ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2000 න් පස්සෙ කියලා වෙනම සෙට් එකක් ඉන්නවානේද...? මාත් 2006 ❤ තරිදු සර්ගේ ගීත රසවිදින තවත් මගෙ වයසෙ අය ඇති...
2008 😇
😍2007🥰😍
@@pasanjith8426 2008
2006❤
දම්සර, චරිත කියන්නෙ ලංකාවේ උසස් රසවින්දනයක් තියෙන ජීවින්ගේ පිනට පහල උනු මිනිස්සු දෙන්නෙක්🥺❤️දෙන්නගෙම හැම නිර්මාණයක්ම Masterpiece😌💫🧡
👍👍
මගෙනුත් අදහසක් ...........සසරින් සසර ගමන් ගන්නා මේ ගමනේදී පෘතක්ජන පුද්ගලයන් විදිහට ප්‍රේමය , රාගය යනු සාමාන්‍ය අවශ්‍යතා වේ. ඉතින් කෙළි ලොල් වයසේ සිටින නවයොවුන් තරුණියකට මෙම හැඟීම තරමක් වෙනස් නුපුරුදු ආශාවක් ජනිත කරවන සුලුයි. මෙම වයසේ සිටින ගැහැනු දරුවන් කෙරේ රාක්ෂයන් මෙන් ඩැහැ ගැනීමට බලා සිටින පුද්ගලයන් බොහෝය. ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුව අසම්මත ප්‍රේමය වරදකි . නමුත් එය හිරිමල් වයසේ ගැහැනු දරුවාට තවත් එක නොවිසඳුණු කුකුසකි. නව යොවුන් වියේ කුළුඳුල් ප්‍රේමයේ විශ්වාසය මත අහිංසක දැරිය කාන්තාවකගේ වටිනාකම මනින තම පාරිශුද්ධ භාවය පෙම්වතාට පරිත්‍යාග කරයි.තම කාම ආශාව සංසිදුවා ගත් පෙම්වතා අහිංසක දැරියගේ කුළුඳුල් බලාපොරොත්තු සුනුවිසුනු කොට ඈ දමා යන්නෙ අසම්මත ප්‍රේමයේ වරද ජීවිතය පුරාවටම ඇයට විදවීමට ඉතිරිකොටය......~ හිරණ්‍යා ~
හරිම ලස්සනයි තනුව, වචන, සoගීතය වගේම ඊට ගැලපෙන හඩ. සුබ පැතුම් දන්නා කලා දුවටත් නොදන්නා සoගීත වේදීන්ටත්. 😘තේරුම නම් බොහෝ අයට නොතේරේවිදෝ සිතෙනවා වගේම මට වැඩිපුර තේරුණාදෝත් හිතුනා.පද රචකයන්ගේ තේරුම කුමක් උවත් මම දන්නා කලු කුමාරයාට අනුව නම් සිoදුවේ නමත් තේරුමටම ගැලපෙනවා.👍කෙනෙක් කලු කුමාරයා යක්ශයෙක් ලෙස හදුන්වන අතර තවෙකෙක් කලු කුමාරයා යනු කිසිදා වයසට නොයන මනමාල තරුණයෙක් ලෙස හදුන්වනවා. ජන වහරෙන් එන විදියට කලු කුමාරයා තරුණියකගේ මල්වර රෙදි කඩක් සෝදද්දී ඇයට ආදරය කලාලු. ඉන්පසු මල්වර වූ තරුණියන් තනි නොකරන්නේ ඒකලු. මේ ජන වහරයි. ගැහැණුන්ට කලු කුමාරයා වැහුනා යැයි කියන විට පේන ලකුණු අනුව ඉහත මත හරි වගේ පෙනුනත් මගේ අවබෝධය නම්,කලු කුමාරයා යනු ගැහැණු සිතක ඇතිවන කාමාශාව විද්‍යාමාන වීමයි. විවාහ වීමට ආශාව ඇති හෝ විවාහ වී තනිව සිටින හෝ ස්වාමියා සිටිද්දීම වෙනත් පුරුශයෙක් පිලිබදව ඇති කැමැත්ත ඉදිරිපත් කිරීමට නොහැකිව (ලoකාවේ ඊනියා සoස්කෘතිය නිසා 🤣) තනිව සිතින් හෝ සිහිනෙන් ලිoගිකාශ්වාදයක් ලැබීමයි.