අත්තම්මාගේ ගෙදර ආවා - COOKING FOR MY FAMILY FOR THE FIRST TIME 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all my music from artlist.io/D-3...
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 374

  • @DanRodrigo88
    @DanRodrigo88  3 หลายเดือนก่อน +68

    Please leave a comment if you enjoyed the video, they will read 😅

  • @saheli_senevirathne
    @saheli_senevirathne 3 หลายเดือนก่อน +31

    අද තමා මං හිතන්නේ හොදම video එක ඩෑන් අයියගේ...හැමදාම වගේ අදත් ඩෑන් අයියා උයනවා කියලා මුලු පවුලේ ඔක්කොගෙන්ම උදව් ගත්තා 😅😂 අක්කා නැති එක ලොකු අඩුවක් ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Haha very true 😅

  • @Nipun8389
    @Nipun8389 3 หลายเดือนก่อน +32

    UK ඉන්නවට වඩා මාරම සතුටක් මාරම නිදහසක් තමන්ගෙ කියන හැඟීමකින් කරපු වීඩියෝ එකක් කියල දැනුන පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ වලින්.....අපි ලෝකේ කොහේ හිටියත් තමන්ගෙ කියන අය සේරම එක්ක එකට ගෙවන විනාඩියත් ජීවිතේ සුන්දරම මොහොතක් ❤️❤️ 100% sure ඔයාලා ආයෙ UK ගියාම මාරම පාලුවක් දැනේවි 🥺

  • @Minist562
    @Minist562 3 หลายเดือนก่อน +14

    අනේ ෂෝක්. කොච්චර ලස්සන family එකක්‌ ද. ඔයා නම් lucky 😍🥰🙏💐👍🤩

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you 🥰

  • @eshinibuddika5430
    @eshinibuddika5430 3 หลายเดือนก่อน +10

    අයියාගේ පුංචිලා ටික ශෝයි අනේ..😍❤ අක්කි නැති අඩුව විතරයි..🥰❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      ♥️♥️😍😍

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 หลายเดือนก่อน +5

    අය්යා මේ family එක එක්ක, ඔයාලා ලන්කාවෙන් යන්න කලින් ආයේ videos ඕනෙ අනේ ශෝක් family එකක්❤

  • @Life_WithHashi
    @Life_WithHashi 3 หลายเดือนก่อน +3

    අර නිල් පාට shirt එකක් ඇදන් හිටිය මල්ලිගෙ හිනාව මරු..ආදරනීය පවුලක්. ❤❤ මාත් ආසවෙන් බලන් ඉන්නවා මගේ නැදැයෝ එක්ක ඔහොම ඉන්න දවසක් එනකන්. සතුටින් ඉන්න. ❤️😍

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 3 หลายเดือนก่อน +13

    අද වීඩියෝ එක නම් නියමයි පුන්චිලා ටික මරු. නන්ගා නැතුව පාලුයි. නන්ගිලගේ පවුලේ අයවත් දකින්න ආසයි❤❤❤❤❤

  • @hasithalakshan8387
    @hasithalakshan8387 3 หลายเดือนก่อน +53

    ෂා.... මරුනේ පුංචිලා ගොඩයි 😍 බලන්න ඒ පුංචිලගේ ආදරේ ඒකට අපේ පුංචිලා.......වැටවල් වලට රණ්ඩු වෙවී ඉන්නවා 😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 หลายเดือนก่อน +2

      😅😅😅

    • @rukshannadeesha3203
      @rukshannadeesha3203 3 หลายเดือนก่อน +1

      😂

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +4

      😂😂😂😂😂

    • @lopez7077
      @lopez7077 3 หลายเดือนก่อน +2

      Shokk😂

    • @mycf6
      @mycf6 3 หลายเดือนก่อน

      owmai

  • @radheekapillai1634
    @radheekapillai1634 3 หลายเดือนก่อน +8

    We enjoyed the lovely family vlog. Very sweet loving family . ❤ Thank you for sharing the Biriyani receipie. Waiting for some more vlogs . Enjoy your holiday both of you .

