Project I.G.I - I'm Going In Game Analysis | I.G.I ඇත්තටම අවුල්ද? [Sinhala] (2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 325

  • @malshasilva6582
    @malshasilva6582 4 ปีที่แล้ว +77

    මම නම් කියන්නෙ කිසිම අව්ලක් නෑ 2008 ඔය ගේම් එක ගැහුවෙ චූටි pc එකකින් එත් එදා මේක දුන්නා මාර බරපතල හැගීමක් එක මිශන් එකක් පාස් කරගන්න මල්ලි මමයි මාසයක් විතර ප්ලෑන් කලා ඔකේ අපිට අපි ඇත්තටම හතුරො ගොඩක් වටේ හිරවෙලා ඉන්න තනිවුන කෙනෙක්ගෙ feel එක දුන්නා Hey you stop there ඔන්න ඕක ඇහෙද්දි තාමත් පපුව ඩිග් ඩිග් ගානවා ඒකයි අර බයානක එලාම් එක ලස්සන පොඩිකාලයක් දුන්නා අර වගෙ බරපතල හැගීමක්( කියන්න තෙරෙන්නෙ නෑ) දුන්න ගේම් එකක් අදටත් මට මුනගැහිලා නෑ

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +20

      මාත් ඉන්නෙ ඔය අදහසේම තමයි. එදා ඒ තිබ්බ තාක්ෂණයත් එක්ක IGI කියන්නෙ Advance game එකක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් දෙනා දැන් තියන graphics, stories එක්ක මේක compare කරන්න යන එක. අනික එදා IGI වගේ games හැදුන නිසා තමයි අද graphics අතින් සුපිරි ගේම්ස් හැදෙන්නෙ.

    • @trumpsace225
      @trumpsace225 3 ปีที่แล้ว +5

      ඒ game එකේ හැගීම නම් තාමත් මුන ගැහිලා නෑ නම් තමයි😕

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 3 ปีที่แล้ว +4

      @@Planet361 ඔය කාලෙ pc spec වලින් ai, graphics සුපිරි game ගහන්න workstations 1wath ඕන wei, මත් කියන්නේ කාලෙ හැටියට supper

    • @p.r.p.rodrigo481
      @p.r.p.rodrigo481 3 ปีที่แล้ว +3

      2000n passe un tmi IGI wdk na kynne

    • @maleeshadulaj597
      @maleeshadulaj597 3 ปีที่แล้ว +3

      @@p.r.p.rodrigo481 2002 apith mulinma gahuwe IGI thamai aiyye

  • @rusiruprabhashwera1015
    @rusiruprabhashwera1015 4 ปีที่แล้ว +65

    Gaming පටන් ගත්තෙ ඔතනිං.. තාම ආදරෙයි.. පට්ටම game එක ❤❤❤

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන්. ඒ කාලෙ හැටියට හොදම game එකක්

    • @nilakshigunasekara6935
      @nilakshigunasekara6935 3 ปีที่แล้ว +3

      Hoda game eka bokka

    • @gpmangalika92
      @gpmangalika92 3 ปีที่แล้ว +2

      Mamath oka අමතක වෙන්නේ nam නැහැ

    • @Hyper-Edit
      @Hyper-Edit 3 ปีที่แล้ว +2

      @@Planet361 gedarata mona pc ekak genaavath mulinma daaganne igi

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK 4 ปีที่แล้ว +70

    Hey you stop there කියනකොට තාමත් උඩ යනවා 😅👌

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +23

      අම්මේ... ඒ කාලෙ පිස්සුවෙන් වගේ ගැහුවෙ. 2021දි ආයෙත් එනව IGI Origins. වෙනසක් කරයිද බලමු

    • @pahansandamuthu6768
      @pahansandamuthu6768 3 ปีที่แล้ว +3

      අම්බෝ ඔව්

    • @nothernlight5354
      @nothernlight5354 3 ปีที่แล้ว +3

      Ow

    • @dilanaranyuru6774
      @dilanaranyuru6774 3 ปีที่แล้ว +1

      Ekenma BRO

    • @AstronomyandSpaceExploration
      @AstronomyandSpaceExploration 2 ปีที่แล้ว

      මේ දැන් විඩියෝ එකක් බැලුවා එකෙත් ඒන කියනකොට අැඟම සීතල වුනා.😂😂😂😂😂

  • @feelthemelody3278
    @feelthemelody3278 3 ปีที่แล้ว +31

    කී පාරක් ගැහුවද කියල මතක නෑ, පොඩි කාලේ මේකට වඩා ගේම් එකක් තිබ්බෙ නෑ මට නම්😍♥️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      ඒක ඇත්ත. ඒ කාලෙ මාත් ආසාවෙන් ගැහුවා

  • @samithawickramathilaka4139
    @samithawickramathilaka4139 4 ปีที่แล้ว +27

    2000 hetiyata Nam maraaaayiii.2020 gahana Aya like ekak dannaaaaa.👍👍👍👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +6

      ඔව්.. ඒකාලෙ මේක අපිව පිස්සු වට්ටපු game එකක්. අද තියන තත්ත්වෙට industry එක දියුණු කරන්න මේ games තමයි දායක වුණේ