ගැහැණියක් මෙවන් ආශ්වාදයක් පිළිබඳව කතා කිරීම සමාජ අපවාදයට හේතුවක් හෙයින් රෝග ලක්ශණයක් නැති රෝගයක් ලෙස කලුකුමාරයාට දුම්මල ගසන්නට මිත්‍යාදෘශ්ටික සමාජය ඉදිරිපත් වෙනවා.සමහරවිට මේ තරුණියටත් තමන්ගේ හිතේ ඇති සැබෑ ස්වරූපය නොතේරෙනවා වියහැකී. (බොහොමයක් තරුණියන්ද තමා පත්තිනි අම්මා ලෙස සිතා සිටින නිසා.)කලු කුමාරයා වැහෙන කාන්තාවන්ගේ සමීක්ශනයක් කලොත් මා මේ කියන අදහස සත්‍ය වේවි. මොකද සමාජශීලී, හනමිටි අදහස් නැති, මිත්‍යාදෘශ්ටික නොවන හා විවුර්තව අදහස් ප්‍රකාශ කරන ගැහැණුන්ට කලු කුමාරයා වැහෙනවා මා නම් දැක නෑ.මේ ගීතයේ අදහස (මගේ දැනුමේ තරමට) කලු කුමාරයාට ලොකු සාධාරණයක් ඉටු කර තිබෙනවා. මට හැගෙන පරිදි මේ ගීතයේ කාන්තාව තම ස්වාමියාගෙන් ප්‍රතික්ෂේප වූ කෙනෙක්. (වයසත් සමග හෝ වෙනත් හේතුවක් නිසා) නමුත් ඇය තාමත් ආශ්වාදයන්ට කැමතී. ගොම්මන් වෙලාවට ඇගේ යටි සිත එලියට එනවා.මෙවන් හරවත් ගීත තව තවත් බිහිවේවා!❤️❤️❤️
අදහසට එකඟයි. 😊👌
නියම විචාරකයක් 🖤
ස්තූතියි ❤
Wow Kala 👌 😮😊 I loved it
කළු කුමර ආලයට කලාවක්, ජය.!
වෙනස්ම ගීයක් , ලස්සන ගායනයක් නංගි 💐❤️
තාම විව්ස් 24,500. අයියෝ සාමිට මිලියන 5 පැනලා. හැමදාම අහන සෙට් එක විතරයි මේ වගේ සින්දු අහන්නේ.
Still Listening
කුලුඳුල්ම සිහිනය සෙනෙහසින් වැලඳගත් ඔබ සැමටආදරෙයි 🤍නැවත හමුවෙමු 🌻-කලාශ්‍රී
හරිම ලස්සන වොයිස් එකක් අක්කෙ 💖🤟
@@kalasri2628 නමටම ගැලපෙන කට හඩක් good luck akka❤️
@@ln_rmusic9013 ස්තූතියි මල්ලි ❤️
වෙනස් ගීතයක් හරිම ලස්සනයි 🖤
Pathini manita wali gasa kumaruta aradayak athi una❤
මල් සින්දු ඇහෙන කාලෙක මෙහෙම අර්ථවත් සින්දු පිස්සුවෙන් වගේ අහන්නත් පින තියෙන්න ඕනෙ 🥺🌟❤️ release කරලත් මාස තුනක් කීපාරක් ඇහුවද මන්දා 🧠🥺
සිංදුවේ තේරුම ඕනි.....😍🤘🎧
වචන ටිකනම් කියලා වැඩක් නෑ😌
අඩන සිංදුම තියෙන කාලේ මේ වගෙ දක්ශ අය බිහිවීම අපෙ වාසනාවක්❤ අයියෙ මන් ඔයාගෙ songs වලට addict වෙලා ඉන්නෙ ❤🙃, free වෙලාවක් ආපු ගමන් ඔයාගෙ සිංදුවක් අහන්නෙ, මගෙ playlist එකෙ ඔයාගෙ සින්දුමයි තියෙන්නෙ❤❤❤❤❤❤❤
😎❤️ ඒ වචන
ඒක දුකයි...පතිනියක අත්විඳින දුකක්😥😥😥❤❤❤🙏🙏🙏
කලා ශ්‍රී නමත් ලස්සනයි ඔයත් ලස්සනයි සින්දුවත් ලස්සනයි හඩක් ලස්සනයි.අහගෙන ඉන්න ආසා හිතෙනවා හොද අර්තයක් තියනවා.තව තවත් ඔයාගේ හඩ ලස්සන වේවා.සුබ අනාගතයක් වේවා දුව.දළදා සමිදු පිහිටයි දෝණී.
