ความคิดเห็น •

  • @Planet361
    @Planet361 2 ปีที่แล้ว +20

    ඔයාල දන්නවනෙ මම අළුත් TH-cam Channel එකක් පටන් ගත්ත කියල. මගෙ Subaru Impreza WRX STI 2004 කාර් එකත් එක්ක පටන් ගත්තටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. th-cam.com/channels/7wEwF1EbGgMt3DW-xId2jQ.html
    STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/
    STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/
    අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.
    Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795
    Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
    අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න
    facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof
    ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
    th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

    • @slpcpro5807
      @slpcpro5807 2 ปีที่แล้ว +1

      Anivaren oyaata ona support ekak denVa

  • @lazamg8539
    @lazamg8539 2 ปีที่แล้ว +61

    සාමාව ඉල්ලන්න දෙයක් නෑ සහෝදරයා 🌝❤️.ඔයාගෙ විභාග කටයුත්ත සාර්ථක ව කරගන්න ❤️.

  • @sanjeewapriyadarshana4635
    @sanjeewapriyadarshana4635 2 ปีที่แล้ว +32

    Car games වල ආගමනය Need For Speed ❤️ හදවත දැනුන game එක ❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +5

      Nice ❤❤❤❤

  • @damithakapukotuwa5330
    @damithakapukotuwa5330 2 ปีที่แล้ว +8

    අයියට විභාගයෙං උපරිම හොදම ප්‍රතිපල ලබාගන්ඩ ශක්තිය ධෙෙර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ජය වේවා😍😍❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @vidhu_777
    @vidhu_777 2 ปีที่แล้ว +18

    සති දෙකකට වීඩියෝ නෑ කිව්වාමනම් දුක හිතෙනෝ 😢
    අවුලක් නෑ අයියේ...
    විභාගෙ අති සාර්ථකව කරගන්න ❤❤❤
    Congratzzz For Exam 💯💯💯
    25 වෙනිදා අයියත් එක්ක ආයෙ අලුතින් ගමනක් යන්න ආසාවෙන් අමාරුවෙන් බලන් ඉන්නෙ
    ❤❤❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +4

      Thanks buddy ❤❤❤❤

  • @okithaanusara7133
    @okithaanusara7133 2 ปีที่แล้ว +11

    මම තාම මේක ගහල නෑ කතාව හැවුවට පස්සේ තේරුනා මේක සුපිරි story එකක් තියන game එකකි කියලා මම අනිවාරයෙන් මේක ගහනවා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      අපරාදෙ.. play කරල ඉවරවෙලාම බලන්න තිබ්බෙ

  • @prime_lk393
    @prime_lk393 2 ปีที่แล้ว +8

    ආසම NFS game එක. Good work සහෝ ❣️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @anukindipa
    @anukindipa 2 ปีที่แล้ว +9

    ආසම Need For Speed Game එක ❤️ ගැම්මක් තමා 🔥

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @Shiran.shanaka
    @Shiran.shanaka 2 ปีที่แล้ว +3

    අයියා❤️😘 ආදරෙයි හැමදාම ඔයා සුපිරිම වැඩ්ඩෙක්❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @slmind1038
    @slmind1038 2 ปีที่แล้ว +1

    අය්යෙ ඔයාට බොහොම ස්තුතිය් අපෙ ඉල්ලීම් ඉ‍ටුකරාට.❤❤ ඔයගෙ එක 2022 වසරෙ තවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.❤❤❤❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Spectra-zj4fp
    @Spectra-zj4fp หลายเดือนก่อน +3

    මේකෙ ප්‍රධාන වෙන කාර් එක තමා Ferrari F12 ❤

    • @Planet361
      @Planet361 หลายเดือนก่อน

      Yes brother

  • @ONEClicklife2
    @ONEClicklife2 2 ปีที่แล้ว

    ඔන්න අයියෙ අදත් බැලුවා.
    මුල ඉදන් support එක දෙනවා.
    ඔහොන ඉස්සරහටම යමු
    january 25 වෙනකන් බලන් ඉන්නවා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +5

    An exam is not bad news bro. It's something to add value to your life. We wish you all the best. Then see you on January 25th.

