Grand Theft Auto V Complete Story with Timeline | GTA V Complete Story (Sinhala) (2020)
ฝัง
- เผยแพร่เมื่อ 16 ต.ค. 2020
- Grand Theft Auto V (also known as Grand Theft Auto Five, GTA 5, GTA V, or GTA V) is a video game developed by Rockstar North. It is the fifteenth installment in the Grand Theft Auto series and the successor of Grand Theft Auto IV. The original edition was released on September 17th, 2013 for the Xbox 360 and PlayStation 3. The Xbox One and PlayStation 4 versions were released on November 18th, 2014, and was later released on April 14th, 2015 for the PC. A further enhanced version for the PlayStation 5 and Xbox Series X was announced in 2020 and is expected to release in the fall of 2021.
Grand Theft Auto V is set circa 2013 in the city of Los Santos and its surrounding areas and tells the stories of three protagonists: Michael De Santa, Franklin Clinton, and Trevor Philips. It takes place about five years after the events of Grand Theft Auto IV, and four years after the events of Grand Theft Auto: Chinatown Wars.
As one of the most awaited video game titles to be released in 2013, the game was widely anticipated prior to its release. Grand Theft Auto V was released to universal acclaim, holding scores of 96 and above on MetaCritic and GameRankings, as well as receiving perfect scores from over 30 reviewers. The game sold 11,210,000 copies and grossed $800,000,000 on its first day of release, setting many records, and eventually making $1,000,000,000 within 3 days of the game's release.
Grand Theft Auto VI (GTA VI) Predictions and News Updates - • Grand Theft Auto VI (G...
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...
Channel Membership Link - / @planet361 - เกม
Kathawa gana tibba awul serama wisaduna.. niyama content ekak bro
Thanks brother.. ඕකෙ මුල හරියටම තේරුනේ නැත්නම් කතාව ගලපගන්න ටිකක් අමාරුයි
තාමත් no.1 ආසම game එකක්
1.මුලින්ම කැමති Michael de Santa හෙවත් Michael Tawnly එ මොකද කියනවන්ම් තමා අපරාද ජීවිතෙ නැත්නම් පාතාලෙ මොන තරම් අපරද කලත් ඔහු ඔහුගෙ පව්ලට සහ දරුවන්ට අසීමිත ආදරයක් තියෙන්නෙ ....
2.Trevor Philips සමාජයේ ඇසුරින් ඉතා දරුනු කේන්ති යන නොඉවසිලිමත් චරිතයක් උනත් උනු වෙන සුලු හදවතක් ඇත්තෙකි මොකද කියනවන්ම් අන්තිමේදි අපි micheal ව මරන්න තීරනය කලොත් එයට කිසිම විදිහකින් කැමති වෙන්නැ micheal මැරුවගෙන් පස්සෙ ඔහු "You are dead to me" කියලා Frank ට text එකකුත් එවනව (නමුත් අපි trevor මරන්න select කලොත් micheal උදව් කරනව)
3.Franklin Clinton මව හා පියා නොමැතිව පසුව aunty ගෙන්ද ඉවත් වී තම කල්ලියෙ වැඩ කටයුතු කරමින් සරලව තම දිවි ගෙවන මොහු හොද චරිතක් ද නරක චරිතයක් ද යන්න වැඩි පුරම තීරනය වෙන්නෙ අවසානෙ අපි ගන්න තීරනෙන්
සරල පැහැදිලි කිරීමක්. ඇත්තටම ඕක තමයි summary එක
Good explanation! Keep uploading! 👍
Thanks buddy.. cheers
thank you
you here
Ado asama ekek 😍
@ym gamers Ow 😁
Trevor ආතල් චරිතෙ උනාට හෙනම ටිපර් චරිතයක් ඒ නිසා එපා වෙනවා 😅 Franklin තමා මම කැමතිම චරිතෙ ආතල් එකත් තියන හැමදේම Balance කරන චරිතයක්. Michael උනත් ඒ වගේ චරිතයක් පොර හැබැයි ටිකක් Professional. Anyway මගෙනම් ආසම චරිතෙ Franklin 🔥
ඇත්ත..
Mamath
Jewellery store heist එක කරන්නෙ Michael කියලා Trevor දැනගන්නෙ එක වාක්‍යකින්. " You forget 1000 of thing in the day, make sure this is one of them "
Michael මේක game එක පටන්ගන්න North Yankton score එකේදි එයාව අල්ලගත්ත security gurad ට කියනවා, Jewellery heist එකේදි ඉස්සරහ ඉන්න security guard ටත් කියනවා. Guard ඒක news reporterට කියනකොට තමයි TV එක බල බල හිටපු Trevor ඇත්ත දැනගන්නෙ..
