අඹ ලොරියක්ම ගත්තා 🥹 Mango Lorry in Kandy 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all my music from artlist.io/D-3...
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 596

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lh 3 หลายเดือนก่อน +114

    අයියා ගොඩක් කරුණාවන්ත කෙනෙක් ...ඒ වගේම කිසිම ලොකුකමක් නැති හොද හදවතක් තියෙන කෙනෙක්...ඔය දෙන්නට තව තවත් හරියන්න ඕන..බුදු සරණයි...❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +6

      Thank you Thisu 🥰❤️

  • @dhanachami2190
    @dhanachami2190 3 หลายเดือนก่อน +23

    මචං උබේ විඩියෝ බැලුවට සබික්‍රයිබ් කලේ අද. මොකද දන්නවාද උබ ස්භාවික මනුස්සයෙක් අර අන්කල්ට කෑම එක අරන් දුන්නු එක මාරම ව්දියට හිතට වැදුනා. එ්ක හරිම ස්භාවිකයි ඒ තමයි උබේ අභන්තරය තේරැමි ගනින් උබලා වගේ අය මෙි ලෝකේ බොහොම අඩුයි බං . මම රෙස්පෙක්ටි කරනවා හා ඔයාලා දෙන්නටත් පව්ලේ සැමටත් උතුමි තුනුරැවන්ගේ සරණයි . ❤ ආදරෙයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much for your lovely comment ♥️

    • @nilanthin5031
      @nilanthin5031 3 หลายเดือนก่อน

      God bless your family sr Thanks for your video very well good family mallya kyanna wacany walata apata hina yanwa good luck God bless

  • @menurabhashitha21
    @menurabhashitha21 3 หลายเดือนก่อน +27

    It's a pleasure meeting you and happy to be the first fan to have a word with such a lovely couple😁♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +3

      The first!!! 😁😁😁❤️

  • @oshadhajayasinghe
    @oshadhajayasinghe 3 หลายเดือนก่อน +42

    Rain + snack + headset + D&D vlogs =🤤💆🏻‍♂ 16:24 Brother,You are a great person!!🙂❤

  • @San92101
    @San92101 3 หลายเดือนก่อน +20

    මං marry කරල last year UK ආවෙ. මාත් නුවර. ඒ කාලෙ අම්මත් එක්ක හැම weekend එකේම මුලු නුවරම ඇවිදිනව. මේ videos දකිනකොට හිතට මාර දුකක් දැනෙනවා ☹️

    • @thusithagreene
      @thusithagreene 3 หลายเดือนก่อน +1

      මමත් නුවර ඉන්න uk මම ඔයාලගේ ප්‍රෝග්‍රෑම් බලන්න ආසයි ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      I know this feeling. 😔 Be strong ♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️

  • @SerandibKiwi
    @SerandibKiwi 3 หลายเดือนก่อน +7

    Love this video ♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +2

      Thank you, more to come 😁🩷

  • @buddhimamaheshi
    @buddhimamaheshi 3 หลายเดือนก่อน +44

    අයියගේ තියෙන අව්‍යාජ නිහතමානීකම සහ කරුණාවන්ත බව නිසාම චැනල් එකට එකතු වුණේ.❤
    We come to watch this channel because of the brother's kindness & honest ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thanks for watching 🥰

  • @simpleart2252
    @simpleart2252 3 หลายเดือนก่อน +10

    මචං පුළුවම් හැමෝටම උදව් කරනෝ ඔය පින විතරයි අපි යදදි ගෙනියන්නෙ......... මම පුළුවම් විදිහට උදව් කරනවා ......ඔයගොල්ලො ගිය අාත්මෙ කරපු පින් නිසයි ඔය තත්වෙක ඉන්නෙ ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️🙏🏻

  • @YCWeerapperuma
    @YCWeerapperuma 3 หลายเดือนก่อน +7

    Respect Brother, you r a real kind-hearted man.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thanks for your support 🩷🥰

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 2 หลายเดือนก่อน +1

    ඔයා මාරම හොඳ කෙනෙක්.
    හරිම සතුටුයි.
    මිනිස්සුන්ට උදව්වක් දෙන එක අද කාලේ මාරම වටිනවා ඒ අයට.
    ඔයාට බොහොම පිං ❤🙏🙏🙏