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +2

      Thanks buddy ❤❤❤❤

  • @rashannirmal3256
    @rashannirmal3256 2 ปีที่แล้ว +3

    දුකත් හිතුනා සති 2k video නෑ කිව්වම , අව්ලක් නෑ exam එක හොදට කරන්න 🔥❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @dinilsandeera3766
    @dinilsandeera3766 2 ปีที่แล้ว +2

    විබාගේ හොදට කරන්න අය්යේ 🥳🥳😘

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @wikasithadesign4131
    @wikasithadesign4131 2 ปีที่แล้ว +8

    Exam එක හොදට කරන්න ආ 👍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @FILMMAKEFEEDBACKHERE
    @FILMMAKEFEEDBACKHERE 2 ปีที่แล้ว

    වෙන්දා වගේම වීඩියෝ එක නියමයි අයියේ . විභාග කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරන්වා !!!!😍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @slnaviya5830
    @slnaviya5830 2 ปีที่แล้ว +2

    වෙනස්ම කතාවක් ඒක. ඊලඟ එකත් Need For Speed එකක්ම දෙන්න අයියෙ😊😊

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      බලමු

  • @senithuosh
    @senithuosh 2 ปีที่แล้ว +1

    අයිය වචන පාවිච්චි කරන විදිහනං මාරයි ❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Money12126
    @Money12126 2 ปีที่แล้ว +2

    ජය වෙවා බ්‍රෝ

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      එසේම වේවා ❤

  • @KNisH_
    @KNisH_ 2 ปีที่แล้ว +1

    Exam හොඳට කරන්න good luck dr.bro😁❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 2 ปีที่แล้ว +3

    Good luck for your exam brother.we will wait for january 25.....🔥🔥🔥

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +2

      Thanks buddy

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 ปีที่แล้ว +1

    මන් ආසම ගෙමක් nfs rivels ආයෙත් දාගෙන ගහන්න හිතිනෝ එතරම් පට්ට අයියේ ❤️ එවගේමයි nfs heat ekath patta 💥💥

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Story based NFS සෑහෙන දුරට හොදයි

  • @liyanageteacher4702
    @liyanageteacher4702 2 ปีที่แล้ว +4

    අනේ අයියේ medal of horner warfighter එකේ story එක explain කරල දෙන්නකො plzzzzzzzz🙏🙏🙏🙏

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      බලමු

  • @isuruch3320
    @isuruch3320 2 ปีที่แล้ว

    💯💪 exam එක ගොඩ දාගන්න සහෝදරයා.ජයවෙිවා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @denethsankalana9433
    @denethsankalana9433 2 ปีที่แล้ว +2

    Mta hambechhc super channel.ekka ara assassins creed story tika dan 10pqrakata wadiya balla athi thamath balanwa echjhrata lassani👍👍👍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @pawaramedaka2339
    @pawaramedaka2339 2 ปีที่แล้ว +3

    We wish you success in your exam and look forward to your next video on 25th January.
    HAPPY GAMING-ජයෙන් ජය වේවා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @MrBikes823
    @MrBikes823 2 ปีที่แล้ว +1

    niyamai supiri api oyath ekka innawa😀

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @penthergeams4573
    @penthergeams4573 2 ปีที่แล้ว +2

    විභාගෙට all the best

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @gayanukafernando1277
    @gayanukafernando1277 2 ปีที่แล้ว +1

    Nice Brother Good Luck For Exam

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +2

    විභාග හොදින් කරන්න අයියේ.😎😎😎😎
    ♥️😎

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @ino____sh3766
    @ino____sh3766 2 ปีที่แล้ว

    HAPPY EXAM TIME AIYA.....GOD BLESS U

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @nipunaashvin
    @nipunaashvin 2 ปีที่แล้ว

    Wish you all the very best for your all the exams ayye!❤️💪🏻🔥

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว

    සුභ පැතුම් ඩොක්ටර් , ඔබතුමාගේ විභාගයට

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @gameingwithvabe7006
    @gameingwithvabe7006 2 ปีที่แล้ว +2

