි රට ගිහින් මාසයක් ඉදලා ආවත් මාර විදියට පොශ් වෙනවා.ඇදුන් ඇන්දත් කිසිම විනීත බවක් නෑ ඉනෙ ඉදන් වියතක් විතර තියන කලිසම් කෑලි,ගවුන් කෑලි ඇදන් පාරේ යන්නේ.මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ මාර ලොකු කමින් ඉන්නෙ.
ඒ අතින් ගත්තාම අක්කේ ඔයා මාරම හොදයි.ඔයා මාර විනීතයි,නිහතමානී,ඇදුමේ ඉදන් හැමදේම මාරම පිලිවෙලයි.මාත් එක්ක හුගක් අය එකඟ වෙයි පය මුලටම සාය ඇදලා ඇග වැහෙන්න බ්ලවුස් එක ඇදලා හරිම ලස්සනයි.අයියා හරි වාසනාවන්තයි ඔයා වගේ වයිෆ් කෙනෙක් ලබන්න.අනික ඔයාගේ දෙමව්පියෝ වාසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලබන්න.
ඔව් ඒක ඇත්ත. Devni ඒ අතින් great ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Thank you for the kind words ❤️🥰
මන් ඔයාලගේ කැමතිම දෙයක් තමා හැම comment එකකටම reply කරනවා ඔයාලා .ආදරෙයි ❤
Thanks for the support 🥰❤️
ඔයාලගෙ කිසිම ලොකු කමක් නැහැ. සාමාන්‍ය කඩවල් වලින් කනවා.මාර්කට් යනවා. ෂෝක් අනේ. ආදරෙයි හැමදාම. ❤❤
Thank you ❤️ 😊
මම දැකපු ලස්සනම නිහතමානීම දෙන්නෙක් ඔයාල අනේ හරිම ආදරනීයයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤💫
Thank you ❤️🥰
@@DanRodrigo88 😘😘😘❣️
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි පිං පාටයි ❤❤❤❤❤❤ මල්ලි ටැමිල් නලුවෙක් ඉන්නෙ විජය වගෙමායි .ඔයාලා දෙන්නා හැමදාම ගොඩක් ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
Thanks for your kind words 🥰
ඔයාලා දෙන්නාගේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා බලලා . දැන් ඔයාලාගේ පරණ විඩියෝ නිතරම හොයලා බලනවා.. අපේ චුටී පුතාට දැන් වයස අවුරුදු හතරයි මං ඔයාලා දෙන්නාගෙ විඩියෝ බලන වෙලාවට එයාත් ආසාවෙන් බලන ඉන්නවා ඔයාලා කතාව කරන විදිය.. නැන්දියි මාමායි ෂෝයි කියනවා අපේ චුටී පුතා .❤❤❤
විදින්නට හැකියි රසබර ලෙස සිත් සේ
දකින්නට ආසයි හැමදාම මේ ලෙසේ
හමු වුණොත් දිනෙක එය මතකයක් වී රැදේ
දැන් නම් ,,,,,,,,,
"Dan & Devni"නාමය ලියවී ඇත බරටම හදේ ❤️❤️
ලස්සන කවියක් ❤️
ඒ ඉන්න සැහැල්ලුව දැක්කම අපිවත් relax වෙනවා. Enjoy your life ❤❤
Thanks😘
හරිම ආදරණීයයි ඔයාල දෙන්නට සුභ පතනවා ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. හැමදාම ආදරෙන් ඉන්න. බුදු සරණයි 💐❤❤💞😍😍
I really love this content. It doesnt seems like u guys r making up stories just for utube. Authentic vlogging. Lv this❤
Thank you so much 😊
මේ නිහතමානී කමට මම හරිම කැමති. මමත් පිට රටක තමයි ඉන්නේ. අපි ලංකාවට ගියහම අපේ කම අමතක කරන්න හොඳ නෑ. ගොඩක් අය ලංකාවට ගිහින් ඉන්නෙ පිට රට ඉපදිලා වගේ. හරිම අමුතුයි. ඉතින් ඔයාලා ගැන හරිම සතුටුයි 👍🏻👍🏻බුදුසරණයි 🙏🏻🙏🏻පරිස්සමෙන්.
