අචින්තෙය්ය සූත්‍රය | Achintheyya Suthraya | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2024
  • අචින්තෙය්ය සූත්‍රය | Achintheyya Suthraya | Ven Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 65

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TV-bg7et
    @TV-bg7et หลายเดือนก่อน +1

    අති උතුම් මහා කල්යාන මිතුයානන් වහන්සේට උතුම් අමා මහ නිර්වාන ශාන්ති සුවයම ලැබෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබෙිවා

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-ym9ym3xq2x
    @user-ym9ym3xq2x 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.oba wahansetath apa siyalu denatath chathurarya sathya awaboda wewa.sadu sadu sadu

    • @piyumvila
      @piyumvila  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @wimalanandasanasiligama6104
    @wimalanandasanasiligama6104 2 หลายเดือนก่อน +1

    නිවනමඅවබෝදවේවා

  • @kasunthachanaka8414
    @kasunthachanaka8414 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත් සියලුම දෙනාටත්🙏🌷🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    🌺ආත්මසන්නිය තන සරණ යෑම 🌺තත්පරායන සරණ යෑම 🌺ශික්‍ෂපගමන සරණ යෑම 🌺පණිපාත සර්ණාගමන්‍ය ගුණය දැන්ල් සරණ yaama

  • @user-iq8so6ze6o
    @user-iq8so6ze6o 3 หลายเดือนก่อน +1

    Bagya.wathun wahanseta Mage namas Karaya wewa

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉සාධුසාධුසාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සරථී සත්ථා දෙවමනුස්සා නං බුද්ධෝ භගවාති මාගේ නමස්කාරය වේවා මේ උතුම් ගුණ නවයට සබ්‍රහ්ම ලෝක 20ක්‌ දිව්‍ය ලෝක හයයි මනුස්‍ය ලෝක ඒකයි අපාය 4 යී 31තලය කෝටියක් සක්වල අපේ බාග්‍ය වතුන් වහන්සේට මේවා අයිති රත්නය අපේ මුනින්ද්‍රයන් වහන්සේයි සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammikaamerasinghe972
    @dhammikaamerasinghe972 19 วันที่ผ่านมา

    අතී උතුම් ශ්‍රී සද්ධර්මය මහත් සේ නිර්මල වචනයෙන් පහදා දෙමින් අවබෝධ කර ගැනිමට පහසුවෙන් දේශනා කරනා අප පින්වත් ගෞරවණීය වන්දනීය පුජනීය අතී පුජ්‍ය කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ 🙏 ඔබ වහන්සේ ට මේ පින් බල මහිමයෙන් මතු ඉක්මන් භවයකදිම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා! උතුම් ගෞතම බුද්ධ ශාසනයේදි ම උතුම් අමා මහා නිවන් සාක්ෂාත් වෙත්වා යි හදපිරි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නමස්කාර කර ප්‍රාර්ථනා කරමි 🙏
    ☸️🌼☸️🌼☸️🌼

  • @WknWijenayaka
    @WknWijenayaka 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺

  • @selasela4558
    @selasela4558 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏 අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට 🙏❤🙏 උතුම් තෙරුවන් සරනයි 🙏❤🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    ඒ බාග්‍ය වත්වූ අර්හත් වූ දසබලධාරී සර්ව ඥා යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුද්ධ විෂය 🏵️ධ්‍යාන විෂය 🏵️🏵️කර්ම විෂය 🏵️ලෝක විෂය 🏵️

  • @chandanaupul6501
    @chandanaupul6501 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +3

    🙏🌹🙏👌🙏👏🌹👏 නමෝ 👏👌👏👌👏 බුද්ධ ය 🙏🌹🙏👌🌹👌 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏👌🌹👏 බුදු ගුණ අනන්තයි 🌹👌🌹👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹👌🙏👏🌹👌🌹 උතුම් උතුම් ත්‍රිවිධ රත්නයේම සරණයි 🙏👌🙏👏🌹👏🌹 සරණයි 🙏👌🌹👌🌹👌🌹

