660cc කතාවේ ඇත්ත නැත්ත මෙන්න....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +19

    *_දියුනු වෙන්න බැරි මිනිස්සු, දියුනු වෙන මිනිස්සුන්ගේ කකුලෙන් අදිනවා.. පුංචි කාර් නිවස දවසින් දවස ඉදිරියට එනවා බලාගෙන ඉන්න බැරි දුර්වල මිනිස්සුගේ මඩ පාරවල් වලට සැලෙන්නෙ නැ අපි නම්.. බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු මිනිස්සු, ජෙසුතුමාට ඇන ගහපු මිනිස්සු අදත් ඉන්නවා... නොසැලි ඉදිරියටම් යමු පුංචි කාර් නිවසට ජය.❤️❤️❤️_*

  • @Newviewhikkaduwa
    @Newviewhikkaduwa 2 ปีที่แล้ว +20

    මමත් ගියමාසේ පුංචිකාර් නිවසින් කාර් එකක් ගත්ත මේ මහත්තය කියන්නේ සම්පුර්න ඇත්ත. මම අනිත් අයටත් කියන්නේ කාර් එකක් ගන්නවනම් මෙතනින් ගන්න ගොඩක් විස්වාසයි.

  • @praveendanushka5858
    @praveendanushka5858 2 ปีที่แล้ว +11

    ඉතාම ‌හොද පැහැදිලි පිලිතුරක් ලබාදුන් එකට ස්තුතියි. පාරි‌‌භෝගිකයා ඔයාලා ගැන තියෙන විශ්වාසය ඔතනට ආවම පේනවා. ඉතා හොද ගුණාත්මක සේවාවක් ලබාදීම ගැන සතුටුයි, කිසිම බයක් නැතුව වාහනයක් ගන්න පුලුවන් හොදම තැනක්, ලංකාවේ තියෙන ‌හොදම කාර් සේල් එක කියුවොත් මම නිවැරදී. පුංචි කාර් නිවසට ජය.

  • @johnjayasirijohn1839
    @johnjayasirijohn1839 2 ปีที่แล้ว +14

    ඔබගේ පැහැදිලි කිරීම ගැන ස්තූතියි 🙏

  • @Kevin-tk9de
    @Kevin-tk9de 2 ปีที่แล้ว +8

    පුංච් කාර් නිවස suv ත් කරනවනම් ගොඩක් හොදයි.suv එකක් ගන්න යද්දි විශ්වාසන් යන්න පුලුවන් ✌️

  • @ලොකූOfficiol
    @ලොකූOfficiol 2 ปีที่แล้ว +9

    Respect පුංචි කාර් නිවස 🤞❤

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමා ලංකාවේ ව්‍යාපාරික ලෝකයට පෑවූ හඳක් වගේ.

  • @AnuradhaSamantha
    @AnuradhaSamantha ปีที่แล้ว +1

    Auto miraj ekata api athin gewala checkup eka karaganna onida ?

  • @dreamcar9971
    @dreamcar9971 2 ปีที่แล้ว +6

    පුන්චිකාර් නිවසෙන් 30/20අරන් 34/= විකුන්නන්න ඇඩ් එක දාල...එකෙන්ම පෙනව පුන්චිකාර් නිවසෙ වාහන මිල අඩුයි කියල..

  • @dineshanura6380
    @dineshanura6380 ปีที่แล้ว

    sir api sinhalane ape minissu ohoma tamae.oyage kata karane wedehata oya godak hoda kenek.math oyagen car akak gannewa. gb you.