Thank you for your support ❤️🥰
මුලින්ම ඇබ්බැහි උනේ දෙන්නගේ ලස්සන වචනවලට😊❤
Thanks 🥰
25:05 Fresh තැඹිලි රසයි අක්කෙ.. හැබැයි එකෙත් හරි වයසේදි තැඹිලි ගෙඩි තමා රසම..
සමහරක් ගස් වල කෝමත් රසක් නෑ
වහින කාලෙටත් රසක් නෑ
රස තිබ්බා හෝ නැතත් මාරම ගුනයි
That's true ❤️
නුවර අපේ අක්කියෙකුයි...හරි ලස්සන අයියෙකුයි.....හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම.....💓
Thanks for watching ❤️🥰
හරිම ශෝක් අනේ ඔයාලා දෙන්නා❤ කවදා හරි ඇත්තටම ඔයාලා දෙන්නා ඇත්තටම දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නේ ❤❤❤❤❤❤
Thank you next time awama meet mewu definitely ❤️
ගැලපෙනම දෙන්නා 💚💚 *දෙදෙනාටම* නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!
Thank you ❤️ 😊
අක්කි අව්වට කැමති නෑනේ....🥺 මේ මං වගේ....මේ නුවර අහස යට නේ. මාත් නුවර. ආසයි දවසක ඔයාලා දෙන්නව දැකලා කතා කරන්න. අක්කි චාම් දිග සායට ලස්සනයි ෂෝයි ඒ අදින ව්දිහ. අයියත් ලස්සනයි නිහතමානී. ආදරෙයි දෙන්නටම ❤❤
Dawasaka hamuwewi neda ❤️
අනිවාර්යයෙන් 👌
හැමදාම comment නොදැම්මට ඉස්සර ඉදලම බලනවා වීඩියෝ 😁❤ relax වෙනවා මාර විදියට Dan brother ආදරෙයි 😂❤
Thank you for your support since the start 😁❤️
ඔය දෙන්නට සියලු දෙයියන්ගේම පිහිටයිඅදත් වීඩියෝ එක හරිම ලස්සනයි❤❤❤❤
🥰🥰🥰
පට්ටම ලස්සනයි දෙන්නම...අහම්බෙන් හම්බුන වීඩියෝ එකක්...දෙන්නම් ගොඩක් හොදට ගැලපෙනවා....🎉🎉🎉🎉🎉🎉
Thank you so much 🥰🥰
හරිම නිහතමානි දෙන්නෙක්.මං හරි ආදරෙයි ඔයාලා දෙන්නට ❤
Thank you ❤️ 😊
Kandy people very good. I'm coming kandy degana. God bless good luck for your family God bless Thanks God
Thanks for watching ❤️
😍❤️😘 ආදරෙයි දෙන්නටම . Wedding video එකත් ඕනේ 🙈
Even we haven't seen the wedding video 😅😅
නිහතමානී කම කියන්නෙ දෙවියන් දීපු ආශිර්වාදයක්. Although I call it as a blessing in general, its a part of intellectual gaining. I being a very senior professional (61 Years of age) the Country/World can be developed by you type combinations or even individuals. Sorry as my CPU doesn't have sinhala font hence transfered the message from phone to mail ...still hope the idea conveyed.