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 หลายเดือนก่อน +5

    Ammooo aiya punchila tika nan maru anee 😊.akkage aduwa nan hodatama denuna .ane aye video ekak one punchila ekka balan innawa .punchila godak harima sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰 😊

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 หลายเดือนก่อน +9

    පුංචිලා මරු අනේ❤එයාලා එක්ක තවත් ව්ලොග් ඕන❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Will try 😅😅

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 3 หลายเดือนก่อน +3

    බෝල පුංචි ල...හරිම ජොලි...පොඩි කාලේ මෙයාව හොඳට හුරතල් කරන්න ඇති....ආදරෙයි ඔක්කොටම

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 3 หลายเดือนก่อน +2

    ❤❤❤ හරිම සතුටුයි මේ වගේ වීඩියෝස් දකිනකොට. හැමදාම සතුටින් ඉන්න.

  • @lazylizard6682
    @lazylizard6682 3 หลายเดือนก่อน +13

    මරු මරු ලංකාව කියන්නේ වෙනම ආතල් එකක් හොද පවුලක් නෑදෑයෝ ඉන්නවනනම්....❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you 🥰❤️

    • @sithakasanvidu
      @sithakasanvidu 3 หลายเดือนก่อน

      aniwarayen matath ehemai

  • @Dul_m891
    @Dul_m891 3 หลายเดือนก่อน +2

    අද video එක නම් ෂෝයි අනේ..දෙව්නිත් ඉන්න තිබුනේ අද..ආයිත් පුංචිලත් එක්ක video එකක් ඕනී..හරිම ආදරණීය පවුලක්♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน +4

    හොඳ පැමිණි එකක්සියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයිහැමදාම ඕවගේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @anandabherath1009
    @anandabherath1009 3 หลายเดือนก่อน +1

    You are a simple, jovial, innocent human being. So good to watch the vlogs of you and your loving wife.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 3 หลายเดือนก่อน +5

    සුපිරි ❤😁 Family eka maru .....අපිට ඔයාලව මීට් වෙන්න චාන්ස් එකක් දෙන්නැද්ද 😁😁

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰 Meet wemu 🥳

  • @uththamahandunge3678
    @uththamahandunge3678 3 หลายเดือนก่อน +2

    හැමෝම ෂෝයි❤❤❤ .... ආදරණීය family එකක් 🎉❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      ♥️♥️😍😍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 หลายเดือนก่อน +8

    බලපු විඩියෝ වලින් සුපිරිම විඩියෝ එක.මරු අනේ❤❤❤

    • @rukshannadeesha3203
      @rukshannadeesha3203 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you, glad you enjoyed it 😁❤️

  • @dhanushka49
    @dhanushka49 3 หลายเดือนก่อน +7

    Wow ❤ wonderful family.... 🎉🎉

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much 🤗

  • @lovelygirl4087
    @lovelygirl4087 3 หลายเดือนก่อน +9

    0:26 අයිය ෆැමිලි එකෙ අයත් එක්ක ඉන්න විදිහ ශෝක් අනෙහ්😂❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +2

      Haha thank you ♥️😊

  • @ashenyt2198
    @ashenyt2198 3 หลายเดือนก่อน +4

    අපේ අම්මා😊 මාත් හිටියනම්❤ miss u so much 😢 maru kama eka . Ape mama maru

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Soon soon ❤️🥰

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 3 หลายเดือนก่อน +6

    හරි ෂෝක් අනේ පුංචිල ටික

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Hi aunty 😁🥰❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 หลายเดือนก่อน +4

    පුංචිලා ටික නම් ,හරිම ෂෝක් අනේ.👍👍👍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      They are 😂

  • @ama_senavirathna
    @ama_senavirathna 3 หลายเดือนก่อน +1

    It's so glad that you still behave like a child infront of your Punchis ❤ Unlike most guys in nowadays! Respect for that!!!