ස්තූතියි ❤️
Lyrics 🔥
Congratulation Superb Song......💞
අහපු වාර ගණන ගනන් කරන්න බැහැ 🤩ඒ තරමටම ලස්සනයි ❤️
නානමංකඩ පාලු ගොම්මනදියකෙලී නෙක ලියන්...ගන්න වසගෙට කාලෙ දැන් හරිකියඹු වැල් තරකරන්...තෙත්ව රෙදිකඩ උස්ස ඉසිඹුවබොටුව තව කරකවන්...හීන් ලියකගෙ ස්නේහ බොරුවටපලිය තෙපි ගෙවපියන්...නීල ඇස් ඇති ගෝන රථයටඉදින් ගොඩ වැදිච්චාවේ...ළැමෙහි තැන් තැන් රක්ත රුධිරෙන්තවත් හැඩ වී හැදිච්චාවෙන්....දීගෙ යන්නට හිතක් නොමවීනාකි වී තොපි මැරිච්චාවෙ....ඔසප් රෙදිකඩ මටත් හොරහින්වත්ත කෙලවර දිරච්චාවේ...-කේශ්- ✍
❤️
😍😍😍
ජීවිතේ අහපු ලස්සන ම නිර්මාණය ක් .❤️❤️
❤❤
මම අනුමාන කලා ලිහිණියෝ කියන ලංකා කියලා. ඒ වගේම ලස්සන කටහඩක් මයි #Kalasriනුවර අහසේ ප්‍රේම සජ්ජානය අවසන.. අලුත්ම ගීතය ඉතා ඉහලයි ❤❤❤❤
මිනිහට ගෑනිව එපා වෙලා තියෙද්දි ගෑනු කෙනාට ලිංගික ජීවිතයට කලු කුමාරයව් සෙට් කරගන්න ගෑනු කෙනා දරන ප්‍රයත්නයක් විදිහට මන් නම් දැක්කෙ 🙂🙂🙂💖
Oba natha mathaniwi atha evita mage thaniyata kalu kumara ballma helanu atha
නිහඬ අතුපතර විහිද කළුවරට මම කැමතිම නුඹ නිසා
මේ වගේ අර්ථවත් සින්දු අහන එකත් සනීපයක් 💕
Ruchi... kiyala wadak na Ruchiyooo..
සසර පව් බර වැඩී ! 💜️
Sinduwa iwara wen nathuwa payak withara eka digata ahan inna thibba nm....🥺🥺🥺🥺
Supiryk tharindu aiyya❤️
ඒක නම් පිස්සුවක්.....එනකං බලාගෙන හිටියෙ මම 😍
Harima lassanayi ayiye 😍😍
ලස්සනයි ගොඩාක් .......❤️❤️❤️❤️❤️❤️❤️.ලංකාවෙ කවුරුවත් නොසොයන මාතෘකා හරිම ලස්සනට වචන කරලා , සියපාරක් වුනත් අහන්න පුලුවන් තරම් ලස්සනම ලස්සන වොයිස් එකකින් , හිත ඈතට ඇදලා ගන්න පුලුවන් මියුසික් එක්ක මාරම ලස්සනයි සිංදුව ......❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ලස්සනයි
ගොඩක් ලස්සනයි ,අළුත්ම රස වින්දනයක් දෙසවනට මිහිර ගෙනා ඒ සොඳුරු මෙහොතට තුති.
Next කාංචනා...❤️❤️😍😍 biutyfull...
දෙයියනේ 🥺❤
හරිම ලස්සනයි ❤️❤️❤️ හඩ පද සංගීතය මේ හැම දෙයක්ම හරිම අපූරුය් ❤️
Melody nam Damsara thamai ☮️🌻❤️🙏
wow. Music voice excellent ❤
හරිම ලස්සනයි කලා අක්කේ.....වචන ටිකත් මරු....මෙලඩිය සහ ඔයාගෙ ගායනය හැමදේම හරිම ලස්සනයි....❤🙏සුබ පතනවා ඔයාට......❤❤❤❤❤
කළු කුමාර ආලෙන් වෙලා ඇති......❤️
බිරිඳකගෙන් තමාගේ ස්වාමිපුරුෂයා වෙත ලියූ ලස්සන වදන් පෙලක්
ඒ කියන්නේ මිනිහට ආදරේට කියන්නේ කළු කුමාරයා කියලද?