    දනකන් බලන් හිටියේ අයියේ

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks brother

  • @wideoneda
    @wideoneda 2 ปีที่แล้ว +2

    අම්මෝ යකෝ ඒ කතාව පට්ට ඔය teledrama වලට වඩා. සුපිරියට ම තේරුනා. හැබැයි මං ඔය game එකක්වත් සෙල්ලම් කරල නෑ. 😁😁😁

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      අපරාදෙ. Play කරලම මේක බලන්න තිබ්බෙ

    • @wideoneda
      @wideoneda 2 ปีที่แล้ว +1

      @@Planet361 වැඩක් නෑ අනී. මගේ PC එක කැඩිලා අවුරුදු ගානක් වෙනවා. Rs.35,000ක්‌ දීල ගත්තත් එකේ RAM එක 1GB pentium කට්ටක්. එකේ IGI 1 වගේ පොඩි පොඩි game විතරයි ගහන්න පුළුවන්.2005 න් එහා game ගහන්න බෑ ඒ මගුලේ. මට ආයේ computer එකක් මේ ආත්මෙට ගන්න බැරි වෙයි. 🥺🥺🥺

  • @vikiproduction7997
    @vikiproduction7997 2 ปีที่แล้ว +1

    දවසේ වෙඩියෙන්ම සර්ච් කරන චැනල් එක මෙක තමයි අයියේ

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +1

    good luck අයියේ exam එක හොදමට ලියන්නේ හොදේ

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @adeeshadeshan7426
    @adeeshadeshan7426 2 ปีที่แล้ว +1

    Intel core i3 2100 / intel hd 2000(on board graphics ) / 4gb ram මට මේක low settings දාල හරි play කරගන්න පුලුවන් වෙයිද

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Sure නෑ

  • @thisal5045
    @thisal5045 2 ปีที่แล้ว +1

    samawa illanna one na .iganima thamai wadhagath.janawari 25 hambawemu. Best of luck for your exam.Happy gaming!❤❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @Y_Not1
    @Y_Not1 2 ปีที่แล้ว +2

    What a amazing video.😎😉👍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +1

    අයියේ මේකට අනිව reply එකක් ඕනෙ..👉👉👉
    ඔයා වැඩියෙන්ම කැමතිය nfs run එකටද rival එකටද ?...👈👈👈
    ඔයාගෙ අදහස කියාගෙන යන්න 🙏🙏

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      මේ දෙකෙන්නම් Run එකට

  • @salindasudam490
    @salindasudam490 2 ปีที่แล้ว +3

    මේ විදියට දිගටම ගේම්ස් වල story අරගෙන එන්න🤗

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      ඒකනම් කරන්නෙ නෑ කොහොමත්. ඉස්සරහට ආයෙ මාසෙට එක story එක ගානෙ තමයි ගේන්නෙ

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha7177 2 ปีที่แล้ว

    විභාගය හොඳින් ලියන්න. 👍👍 ජයවේවා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @janithmalinga3037
    @janithmalinga3037 2 ปีที่แล้ว +1

    Good luck brother

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @mrpeabody211
    @mrpeabody211 2 ปีที่แล้ว +2

    ගැම්මක් ❣️❣️❣️❣️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @Worlds_W_Words
    @Worlds_W_Words 2 ปีที่แล้ว

    Thankyou.
    Good luck for exam..

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Welcome brother and Thanks for the wishes

  • @J.H.Denuwan
    @J.H.Denuwan 2 หลายเดือนก่อน +1

    මේ දැන් game එක ඉවර කලා විතරයි 😁❤️ racer කෙනෙක් විදියට play කලේ ❤️‍🩹❤️‍🩹

    • @Planet361
      @Planet361 หลายเดือนก่อน

      නියමයි buddy

  • @Inu4YT
    @Inu4YT 2 ปีที่แล้ว +1

    නරක ආරංචියක් නෙමේ ඔක්කොටම කලින් ඔය විභාගෙ ගොඩ දාගන්න✌❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 2 ปีที่แล้ว +1

    සුපිරි brother 👌😏😏😏😏🥰🥰🥰🥳

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @wolfboy284
    @wolfboy284 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @NoshenCorea
    @NoshenCorea 2 ปีที่แล้ว +1

    Good luck for your exams aiya 👍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks brother

  • @vishvajithsenevirathna4608
    @vishvajithsenevirathna4608 2 ปีที่แล้ว +1

    අයියගෙ තව වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටිය සතියක්.... 😔 කමක් නෑ විභාගෙ කරගන්නකො....