    • @SlGhost12
      @SlGhost12 3 ปีที่แล้ว

      Adatath ghanawa

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว +5

    ඔවා දැන් තියන games එක්ක් compare කරනවා නම් ඒ මෝඩයෝ විතරයි. ඒක වෙනම යුගයක් IGI කියනේ මටනම් legend එකක් ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Game industry එකත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕන

  • @lakshanxp33
    @lakshanxp33 3 ปีที่แล้ว +10

    IGI තරන් හදවතට දැනුන game එකක් අයේ නන් එන් නෑ කවුරු කොහොම කිව්වත් 💙

  • @hansajabandara1674
    @hansajabandara1674 3 ปีที่แล้ว +4

    ගොඩක් අය මේකේ multiplayer mode නෑ කියලා ඒක දුර්වල කමක් කියලා හිත හිත නිකන් mission ටික ගහලා නිකන් ඉන්නවා. හැබැයි අපි පොඩිකාලේ යාළුවෝ හතර පස්දෙනෙක් එක්ක එකතුවෙලා මාරුවෙන් මාරුවට challenges දාන් ඔට්ටු අල්ලන් play කරනවා. (අඩුම වෙලාවකින් mission එක ඉවර කරන කෙනා, alarm එක වදින්න දෙන්නැතුව mission එක ඉවර කරපු කෙනා, medicine box එක පාවිච්චි කරන් නැතුව ලේ වැඩියෙන් තියාගෙන mission එක ඉවර කරපු කෙනා, guns නැතුව පිහියෙන් විතරක් පාවිච්චි කරලා mission එක ඉවර කරපු කෙනා, etc......). ඔය වගේ කට්ටියක් එකක් එකතු වෙලා multiplayer නොවූනත් ඒ feeling එක එන විදිහට ආතල් එකේ සුපිරි experience එකක් ගන්න පුළුවන් game එකක් මේක.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඒකනම් මරු තමයි. මාත් කරල තියනවා එහෙම

    • @hansajabandara1674
      @hansajabandara1674 3 ปีที่แล้ว +1

      @@Planet361 ❤❤❤

  • @asankajayasooiriya7296
    @asankajayasooiriya7296 3 ปีที่แล้ว +18

    අපිටත් අද වගේම මතකයි මගේ අයියා තමයි 2002 igi ග්ම්‍ එක දගත්තේ අදත් මම igi වලට අදරේයි කරනවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      එහෙනම් අලුත් games වලට යන්න කාලෙ හරි. වෙනස් games try කරන්න

    • @asankajayasooiriya7296
      @asankajayasooiriya7296 3 ปีที่แล้ว +1

      අවුරැද්ද වැරදිමක් 2012 නෙවෙයි 2002 වැරදිමකින් 1 type වෙලා

  • @hansajabandara1674
    @hansajabandara1674 3 ปีที่แล้ว +4

    මගේ අදහසනම් ඕක save කරන්න බැරි තරමට හොදයි. මොකද save කරන්න දුන්නොත් play කරන උන් ගේමක් නැතුව ගහලා ඉවරකරනවා. එතකොට game එකේ කිසි ගතියක් නෑ. ඒකනේ දැන් කාලේ ගොඩක් සුපිරි ⁣games උනත් professional gamersලගේ ඉදන් පොඩි එකෙක් වෙනකන් ⁣හැමෝම ගේමක් නැතුව play කරන්නේ. එතකොට උන්ට out උනත් ප්‍රශ්නයක් නෑ, දුකක් නෑ, හිතෙ බයක් නෑ. මේ ⁣game එකේ ඒ සෙල්ලම් බෑ. එතකොට ඒගොල්ලෝ හරි පරිස්සමින්, බයෙන් play කරනවා. ලේසි game වලට වඩා අමාරු games තමා සුපිරි. කරන කරන හැම පාරම out වෙන වැඩ බැරි අයට ඉතින් මේක කොහොමත් එපා වෙනවා. ඒත් මේක try කර කර ගේමක් ගහන එකාට මේක සුපිරි experience එකක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      හැබැයි games ගොඩක් experience කරන්න බැරිවෙනව ඒකෙන්. IGI වලට ගොඩක් දෙනා බණින්නෙ AI වල තිබ්බ දුර්වලතා නිසා. 2000 කාලෙ බලද්දි ඒක අවුලක් නෑ තමයි. ඒත් ඉතින් සමහර අය තාමත් ඒකෙම එල්ලිලා ඉන්න එක මම අනුමත කරන්නෙ නෑ. වෙනස් වෙනස් games ගහන තරමට තමයි අපේ දැනුම පුළුල් වෙන්නෙ

    • @hansajabandara1674
      @hansajabandara1674 3 ปีที่แล้ว

      @@Planet361 හ්ම්ම්! ඒකත් ඇත්ත තමා. හැබැයි igi origin ⁣එකෙන් ඔය ප්‍රශ්න මුකුත් නැති හොද graphics වගේම හොදට optimize කරපු සුපිරියක් බලාපොරොත්තු වෙනවා. හැබැයි john නැති එක තමා දුක.