කුමර සමයම් බලා ඇති වූ කල බිරිද ස්වාමිපුරුෂයාට කලු කුමාරයා කියා ආමන්ත්‍රණය කල හැක
ලස්සනයි කලා සුබ පතනවා ඔයාට. තවත් මේ වගේ නිර්මාණ කරන්න සුබ අනාගතයක් ❤️
💙💙💙💙
Eke rasaya gena amuthuwen upama one na.jaya wewa
ලස්සනම සිංදුවක්.....වචන හරිම ලස්සනයි...ජය..👍👍👍👍
උදෙ ඉදම් එනකම් බලන් හිටියෙ ❤️⚘
හරිම ලස්සනයි.. ඒ පද වලට ගැලපෙනම හඬක්. සංගීතය ගැන ඉතින් කතා කරන්න ඕන නෑනෙ... ඒ සුසංයෝගය මරු...👌
සංගීතයට අර්ථයක්..... 🤍
රසක්❤️
Lassani voice මාරු 🤩🤩
මේ ඇති හොදටම..❤
හම්මේ.... වෙන ම මානයක තිබ්බා
මාරම මාරම මාරම මාර ලස්සනයි කලා..වචන මියුසික් හඩ perfect 😍
Wow eka niyami ❤️🔥🔥🔥🔥🔥🔥🌼
සුපිරි වෙනස්ම නිර්මාණයක් ...😍💙 All the best 🥳
❤️හැම සිංදුවක්ම වගේ මේකත් කියලා වැඩක් නැහැ.💚
Superb. ❤ I love lyrics and music of these songs so much.
කීපාරක් ඇහුවද දන්නේ නෑ ඒ තරම් ලස්සනයි . කියන්න වචන නෑ
තව පිස්සුවක් ♥️🌸
හරිම ලස්සනයි කියන්න වචන නෑ ❤️❤️
කියන්න වචන නෑ...ඒ තරම් ලස්සනයි ...😍😍💞💞💞💞💞💞💞
නියමයී කලා
මරු! ❤
සංගීත සමයමක් මේක 😍
ලස්සන වැඩක් 😍💫💆♀
අම්මෝ ♥️😌
වෙනසක් ❤️
Our grl❤️
❤
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ ❤
අක්කි ❤
වෙනම රසයක්🙂🖤
ලස්සනම නිර්මාණයක් 🥰
හරිම හරිම ලස්සනයි කලා අක්කේ..කියන්න වචන නැති තරම්❤️❤️❤️❤️සුබ පැතුම් ඔයාට
ලස්සන වැඩක්.. ජයවේවා දම්සර අයියා , ගායනය ♥️🙏
මාර ලස්සනයි වැඩක් 💞
ඒක අමුතුම රහක්❤️
❤❤❤❤❤ 👌 👌 👌 සුපිරියක් තමයි ඉතින්
උණුසුම් සුබ පැතුම් අපේ "කෙල්ල"❤ Kalasri fernando .ආසයි නිතරම කොහෙන් හෝ ඇහෙන හඬක් වෙනව නම්.පැතුමද එයමයි.ඔව් ඔයාට පුළුවන් මැණික.😘
හිත නිවන වචන❤️
Wooow machan...... Superb
No words to express.. Simply amazing... Love the meaning
කලු කුමර ආලෙන් වෙලා ඇති 🖤🔥
woww❤️❤️
මාරම ලස්සනයි කලා හදවතින්ම සුබ පැතුම් ... ඒ හඩ 🥺♥️
😍😍😍😍😍😍😍😍 superb..
ඒ වචන ටිකටම පිස්සු වගේ🥺🥺🥺සිංදුව කොහොම ඇද්ද😍😍කලා අක්කේ සුබම සුබ පැතුම්❤️❤️
සනීපයි......
හරිම ලස්සනයි අක්කා..හරිම සතුටුයි.💝 තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️❤️
Woooow❤️❤️❤️❤️❤️
මාරම ලස්සනයි ❤️
හැමදාම වගේ වෙනස් ලස්සන වැඩක්🔥👏 මේ කතාව දන්න කෙනෙක් කියන්නකො.
Superb 🌼🖤✨️
සසර පව් බර වැඩී😌❤️
Music ඇහෙද්දීම like කලේ මම විතරද?
මම🤭
Me...👌
තරිඳු දම්සර නම දකිද්දි like කරන්නේ 😍
මම 🤭😊
මම නම් ඒ song eke name ekt like kle 😌
Good job!!! All the best kalasri..waiting for your next song 🎵
Thank you ❤
Congratulations 🌹🌹🌹
සුබ පැතුම් කලා නංගා ❤️💐 ජයෙන් ජයම වේවා...
