වාහන වෙලදපලේ නවතම තත්වය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 151

  • @athulachandana7883
    @athulachandana7883 2 หลายเดือนก่อน +64

    මේකනං සාපයක් රටකට. කෑම බීම වගේ මේවටත් පාලනය මිලක් දාන්න වෙනවා . ලංකාවේ වාහනයක් ගන්න සල්ලි වලින් වෙන රටක ගුවන්යානයක් ගන්න පුළුවන් 😂😂😂😂

    • @sakuntharajith3975
      @sakuntharajith3975 2 หลายเดือนก่อน

      @@athulachandana7883 ඉතින් කෑම බිම වලට පාලන මිලක් දැම්මා කියලා අපේ උන් පාලන මිලට කෑම බිම දෙනවද. නෑනේ. ඔවා කෙරෙන වැඩ නෙමෙයි. අඩුවට වාහනයක් ගන්න ඔනේ නම් IELTS කරන්න.

    • @upceylon
      @upceylon 2 หลายเดือนก่อน

      meka atta. wahana gennkmma inna wela ila palane wenna

    • @GaminiwijesooriyaWijesooriya
      @GaminiwijesooriyaWijesooriya 2 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව

  • @janakakumara-dm2vq
    @janakakumara-dm2vq 2 หลายเดือนก่อน +41

    මොන එහෙකටද අප්පා වාහන 3 නක් ගන්න පුළුවන් සල්ලි එක වාහනයකට දෙන්නේ

  • @sameerapeiris
    @sameerapeiris 2 หลายเดือนก่อน +59

    පෙබරවාරි වෙද්දි අනිවාර්යෙන් ගේන්නනවා
    එකට එකක් ගාන අඩු වෙනවා 😊

    • @ravindraherath1429
      @ravindraherath1429 2 หลายเดือนก่อน +2

      එන්නෑ මල්ලි

    • @SuranNiagam
      @SuranNiagam 2 หลายเดือนก่อน

      Wahana en na. Boru kiyanne

    • @PramodaShalinda
      @PramodaShalinda 2 หลายเดือนก่อน

      Mitra

    • @sameerapeiris
      @sameerapeiris 2 หลายเดือนก่อน

      @@ravindraherath1429 ගෙන්නන දවසක ගන්නව
      වාහන ගොඩක් බැලුව. කියන ගනට වටින්නෙත් නැහැ
      ලෙඩ ගොඩවල් පරන වැඩී
      වාහන ලබන අවුරුද්දේ මුල ගේන්නම වෙනව...
      ජනතාව ගැන හිතන පාලකයෙක් පත්වෙල ඉන්නව කියල අපි හිතනව.

    • @nalakasanjeewa-rh9to
      @nalakasanjeewa-rh9to 2 หลายเดือนก่อน

      හීනෙන් තමයි...මාලිමාව නියමෙටම කරනවා.

  • @rangaranga2547
    @rangaranga2547 2 หลายเดือนก่อน +9

    අපේ අනුර ජනාධිපතිතුමා අපට ගොඩක් විශ්වාසයි මිනිස්සුන්ට සාධාරණ මිලකට වාහනයක් ගන්න හැකිවේවි කියා ප්‍රාර්ථනා කරනවා

    • @noone2sds9282
      @noone2sds9282 2 หลายเดือนก่อน +2

      විජිත කිව්වනෙ ලබන වසරෙ මුල වෙද්දි අනිවාරෙන් වාහන ආනයනය කරනවා කියලා, meyalage boru. waahana tika wikunaganna hadanne

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 2 หลายเดือนก่อน +46

    වාහන ගන්න එපා

  • @wasantharanjith1691
    @wasantharanjith1691 2 หลายเดือนก่อน +29

    ලක්ශ 50 ක් 60 කියන ගාන එයාට නම් පොඩි ඇති !! මනුස්සයෙක් ඒ වගේ ගානක් හොයන්න මොන තරම් මහන්සි වෙනවද !!😂

  • @udaramadushanka2822
    @udaramadushanka2822 2 หลายเดือนก่อน +20

    ලක්ශ 50 60 වගේ පොඩි ගානකට ගන්න පුලුවන්😂😂

  • @mithilachaminda2394
    @mithilachaminda2394 2 หลายเดือนก่อน +6

    ලොකෙ කොහෙවත් නැති බහු බූත ලංකාවේ තියනව..මෙවට මිල පාලනයක් තියෙන්නම ඹන. ඒකට තමයි අළුත් ආන්ඩුවක් ගෙනාවේ..