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks 😁❤️

  • @nilanthin5031
    @nilanthin5031 3 หลายเดือนก่อน +1

    Very good family friends waga pucela tells 😂❤😅oya good hoda mallya Thanks for your video God bless

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ❤️ 😊

  • @dropbeat6187
    @dropbeat6187 3 หลายเดือนก่อน +5

    We enjoy it❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      We are glad 😊

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 3 หลายเดือนก่อน +2

    What a beautiful family ❤ Love to your family Dan 😊

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much! 🥰

  • @malsha1645
    @malsha1645 3 หลายเดือนก่อน +2

    අනේ අද තමයි ඔයාලගෙ හොදම වීඩියො එක මං බලපු 😍❤ මාර fun and superb

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Glad to hear that 🥰

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 3 หลายเดือนก่อน +1

    Soo happy to see this reunion ayya❤ todays' video is filled with lots of love and smiles 💕

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks 😁 🥰

  • @anushanbandara1807
    @anushanbandara1807 3 หลายเดือนก่อน +1

    Hapoii Punchila.. Tika Pau aneee... Ayyath Maru wada karannee... Lassanaii Ayya video... thawa video ekak genna punchila ekka ayya ❤❤❤😍😍

  • @somagovinnage2221
    @somagovinnage2221 3 หลายเดือนก่อน +1

    පුංචිල එක වගේ.හරිම ලස්සනයි.යාළුවො වගේ.සුබ පැතුම්!

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊

  • @madhukakumari1533
    @madhukakumari1533 3 หลายเดือนก่อน +1

    Really enjoyed it Dan. All the best for both of you!! Actually I’m trying your recipe today! Thank you.
    Regards from Australia.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Awesome! Thank you! ❤️

  • @dilinianuruddhika5096
    @dilinianuruddhika5096 3 หลายเดือนก่อน +2

    පුංචිලා කට්ටියම පුංචිනම් නෑ හැබැයි😂😂ආදරෙයි ඔක්කෝටම ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      🤣🤣🤣😘

  • @shamaliharsha-lu5it
    @shamaliharsha-lu5it 3 หลายเดือนก่อน +2

    කියන් නැතුව හොරෙන් video කරපු ඒවා තමා ගොඩක් මරු😂😂😂🤣🤣🤣🤣🤣🤣💟💟💟💟💟💟😍😘😘😘

  • @sasubaby4211
    @sasubaby4211 3 หลายเดือนก่อน +5

    නියමයි 🥰🥰🥰🥰 ඒ උනාට නංගි නැතුව ටිකක් අවුල් 😣😍🥰❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      🤷🤷🤷🤷

  • @Lehansa_K2006
    @Lehansa_K2006 3 หลายเดือนก่อน +1

    I'm soooooooooo glad Akki and Aiya, finally you two came to Sri Lanka...🥳🥳Aiya you have so many loving cousins around you just like me😁😍 Enjoy your days in Sri Lanka to the fullest!!! And please bring moreeee videos with Akki as well...🙏 Loads of love❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      😊 thank you

  • @KaushalyaAththanayake-j4h
    @KaushalyaAththanayake-j4h 3 หลายเดือนก่อน +5

    Lassna punchilaa tikk❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you 🥰

  • @nanisriywathi9498
    @nanisriywathi9498 3 หลายเดือนก่อน +1

    නියමයි හිනා කලා පන යනවා මල්ලි ඔයා කියනඑවාට පුංචි ලා හරිම ලස්සනයි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 หลายเดือนก่อน +3