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you 😊

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 หลายเดือนก่อน +16

    අනේ අයියා නම් මාර හොද කෙනෙක්.දෙව්නිත් ගොඩාක් හොද ලමයෙක්.කිසිම ලොකුකමක් නෑ.එහෙම තමා ඉන්න ඕන❤❤❤ආදරෙයි දෙන්නටම❤❤

  • @niroshakandage2465
    @niroshakandage2465 3 หลายเดือนก่อน +3

    අනේ ඩෑන් ඔයා මිනිස්සු ගැන හරියට අනුකම්පා කරන කෙනෙක්. දෙව්නිත් හරිම simlpe කෙනෙක්. ඒ වගේමයි ඔයා හිමින් සැරේ කියන කතාවලට හිනා යනවා

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you for watching ♥️♥️😁😁

  • @shanikakumuduni8805
    @shanikakumuduni8805 3 หลายเดือนก่อน +3

    Oyala harima karunawanthayi . Oyalata godaaaak adareyi. Sathutin inna hemadama ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @hasithalakshan8387
    @hasithalakshan8387 3 หลายเดือนก่อน +15

    මම ඔයාලගේ වීඩියෝ ටික මුල ඉඳන්ම බැලුවා මට හිතෙන විදිහට ලංකාවෙ වීඩියෝ ටික තමයි හොඳම වීඩියෝ ටික ඒ වීඩියෝ ගොඩක් හදවතටම දැනුනා ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you for your lovely words

    • @Thathofficial603
      @Thathofficial603 3 หลายเดือนก่อน

      ඇත්ත මාත් ආසම මේ.විඩීයෝ ටිකට

  • @Dinu-e3y
    @Dinu-e3y 3 หลายเดือนก่อน +2

    Godak hodai, godak lassanai oyala denna ❤❤❤.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @chanusandun7152
    @chanusandun7152 3 หลายเดือนก่อน +3

    මන් ලංකාවෙ vlog කරන චැනල් 100 ගානක් දැකලා ඇති..
    හැබැය් ආසාවෙන් එක දිගටම බලන vlog චැනල් එකය් තිබ්බෙ.. days of dilshan චැනල් එක විතරය් 😊
    දැන් මගේ list එකට දෙවෙනි චැනල් එකත් එකතු උනා.. 😊❤ අය්යය් අක්කය් ලස්සන ට video කරනවා..
    අය්ය අව්‍යාජව කතා කරන විදිහට ආස හිතෙනවා ❤😊
    දිගටම කරන් යමු ..
    Congratulations ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      This is what we love to hear from you guys. Thank you so much for your comment. Much love 💕

  • @jkpnethmikkaushalya8308
    @jkpnethmikkaushalya8308 3 หลายเดือนก่อน +2

    ඇත්තටම අයියා හරිම නිහතමානී අක්කත් එහෙමයි ..හැමදාම සතුටින් ඉන්න 😍❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 3 หลายเดือนก่อน +3

    ඔයලගෙ video දැකපු දවසෙ ඉදන් බලනවා...ඔයලා හරිම කරුණාවන්තයි..බුදු සරණයි ❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🙏

  • @dilshanmadu6042
    @dilshanmadu6042 3 หลายเดือนก่อน +4

    Sri lankan vlogs godakma asawen balanne! Love you aiya & akki, plus sri lankan vlogs thawa onee.. ❤️❤️😊😍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      We will try 😁😁🩷

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 หลายเดือนก่อน

    Aiya harima karuna wanthai, ara seeyata kema aran dunna eka nan harima watinawa.akkith harima hodai. Oyala dennata godaaak adarei. Dennatama budu saranai.....

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks Shashikala ❤️

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 2 หลายเดือนก่อน +1

    Raththaran hadawathak thiyena manussayek.obalata budu saranai.

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you ❤️ 😊

  • @gayathriherath7652
    @gayathriherath7652 3 หลายเดือนก่อน +2

    Hi Dan and Devni...
    I am also from Kandy. Both of you are very nice and especially... Dan you are a genuine,kind person.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for your support 🩷🥰

  • @chandimajayasirigunawardha4989
    @chandimajayasirigunawardha4989 3 หลายเดือนก่อน +2

    Oyala denna harima nihathamani ❤
    A wagema semadena samagama karuna wanthawa katha karanna.
    A nisamai man oyalage video balanna asawen❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️😍😍

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 3 หลายเดือนก่อน +1

    Wow, harima lasanai, Adarai Godak Budusaranai

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dhanachami2190
    @dhanachami2190 3 หลายเดือนก่อน +1

