Heeeee...aiyooo saho ochchara awegashili wenepaa....oka pahadili irisiyawa...gonkama...thawa dahamakata garu karanna..eyin yamak igenagena ..piliganna akamaththa.... Dan oya Indikaya inne akulagena...mama nam baudda...honda bauddayek..ekai mama anek agam walata garu karannee..Indikayata neluwa hondata fathers la wagayak....😅😆😃😃😎
mun wage jokerla gennala me dena gobba athal walata gahanna ona punwa genalla porawal karana tv channel walata.. mu danna hutthak ne monawa hari katapaadam karan awith agak mulak nathuwa ohe kiyawanawa
Utura dakuna Danna malli minihata. Anika Jackson aiye oyawage katikaawalata gihilla nama kata karaganna EPA. bibalaye padayak dekak kata padam kalata un bibalema danna loke tiyena gaburuma itihasayak bibaleta tiyenawa. Oyala tamai me manussayawa udadagena winasa karane
A Tree and Its Fruit 43 “No good tree bears bad fruit, nor does a bad tree bear good fruit. 44 Each tree is recognized by its own fruit. People do not pick figs from thornbushes, or grapes from briers. 45 A good man brings good things out of the good stored up in his heart, and an evil man brings evil things out of the evil stored up in his heart. For the mouth speaks what the heart is full of.
මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.💕💕💕🙏🙏
ඕනම ආගමක් භක්තියෙන් අදහන මිනිස්සු කරන්නේ අනුන් හදලා දීපු දෙයක් දෙයක් තමන්ගෙ ඇඟට අරගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන එක..එහෙම නැතුව ඇත්තටම තමන්ගේ විදිය මොකක්ද කියලා හොයාගෙන ඒ අවබෝධයෙන් ජීවත් වෙන එක තමයි බුද්ධ දර්ශනය.. ඇත්තටම ඔය කතාව කියනවා නම් බෞද්ධ ආගම සහ බුද්ධ දර්ශනය කියන දෙක දෙකක් බව තේරුම් අරගෙන තර්ක කරලා තමන් ම අවබෝධ කරගන්න..
💜💜
ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
පංචශීල ප්රතිපත්තියම උතුම්ය. එහි එක් සිල් පදයක් හෝ නිසියාකාරව ආරක්ෂා කරන්නේ නම් මහත් ඵල මහානිසංස මෙලොවදීම ලබන්නේමය. මේ පුවත සීහළවත්ථුව ඇසුරෙන් මතු කරගත් තවත් සිරි ලක බණ කතාවකි.
ධන සම්පත්තියෙන් හා භව-භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ සුරට්ඨ නම් දනවුවෙහි සීලවන්ත වූ භික්ෂූන් වහන්සේ වැඩ-වාසය කරන විහාරයකි. එහි මහානිධි පර්වතය අසල ධුතාංගධර යෝගාවචර පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් වැඩ වෙසෙති.
දිනක් උදෑසන උන් වහන්සේ පිඬු සිඟා වැඩ ලද ආහාරය තැනක තැබූහ. මහ රෑ මුළුල්ලේ සොරකමේ යෙදුණු දරුණු සොරෙක් සා පිපාසාවෙන් පෙළුණේ විහාරස්ථානයට යනුයේ තෙරුන් පිඩු සිඟා ලද ආහාරය දකියි.
යම් ලෙසකින් ‘මේ හාමුදුරුවන් වහන්සේ මට ආහාර ස්වල්පයක් නොදුන්නේ නම් මම අද රෑ විත් සිවුරු-පාත්‍ර සොරකම් කරන්නෙමි’ යි හෙතෙම පසෙකට වී තනිවම සිතමින් සිටියේය.
හාමුදුරුවන් වහන්සේද දානය වළඳන්නට සූදානම්ව සොරා දැක, “පින්වත ආහාර ගන්නැ” යි කාරුණිකව ඇරියුම් කළහ. සා පිපාසාවෙන් පෙළුණු සොරා ඒ ආහාර මහත් ගිජු ලෙසින් අනුභව කොට සන්තෝෂයට පත් විය. හේ මෙසේ කියන්නට විය.
“ හාමුදුරුවන් වහන්ස, මම වනාහි දරුණු සොරෙක්මි. යම් හෙයකින් මට ආහාර බිඳක් නොදී සිටියේ නම් ඔබ වහන්සේගේ පා-සිවුරු ආදිය සොරකම් කරන්නට මම අදහස් කරගෙන සිටියෙමි. මට සමා වනු මැනවි, ස්වාමීනි!”
“ හොඳයි හොඳයි. මම ඔබට සමාව දෙමි. ඉදින් තොප මා කියන දේ කරන්නේ නම් එකක් කියමි. එනම්: පන්සිල් ආරක්ෂා කරව.”
“ ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”
යෝගාවචර භික්ෂූන් වහන්සේ පන්සිල් පද එකිනෙක සොරුට පැහැදිලි කළහ. එවිට සොරා “ ස්වාමීනි, මේවා නම් මට ආරක්ෂා කරන්නට බැහැ” යි කියන්නට විය. ඉනික්බිති දෙදෙනා අතර මෙබඳු කතා-බහක් ඇති විය:
“ පින්වත් පුරුෂය, පහම රැකීම අපහසු නම් හතරක් රකින්න.”
“ බැහැ, ස්වාමීනි.”
“ තුනක් වත් රකින්න.”
“ බැහැ, ස්වාමීනි.”
“ එසේ නම් පින්වත, සිල් පද දෙකක් ආරක්ෂා කරන්න.”
“ බැහැ ස්වාමීනි, මට අපහසුයි ස්වාමීනි.”
“ හොඳයි, ඔබ එක සිල්පදයක් වත් ආරක්ෂා කරන්න.”
“ හොඳයි ස්වාමීනි, මම ඒ පහෙන් පරදාර සේවනයෙන් වෙන් වීම නම් වූ තුන්වන සිල්පදය ආරක්ෂා කරන්නෙමි. ”මෙලෙස සොරු අවසන තුන්වන සිල්පදය රැකීමෙහි පොරොන්දු විය. හාමුදුරුවන්ගෙන් අවසර ගෙන හෙතෙම නික්ම ගියේය.
සොරා එදින සොරකම් කිරීමට යොමු වූයේ ධනවත් ගෙදරක සිටිනා ගොනුන් තිදෙනකුය. හේ මධ්‍යම රාත්‍රියෙහි කාටත් හොරෙන් බොහෝ පරිස්සමින් ගෙට ඇතුළු විය. ගෙදර ගෘහිණියගේ ඇසට සොරු ලක් විය. වහා ඇය සිත ඔහු පිළිබඳ සිතක් පහළ වෙයි.
“ තරුණය, මේ මහ රෑ ආයේ කුමක් පිණිසද?”
“ ඔබගේ ගෙදර සිටිනා ගොනුන් ගෙනයෑම පිණිසය.”
“ තරුණය, තොප මා කීවාක් කරන්නේ නම් තොප කැමැති ඕනෑම දෙයක් ගෙනයෑමට ඉඩ දෙමි.”