  • @Silva768-z3t
    @Silva768-z3t 2 ปีที่แล้ว +4

    හැබැයි විකුණන්න බාර ගන්න වාහනයක engine අංකය හා chassi අංකය වත් පරීක්ෂා කරලා ගන්න ....නැත්නම් ආයතනයෙ නමට හොඳ නෑ....මන් car එක ගත්තේ punchi car ඒකෙන් අවුරුදු 6 කට කලින් ,එක ඉතා හොඳයි ....ආයතනයෙ service එකත් හොඳයි ....තවත් සැළකිලිමත් වන්න

  • @thusithakarunarathna4367
    @thusithakarunarathna4367 ปีที่แล้ว +1

    Hi oyalaga punchi car newasa toyota CHR wekunanda thiyanawada?please let me know it? I plane to by new chr next mounth

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @listonkumara8211
    @listonkumara8211 2 ปีที่แล้ว +1

    Mulu lokayenma iresiyawa wadiyenma thiyenne Lankawe kiyalai Mata hithenne, mamath prarthana karanne kedinakaho punchi car niwasin wahanayak ganna labewa kiyalai.obathumata jayawewa.
    .

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว +3

    වංචාවෙන් වාහන විකුණන අයියලාට පුංචි කාර් නිවස ප්‍රශ්නයක්. පුංචි කාර් නිවස හොඳ වාහන තෝරන හැටි මිනිස්සුන්ට කියල දෙනවා. හොරුන්ට ඒකට මල. ඒ නිසා මොනවා හරි කිය කියා නැතිකරන්න හදනවා. ඒත් අවංකව වාහන විකුනන අය පුංචි කාර් නිවසට ආදරෙයි. ලංකාවෙ වාහන ⁣ව්‍යාපාර ගැන රටේ විශ්වාසයක් ඇති කලේ පුංචි කාර් නිවස. මම ඔබට සුභ පතනවා. ස්තුතියි.පෙරටම යන්න.

  • @thelife..........3376
    @thelife..........3376 2 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරීමක් ....!

    • @SanathPerera-ju9hi
      @SanathPerera-ju9hi ปีที่แล้ว

      Wahane wikinimata pera saama dema balala neda kar niwasata ganne e sahathika balala nemeda aran thiyenne

  • @pali516
    @pali516 2 ปีที่แล้ว +3

    වාහන ගන්න එන මිනිසුන් ඉදිරියේ පරීක්ෂා කලා කියල පරීක්ෂණයේ විශ්වාසනීයත්වය සහතික වන්නේ කෙසේද?
    හොඳම දෙය නමි වෙනත් පිටත ඔබෙි සමිබන්ධයක් නැති වාහන පරීක්ෂණ ස්ථානයකින් පරීක්ෂා කර ගැනීමයි.
    හේතුව වාහන මිළට ගන්නන් වාහන තාක්ෂණය ගැන දන්න අය නොවෙි.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      AUTO MIRAJ යනු පුංචි කාර් නිවසට කිසිදු සම්බන්ධයක් නැති මුලුමනින්ම පරිබාහිර සමාගමකි. තම පරීක්ෂණ වාර්තාව වෙනුවෙන් එම සමාගම වගකීමට බැදී සිටී. ඕනෑම පාරිෙභා්ගිකෙයකුට වෙනත් ඕනෑම අාකාරයේ පරීක්ෂාවක් අායතන පරිශ්‍රය තුළදී සිදුකර ගැනීමට ද අවසර අැත. ශ්‍රී ලංකාවේ මේ අාකාරයේ වාහනයක් ගන්නා විට පූර්ණ පරීක්ෂාවක් කර ගැනීමට සියලු පහසුකම් සලසා අැති ලංකාෙව් එකම අායතනය වන්නේ ද පුංචි කාර් නිවස පමණයි. වාහන ඔසවා බැලීමට Hoister පහසුකම් සහ scanning පහසුකම් ද වාහන උද්‍යාන භූමියේම තිබේ.

    • @pali516
      @pali516 2 ปีที่แล้ว

      @@punchicarniwasa6291 පුංචි කාර් නිවස පරික්ෂණ වාර්ථාව දෙන සමාගමෙි ව්‍යපාරික සගයෙක්. දෙදෙනා එකතුව තමයි වාහන විකූනන්නේ. එයා පරීක්ෂා කරල දෙනවා ඔබ විකූනනවා සහ සමිබන්ධතාවයක් නැත යන්න නිගමනයක් එතන නැත.
      ඉඩ දෙන්න පාරිභෝගිකයන් හට ඔබෙි සමිබන්ධතාවයක් නැති වෙන ස්ථානයකින් වාහනය පරීක්ෂා කර බලන්න.