2000 න් පස්සෙ කියලා වෙනම සෙට් එකක් ඉන්නවානේද...?
මාත් 2006 ❤
තරිදු සර්ගේ ගීත රසවිදින තවත් මගෙ වයසෙ අය ඇති...
2008 😇
😍2007🥰😍
@@pasanjith8426 2008
2006❤
දම්සර, චරිත කියන්නෙ ලංකාවේ උසස් රසවින්දනයක් තියෙන ජීවින්ගේ පිනට පහල උනු මිනිස්සු දෙන්නෙක්🥺❤️
දෙන්නගෙම හැම නිර්මාණයක්ම Masterpiece😌💫🧡
👍👍
මගෙනුත් අදහසක් ...........
සසරින් සසර ගමන් ගන්නා මේ ගමනේදී පෘතක්ජන පුද්ගලයන් විදිහට ප්‍රේමය , රාගය යනු සාමාන්‍ය අවශ්‍යතා වේ. ඉතින් කෙළි ලොල් වයසේ සිටින නවයොවුන් තරුණියකට මෙම හැඟීම තරමක් වෙනස් නුපුරුදු ආශාවක් ජනිත කරවන සුලුයි. මෙම වයසේ සිටින ගැහැනු දරුවන් කෙරේ රාක්ෂයන් මෙන් ඩැහැ ගැනීමට බලා සිටින පුද්ගලයන් බොහෝය.
ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුව අසම්මත ප්‍රේමය වරදකි . නමුත් එය හිරිමල් වයසේ ගැහැනු දරුවාට තවත් එක නොවිසඳුණු කුකුසකි. නව යොවුන් වියේ කුළුඳුල් ප්‍රේමයේ විශ්වාසය මත අහිංසක දැරිය කාන්තාවකගේ වටිනාකම මනින තම පාරිශුද්ධ භාවය පෙම්වතාට පරිත්‍යාග කරයි.
තම කාම ආශාව සංසිදුවා ගත් පෙම්වතා අහිංසක දැරියගේ කුළුඳුල් බලාපොරොත්තු සුනුවිසුනු කොට ඈ දමා යන්නෙ අසම්මත ප්‍රේමයේ වරද ජීවිතය පුරාවටම ඇයට විදවීමට ඉතිරිකොටය......
~ හිරණ්‍යා ~
හරිම ලස්සනයි තනුව, වචන, සoගීතය වගේම ඊට ගැලපෙන හඩ. සුබ පැතුම් දන්නා කලා දුවටත් නොදන්නා සoගීත වේදීන්ටත්. 😘
තේරුම නම් බොහෝ අයට නොතේරේවිදෝ සිතෙනවා වගේම මට වැඩිපුර තේරුණාදෝත් හිතුනා.
පද රචකයන්ගේ තේරුම කුමක් උවත් මම දන්නා කලු කුමාරයාට අනුව නම් සිoදුවේ නමත් තේරුමටම ගැලපෙනවා.👍
කෙනෙක් කලු කුමාරයා යක්ශයෙක් ලෙස හදුන්වන අතර තවෙකෙක් කලු කුමාරයා යනු කිසිදා වයසට නොයන මනමාල තරුණයෙක් ලෙස හදුන්වනවා. ජන වහරෙන් එන විදියට කලු කුමාරයා තරුණියකගේ මල්වර රෙදි කඩක් සෝදද්දී ඇයට ආදරය කලාලු. ඉන්පසු මල්වර වූ තරුණියන් තනි නොකරන්නේ ඒකලු. මේ ජන වහරයි.
ගැහැණුන්ට කලු කුමාරයා වැහුනා යැයි කියන විට පේන ලකුණු අනුව ඉහත මත හරි වගේ පෙනුනත් මගේ අවබෝධය නම්,
කලු කුමාරයා යනු ගැහැණු සිතක ඇතිවන කාමාශාව විද්‍යාමාන වීමයි. විවාහ වීමට ආශාව ඇති හෝ විවාහ වී තනිව සිටින හෝ ස්වාමියා සිටිද්දීම වෙනත් පුරුශයෙක් පිලිබදව ඇති කැමැත්ත ඉදිරිපත් කිරීමට නොහැකිව (ලoකාවේ ඊනියා සoස්කෘතිය නිසා 🤣) තනිව සිතින් හෝ සිහිනෙන් ලිoගිකාශ්වාදයක් ලැබීමයි.