“ හොඳයි. මා කළ යුත්තේ කුමක් ද?”
“ කාමයට ගිජු වුණේ යුද්ධයට බැඳීමද, ජලයට පිවිසීම ද, සොරුන් අතරට යෑමද, මහා වනාන්තරයට ඇතුළු වීමද, පර්වත දුර්ගයකට පිවිසීමද සැලකිල්ලට නොගනී. තොප මා කාම සන්තර්පණයෙන් පිනවව! තොප එසේ කරන්නේ නම් තොපගේ සියලු අවශ්‍යතා සාර්ථක වන්නේය.”
“ ස්ත්‍රිය, මම එබන්දක් අසන්නට වත් කැමැති නොවෙමි. මම පරදාර සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය රකින්නෙක්මි. කිසි සේත් මම ඊට එකඟ නොවෙමි.”
මේ සංවාදය ගෘහ හිමියාට ඇසෙයි. හේ වහා අවදිව සොරා අල්ලාගනියි; තම බිරියගේ අත්-පා ගැටගසයි.
“ යහළුව, මම සියලු කථාව අසා සිටියෙමි. මේ ස්ත්‍රියගෙන් මට වැඩක් නැත. ඇය අදම ගෙයින් පන්නමි. තොප අද සිට මගේ කල්‍යාණ මිත්රයෙකි; සහෝදරයෙකි. මේ ගෙදර ඔබගේ ලෙස සලකන්න. අවශ්‍ය දෑ අරගන්න.”
සොරු පුදුම විය.
‘ මම ආරක්ෂා කළේ එකම එක් සිල් පදයක් පමණි. ඉන් මම එක් රැයින් මහා සම්පත් ලැබීමේ භාග්‍යය ලැබීමි. මට අවශ්‍ය වූ ගොනුන්ද ලැබීමි. එපමණක් නොව, යහපත් ධාර්මික සහෝදරයකු, මිත්‍රයකු ලැබීමි. මරු බිය දුරු වී ප්‍රිය ජීවිතය ලැබීමි. ඇත්තටම සිල්පද පහම රකින්නවුන්ට කෙතරම් නම් ඵල ලැබෙනු ඇද්ද? දැඩිව පන්සිල් රකිමි.’
මෙසේ සිතන්නට වූ හෙතෙම මහත් සතුටින් භික්ෂූන් වහන්සේ වෙත ගොස් සියලු පවත් දන්වා, “එක් සිල්පදයක් රැකීමෙන් මරණ බියෙන් මිදුණෙමි. දැන් අපා බියෙන්ද සසර දුකෙන්ද මා මුදනු මැනවි. මා හට පන්සිල් දුන මැනවි. මම එය දිවිතෙක් සුරකිමි” යි පැවසීය.
“ පින්වත, ඔබට තිසරණ සහිත පංචශීලය දෙමි. ඒ සුරැකීමෙන් දුගතියෙන් මිදෙයි; මිනිස් නොමිනිස්, තිරිසන් සියලු දෙනාගේ විශ්වාසය ලබයි; දිව්‍ය-මනුෂ්‍ය-ආර්ය සම්පත් ලබයි.”
සතුටු සිතැති සොරු බැති සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වූයේ, සිල්පද රකිමින්, පව් නොකරමින් ධර්මයෙන් සතුටු වන විශිෂ්ට උපාසක තැනැත්තකු බවට පත් වූයේය.
පංචශීල ප්රතිපත්තියම උතුම්ය. එහි එක් සිල් පදයක් හෝ නිසියාකාරව ආරක්ෂා කරන්නේ නම් මහත් ඵල මහානිසංස මෙලොවදීම ලබන්නේමය. මේ පුවත සීහළවත්ථුව ඇසුරෙන් මතු කරගත් තවත් සිරි ලක බණ කතාවකි.
ධන සම්පත්තියෙන් හා භව-භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ සුරට්ඨ නම් දනවුවෙහි සීලවන්ත වූ භික්ෂූන් වහන්සේ වැඩ-වාසය කරන විහාරයකි. එහි මහානිධි පර්වතය අසල ධුතාංගධර යෝගාවචර පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් වැඩ වෙසෙති.
දිනක් උදෑසන උන් වහන්සේ පිඬු සිඟා වැඩ ලද ආහාරය තැනක තැබූහ. මහ රෑ මුළුල්ලේ සොරකමේ යෙදුණු දරුණු සොරෙක් සා පිපාසාවෙන් පෙළුණේ විහාරස්ථානයට යනුයේ තෙරුන් පිඩු සිඟා ලද ආහාරය දකියි.
යම් ලෙසකින් ‘මේ හාමුදුරුවන් වහන්සේ මට ආහාර ස්වල්පයක් නොදුන්නේ නම් මම අද රෑ විත් සිවුරු-පාත්‍ර සොරකම් කරන්නෙමි’ යි හෙතෙම පසෙකට වී තනිවම සිතමින් සිටියේය.
හාමුදුරුවන් වහන්සේද දානය වළඳන්නට සූදානම්ව සොරා දැක, “පින්වත ආහාර ගන්නැ” යි කාරුණිකව ඇරියුම් කළහ. සා පිපාසාවෙන් පෙළුණු සොරා ඒ ආහාර මහත් ගිජු ලෙසින් අනුභව කොට සන්තෝෂයට පත් විය. හේ මෙසේ කියන්නට විය.
“ හාමුදුරුවන් වහන්ස, මම වනාහි දරුණු සොරෙක්මි. යම් හෙයකින් මට ආහාර බිඳක් නොදී සිටියේ නම් ඔබ වහන්සේගේ පා-සිවුරු ආදිය සොරකම් කරන්නට මම අදහස් කරගෙන සිටියෙමි. මට සමා වනු මැනවි, ස්වාමීනි!”
“ හොඳයි හොඳයි. මම ඔබට සමාව දෙමි. ඉදින් තොප මා කියන දේ කරන්නේ නම් එකක් කියමි. එනම්: පන්සිල් ආරක්ෂා කරව.”
“ ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”
යෝගාවචර භික්ෂූන් වහන්සේ පන්සිල් පද එකිනෙක සොරුට පැහැදිලි කළහ. එවිට සොරා “ ස්වාමීනි, මේවා නම් මට ආරක්ෂා කරන්නට බැහැ” යි කියන්නට විය. ඉනික්බිති දෙදෙනා අතර මෙබඳු කතා-බහක් ඇති විය:
“ පින්වත් පුරුෂය, පහම රැකීම අපහසු නම් හතරක් රකින්න.”
“ බැහැ, ස්වාමීනි.”
“ තුනක් වත් රකින්න.”
“ බැහැ, ස්වාමීනි.”
“ එසේ නම් පින්වත, සිල් පද දෙකක් ආරක්ෂා කරන්න.”
“ බැහැ ස්වාමීනි, මට අපහසුයි ස්වාමීනි.”
“ හොඳයි, ඔබ එක සිල්පදයක් වත් ආරක්ෂා කරන්න.”