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක් 2 หลายเดือนก่อน +14

    අපි දුප්පත් නෑ වෙන රටවල් වල වාහන 6ක්7ක්ගන්න පුලුවන් සල්ලි දීලා අපි එක වහනයක් ගන්නවා😢 😢 😢 😢 😢 😢 😢 😢

    • @nilushisilva1790
      @nilushisilva1790 2 หลายเดือนก่อน +1

      ඔව්..වාහන මුන් magic කරලා තියෙන්නෙ..කිසිම රටක මෙහෙම mafia එකක් යන්න දෙන්නෙ නැහැ

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 2 หลายเดือนก่อน

      Aniwaryenma dan unath 2016 wage aqwa ekak japane lanka mudalin laksa 8 nathnam 10 wenne konda pana nathi palakayan mewata palana milak danne na mun apiwa huragena kanawa

  • @kavindu2768
    @kavindu2768 2 หลายเดือนก่อน +14

    අනිවාර්යයෙන් අඩුවෙනවා.වාහන ගෙන්නනවා.

    • @nalakasanjeewa-rh9to
      @nalakasanjeewa-rh9to 2 หลายเดือนก่อน

      ගෙන්නයි මේන් කියලා.විජිතගෙන් වාහන ගැන ඇහුවම බග් බග් ගානවා.කෝ දැන් අනුර...කොහොමද එදා කිව්වේ.මුන්ට මිනිස්සු ගැන ගානක්වත් නැහැ.

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 2 หลายเดือนก่อน

      @@nalakasanjeewa-rh9tomoka awath genna wenawa imf ekata anuwa

  • @Caldeira198
    @Caldeira198 2 หลายเดือนก่อน +2

    මේ program එක දිගටම කරගෙන යන්න. ඉතාම වටිනව.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@Caldeira198 ස්තුතියි

    • @noone2sds9282
      @noone2sds9282 2 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 බොරු කියන්නෙ ඇයි. විජිත කිව්වනෙ ලබන වසරෙ මුල වෙද්දි අනිවාරෙන් වාහන ආනයනය කරනවා කියලා

    • @slshorts1427
      @slshorts1427 25 วันที่ผ่านมา

      කිව්ව නිසා තමයි බන් ගෙන්නන්නේ නෑ කියලා ෂුවර් උනේ.. 😂​@@noone2sds9282

  • @sakuntharajith3975
    @sakuntharajith3975 2 หลายเดือนก่อน +5

    බිත්තරේ පාලන මිලට දීගන්න බැරි උන් වාහන් ගෙනෙයි බලන් ඉදහල්ලා 😂😂😂

    • @nipuntharakatharaka
      @nipuntharakatharaka 2 หลายเดือนก่อน

      Ekenma😂😂😂

    • @CpDias-d4d
      @CpDias-d4d หลายเดือนก่อน

      හරියට හරි

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 2 หลายเดือนก่อน +5

    Laksa 25 tibba ewa dan bubble price ganna epa aluthin genwanakn.?

  • @MSMA786
    @MSMA786 หลายเดือนก่อน

    What's the price start from 7 seater mpv vehicle

  • @JW-fw3vp
    @JW-fw3vp หลายเดือนก่อน +1

    this is a ridicules price. Don't buy unless there is no option other than buying a vehicle at the prevailing market price. The best remedy for this mafia is to lower the demand as much as possible.

  • @MM99995
    @MM99995 2 หลายเดือนก่อน +3

    Na next month Idan export karanna . January venakota lankawata enva. Danna ganna epa. Aluthma gahana oyaya Vada aduwata ganna puluwan

  • @ruchirg5900
    @ruchirg5900 2 หลายเดือนก่อน +4

    යකෝ ලක්ශ 13-14 ඒව 38යි ලු😂😂

  • @Chathuisanka
    @Chathuisanka 2 หลายเดือนก่อน +3

    Wahana gannq apa,next year genwanawa.

  • @adyboy6912
    @adyboy6912 2 หลายเดือนก่อน +4

    Don't buy now wait another few months

  • @NihalWickramasinghe-eb8fm
    @NihalWickramasinghe-eb8fm 2 หลายเดือนก่อน +2

    හරි ලාබයි

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 2 หลายเดือนก่อน +4

    Imf ekata anuwa aniwa genna one eka nisa tika kal giyath genawa

  • @CeylonLastMile
    @CeylonLastMile 2 หลายเดือนก่อน +10

    oyala thamai gini ganan walata market eka wedi karanne.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@CeylonLastMile වාහන මිලෙහි පාලනයක් උදෙසා එදත් අදත් විශාලතම මෙහෙවරක් ඉටුකළේ අප සමාගමයි.
      පුංචි කාර් නිවසෙහි වාහන විකිණීමට ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම වාහනවල හිමිකරුවන් විසින්මයි. එම වාහනවල සඳහන් කර තිබෙන්නේ ද ඒ ඒ වාහනවල හිමිකරුවන්ගේ මිලමයි.
      අපට පාරිභෝගිකයින් වැඩිවන්නේත්, වාහන වැඩිපුර විකිණෙන්නේත් වාහන මිල වැඩිවුවොත් නොව අඩු වූ පමණටය.