  • @mrrooster3274
    @mrrooster3274 2 ปีที่แล้ว +1

    SL PC LK අයියගෙ Video එකකින් ඇහිලා ආවේ... දැන් සෙට් එකම බලන් යනව... ආයෙ මතක් උනා පරන කාලෙ 😍 Alarm eka වැදුනම බහින සෙට් එක... Anyath Crush එකක් තමා 😁 ගහපු මුල්ම Game වලින් එකක්... Anyway Nice explanation❤ Good Luck 💘

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks brother. බලන්න ගොඩක් ඒව තියේවි

  • @Saucefin
    @Saucefin 4 ปีที่แล้ว +5

    Nice video keep doing more and more, waiting for more content ❤️❤️❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Sure... will grow up.. planing to do a change

  • @gamingmrpapa6431
    @gamingmrpapa6431 3 ปีที่แล้ว +7

    මොන ප්‍රෝ ගේමර් කෙනෙක් උනත් පටන් ගන්නේ මෙකෙන් තමා ආදරෙයි IGI ❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ම්... මම පටන් ගත්තෙ pop වලින්. ඒත් මේකත් ආසාවෙන් ගැහුවා

    • @kavindulk
      @kavindulk 3 ปีที่แล้ว

      @@Planet361 mamath PoP walin.PoP Warrior within eka mulin gahuwe.loku therumak ne ee kale game gana

  • @ksshanaka9677
    @ksshanaka9677 3 ปีที่แล้ว +6

    මේක තමයි සුපිරිම ගේම් එක... ඉස්සර ගහපු. තාමත් ආදරෙයි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒ කාලෙට සාපේක්ෂව සුපිරි game එකක් කිව්වනම් තමා හරිම

    • @ksshanaka9677
      @ksshanaka9677 3 ปีที่แล้ว +1

      @@Planet361 එක තමයි ඉස්සර ගහපු එක කියලා කිව්වේ...

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 ปีที่แล้ว +2

    Adatath asawen gahana kauru monawa kiuwwath matanam supiri pattama gemak.eke patan ganiddiy iwara weddiy pennana vedio clip 2 thiyena gamma supiri...🔥❤🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      කාලයට සාපේක්ෂව ලස්සන game එකක්. මම කියන්නෙ නෑ මේක හොදම game එක කියල. ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙනවනෙ. ඒත් ඉතිං ඒ කාලේ තිබ්බ සුපිරිම game එකක්

  • @heshandulakshana676
    @heshandulakshana676 3 ปีที่แล้ว +4

    ආසම එකක්😍 හැමදාම ආදරෙයි IGI❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 ปีที่แล้ว +1

    මට මතකයි 2008 දි විතර මම 1 පන්තියේ එතකොට තමා ඕක ගහන්න පුලුවන් උනේ..ඒ කාලෙ හැටියට ඔක නියම ගේම් එකක් ඒ කාලෙ නම් ඔය සංසන්දන තිබ්බෙ නැ අහු උන එක ගහල දැම්ම වැඩි දැනුමකුත් නැ ඒකාලෙ..cd එක දැම්ම ඉටපස්සෙ setup එක install කරා..අනන්තවත් eror ඇවිල්ල ඇති ඒ කාලෙත

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒක ඇත්ත. මේකට ලොකු hype එකක් හැදුණ නිසා, ගොඩක් අයට video games ගහන්න පුරුදු කරපු game එකක් විදියට මේක හදුන්වන්න පුළුවන්

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +3

    පරණ වීඩියෝ එකක් උනත් පට්ටටම කරලා තියෙනවා 👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @missdasha6557
    @missdasha6557 4 ปีที่แล้ว +2

    Hi my friends. Wow super video. Big like friends 👍👍👍😀🤣🤗👏👏👏👋👋👋

  • @gamingmonster9945
    @gamingmonster9945 3 ปีที่แล้ว +7

    මොනා උනත් ගේම් ජීවිතේ පටන් ගත්තෙ ඔතනනින්😋😘😘

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. ගොඩක් දෙනා ඔතනින් තමයි

  • @Gtainside_fan
    @Gtainside_fan 2 หลายเดือนก่อน +2

    එ කලෙ realise වෙච්ච game වලට වඩා igi වල sounds and graphics මරැ

    • @Planet361
      @Planet361  2 หลายเดือนก่อน +1

      නැහැ. ඊට වඩා සෑහෙන්න හොඳ games තිබුණා ඒ කාලේ

    • @Gtainside_fan
      @Gtainside_fan 2 หลายเดือนก่อน +1

      @@Planet361ඔව් වෙන්නැති gta 3 gta vc වගෙ අදටත් හොදයි

  • @isharagamingstyles2198
    @isharagamingstyles2198 3 ปีที่แล้ว +3

    පලවෙනියට ගහපූ PC ගේම් එක..😍 තාමත් ආදරේ.. සල්ලී දීලා.. පැයක් සෙල්ලම් කරා..😘

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒ කාලෙ cafe කියන්නෙ භීෂණයක්

  • @pruthuviyoshuwa5834
    @pruthuviyoshuwa5834 ปีที่แล้ว +1

    api thawamath adarei igi ekata ..api patan gaththe ethanin ❤

  • @TramCao86829
    @TramCao86829 4 ปีที่แล้ว +8

    Hello friend. Great video. Have a good day.