Yes. ඔයා හොද අවධානෙන් play කරන කෙනෙක් වගේ
කවද හරි ලොකු තැනකට යන්න පුලුවන් channel එකක්. Keep doing this bro ♥️
Thanks brother. Shape එකේ කරගෙන යනවා brother. ජයවේවා
අඩේ.. michael north yankton mission eke වෙඩි වැදුනා වගේ රගපානව කියල අද නේ දන්නේ... 🙉 Great Video ❤💯
අප්පටසිරි... එහෙමද? ඒක කතාවෙ තේරුම් ගන්නම ඕන තීරණාත්මක තැනක්. Thanks btw
@@Planet361 ow.. eka thama 😅
Man dnne me dan
කෙටියෙන් පැහැදිලිව කතාව තියෙනවා...සුපිරි ඒක නම් ❤️❤️
Thanks brother. ජයවේවා
හොදම ෆෑන්ක්ලීන් නේද ... මන් ආස එයාට ... ඒත් ලස්සනම stroy එක තියෙන්නේ මයිකල්ට...
අනිවාර්යයෙන්. Stories ඔක්කොම combine වෙලානෙ යන්නෙ
ow ow lasanama eka mikel thmama
Igi 3 the mark එකත් දාන්නකෝ😙😙😙😙😙🙂🙂🙂🙂🙂
Michael අලුත් ජීවිතයක් පටන් ගන්න ආස උනත් ඉවරයක් නැති ප්‍රශ්න නිසා අපරාධ ජීවිතයෙන් සමුගන්න බැරුව නේද හිටියේ ගේම් එකේ විදිහට නම් හොද පියෙක් හා හොද මනුස්සයෙක් මට තේරුන විදිහට නමුත් කණාගාටුවෙන් හරි අපාරාධ ජීවිතය අත් හැරීමට ඉඩක් නෑ වගෙයි
ඒකනම් ඇත්ත. තමන්ගෙ ළමයි දෙන්නගෙ සහ wife ගෙ ප්‍රශ්නවලදි වැඩකරපු විදියෙන්ම ඒක පේනවා. වෙනස්ම චරිතයක්. ඇත්ත ජීවිතේත් මේ වගේ චරිත කීයක් ඇද්ද
Ayya Ekanam Supiri.Keep Uploading,Good Luck
Thanks brother.. අනිවාර්යයෙන්. ජයවේවා
කැමතිම චරිතය Franklin💙💪.Anyway Video එක නියමයි💯👏.පුලුවන්නම් Witcher 3 ගැනත් ඔය වගේම විස්තරයක් දාන්න..Keep it up👍
Thanks brother... ඉස්සරහට witcher ගැන කතා කරන්න ඕන තමයි. Thanks for the idea. ජයවේවා
ෆ්‍රෑන්ක්ලීන් 👑
සුපිරි වීඩියෝ එක බ්‍රෝ ගොඩක් වටිනවා ❤
ඔයාගෙ චැනල් එකෙන් ඉගනගත්ත දේවල් ගොඩයි
Thanks brother ඒ වචන ටිකට. ජයවේවා
Trevor තමා ආතල්ම චරිතෙ 😂
අනිවාර්යයෙන්
සිරාවටම 🤟
Apithi ahama thama bro 🤟🤟
අම්මෝ මග බලන් හිටියෙ GTA story එකක් ඔයා දෙනකල්. තෑන්ක්ස් අයියේ....❤. ආසාවෙන් හිටියෙ වීඩියෝ එක දෙනකම්. GTA පරන ගේම් සෙට් එකෙත් story ටික අරන් එන්න පුළුවන් නම් ලොකු දෙයක් අයියේ.. එලකිරි.. තෑන්ක් GTA video එක දුන්නට. ජයෙන් ජය...
U r welcome buddy. San andreas වල story එක කරන්න අදහසක් තියෙනවා.. බලමුකෝ
නියමයි බ්‍රෝ මේ වගෙ තව වීඩියො ගෙන්න...සුපිරි 🔥
Thanks brother. . අනිවාර්යයෙන්. ජයවේවා
Gta5 නම් කොච්චර play කරත් ඇති වෙන්නේ නැහැ.මම ආසම game එක.💗💗😍😍
Gta 5 link eka danna puluwanda
Mamath
මෙච්චර කල් මේක නොබලා හිටියේ game එක ඉවර නැති නිසා. අද ඉවර කලා අදම බැලුවා 😁. ඇත්තටම තේරුම් ගන්න බැරි තැන් කීපයක් මේකෙන් Discover උනා ❤️
නියමයි. Play කරල ඉවරවෙලා තමයි බලන්න ඕන
Iwara karanna patta amatui neh
Gta 5 link eka danna puluwan da
අම්බෝ😍..එකනම් සුපිරියක්.. keep it up bro.