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      25 ආයෙ මුණගැහෙමු

  • @ranganafernando6126
    @ranganafernando6126 2 ปีที่แล้ว +2

    අයියේ marvel's midnight suns දැන් වීඩියෝ එකක් ඕන

  • @darkwolflk
    @darkwolflk 2 ปีที่แล้ว

    Exam හොදට කරන්න් අයියෙ👏❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว

    විභාගේ හොදට ලියන්න ඕනේ සුභ පැතුම් මගෙන්

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว

    ❤️ ලස්සන කතාවක් තිබුන ගේම් එකක්.

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 2 ปีที่แล้ว +2

    Adath Niyamai ❤️😌

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @SithumGame
    @SithumGame 2 ปีที่แล้ว +1

    Good work සහෝ

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @Sameepa_17
    @Sameepa_17 ปีที่แล้ว +2

    Meke rank 16 ena mission Ara hijacked police car eka neda?

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      ඒ වගේ පොඩි points නම් හරියටම මතක නෑ

    • @Sameepa_17
      @Sameepa_17 ปีที่แล้ว +1

      😊

  • @amuthumusics
    @amuthumusics 2 ปีที่แล้ว +2

    Cop character story is nice..👍🏽👌🏽

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Yeah... Tz good

  • @dhanidumanohara2029
    @dhanidumanohara2029 2 ปีที่แล้ว +1

    Aiye Tomb Raider set eke video ekak one ❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Games review කරන්නෙ නෑ brother

  • @SenalEvans
    @SenalEvans 2 ปีที่แล้ว +1

    Need For Speed Movie එක හැදෙන්නෙත් මේකෙන් පස්සේ නේ. Rivals වල Environment එක, Weather එක එහෙම හරි ලස්සනයි.

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      ඔව් නේද? ඒක හරියටම මතක නෑ

  • @udeeshagaming9594
    @udeeshagaming9594 2 ปีที่แล้ว +1

    Nice aiye

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @semsithum9125
    @semsithum9125 2 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි යක් අය්යා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @nirshannadishka6612
    @nirshannadishka6612 2 ปีที่แล้ว +1

    Detroit become humans එකේ ස්ටොරි එකත් ඔනේ. සුපිරියක් ඒකනම්
    බලන් ඉන්නවා 25 වෙනිද වෙනකම් ඒ්ක දායි කියලා ❤❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      මේක මේ stories ගේන්න හදපු චැනල් එකක් නෙමේ. මාසෙට එක game එකක හරි franchise එකක හරි stories ගේන්නෙ.

  • @slwenuka2010
    @slwenuka2010 2 ปีที่แล้ว +1

    මරු need for speed ආසම එකක්

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      නියමයි

  • @kavinduchathuranga2075
    @kavinduchathuranga2075 2 ปีที่แล้ว

    Nene aiye aulk ne exm kargnna! Podi puruddak tiynwa video akak anakan blan Inna aka akane seen aka 😄

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy. 25 ආය එනවනෙ

  • @dinuvideo4105
    @dinuvideo4105 2 ปีที่แล้ว +2

    Ayye "the old blood" game eka ganath video ekak karanna.🙏🙏👍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Wolfenstein එකද? බලමු

  • @malakakavinda4722
    @malakakavinda4722 2 ปีที่แล้ว +1

    විභාගේ හොදට කරගන්න❤

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks brother

  • @pasidudevinda6750
    @pasidudevinda6750 2 ปีที่แล้ว

    Rivals වල directx error එකට මොකද්ද කරන්න ඕන. (i3 11th, 4gb, intel uhd630)

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Just re-install and see

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว +1

    Mage windows10, 64bit mage oka wada karanna na.. patan gattu tanata awilla apahu mulata enawa

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Pirate version එකක් වෙන්න ඇතිනේ? ඒව ඉතින් crash වෙන්න පුළුවන්

  • @yuk4993
    @yuk4993 2 ปีที่แล้ว +1

    දෙන්නගේන්ම story එක 2පාරක් play කරන්න පුලුවන් නෙද?