  • @jadarranasinghe7613
    @jadarranasinghe7613 ปีที่แล้ว +1

    How much will cost for a deep inspection?

  • @DhammaSisila1
    @DhammaSisila1 2 ปีที่แล้ว +4

    බොරුව තාවකාලිකයි නේද මහත්මයා එක එක මඩ ප්‍රචාර වලින් සත්‍ය වසන් කරන්න බෑ පුංචි කාර් නිවස තුලින් බොහො දැනුවත් කිරීම් නිරන්තරයෙන් කරනවා බොහොම ස්තූති

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 ปีที่แล้ว +1

    Thanks 🇫🇷🙋‍♂️🇫🇷

  • @sports.6485
    @sports.6485 2 ปีที่แล้ว +4

    Apita SVU car vala price video Ekak danneko

  • @nimesharasanjalee7107
    @nimesharasanjalee7107 ปีที่แล้ว +1

    Wagon r 2019 price kohomd

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @funworld2002
    @funworld2002 2 ปีที่แล้ว +2

    Micro mx 7 tiyenwad .web sit eke dala නෑනේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      එවැනි වාහනයක් අප වාහන අංගනයට විකිණීමට භාර ගත් සැනින් ඒ පිළිබඳ විස්තර අපේ වෙබ් අඩවියේ පළ කරනවා. ස්තුතියි. www.punchicar.com

  • @kkchamindakk
    @kkchamindakk ปีที่แล้ว +2

    Ithama hoda ape game mahattayek. Obata jaya

  • @mahendraamunugama7
    @mahendraamunugama7 2 ปีที่แล้ว +3

    Superb explanation 👌

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +4

    මූලික පරීක්ෂාවේදී එන්ජින් අංකයේ වෙනසවත් හොයාගන්න බැරිනම්, මූලික පරීක්ෂාව සිදු කිරීමේ අරමුණ මොකක්ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      පූර්ණ පරීක්ෂාවක් මූලිකව සිදුකර තැබීම අර්ථ විරහිතයි. වාහනයක පරීක්ෂාව සිදුවිය යුත්තේ ගැණුම්කරු ඉදිරිපිටදී ඔහුට විස්තර කර දෙමිනුයි. එහිදී අඩුපාඩු හෝ හොඳ ගැණුම්කරුට තේරුම් කර දිය යුතුයි. වාහනයක පූර්ණ පරීක්ෂාවක් සඳහා පැයකට ආසන්න කාලයක් ද ගතවෙනවා.

    • @manojniranjan1393
      @manojniranjan1393 2 ปีที่แล้ว +3

      @@punchicarniwasa6291 පූර්ණ පරීක්ෂාව පිළිබදව පිළිබදව ගැටළුවක් නෑ. මා ඒ ගැන සදහනක්වත් කර නැත.මා සදහන් කර ඇත්තේ මූලික පරීක්ශාවේදී එන්ජින් අංකයවත් පරීක්ෂා නොකරන්නේනම් ඒ පරීක්ෂණයේදී අරමුණ කුමක්ද යන්නයි.

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම එසේ කල යුතු නේද?නමේ වටිනාකමට විස්වාසෙට පරී ක්ෂා නොකර ගන්න මිනිසුන් පෙළඹෙනවා යන වෙලාවත් එක්ක.ඒ විස්වාසය කඩ නොකර ගන්න එක වටිනවා