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 3 หลายเดือนก่อน +1

    🌺🌺🌺🙏🙏🙏🌸🌸🌸

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 13 วันที่ผ่านมา +1

    🙏

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @lakshanwimalasena7797
    @lakshanwimalasena7797 หลายเดือนก่อน

    Theruwan sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu namo buddaya

  • @user-cu3vp9gv3i
    @user-cu3vp9gv3i 2 หลายเดือนก่อน +1

    🙏♥️

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 4 หลายเดือนก่อน +1

    😌🙏🙏🙏

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 3 หลายเดือนก่อน +2

    suwminwase ta thuruwansaranai 🙏🙏🙏

  • @user-pj4yt2yo8t
    @user-pj4yt2yo8t 4 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු

  • @samaragunawardana105
    @samaragunawardana105 3 หลายเดือนก่อน +1

    Saaadu saadu Saaadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 Saaadu saadu

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 4 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා

  • @santhakumara9527
    @santhakumara9527 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🌺🌺🌺🌺

    • @KalyanawathiHerath
      @KalyanawathiHerath 2 หลายเดือนก่อน

      පිංවත්ස්වාමීන්වහන්සෙටමාගේඋත්තමනමස්කාරයවෙවාසාධුසාධුසාධුනමෝබුද්ධාය

  • @chamindadon527
    @chamindadon527 19 วันที่ผ่านมา

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @user-wg7gs1jq7b
    @user-wg7gs1jq7b 2 หลายเดือนก่อน

    Theruwan saranai

  • @JayanthaLanka
    @JayanthaLanka 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @user-rr3ef6fo9v
    @user-rr3ef6fo9v 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏 🌹

  • @mallikaherath7022
    @mallikaherath7022 4 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Appramana Bathi Sithin Sirasa Nama
    Namaskara karami.!
    Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumindapadmakumara698
    @sumindapadmakumara698 4 หลายเดือนก่อน +1

    ♥️🙏🏻🙏🏻🙏🏻🙏♥️🙏🙏🙏🙏♥️

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏(27.2.2024)

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c 2 หลายเดือนก่อน +2

    Pali bhashawa lamaita anuwarya karanna ona

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    ඇස් හිස් මස් දන් දුන්නේ අපි නෙවෙයි නෙ මේ සාසනය විනාශ කරන්න බැහැ සාදු සාදු සාදු සාදු සුතා /හොදට අහන්න ඕන 🌸දතා හොදට ධාරානය කර ගන්න ඕන 🌸වතාසා වචනයෙන් වචනය අහන්න ඕන 🌸පරිසිතා අසු ධර්මය මෙනෙහි කරන්න ඕන විදර්ෂණ කරන්න ඕන බාග්‍ය වතුන් වහන්සේ හත්වෙනි වස් කාලය බලල තවුතිසාවේ ගත කරනවා කියලා මහ පොලවේ සිට මහා මෙරු පර්වතයට තියෙනවා සිරි පා දික් කලේ නැත්නම් වැඩිය කොහොමද කියලා අපිට හිතන්න අවස්‍ය නැහැ නොදන්නා දේවල් තුන් වෙනි පියවර තියලා තියෙන්නේ තවුතිසාවේ කෝටි ගණන් දෙවිවරු රැගෙන එනවා සක්‍ර දෙවෙන්ද්‍රය බුදුරජාණන් වහන්සේ වඩින ඉදිරියට වන්දනා කරන්න දහදාහක් දෙව්වරුත් සමග උණ ගහ මිටි වුනෙත් නැහැ බාග්‍ය වතුන්වහන්සේ කොට වුනෙත් නැහැ සතර ප්‍රේත තිරිසන් ඇසුර කියලා ඉන්නවා