  • @hero4797
    @hero4797 2 ปีที่แล้ว +2

    මගෙ gaming වල ආරම්භය 😎
    Project IGI 😍

  • @fan-uv4sj
    @fan-uv4sj 3 ปีที่แล้ว +3

    අපිව හොයාගෙන එන වෙලාවල් තියෙනව....කාලෙ හැටියට එච්චර අවුල් නෑ,සමහර මිශන් සති ගනන් ගහන්නෙ,

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඉස්සර maps ඇදගෙන එහෙමනෙ ගහන්නෙ

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +3

    Gun ගොඩක් ගෙනියන්න පුළුවන් එකෙන් ගොඩක් fun ගන්න පුළුවන් නේද 🤔මන්නම් වාහන වල රෝදත් කුඩු කලා ඒ කාලේ 😁

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක තාත්ත්වික නෑ.

  • @dubailife4789
    @dubailife4789 4 ปีที่แล้ว +3

    10 ලයික් නියමයි සුපිරි

  • @thcreations6004
    @thcreations6004 3 ปีที่แล้ว +4

    මම මොන ගේම් එක ගැහුවත් ගහන හොදම ගෙම් 2තමයි මැක්ස් පේන් 1 IGI 1 තමා මරුම ❤❤.දැනටත් එ දෙකම තමා ගහන්නෙ.NFS එකයි එ 2යි විතරයි.ලොකු ගේම් ගහන්න හොද පි.සී නම් නැ IGI කිසිම අවුලක් නැ මැක්ස් පේන් නම් සුපිරිම සුපිරි ❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      හොද pc එකක් හදල advanced games ගහනකොට ඔය අදහස වෙනස් වෙයි

    • @thcreations6004
      @thcreations6004 3 ปีที่แล้ว

      @@Planet361 ඒක වෙන්ඩ පුලුවන්

    • @thcreations6004
      @thcreations6004 3 ปีที่แล้ว

      @@Planet361 ඒත් igi හා max payne 1 කියන්නෙ 2000,2001 එකෙ හැටියට ලොකු ග්‍රැපික්ස් තියෙන ගේම්ස් 2ක් නේද

  • @hirujaabhishek5605
    @hirujaabhishek5605 3 ปีที่แล้ว +2

    කොච්චර games ආවත් igi එක අමතක කරන්න බෑ ඉස්සර එක මිශන් එකක් ගහන්න සතියක් විතර යනව

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Plan කරල, කතා කරලනෙ ගහන්නෙ

  • @jayaniduprabhath618
    @jayaniduprabhath618 3 ปีที่แล้ว +1

    අන්තිම ටික ඇහුන මම
    "එකඟයි ඈ එකඟයි👍"

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්... ❤

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +1

    IGI 1 ආව කාලේ save කරන සිද්දියක් කිසිම ගෙමක තිබ්බේ නෑනේ ඉතිං මොන ලබ්බකටද igi වලට save එකක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      නිකමට ඒ කාලෙ ආව Age of Empire වගේ එකක් ගහල බලන්නකො

    • @Heyitzme-t1j
      @Heyitzme-t1j 3 ปีที่แล้ว

      @@Planet361 ඇයි අයියේ gta 3 වලත් save කරන්න පුළුවන්

  • @thaveeshaanuhas5944
    @thaveeshaanuhas5944 3 ปีที่แล้ว +1

    ඉස්සර මතක දැන් ඇවිස්සෙද්දි අඩෙනවා අනේ
    ..... ආදරෙයි igi game එකට

  • @ajcnew4601
    @ajcnew4601 3 ปีที่แล้ว +2

    මතක විදිහට ඕකෙ 2 එකේ තිබ්බ කී බෝඩ් එකෙ මොකක් හරි කී තුනකින් හරි දෙකකින් හරි මිශන් එක එකපාරින් ඉවර කරන්න එහෙම ගේම් එක ගහපු මතකත් නැතුවම නෙවේ...😂❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      එහෙමත් එකක් තිබ්බද?

    • @ajcnew4601
      @ajcnew4601 3 ปีที่แล้ว

      @@Planet361ඔව් හරියටම මතකයක් නැ මතක විදිහට left side ctrl+shift+f9 තුන හෝල්ඩ් කරගෙන ඉදියම😁👍

    • @damithchandana2359
      @damithchandana2359 2 ปีที่แล้ว

      නෑ ctrl + shift + f9 මොකඛ්‍රි මිසන් එකකට ගිහිම් ටික වෙලාවක් ඔබාගෙන ඉදියම හරි

  • @Nethsara_
    @Nethsara_ 4 ปีที่แล้ว +5

    nice bro. (matanam pannanna bari game ekak)

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +3

      Thanks brother. ඒ කාලේ මමත් ආසාවෙන් ගැහුවා. ඒත් දැන් නෑ. ඒකට හේතුව industry එක දියුණු වීමනෙ. ඒ කාලෙ මේක හොද ගේම් එකක්

  • @myrolewithtechworld3796
    @myrolewithtechworld3796 4 ปีที่แล้ว +3

    E kale hatiyata mona paththakin baluwath hoda game ekak storiyata characterslata thama asai thama meter siddiya... Pradana character eka David leywelen johon anith kens rebecca anya. Mathak weddith adatath hoda feeling ekak enawa

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Aniwaryen. e kale hetiyata supiri game ekak