    මචං උබේ විඩියෝ බැලුවට සබික්‍රයිබ් කලේ අද. මොකද දන්නවාද උබ ස්භාවික මනුස්සයෙක් අර අන්කල්ට කෑම එක අරන් දුන්නු එක මාරම ව්දියට හිතට වැදුනා. එ්ක හරිම ස්භාවිකයි ඒ තමයි උබේ අභන්තරය තේරැමි ගනින් උබලා වගේ අය මෙි ලෝකේ බොහොම අඩුයි බං . මම රෙස්පෙක්ටි කරනවා හා ඔයාලා දෙන්නටත් පව්ලේ සැමටත් උතුමි තුනුරැවන්ගේ සරණයි . කරන යහපත් සෑම දේම ඒ ආකාරයෙන්ම සිදු වෙිවා.❤ ආදරෙයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much for your kind words ♥️🙏🏻

  • @Mashi_Fernandez98
    @Mashi_Fernandez98 3 หลายเดือนก่อน +3

    ඔයාලා හරිම හොඳ අය.. ❤ හරි ලස්සනයි අද video එකත්❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you 😊 🙏

  • @lovelygirl4087
    @lovelygirl4087 3 หลายเดือนก่อน +3

    Video coverpage eka hrima Cutee.Lovely Couple.Love uu Guyz 💕😍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you 🩷

  • @champijayasooriya4856
    @champijayasooriya4856 3 หลายเดือนก่อน +1

    Oyage mahaththaya godak oyata Adarei neda oya godak wasanawanthai❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 3 หลายเดือนก่อน +1

    මාර ආසාවෙන් video එක බැලුවා. දිගටම video දාන්න. I love Kandy❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 หลายเดือนก่อน +1

    Oya maram hoda kenek ayye.oylata thawa hariynn onee.u are so kind person ..hamadama oya hoda hitha thiyagnn❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️😍😍

  • @Lehansa_K2006
    @Lehansa_K2006 3 หลายเดือนก่อน +2

    Nice one as alwaaays...👌😍✨️Keep bringing up moreee videos, Akkii and Aiya!!!!!💪🥰❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      We will! 😅

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 3 หลายเดือนก่อน +3

    Dupath kankuta උදව් kerima හොඳයි budusarani good blass

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you for watching ♥️♥️

  • @chathurabuddika7486
    @chathurabuddika7486 3 หลายเดือนก่อน +2

    Aiye man vidio godak balala thiyanawa ath oyage vidio lassanai

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ❤️ 😊

  • @JewaAl
    @JewaAl 2 หลายเดือนก่อน +1

    .malli oya harema nhatamani.karnawanta.hoda.gati.guna.tiyana.kanak.budu.saranai.mama.kuwait.waling

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @akilasachintha3900
    @akilasachintha3900 3 หลายเดือนก่อน +12

    උදව්වක් අවශ්‍ය අයට උදව් කරන්න එක මං දැකපු හොද දෙයක් අයියගෙ

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw 3 หลายเดือนก่อน +1

    අය්ය කතා කරන විදිහ ශෝක් ❤ ගොඩක් කරුනාවන්ත හොද කෙනෙක් වගේ ❤ කිසිම ලොකුකමක් නෑ
    ❤ superb ayyaa🎉🎉

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @Shash94_
    @Shash94_ 3 หลายเดือนก่อน +8

    16:24 respect for that man

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🩷

  • @samudhiasha540
    @samudhiasha540 3 หลายเดือนก่อน +1

    Aiya you are a very good person. I'm very happy after watching your videos, the way you treat people. There are very few people like you in Sri Lanka❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @Lakshitha_Madushanka
    @Lakshitha_Madushanka 3 หลายเดือนก่อน +3

    Kandy is a beautiful city and brother and sister are very nice and simple. Have a nice day 🤗❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you! ❤️

  • @oshansanjaya
    @oshansanjaya 3 หลายเดือนก่อน +1

    අයියෙ උබ සුපිරි චරිතයක් එක නිසාමයි විඩියෝ බලන්නෙ ❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @samadhitharushika777
    @samadhitharushika777 3 หลายเดือนก่อน +4

    Oyala dennma harima hoda minissu good luck den and devni❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for your support 🩷🥰

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 3 หลายเดือนก่อน +2

    ඔයා හරිම කරුණාවන්තයි....දැක්කා විතරයි ඒ මනුස්සයට කන්න අරන් දුන්නා.....දෙන්නටම ආදරෙයි ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🩷🩷🩷

