Call of Duty : Black Ops Story-Line | Episode 02 [Sinhala] (2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Black Ops is a sub-series of the Call of Duty franchise from Activision and developed by Treyarch, and includes Call of Duty: World at War, Call of Duty: Black Ops, Call of Duty: Black Ops II, Call of Duty: Black Ops III, and Call of Duty: Black Ops 4. But the most successful storyline goes with Black Ops (2010), Black Ops II (2012), and Black Ops III (2015)
    The Black Ops story connects the old and future war to the present, from World war II to 2070. So we can experience a huge variety of war technology from World at War to Black Ops IV. Among them, Black Ops (2010) carries the most elegant story set-up in the Cold War time period. The Black Ops II connects the Cold War to a futuristic war and Black Ops III totally tells a story in the advanced future of war.
    Alex Mason, Frank Woods, Jason Hudson, and David Mason are well-known antagonists who helped to increase the attraction towards the game. All most all of them have been died, according to alternative endings of the games, but they are immortal in our gaming souls.
    This video brings the full story of Call of Duty: Black Ops II and Call of Duty: Black Ops III and interconnects the story to Call of Duty: Black Ops. There would be humor, adventures, tragedies and etc... But, Do not forget,
    War is always Barbaric.
    Call of Duty: Black Ops Story-Line | Episode 01: • Call of Duty : Black O...
    Planet 361 FB Page - / planet-361-44108044997...
    Planet 361 Telegram Chat - t.me/joinchat/...

ความคิดเห็น • 317

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana4799 3 ปีที่แล้ว +27

    පැහැදිලි කිරීම් ටික නම් කියලා වැඩක් නෑ.. සුපිරි අයියේ.. කරකෝලා අතෑරියා වගේ ගේම් එක ගැහුවට story එක තේරෙන්නෙ මේක බැලුවට පස්සෙ. ❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      Thanks brother. Black ops පළවෙනි එක තමයි තේරුම් ගන්න අමාරුම

    • @lknirmalbro2187
      @lknirmalbro2187 2 ปีที่แล้ว +2

      @@Planet361 මට නම් දෙවෙනි එක😵‍💫
      ඒත් දැන් හොදට තේරෙනව 🤩

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 หลายเดือนก่อน +2

    ඔයා මේ වීඩියෝ එකක් කරන්න කලින් ලොකු අධ්‍යනයක් කරනවා කියලා තේරෙනවා ගැම්මක් ඉස්සරහට ලස්සන වැඩක් කරමු😚❤❤

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      Game එක play කරන වෙලාවෙම study කරගෙන යනවා. එතකොට ගොඩක් ලේසී

  • @officialsavindu
    @officialsavindu 3 ปีที่แล้ว +4

    Black ops 1 එකේ video විතරක් බලලා මේක බලන් නේ නැතුව හිටියා black ops 2 එක ගහලා නැති නිසා අද black ops 2 ඉවර කරා ඒ හින්දා video බලන්න ආවා😍.Thanks Ayye 🙏

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඒක තමයි හරිම විදිය. නැත්නම් අපරාදෙ

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 ปีที่แล้ว +6

    He's speech is better than other ones..super work done man great

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy.. cheers

  • @siyathniduwara
    @siyathniduwara 3 ปีที่แล้ว +26

    Call Of Duty Black Ops Series එකෙ අපි අදරය කරපු චරිත Hudson , Mason Woods ඔය විදිහට මැරෙනවා කිව්වහම හරිම දුකයි අය්යෙ 😖

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත. ඒත් ඒක games ජනප්‍රිය කරන තවත් එක ක්‍රමයක්නෙ

    • @dammikaganegedara8078
      @dammikaganegedara8078 2 ปีที่แล้ว

      මට නම් Woods පෙන්නන්න බෑ

    • @SHAHIYA_1
      @SHAHIYA_1 9 หลายเดือนก่อน

      ending eka play karana widiya anuwa wenas wenawada??@sachinthadeegabhaya2736

  • @fibrrox3174
    @fibrrox3174 3 ปีที่แล้ว +3

    Call of duty black ops එකේ Jason hudson ගේ ජිවිත කතාව ගැන vedio එකක් ඕනේ 🤗😍🥰🤣

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ආයෙ ආයෙ එකම දේ ගැන වීඩියෝ කරන එක තේරුමක් නෑනේ. අළුත් දෙයක් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්නෙ ඒ වෙලාවෙ