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ඔව් brother

  • @supunisara2621
    @supunisara2621 2 ปีที่แล้ว +1

    nice video.bomka.

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +1

    මේ game එක ගහල නැති ඒත් video එක ඉවර වෙනකන් බලපු කොල්ලො කො 👈👈👈👈

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ඒක නම් අපරාදෙ. කවදාවත් game එක ගහන්නෙ නැතුව story videos බලන්න එපා

  • @hirunadesilva2814
    @hirunadesilva2814 2 ปีที่แล้ว +1

    NFS Most Wanted 2005
    NFS Payback
    NFS Rivals
    Oya games 3 patta

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Nice ❤❤

  • @senuradulshan7547
    @senuradulshan7547 2 ปีที่แล้ว +1

    සුපිරි ඇ

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @chamiyagamingsl
    @chamiyagamingsl 2 ปีที่แล้ว +1

    nice ah gg.
    ekanm gahuwa.
    oke epa wenne pause karath game eka run wena eka thama

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      එහෙම අවුලක් තිබ්බද?

    • @chamiyagamingsl
      @chamiyagamingsl 2 ปีที่แล้ว

      @@Planet361 matanm ehema aulk thiba

  • @divinedrinkingwater4679
    @divinedrinkingwater4679 2 ปีที่แล้ว

    Onna Mamath Baluwa ❤️😍

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

    • @divinedrinkingwater4679
      @divinedrinkingwater4679 2 ปีที่แล้ว

      @@Planet361 අපි හැමදාම ඔයත් එක්ක ❤️

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 2 ปีที่แล้ว +20

    Nfs okkoma game core 2duo wla gahanna puluwnd?🤔

    • @SHAGGYBOYLK
      @SHAGGYBOYLK 2 ปีที่แล้ว +4

      Rivals වෙනකන් පුළුවන්

    • @keytosuccesswithnish142
      @keytosuccesswithnish142 2 ปีที่แล้ว +3

      @@SHAGGYBOYLK thank you

    • @nerogamer9975
      @nerogamer9975 2 ปีที่แล้ว +1

      okkoma puluwn

    • @rashannirmal3256
      @rashannirmal3256 2 ปีที่แล้ว +2

      Playback ,Heat gahanna ba bn

    • @pinchalk1793
      @pinchalk1793 2 ปีที่แล้ว +1

      @@nerogamer9975 ඔක්කොම බෑ rivals වෙනකන් පුලුවන්

  • @visualfantacy3358
    @visualfantacy3358 2 ปีที่แล้ว

    අයියගෙ exam එක හොදට කරගන්න good luck❤️❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @heshanethugala6203
    @heshanethugala6203 2 ปีที่แล้ว +1

    Call of duty Advance warfare eke review ekk genawe na neda aiye

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      මම games වල reviews කරන්නෙ නෑනෙ brother

    • @heshanethugala6203
      @heshanethugala6203 2 ปีที่แล้ว

      @@Planet361 na na aiye mn kwwe eke story ek kiyl denn puluwnnm loku deyk eki😁❤

  • @configgamerlk972
    @configgamerlk972 2 ปีที่แล้ว +1

    all the best

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @methsaraherath9565
    @methsaraherath9565 2 ปีที่แล้ว

    Need for Speed playback එකත් ඉක්මනටම ඕනා

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      බලමු

  • @Ezio_Malindu
    @Ezio_Malindu 2 ปีที่แล้ว +2

    ඒක්සෑම් එකට ජයෙන් ජය අයියේ .,...
    ඔයාගේ වයස කියද අයියේ ...??