  • @hiruninawarathna1794
    @hiruninawarathna1794 3 หลายเดือนก่อน +4

    Ane pilimathalawata awith❤ adath video eka lassanai ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @nandalekamge1250
    @nandalekamge1250 3 หลายเดือนก่อน +1

    අම්මා විහාරමහාදේවි principle ද .ලස්සනයි .ජයවේවා

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ❤️ 😊

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 3 หลายเดือนก่อน +1

    අනේ අර කැම අරන් උුන්නාට ගොඩක් පිං 💕💕💕💕

  • @හායිහූයි
    @හායිහූයි 3 หลายเดือนก่อน +2

    වාහනෙ යන ගම්මන් දැක්කා kandy වලදි❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @svaas2805
    @svaas2805 2 หลายเดือนก่อน

    ඒ තමයි අපෙ සතුට කිව්ව . ඒ සතුට හැමදාම තියෙන්න ඕනෙ ඔය දෙන්නගෙ .මේ මල්ලි කතාකරන විදියට මම හරි ආසයි අහන්න

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you 🥰

  • @user_Dilusathsarani2.
    @user_Dilusathsarani2. หลายเดือนก่อน

    අනේ අයියයි අක්කි ගොඩක් ශෝක්.හරිම කරුනාවන්ත හදවත් තියන දෙන්නෙක්❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you for your kind words ❤️

  • @ua5902
    @ua5902 2 หลายเดือนก่อน +1

    Aiyee, oyage manussakamata..puduma hethenawa..❤👍

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน +1

      Thanks for your support 🙏

  • @anushanbandara1807
    @anushanbandara1807 3 หลายเดือนก่อน

    Pilimathalaweth Gihilla... Aiooo Miss my Home town...🥲 Kandy.. ❤❤❤

  • @ridmiudarika8041
    @ridmiudarika8041 3 หลายเดือนก่อน +2

    Mula idl okkom vlogs bluwa..but ada thmai comment kre 1st time..lv u both ❤️ ayyh you're superb ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @tharushanruwantha-oe7xq
    @tharushanruwantha-oe7xq 3 หลายเดือนก่อน +2

    Dan aiyai akkai hari shoi ❤❤aderai dennatama

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @Nimsara-b2t
    @Nimsara-b2t หลายเดือนก่อน

    Dennatama godaaaaaak adareyyyy♥️Aiya ara uncleta help karapu eka hugaaaak appreciate karanawa♥️💯

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you so much ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @Hh__Y00
    @Hh__Y00 3 หลายเดือนก่อน +6

    අයියා නම් ගොඩාක් හොද qualities තියෙන කෙනෙක් ❤ හැමදාම හරියන්න ඕනි අක්කිටයි අයියටයි දෙන්නාටම😍😍

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🩷🩷🩷

  • @LathikaLenadora
    @LathikaLenadora 3 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for watching 🩷

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 หลายเดือนก่อน +4

    මමත් නුවර..මුල ඉදලම ආසාවෙන් බලන චැනල් එකක්.ඔයාලා නුවර කොහේද. ආදරේයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much for your love ❤️

  • @sanchalalankani
    @sanchalalankani 3 หลายเดือนก่อน +3

    My Favourite You Tube Couple
    ❤ Devni you are so beautiful❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🩷

  • @i.perera3786
    @i.perera3786 3 หลายเดือนก่อน +1

    aiya your are a very kind person...

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🥰 🙏

  • @chamilahalangoda8719
    @chamilahalangoda8719 3 หลายเดือนก่อน

    අනේ අහම්බෙන් වගේ බලන්න ලැබුනේ මගේ දුවගේ Principal madamge දුවයි මහත්තයවයි..හරිම සතුටුයි ඔයාලගේ මේ වීඩියෝ එක දැකලා.සතුටින් ඉන්න ඔබ දෙදෙනාටම සුබපැතුම් ❤️💐 මැඩම් වගේම ලස්සන ආදරණීය දුවෙක් හා ආදරණීය පුතෙක් ඔයාලා දෙන්නා❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much for watching ♥️♥️

  • @mishamisha2180
    @mishamisha2180 3 หลายเดือนก่อน +1

    dan aiya harima karunawantha kenek i really appreciate you❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🥰

  • @mashi2444
    @mashi2444 3 หลายเดือนก่อน +1

    ඔයාලගේ වීඩියෝ බැලුවට අද comment කරන්න හිතුනා.ඔයාලා දෙන්නා ගොඩක්ම මරැ.අක්කා මාරම ලස්සනයි එයා නියමම සුදුයි.ලස්සනයි ❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thank you so much for your comment ♥️♥️😍😍

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna หลายเดือนก่อน

    බුදුසරණයි.