“ හොඳයි ස්වාමීනි, මම ඒ පහෙන් පරදාර සේවනයෙන් වෙන් වීම නම් වූ තුන්වන සිල්පදය ආරක්ෂා කරන්නෙමි. ”මෙලෙස සොරු අවසන තුන්වන සිල්පදය රැකීමෙහි පොරොන්දු විය. හාමුදුරුවන්ගෙන් අවසර ගෙන හෙතෙම නික්ම ගියේය.
සොරා එදින සොරකම් කිරීමට යොමු වූයේ ධනවත් ගෙදරක සිටිනා ගොනුන් තිදෙනකුය. හේ මධ්‍යම රාත්‍රියෙහි කාටත් හොරෙන් බොහෝ පරිස්සමින් ගෙට ඇතුළු විය. ගෙදර ගෘහිණියගේ ඇසට සොරු ලක් විය. වහා ඇය සිත ඔහු පිළිබඳ සිතක් පහළ වෙයි.
“ තරුණය, මේ මහ රෑ ආයේ කුමක් පිණිසද?”
“ ඔබගේ ගෙදර සිටිනා ගොනුන් ගෙනයෑම පිණිසය.”
“ තරුණය, තොප මා කීවාක් කරන්නේ නම් තොප කැමැති ඕනෑම දෙයක් ගෙනයෑමට ඉඩ දෙමි.”
“ හොඳයි. මා කළ යුත්තේ කුමක් ද?”
“ කාමයට ගිජු වුණේ යුද්ධයට බැඳීමද, ජලයට පිවිසීම ද, සොරුන් අතරට යෑමද, මහා වනාන්තරයට ඇතුළු වීමද, පර්වත දුර්ගයකට පිවිසීමද සැලකිල්ලට නොගනී. තොප මා කාම සන්තර්පණයෙන් පිනවව! තොප එසේ කරන්නේ නම් තොපගේ සියලු අවශ්‍යතා සාර්ථක වන්නේය.”
“ ස්ත්‍රිය, මම එබන්දක් අසන්නට වත් කැමැති නොවෙමි. මම පරදාර සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය රකින්නෙක්මි. කිසි සේත් මම ඊට එකඟ නොවෙමි.”
මේ සංවාදය ගෘහ හිමියාට ඇසෙයි. හේ වහා අවදිව සොරා අල්ලාගනියි; තම බිරියගේ අත්-පා ගැටගසයි.
“ යහළුව, මම සියලු කථාව අසා සිටියෙමි. මේ ස්ත්‍රියගෙන් මට වැඩක් නැත. ඇය අදම ගෙයින් පන්නමි. තොප අද සිට මගේ කල්‍යාණ මිත්රයෙකි; සහෝදරයෙකි. මේ ගෙදර ඔබගේ ලෙස සලකන්න. අවශ්‍ය දෑ අරගන්න.”
සොරු පුදුම විය.
‘ මම ආරක්ෂා කළේ එකම එක් සිල් පදයක් පමණි. ඉන් මම එක් රැයින් මහා සම්පත් ලැබීමේ භාග්‍යය ලැබීමි. මට අවශ්‍ය වූ ගොනුන්ද ලැබීමි. එපමණක් නොව, යහපත් ධාර්මික සහෝදරයකු, මිත්‍රයකු ලැබීමි. මරු බිය දුරු වී ප්‍රිය ජීවිතය ලැබීමි. ඇත්තටම සිල්පද පහම රකින්නවුන්ට කෙතරම් නම් ඵල ලැබෙනු ඇද්ද? දැඩිව පන්සිල් රකිමි.’
මෙසේ සිතන්නට වූ හෙතෙම මහත් සතුටින් භික්ෂූන් වහන්සේ වෙත ගොස් සියලු පවත් දන්වා, “එක් සිල්පදයක් රැකීමෙන් මරණ බියෙන් මිදුණෙමි. දැන් අපා බියෙන්ද සසර දුකෙන්ද මා මුදනු මැනවි. මා හට පන්සිල් දුන මැනවි. මම එය දිවිතෙක් සුරකිමි” යි පැවසීය.
“ පින්වත, ඔබට තිසරණ සහිත පංචශීලය දෙමි. ඒ සුරැකීමෙන් දුගතියෙන් මිදෙයි; මිනිස් නොමිනිස්, තිරිසන් සියලු දෙනාගේ විශ්වාසය ලබයි; දිව්‍ය-මනුෂ්‍ය-ආර්ය සම්පත් ලබයි.”
සතුටු සිතැති සොරු බැති සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වූයේ, සිල්පද රකිමින්, පව් නොකරමින් ධර්මයෙන් සතුටු වන විශිෂ්ට උපාසක තැනැත්තකු බවට පත් වූයේය.
ශුද්ධවූ බයිබලය සාතන් දන්නවා හොදටම තොටවත්ත සහෝදරයා තුළ ක්‍රියා කරන සාතන්ගේ ආත්ම ය මේ මොහොතේ පහ කරනවා යේසුස් වහන්සේගේ
නාමයෙන් ආමෙන් හාලේලුයා 🙏
අාමේන් සාතන්ගේ පව්කාරි කම් පරාජ වේවා
සාතන් ඇත්ත යකෝ තමයි කියන්නේ තමුලො ජේසු ගලව ගත්තෙ නෑ. මහ ලොකු ගැලවුම්කාරයා.
@@Sawo-500 unalagr budda vitada hoda pakooo
@@Sawo-500 pala veso ynna
අම්මගෙ රෙද්ද සාතන් 😂😂
මෙහි සමිපුර්ණ වැඩසටහනේම ලින්ක් එක යොදන්න ,,,
තොටවත්තගේ දැණුම ඔතන ඉදිරිපෙල ඉදගෙන ඉන්නා බොහොමයක් දෙනාටම වඩා වැඩියි ..( ජෝතිෂය අදාල නොවේ)
තොටවත්ත සමන්ත බද්‍ර හිමි සමග පවත්වන සංවාද තුලින් එහි හරි වැරැද්ද කෙසේවෙතත් දෙඇස් පෙනෙන අපිට වඩා මේ මිනිසාගේ දැණුම ගැන ඇති වන්නේ පුදුමයකි …❤
අන්ධයෝ සේරම අහගෙන ඉන්නව ඉන්දිකගෙ කතාව
Siravata Bn 😂😂😂
මුකයෙ පවසන වචනවලින් බඩ පිරෙනවා අසා සිටින අය පි්තිවෙනවා දෙවියන්වහන්සෙ ඔබට. පේ්රමකරනවා නියම බෞද්ඩයෙක් නමි හිනාවෙන්නෙ නැහැ සමාවන්න
ane hukahan
මගේ කාලය,කෑවා
ඉන්දික වැනි උරැන්ට මුතු වැපුරැවට වැඩක් . අපේ විශ්වාසය බයිබලයයි ❤️✝️
උබල අදහන්නේ බිස්නස් පොතක් යකෝ.😂 කාදිනල් කියන දේ තේරෙන්නේ නෑ උබලට😂
ආතල්..😂😂
Deviyan wahanseta prasansa vewa..amen..