Thanks brother. ජයවේවා
Superb Channel. Great Videos. Keep up the good work 👍
Thanks buddy. Cheers
Congrats bro❤️ we will meet so sooner ☺️
Thanks brother.. ජයවේවා
ගේම් එකේ story එක නම් මරු අන්තිමට deathwish එක ගත්තේ. කතාවේ ආසම චරිතය franklin පොරට කැමති තුන් දෙනාගේ යලුකම තියාන ඉන්නෙ පොරනේ😂❤️ සුපිරි පැහැදිලි කිරීමක් අයියා ❤️ අයියාගේ ආසම චරිතය කව්ද
ගොඩක් ස්තූතියි සහෝදරයා. මමනම් Franklin
Niyamai a. Story eka iwara karala thibbath hariyatama therum gaththe vedio eken❤️
ඒකනෙ. ඕක පොඩ්ඩක් පැටලෙනවා
Ammo patta aiye. Supiriytma story line eka kiuwa. Aai mathak una okkoma tika. Digatama supiri videos daanna. Elama
Thanks brother. අනිවාර්යයෙන්. ජයවේවා
Gta vice city sanandreas එහෙමත් ගැහුවා ඒත් story එක තේරුන්නෑ.ඒක ගැනත් video එකක් දානවද
පරණ games වලට අවධානය දෙනවා අඩුයි ඇත්තටම. මේකත් කරේ ඉල්ලීම් ගොඩක් තිබුණ නිසා
@@Planet361 plz bro brota lesi pahasu velawak balala me vidio 2 th genna try ekak Denne
උත්සාහ කරන්නම්කෝ brother
@@Planet361 thanx
අපිට ඒ Storys ඔනේ
Congratulations bro 70K Subs වලට😍
Thanks buddy
සුපිරී මචන් දිගටම කරගෙන යමු
Thanks brother. අනිවාර්යයෙන්
සුපිරි අයියයෙ ගේම් එක ගැන අදයි හරියට දැන ගත්තෙ දිගටම මේක කරන් යන්න
කල්පනාවෙන් ගහන්න game එකක් ගහද්දි. ජයවේවා
අඩෝ කනාවට දැක්කෙ චැනල් එක . පට්ට බන් වෙනස් දෙයක් ♥️
වෙනසක් කරන්න තමයි try එක.. ජයවේවා
වටිනවා 😍❤
Thanks brother... ජයවේවා
Super review jaya🔥💪❤️
Thanks brother. ජයවේවා
Digatama ubath ekka innawa bro.......
👍👍😘😘😍😍😎😎😅😅
අනිවාර්යයෙන්... thanks brother.. ජයවේවා
👍👍😆😆😅😅
Niyama video ekak🔥🔥🔥
Thanks brother.. ජයවේවා
මේක තමා ඉතින් අයියව subscribe කරන්න හේතු උන video එක. ❤️❤️🔥🔥😍😍
මං හිතන්නෙ දැනට views වැඩිම video එක
@@Planet361 san andreas eka 66k.
මමත් 😅
Game එක ගැහුවට තේරුනේ අද.Thanks Brother 😍🔥
Welcome buddy
Good job brother 🌟keep it up
Thanks buddy
ඒක නම් පට්ටටම තියෙනවා..
වටිනවා.
Thanks brother... ජයවේවා
Franklin....❤️😉
අනිවාර්යයෙන්
thanks ayya meva danavata pin sidda venava.aye sarayak thanks.