  • @sepalipushpika8767
    @sepalipushpika8767 3 หลายเดือนก่อน +2

    Harima hoda kenik. Harima karunawanthai..

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🩷

  • @Thathofficial603
    @Thathofficial603 3 หลายเดือนก่อน +1

    12.52 ඇත්තටම මටත් ඕකම තමා හිතුනෙ😂 එකම දේ කරනව කනව ඒත් වීඩියෝ මරු❤

  • @Madushan2712
    @Madushan2712 3 หลายเดือนก่อน +1

    අයියා ඔයා නම් මාරම කරුනාවන්තයි.respect ❤

  • @ThiliniDevindi
    @ThiliniDevindi 3 หลายเดือนก่อน +1

    Pleasure to see u two again 😍 හැබැයි shorteats ම නැතුව තව ගොඩාක් වෙනස් කෑම කන්නෝනි මෙහේ...🙈 ඒවයෙත් vdos ගේන්න.ලංකාවෙ ලස්සන තැන් වලත් ඇවිදින්න හැබැයි පරිස්සමෙන් ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Will do more videos ♥️

  • @sewwandinimasha6719
    @sewwandinimasha6719 3 หลายเดือนก่อน +1

    අයියා මාරම නිහතමානී ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thanks for the support 🥰

  • @KanchanaAlles
    @KanchanaAlles 3 หลายเดือนก่อน +1

    Oba harima hoda puthek duwath harima hoda ibudu saranai

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @tiffanyava3374
    @tiffanyava3374 3 หลายเดือนก่อน +1

    Akki and aiya oyalage vlogs mn balanawa godak lassanai oyala lankawe travel karanne nedda. Ella paththe wage ennako lanakwe innawanam.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      We will but right now we are quite busy till end of the month 😱😱😱

  • @akkaakka9210
    @akkaakka9210 3 หลายเดือนก่อน

    දුවට.පුතා ට.තෙරැවන් සරණයි .ගමන් බිමන් පරිස්සමෙන් යන්න .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @JanithSandalu
    @JanithSandalu 3 หลายเดือนก่อน +1

    හරිම කරුණාවන්ත ආදරණීය කපල් එකක්, අක්කටයි අයියටයි දෙන්නටම ආදරෙයි. මාත් මේ දවස්වල නුවර ඉන්නේ. හම්බුනොත් අනිවාර්යෙන්මකතා කරන්නම්❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Definitely ♥️💯

  • @ChathulaChandika
    @ChathulaChandika 2 หลายเดือนก่อน

    දෙන්නම ගොඩක් ලස්සනයි ....

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @UdithaShrimal
    @UdithaShrimal 3 หลายเดือนก่อน +2

    නුවර මතක් වෙනවා . රට හිටියට හිත නුවර

  • @prettyfairy4244
    @prettyfairy4244 3 หลายเดือนก่อน +1

    My favorite youtube channel

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 😊 🙏

  • @saranisara6311
    @saranisara6311 3 หลายเดือนก่อน +1

    ඔයා වගේ තමයි මාත් ලංකාවට ආවම ඔය වගේ කෑම අරන් දෙනවා අසරණ අයට☺️☺️☺️☺️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +2

      😌❤️

  • @IreshaMDiaz
    @IreshaMDiaz 3 หลายเดือนก่อน +1

    Anee hrim shoi. ❤ oyl dennm hrim hodii.... adreiiiii ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰🩷

  • @travelblog888
    @travelblog888 3 หลายเดือนก่อน +1

    Hi bro! You did a great job to that person. God bless u man ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thanks for the support 🩷

  • @samanthabbandara
    @samanthabbandara 3 หลายเดือนก่อน +1

    both are so sweet. would love to meet u two if u come to cCentral london.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Maybe one day! 🩷

    • @samanthabbandara
      @samanthabbandara 3 หลายเดือนก่อน

      @@DanRodrigo88 btw are u guys on Facebook?