Thank you for your kind words 🥰
අනේ කිසි ලොකුකමක් නෑ ❤😊 හරිම නිහතමානී❤ ආදරේ හිතෙනව❤
Thanks for the support ❤️
අහම්බෙන් අක්කිගෙයී අයියගෙයී vedio එකක් දැක්කේ සේරම vlogs ටික බැලුවා එකක් බැලුවාම සේරම බලන්න හිතෙනවා💗..ඔයාල මං දැක්ක ලස්සනම couple එකක්🤩, ඔය දෙන්නා ඒ වගේම මාරම කරැණාවන්තයී,සරලයී🥺 මාත් kandy කවද හරී හම්බ වුනොත් මාරම happy ,සතුටින් ඉන්න මේ වගේ හැමදාම love you ..💑💗
Thank you so much for your kind words ♥️♥️🙏🏻🙏🏻
Oylge videos ahamben dakke..ita passe videos godak eka digta baluwa..harima shook aiya akka.. ❤ parissamin inna
Maath 🥰
Thanks❤️
Those background noises give a different vibe to the video. That's really interesting. As always nice video. 😊💐
Thank you! 😃
Adath lassanai.adarei dennatama.බුදු සරණයි ❤
🙏🙏🥰
අම්මට දෙන්න අර බව්වට ගෙනාපු toy එක..😂අදත් ලස්සන vlog එකක්❤❤
😂😂
Ayyaaa.. Eka parata video eka stop karanna epaa... lassanata wenne mokadda kyla balagena iddi eka paratama iwaraii.. lassana End ekakin video eka end karamu ayya future videos wala ❤❤❤❤
It's the surprise ending 🤣
Crepe Runner එක try කරන්න ගොඩක් රසයි. 👌👌
Lovely couple❤❤
Thank you, will do ❤️
Oyala denna harima nihathamani lassana couple ekak. Asawen adaren hamadama oyalage vlogs balanawa. Hamadama sathutin inna. Budusaranai.❤❤❤❤
Thanks for your lovely words 🥰
Vlog ak lassani as always
Akki api asai iylge love story ak dhngannn
Vlog akkin
🥰❤️
Tiktok eke dakala ave aththatama asa hithuna ❤️🩹🧸love you both & your videos 🖤✨
Thank you 🙏
Ane harima cute couple ekak.boy harima shok.ahamben dakka vedio ekak.iwara wenakan skip nokara baluwa.digatama karagena yanna vedios.lassanai❤❤❤❤❤
Thanks for the support ❤️
මාත් town එකෙ, පාරේ ඇවිද්දා වගේ දැනෙන්නේ..ආසයි ලංකාව දැක්කම. ඉන්නකෝ මාත් යනකන් ලංකාවට 😂😂😂 Thanks Dan n Devni ❤️❤️❤️
😍😍
දෙන්නම ලස්සනයි ආදරෙයි දෙන්නාටම ❤❤
Thank you ❤️ 😊
Asama channel eka ahamben dawasak dekke. Eda idan hema ekakma balanawa. Denna ge talking style ekata godakma asai.
Akki puduma natural queen look ekak thiyenne aiya nam Indian actor Vijay wagemai
Thank you for the support ❤️🥰
මම Dan ව දැක්කා salon එකේදී.ඒත් කතා කරන්න බැරි උනා.මාත් Danushka ayyage salon ekata ගියා.ඒ වෙලාවේදි තමා දැක්කේ.
Aiyoooo 👀
Hope still in Sri Lanka and Happy you all's presence still in our land. We need precious to this land although temporary lost to us.
Yeah, we will be here for couple more weeks 😁
Have a great day and may god bless your family always sending warm wishes and love from Italy ❤️❤️
Thank you ❤️🥰
Harima lassanai ada vlog ekath ❤❤❤❤
Thank you ❤️
Toy eka තමයි පට්ට ❤😇
😁😁😁😁
Oyakage gedara view eka hari Lassanai 30:34
Home Tour ekak gennakooooooo
❤️❤️❤️
Nelum kuluna visit Karanna ehema Yan ndd night ekt mara lassanai...