  • @t.d.wijayanandatuduwage1910
    @t.d.wijayanandatuduwage1910 2 หลายเดือนก่อน +3

    Mama danna nisa kiyanne wahana ganna hadisi wenna epa, ochcha kal iwasapu eke thawa masa 3k iwasanna

  • @ishanhettiarachchi-sm4ji
    @ishanhettiarachchi-sm4ji 2 หลายเดือนก่อน +2

    😂😂😂හරි ලාබයි

  • @padmahemachandra7257
    @padmahemachandra7257 2 หลายเดือนก่อน +5

    ගන්ඩ එපා.....

  • @SanDias-z3q
    @SanDias-z3q 2 หลายเดือนก่อน +2

    Mewa thamai stock kiyanne

  • @laxmanweerasekara8018
    @laxmanweerasekara8018 2 หลายเดือนก่อน +3

    1st comment

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 2 หลายเดือนก่อน

    Mila adikai. Thawa iwasannam.

  • @chanakajagath
    @chanakajagath 2 หลายเดือนก่อน +1

    තියාගන්න...තව ටික දවසක් 😂😂😂

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 2 หลายเดือนก่อน +5

    ජපානෙත් නැ මෙච්චර වහාන

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +2

    ලක්ෂ හතරකට පහකට සුපිරි පරණ වාහන ගන්න පුළුවන් සමහර වෙලාවට ඊටත් අඩුවට හොයා ගන්න පුළුවන්.ලක්ෂ ගානක් ඉතුරුයි..

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 2 หลายเดือนก่อน

      Ai uba sale karayek da oya godak ewa japanen enne laksa. 4 nathnam 5. Thamai lankawata enakota raththaran wala Bassaleg ewanne

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j หลายเดือนก่อน +1

    Dan gnna apa

  • @sanjeewaegodage341
    @sanjeewaegodage341 2 หลายเดือนก่อน +1

    wahana aniwa genawa...

  • @kumarasmds2646
    @kumarasmds2646 2 หลายเดือนก่อน

    Van පිලිබඳව විස්තර දෙන්න

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 2 หลายเดือนก่อน +2

    අනුර ජනධිති නිකම් වත් කියන්නෙ නැ වාහන ගෙන්වන දවස .. වාහන මාපියා කරයො හොදටම මිනිසුන් හුරගෙන කනව රට ගිහින් දුක්විඳ න කොල්ලෙකුට කීවොත් වාහනයක් ඒ අයගෙ මුදලින්වත් එවන්න කියල ⁣මේ මාපියාව නවතිනව

  • @Taprobane734
    @Taprobane734 2 หลายเดือนก่อน +4

    😂 රත්තරන්

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +5

    Gp5 එකක් ලක්ෂ 80 ? 😮 ඊට වඩා හොඳයි 90 කට Prius එකකට යන එක..

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 2 หลายเดือนก่อน +2

      Ganna epa bro nikan amauru we watenna mewa dan godak paranai

  • @Nirmana1987.
    @Nirmana1987. 2 หลายเดือนก่อน +2

    හරි අඩුවට ගන්න පුලුවන් 😅😅

  • @PiyumalPerera
    @PiyumalPerera หลายเดือนก่อน

    Wahana genawa eth adu wenne naaaa😊😊😊😊

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 2 หลายเดือนก่อน +4

    වාහන ගෙන්නේ තව අවුරුදු 2කින්

  • @rusiru3689
    @rusiru3689 2 หลายเดือนก่อน +2

    Oya price walata ganna one na tikak iwasumu

  • @sandunsandaruwan5933
    @sandunsandaruwan5933 2 หลายเดือนก่อน +1

    කජු ඇට කොස් ඇටද කෙල්ලේ 😂😂😂😂😂

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 2 หลายเดือนก่อน

    gaththoh ayagen 50000 gannawaa komis

  • @noone2sds9282
    @noone2sds9282 2 หลายเดือนก่อน +2

    බොරු කියන්නෙ ඇයි. විජිත කිව්වනෙ ලබන වසරෙ මුල වෙද්දි අනිවාරෙන් වාහන ආනයනය කරනවා කියලා

  • @warunishyamali1798
    @warunishyamali1798 2 หลายเดือนก่อน +4

    Ganna epa kauruwath. Wahana genawa.