U r welcome brother
Supiri bro පැහැදිලි කිරීම
Thanks buddy
Game එක ගැහුවට මෙලෝ රෙද්දක් තේරුනේ නෑ දැන්නේ තේරෙන්නේ
ඒකනෙ.. කොහොමත් මේකෙ මුල ටිකක් පැටළුනොත් අමාරුයි තේරුම් ගන්න
යකෝ මෙච්චර කතාවක්,ස්තූතියි සහෝදරයා
U r welcome brother
patta videos thamai uba dhanne supiri 😍
ගොඩාක් ස්තුතියි සහෝදරයා
Nice description 🧡🔥
Thanks brother. ජයවේවා
Video එකනම් සුපිරි😍
කතා කරද්දි වචන කඩන්න ඕන තැන් වලින් හරියට වචන කඩන්න. 🖤
Thanks brother.. කතා කරනවා පොඩ්ඩක් වේගෙ වැඩී නේද
@@Planet361 ඒකනම් අව්ලක් නෑ brother
සුපිරි
Me වගේ video දිගටම genna hdavathinnma සුබපතනවා aiyee
Thanks brother.. අනිවාර්යයෙන්. ජයවේවා
Keep it up brother you are the best
Thanks buddy... cheers
Franklin තමා ආසම චරිතේ ❤
නියමයි
Legendary ගේම් එකක් කවදාවත් එපා වෙන්න නැ 😍🙏
අනිවාර්යයෙන්. නියමයි
Very good.you described the story well and correctly.all the best
Thanks buddy.. cheers
@@Planet361 😉
Keep it up bro👌
ආසම character eka trevor
Thanks brother. ආතල්ම චරිතෙ
Goood... ❤️🔥
Thanks buddy
මම ආසම ෆ්‍රැන්ක්ලින් ට කියලා කිව්වානේ කලින්..... මට නම් ෆ්‍රැන්ක්ලින් funny. එයා කතා කරන කොටයි. එයාගේ look එකටයි හිනා යනවා.එයාගේ මූන දැක්කා මාත් ඇති 😂😂😂😂. එයාගේ කටහඩ හිනා යනවා
කොහොමත් ඒ accent එක තියනවා black americansලගෙ
Patta video eka. Sarama gta danath video ekak karannako
Thanks brother.. gta ගැන කරන හැම වීඩියෝ එකකම වගේ පරණ games ටික touch කරගෙන යනවා
මං ආසම game එක. සුපිරි, ආතල් ගොඩයි. Video එක පට්ට. ජය වේවා!
ගොඩාක් ස්තූතියි සහෝදරයා
Great!
Thank you very much. Cheers
ට්‍රෙවර් තමා😍❤️
ආතල්ම චරිතෙ
Patya channel ekakne hambune patta aiya 😍😘
Thanks brother.. ජයවේවා
Niyamai mama oyage channel eka sub kara. Story eka kiyana eka niyamai
Thanks brother. ජයවේවා
I love this game 🖤🤤
Most of the gamers love it
එයාගෙ මේ story කියවිල්ල නිසා ගහපු ගේම් ආයෙ ගහන්න හිතෙනව. අපි ඒව ගහල තියෙන්නෙ කිසිම තේරුමක් නැතුව. ඒ නිසා අලුතින් එන ගේම් ගැන වගේම story වලටත් ප්රමුක තාව දෙන්න
මම මේ story ගැන කියල ඔයාලව මේකෙ creative පැත්ත ගැන උනන්දු කරන එක. එකක් දෙකක් කරාම ඊළගට තමන් කරන්න ඕන එක දැනගන්න ඕන. ගහපු games ගැන හොයන්න. Storylines කියවන්න. තේරෙන්නෙ නැති තැන් අධ්‍යයනය කරන්න. එහෙම නැතිව හැමදේම වෙන කවුරු හරිම කරල දෙනකන් බලාගෙන ඉන්න එපා
Keep do broh 🔥
Thanks brother
Mn maruve ara anith ekava kandak uda idan thallu kara supiri aa👍💪
ඒක තමයි හරි අවසානය
ට්‍රේවර් හොද මනුස්සයෙක් 😏
අනිවාර්යයෙන්, සමාජයේ වරදින් නරක් වුණාට...
පිස්සුවක් තමා gta V ❤🤩
අනිවාර්යයෙන්
Lassanai aiye video tika
Thanks brother. ජයවේවා
Good job bro❤️💚🖤💜️💛
Thanks brother.. ජයවේවා
Michael ♥️🔥
The professional killer
Wow looks like I've missed this video🙆♂️, everything about this game is so much fun Crazy Trevor is my favorite
Thanks buddy. He is a fun guy
nice bn supiri
trevor
Thanks brother. ජයවේවා
Supiri story ekak ne tibila tienne Gta 5 wlata 🙄❤supiri pahadili kirimak thanks ae ghnnwa ❤
ඔව් brother. කතාවෙ මුල පැටලුනොත් තේරුම් ගන්න ටිකක් අමාරුයි
Thanks brother twa games watch dogs 2, witcher 3 wge game wlath story mewage krnna jaya wewa ❤
Game stories කරන වැඩේ පොඩ්ඩක් පස්සට දාලා තියෙන්නෙ. ඒත් වෙලාව ලැබෙන විදියට කරන්නම් brother
My Fav GTA V Ending Is Option C (Not Option A or B)
Me too. We want to strength their friendship
@@Planet361 yah strong friendship
Me too
(Core i7, 3.2GHZ, 8GB RAM, GTX 660 4GB VGA ,1TB HDD)
Me feartures vala oka gahanna puluwanda?