Will have a look 👀
අයියා අම්මොව් කිව්ව.විදිය ත්‍රීවිල් එක හප්පයී කියලා බයෙ😁😁😁ඔය අඹ ගනම් නේද නුවර ඒත් මෙහෙ කලුතර හෙන ලාබයී අනෙ අම්මොව් 400 ගානක් ගනම් වැඩී මෙහෙ නම්......අක්කා ඇදන් ඉන්න සාය ලස්සනයී👌👌👌අනෙ ශොයී අනෙ ඔයලා දෙන්නා🥰🥰❤️❤️
කලුතර එන්නම් කො දවසක 🥰
Harima shook anee dennma❤🙈
❤️❤️
Mandiya koheda thiyenne aiye.. oya denna harima nihathamani
Kandy town ❤️
ආදරෙයි ඔය දෙන්න ta...🎉🎉🎉..from uae.🎉🎉🎉❤❤
Thanks 🥰 😊
ඔයාලා දිගටම ලංකාවේ ද ඉන්නේ වෙඩින් එකේ එවාත් දන්න අදරේයි ❤❤❤❤❤❤❤❤
Tika dawasak ☺️
අම්මා හරිම ලස්සනයි ❤
❤️❤️❤️
adarei ane. apita oyala denna ape lagama aya vidiyata denenne. hamadamath sathutin inna
Thank you for your lovely message ❤️
My favorite 💑 My favorite channel ❤❤❤❤❤oyala mehe innwata hrim asaai ❤❤
Thank you 🥰
Wedding vlog eke akkigei aiyagei love story ekath kiyannako ♥️
Ape game gonnu rata idan awilla dena pada dekkama pissu hedenawa 😂 e athin oyala denna kisima loku kamak ne mara sathutui eka ❤️
Thanks for the support 🥰
Adarei oyala dennata jaya wenna ona thawa thawath❤️
තව kandy vlogs ගොඩක් ඕනි අක්කී අයියා ❤❤❤❤❤ love you ❤❤
Will try ❤️
Channel C එකෙන් දැකල හොයන් ආවෙ 🤭😁 අයියා අක්කි ❤
Explain please 🤔
@@DanRodrigo88 ඩයලොග් ටිවී වල තියෙ channel C කියලා චැනල් එකක්,ඒකෙ youtube vlogs වගේ ඒව පෙන්නනව,එතකොට ඔයාලගෙ වීඩියෝ එකකුත් පෙන්නුව,ඒකෙන් දැකල තමයි ඔයාලව දැනගත්තේ
Bus එකේ යන එක Ghajini Film එකේ වගේ
😅😅😅😅
Hi.. man oyalawa tiktok dekala thamai aawe. Oyala kandy da inne.. vacation awada ... Api oyalata marama kamathi. Man kandy wala inne... Good luck.... Dan and devni
Thank you so much.❤️
Watching yall just soothes the heart. Soooo down to earth ❤️ and caaaaaalm 🥺 thank you so much for what yall doo ❤ much love
Thanks for the support ❤️
Ane what a humble couple❤🥹; this made me love to walk in Kandy
❤️❤️❤️
ජයවේවා 👍👍
Supiri ❤aiya akka 🎉🎉
Thank you ❤️ 😊
Kandy wala creap runner eka hawasata open krana ekata nm sahena wiruddai appa😒😒 Akkige nail hadanna giyapu thana recommend krnawa. Oyala denna shok aneh video ekin ekata balana gaman inne♥️
Yes 🙌
Oyala denna vedios karnawa godak lasanai..🎉 December oyala lankawe inawd..?
Don't think we will be in sri lanka anytime soon, just got back home ❤️
Akki from where did you buy that skirt?