  • @ShehanSachintha-u3w
    @ShehanSachintha-u3w 2 หลายเดือนก่อน +3

    ලක්ශ 25 අඩු වාහන ගැන වීඩියෝ එකක් ඕනි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@ShehanSachintha-u3w ස්තුතියි

  • @dopemine6730
    @dopemine6730 2 หลายเดือนก่อน +2

    Indian alto ekath koti 3 k kiyala kiyai 😂

  • @geethrohan-l6o
    @geethrohan-l6o 2 หลายเดือนก่อน +1

    Mewa me gananwalata ganna apiwge modayoth innawane.😢

  • @HirunFernando
    @HirunFernando 2 หลายเดือนก่อน +4

    Kamak na wahana gennuwama ganava 😁

  • @NimaliVijitha-v3f
    @NimaliVijitha-v3f หลายเดือนก่อน +1

    Ane mita wada aduwata car ekak oni

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      @@NimaliVijitha-v3f විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @rusirumali7597
    @rusirumali7597 2 หลายเดือนก่อน +2

    vahana ganna dan kattiya podda podda adu venava

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 2 หลายเดือนก่อน +2

    Yakoo oowa indiyaawe laksha dahayakwath wenne naa munta pissuu

  • @Shan.811
    @Shan.811 2 หลายเดือนก่อน +1

    අම්මෝ හරිම ලාබයි😅😅

  • @shyanmalinda6169
    @shyanmalinda6169 2 หลายเดือนก่อน +2

    38 i😂

  • @helnakumar7022
    @helnakumar7022 22 วันที่ผ่านมา +1

    Puduma labayak thiyenne

  • @NoNameCafeteria
    @NoNameCafeteria หลายเดือนก่อน

    Hari api alut ewa gnne na oylagen gnnam parana ekak gini ganata 😂😂

  • @KumaraPradeep-i8e
    @KumaraPradeep-i8e 2 หลายเดือนก่อน +1

    Wahan ganna apa pudum wey laban aurudde

  • @amarawanninayaka7150
    @amarawanninayaka7150 2 หลายเดือนก่อน +2

    Rate neti milata vahana ganna epa alto fulloption 30lax enava eva ganna etamai vatina mia

  • @ImalkaRajapaksha-kr2cb
    @ImalkaRajapaksha-kr2cb 2 หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂50 wage podi ganan 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 2 หลายเดือนก่อน +2

    ලාබයි කියලද කියන්නෙ 😂😂😂

  • @chamodlahiru5913
    @chamodlahiru5913 2 หลายเดือนก่อน +1

    වාහන ගෙන්නනවා.. මෙ ගනන් වලට ගන්න එපා..

  • @CharithaLakshan-vw4tv
    @CharithaLakshan-vw4tv 2 หลายเดือนก่อน +1

    Japanevath mecharagann na aluth vahanavath

  • @Hdupali
    @Hdupali 2 หลายเดือนก่อน +2

    Van tikai danna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@Hdupali විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @iroshsamantha2886
    @iroshsamantha2886 2 หลายเดือนก่อน +1

    මටත් එකක් දෙන්න

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 หลายเดือนก่อน

    Ashok lelend air craft eka vikkada

  • @dhanuka666
    @dhanuka666 2 หลายเดือนก่อน +1

    Wahana gannepa

  • @ifavlog577
    @ifavlog577 2 หลายเดือนก่อน +1

    Sale wala thiyana register vahana walata tax ekak gahuwoth nikanma vahana Mila Adu wenawaa 😂

  • @lalinamitha1425
    @lalinamitha1425 2 หลายเดือนก่อน +3

    Prius Axio wala prices kiyanna be neda,....😂

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@lalinamitha1425 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 หลายเดือนก่อน +1

    තියන වාහනයක් දීලා ගන්න පුළුවන් ද...?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@nilakshadezoysa595 පුළුවන්. 0112413866 අමතන්න. ස්තුතියි.