  • @kaveenmax1109
    @kaveenmax1109 3 ปีที่แล้ว +2

    මේ ගේම් එක අපිට මේ තරම් දැනුණෙ මොකද දන්නෙ නෑ 🙂❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      මුල්ම කාලෙ ගහපු නිසා වෙන්න ඇති

    • @kaveenmax1109
      @kaveenmax1109 3 ปีที่แล้ว

      @@Planet361 ow ❤

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 4 ปีที่แล้ว +2

    නියමයි යාලුවේ

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks brother

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- 3 ปีที่แล้ว +1

    Spec ops the line 2012 එකෙ ස්ටොරිය ගැන විස්තරයක් ඔන

  • @slgamingdiluka8583
    @slgamingdiluka8583 3 ปีที่แล้ว +3

    මන් play කරපු පලවෙනි game එක igi තමයි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නියමයි

  • @KitchenPlaza
    @KitchenPlaza 4 ปีที่แล้ว +1

    He dear
    Excellent super fantastic sharing

  • @thiranthathsara2206
    @thiranthathsara2206 3 ปีที่แล้ว +2

    call of duty modern ware fare 2 game eke game engine eka mokakda ayye?

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว +1

    දැන් තියන games ගැන උනත් තව අවුරුදු දහයකින් අපි මොනවා හිතයිද දැන් කියලා වෙනසක් නෑ හුගක් open world games එම චාටර් තැන් ඔනි තරම් තියනවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. Industry එක දියුණු වෙනව දවසින් දවස. හැබැයි ගොඩක් අය එකම තැනක, games කීපයකට කොටුවෙලා ඉන්නවා

    • @dhana1720
      @dhana1720 3 ปีที่แล้ว

      @@Planet361 bro ඔයාගේ වීඩියෝ ටික ඇත්තටම සුපිරි පිස්සෙක් වගේ දිගටම බලනවා පරන වීඩියෝ. මට මේ ලගදි සෙට් උනේ මේ චැන්ල් එක. පුලුවනම් Darksider series එක ගැනත් වීඩියො එකක් කරන්න එකේ story eka maru ❤️

  • @thenukadaham2806
    @thenukadaham2806 2 ปีที่แล้ว +1

    igi කියන්නෙ කවදවත් අමතක වෙන්නෙ නැති game.එකක්

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @thenukadaham2806
      @thenukadaham2806 2 ปีที่แล้ว

      @@Planet361 එකෙන්ම.😘😘😘😘

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว +2

    eeke sound thama supirima

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Alarm එක... අම්මෝ

  • @isurusuraj834
    @isurusuraj834 4 ปีที่แล้ว +3

    Ammo bro mama meka lagadith gahuwa. Podi kale gahanne athi eth mathaka nee igi 1 supiriyak. Habai bro mata igi 2 eka gahuwath mata eka mission ekakakvath complete karanne bariuna. Mokada bro mama eke gahuwe cousin kenekge gedaradi. Mata eyage controll settings set unnee

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +2

      අපි video games වලට අත්පොත් තිබ්බ තැන. ඒ කාලේ හැටියට ලස්සන වගේම අමාරු game එකක්.. 😍

    • @kushalimayangana4386
      @kushalimayangana4386 3 ปีที่แล้ว +3

      Igi 2 gaththe kohomada kiyannako pls

    • @isurusuraj834
      @isurusuraj834 3 ปีที่แล้ว

      @@kushalimayangana4386 igi 2 ma gava nee

    • @kushalimayangana4386
      @kushalimayangana4386 3 ปีที่แล้ว +1

      Ganna vidihk danne ndd

    • @isurusuraj834
      @isurusuraj834 3 ปีที่แล้ว +1

      @@kushalimayangana4386 Danne nee

  • @DarkKnight-tw9jx
    @DarkKnight-tw9jx 3 ปีที่แล้ว +1

    Supiri gamak thama meka

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එහෙම වෙයි

  • @chamalkanchana
    @chamalkanchana 3 ปีที่แล้ว +2

    me game eka lag wenawane bn i5 8 gb ram supiri pc ekak thiyenne mata anika download karaganna ewage misson complete karala link ekak dennako download karaganna

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඔය pirates sites වලින් ගන්න ඒවත් එක්ක malwares එන්න පුළුවන්. ඒවගෙන් game එක slow කරවනව

    • @chamalkanchana
      @chamalkanchana 3 ปีที่แล้ว +1

      @@Planet361 mokakda hoda hoda site ekak dennako brother

  • @chamalkanchana
    @chamalkanchana 2 ปีที่แล้ว +2

    innerloop sudios close une ayi kiyala video ekak ona

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      IGI Origins ගැන කරපු පළවෙනි video එක බලන්න

  • @thcreations6004
    @thcreations6004 3 ปีที่แล้ว +2

    7:40 එක හැම ගේමකම තියෙන දෙයක්නෙ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      🤔🤔🤔🤔

    • @thcreations6004
      @thcreations6004 3 ปีที่แล้ว

      @@Planet361 හා නැද්ද

  • @harahara3592
    @harahara3592 4 ปีที่แล้ว +3

    E igi2 kohomada ගහන්නේ

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      වෙනසක් නෑ... සාමාන්‍ය විදියටම තමයි