  • @mycf6
    @mycf6 3 หลายเดือนก่อน +2

    Pera Mal vatthata yannako, Maligavata, Nelligalat, Ambuluvavat, Vawa rauma, Kadugannava DORSEN tower & Railway musium, Pera uni & Hanthana Hike ekak yanna oni harida oya denna 🥰 !

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Will try our best 👍🏻♥️

  • @kaveeshasenevirathne445
    @kaveeshasenevirathne445 3 หลายเดือนก่อน +1

    Why you guys not posting your love story.we want to watch your love story ❤🎉

  • @samithalakshan5238
    @samithalakshan5238 3 หลายเดือนก่อน +3

    අයියානම් පුදුම කරුනාවන්ත කෙනෙක් ❤❤❤

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 3 หลายเดือนก่อน +2

    18:36 Great job Mr dan ❤️😊

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thanks for the support 🩷

  • @chamikamadushani2891
    @chamikamadushani2891 3 หลายเดือนก่อน +1

    Mage duwa ahanawa amme mamai nandai lankawata awithda kiyala ....mama kiwwa ow kiyala eya oya dennage video balanawa....😊❤....galle ennadda....😢...🌹🌹🌹🌹🌹🌹

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Yes, we plan to come sometime next month 😍

  • @samanthabbandara
    @samanthabbandara 3 หลายเดือนก่อน +1

    i missed all these things in kabdy. SAlgado may be next time.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Next time 😍

  • @kee-u1k
    @kee-u1k หลายเดือนก่อน

    ලස්සනයි බ්‍රෝ ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @hodophile3629
    @hodophile3629 3 หลายเดือนก่อน +1

    I'm late today. But I was waiting to see the notification from your channel. 😊💐 As usual nice video. ❤️❤️ Now I also want to try Salgadu's food 😁

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      So nice of you 😍

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 3 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි. ❤ දෙන්නටම ආදරෙයි.❤❤❤ තවත් ලස්සන වීඩියෝස් ඉදිරියට කරන්න.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you for your support ♥️♥️♥️

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 3 หลายเดือนก่อน

    පුතාලා ගෙ හොඳ ගතිගුන ගැන හරිම සතුටුයි සුබ අනාගතයක් බුදු සරණයි .

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @DL12323
    @DL12323 3 หลายเดือนก่อน +2

    නියමයි😊❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Thanks for watching 😁

  • @AsithChamidu
    @AsithChamidu 3 หลายเดือนก่อน +8

    මම මේ නුවර රස්තියාදුවට හෙනම ආසයි 😊❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Ha ha 😃🥰

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 หลายเดือนก่อน

    It was so nice to see You two are enjoying your holiday in Kandy. We miss these simple pleasures like eating mango from the road side venders, drinking “යාර තේ ” from our traditional tea makers etc while we are abroad.
    Awaiting to see many more vlogs dear. Let us know your Colombo plans.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much. Glad you enjoyed ♥️♥️

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 3 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ඩෙව්නි අක්කි ❤ ඩෑන් අයියා

  • @catie100
    @catie100 3 หลายเดือนก่อน +1

    අඩේ මෙනුර භාශිත නේද කොහෙන්ද මේ වීඩියෝ එකට ආවේ 😂❤කාලෙකින් දැක්කෙත් අද ❤️😹

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 หลายเดือนก่อน +1

    මේ විදිහට දිගටම ව්ලොග් ටිකක් කලොත් ලංකවේ ඉද්දිම 50k ගහන්න පුලුවන් ❤❤❤❤

  • @dhanu1607
    @dhanu1607 3 หลายเดือนก่อน +1

    Good job Dan so proud of you 🎉

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      😁😁😁

  • @Insidenews752
    @Insidenews752 3 หลายเดือนก่อน

    අක්කා වගේම අම්මාත් ලස්සනයි අනේ හරිම සතුටුයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much for your comment ♥️♥️♥️

  • @WithSaR-24
    @WithSaR-24 3 หลายเดือนก่อน +1

    Ane thawa video godaaaaak one..😍🥰❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน +1

      Godaaaak dennam ♥️♥️♥️

  • @kasunlaksahan2
    @kasunlaksahan2 หลายเดือนก่อน

    Respect aiye❤❤❤❤

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 3 หลายเดือนก่อน

    අපිත් ඔයාල දෙන්නගෙ වීඩියෝ බලන්න හරිම කැමතියි.
    ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි.❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @anandabherath1009
    @anandabherath1009 3 หลายเดือนก่อน +1

    Another great video.

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Glad you enjoyed it 🩷