ඉන්දික තොටවත්ත ඔයා මොන දේ කියලා යේසුස් වහන්සේටයි කිතුනුවන්ටයි අපහස කලත් මගේ යේසුස් වහන්සේ ඔයාට ආදරෙයි ඇයිද කිව්වොත් එයා කුරුසියෙදී ඔයාවත් මතක් කළා ඔයා වෙනුවෙනුත් ලේ හැලුවා ඔයාට ගොඩාක් ආදරේ නිසා
යේසුනි මේ ඔබගේ දරුවෙක් මෙයාට ආශිර්වාද කරන්න
jeewan kumara
jeewan kumara amen
Methana kisima apahasayakwath awamanayakwath wela na... Bible eke thiyene deyak gana kiyanne...
jeewan kumara Jesus loves every body. Even this stupid
amen
අනේ පවි තොටවත්ත බයිබලේ ගැන දන්න තරම ජේසුස් වහන්සේ මෙි තොටවතතටත් අනුකමිපා කරනවා ආගමක් බධාගෙන දගලන්න එපා ජේසු ජිවමානයි
Jesu jeewamanainam palliyata bomba daddi koheda hitiye.ane Nkn playan bn yanna
එළිදරව්ව පොතේ තියෙන්නෙ මෙන්න මේ වගේ එවුන්ව විනාශ වෙලා මේ ලෝකෙ පිරිසිදු වීමක් ගැන තමයි
Mu sarva agamikayek.😂😂😂
ජේසු කියන්නේ හෙලවෙන මනස පුතා 😹😹
E kiwwe thatte
ඉන්න්න කට්ටිය අනුව හිතා ගන්න පුලුවන්
සිරා. හරක් වට කරගෙන සිංහල උගන්වනවා😅😅
ඔය පදයක් කියෙව්වා කියලා ඒක මහ ලොකු දෙයක්ද. අපි පොඩි කාලේ ඔයිට වඩා හොදට බයිබලේ කට පාඩමින් කියවනවානේ..🤷♂️🤷♂️🤷♂️
එයා ඔඉට වඩා දන්නවා
ලoකවෙ ඉන්න එපා උබ nasa ekata පලයං .උබ හරි උගතෙක්
හිටගෙනද?
Are you also blind?
Pl ponny yann
මේ මිනිසාට නම්, ගොඩක් පිස්සු. මොකද මේ පුද්ගලයා මෝඩ පුද්ගලයෙක්. මන්ද බුද්ධිකයෙක්.
සුද්දෝ ලංකාවට ආවෙ නැත්තන් මේ වගේ මිත්‍යාදෘෂ්ටික බයිබල් කාරයෝ ලංකාවේ නෑනෙ ඉතින්🤔🤔
Oyage agama mokkde
Ow
අවුරුදු 2 ගිහිල්ල දැන් තමා මේ විඩියෝ එක suggestion වෙන්නෙ මට 😐 ආර් යූ කිඩ්න් මී YT 😂
😂😂
Mata adai... aurudu 5kt pze recommend wune 🤣
මට අදයි🤪
oi lol
ඉංදික තොට වත්තට පිස්සෙක් කියන එවුන්ට පිස්සු.ඇස්දෙකවත් පේන්නෙ නැති මිනිහෙක් වෙලත් බලාපල්ල තියෙන දැනුම.සෑම ආගමක් ගැන හොඳහැටි දන්න පුද්ගලයෙක්.
දන්න බව පේනවා 😅😂😂
මෙකා රට හොරා ඇස් පෙන්නැත්නමිි කමෙටිි බලනෙ කොහොමද අනික මුගේ වචන වලට තම අහුවෙන හරක් ඉන්නවා ලංකාවෙ
පලයන් hutto yanna
ජැක්සන් අත්ටු පොරවන් ඉන්නැතිව බයිබලයේ මෝසෙස්ගේ එක වාක්‍යයක් කියලා ඇහුවනම් කීයෙද කොතනද් කියලා අලියා අතගාලා හැඩේ කිව්වාවගේතියේඑඉ පාඩංකරගෙන ආපුටික ත්මා කිව්වෙ
සාස්තර කාරයන්ගේ සෙල්ලම් මේක තමා. මූළු මනින් තිබෙන එකකින් ඒක්කොටසක් අල්ලාගෙන ජවනිකා පෙන්වීමයි.
Kathawa 100% aththa. Mamath upathin katholika. Eth baibale thiyana dewal walin apita sabhahawe kiyanne eyalata wasi than tika witharai. Anith ewa allanewath ne. Minissu rewatila thiyenne. Goda enna amaru tharan.
ඉතින් ගොන් හරකෝ උබ තනියම bibleඑක කියවපන්න්කෝ.සබාවේ pastor කියලා දෙනකල් ඉන්නෙ නැතිව...bible එක කියවන්න ඕනෙ තමන් මිසක් සබාව නෙවෙයි...ඔබලා වැනි අය සාතන්ට රවට්ටන්න හරිම ලේසි.මොකද කීවොත් ,වචනය දන්නෙ නැහැනේ.
සියල්ලන්ටම තමා ඇතුළු සියල්ලන් ම නිර්මාණය වූ ස්වභාව ධර්මයේ සත්‍ය අවබෝධ වී .සදාකාලික සැනසීමට සතුටට පත් වේවා .❤️❤️❤️🙏🙏🙏🙏🙏
බයිබලයේ ශු. වාක්‍ය දෙපස මුවහත් කඩුවක් වැනිය plz ඒක කෙලසන්න එපා. ඔබ වගේ අන්යාගමික් වගේ නෙමේ. බයිබලය ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තේ 2 වන වතිකානු මන්ත්‍රන සභාවෙන් පස්සේ. කතෝලික *දහම* දර්ශනයක් නෙමේ. අනික අල් කුරනයේ වගේ පැරනි ගිවිසුම විතරක් නෙමෙ. මෙක කාලයට අනුව update වෙන්වා. කිසිම විදියට බයිබලයේ එක තැනකින් හරි තේරුම ගන්න බෑ.....
මේකේ full video එක නැද්ද.....
අනේ.මේපව්කාර.මහතාට.අනුකම්පාව දෙන්න.යේසුනේ.
පක තමයි
Pake deyio
😂
Up up Jesus. Down down satan with your followers. JESUS is LORD!
චික් අගමක් දමක් නද්ද .කිතුනුවගෙ එවා හොයන්න ඉස්සෙල්ලා තමන්ගෙ එව හොයන්න.
නජච්චා වසලො හොති...නජච්චා හොති බ්රරාහ්මනෝ....කම්මනා වසලෝ හොති ...කම්මනා හෝති බ්‍රාහ්මනෝ............ඉපදීමෙන් වසලයෙක් නොවන බවත් ....ක්‍රියවෙන් වසලයෙක් වෙන බවත් .............දැනගනුය .. . ..........වෙනත් කෙනෙකුට බාරදීමට නොහැකිය ........