  • @gaminiabewikrama7167
    @gaminiabewikrama7167 3 ปีที่แล้ว +3

    mama nam kamathi call of duty modern war fare series ekata eke kathawa lassanai

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඊට වඩා black ops series එකේ කතාව ලස්සනයි මටනම්. හැබැයි අවුල තියෙන්නෙ black ops III වල තමයි

    • @gaminiabewikrama7167
      @gaminiabewikrama7167 3 ปีที่แล้ว

      eke kathawath godak lassanai mama Black Ops 2 Me lagadi gahuwa

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 3 ปีที่แล้ว +7

    අද තමා blackops 2 ඉවර කලේ ❤️ඉවර උන ගමන් මේක බැලුවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      නියමයි.. ඉතුරු ටික ඉවර කරල අනිත් එකත් බලන්න

    • @vidhu_777
      @vidhu_777 3 ปีที่แล้ว

      4 vidhiyatama ivara karad

  • @RKGAMING-eo2lv
    @RKGAMING-eo2lv 3 ปีที่แล้ว +4

    cool game play.nice episode.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy. Cheers

  • @achinthyaekanayaka4002
    @achinthyaekanayaka4002 3 ปีที่แล้ว +4

    Call of duty ww2 එක ගැන video එකක් කරන්නකෝ ..එක සුපිරි game එක play කරාට story එක හිතාගන්න බෑ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඉස්සරහට බලමු. ඒකෙ story එකනම් එච්චර තේරුම් ගන්න අමාරු එකක් නෙමේ. හැබැයි තැනින් තැන තියෙන්නෙ

  • @pradeepasajee1540
    @pradeepasajee1540 2 ปีที่แล้ว +1

    Supiri ayye

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @geesaradinujaya347
    @geesaradinujaya347 3 ปีที่แล้ว +1

    Hamadsma man oyage vedeo balanawa bro pahadili kirima patta😉😁

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @rumeshsanka6348
    @rumeshsanka6348 3 ปีที่แล้ว +1

    Oluwa vikara wela thibba then tika liha gnna puluwan oyta pin sidda wenna. Supiri bro welldone.keep it up jaya🔥💪❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy.. bkack ops පළවෙනිම එක තමයි ගොඩක්ම අමාරු. අනිත් දෙක ටිකක් shape

  • @Galboss96
    @Galboss96 3 ปีที่แล้ว +3

    Woow nice explain 😍😍😍😍😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother. ජයවේවා

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 หลายเดือนก่อน +1

    මේ එක ගේම් එකක්වත් නොගලා මේ වීඩියෝ බලන මම හැබැයි මාරම ආතල් මේ වීඩියෝ බලන එක A/l වලින් පස්සෙ මේ ටික ගහනවා අනිවාර්යයෙන්😌❤❤

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      හැබැයි ඒක අපරාදෙනෙ. ඒකෙන් game එක play කරන්න තියෙන කුතුහලය නැතිවෙනවා

  • @signcreation6448
    @signcreation6448 3 ปีที่แล้ว +1

    Nice shareing ❤❤❤❤❤❤ 17 liked👍👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. Cheers

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 3 หลายเดือนก่อน +2

    black ops 3 supiriyk thma asma ekak

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      නියමයි brother

  • @kameshweerathunga459
    @kameshweerathunga459 3 ปีที่แล้ว +2

    Great 🔥💪💪💪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy. Cheers

  • @hirunamw190
    @hirunamw190 3 ปีที่แล้ว +1

    Black ops 2 ekai 3 ekai thama gahuwe na. Eth oyage videos blnn thyn asawa nisama mn baluwa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ගහන්න. 1 තරම් නැතිවුණත් ලස්සනයි

  • @priyankarathnayake7155
    @priyankarathnayake7155 3 ปีที่แล้ว +1

    Niyamai aiye.keep it up👌👌👌

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @manjulamotors3485
    @manjulamotors3485 2 ปีที่แล้ว

    Pissuma kathaawak 😍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sandulramanayaka807
    @sandulramanayaka807 3 ปีที่แล้ว +1

    Patta💜❤mama nam kamathi cod 4 thama eke story gathee

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Call of duty series එකේ ලොකුම වෙනසක් කරපු game එකක් cod 4

  • @chamodlakshan3650
    @chamodlakshan3650 3 ปีที่แล้ว +5

    Cod ghost ekei, cod ww2 ekei story ekath genna aiye puluwan nam 🤗;-)

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      හරි brother.. වෙලාව තියෙන විදියට බලමු.. 👍

  • @vindyadilukshi7923
    @vindyadilukshi7923 2 ปีที่แล้ว +1

    එල එල👍👍👍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @darshana1166
    @darshana1166 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් සුපිරි....