ගැහැණියක් මෙවන් ආශ්වාදයක් පිළිබඳව කතා කිරීම සමාජ අපවාදයට හේතුවක් හෙයින් රෝග ලක්ශණයක් නැති රෝගයක් ලෙස කලුකුමාරයාට දුම්මල ගසන්නට මිත්‍යාදෘශ්ටික සමාජය ඉදිරිපත් වෙනවා.
සමහරවිට මේ තරුණියටත් තමන්ගේ හිතේ ඇති සැබෑ ස්වරූපය නොතේරෙනවා වියහැකී. (බොහොමයක් තරුණියන්ද තමා පත්තිනි අම්මා ලෙස සිතා සිටින නිසා.)
කලු කුමාරයා වැහෙන කාන්තාවන්ගේ සමීක්ශනයක් කලොත් මා මේ කියන අදහස සත්‍ය වේවි. මොකද සමාජශීලී, හනමිටි අදහස් නැති, මිත්‍යාදෘශ්ටික නොවන හා විවුර්තව අදහස් ප්‍රකාශ කරන ගැහැණුන්ට කලු කුමාරයා වැහෙනවා මා නම් දැක නෑ.
මේ ගීතයේ අදහස (මගේ දැනුමේ තරමට) කලු කුමාරයාට ලොකු සාධාරණයක් ඉටු කර තිබෙනවා. මට හැගෙන පරිදි මේ ගීතයේ කාන්තාව තම ස්වාමියාගෙන් ප්‍රතික්ෂේප වූ කෙනෙක්. (වයසත් සමග හෝ වෙනත් හේතුවක් නිසා) නමුත් ඇය තාමත් ආශ්වාදයන්ට කැමතී. ගොම්මන් වෙලාවට ඇගේ යටි සිත එලියට එනවා.
මෙවන් හරවත් ගීත තව තවත් බිහිවේවා!
❤️❤️❤️
අදහසට එකඟයි. 😊👌
නියම විචාරකයක් 🖤
ස්තූතියි ❤
Wow Kala 👌 😮😊 I loved it
කළු කුමර ආලයට කලාවක්, ජය.!
වෙනස්ම ගීයක් , ලස්සන ගායනයක් නංගි 💐❤️
තාම විව්ස් 24,500. අයියෝ සාමිට මිලියන 5 පැනලා. හැමදාම අහන සෙට් එක විතරයි මේ වගේ සින්දු අහන්නේ.
Still Listening
කුලුඳුල්ම සිහිනය
සෙනෙහසින් වැලඳගත්
ඔබ සැමට
ආදරෙයි 🤍
නැවත
හමුවෙමු 🌻
-කලාශ්‍රී
හරිම ලස්සන වොයිස් එකක් අක්කෙ 💖🤟
ස්තූතියි ❤
@@kalasri2628 නමටම ගැලපෙන කට හඩක් good luck akka❤️
@@ln_rmusic9013 ස්තූතියි මල්ලි ❤️
වෙනස් ගීතයක් හරිම ලස්සනයි 🖤
Pathini manita wali gasa kumaruta aradayak athi una❤
මල් සින්දු ඇහෙන කාලෙක මෙහෙම අර්ථවත් සින්දු පිස්සුවෙන් වගේ අහන්නත් පින තියෙන්න ඕනෙ 🥺🌟❤️ release කරලත් මාස තුනක් කීපාරක් ඇහුවද මන්දා 🧠🥺
සිංදුවේ තේරුම ඕනි.....😍🤘🎧
වචන ටිකනම් කියලා වැඩක් නෑ😌
අඩන සිංදුම තියෙන කාලේ මේ වගෙ දක්ශ අය බිහිවීම අපෙ වාසනාවක්❤ අයියෙ මන් ඔයාගෙ songs වලට addict වෙලා ඉන්නෙ ❤🙃, free වෙලාවක් ආපු ගමන් ඔයාගෙ සිංදුවක් අහන්නෙ, මගෙ playlist එකෙ ඔයාගෙ සින්දුමයි තියෙන්නෙ❤❤❤❤❤❤❤
😎❤️ ඒ වචන
ඒක දුකයි...පතිනියක අත්විඳින දුකක්😥😥😥❤❤❤🙏🙏🙏
කලා ශ්‍රී නමත් ලස්සනයි ඔයත් ලස්සනයි සින්දුවත් ලස්සනයි හඩක් ලස්සනයි.අහගෙන ඉන්න ආසා හිතෙනවා හොද අර්තයක් තියනවා.තව තවත් ඔයාගේ හඩ ලස්සන වේවා.සුබ අනාගතයක් වේවා දුව.දළදා සමිදු පිහිටයි දෝණී.