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. අවුරුදු 31යි දැන්

    • @Ezio_Malindu
      @Ezio_Malindu 2 ปีที่แล้ว +1

      @@Planet361 කරදරයක් නැත්නම් කියනවද මොකක්ද exam එක කියලා 👌👌

    • @කසුන්-ප5භ
      @කසුන්-ප5භ 2 ปีที่แล้ว +1

      @@Ezio_Malindu උබට මොකද එවා

    • @Ezio_Malindu
      @Ezio_Malindu 2 ปีที่แล้ว +1

      @@කසුන්-ප5භ ඒක මං බලාගන්නන් උබ ප්නින්නතුව හිටපන්කෝ 😂😂

    • @කසුන්-ප5භ
      @කසුන්-ප5භ 2 ปีที่แล้ว

      @@Ezio_Malindu හාකො

  • @slsashik9062
    @slsashik9062 2 ปีที่แล้ว +1

    Mama nfs mostwanted 2005 gahanawa.ada ude idan car eka issarahata yanne ne.pitipassata vitharai yanne e mokada

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Just check ur keyboard

  • @supunchamara8227
    @supunchamara8227 ปีที่แล้ว +1

    i5 4th 8gb ram මෙ ගෙම් එක ඔන් බොර්ඩ් ප්ලෙ කරන්න පුළුවන්ද 🙂

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      අමාරුවෙයි. System requirements එක්ක cross check කරලා බලන්න

  • @rookiethecat2227
    @rookiethecat2227 2 ปีที่แล้ว

    no need to say sorry about ur exam
    we can wait...
    also good luck on ur exam

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 2 ปีที่แล้ว +3

    Good Luck For Exam❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 2 ปีที่แล้ว +2

    Good luck exam eka hodata karanna.Consultant exam ekada?

    • @prabhashwarapreamarathna284
      @prabhashwarapreamarathna284 2 ปีที่แล้ว

      "අලු යට සැගව තිබූ ගිනිපුපුර උඩට මතු කරන" ඔයාගෙ නිර්මානාත්මක බවටනම් ලකුනු 10/10ක් දෙන්න පුඔඋවන්🤙

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      Thanks buddy. ඔව්, ඒකෙ දෙවෙනි exam 1

  • @nilanthabandara511
    @nilanthabandara511 2 ปีที่แล้ว

    අනෙ අයියෙ මට අර ea origins වලින් හරි acount eka awe නැහැ වෙන විදිහක් නැද්ද ඔයා acount eka හැදුවෙ කොහොමද

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      සාමාන්‍ය විදියටම තමයි

  • @lashantheekshna1409
    @lashantheekshna1409 2 ปีที่แล้ว +1

    වැඩ ටික හොදට කරගන්න ❤️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @sasandarandika8507
    @sasandarandika8507 2 ปีที่แล้ว +1

    kamak na ayye ayyage vidagene vadagath............... ayya vibagen ehalinma pas wenna kiyala mama pranthana karanawa................................😋😋😋😋😋😀😀😀😀😀😀😀😀😀😀😀😀🤩🤩🤩

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 2 ปีที่แล้ว +1

    Exam ekata gammc allamu bosa
    Gg planet boy you are amazing in sri lanka gaming committee

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks buddy

  • @jayanasenan4619
    @jayanasenan4619 2 ปีที่แล้ว +1

    සුපිරි ❣️

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @bixybeatz
    @bixybeatz 2 ปีที่แล้ว

    I3 7th gen , 4gb ram ලැප් එකෙන් ගහන්න පුලුවන් ගේම් මොනවද

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      System requirments බලන්න games වල

  • @rashennikethana1237
    @rashennikethana1237 2 ปีที่แล้ว +1

    සුපිරි ♥

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Thanks brother

  • @jayodyamethmal2651
    @jayodyamethmal2651 2 ปีที่แล้ว +1

    Can you do witcher saga complete storyline/review in sinhala as a series.

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      I won't be able to. Cz it is a RPG. Difficult to make it linear

    • @jayodyamethmal2651
      @jayodyamethmal2651 2 ปีที่แล้ว

      @@Planet361 okay brother

  • @vishwasamaraweera9134
    @vishwasamaraweera9134 2 ปีที่แล้ว +2

    එකම පාර අවසානයන් 2කම ප්ලේ කරන්න බැරිද

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      මතක විදියට බෑ

  • @sasandarandika8507
    @sasandarandika8507 2 ปีที่แล้ว +1

    ayyage thamnel lassanae..................kohomada hadanne...............🙂🙂🙂🙂🙂🙂😎😎😂😁😁😁

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว

      Online web softwares තියනවා. ඒවගෙන් කරගන්න පුළුවන්. Canva ව්ගේ