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @manjulamahesh5554
    @manjulamahesh5554 3 ปีที่แล้ว +1

    Nice video.supiri

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @kasunkasunmax6188
    @kasunkasunmax6188 3 ปีที่แล้ว +1

    Ela bokka

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother. ජයවේවා

  • @WanuX
    @WanuX 2 ปีที่แล้ว +1

    Bro, Delta force black hawk down eke Kathawa gennako plz

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      බලමු

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් බ්‍රෝ ❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @janindusethmin126
    @janindusethmin126 3 ปีที่แล้ว +3

    Ayye spec ops the line eke kathwa karannko. Theren na eka😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒකනම් පොඩ්ඩක් තේරෙනවා අඩු game එකක් තමා. වෙලාවක් ලැබුණොත් කරන්නම්

  • @chamikagimhan5335
    @chamikagimhan5335 3 ปีที่แล้ว +1

    සුපිරි 👌❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @Heyitzme-t1j
    @Heyitzme-t1j 3 ปีที่แล้ว +1

    ආය් කියලා වැඩක් නෑ.ela

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @vishakaranavana5469
    @vishakaranavana5469 2 ปีที่แล้ว

    Nice explain. Im subscribe you

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @wapasela
    @wapasela 4 หลายเดือนก่อน

    thank Dr.

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      Welcome buddy

  • @udaradamith4054
    @udaradamith4054 3 ปีที่แล้ว +1

    Ela

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @manobuwa3730
    @manobuwa3730 3 ปีที่แล้ว +1

    හිමින් කිවුවා නමි මරු 😁

  • @m_harshana8762
    @m_harshana8762 3 ปีที่แล้ว +1

    Supiri👍
    Watchdogs legion eketh new story trailer ekak daala thibba needa.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother.. ඔව්.. ඉදිරියේදි ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නේ..

    • @m_harshana8762
      @m_harshana8762 3 ปีที่แล้ว +1

      👍

    • @m_harshana8762
      @m_harshana8762 3 ปีที่แล้ว +1

      Puluwannm Horizon forbidden west game eka ganath video ekak gennako

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      හරි brother

  • @ovingunawardhana2497
    @ovingunawardhana2497 3 ปีที่แล้ว +1

    (Black ops2)oke endings 3k thiyenawa. 4.33 prisoner widihata" aran enne menanduz kiyala" woods t kiyanne norega. ethanadi apita prisoner ta headshot ekak ganeda kiyanne. Api headshot eka natuwa leg ekata snipe karoth game eke ending eke clip waladi woods, david mason ta alex mason wa munagasesanawa.
    BTW, I ended up with the bad ending so I searched for good endings. that's how I knew there are three ending to this game.
    .

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Yes brother. There are 3 endings. 1st one is the cannon

  • @mlgamingsl8381
    @mlgamingsl8381 3 ปีที่แล้ว +1

    පට්ට පට්ට

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @_LuckyShan_
    @_LuckyShan_ 3 ปีที่แล้ว +6

    Brother, puluwannam “God of War” eke real story eka genna puluwanda “God of War” 01- “God of war” 04 wenakamma story eka one eke “Kratos” kiyanne kauda, eyage wife ta mokada une “Thor” ge sahodaraya “Baldur” gana....... Mata set wechcha pattama game eka thamai “God of War” (ps4)

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +5

      ඇත්තටම මටත් ලොකු උවමනාවක් තියනවා God of War ගැන කතා කරන්න. ඒත් ඒ story එකේ මටත් අපහැදිලි තැන් ටිකක් තියනවා... ඒ නිසා වැඩේ දවසින් දවස කල් ගියා. ඉස්සරහට කරන්නම්. ඒත් ටික දවසක් යාවි

    • @_LuckyShan_
      @_LuckyShan_ 3 ปีที่แล้ว +2

      @@Planet361 Aniwa balagena innawa ;) “ Zeus” “Kratos” “Baldur” “Freya” “Thor”..... Mekedi hamoma gana katha karanna.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඔව්... මටත් වඩා ඔය greek history එක ගැන දැනුමක් තියෙන කෙනෙක් තමයි king of kings channel එක කරන්නෙ. එයාගෙනුත් අහමු..