    අය්යා කාලෙකින් ලංකාවට ආවට පස්සේ, සද්දෙන් වැඩ දාන්න පටන් අරන් නේද? 😂👌
    Seems the Biriyani was perfect 👌😋... Uk ඉන්නකොට හිමීට කතා කලාට, මෙහෙ ආවම හරිම නිදහස් විදියට ඔයාලාට ඕනේ විදිහට හැසිරෙන්න පුළුවන් නේද? ඔයාලා දෙන්නට පවුලත් එක්ක හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන් වේවි. එක හොද්දක් කෑමක් හදන්න ගියත් ගෙදර ලොකු සෙනඟක් ඉන්නව නම් එතැන දන්සලක් වගේ සද්දයි 😂😂😂. අය්යේ පුංචිලා තුන්දෙනාම එක වගේනේ... Tripletsලාද? හැමෝම එකට එකතු උන තැන හරිම සුන්දරයි. Looking forward to many wonderful videos with Akka & Family.. Have a great time, Hope you guys enjoy the vacation to the fullest... ❤🤗🫡✌️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Haha thank you Nazreen 😊 ❤️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 3 หลายเดือนก่อน

      ​@@DanRodrigo88❤❤❤😉😊

  • @niroshakandage2465
    @niroshakandage2465 3 หลายเดือนก่อน +3

    ඔයාලගේ සතුට ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching 🥰❤️

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 3 หลายเดือนก่อน +1

    Omg Dan had a blast watching ur vlog!! 😂 I’m also coming to SL from UK!! It’s always fun with a family gathering of course!! Watching this many times!!😍❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Nice 😁🥰

  • @dilanidesilva4420
    @dilanidesilva4420 3 หลายเดือนก่อน +3

    Aneee shooiiiii oyla❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @virajsachintha
    @virajsachintha 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වීඩියෝ එකක්....❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @ronaalifernando5563
    @ronaalifernando5563 3 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි ඔයාලාට දුව නෑ තුව පලුයි අදරෙයි 🙏❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @shanishan1610
    @shanishan1610 3 หลายเดือนก่อน +2

    පුංචිලා ගොඩායි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනේ ශෝයි❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @thejachathurani893
    @thejachathurani893 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අයියේ.ආදරණීයයි.බුදු සරණයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 3 หลายเดือนก่อน +4

    😂😂😂❤❤ eyala ekama wage face eka same 😍🤗❤

  • @NimalSuddappullige
    @NimalSuddappullige 3 หลายเดือนก่อน +2

    Shoke punchila harima adaraniyai ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      They are great 🥰

  • @umi9717
    @umi9717 3 หลายเดือนก่อน +2

    පුන්චිල ඔක්කම ඔයා වගේමයි 🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 3 หลายเดือนก่อน +3

    ලෝකෙ කොහේ හිටියත් තමන්ගේ අය එක්ක එකට බත් කටක් කනකොට තියන සතුට වචන වලින් කියන්න බෑ.ඩෑන් අයියගේ පුන්චිලත් අයියට ඇත්තටම ආදරේ බව කතාවෙන් හිනාවෙන් තේරෙනවා.ආදරණීය පවුලක්❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Definitely 💯 thank you for watching ♥️

  • @chamikamadushani2891
    @chamikamadushani2891 3 หลายเดือนก่อน +3

    අනෙ හරිම ලස්සනයි ....❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @hodophile3629
    @hodophile3629 3 หลายเดือนก่อน +8

    Where is Devni? 😇

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      I explained in the video 😳

    • @hodophile3629
      @hodophile3629 3 หลายเดือนก่อน +1

      @@DanRodrigo88 I commented before watching the video 😄

  • @Thathofficial603
    @Thathofficial603 3 หลายเดือนก่อน +1

    අදත් සුපිරී වීඩියෝ එක❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you for watching ♥️♥️

  • @ranjithsuranga9550
    @ranjithsuranga9550 3 หลายเดือนก่อน +4

    Soke family ekkak adarai ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks 😁 🥰

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 3 หลายเดือนก่อน +1

    හොදම වීඩියෝ එක අද තමයි .❤😁

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 3 หลายเดือนก่อน +6

    අපිටත් සතුටු හිතුනා මේක දැක්කම supiri mchn❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      That's great ❤️🥰