  • @sureshuadaya5079
    @sureshuadaya5079 ปีที่แล้ว

    ඒ මාධ්‍ය සාකච්ඡාව කරපු සහෝදරයා අපි ඔහුව හොඳින් හඳුනනවා ඔවුහු සමාජයට ඉතාමත් හොඳ සේවයක් කරන කෙනෙක් අපිත් මුදල් වංචාවකට හසු වෙලා ඔව් ගාවට ගිය අපිට ඒ මුදල් නැවත ලබා ගන්න විදිහ අපට උපදෙස් ලබා දුන්නා පමණක් නෙමෙයි අපිට ඒව ලබාගන්න උපරිම සහයෝගය ඔවුහු අපට ලබා දුන්නා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    අපෙ පරන වාහනයක් පරීක්ෂා කරගත හැකිද.?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      පුළුවන්. පුංචි කාර් නිවස වාහන උද්‍යාන පරිශ්‍රය තුළ පිහිටි Auto Miraj සමාගමේ වාහන පරීක්ෂණ ඒකකය මගින් බාහිර වාහන ද පරීක්ෂා කරගත හැකියි.

  • @Techruk0
    @Techruk0 2 ปีที่แล้ว +4

    ලක්ශ 50 ට අඩු saloon කාර් ගැන vedio එකක් ගේන්නකෝ

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 ปีที่แล้ว +1

    වාහයක් මිලදී ගැනීමේදී සිදුකරන පූර්ණ පරික්ශාවට ගැනුම්කරුවන් විසින් මුදලක් ගෙවිය යුතු ද, එසේ නම් ඒ කොපමණ මුදලක් ද....?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +2

      විමසුම පිළිබදව ස්තුතියි. සම්පූර්ණ තත්ත්ව පරීඣෂාව සදහා AUTO MIRAJ සමාගෙම් අය කිරීම රැ.3600/=ක් පමණයි.

    • @welandagedonsunilsantha8812
      @welandagedonsunilsantha8812 ปีที่แล้ว

      @@punchicarniwasa6291
      ස්තූතියි 🙏

  • @TharangaMadusanka-oh2vq
    @TharangaMadusanka-oh2vq ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +1

    පුංචි කාර් මාමා හාට් රිඇක්ට් දාන්නෙ කොමෙන්ට් තෝරා බේරාගෙන. හරස් ප්‍රශ්න අහපු කොමෙන්ට් ඒ මාමා දකින්නෙ නෑ මං හිතන්නෙ.

  • @ashangunarathna4778
    @ashangunarathna4778 2 ปีที่แล้ว +2

    Congratulations

  • @sunethrawm3202
    @sunethrawm3202 2 ปีที่แล้ว +2

    Budu saranae

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @sunethrawm3202
      @sunethrawm3202 2 ปีที่แล้ว +2

      Really one day I will by my dreams car take care sir god bless you ❤️❤️❤️

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      @@sunethrawm3202 Thank you

  • @rangasandaruwan572
    @rangasandaruwan572 2 ปีที่แล้ว +1

    Sir panda car kiyak wenawada den.oya gawa thiyeda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. Panda පිළිබඳ විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @DilanJayarathna95
    @DilanJayarathna95 2 ปีที่แล้ว +2

    පුංචි කාර් නිවසේ ලක්ශ හයකට වගේ ගන්න පුළුවන් වාහන තියෙනවා ද මාමේ?

    • @blackemage
      @blackemage 2 ปีที่แล้ว

      😪

    • @NNDSDDS
      @NNDSDDS 2 ปีที่แล้ว

      2 stroke wheel ekak thiyanawa

    • @pali516
      @pali516 2 ปีที่แล้ว

      තියනවා තියනවා විකූනන්න බැරිව දිරල ගිය ඒවා අවට කැලයේ.