  • @pathumtharusha7590
    @pathumtharusha7590 3 ปีที่แล้ว +4

    Cod mw 1,2 cod black ops 1 තමයි ආසම❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      ලස්සනම stories තියෙන්නෙ මුල්ම games වල. ඒ කියන්නෙ series එකක පළවෙනි ගේම්ස් වල

    • @pathumtharusha7590
      @pathumtharusha7590 3 ปีที่แล้ว +1

      @@Planet361 අනිවාරෙන් බ්‍රෝ❤️🖐️

  • @tkhit4867
    @tkhit4867 3 ปีที่แล้ว +1

    Wow

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @jpgaminghub3524
    @jpgaminghub3524 ปีที่แล้ว +1

    Modern Warfare 2 2022 storyline එක වීඩියෝ එකක් දාන්නකො

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Modern Warfare II තමයි හරි නම. තාම play කරේ නෑ. කරලා දාන්නම්

  • @deanvinchestet7445
    @deanvinchestet7445 3 ปีที่แล้ว +2

    MorderWarfia තමා Favorite ම 😋❤️✨️

  • @Heyitzme-t1j
    @Heyitzme-t1j 3 ปีที่แล้ว +5

    Aiye අර kravchenkowa අල්ලන mission eke අන්තිමට අපිව බේරගන්න reznov එන්නේ කොහොමද

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      තුන්වෙනි episode එක බලන්නකෝ. ඒකෙ තිබ්බ නේද ඕක?

  • @Mr4Rubirth
    @Mr4Rubirth 3 ปีที่แล้ว +2

    Need for speed aluth game eka gana video ekak gennako ayiye

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒ ගැන හොයල බලන්න ඕන. බලල වීඩියෝ එකක් ගේන්න ඕන

    • @Mr4Rubirth
      @Mr4Rubirth 3 ปีที่แล้ว +1

      @@Planet361 ela ela ayiye.lagadima aran emu.jaya wewa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. ජයවේවා

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 2 ปีที่แล้ว +1

    💯

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @chanakaprasanna1962
    @chanakaprasanna1962 3 ปีที่แล้ว +1

    Black ops 2 eke manandez alanna yane devidne manandez gawa inne ape kenakne harper ta wedithiyanakota charithe maruwenne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මට හරියටම ඔයා ඔය කියන සිද්ධිය ගැන පැහැදිලි මතකයක් නෑ

  • @rasikawickramasuriya6142
    @rasikawickramasuriya6142 3 ปีที่แล้ว +2

    Infinity war ekai advanced warfare ekai ww2 eke story line ganathe Ona.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඉස්සරහට, වෙලාව ලැබෙන විදියට ගේන්නම් brother

  • @kasunchamika9851
    @kasunchamika9851 ปีที่แล้ว +1

    Aiye,mage lap eka i3 3rd gen ekak.4gb ram.meka play karanna puluwanda dagaththoth??😢😢

  • @isurusuraj834
    @isurusuraj834 3 ปีที่แล้ว +13

    Ayye mama ps4 eke gahanne hithan inne RDR 2, AC Ezio Collection, AC black flag, COD WW 2, Uncharted 4, COD MW REMASTERED 1,2 Horizon zero down. me game list eka hodada?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      සුපිරි... තව ඒව තියනවා. ඔය ටික ගහන්නකො ඉස්සරල. අපේ telegram group එකට සෙට් වෙන්න. ඒකෙ ඉන්නවා ps4 playersලා. ඔයාට ඒකෙන් අදහසක් ගන්න ලේසි වෙයි

    • @BlackCat-vq9qz
      @BlackCat-vq9qz 3 ปีที่แล้ว +1

      මම අාසම වොඩන් වෝෆෙයාර් සීරියස් එකට.එ්කේ ඉස්ටෝරියට මාර විදියට හිතට වැදුනා.අයියට පුලුවන්ද ෆීරී ෆයර් ගැන ඉස්ටෝරියක් දාන්න.අනේ.