I think it was from colombo city centre 🤔
Wow what a humble couple ♥️♥️
Thanks for watching ❤️🥰
Dan අනේ ඔයා නුවරද...😍😍😍
At the moment yeah 😁❤️
Wedding video eka ikmantama genna asawen balan innawa
Akki & aiya ko oyalage kola bauwa eya ehe thaniyamada eya paw ❤❤
😳😳😳😳😳
Gampola ennaaaa❤ ambuluwawa❤
What's good 🤪
Dan you are awesome ❤
Thanks for the support 🥰
Need a vlog of making a food with your family tohether! 😍😍❤️
Great idea!! ❤️
Anee akkige gedr hrim lssni ❤house tour ekk dennko😊apith kandy
Nice, thank you 😊 🙏
Favorite couple 💗
Thank you ❤️
Be happy forever, so nice videos❤❤❤
Thank you so much 😀
Kama kapu shop eke kohed thiyne
MANDIYA - Pushpadana complex, DS Senanayake Veediya, Kandy 20000
Didn't you bring a ☔??
Buy a new one
Good voice and beautiful.
😅😅😅😅
කොහෙද මේ ගෙනියන්නේ මාව මරන්න යනවද. Sweet අනේ 😂
Haiiii aunty 🥰🥰🥰
අනේ වෙඩින් ව්ලොග් එක ඕන අනේ❤❤❤❤
Same!!! 😅
Anit bawwata duka hithila paw ayatat akak genat denna lassanai
😯
අක්කා: ගමුද
අයියා : ගමු
😁😁😁😁
Akki nuwara sathosa pitipasse shop ekak thiyanawa..eke ramen 550 lkr❤
Really, what is the shop name 😯
ලස්සනයි නංගී මල්ලි .....from paris අක්කෙක්😊
Thank you 🥰
Thanks for your reply dear 😊.......අපිටත් ...අපිව මතක් වුණා අනේ .....ඔය විදියම තමයි හැමතැනම රිංගනවා 🤭 සාමාන්‍ය විදියට .....අපි galle .....ඒක තමයි එකම ආසාව ලංකාවට ආවාම නේද
❤...kandy ආසම පළාතක්.....නෑදෑයන් ගොඩාක් ඉන්නවා ඔය හැමතැනම රිංගල තියෙනවා😂? @@DanRodrigo88
මම ඔයාලා දෙන්නගෙ fan කෙනෙක් 😊
5:23 මේ shot එක ලස්සන verticle photo එකක්...❤
බහ තෝරපු පොඩි එකෙක්ට වචන හම්බ වෙලා වගේ ඩෑන් නම්..😊🤗😊
ඩෑන් රඹුටන් කයී කියල ඉවරවෙනකම්ම බැලුවා...ඒත් ඩෑන කෑවෙ නෑ...
අඹ කඩේ අයියට ඩෑන්ව සැලලිහිණියෙක් වගේ පේනවද මංදා..හැබැයී මරු combo එක...💝 දෙව්නිත් හිටියනං ෂෝක්...
😅😅
Lovely 🌹❤
😍oyala ayema uk ynne nadd dan ayye
In few weeks 🙌
Lv u akki ❤ayya .first comment ❤❤❤
Nice one 👍
Ane dannko wedding vlog eka ❤️
We are also waiting for the wedding video ❤️
Ane math asa hithuna oya denna ekka ekathu wenna 🥰
Thank you 😊
where did Devni study at
Depends what age. Sri Lanka 🇱🇰 and UK 🇬🇧
@@DanRodrigo88 May be her primary Education and Secondary
Adarei dennatama❤❤❤
❤️❤️❤️❤️
Godak lassana ii😊
😊
❤😍
Thanks for watching 😊❤️
Hama video ekakma api balanawa macho italy wala idan ❤❤
Thanks for watching ❤️🥰
Wedding vlog එක එනකම් ඉවසිල්ලක් නෑ 😪♥️
We are also waiting for the wedding video 😁
අයියා අක්කා කොළඹ පොට්සිටි පැත්තේ එන්නකො... vlog එකකුත් ඕන්ර්
We have to but too hot 🔥 🥵
@@DanRodrigo88 enna ane 😒😅
2:47 midnightdivas yanakal balan hitiya mm 🙃😂
What's that 😀
සුපිරි
Thanks 🥰