දෙවියෝ කොහෙද බොලේ...නුබ තාමත් පිලේ...මෝඩ තොපිත් හිලේ..ඇරපන් මගෙ පු.....
ජැක්සන් ඇන්තනී මහතායි කරුණාරත්න අමරසිංහ මහතාත් ඉන්නවා
මේ මිනිහා කරන්නෙ තමන්ට බයිබලය ගැන හොදටම දන්නවා කියල අන් අයට අගවන්නයි. බයිබලය ඕනම කෙනෙක්ට කියවන්න පුලුවන් නමුත්.. දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ල නැතුව කියවන බයිබලය කෙනෙකුට සුරංගනා කතා පොතක් විතරයි.
It's true
සුරංගන කතා පොතක් තමා
ඕන සුරංගනා පොතක් දෙවියන් කෙනෙක් මවාගෙන අදහනවා නම් ඔය වගේ තමයි 😂😂😂😂
අනිවාර්යෙන්
@@max-zq6ge ආගමකට අපහස කරන්න එපා
ඉනදිකට කරන්න පුළුවන් එකම දේ ,එ මනුස්සයා කරනවා.
මේ වගේ කටපාඩම් කපටින් ව ගෙනැල්ල ලෝකෙට විහිලුසපයන්න එපා. ජ්‍යොතිශය විකුණං කාල දැන් ශුද්ධ බයිබලේ සෙල්ලමට අරන්. මේ ලංකාවෙ ඉන්න ඇස් පේන මෝඩයන්ව අන් ධ කරවන ඇස් නොපෙනෙනෙ කපටියෙක්.
Oba thumange choo danawa nam hodaiiii
.Awa sane karanna kiyapu yoo janawa thamai katha
+Saani S හිකිස්ස්ස්ස්ස්ස්
හරියට හරි. මෙයාල කලේ ලෝකෙ කෙනෙකුට ඉගෙනගෙන, අත්හදාබලල, පර්යේශණ කරල ජීවිතේ අවුරුදු තිහක් විතර ඒකටම වැයකරපුවාම ග්රහනය වන විශයක් විහිළුට ලක් කිරීම විතරමයි..........ජ්‍යෝතිශය කියන්නෙ අමාරුම අමාරු විශයක්. ගොඩක් අයට ඉගැන්නුවට වැඩක්ම නෑ. Extremely intuitive අය අල්ලගන්නවා. බුද්ධිමත් උනාට විතරක් මදි.
Swarna Wishwa Jesus. whNse. Bible t. BORUkARNN.APA Jesus deViyN. BoRU. kiyN. Ayt. dAdUwN. dUNN. MAMA. BUDD. keNk
Nadakin me ponnayo
😂කොහොමද ඇස්පේන්නැති එකා උදේට tv channel වල සුභ වර්ණය කියන්නෙ ඌ පාටක් දැකලවත්නෑනෙ😂
Ekanr bn
මෙය තව ආගමකට අගරු කිරිමක්
මෙ මනුස්සය්ව ජොක් එකට අරන් තියෙන්නෙ ,
යක්ෂයත් යේසුස් වහන්සේව පරික්ෂා කලේ බයිබලයෙන්ම තමයි..
බයිබලය තමන්ගේ වාසියට අර්ථ කථනය කර ගත්ත පළවෙනි කෙනත් යක්ෂයා වෙච්ච එකේ මේ මනුස්සයා ගැන මොන කතාද..
මෙයා නොදැන කරන වරදට සමාවෙන්න යේසුනි.. 🙏🙏
හා සමාව දෙන්නම්. It's ok 😂🤣
මානසික ලෙඩෙක්..අපිත් දැක්කා චාපා මුගෙ රෙදිගැලවෙන්න දුන්නේ...දැන් ශු.බයිබලයත් විහ්ලුවට අරන්....
eema tamai karana oni okata
MAX ISH uth ekka uba katha karala dinapan... U hethu pala වාදියෙක් , uba mokekda bn ?
Chapa kiyanneth kisima tharkayak hariyata kiyanna bari menihek ethin thawa mona kathatda. mamanam me menihage regi galawana ekkak dakke na. Chapa ge tharka harima boladai kisima gaburak ehi na
Obata hoda dosthara mahathek balla oluwa pariksha karagatha nam hoda kapuwa
කොහොම උනත් ඔය වගේ කිතුනුවන්ට බයිබලයට පහර දීපු සමච්චලයට ලක් කරපු ගොඩාක් අය ජේසු දහම අදහාගත්තා...හාමුදුරුවන් පවා සිවුරු අතහර අවා.ඉන්දික ගේ දෙනෙත් වල ට ජේසු තුමා පෙනීම ලබා දෙන්න බලාගෙන ඉන්නේ.ඉන්දික ඔබට ජේසු පිහිටයි....ඔබට ජේසු සමග ම ගමන් කරන්න ලබේවා....සමහර ඔතන හිටපු ජේසු ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ විසින් හකියාවන් දුන්න , ආගම පාවා දෙන අයට ත් ,ලගදීම ජේසු තුමානන් කතා කරයි....මිනිස්සු ජේසු අදහන්නේ...බත් එකට..සල්ලි වලට නෙවෙයි....ඒ පිහිට ජීවමානත්වය අත් දකින නිසා.ඔබට එසේ වෙයි ලගදීම.ඉන්දියවේ මෝදී මහතාත් බයිබලය දේශනා කරනවා...ඉන්දික..යූ tube gihin බලන්න පුලුවන් ඔබට..
රෙද්ද තමයි සල්ලිවලට තමයි. Born Again කියන්නේ මොකක්ද cult එකක් කොච්චර ඕකට සල්ලි එනව ද මෝඩි ගැන කිවුවොත් ඒක හින්දු ජාතිවාදී පක්ෂයක නායකයෙක්. ඔය RSS එක ගැන අහල තියෙනවා ද ඒක තමයි ඒ පක්ෂය ප්‍රවර්ධනය කරන්නේ. මේ RSS එක කීයක් ක්‍රිස්තියානි පල්ලිවලට ගැහුවද මම බොරු නම් you tube එක බලන්න.
Heeeee...aiyooo saho ochchara awegashili wenepaa....oka pahadili irisiyawa...gonkama...thawa dahamakata garu karanna..eyin yamak igenagena ..piliganna akamaththa....