  • @anushanbandara1807
    @anushanbandara1807 3 หลายเดือนก่อน +2

    Kama bedanna Bedanna kama wadi wenawalu 😄😄 So Funny Ayya

  • @UdeshiYapa
    @UdeshiYapa 3 หลายเดือนก่อน +8

    පුංචිලා ටික හරිම ශෝයි...😍❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      They are 🤣🤣🤣

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 หลายเดือนก่อน +1

    ආදරනිය පුතෙක් ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @himansidesilva3588
    @himansidesilva3588 3 หลายเดือนก่อน +1

    Travalling videos, day in life vlogs danna
    love u all 🥰❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Will do 🥰

  • @gayu.kanchi
    @gayu.kanchi 3 หลายเดือนก่อน +1

    Hamadama sathutin inna god bless

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @naushiodari0
    @naushiodari0 3 หลายเดือนก่อน +1

    Ane hamadama videos genna. Deuni onineyalage gedarath oya denna ekkama videos gennako. Kandy koheda eya. Eyalage gewal wala ayai gewalui, deuni kandy koheda kiyala video ekak oni.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      We will try to bring a video every other day 😁🩷

  • @neha2113
    @neha2113 3 หลายเดือนก่อน +2

    Yeah we enjoyed but where’s akki ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      I explained in the video 😳

  • @roshen.m1
    @roshen.m1 3 หลายเดือนก่อน +1

    Hi Dan bro wadath ekka ada thamai video eka baluwe. Hammoh punchila goda , okkoma eka wage. Ara human clones filn wageh 😂. Eka thanakin enawa aaye thawa thanekin mathu wenwa 😂 Maru maru Devni akkawath next vlogs waladi expect karno .💪🏽❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Haha thanks 🤣🤣🤣 will make more

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 3 หลายเดือนก่อน

    So glad to see you enjoy the family time in your motherland Dan ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 หลายเดือนก่อน +1

    Aneee mehem vedio ekak blnn asawen hitiye.akkige gedrath vedio ekak oni ayyeee❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @Shashiprabha578
    @Shashiprabha578 3 หลายเดือนก่อน +1

    Love it 😻 ❤
    Q & A eka gennakooooo 😍🫤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @NilminiPerera-s9h
    @NilminiPerera-s9h 3 หลายเดือนก่อน +1

    Ane Hari shock.adarei oyalata❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰🩷

  • @sandaruwanbandara4021
    @sandaruwanbandara4021 3 หลายเดือนก่อน +1

    අයියේ මම ඔයාගේ channel එක දැනගත්තේ චමා අයියගෙන්...ඔයා දැන් ලන්කාවේ ඉන්න නිසා chama අයියා හම්බෙලා මොනාහරි කන vlog එකක් කරනවද..මේක request එකක්...ඔයාගෙ ගොඩාක් video බලනවා මම comment කලේ නැති වුනාට..ඒත් අද comment කලේම මේ ගැන කියන්න...plz chama අයියා එක්ක vlog එකක් කරනවද?

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Mmm good idea 💡 will think about it 🤔

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 3 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ❤️🥰

  • @manuranaproduction8308
    @manuranaproduction8308 3 หลายเดือนก่อน +1

    Ane harima ලස්සනයි ❤😍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 3 หลายเดือนก่อน +3

    Nice family ❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @kavindunavod17
    @kavindunavod17 3 หลายเดือนก่อน +18

    පවුලෙ අය එක්ක ඉද්දි කොච්චර සතුටුද ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Yes haha 😊♥️

  • @Imesh_Kodithuwakku
    @Imesh_Kodithuwakku 3 หลายเดือนก่อน +2

    Nice vlog❤😍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 3 หลายเดือนก่อน

    ගොඩක් ශෝක් අයියේ ...අක්කාගේ කට්ටිය වත් ඉක්මනින්ම පෙන්නන්න ♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Pennannam ❤️😍

  • @anushaumayangani8671
    @anushaumayangani8671 3 หลายเดือนก่อน +3

    Ane shoook 😅😂❤,

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰 😊

  • @positivebeachguy007
    @positivebeachguy007 3 หลายเดือนก่อน +3

    Funny vlog :D we miss akka

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @printshop1880
    @printshop1880 3 หลายเดือนก่อน +1