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    පඤදික බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේයි වලේ.මුව පැටවුද කොහේද ඉදල මෛත්‍රී බුදුවෙන්න හිටි බොසාතන් ෂ ගෞතම බුදුන් බොසාතන් වහන්සේගේ කාලයේ දෙන්න ඒකට නාන්න ගිහින් ඒ සත්තු මං බලාගන්නම් කියලා මෛත්‍රී බොස්තානන වහන්සේට පිටත් කරල ඒ සත්තු බේරගෙන ඒ කුසල් රැස් කරගෙන ඉන්න කොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ එනකොට අපේ බුදුපියාණන් වහන්සේ ඒ පිංකම කර ගත්ත ඒ නිසා ඉස්සෙල්ල බුදු වෙන්න හිටියේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලූ පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න තිබුන කියනව ඇත්ත නැත්ත මං දන්නේ නැහැ එහෙම කතාවක් තියෙනවා

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 3 หลายเดือนก่อน +1

    🙏🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    මං කොහෙවත් යන්නේ නැහැ ගෙදරමයි ඉන්නෙ මට‍ කෙනෙක් යමක් කලාද ෂණිකව ඇය නැවතත් මං එක්ක බොහොම හොදින් කතා කරනවා හැබැයි මං සසරට ලැබෙන්න එපා කියල පාර්ථනා කරලයි තියෙන්නේ මගේ ලගට ඇයට කොහොමත් එන්න බැහැ ගොඩක් පවු වැඩ කරන කෙනෙක් මෙහෙ සේරම වැඩ කරනවා නමුත් මං හිතින් මෛත්‍රී කරනවා නමුත් සතුටු සැමිචියේ යෙදෙන්න මං යන්නේ නැහැ මට‍ වැඩ නිවන වෙනුවෙන් කරන්න තියෙනවා අපේ ස්වාමින් වහන්ස මගේ හිත යහපත් දේ පමනයි කරන්නේ වැරදි වචනයක් කතා කරන්නෙ නැහැ

  • @user-rr3ef6fo9v
    @user-rr3ef6fo9v 4 หลายเดือนก่อน +1

    1:47:15

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    මං බණ අහන තැන වැහි වලාකුළු නිසා අන්ධකාරය වැඩියි ඒක නිසා මගේ වචන වල වරදී තියෙනවා අකුරු මට‍ සමාවෙන්න සමිදුනි

  • @dissakumari1875
    @dissakumari1875 4 หลายเดือนก่อน +10

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    බාග්‍ය වතුන්වහන්සේට ඕන වෙලවට ඕන වලාවට නෙවෙයි මට‍ ඕන වෙලාවට මං පිරිනිවන් පාන්නේ ව්‍යාක්ත ⭕විනීත ⭕විශරද ⭕බහුශ්ශ්‍රත මේ කාරනා ටික සම්පුර්ණ වුනාට පසුයි මං පිරිනිවන් පාන්නේ කියලා තිබුනේ අපි ගැන විස්වාසය නිසයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 วันที่ผ่านมา

    මොන තරම් මහන්සි වෙනවද ඔබ වහන්සේ කවුරුවත් ඔය විදියට මහන්සි වෙන්නෙ නැහැ ශ්‍රාවකයා වෙනුවෙන් ඔබ vahanඅසීමිත මහන්සියක් වෙනවා බුදුබවම අත් වේවා කියලා නැවත නැවත මං පාර්ථනා කරනවා උතුම් කොරලයගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට කිසිම කරදර බාදක නැතුව දුෂ්කරක් ක්‍රියා කරන්න නොලැබේවා දරුණු විදියට එසේ නොවේවා කියලා මං පාර්ථනා කරම් සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මහා කාශ්‍යප යන් වහන්සේයි

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-cu3vp9gv3i
    @user-cu3vp9gv3i 3 หลายเดือนก่อน +1

    🙏♥️

  • @chandanaupul6501
    @chandanaupul6501 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @somasirisanjeewa198
    @somasirisanjeewa198 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @happyjourney324
    @happyjourney324 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilanchinthaka3137
    @dilanchinthaka3137 4 หลายเดือนก่อน

    🙏🙏🙏