Dan oya Indikaya inne akulagena...mama nam baudda...honda bauddayek..ekai mama anek agam walata garu karannee..Indikayata neluwa hondata fathers la wagayak....😅😆😃😃😎
අනේ සහෝදරයා ආවේගශීලී වුණේ නෑ . ඔයා Born Again ද කතෝලික ද Anglican ද මම දන්නෙ නෑ. අද වන විට තත්ත්වය ඕකයි. ක්‍රිස්තියානි ආගම දැන් වෙළෙඳාමක් වෙලා. ළිං මැඩියෙක් වගේ හිතන්නේ නැතිව. ඇත්ත තේරුම් ගන්න . ආගම Business එකක් නෙවෙයි. මිනිහෙක් හරි මගට අරගෙන එලොව හා මෙලොව දියුණුව සඳහා තියෙන දෙයක්. නැතුව මෙලොව ගැන විතරක් තිියෙන දෙයක් නෙවෙයි. ඒ තේරුම් ගන්න මොළයක් ඕනෙ. මට ඊර්ෂ්‍යාවක් නෑ. ආගමක් ප්‍රචාරය විය යුත්තේ මම අර කලින් කියපු විදිහට. ළිං මැඩියෙක් වගෙ හිතන ඔයාලට ඕව කියල වැඩක් නෑ.😁😁😁
Lin madiyo kauda thamunlada apida kiyala future therei..mama baudda...thamun catholic da...ada okkoma wanijya wela thamai...Pansalath ehemai..thamun thawa upekshawen kalpanakariwa lokaya diha balanna onee...Budusaranai.....I never reply again .,,,think..and be a wise man.😅
ඒක තමයි පංච මහා වාදය කෑවේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Mas kanawada nathda kiyana eka thama thamage thiranayak eka god hoda naraka thiranaya karana mimmak neme
මොලේ නැති නොට්ටිගේ පුතා
mun wage jokerla gennala me dena gobba athal walata gahanna ona punwa genalla porawal karana tv channel walata..
mu danna hutthak ne monawa hari katapaadam karan awith agak mulak nathuwa ohe kiyawanawa
hthwalame niyamai kiyahanko mama sabs Kala Matath KO.✋✋✋✋👍
ජේසු වහනෙසේ ලංකාවට ආවද
බුදුන් වහනෙසේ නම් වැඩිය
සුද්දෝ මේ රටේ කලු සුද්දන්ව බිහිකරල ගියා උන් ලංකාව ටික ටික ආක්‍රමණය කරන්න පටන් අරන්
අද වන විට ජැක්සන් නමි ඒ මහා කළාකරුවා නැත 😢අනිත්‍යය දහම යථාරිතයක් වී ඇති සැටි. සියලිල එතැනම හට ගෙන එතැනම නිරුද්ධ වුවද විඤ්ඥාණයේ මායාවෙන් ඇති බවට මුලා කරයි. නැති දෙයක් ඇතැයි කියා අනිත්‍යය දෙයක් නිත්‍යය කර ගැනීමට හෙටත් වෙහෙසෙමු😂මේ ජීවිත මායාවනම් පුදුමයක්මය😮
දෙවියන් වහන්සේ අනුකම්පා කරන්න ඔනි . උන්වහන්සේ සියල්ල දකිනවා . මොකද පෙන කියන්නන්ට කවදාවත් දෙවියන්වහන්සේ දකින්නත් බැ වචනය තෙරුම් ගන්නත් බැ. ජේසු පිහිටයි .
පෘථිවියට මීට වැඩිය බොරු අනාගත වක්තෘවරුන් එන්න ඉන්නවා අවසාන කාලේට කලින් ? යේසුස් වහන්සේ කියලා තියෙනවා ඒදේ ? එහෙම අයත් එක්ක තර්ක කරලා තේරුමක් නෑ ?
අනේද කියන්නෙ
,අපරාදෙ තොට වත්ත ගෙන් අහගන ඡැක්සන්ට බ්රෙන්න තිබුනා
මේක විහිලුවක්ද???? සෙල්ලමක්ද ????
හික් හික් හික් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ දෙන්නගේ කථාව. නත්තල යනු බයිබලයේ සඳහන් දෙයක් නොවේ. ජේසුස් වහන්සේට අදාල දෙයක්ද නොවේ නත්තලේ සැබෑ තතු සොයාගෙන කථාකරන්න. බොරැ දේවල් ගැනද කථා නොකරන්න
malan franklin k.
Utura dakuna Danna malli minihata. Anika Jackson aiye oyawage katikaawalata gihilla nama kata karaganna EPA. bibalaye padayak dekak kata padam kalata un bibalema danna loke tiyena gaburuma itihasayak bibaleta tiyenawa. Oyala tamai me manussayawa udadagena winasa karane
Indikata mole wadi wela..😂🤣😂🤣😂
බයිබලය දැකලා නැති ගොබ්බයෙක්ගෙනම් ඇස් උඩ යනව.
හුත්තො උරුමස් කවත් උබ බයිබලේ කන්න හදන්න එපා
මේ මිනිස්සු මේ සත්තු මරණ එක කතා කරනවා අපේ රටේ දවසකට මිනිස්සු කී දෙනෙක් පිහියෙන් ඇනලා වෙඩි තියලා ගහලා කපලා කොටලා මරණවද කතාකපල්ලකෝ එවා අනික බයිබලය ගැන මේ මිනිස්සු දන්නේ ටික ඔය කතාවෙන් පැහැදිලි වෙනවා. ඔය රටේ කතෝලිකයෝ විතරද මස් කන්නේ රටේ මරණ සත්තු කන්නේ කවුද සියයට සැත්තෑවක් ඉන්නේ බුද්දාගමේ කට්ටිය.ඔය කතාකරන අය කවුරුත් මස් කන්නේ නැද්ද අනිත් ආගම් ගැන කියන්න කලින් තමන්ගේ ආගම් හදාගෙන ඉන්න ඔනේ දිල්ශාන් ගැන කානගාටුයි.සත්තු මරන එක හොද දෙයක් නෙමේ හැබැයි ඔය විදියට ඒක දකිනවානම් ඔහොම කතා කරන්න ඔයිට වැඩියෙ දේවල් තියනවා කතාකරන්න.අපේ රටේ කොච්චර අපරාද සිද්දවෙනවද දවසකට එහෙනම් තොපිට නත්තල සමරන එක ගැන කතා කරන්න පුලුවන්ද තොපි කතෝලිකයන්ට වඩා අන්තයි තොපිත් සාත්න්ට එහා දරුවෝ.
Krisntha Namal මොංගල් අපි ඹක්කොටම
Budu haamuduruwo walakinnakiyapu deyin nowalakina aya kawruwath bauddayo nemei.me nisaa lankawe thiya loke onema thanaka pas paw karana mona gihiyekwath bauddayo nemei.eka hinda saththu marana horakam karana ........kisima bauddayek na.yam kenek e waradi keruwath me mohothe indan hari ewayin walakinawanam ,theruwan gath maga anugamanaya karana hethama bauddayek we.
Krisntha Namal hAMdeykt. Budu Nge. RAtkiyL. boruweN. JiwthweN. A.y. gAN. Loky. BoRU good k. kiynRAT. LANkW. thAM. kARN. hRidy. . ANUNgw. weRdi. nemi. kAptikM N. JiwthweN. kotsk
Krisntha Namal thAge. bokkPURW. gNN. kApti. indkLwg. the. koChR. innwa. LANkwe. MeyL. good k. dUKVdL. MARNyt. LAg
Kanaharaha moleta
ඉංධික තොටවත්ත මහතා තවම දන්නේ නැහැ ඔහුගේ පව් වෙනුවෙන් ජේසුස් වහන්සේ කුරුසියේ දිවි පිදු බව.