ස්තූතියි ❤️
Lyrics 🔥
Congratulation Superb Song......💞
අහපු වාර ගණන ගනන් කරන්න බැහැ 🤩ඒ තරමටම ලස්සනයි ❤️
නානමංකඩ පාලු ගොම්මන
දියකෙලී නෙක ලියන්...
ගන්න වසගෙට කාලෙ දැන් හරි
කියඹු වැල් තරකරන්...
තෙත්ව රෙදිකඩ උස්ස ඉසිඹුව
බොටුව තව කරකවන්...
හීන් ලියකගෙ ස්නේහ බොරුවට
පලිය තෙපි ගෙවපියන්...
නීල ඇස් ඇති ගෝන රථයට
ඉදින් ගොඩ වැදිච්චාවේ...
ළැමෙහි තැන් තැන් රක්ත රුධිරෙන්
තවත් හැඩ වී හැදිච්චාවෙන්....
දීගෙ යන්නට හිතක් නොමවී
නාකි වී තොපි මැරිච්චාවෙ....
ඔසප් රෙදිකඩ මටත් හොරහින්
වත්ත කෙලවර දිරච්චාවේ...
-කේශ්- ✍
❤️
😍😍😍
ජීවිතේ අහපු ලස්සන ම නිර්මාණය ක් .❤️❤️
❤❤
මම අනුමාන කලා ලිහිණියෝ කියන ලංකා කියලා. ඒ වගේම ලස්සන කටහඩක් මයි #Kalasri
නුවර අහසේ ප්‍රේම සජ්ජානය අවසන.. අලුත්ම ගීතය ඉතා ඉහලයි ❤❤❤❤
ස්තූතියි ❤
මිනිහට ගෑනිව එපා වෙලා තියෙද්දි ගෑනු කෙනාට ලිංගික ජීවිතයට කලු කුමාරයව් සෙට් කරගන්න ගෑනු කෙනා දරන ප්‍රයත්නයක් විදිහට මන් නම් දැක්කෙ 🙂🙂🙂💖
Oba natha mathaniwi atha evita mage thaniyata kalu kumara ballma helanu atha
නිහඬ අතුපතර විහිද
කළුවරට මම කැමතිම නුඹ නිසා
මේ වගේ අර්ථවත් සින්දු අහන එකත් සනීපයක් 💕
Ruchi... kiyala wadak na Ruchiyooo..
සසර පව් බර වැඩී !
💜️
Sinduwa iwara wen nathuwa payak withara eka digata ahan inna thibba nm....🥺🥺🥺🥺
Supiryk tharindu aiyya❤️
ඒක නම් පිස්සුවක්.....එනකං බලාගෙන හිටියෙ මම 😍
Harima lassanayi ayiye 😍😍
ලස්සනයි ගොඩාක් .......❤️❤️❤️❤️❤️❤️❤️.ලංකාවෙ කවුරුවත් නොසොයන මාතෘකා හරිම ලස්සනට වචන කරලා , සියපාරක් වුනත් අහන්න පුලුවන් තරම් ලස්සනම ලස්සන වොයිස් එකකින් , හිත ඈතට ඇදලා ගන්න පුලුවන් මියුසික් එක්ක මාරම ලස්සනයි සිංදුව ......❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි ❤
අනේ ලස්සනයි
ගොඩක් ලස්සනයි ,අළුත්ම රස වින්දනයක්
දෙසවනට මිහිර ගෙනා ඒ සොඳුරු මෙහොතට
තුති.
Next කාංචනා...❤️❤️😍😍 biutyfull...
දෙයියනේ 🥺❤
හරිම ලස්සනයි ❤️❤️❤️ හඩ පද සංගීතය මේ හැම දෙයක්ම හරිම අපූරුය් ❤️
ස්තූතියි ❤
Melody nam Damsara thamai ☮️🌻❤️🙏
wow. Music voice excellent ❤
හරිම ලස්සනයි කලා අක්කේ.....වචන ටිකත් මරු....මෙලඩිය සහ ඔයාගෙ ගායනය හැමදේම හරිම ලස්සනයි....❤🙏සුබ පතනවා ඔයාට......❤❤❤❤❤
ස්තූතියි ❤
කළු කුමාර ආලෙන් වෙලා ඇති......❤️
බිරිඳකගෙන් තමාගේ ස්වාමිපුරුෂයා වෙත ලියූ ලස්සන වදන් පෙලක්
ඒ කියන්නේ මිනිහට ආදරේට කියන්නේ කළු කුමාරයා කියලද?
