Raja maduraka ipadee sitiya nam | රජ මැදුරක ඉපදී සිටියා නම් උඹත් රජෙකි | මාලනී බුලත්සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • RMaharajaEnt
    On behalf of: Maharaja Entertainments
    raja Maduraka Ipadi Sitiyanam ~ Malani Bulathsinhala
    රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹේ සිරි යහන
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
    පුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලි
    දුවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනි පෙනී
    අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
    ඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
    දිව බොජුනත් සේ දිවගා හැල්මෙන් අකුරට දිව යන්නේ
    ඇඳලා කල්ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
    රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹේ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
    Thanks for Watching my Channel

ความคิดเห็น •