මිනිසුනේ නුඹලා සියළු දෙනා උදෙසා ජේසු වන්දිය ගෙවා අවසන්.
උන්වහන්සේව හොයන පිණිස හිතින් උන්වහන්සේට කතා කරපල්ලා.. උන්වහන්සේව නුඹලාට හමු වෙනවා ඇත.
ජැක්සන් ඇන්තනී මහතා ඇයි ඉන්දික තොටවත්තගෙ හොම්බට එකක් ගන්නෙ නැත්තෙ
බොරු කාරය තොටයා😡😡😡😡
මයික් ඒකට මොකද්ද බන් මූ කරන්නෙ😅😅😅😂😂
He doesn't know anything about Bible
We have to feel sorry for him
He is blind
God will bless him
අපි දන්න දෙයක් කතා කරමුද..
halelujha
A Tree and Its Fruit
43 “No good tree bears bad fruit, nor does a bad tree bear good fruit. 44 Each tree is recognized by its own fruit. People do not pick figs from thornbushes, or grapes from briers. 45 A good man brings good things out of the good stored up in his heart, and an evil man brings evil things out of the evil stored up in his heart. For the mouth speaks what the heart is full of.
දන්න දෙයක් කියපන් තොටවත්ත.ඉල්ලන් කන්න එපා
.ඔකා හල්මෙස්සෙක්වත් කල නැද්ද හල් මැස්සගෙයි හරකගෙයි පන දෙකක් නෙවෙයි එකක් කියල ඔය පොට්ටය දන්නෙ නෙද්ද
දන්නැති මගුල් කියවන්නෙපා මනුස්සයෝ....
leviticus (ලෙවී) පොතේ තිබුන නීතිය ජේසු වෙනස් කරනව..
මේ මැටි පූසට කියන්න Mark 7/14-19 කියවන්න කියලා....
E kiyanne sathun maranna ho mas kanna epa kiya thibunu neethiyak jesus wenas kalada?
bible ake thiyenne apirisidu sathu kanne ape kiyalai. jesu oya deval venas keranne nevei ave. apite galevime danne. oyala ape ageme dharsheneyekeyekete samane keranne epa.mokede eke jeevithe ktemeyak. galevima labene margeye.oya vachene allan kiyevanne pisso
යේසුස් වහන්සේ කීවේ ඌරු මස් කන්න එපා කියල . නමුත් දැන් ඉන්න කතෝලිකයෝ අදහන්නේ රෝමන් කාරයෝ ගෙනාපු බයිබලය. ඒ කියන්නේ සුද්දගේ බයිබලය . මොකද කතෝලික ආගම බිහිවෙන්නේ මැදපෙරදිග. රෝමන් කාරයෝ එක යුරෝපයේ විදිහට පත්කළ , උනාට අවශය් දේවල් දාල
Mu pissu bible karyek u dan na muladrmawadinta bible 1ka awe Catholic aygen kiyla
@@sandunipeiris7872 g
ඇයි ශු.බයිබලයේ තියෙනවා මේ වගේ බොරු දේවලුත් විශ්වාස කරන්න එපා කියලා. ඔය ජ්‍යොතිෂය වගේ බොරු අනාගතවකෘත වරු
එතකොට ජේසුස් වහන්සේගේ උපත ගැන පඬිවරු 6දෙන දැනගත්තෙත් තරුවක් දිහා බලලානේ. ඒකට තමයි ජ්‍යෝතිෂය කියන්නේ.
ඒක ජොතිශ්ය කෙසේ වෙතත් මම නම් හිතන්නේ තාරකා විද්‍යාව කියලා. මොකද ඊට කලින් ඉදන්ම යුදා දේශයේ හා ඒ අවට විශ්වාසයක් පැවතුණා යම් උත්තමයෙක් ඉපදෙනකොට මේ වගේ ආශ්චර්යජනක සිදුවීම් වෙනවා කියලා. ඊටත් මේ ඒදා පායපු තාරකාව තාරකාවක් නෙවෙයි ග්‍රහයො තුන් දෙනෙක් එකට හමු වීමේදී නිකුත් වුණ ආලෝක පරාවර්තක්
මම කියන්නේ ඒකට තාරකා විද්‍යාව කියලා. මොකද ඒ කාලේ දිවැසිවරු පවා ප්‍රකාශ කරලා තිබුණ මෙසියස් තුමා පහලවීම ගැන. ඊටත් අතීතයේ විශ්වාසයක් තිබ්බා මේ වගෙ ආශ්චර්යජනක දෙයක් සිද්ධ වෙන්නේ යම් ශ්‍රේෂ්ඨ සාශ්තෘවරයෙක් පහළ වන විට කියලා. ඊටත් අපි විශ්වාස කරන්නේ ඒක දෙවියන් වහන්සේගේ සලකුණක් කියලා. මොකද එයාලා කියනවා " ජුදෙව්වන්ගේ රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු. " ( මතෙව් 2:2-3)
එතකොට මේ බයිබල් පාඨයට අනුව ඒ තාරකාව දෙවියන් වහන්සේගේ සලකුණක් මොකද මෙතන කියන්නේ එතුමන්ගේ තාරකාව කියලයි
ඊටත් බුදු හාමුදුරුවෝ බුදු වුනෙත් ඉපදුනෙත්, ජේසුස් වහන්සේ ඉපදුනෙත් තම ධර්ම දූත සේවය පටන් ගත්තෙත් නැකත් බල බල නෙවෙයි නෙ.
එතකොට බුදු දහමට අනුව ග්‍රහ අපල වෙලාවල් බැලීම් පිළිගන්න බෑ. මොකද අපි දන්නවා බුදු හාමුදුරුවෝ කිව්වා සෑම විපාකයකටම කර්මයේ බලපෑමක් තියෙනවා කියලා. එතකොට එතනම ජෝතිශ්‍ය දිය වෙනවා. එතකොට මේ ජෝතිශ්‍ය එන්නේ හින්දු දහමෙන් නැකත් හදන්නේ ශක රජුගේ දින දර්ශනයෙන්. මං නං කොහොමටත් ජෝතිශ්‍ය පිළිගන්නෑ
Jyothishaya kiyanne tharaka vidyawata sanskrutha bhashawen kiyana nama. anya agamaka thibu pamanin maa nam kisi deyak prathikshepa karanne naha.
මුගෙ තාත්තට රෙදි කෑල්ලක් හම්බුනා නම් මේ වගේ අඩු මාසේ එවුන් බිහිවෙන්න නැහැ
Sanjaya Kumara ubalage thaththatath redi kallak hamba unanam patta
Eththa kiyaddi tikak mala paninwa wage .naththalata kiyak nam saththu marsnwada .duk wenna ona dawasaka😁😁😁😁
ඇයි මේ මගුල් දැන් suggest වෙන්නෙ
Seeing they are going to arrest Jerome and Natasha, why not Christians make a police complaint to arrest Indika Thotawatte?