More thn enough brother
Anthimata kiwwa eka nan godak watinawa bro bs ❤️🙏
Thanks brother
Man asama chanel ekake tamai oya ge chanel eka man hamawelawe
A blanawa oya ge aluth vidieo ekake dalada kiyla
Thanks brother channel එකට තියෙන කැමැත්තට. ගොඩක් ආසයි එහෙම අය ඉන්නවා කියල අහන්නත්. ජයවේවා
Franklin 🔥❤️
අනිවාර්යයෙන්
ow math
San Andrias story 1eth review 1k danna... 😎
පරණ games ගැන කතා කරන්න ලොකුවට idea එකක් නෑ brother
Great video❤️❤️
Thanks buddy
GTA 5 eke vagos,ballas wage gang walata history ekak nadda.thiyenawnm e gana video ekak danna.wade supiri
තියනවා. GTA V wiki fandom කියවන්න
අයියෝ කතාව මෙච්චර ලස්සනයි කියල දන්නව නම් ආතල් ගන්නෙ නැතුව මිශන් ටික ඉවර කරනව 😭😭😭
කතාව ලස්සනයි. ගොඩක් දෙනා ඕක පටලගන්නවා
Trevor...මොකද එයාගෙ තියෙනවා අනිත් අයට වඩා අමුතු චරිතයක්...නිකං දුක්බර වගේ 😢
ගුප්ත වගේම ආතල් චරිතයක්
Supiri 👍
Thanks brother.. ජයවේවා
සුපිරි bro
Thanks brother.. ජයවේවා
Gta 5 එකේ franklinගෙයි gta San Andreas එකේ CJගෙයි කට හඩ එක වගේ කියලා හිතන අය කවුද
කොහොමත් Black americansල කතා කරන විදිය එකමවගේ
Eke voice actors la cousins la (real life)
Mee too 😅
Trevor and my multiplayer character🤪
Wow.. 😍
ගේම් එක ගහන ගමන් ඉන්නෙ මේ දවස් වල.. ගේම් එකේ භාගයක් ඉවරයි දැන්.. මේ විස්තර වලින් 30%ක්වත් නොදැනයි මෙච්චර කල් ප්ලේ කලේ... තෑන්ක්ස්.. සුපිරි... චැනල් එකට ජය..❤🙏
අපරාදෙ ඉවර වෙලාම බලන්න තිබ්බෙ. දැන් දන්නවනෙ end එක.. what ever, thanks brother
Supiriii
Thanks brother
මෙන්න අහනවානම් කතාවක් 👍
Thanks brother. ජයවේවා
Michael😍😍😍😍😍
😍👍
Niyama video eka
Thanks brother
Supiri
Thanks brother. ජයවේවා
Michael ,Franklin ❤️🔥
Nice
සුපිරිම channel එකක්😍😍😍.පුලුවන් නම් story එක කියද්දි ලිකිත බාශාව නැතුව සාමාන්‍ය විදිහට කියනවද????එතකොට අහන් ඉන්ට හිතෙනවා
Thanks brother... මේ කථන භාෂාව තමයි brother.. ඔයාට ලිඛිත වගේ තේරෙන්නෙ වචන ටික නිසා. ලිඛිත භාෂාවෙදි අපි උක්‍ත ආඛ්‍යාතය ගලපනවනේ.. මේකෙ එහෙම නෑ. අහල බලන්ඩකො ආයෙ
Mt nn me kiyn widiha hodai...ahn innth asai
You got a new subscriber
Thanks buddy
Thank you doctor story eka kiyala dunna ekata❤️❤️❤️
Welcome brother
Great Game 🔥
Thanks buddy. Cheers
It is true
අම්මෝ මම නම් franklinta එයා මොන දේ කලත් නිශ්ශබ්දව ටිකක් ප්‍රශ්න ඇද ගන්නේ නැති චරිතයක් ඒ වගේම ගේම් එකේ ගන්න වෙන අමාරුම තීරනය තමන්ගේ යාලුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක්ව මරනවාද නැත්තං තුන්දෙනාම එකතුවෙලා තමන්ගේ පලිය ගන්නවාද කියන තීරනය අන්න ඒකයි මම ඒ චරිතයට කැමතිම හේතුව කෙලින්ම ඉතින් GTA Online එක තමා මම නම් ගහන්නේ computer එකක් ගත්ත ගමන්ම
අනිවාර්යයෙන්. ඒ වගේම යටිකූට්ටු වැඩ නැති කෙළින් චරිතේ
Super bro
Thanks brother.. ජයවේවා
Patta
Thanks buddy