  • @dsampath7535
    @dsampath7535 3 ปีที่แล้ว +1

    Meke pennana full version එක download karaganna link එකක් නැද්ද

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒකනම් දන්නෙ නෑ

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +1

    මගේ ආසම Game 🎮 එකක් 🤩🖤❤️ පොඩි කාලෙ Games ගහන්න පටන් ගත්තෙ ඕකෙන් 🤩 කොච්චර සුපිරි Games ආවත් IGI වගේ හදවතට දැනුනු Game එකක් ආවේ නෑ 🌟 තාමත් Play කරනවා IGI ❤ Legend එකක් 🖤

  • @bigsmoke5814
    @bigsmoke5814 3 ปีที่แล้ว +1

    they first shooting first person game in my life

  • @tilinade340
    @tilinade340 3 ปีที่แล้ว +3

    මම ඕක ගැහුවෙ 2013 දී 😂
    මාස ගානක් පට්ට ගැහුව ඕක

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Saves නැති නිසා ඉතිං එපා වෙනවා ගහන්න ගියාම. මම ගැහුවේ ඊට අවුරුදු 10කට කලින්.. 😁

    • @tilinade340
      @tilinade340 3 ปีที่แล้ว +2

      @@Planet361 මම මුලින්ම pc එකක් ගත්තෙ 2013 ශිශ්ත්වෙ පාස් වෙලා. ඒකෙ ඕව තමයි ගහන්න පුලුවන් ඒවට තිබ්බෙ 😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඒ කියන්නෙ දැන් AL

    • @tilinade340
      @tilinade340 3 ปีที่แล้ว +1

      @@Planet361 ow ow 2022

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +2

    6:18
    ඒක දුර්වල උන හින්දා හොඳයි නැත්තම් ගහන්නේ කොහොමද යකෝ... 🤔 ඔය ගානට හරි ඕක ගහගන්නේ ඔය දුර්වලයි කියන esy මොඩ් playes ලා කියන කොටස හින්දා 😁
    Hard මොඩ් දාලා අහසට වෙඩි තියලා බලන්නකෝ සැප 🤣🤣🤣

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      AI දුර්වලයි කියන්නෙ ඒ නිසාම නෙමේ. අනන්‍යවුණ ක්‍රියාකාරිත්වයක් නැතිවීම නිසා. ඒ ඒ අදාල අවස්ථාවට අනුකූලව ප්‍රතිචාර දැක්වීම දුර්වලයි

  • @ShalukaLK
    @ShalukaLK 3 ปีที่แล้ว +1

    mamath oyata ekagi.godak okai 2021 enna game ekakui sasaduwoth waradi.oya wagethanin awilla thama ada ththweta awe.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔව්. ටිකෙන් ටිකනෙ හැමදේම දියුණු වෙන්නෙ

  • @sonilaperera8097
    @sonilaperera8097 2 ปีที่แล้ว +1

    Game වලට අත් පොත් තිබ්බෙ IGI එකෙන්🔥

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      නියමයි ❤❤

  • @ikshura1495
    @ikshura1495 3 ปีที่แล้ว +1

    igi එකෙ එලාම් එක ගහද්දි තමයි කුණු හරැප මතක් වෙන්නේ 😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      😂😂😂😂

  • @kushalimayangana4386
    @kushalimayangana4386 3 ปีที่แล้ว +2

    Igi 2 game eka ganna puluwan vidihak kiyanwada lep ekata

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Piratesbay එකේ ඇති මොකේ නැතිවුණත්

  • @theoryofnature807
    @theoryofnature807 3 ปีที่แล้ว +1

    ඒක ඇත්ත ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒකනෙ

  • @cpt.1985
    @cpt.1985 3 ปีที่แล้ว +1

    Alarm එකට මටනම් පිස්සු හැදෙනවා. 🤣

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      The iconic character of IGI

  • @dilanaranyuru6774
    @dilanaranyuru6774 3 ปีที่แล้ว +2

    Issara mn ayya ekka IGI gahanwa... Lassana game ekak

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      නියමයි

  • @VR_edits7
    @VR_edits7 3 ปีที่แล้ว +1

    ooka daaganna widiha gana video ekak dannako

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මම ඒ වගේ videos කරන්නෙ නෑ brother

  • @kasunwijesinghe6807
    @kasunwijesinghe6807 4 ปีที่แล้ว +3

    IGI 2 eka ganat gennako aiya

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      IGI 3 ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තියනවා. ඒකත් එක්ක බලමුකෝ

    • @samithawickramathilaka4139
      @samithawickramathilaka4139 4 ปีที่แล้ว

      Yes Please

  • @mghots5468
    @mghots5468 3 ปีที่แล้ว +2

    ඉස්සර ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නෙ ඕක ගහන්න 😂💔

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අම්මෝ... ඔව්

  • @witepanda
    @witepanda ปีที่แล้ว +1

    පලවෙනි pc game එක 😗💖

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Nice brother

  • @mrde3012
    @mrde3012 3 ปีที่แล้ว +1

    Mn Oka gewuwe 2007 ekaleth meka supiri graphic thibba game ekak.realese wela aurudu 7 wenawa 2007ta.. ekale hetiyata pissu hedila wage gehuwe.. school gihin gedara enne igi gahanna balagena