මේ වගේ ගොන් ආතල් එකක් බලලා තව එකෙක්ට හිනා වෙලා හිත සතුටු කරන් නිදා ගෙන උදේ නැගිටලා ආයේ කාට හරි බැන බැන වැඩට යන ජාතියක් කවදා ගොඩගන්නද.. මහන්සියෙන් Idea එක්ක අරන් වීඩියොවක් කරලා මිනිසුන්ව හිනාගස්සන චැනල් වලයි මේ වගේ හර නැති බර දෙසුම් දෙන ගොන් ආතල් මාර්කට් කරන චැනලුයි අතර කොච්චර වෙනසක් තියෙනවද.
kiyala wadak ne
මුට පිස්සු....ෙම් පාර අන්ධයි එන අාත්මයට මු ෙගාලු කරයි
ජැක්සන් ඇන්තනී දකිනකොට පට්ට දුකයි දෙසපාලනෙ වැඩක් නැ
තෝ අන්ධයෙක් වුණේ තොගෙ තියෙන ජරා ගති නිසාමයි
kohoma karath kithunu dahamath budu dahama wagema avinsawadi darshanayak.namuth mathaka thiya ganna.me agam dekema athishayokthi iwath karoth vidyathmaka de pamanak ithuru wewi.
ජෙසු අපි වෙනුවෙන් ලු කුරුසෙට බිලි උනෙ .ඒත් අපිට ගැලවීමක් නෑනේ
ඒ කරුමේ මිසක් වෙනදෙයක් නෙමෙයි
kalen kaleta kauru hari hoyagena tv channels walata genath ahinsaka janathawage olu kuruwal karana minissu inna ratak ape rata.
China
ඔකා හෙන ගෝනා
අන්ධ වෙලා වුවත් පොත පත කියවලා දැනුම සොයාගත් ඔබ සැමටම ආදර්ශයක්
🤣🤣🤣🤣😂😂😂😂
දැන් මේ මොකද මිනිස්සු හිනාවෙන්නෙ...මේක පුරුද්දක් ද නැති නම් ගතියක් ද
ඉන්දික තොටවත්ත ඇතුලු සැමට මම කියන්නෙ. බයිබලයේ ඇත්ත නැත්ත කතා කරන්න ඉස්සර , ඕගොල්ලෝ බුදුන්වහන්සේ ගේ ධර්මයට අනුව ජීවත් වෙන්න , අනිත් අයට බුදුන්ගේ ධර්මය කියා දීලා ඔයගොල්ලෝ කියනවා වගේ මේක ධර්ම ද්වීපයක් ගොඩ නගන්න . අන්න එතකොට රටේ නායකයෝ ධර්මිෂ්ඨ වෙයි රටේ පුරවැසියන් ධර්මිෂ්ඨ වෙයි . අන්න එතකොට රට ධර්මද්වීපයක් වෙයි, රට පුරා සෑම පුරවැසියෙක් ම බුදුන් සරණයයි. කට තිබුන පලියට බයිබලය ගැන විවේචනය කරා කියල කවුරුත් බුදුන්සරණ යන්නේ නැහැ කියල ඔය පොල්ගෙඩියක් වගේ ඔලුවට වැටහෙන්නේ නැත්තෙ කටේ තියෙන වාචාල කම නිසා වෙන්න ඇති .
Jesu oyalata adarei✝️✝️
❤️
Fullvideo aka demmanam watinawa..
pissu hutthek.lankawata henagahila thiyenne mun wage eun nisa.
mudith Peiris naaa bn un hari.api ubala api wage ewn hinda bn mekta kelawela tynne.
ඔබ සැම කතා කරන විට කටින් පිටවන වචනය ගැන විමසිලිමත්ව කතා කරන්න, දෙවියන් වහන්සේ නාමය නිකරුණේ බාවිතා කරන කවුරු නමුත් මැරුණු පසු ගිනිවිලට යනු ලැබේ,
Sinthika Aluthgedara hi puka tiyanawade
කාලකණ්නි ආගම් 🤮🤮🤮🤢🤢🤮🤮🤮🤮
mama India thotawaththage Katha wlata harima kamathi
Thoth uge hora ganiyekge potta awalm ekek wen athi....awajathkaya
Girawa danawada? Me lankawe andayange weda.. americawe andayin ge weda blnna Stevie wonder wa blnna
Subscribe kranna mage chanel ekath
Manovidyawa kiyala pattapal borutikak iganagena udusitha yatisitha swayanyojana kiyakiya apawa gonata andana mano vaidyawaru kiyanne ekthara"mithya vyaparayak". Pn vidyakulapathi,dr rumi ruben mahtwaru e godata nowetima gena gaurawa karanawa
ජීසස්ගෙ ඈයො දැන් හරිනං ටිපර් වෙන්න ඕනේ... 😂
අහන සරල පස්නය,
තොපි මැරුනාම යන්නෙ සවර්ගයටනං, ඉතිම් දැන්ම්ම මැරියන්කො... තොපි ඇයි මැරෙන්න බය... 💣😂🔫
තෝ පිස්සෙක් උනා කියලා අනිත් උන් පිස්සෙක් නෙවෙයි.. මෝඩ පකයා
ඔව් නෙ
Ai dan tho niwan yanna paara hoyan nathuwa an mathawalata nigraha karanne higanna
තවත් ආගම් පහළ දාලා කතා කරන එක ඔයාලට paw .....
Ali natta pitin marenne ganan ganna epa
බයිබලය ගැන කියද්දී ද බයිල ගැන කියද්දී ද.......
පච කෙබ්බ කෙබර තොටවත්ත
Oba kithunu paulaka ipadunanam oyade kiyanne neee.
Oba obata aithi darshanaya piliganna.
Ape edahiima vinishchaya nokaranna
ඉන්දික තොටවත්ත බයිබලය ගැන දන්නා දෙයක් නැත .ඔහු දන්නේ බයිබලය මතකයෙන් කියන්න පමනයි .බයිබලයේ ඇති වචන වල තෙරැම මතක තබා ගෙන කිව නොහැක .මන්ද බයිබලයේ ඇති වචන වල අරැත තෙරැම් කර දෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ කරනකොටය,ඉන්දික තොටවත්ත තුල ශුද්ධාත්මයාණන් වහන්සේ නැත ,එසෙනම් ඉන්දික තොටවත්ත පවසන බයිබලයේ අරැත ව්‍යජ ,අමුලික බොරු ප්‍රකාශයකි .
බොරු කියන එකෙක් නං නම් තර්ක කරලා පරාද කරන්න . වැරදියට තේරුම් ගත්ත කෙනාට වරදිනවා කොහොමත් .
ඉන්දික සාතන්ගේ දරුවෙක්.
ane kawda me potta bebbaya
Thotawaththa aiye bible eke hithopadesha potha liwwe king salamon ...kura 2kata bedila nathi sanththunwa kanna epa kiwwe moses ge pancha pusthakaye monama rajayaka wunath thiyana nithi poth 5 he ......ee okkoma parana giwisume new testment eka jesus awata passe ee tikath adayana karoth hodai obata 🙂