    🥰🥰🥰
    අනේ.......🥺 ඔයාල දෙන්නව සිකුරාදා දැක්ක නුවර kcc එකේදී 😍. ඇවිල්ල කතා කරන්න බැරි උනා වෙලේ😪. හරිම දුකයි ලගට දැකලත් කතා කරන්න බැරි උන එකට.🥺🥺..
    ආයේ ඒ පැත්තේ එනවා නම් කියන්න 🤗
    ⭕⭕⭕⭕⭕⭕⭕⭕

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Next time ❤️😍 Thank you 🥰

    • @printshop1880
      @printshop1880 3 หลายเดือนก่อน

      @@DanRodrigo88 sure ☺

  • @AshiniShavishka
    @AshiniShavishka 3 หลายเดือนก่อน +1

    ශෝක් අනේ ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @hansikawshalya3199
    @hansikawshalya3199 3 หลายเดือนก่อน +4

    අයියෝ අයියෝ කට්ටිය...😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      😂😂😂

  • @R.S.507
    @R.S.507 3 หลายเดือนก่อน +4

    වෙන ම ගතියක් තියෙනවා අද ව්ලොග් එකේ😇❤️ .ඒත් අක්කා නැතුව පාලු යි😢

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +2

      😭😭😭😭😭

  • @DananjaniHerath-bc9ds
    @DananjaniHerath-bc9ds 3 หลายเดือนก่อน +2

    Oylge video eka gdk lssni ada mage b day eka ❤️💮

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Happy birthday 🎂 🥳

  • @KHR827
    @KHR827 3 หลายเดือนก่อน +1

    lovely family ❤🎉

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you! 🤗

  • @Mickayel
    @Mickayel 3 หลายเดือนก่อน +3

    Matath innawa Sigithi punchi kenek❤

  • @payasandali
    @payasandali 3 หลายเดือนก่อน +1

    Aneh lovely ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching 🥰❤️

  • @thivirug.w
    @thivirug.w 3 หลายเดือนก่อน +2

    Nice vlog ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊

  • @shethansilva250
    @shethansilva250 3 หลายเดือนก่อน +5

    ❤️🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching 🥰❤️

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 3 หลายเดือนก่อน +2

    අයියා ඔයා හරීම ආදරණීය චරිතයක්.....❤ආසයි බලන් ඉන්න.....❤🥰😍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️😊

  • @ChandraCanthy-hb2iu
    @ChandraCanthy-hb2iu 3 หลายเดือนก่อน +1

    ANE...SOI..ANE...❤❤❤
    PUNCILA...3...DENATAMA...

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 3 หลายเดือนก่อน +1

    Shaa Maru❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching 🥰❤️

  • @soul_flower2998
    @soul_flower2998 หลายเดือนก่อน

    anee sweet appa 😂😂

  • @chathuamandi9265
    @chathuamandi9265 3 หลายเดือนก่อน +1

    අනේ අද ශෝක් වීඩියෝ එක අයියේ..🎉❤හැබැයි අක්කා නැති නිසා අඩුවක් දැනුනා 😢

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you for watching ❤️

  • @paramirathnayake9295
    @paramirathnayake9295 3 หลายเดือนก่อน

    Hey dan happy to see you

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @MaleeshaKavindi-me8gp
    @MaleeshaKavindi-me8gp 3 หลายเดือนก่อน +2

    Wow❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching 🥰❤️

  • @LisathmaSithmali-eh1vp
    @LisathmaSithmali-eh1vp 3 หลายเดือนก่อน +1

    Awrudu kiyakata passeda lankawata awe sathutin karapu lassana video akak

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      It's been couple of years since I came back 😊

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 3 หลายเดือนก่อน +1

    ඔක්කොටම ආදරෙයි ❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @nimalfrancs8392
    @nimalfrancs8392 2 หลายเดือนก่อน

    නියමයි 😅😅😅

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you 🙏