  • @adishalowe6438
    @adishalowe6438 ปีที่แล้ว +1

    👍👍👍

  • @mohamedrismi6664
    @mohamedrismi6664 2 ปีที่แล้ว +2

    Great 👍👍 sir .. keep it up

  • @TharangaMadusanka-oh2vq
    @TharangaMadusanka-oh2vq ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dammikarankoth3426
    @dammikarankoth3426 2 ปีที่แล้ว +1

    👍

  • @lokayenapata5593
    @lokayenapata5593 ปีที่แล้ว +1

    Obathuma hoda knk

  • @PremaPrema-wt7ci
    @PremaPrema-wt7ci 9 หลายเดือนก่อน

  • @sakilapawanirodrigu9934
    @sakilapawanirodrigu9934 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @vrnishshanka8018
    @vrnishshanka8018 2 ปีที่แล้ว +1

    deiyanta sthuthi wenna godak gana adui punchi car niwase.
    eka godak therenawa 2 million walata wada adu wahana search karaddi😂

  • @tilanmaduranga1545
    @tilanmaduranga1545 2 ปีที่แล้ว +3

    ඉස්ටිලෝ කාර් තියෙනවද 😍

  • @sheikhfairooz7797
    @sheikhfairooz7797 2 ปีที่แล้ว +4

    May be this is a attack from vehicle sallers 🤔 don't think about problems go head punchi car niwasa..

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 2 ปีที่แล้ว +1

    ලක්ශ 25කට වගෙ ගන්න තියෙන කාර් මොනවද ඔයාලගෙ සේල් එකෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. ස්තුතියි. www.punchicar.com

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    🤘🤘🤘

  • @heshanisadunika1202
    @heshanisadunika1202 2 ปีที่แล้ว +2

    Punchi car niwasa laksha ekak dakak vithara mulin dila gewagana yanna aduwata hoda car ekak ganna thiyaida

  • @samanthasiri1117
    @samanthasiri1117 ปีที่แล้ว +2

    හරියට දේයක් කරන කොට ඉරිසියා කරයින් වදිනවා😂

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම අගය කරනවා. ස්තුතියි.

  • @malairangani487
    @malairangani487 ปีที่แล้ว +1

    Kawru atta Kiyanawad kiyala I swasa naha me la kawa ne

  • @isirinduprasad
    @isirinduprasad 2 ปีที่แล้ว +1

    Sarath mame mata mazda brawni van ekak one

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන පිළිබඳ විස්තර අපේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. විමසුම පිළිබඳව ස්තුතියි. www.punchicar.com

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌🙋‍♂️🇶🇦

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 ปีที่แล้ว +1

    25/30th athara ist japan car thiyenawada ada heta ganna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. ස්තුතියි. www.punchicar.com

  • @wpstv606
    @wpstv606 6 หลายเดือนก่อน +1

    Me chanel wala sen Indian akuru pennanne ratama indiawata wikunalada

  • @jayanthagr
    @jayanthagr 2 ปีที่แล้ว +1

    Teenduwa netheye devagana atthe

  • @ashanwijesinghe9040
    @ashanwijesinghe9040 2 ปีที่แล้ว +1

    😁😁

  • @blacklion9812
    @blacklion9812 2 ปีที่แล้ว +1

    oba thumage kiyanne sathiyayi gana eka dena ganda oni ewa pariksha karala ganda

  • @udbandara
    @udbandara 2 ปีที่แล้ว +2

    BALLEK BIRUWATA KANDAK PATHTHWENNE NEWAGE OYAWA SHAKTIMATH KARANNA KIYAPU KATHAWAK SHATHUTUWENNA BS OYALATA

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 2 ปีที่แล้ว +1

    OBATHUMATA BUDU SARANAI!

  • @sitharasavisara9245
    @sitharasavisara9245 2 ปีที่แล้ว +1

    hijrt daihatsu bady van thiyenewada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. ස්තුතියි. www.punchicar.com

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 2 ปีที่แล้ว +1

    BUDU SARANAI! BANDARA MAHATHYA.

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +1

    😂😂

  • @ratmalana462
    @ratmalana462 2 ปีที่แล้ว +1

    👍👍

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    🤘🤘🤘🤘

    • @senaniperera2402
      @senaniperera2402 ปีที่แล้ว +1

      එන rood එක කියන්න පුලුවන් ද?

  • @מנישהדילרוק
    @מנישהדילרוק 2 ปีที่แล้ว +1

    ❤❤❤❤