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ කාලේ හැටියට සෑහෙන්න advanced එකක් මේක. සෑහෙන්න ආසාවෙන් ගැහුවේ

  • @k.a.dinujayakithmal8422
    @k.a.dinujayakithmal8422 4 ปีที่แล้ว +1

    IGI kiyanne Institute for Geo Tactical intelligence nemi da?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Yes... but eka gena issaralama kiyanne IGI 2 covert strike waladi. Me analysis 1 IGI 1 genane. Anika europe wala game eka publish une PROJECT IGI kiyala විතරයි. Im going in kella add une north america wala release karaddi

    • @k.a.dinujayakithmal8422
      @k.a.dinujayakithmal8422 4 ปีที่แล้ว +1

      @@Planet361 thanks bro danuwath karata

  • @virojanavaruna937
    @virojanavaruna937 3 ปีที่แล้ว +1

    මම ගහපු හොඳම games වලින් හොදම games එකක් තමයි IGI කියන්නේ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      කාලයට සාපේක්ෂව එහෙම කියන්න බැරි කමක් නෑ

    • @virojanavaruna937
      @virojanavaruna937 3 ปีที่แล้ว

      @@Planet361 igi 3tada the mark da

    • @virojanavaruna937
      @virojanavaruna937 3 ปีที่แล้ว

      The mark mama sampurnama iwara kalaa ara kollawath meruwaa
      Ekee thawa game ekak nadda

  • @malithperera8446
    @malithperera8446 3 ปีที่แล้ว +1

    Ambow e dawas wala pissuwen wage sellam kale 256 MB ram ekak gahagena 2007 wage

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

  • @mrjambayt
    @mrjambayt 3 ปีที่แล้ว +3

    yalu mama thamath e game eka gahnawa bro habayi crack vershen

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      මමනම් යෝජනා කරන්නෙ අළුත් games වලට යන්න කියල. දැන් ගොඩක් advanced මේ field එක

  • @kapilamanoj4185
    @kapilamanoj4185 2 ปีที่แล้ว +1

    Adarei aderei palennama igi ekata na ubata bro kathika hakiyawa oyata ihalinma thiyanawa

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @deshan00
    @deshan00 3 ปีที่แล้ว +1

    Freedom fighters Game eka ganath Video ekak karanna me wage..

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      බලමුකෝ

  • @chamalkanchana
    @chamalkanchana 3 ปีที่แล้ว +2

    Link ekak dennako download කරගන්න igi 1

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Link එකක් නම් නෑ

  • @prime_lk393
    @prime_lk393 3 ปีที่แล้ว

    Institute of Geo tactical Intelligence
    නෙවීද IGI කියන්නෙ.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Game එකේ squad එකේ නම ඒක උනාට Im Going In කියන එක තමයි game එකේ නම විදියට යොදාගෙන තියෙන්නෙ. North America වල release උනේ I.G.I කියල විතරයි

  • @ranushkayohan6303
    @ranushkayohan6303 3 ปีที่แล้ว +1

    Apa අයියා kiyanva ubl ban tiyan call of duty farcry vaga game vado vaga gahuvata igi1 evara කරපු avn tama නියම vado

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක කාලයත් එක්ක වෙනස් වෙනව brother.. ඒ කාලේ ඒක ඇත්ත. ඒත් දැන් කාලේ ගත්තම ඊට වඩා හිතන්න ඕන, දියුණු games කොච්චර තියනවද

  • @sonicGaming0214
    @sonicGaming0214 3 ปีที่แล้ว +1

    Thank you

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      U r welcome brother

  • @sasika06219
    @sasika06219 3 ปีที่แล้ว +1

    man cafe ekakin oka mulinma gahuwe 2002 class cut karala game walata asawak atiwune mulinma gahuwet me game eka patama game ekak a kaledi

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ කාලෙ මාත් ආසාවෙන් ගහපු game එකක්

  • @gishansanjula2401
    @gishansanjula2401 3 ปีที่แล้ว +1

    IGI origins kiyala ekk thiyenawada?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Announce කරල තියෙනව. තාම ඇවිත් නෑ

  • @gayansiriwickrima3099
    @gayansiriwickrima3099 3 ปีที่แล้ว +1

    Igi තමය් ම්ගෙ ප්ලවෙනි ගේම් එක

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Gaming වලට එන්න හොද පටන්ගැන්මක්

  • @pradeepasajee1540
    @pradeepasajee1540 3 ปีที่แล้ว +2

    Super

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @paranormalcreation1084
    @paranormalcreation1084 3 ปีที่แล้ว +1

    mata nam 10/10 echaratama adarai IGI... 2005-2004 wage kaledi Pentium 3 pc ekkain play kara

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ කාලෙට සාපේක්ෂව හොද game එකක්

    • @paranormalcreation1084
      @paranormalcreation1084 3 ปีที่แล้ว

      @@Planet361 ow aniwarayma. mama oyage video okkma balagana yanwa.. maru a content tika nam super.. dawas dakka thissa godak video baluwa.. thawa thiyanwa ballanta.. nice work. keep it up..

  • @cctvcamera7964
    @cctvcamera7964 2 ปีที่แล้ว +1

    ඉස්සර පිස්සුවෙන් වගේ ගහපු ගේම් එකක් තමයි....