කුමර සමයම් බලා ඇති වූ කල බිරිද ස්වාමිපුරුෂයාට කලු කුමාරයා කියා ආමන්ත්‍රණය කල හැක
ලස්සනයි කලා සුබ පතනවා ඔයාට. තවත් මේ වගේ නිර්මාණ කරන්න සුබ අනාගතයක් ❤️
ස්තූතියි ❤
💙💙💙💙
Eke rasaya gena amuthuwen upama one na.jaya wewa
ලස්සනම සිංදුවක්.....වචන හරිම ලස්සනයි...ජය..👍👍👍👍
උදෙ ඉදම් එනකම් බලන් හිටියෙ ❤️⚘
හරිම ලස්සනයි.. ඒ පද වලට ගැලපෙනම හඬක්. සංගීතය ගැන ඉතින් කතා කරන්න ඕන නෑනෙ... ඒ සුසංයෝගය මරු...👌
ස්තූතියි ❤
සංගීතයට අර්ථයක්..... 🤍
රසක්❤️
Lassani voice මාරු 🤩🤩
ස්තූතියි ❤
මේ ඇති හොදටම..❤
හම්මේ.... වෙන ම මානයක තිබ්බා
මාරම මාරම මාරම මාර ලස්සනයි කලා..
වචන මියුසික් හඩ perfect 😍
ස්තූතියි ❤
Wow eka niyami ❤️🔥🔥🔥🔥🔥🔥🌼
සුපිරි වෙනස්ම නිර්මාණයක් ...😍💙 All the best 🥳
❤️හැම සිංදුවක්ම වගේ මේකත් කියලා වැඩක් නැහැ.💚
Superb. ❤ I love lyrics and music of these songs so much.
කීපාරක් ඇහුවද දන්නේ නෑ ඒ තරම් ලස්සනයි . කියන්න වචන නෑ
තව පිස්සුවක් ♥️🌸
හරිම ලස්සනයි කියන්න වචන නෑ ❤️❤️
කියන්න වචන නෑ...ඒ තරම් ලස්සනයි ...😍😍💞💞💞💞💞💞💞
නියමයී කලා
මරු! ❤
සංගීත සමයමක් මේක 😍
ලස්සන වැඩක් 😍💫💆♀
අම්මෝ ♥️😌
වෙනසක් ❤️
Our grl❤️
❤
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ ❤
අක්කි ❤
වෙනම රසයක්🙂🖤
ලස්සනම නිර්මාණයක් 🥰
ස්තූතියි ❤
හරිම හරිම ලස්සනයි කලා අක්කේ..කියන්න වචන නැති තරම්❤️❤️❤️❤️
සුබ පැතුම් ඔයාට
ලස්සන වැඩක්.. ජයවේවා දම්සර අයියා , ගායනය ♥️🙏
ස්තූතියි ❤
මාර ලස්සනයි වැඩක් 💞
ඒක අමුතුම රහක්❤️
❤❤❤❤❤ 👌 👌 👌 සුපිරියක් තමයි ඉතින්
ස්තූතියි ❤
උණුසුම් සුබ පැතුම් අපේ "කෙල්ල"❤ Kalasri fernando .ආසයි නිතරම කොහෙන් හෝ ඇහෙන හඬක් වෙනව නම්.පැතුමද එයමයි.ඔව් ඔයාට පුළුවන් මැණික.😘
ස්තූතියි ❤
හිත නිවන වචන❤️
Wooow machan...... Superb
No words to express.. Simply amazing... Love the meaning
කලු කුමර ආලෙන් වෙලා ඇති 🖤🔥
woww❤️❤️
මාරම ලස්සනයි කලා හදවතින්ම සුබ පැතුම් ... ඒ හඩ 🥺♥️
ස්තූතියි ❤
😍😍😍😍😍😍😍😍 superb..
ඒ වචන ටිකටම පිස්සු වගේ🥺🥺🥺
සිංදුව කොහොම ඇද්ද😍😍
කලා අක්කේ සුබම සුබ පැතුම්❤️❤️
ස්තූතියි ❤
සනීපයි......
හරිම ලස්සනයි අක්කා..හරිම සතුටුයි.💝 තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️❤️
ස්තූතියි ❤
Woooow❤️❤️❤️❤️❤️
මාරම ලස්සනයි ❤️
හැමදාම වගේ වෙනස් ලස්සන වැඩක්🔥👏
මේ කතාව දන්න කෙනෙක් කියන්නකො.