    • @matheeshadinusara6559
      @matheeshadinusara6559 11 หลายเดือนก่อน

      ​@@BlackCat-vq9qz😂😂😂

  • @user-me9wt2to8m
    @user-me9wt2to8m 3 ปีที่แล้ว +1

    machan ohommama COD 1 eketh story ekak karannakooooooooooooooooooooooooooo

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      බලමු

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK 3 ปีที่แล้ว +2

    😍❤️🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother. ජයවේවා

  • @pathumbandara7070
    @pathumbandara7070 3 ปีที่แล้ว +1

    Ayiye call of duty mula idan me wenakn game list ekk vedio ekk vidihata gennako

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Game list එක wikipedia එකේ තියනවා

  • @chamodlakshan3650
    @chamodlakshan3650 3 ปีที่แล้ว +2

    අවුල් ජාලයක් වෙලා තිබ්බ black ops සීරිස් එක අයියට පින් සිද්ද වෙන්නෙ තේරුම් ගත්තා ❤🤗

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Thanks brother.. ඕකෙ ගොඩක්ම අවුල් යන්නෙ black ops පලවෙනි game එක

    • @chamodlakshan3650
      @chamodlakshan3650 3 ปีที่แล้ว +2

      @@Planet361 ඔව් ඒකනං ඇත්ත

  • @achindrarathnayake4762
    @achindrarathnayake4762 3 ปีที่แล้ว +1

    bo 2 eke masion ge kakulata wedi tibbama meren ne end eke masion enawa woods merenneth nethuwa bera gnna puluwan 💙

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔව් brother. අවසානයන් කීපයක් තියනවා.. මම කතාකරන්නෙ නරකම සහ දිගම අවසානය ගැන

  • @santhushsitharaka
    @santhushsitharaka 3 ปีที่แล้ว +1

    anith black ops game walata wada me game ekata mam asai ❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      විශේෂ හේතුවක් තියනවද ඒකට?

  • @herobrine209
    @herobrine209 3 ปีที่แล้ว +2

    Alex masonගෙ කකුලට වෙඩි තිබ්බනං Alex mason බේරෙනවා අන්තිමට woodsව හම්බවෙන්න Alex mason එනවා

  • @shana2k461
    @shana2k461 3 ปีที่แล้ว +1

    B. Ops 2 aka apita ara masonta sniper krna kivuvma apita puluvn nada masonga kakulta thiyla masonva bara ganna mn ahma kara mason anthimadi avana.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      පුළුවන්. අවසානය වෙනස් කිරීමේ හැකියාව අපට තියෙනවා

  • @violet7553
    @violet7553 3 ปีที่แล้ว +1

    Aiya black ops 2 eke apita sniper shot eken mason wa beraganna puluwan neda?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      පුළුවන්. කකුලට තිබ්බනම් හරි

  • @topremix3118
    @topremix3118 7 หลายเดือนก่อน

    Black ops 3 gana video ekak onii❤️

    • @Planet361
      @Planet361  7 หลายเดือนก่อน

      Game reviews කරන්නෙ නෑ brother

    • @topremix3118
      @topremix3118 7 หลายเดือนก่อน

      @@Planet361 ai e

  • @BosaraAyomal
    @BosaraAyomal 9 หลายเดือนก่อน +2

    අයියෙ cod blackops 3 කතාව නෑනෙ 😢 ඔයාගෙ වීඩියෝස් වල😢

    • @Planet361
      @Planet361  9 หลายเดือนก่อน +1

      එකම video එකේ දෙකම කරා මතක විදියට

    • @BosaraAyomal
      @BosaraAyomal 9 หลายเดือนก่อน +1

      @@Planet361 oh එහෙමද 😁

  • @nilakshigunasekara6935
    @nilakshigunasekara6935 3 ปีที่แล้ว +1

    Pattatera theranawa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. ජයවේවා

  • @ZigaMusicRemix
    @ZigaMusicRemix 2 ปีที่แล้ว +2

    😇❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 3 ปีที่แล้ว +1

    Modern warfare 123 eka ganat video ekk krn

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      කරල තියෙන්නෙ brother

    • @GTXSUPER-sg6ik
      @GTXSUPER-sg6ik 3 ปีที่แล้ว

      @@Planet361 බැලුවා 3ම

  • @lktoons531
    @lktoons531 3 ปีที่แล้ว +1

    Call of duty black ops hudson ge jevitha kathava ganenoko

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඇත්තටම ඒක තේරුමක් නෑ නේද? වෙන වැදගත් දෙයක් ගැන වීඩියෝ එකක් කරන්න තියෙන වෙලාවෙ ආයෙ මේක ගැනම වීඩියෝ කරන්නෙ අපරාදේ