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      නියමයි

  • @Flippettirob
    @Flippettirob 4 ปีที่แล้ว +1

    great job
    i like it

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +1

    Multiplay 1g වලින් 🤔වැඩක් නෑනේ 🤣🤣

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒක තිබ්බනම් වැඩක් තියෙන හැටි බලන්න තිබ්බ. මොකද ඒ කාලෙ multiplayer mode එක තිබුණ games ජනප්‍රිය වුණා

  • @sanjayakumara6767
    @sanjayakumara6767 3 ปีที่แล้ว +2

    Ammohh 2006 indan play karanne 😭😭

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අවුරුදු 14ක් ?

    • @sanjayakumara6767
      @sanjayakumara6767 3 ปีที่แล้ว

      @@Planet361 hariytma aurudu 15k, thama IGI 1, 2 games dekama thiyenwa. Misson serama ewara karala aye mula indan ghnwa, kochchara gahuwa epa nounu supirima games 2k ape kale 😌

  • @sonicGaming0214
    @sonicGaming0214 3 ปีที่แล้ว +1

    Meka supiri gamak bro hakom gahanna

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ කාලෙට සාපේක්ෂව හොඳයි

  • @damsanabandara6817
    @damsanabandara6817 3 ปีที่แล้ว +2

    mama ipaduneth 2006 bro.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      එතකොට මම O/L කරනව

  • @u.n.6948
    @u.n.6948 3 ปีที่แล้ว +1

    Igi the mark story aka explained karana

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      The mark කියන්නෙ IGI වලට කිසිම සම්බන්ධයක් නැති game එකක්

    • @u.n.6948
      @u.n.6948 3 ปีที่แล้ว

      Obata 'the mark' story aka visthara karala video akak dana vatha

  • @sudeshvideo9374
    @sudeshvideo9374 4 ปีที่แล้ว +1

    Like 2 magen

  • @taridunimsara1963
    @taridunimsara1963 3 ปีที่แล้ว +2

    BGM එකට බයයි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒකෙ අමුතුම භයානක ගතියක් තිබ්බ තමා

    • @chamalkanchana
      @chamalkanchana 3 ปีที่แล้ว

      @@Planet361 bgm කියන්නේ මොකක්ද

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@chamalkanchana Back ground music නැත්තන් soundtrack

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@chamalkanchana අර games, films, TV series වල සමහර වෙලාවට music එකක් යන්නෙ main character එකක් කතාවට enter වෙනකොට, මොකක්හරි දුක දෙයක් හරි සතුටක් හරි ආවොත් ඒ වෙලාවල් වලට යනව නේද music එකක් අන්න ඒක තමයි BGM කියන්නෙ මම දන්න තරමින්.
      ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න❤😊🙏

    • @chamalkanchana
      @chamalkanchana 2 ปีที่แล้ว +1

      @@pdanura7657 Thanks 🇱🇰🇱🇰

  • @amodarathnayake.1293
    @amodarathnayake.1293 3 ปีที่แล้ว +1

    m=ekale hatiyata meka jathyanthareta yanna ona game ekak

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ කාලෙ හැටියට හොදයි

  • @sahasdissanayake2045
    @sahasdissanayake2045 3 ปีที่แล้ว +1

    Math issara gehuwa.thamath mathakai "Hey you stop" kiyana eka.😂😂😂😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ

  • @sanukamihisara9324
    @sanukamihisara9324 3 ปีที่แล้ว +1

    igi mission 14 gahana widiha balanna awahama meka beluwee

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      එහෙනම් ඔයාව හරි පාරට දාන video එක මේක වේවි

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว +1

    Supirima thamai ithin

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 2 ปีที่แล้ว

    2000 කාලෙ ආපු igi එක අද කාලෙත් එක්ක කම්පෙයා කරනව නම් උන් මනුස්සයො වෙන්න බෑ 🤣🤣 ඒ කාලෙ හැටියට මේක ඕනවටත් වඩා සුපිරියක්

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒක තමයි මම මේ video එකෙත් කියන්නෙ

    • @kavindamadhubhasitha3344
      @kavindamadhubhasitha3344 2 ปีที่แล้ว

      @@Planet361 මන් දැක්ක කලින් ගොඩක් අය මේක ගැන බෑඩ් රීවීව් දීල තිබ්බ ඒකයි කමෙන්ට් කලේ. ❤️

  • @melantharusha047
    @melantharusha047 3 ปีที่แล้ว +1

    Ayiya supirim game siris gena eka ayiye api danne nathi gemuth ayiyen ahala thama dan ganne ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ට x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😜ෆට්ටයි x➸⃟̀̀̀̀̀̀̀̀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @pasinduimalsha6879
    @pasinduimalsha6879 3 ปีที่แล้ว +2

    ee kale game eka athulata bahala gahuve aaai hathurek eka parata avoth ehema inna putuvenma uda yanava

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒ හේතුව auto save නැතිකම. මැරුණොත් මුල ඉදන් ගහන්න එපැයි

    • @pasinduimalsha6879
      @pasinduimalsha6879 3 ปีที่แล้ว

      @@Planet361 ekath eka hethuvak thamai

  • @vinsuproduction4099
    @vinsuproduction4099 3 ปีที่แล้ว +1

    hey you game eke gahaddi kiyana e debasa patta

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්