අසිබන්ධක සූත්‍රය | Asibandaka Suthraya | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2024
  • අසිබන්ධක සූත්‍රය | Asibandaha suthraya | Ven Koralayagama Saranathissa Thero
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 22

  • @tmmayadunne9471
    @tmmayadunne9471 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ දේශනා කරන්නෙම ස 1:22:18 ත්තියක්මය. සැමදා බුදු දහම නිවැරදිව අනුගමනය කරන බව තහවුරු කරගන්නෙම ඔබ වහන්සේගේම දේශනා වලිනි. ඒ පිනෙන් ඔබ වහන්සේට බුදු බව ලැබේවා. මගේ පියාණන් වහන්සේද බොදු මග ගිය මහෝත්තමයකු නිසා මමද අවබෝධයෙන් බොදු මග හැසිරෙමි. පුළුවන් තරමින් සෙසු අයටද කියාදෙමි. දිරිමත් පින්වත් නැණ වතුන් ඉපදීම අඩුවී ඇති බැවින් නිසාදෝ සමාජයේ බාල නපුරු වැඩම දර්ශනය වේ.

  • @hasiyavlogs
    @hasiyavlogs 6 หลายเดือนก่อน +4

    ජීවිතේ සවනය කරපු වටිනාම ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ❤

    • @piyumvila
      @piyumvila  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-bp7dy1qm8j
    @user-bp7dy1qm8j 6 หลายเดือนก่อน +3

    මාගේ ලොව්තුරු බුදු පියාණන් වහන්සේට මාගේ ශීර්ෂ ප්‍රණාම නමස්කාරයම වේවා!!!උත්තම බුදු වදන් ඉතාමත් කරුණාවෙන්ම අපට මනාව දේශනා කරන පූජ්‍ය කෝරාළයගම සරණතිස්ස හිමි පාණන් වහන්සේට උත්තම සම්බුදු පදවියම ලැබේවා!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌟🌟🌟🌟🌟🌟🌟🌺🌺🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🥀🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷

    • @piyumvila
      @piyumvila  6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @user-oz2yx7jq3q
      @user-oz2yx7jq3q 5 หลายเดือนก่อน

      X7d😅du

    • @user-oz2yx7jq3q
      @user-oz2yx7jq3q 5 หลายเดือนก่อน

      Ď tg1 0
      on Ĺl ďk 😅I 29😊:10 ď0😅rouge 😊ď2nvoý
      6

    • @user-oz2yx7jq3q
      @user-oz2yx7jq3q 5 หลายเดือนก่อน

      ​@@piyumvila7😊f🎉

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 5 หลายเดือนก่อน

    🌹👌🙏👌🙏👏🙏👏🙏👏🙏 නමෝ බුද්ධ ය 🌹👌🌹👏🙏👏🙏👏🙏👏🙏 සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏👌🙏👏🙏👏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🌹👏🙏👌🌹👌🙏👌🙏👏🙏👌

    • @piyumvila
      @piyumvila  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @samaragunawardana105
    @samaragunawardana105 6 หลายเดือนก่อน +2

    කොයි තරම් ලස්සන සූත්‍රය ක්ද.. හිත දියුණු kara ganna මේ සූත්‍ර වල තියන දහම් කරුණු හරිම වටිනවා... සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

    • @piyumvila
      @piyumvila  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාධුසාධුසාධු

  • @lahirudasun5520
    @lahirudasun5520 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 6 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu..niwanama wewa!

  • @disinihirunya3796
    @disinihirunya3796 5 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌻

  • @eshangranroth589
    @eshangranroth589 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 6 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @Kasuni1996
    @Kasuni1996 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(25.1.2024)

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 6 หลายเดือนก่อน

    Bs

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 6 หลายเดือนก่อน

    Bs