  • @sirigampalaupulkumara623
    @sirigampalaupulkumara623 3 ปีที่แล้ว +1

    Aiye ara hoda awasanei naraka awasanei pahadili nane kohomada eka hoda awasanayak kara ganne...?🤔🤔🤔🤔

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අපි ගන්න තීරණ අනුව තමයි. Masonට වෙඩි තියන තැන අනුව වෙනස් වෙනව කතාව

  • @fibrrox3174
    @fibrrox3174 3 ปีที่แล้ว +1

    Ow l undestand MR.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother.. ජයවේවා

  • @gishansanjula2401
    @gishansanjula2401 3 ปีที่แล้ว +1

    Black ops 2 eke woods mason ta wedi thiyanna kalin hudson gen ahanakota elaga target eka mokakda kiyala e rahul menandaze kiyala kiyana nisa neda woods wedi thiyanne?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔව්.. ඒ කිව්වට එතන ඉන්නෙ meson

    • @gishansanjula2401
      @gishansanjula2401 3 ปีที่แล้ว

      @@Planet361 එතකොට hudson දැනන් හිටියද ඒ මේසන් කියල ඒකද mission එක ගැන david අහනකොට hudson ට wood බයින්නෙ ?

  • @DileepPathirana-pq3lc
    @DileepPathirana-pq3lc 9 หลายเดือนก่อน +1

    David mason marune na

    • @Planet361
      @Planet361  9 หลายเดือนก่อน

      ආයෙ play කරලා බලන්න

  • @madurangamaduranga4304
    @madurangamaduranga4304 2 ปีที่แล้ว +2

    Call of Duty : Black Ops 2010 PIAY

  • @ApiTalk
    @ApiTalk 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brothers. ජයවේවා

  • @SanthushAmunugama
    @SanthushAmunugama 3 ปีที่แล้ว +1

    😍❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @geviru6768
    @geviru6768 3 ปีที่แล้ว +1

    Aia call of duty Black ops 4 theavana ai aka makata sambandanatha

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක multiplayer game එකක්නෙ brother

  • @udaraashen2733
    @udaraashen2733 2 ปีที่แล้ว +1

    I3'2nd gen 6gb ram grpic card ekak naa meke mee game eka play karanna puluvanada

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අමාරුයි

  • @sugarahansana707
    @sugarahansana707 3 ปีที่แล้ว +1

    Black ops 2 hoda end ekkac thibunane mee end eka save kohomatha

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Ends කීපයක් තියනවා

  • @darukakoralegedara9766
    @darukakoralegedara9766 3 ปีที่แล้ว +1

    Back ops 1,2 ❤️❤️💯💪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      හොදම franchise එකක් තමයි black ops

  • @chanakaprasanna1962
    @chanakaprasanna1962 3 ปีที่แล้ว +1

    Black ops 2 Eke charitha maruwenawane manandez Allanna yanakota eyagawa inne ape kanek nada

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ ඉන්නෙ mason නෙ

  • @wwechampion9729
    @wwechampion9729 3 ปีที่แล้ว +2

    මට නං පිස්සු හැදුනා මම ps3 එකේ ගැහැවේ පට්ට

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නියමයිනේ. දැන් තේරුණා නේද?

    • @wwechampion9729
      @wwechampion9729 3 ปีที่แล้ว +1

      දැනුත් අපේ මල්ලි ගහන ගමන්

  • @charakanuwan627
    @charakanuwan627 3 ปีที่แล้ว +1

    Black of 1, 2 godakma 1 eka

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @tharukifernando2468
    @tharukifernando2468 3 ปีที่แล้ว +1

    Eh wunata mason wa maranne Raul menendez maranawa kiyala hithagena neda

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අවසානයන් කීපයක් තියනවා brother

    • @tharukifernando2468
      @tharukifernando2468 3 ปีที่แล้ว +1

      Okok aiye.thanks

  • @nala76
    @nala76 3 ปีที่แล้ว +2

    අයියේ cyberpunk එකේ keanu Reeves ඉන්නවද

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔව්... NPC එකක් කියලයි දැනගන්න තියෙන්නෙ

  • @isurusuraj834
    @isurusuraj834 3 ปีที่แล้ว +1

    Bro ps4 vala normal game ekakai special edition ekei limited edition ekei venasa mokakda ai egollo ehema game ekak varga karanne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ edition එකත් එක්ක දෙන special contents අනුව තමයි වර්ග කරන්නෙ.