  • @KumariKumari-kq8ge
    @KumariKumari-kq8ge 2 หลายเดือนก่อน +2

    Kauruth.ganna.epa.ganan.wedi

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 2 หลายเดือนก่อน +2

    2 hand can buy i work country 10 lak.
    Japan
    😅😅😅😅😂😅😅😂

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 2 หลายเดือนก่อน +1

    Hyundai trajet තියෙනවද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@jayanathjayawardana6428 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @arumugamraman1355
    @arumugamraman1355 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @maddumagelahiru-iu7ny
    @maddumagelahiru-iu7ny 2 หลายเดือนก่อน +1

    මිල කියන එකනම් හොදයි

  • @akilaawantha2203
    @akilaawantha2203 2 หลายเดือนก่อน

    Axio Allion Premio Gaana kiyavenneth na munta 😂

  • @KaruNayaka-gs9rb
    @KaruNayaka-gs9rb 2 หลายเดือนก่อน +1

    Mia wediy

  • @RathnayakaKushantha
    @RathnayakaKushantha 2 หลายเดือนก่อน +4

    😂😂

  • @anilmadusanka2427
    @anilmadusanka2427 2 หลายเดือนก่อน +1

    Pines karala ganna puluwanda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน +1

      @@anilmadusanka2427 පුළුවන්

    • @anilmadusanka2427
      @anilmadusanka2427 2 หลายเดือนก่อน +1

      @@punchicarniwasa6291 thenks denuwath karata

  • @sanjeewaegodage341
    @sanjeewaegodage341 2 หลายเดือนก่อน +1

    denma wahana aragena passe pasuthewili wenna epo

  • @dineshbandara-r3m
    @dineshbandara-r3m 2 หลายเดือนก่อน

    Rata kawa pakayala .දේශපාලන pakayala

  • @prasadaththanayaka7843
    @prasadaththanayaka7843 2 หลายเดือนก่อน

    ඔයාලා කැමති එහෙම තමයි

  • @ChandanaAdthekaree
    @ChandanaAdthekaree 2 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣🤣

  • @chamidunimesh6366
    @chamidunimesh6366 2 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂

  • @janithbuddhuka6494
    @janithbuddhuka6494 2 หลายเดือนก่อน +1

    😅

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 2 หลายเดือนก่อน +1

    අඩු

  • @TharinduDanushka-o3l
    @TharinduDanushka-o3l 2 หลายเดือนก่อน +1

    😂😂😂

  • @SugathPushpakumara-e8c
    @SugathPushpakumara-e8c 2 หลายเดือนก่อน +2

    😭

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 2 หลายเดือนก่อน +3

    Ubala thamai wagana mila wedi kale dhanna hindai kiyanne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@ChmaraHerath-gg8xc පුංචි කාර් නිවසෙහි වාහන විකිණීමට ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම වාහනවල හිමිකරුවන් විසින්මයි. එහි සඳහන් වන්නේද හිමිකරුවන්ගේ මිලමයි. පුංචි කාර් නිවස කරන්නේ එම වාහනයක් විකුණා දීම වෙනුවෙන් රු.25000/=ක් වැනි සුළු ගාස්තුවක් අයකර ගැනීම පමණයි.
      වාහන මිල අඩුවන තරමට පුංචි කාර් නිවසට පාරිභෝගිකයින් වැඩිවෙයි. වැඩි වාහන ප්‍රමාණයක් අලෙවි වන්නේ ද මිල අඩුවූ තරමටයි. එබැවින් වෙළඳපලේ වාහන මිල අඩුවන තරමට අපි කැමති වෙමු.

    • @dinushaneranjan
      @dinushaneranjan 2 หลายเดือนก่อน

      Exactly

  • @ChandanaKumara-t9r
    @ChandanaKumara-t9r 2 หลายเดือนก่อน +1

    Thawama hinayak

  • @SuranNiagam
    @SuranNiagam 2 หลายเดือนก่อน

    Wahana danma gaan na. Genawath ganan adu wen na

  • @ShehanDombagolla
    @ShehanDombagolla 2 หลายเดือนก่อน

    😂

  • @ImeshaSaduni-fb5mm
    @ImeshaSaduni-fb5mm 2 หลายเดือนก่อน +1

    Alto gane video akeke oni

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      @@ImeshaSaduni-fb5mm ස්තුතියි

  • @SisiraNirmal-ys7we
    @SisiraNirmal-ys7we 2 หลายเดือนก่อน +1

    😂😂

  • @sameeramaduranga3395
    @sameeramaduranga3395 2 หลายเดือนก่อน +1

    😂😂😂

  • @kasindugavesh7468
    @kasindugavesh7468 2 หลายเดือนก่อน

    වාහන ගන්න එපා

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ 2 หลายเดือนก่อน +1

    😂😂