සම්මා සම්බුද්ධ බුදු ගුණය | Samma Sambuddha Budu Gunaya | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සම්මා සම්බුද්ධ බුදු ගුණය | Samma Sambuddha Budu Gunaya | Ven Koralayagama Saranathissa Thero
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 20

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා ....මෙ පින් මටද,දෙව්,බබුන් ඇතුලු සියලුම සත්වයොන්ට අනුමොදම් කරමි ....

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 หลายเดือนก่อน +1

    තිලෝගුරු ආමාමෑනි ලොඋතුරු සාම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    ඒ ගුණය කියලා ඉවර කරන්න පුළුවන්ද බුදුන් වහන්සේ නමකාටවත් බුදුරජාණන් වහන්සේගේ ගුණය කියලා ඉවර කරන්න බැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    බුදුඅම්මෝ කොච්චර කල් ඔබ වහන්සේ බුදුවෙන්න කොච්චර කල් වැඩ ඉන්න ඕනද අපේ බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ බුදු වෙන්න බුදුරජාණන් වහන්සේ ගැන සැකය ඇති වුනොත් එය මිත්‍යා දුස්ටික වෙන්න ඕන

  • @kww2102
    @kww2102 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ නමකටවත් කියලා දෙන්න බැහැ තනිවම අවබෝද කරගන්න ඕන එය මේ ලෝකේ කිසි කෙනෙකුට බුදුවෙන හැටි ස්වයන්ව හොයා ගත යුතුයි ඒ නිසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාමාන්‍ය මිනිහෙක් වගේ නෙවෙයි මේ කෝටි ලක්ෂයක් සහ කල්ප හතරක් පාරමී සම්පුර්ණ කර උතුමෙක් සහ නිකම්ම ඒක ශීලයක් නැති කෙනෙකුට සසදන්න බැහැ සමාන කරන්නත් බැහැ

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

    • @diuldeniya1260
      @diuldeniya1260 3 หลายเดือนก่อน

      🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    කප ඉවර වෙනවා බුදුගුණ නිමා කරන්න බැහැ ඔබ වහන්සේ දේශනා කර්ටිකට මේ ටික එකතු කලේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    ඒකනම් දන්නවා බින්දු ටික ටයිප් කරන එකනේ තියෙන්නේ එකයි එකසි එකසිය හටලිහයි 120 යී ආයුෂ

  • @SamanThilak
    @SamanThilak 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    අනේ මටනම් ඔය ගණන් හදන්න බැහැ

  • @rashminavodya1169
    @rashminavodya1169 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @LakmalAluthge-l4k
    @LakmalAluthge-l4k 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...