  • @GAMINGSHANUWA2006
    @GAMINGSHANUWA2006 3 ปีที่แล้ว +1

    Aiya. Fortnight phone eke ghanaa bari wunata, pc eke ghanaa pluwada😐😐😐

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔව් නේද? ලොකු specs ඉල්ලන්නෙත් නෑනෙ

    • @GAMINGSHANUWA2006
      @GAMINGSHANUWA2006 3 ปีที่แล้ว +1

      Nee mama kiyaanee playstor ekata fortnight neti wunata pc ekee ghanaa pluwada kiyal

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ආ.. පුළුවන්

  • @gaminiwickramasinghe8330
    @gaminiwickramasinghe8330 3 ปีที่แล้ว +1

    Bro Black ops 4 eke story mode ekak nedda multiplay witharada thiyanne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Multiplayer mode එකක් විතරයි. ඒකෙ පොඩි story එකක් තියනවා.. මේකට ලොකු අදාලත්වයක් නෑ

  • @kittflash9368
    @kittflash9368 3 ปีที่แล้ว +1

    අයියේ club misson එකෙදී ඩෙවිඩ් මැරෙන්නෑනේද ?
    Defelco ව මරලා අර ගැනු ලමයවත් අරගෙන ඩවිඩ්ගේ team එකට පුලුවන් වෙනවා නේද ?
    අත්තිම misson එකෙදී ඩෙවිඩ් මෙනාන්ඩිස්වත් මරනව නේද ??🤔🤔🤔🤔🤔🤔🤔

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අවසානයන් කීපයක් තියෙනවා brother. මම කතා කරන්නෙ එකක් ගැන විතරයි

    • @kittflash9368
      @kittflash9368 3 ปีที่แล้ว

      Hari aiye tanks !!

  • @gamingbooster1389
    @gamingbooster1389 3 ปีที่แล้ว +1

    Watch dogs 01 kiyanne hoda game ekakda?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක watch dogs 2 වලටත් වඩා හොදයි. පට්ට ගේම් එකක්

  • @maco2399
    @maco2399 2 ปีที่แล้ว +1

    අන්තිමට අර බැඩ් එකක් ගහපු seen එක මොකක්ද 😅, ops 2

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔

    • @maco2399
      @maco2399 2 ปีที่แล้ว

      @@Planet361 anthimatama thibbe

  • @lkbro1903
    @lkbro1903 3 ปีที่แล้ว +1

    Mama me 2kma ahuwa... aiya meke 3 eka 8gb ram and 4gb intel 530 8th gen lap ekka lag nowi play kragnna puluwn weida high wge dla...

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      VGA එක තමයි අවුල. High sure නෑ

  • @dulaah7778
    @dulaah7778 2 หลายเดือนก่อน +1

    2065 කෙනා කොහොමද 2054 war එකේ ඉන්නේ???

    • @Planet361
      @Planet361  2 หลายเดือนก่อน

      Didn't get your point brother

  • @manojsiriwardana9440
    @manojsiriwardana9440 ปีที่แล้ว +2

    Black ops 4 game aka tiyenawa neda

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඒක online multiplayer විතරයි

  • @himabolecoversong3514
    @himabolecoversong3514 2 ปีที่แล้ว +1

    balana 10 weni para

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      අම්මෝ.. thanks brother

  • @gamingshadow1725
    @gamingshadow1725 3 ปีที่แล้ว +1

    😍😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @kaweeshathennakoon8527
    @kaweeshathennakoon8527 3 ปีที่แล้ว +1

    1st like

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. ජයවේවා

  • @DZen02
    @DZen02 3 ปีที่แล้ว +1

    💓💓💓

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @sudda7862
    @sudda7862 3 ปีที่แล้ว +2

    Call of duty ghosts ekata

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නියමයි

  • @kavindushadeesha354
    @kavindushadeesha354 2 ปีที่แล้ว +1

    Apita meke alex mason wa beranne puluwan neda...eyage kakulata wedi thiyala

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඔව්. ඒකයි මම කිව්වෙ අවසානයන් කීපයක් තියනවා කියල

  • @lishan_d_v
    @lishan_d_v 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @themiyajinasoma2695
    @themiyajinasoma2695 3 ปีที่แล้ว +1

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා