Who is ' The Ghost ' in Call of Duty | The In-depth Analysis (Sinhala) (2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2021
  • This is the most debatable point in the Call of duty franchise. The main reason is that we can meet 'Ghost' all over the Modern Warefare timeline. Are they all the same? or different? That is the main dought we have.
    We met our first ghost in Call of Duty Modern Warfare 2, non other than Simon Riley. Eventually, he was killed by General Shepard. Then he returned in Call of Duty Modern Warfare in 2019 and there is a game called Call of Duty Ghosts. Is there a way to combine these all stories? Then we would be able to find an answer to who the hell "The Ghost" is.
    This might be right or wrong. But I am doing an analysis to find out that critical answer. So will discuss this.. Please put your idea in the comments section here...
    Call of Duty Modern Warfare Storyline - • Call of Duty : Modern ...
    Planet 361 FB Page - / planet-361-44108044997...
    Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...
    Channel Membership Link - / @planet361
  • เกม

ความคิดเห็น • 1.3K

  • @Planet361
    @Planet361  3 ปีที่แล้ว +220

    මුලින්ම කියන්න ඕන මේක Call of Duty Franchise එක ඇතුළෙ තියන ලොකුම ප්‍රශ්නය වෙන " Ghost කියන්නෙ කවුද?" කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න කරපු "උපකල්පනයක්" බව.
    ඒ නිසා ඕනම උපකල්පනයක් වගේ මේකත් සම්පූර්ණයෙන්ම වුණත් වරදින්න පුළුවන්. ඒ ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා...
    ඇත්තටම මේකෙ සමහර තැන් ගැන මටත් සැක නැතුවා නෙමේ. ඒත් මේ මොහොත වෙනකොට, Call of Duty Timeline එක සැලකුවාම මේ ප්‍රශ්නෙට දෙන්න තියන වඩාත් සාධාරණම උත්තරේ මේක කියන එක තමයි මගේ අදහස.
    මෙතනදි මම කරපු ලොකුම උපකල්පනය තමයි Call of Duty Modern Warfare series එක සහ Call of Duty Ghosts කියන game එක එකම gaming universe එකක් ඇතුළෙ සිද්ධවෙන කතාවක් බව.
    ඕනම පුන්චි හේතුවක් නිසා හෝ මගේ නොදැනුවත්කම නිසා මේ උපකල්පන හැම එකක්ම වරදින්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කළබල නොවී මාව නිවැරදි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.
    ඒ වගේම මම කියන කරුණු වඩාත් පැහැදිලි කරන්න ඕන නිසා සමහර videos මැදින් මැදින් එකතු කරන්න සිද්ධ වුණා. ඒ නිසා video එක ටිකක් දිග ඇති. ඒ සදහාත් මට සමාවක් දෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.
    මේ කියන කාරණා ටික වඩාත් පැහැදිලි වෙන්න, මම කලින් කරපු Call of Duty Modern Warefare Series එකේ Storyline එක බලන්න මේ link එකෙන් ගිහින්
    th-cam.com/play/PLTongQB-Q0b9V0L-O_3ZUI1T3lOqGsyao.html
    Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN software එකක් දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
    th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin
    ආයෙත් කියන්නෙ, මේක උපකල්පනයක් විතරයි. වරදින්න පුළුවන්. ඕනෑම වෙලාවක ඔයාල කරන නිවැරදි කිරීමක් ගෞරවයෙන් බාරගන්න මම කැමතියි. එහෙනම් Happy Gaming. ජයෙන් ජයවේවා!

    • @engizerraine6041
      @engizerraine6041 3 ปีที่แล้ว +2

      Oya kathawa eelagata sambanda wenne ghost 2 ekata wenathi.harinam thawa call of duty ghost ekak ennn one

    • @acegaming1173
      @acegaming1173 3 ปีที่แล้ว +2

      Aiye oya goost thama uu male naha goost kit eka ghagena MW 2 inna wena ekek

    • @acegaming1173
      @acegaming1173 3 ปีที่แล้ว +2

      Ee th hariyata ma kiyanna baha

    • @hirojaya4679
      @hirojaya4679 3 ปีที่แล้ว +2

      අවුලක් නෑ brother
      හොඳ තර්කයක්👍

    • @Dilhan1993
      @Dilhan1993 3 ปีที่แล้ว +1

      Video eka ela bro...

  • @chanukz9798
    @chanukz9798 3 ปีที่แล้ว +93

    මේ වගේ content ලංකාවෙ කරන්නෙ ඔයා විහරයි..පට්ට..❤💪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +12

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට

    • @chamodnanayakkara7176
      @chamodnanayakkara7176 2 ปีที่แล้ว +2

      ඇත්ත

  • @tharindulakshan8947
    @tharindulakshan8947 ปีที่แล้ว +20

    කවදාවත් ගේමින් ජීවිතේ හිතෙන් මැකෙන්නෙම නැති නමක් Ghost ♥️💫 ආසම චරිතයක්.පැහැදිලි කිරීම සුපිරිමයි 😍♥️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @shakthibandara
    @shakthibandara 3 ปีที่แล้ว +84

    22:06 ගෝස්ට් කියන්නේ හිතන වැදුනම character එකක්..(Legends newer die)😍😍😍😍😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්

    • @gayathrimeneripitiya7064
      @gayathrimeneripitiya7064 3 ปีที่แล้ว +2

      Aniwa bn

    • @sriyamenikpura6584
      @sriyamenikpura6584 2 ปีที่แล้ว +1

      Aniwa bn

    • @the_real_WwW
      @the_real_WwW 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @MikeyTurtle566
      @MikeyTurtle566 ปีที่แล้ว +2

      ඒ උනාට උබ කීපාරක් මැරී මැරී ඉපදෙන්න ඇතිද (Legends never die) කියන්නේ 😂

  • @sanduntharaka7190
    @sanduntharaka7190 3 ปีที่แล้ว +39

    ඇත්තටම මෙච්චර සංකීර්ණ සිදුවීම් මාලාවක් එකට සම්බන්ධ කර විස්තර කරපු විදිය සුපිරි..ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්..ජය වේවා..happy gaming

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +33

    Activision ලගෙ හොදම Secret එක...Ghost....A Legend ❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @alphayuki2576
    @alphayuki2576 3 ปีที่แล้ว +116

    We called them ghost😍🖤

  • @shakthibandara
    @shakthibandara 3 ปีที่แล้ว +18

    timeline එක තේරැම් ගන්න ගියොත් පිස්සු හැදෙනවා.. thanks අයියේ මේ video එකට... දැන් ගෝස්ට් ගැනත් දන්නවා...
    ජයවේවා!!!!!!!!!

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      U r welcome buddy

  • @Buddirulez2
    @Buddirulez2 3 ปีที่แล้ว +12

    'Ghost' කියන්නේ තනිකරම Legend එකක් මචං. ඒක මාර පිස්සුවක්. ඉස්සර Ghost mask, Tshirt හොයාගන්න පට්ට ආසාවක් තිබ්බේ. උඹේ Video එක මරු බන්❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.. ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +45

    ඔයා GTA , cal of duty , far cry , වගේ game වල vedio දාද්දී අපි ඒක හිතා මතා බලන්නෙ නෑ ඉබේම බැලෙනවා ♥️🤗

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +5

      අනිත්වත් බලන්න. අපි නොදන්න, වෙනස් games ගොඩාක් තියෙනවා

    • @ssds..4461
      @ssds..4461 2 ปีที่แล้ว +1

      අඩෝ ඔව් ඕයි..

  • @vijjaff6048
    @vijjaff6048 ปีที่แล้ว +9

    Ghost, Soap, Yuri, Roach, Sandman,Reznov,Mason 💔😕
    අමතක නොවෙන චරිත ♥️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් brother

    • @shiromijanaki5679
      @shiromijanaki5679 8 หลายเดือนก่อน

      Captain price ,farah ❤❤

  • @sahan2755
    @sahan2755 3 ปีที่แล้ว +23

    Ghost කියන චරිතෙ කවදාවත් මැරෙන්නෙ නැති එකක් ...මොකද gamers ලගෙ හදවත් වලින් ඒ නම කවදාවත් අයින් කරන්න බෑ....Heros never die ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්... 100%ක් එකගයි

  • @xandy6150
    @xandy6150 3 ปีที่แล้ว +18

    "You can't kill a ghost captain prize"
    -ghost from cod m alternative universe

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +7

      Tz a showoff brother. Not the reality

  • @malinanjana
    @malinanjana 3 ปีที่แล้ว +15

    Wow brother that's an amazing job, you deserve more recognition from srilankan community & that will happen too soon, keep what you doing

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      Thanks buddy. Thanks for that much of credits. Our gaming community is limited to some expertise.😥

  • @hemalweerasinghe
    @hemalweerasinghe 3 ปีที่แล้ว +9

    sir ඔයා ගොඩක් වටින පුද්ගලයෙක්, දිගටම මේ වැඩේ කරගෙන යන්න GOOD LUCK !!! HappY GaminG

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්. ජයවේවා

  • @poojanakodippili8214
    @poojanakodippili8214 3 ปีที่แล้ว +44

    It's gonna get bloody
    R.I.P ghost

    • @kiyu1234
      @kiyu1234 3 ปีที่แล้ว +6

      We called him ghost. So he never die.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +5

      Definitely ❤

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

    • @nightfox8873
      @nightfox8873 ปีที่แล้ว +1

      මචන් බොක්ක සමහර සිදුවීම් ගැලපෙන්නෙ නැහැ
      ඔයා කියන විදිහට ghost CALL OF DUTY MW 2එකේදි මැරෙනවනෙ
      ඒත් ඔයා මෙහෙමත් තැනක කියනවා මැරෙනවා දැක්කෙ නැති අය ආපහු එනවා කියලා.
      අතනදි ghost ට වෙඩි තිබ්බට එයාට ගිනි තියන්නෙ නැහැ. ඒවෙනුවට ශෙපඩ් අල්ලපු එකාට පෙට්ට්‍රල් දාලා ගිනි තියන්නෙ.
      එතකට එතනින් ghost ට බේරෙන්න ලොකු අවස්තාවක් තියෙනවා.
      තව දෙයක් තියෙනවා ඔයා ඕක සිද්දවෙච්චි අවුරුදු ගනන් කිව්වෙ වැරදියට COD MW 2 එක 2011 එකක් ඒවගේම ghost එක 2013
      ඒවගේම ඔයා තව ගොඩක් තැන්වල දේවල් වරද්දනවා.
      ඔයා මේ video එක කරද්දි timeline එක පිලිබද ලොකු දැනුමක් තිබිලා නැහැ කියලා තමයි ඒකෙන් පේන්නෙ.
      හරි අපි මෙහෙම කියමුකො අපි ghost මැරෙනවා call of duty MW 2 එකේ දකිනවා කියලා.එතකොට ඔයා කියනවා දැන් ඉන්නෙ වෙන එක්කෙනෙක් කියලා.ඒක හෙන විහිලුවක්නෙ බන්.
      මොකද call of duty MW3 එකේදි අපි හැමෝම දන්න soap මැරෙනවා.ඒත් අපිට අලුත් call of duty එකේ එයාව බලාගන්න පුලුවන්.
      මොකද මෙතන ඉදන් ඔක්කම යන්නෙ format වෙච්චි timeline එකකට අනුව.
      එයා විතරක් නෙමෙයි ගොඩක් castලා මැරෙනවා.
      ඒකෙ විලන් මැකරවුත් ඒකෙදි මෙරෙනවා. ඒත් එයත් 2022 COD MW 2 එකේ අන්තිමට එනවා
      අනික ඔයා video එක පුරාවට කියෝපු ගොඩක් කරුනු ඔයා හිතලා කිව්ව ඒවා.ඒකියන්නෙ fan තෙයෙරි.
      දැන්වත් VIDEO එකක් කරද්දි FAN තියෙරි අරගන්නෙ නැතුව කරන්න.
      ඔයාට මේක මට ඇතිතරම් වෙලා EXPLAN කරන්න පුලුවන්.
      ඒත් මම හිතනවා දැනටමත් ඔයාට මම කියන එක තේරිලා ඇති කියලා.
      හරිද.

  • @feelthemelody3278
    @feelthemelody3278 3 ปีที่แล้ว +19

    Call Of Duty Kiynne Pissuwak Kochara Gehuwath Epa wenne😍 Thanks Aiye Mehema Story pehedili Karanawata Good luck ♥️

    • @cnw437
      @cnw437 3 ปีที่แล้ว +2

      බොක්කෙන්ම..call of duty කියන්නෙ ජීවිතේ කැල්ලක් වගෙ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      U r welcome buddy. ජයවේවා

    • @dasunkavindz1249
      @dasunkavindz1249 3 ปีที่แล้ว

      Aniwaaaaa

  • @KNisH_
    @KNisH_ 3 ปีที่แล้ว +4

    අම්මෝ video එක නම් පට්ට.... මාරම ආසාවෙන් බැලුවෙ, call of duty කියන්නෙ කොච්චර ගැහුවත් එපාවෙන්නැති game එකක්..ඒ වගේම ඒකෙ story යත් මාරම ලස්සනයි..call of duty එකේ චරිත අතර කැමතිම චරිතයක් තමයි ghost....දිගටම මේ වගෙ video ගේන්න ජය වේවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්. ජයවේවා

  • @rashmikaprashan2763
    @rashmikaprashan2763 3 ปีที่แล้ว +12

    Legends Never Die...ghost කියන්නෙ අමරනීය චරිතයක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @malindugaming3079
    @malindugaming3079 3 ปีที่แล้ว +30

    GHOST IS LEGEND ❤🖤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @sasandasandaruwan
      @sasandasandaruwan 10 หลายเดือนก่อน

      Aniwah bn ❤

  • @infinatedsign8592
    @infinatedsign8592 3 ปีที่แล้ว +4

    ඇත්‍තටම සුපිරි වීඩියෝ එකක්
    හැමතැනම ශෙයා කරා.....
    Happy gaming

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා

  • @codboy2535
    @codboy2535 3 ปีที่แล้ว +4

    මේක සම්පූර්ණයෙන් වැරදී..Alex ට හම්බෙන්නෙත්, MW 2019,Warzone trailers වල ඉන්නෙත් කලින් මැරුණ simon riley ම තමයි...මේ අලුත් story එක පරන game එකත් එක්ක සම්බන්ධයක් නෑ...ඒ වගෙම Simon riley ,ghost වෙන්නෙ වෙනම team එකකට join වෙලත් නෙමෙයි..එයාගෙ mask එක යට ලොකු story එකක් තියෙනව.ඒ story එක නිසා.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මම කරන්නෙත් සම්පූර්ණ උපකල්පනයක්නෙ brother. ඒ නිසා ඒක ඕනම මොහොතක වැරදි වෙන්න පුළුවන්.. හැබැයි ඔයා කියන කතාවෙ මෙන්න මේ අවුල තියෙනවා... Alex කියන කෙනා ජීවත් වෙන්නෙ 2019 කියල අපි පිළිගන්නවනෙ. එතකොට අර එන ghost, simon rileyම (2016 මැරුණ) නම් Modern warfare series එකයි, 2019 ආව modern warefare game එකයි universe දෙකක වෙන්න ඕනනෙ. මොකද 2016දි මැරුණ කෙනෙක් 2019දි එන්න විදියක් නෑනෙ (ඒ simon riley මැරුණා කියන උපකල්පනයෙ ඉදන්) එතකොට ඔයාගෙ අනිත් තර්කය බිදවැටෙනවා. ඒ තමයි universe දෙකේම එකම කෙනා ඉදීම. මොකද universe දෙකක ඉන්නවනම් ඒ දෙන්න දෙන්නෙක් වෙන්න ඕනනෙ. ඒ කියන්නෙ ඔයා කියන විදියට මේ දෙන්න එක්කෙනෙක් නම් modern warfare series එකයි, 2019 modern warefare game එකයි එකම universe එකේ වෙන්න ඕන. අන්න එතකොට ආයෙ අර timeline problem එක එනව. ඒකට දෙන්න පුළුවන් සාධාරණම උත්තරේ තමයි 2015දි simon riley මැරුණා කියල උපකල්පනය කරල, මේ ghosts ල දෙන්න දෙන්නෙක් කියන තීරණයට ඇවිල්ල, 2019 modern warefare game එක timeline එකේ ගැළපෙන තැන්වලට සම්බන්ධ කිරීම.. ( ආයෙත් කියන්නෙ මේක උපකල්පනයක්. ඒකට සාක්ෂි තමයි මම කිව්වෙ. සතුටුයි මේ වගේ තර්කයක් ගෙනාවට. මොකද එතකොට තමයි අපට තවත් මේක clear වෙන්නෙ. මං හිතනව මං කියන එක ඔයාට තේරෙනව කියල) good luck. ජයවේවා සහෝදරයා

    • @codboy2535
      @codboy2535 3 ปีที่แล้ว +1

      @@Planet361 Mw 2019 season 3 trailer එකේ alex ව හම්බෙන video එකේ මුලදි,Cpt.Price ghost ට කතා කරනවා,එතනදි ghost ට simon කියල cpt. price කතා කරනවා.එතනදි මුලින්ම කියන ටික video speed එක අඩු කරල හරියට ඇහුවොත් තෙරෙනව ..

    • @codboy2535
      @codboy2535 3 ปีที่แล้ว +3

      @Planet 361 ඔයාගෙ තර්කෙ මට තෙරෙනවා brother..නමුත් අතනදි වගෙම warzone එකේ ඉන්නෙත් simon riley ම තමා. Mw series eka reboot වීමක් තමා MW 2019 දී වෙන්නෙ.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක හරියට spider man films තුනේ ඉන්න peter parkers ලා තුන් දෙනා වගේ තමයි. එකම නම තියෙන, වෙනස් කතා තුනක ඉන්න තුන්දෙනෙක්. කොහොමත් 2019 ඉන්න ghostගෙ background එකත් simon rileyට match වෙනවා තමයි.. ඒ වගේම දෙන්නගෙ costume එකත් වෙනස්. කැමති විදියට අපට හිතාගන්න පුළුවන්, හැබැයි අඩුම සැක තියෙන විදියට

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      එහෙමනම් ලේසිම දේ එතනදි ghost මැරුණෙ නෑ, මේ 2019 කියල හිතන එක. මොකද ghost, cpt priceට කතා කරන තැනදි මූණ පේන්නෙ නැති නිසා

  • @gamingshadow5494
    @gamingshadow5494 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ලෝකයේම Call of duty fansලගේ හදවත් සොරාගත් කිසිදා නොමියෙන පණ ඇතිත් නැතිත් ඔහුගේ Mask එක දුටු නොදුටු සතුරන් මරු කටට ඇද් දැමූ රණ ශූරයෙකි...මාරයෙකි Ghost…❤

    • @Planet361
      @Planet361  หลายเดือนก่อน

      එක්කෙනෙක් නෙමේවගේ හැබැයි

  • @xandy6150
    @xandy6150 3 ปีที่แล้ว +1

    Me wage niyematama analyze krla describe krn man dakka ekama lankawe channel eka . Proud for you brother.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට. වෙනසක් කරන්න තමයි උත්සාහය

  • @cpfproplayer8422
    @cpfproplayer8422 3 ปีที่แล้ว +6

    wow dude keep it up

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Thanks brother. For sure

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 ปีที่แล้ว +3

    ගොඩක් මහන්සිවෙලා මේ වීඩියෝ එකට කරුනු හොයාන් තියනවා කියල හිතෙනවා ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ එකක් අපිට ගෙනාවාට ගේම්ස් වල රහ තව වැඩි උනේ planet 361 නිසයි ජයවේවා 💙❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      U r welcome buddy. ඒ වගේම ගොඩක් ස්තූතියි ඒ credit එකට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +6

    Superb explanation ... I thought Ghost was two ... maybe a team...ghost hard fan ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy. Yeah, when u look closely, It should b

  • @sameerahasaranga998
    @sameerahasaranga998 ปีที่แล้ว +3

    ඊයෙ උදේ ඉදන් ඔයාගේ review ඔක්කොම බැලුව...ගහපු ගේම් ගැන තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා..ඔයා සුපිරියට explain කරනව අයියෙ... තව වීඩියෝස් ගේන්න..good luck..💞

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි. මම ඇත්තටම reviews කරන්නෙ නෑ. මම කරන්නෙ previews and analysis.

    • @Podi_Billa
      @Podi_Billa ปีที่แล้ว +1

      @@Planet361 😍😂

  • @RavinduAX
    @RavinduAX 3 ปีที่แล้ว +16

    Ghost කියන්නෙ අර කිව්ව වගේ ghost ඩිවිශන් එකට. නැතුව තනිපුද්ගලයෙක්ට නෙවෙයි ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.. මාත් හිතන්නෙ එහෙම තමයි

  • @etch_official
    @etch_official 3 ปีที่แล้ว +5

    අද දවසේ ගොඩාක් ඔයාගෙ video බැලුවා
    CONGRATULATIONS 25K SuBSCRIBERS • GOOD LUCK !"

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @nikagodanagitha
    @nikagodanagitha ปีที่แล้ว +3

    අවුරුද්දකට කලින් දාපු එකක් වුණත් අද තමයි මට මේක සෙට් වුණේ. නියම පැහැදිලි කිරීමක්! 2023 සුබම නව වසරක් වේවා!

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි. සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @hansakaanuhas1055
    @hansakaanuhas1055 2 ปีที่แล้ว +3

    💯Supiriyata explain krnw. patta. puluwannam watch dogs wala story ekth genna.😉

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother. බලමු

  • @chooty4870
    @chooty4870 ปีที่แล้ว +3

    Simon Riley ම වෙන්නත් පුලුවන්...අලුතෙන් ආපු 2022 morden warfer 2 එකෙ GHOST unmask කරන තැනක් තියෙනවා but එතන මූන පෙනන්නෙ නැ GHOST ගෙ ඒත් එයාගෙ ඇස් දෙක පෙන්නවා එකෙන් පේනවා එයා හොදටම පිච්චිලා බෙරිච්ච කෙනෙක් කියල🖤...මට හිතෙන එක කිව්වෙ වැරදි වෙන්න පුලුවන්

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඒක reboot එකක් නිසා ලොකු දෙයක් නිගමනය කරන්න අමාරුයි. හැබැයි Ghost කියන්නෙ team එකක් බව Modern Warfare II වලින් ඔප්පු වුණා

  • @ezzz3827
    @ezzz3827 3 ปีที่แล้ว +3

    මේ ඉන්නේ කලින් හිටිය ghost ම තමයි, මොකද කලින් ආපු Modern Warfare එකෙයි 2019 ආපු එකෙයි සම්බන්ධයක් නෑ, සම්පූර්ණ Modern Warfare Franchise එකම Reboot කිරීමක් තමයි කරන්නේ Developers කියන විදියට. අනික වීඩියෝ එකේ ඔයා කියන විදියට Modern Warfare 2019 එකේ ඇලෙක්ස් සහ Ghost එකට හම්බෙන තැන කට් Scene එකේ ඔයා කියන එක පැහැදිලි මදි Confuse වෙනවා..ඒත් මේක හොඳ වීඩියෝ එකක් All The Best.😃

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      ඒකයි මම කිව්වෙ මේක උපකල්පනයක් කියල. Modern Warfare game එක වෙන universe එකක තියනවා කියල හිතුවොත් ඔයා කියන එක හරි. හැමදේම උපකල්පනනෙ brother. එච්චර ඕන නෑ, 2016 Shepard අතින් ghost මැරෙන්නෙ නෑ කියල උපකල්පනය කරොත් මේ හැම එකම වරදිනවා.. BTW thanks buddy

    • @Accountdeleted-f1m
      @Accountdeleted-f1m 10 หลายเดือนก่อน

      ​​​@@Planet361call of duty mw eke සෙට් එකට mask දෙන තැනදි ghost mask eka galawana eka gakawaddi captain price kiyanawa "good to see you Simon" කියල ❤

  • @thenujajayasekara5859
    @thenujajayasekara5859 2 ปีที่แล้ว +1

    Aiya Me wade Akurata Harima Clearly Karana ekata Godak Thank You ♥️
    Best of Luck

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      මේක මගෙ උපකල්පනයක් හරහා ගොඩ නැගුණු එකක් කියල අමතක කරන්න එපා. ජයවේවා

  • @manurapiyumal9327
    @manurapiyumal9327 3 ปีที่แล้ว +1

    Good description !

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. Cheers

  • @prageethkavishan1447
    @prageethkavishan1447 3 ปีที่แล้ว +5

    i think this is a time for ghost 2 .but it should be continue with previous one..

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Definitely, they will do it

  • @xandy6150
    @xandy6150 3 ปีที่แล้ว +3

    Ghost was wearing a fireproof jacked he escaped. If you have a closer look you can see that bullet didnt damge any organ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      But fire does. Btw you might b correct. This is a hypothesis

  • @mrdilzzz
    @mrdilzzz 2 ปีที่แล้ว +1

    Superb explain brother ❤️🤩🔥......keep it up...❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @dino5637
    @dino5637 3 ปีที่แล้ว +1

    Nice video machan🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thank brother

  • @asirijanaka408
    @asirijanaka408 3 ปีที่แล้ว +3

    මමත් ඕක මුලින් ගොඩක් හිතුවා,සාධක හොයාගන්න බැරිව හිටියේ,ටැටූ එකේ රහසක් තියෙනවා😍😍😍(gost)

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. අපි නොදැක්ක තව ඒව කොච්චර ඇත්ද?

  • @captainprice9174
    @captainprice9174 3 ปีที่แล้ว +24

    ghost ඉන්නතැන ගැන දන්නවනන් මට කියන්න. ඕකා මගෙන් $500 ඉල්ලගත්ත.දැන් ඌ no එක වෙනස් කරල.👿

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว

      😂😂

    • @nala76
      @nala76 3 ปีที่แล้ว

      😃😃

    • @nala76
      @nala76 3 ปีที่แล้ว +3

      Ghost wageda caption price 😂😂😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      අම්මටසිරි

  • @thimirathimira8841
    @thimirathimira8841 3 ปีที่แล้ว +1

    අම්මෝ පට්ට, මං හිතන් හිටියේ ghosts කියන්නේ කිසිම දේකට සම්බන්ද නැති විප්ලවවාදී/කුලියට මිනි මරණ කණ්ඩායමක් කියලා. එත් ගොඩක් දේවල් මේ video එකෙන් දැන ගත්ත. ජයවේවා ♥️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. මේක උපකල්පනයක් විතරයි brother. මේකමයි වෙන්නෙ කියල සහතික කරන්න බෑ

    • @thimirathimira8841
      @thimirathimira8841 3 ปีที่แล้ว

      @@Planet361 captain prise ගැන ත් video එකක් ඕනි

  • @manusharukshan2814
    @manusharukshan2814 3 ปีที่แล้ว +2

    ඔන්න 800 වැනි like eka දැම්මා.transformers game eka ගැනත් විස්තර ගේන්න අයියෙ.ජයවේවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා

  • @dilanprasad9214
    @dilanprasad9214 3 ปีที่แล้ว +4

    Ghost එක ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩක් ඉල්ලීම් තිබ්බ

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 3 ปีที่แล้ว +11

    2013 Ghost Story eka continue කරන එකක් නැද්දෝ,,, අන්තිමට Logan wa ඇදන් යනවා එතනින් End

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් continue කරන්න ඕන. මට හිතෙන්න කතාව මැදට කෑල්ලක් එකතු කරයි කියල

  • @ShadowGraphGamers
    @ShadowGraphGamers 3 ปีที่แล้ว +1

    Superb review brother 👍👊

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Actually this is not a review brother. This is some kind of an analysis. Btw thanks

  • @ishanmaduranga1639
    @ishanmaduranga1639 3 ปีที่แล้ว +2

    My Favorite character ghost only ❤️
    Thnx අයියෙ කතාව පැහැදිලි කරාට

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Welcome buddy. ජයවේවා

  • @lumbinibimsara1142
    @lumbinibimsara1142 3 ปีที่แล้ว +3

    Ammo mm sahenna hithapu deyak meka🤩 thankz❤️ mm hithuwa deyak. Simon riley nitharama kiwwe “let’s do this..!” Mw 2019 eke alex th kiyanwa “let’s do it” kyla

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Welcome brother. මේක උපකල්පනයක්. 100% තහවුරු කරන්න තව සාක්ෂි ඕන

    • @lumbinibimsara1142
      @lumbinibimsara1142 2 ปีที่แล้ว

      @@Planet361 reply එකට thankz. ඉතිං මං ආයේ මේ video එක බැලුවෙ මට මේ video එකේ mw2 ghost සහ mw 2019 ghost දෙන්නම එක්කෙනෙක් කියන්න පුලුවන් පුංචි සාක්ශියක් හම්බඋන නිසා. සම්පූර්ණ විස්තරය comment කරන්න බැරි නිසා මං fb page එකට msg එකක් දැම්මා. ♥️

  • @hish_lk
    @hish_lk 3 ปีที่แล้ว +5

    අනිවා Ghost ට ආදරෙයි පැලෙන්න . ❤️🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @ffsd353
      @ffsd353 3 ปีที่แล้ว

      Supar

  • @zonickstreaming
    @zonickstreaming 2 ปีที่แล้ว +1

    This Explanation is superb♥

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @Kuttttttttt
    @Kuttttttttt 9 หลายเดือนก่อน +1

    ඉතාමත් විශිශ්ථ පැහැදිලි කිරිමක්.❤❤❤

    • @Planet361
      @Planet361  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @fpsplay1515
    @fpsplay1515 3 ปีที่แล้ว +6

    අයියේ මටනම් හිතෙන විදිහට මෙක මෙහෙමයි mw2019 කියන්නේ අලුත්ම කතවක්නේ (rebort එකක්)එක පරන mw2 එකටවත් mw3 වත් mw1 වත් සම්බන්ද කරන්ඩ බෑ එක හරියට නිකන් spiderman ෆිල්ම් එකක් වගේ ගන්ඩකෝ අපයිඩ මැන්ගේ කැරැක්ට එක කරන actor ල තුන් දෙනෙක් හිටියා හැබැයි හැමොගෙම නම පීට පාකර් එත් තුන්දෙනාගෙම ස්ටොරි එක එක වගෙ නෙවෙයි වෙනස් තව hulk film ටික ගත්තත් ඒ වගේ තමා එකම නම් ගම් තිබුනට ස්ටොරි එක වෙනස් අන්න ඒ වගේ වෙන්න ඔනි මෙකත්.මම හිතන්නේ මෙකත් mw2019 ghost කියන්නෙත් ghost ම තමා එක අලුත්ම ස්ටොරි එකක් එක්කනේ යන්නේ mw2 එකේ ස්ටොරි එකට එක සම්බන්ද කරන්ඩ බෑ එත් එකම ghost තමා මේ ඉන්නේ ස්ටොරි එක වෙනස් ඔයාම හිතන්ඩකෝ සජ්න් ගැරික් (gaz) mw1 එකේ ඒ ටයිම් ලයින් එකේ මැරෙනවා ඒ උනට mw2019එකේ කැප්ටන් ප්‍රයිස්ට gaz ව සෙට් වෙන්නෙම 2019 ටයිම් ලයින් එකේ අනිත් එක බලන්ඩ MW2 2016 ටයිම් ලයින් එකේ කැප්ටන් ප්‍රයිස් ටිකක් වයසක පාටයි එත් MW2019 එකේ එ කියන්නේ 2019 ටයිම් ලයින් එකේ ඉන්න කැප්ටන් ප්‍රයිස් ටිකක් තරුන පටයි කොල්ලෙක්ට සමානයි එහෙම ගත්තහම තෙරෙනවනේ mw2019 එකෙයි mw1,2,3 ටයිම් ලයින් අතරයි කිසි ගැලපිමක් නෑ කියලා ඔක rebort එකක්නේ එතින් එකම චරිතේ උනත් ස්ටොරි එක වෙනස් වෙන්න පුලුවන් එකේ කිසි අව්ලක් වෙන්න් නෑ rebort එවගේ ඔනි තරම් එහෙම වෙලා තියනවා.
    එවා මොනවා උනත් ඔයාගේ මේ කැපවිම අපි අගේ කරනවා දිගටම විඩියෝ ගෙන්න❤️❤️❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ඔයා කියන දේ හරි වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා තමයි. හැබැයි එතකොට කියන්න බෑ mw2 වල සහ 2019 mw කියන දෙකේම ඉන්නෙ simon riley කියල. මොකද universe දෙකක ඉන්න එකම චරිතෙ උනත් අපට එකිනෙකට සම්බන්ධ කරන්න බෑනෙ (spider man වල උනත් එහෙම තමයි) ඒ simon rileyලා දෙන්නම එක්කෙනෙක් නෙමේනම් ඔයා කියන කතාව හරි. තේරුණා කියල හිතනවා ❤

    • @janithlogan5928
      @janithlogan5928 ปีที่แล้ว +1

      2019 MW එක තමයි මට හිතෙන්නෙ Mw1,2,3 ටත් කලින් කතාව. මොකද ඒකෙදිනෙ task force 141 එක හදන්නෙ. Ghost කියන්නෙ මුලින්ම task force 141 එකට එකතු වෙන siman raliy. MW2 දි මැරෙනවා. COD games වලින් Modern warfare set එක විතරයි එකම ටයිම් ලයින් එකක යන්නෙ. අනිත් COD game වලට ඉතින් MW එකෙ චරිත පාවිච්චි කරනවා ඇති demand එකක් ගන්න. ඇලෙක්ස් ghost වෙන්න විදියක් නෑ. මොකද Ghost කියන්නෙම simon raliy ට.

  • @venulakaveesha610
    @venulakaveesha610 3 ปีที่แล้ว +16

    CoD Ghosts 2013 දි Main Antogonist ලා වෙන්නෙ Federation Army එක නේද🤔

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඔව්.. ඒ 2027 අවුරුද්ද වෙනකොට

    • @vibuabe6411
      @vibuabe6411 3 ปีที่แล้ว

      GHOSTS?

  • @roshanferdi
    @roshanferdi 3 ปีที่แล้ว +1

    niyamai brother 🔥🔥🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. ජයවේවා

  • @imalkarandev5965
    @imalkarandev5965 3 ปีที่แล้ว +1

    Video එකනම් පට්ට අයියේ👌👌👌👌

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @mahimapankaja3463
    @mahimapankaja3463 3 ปีที่แล้ว +3

    හිතට වැදුනම චරිතයක් 🖤🖤🖤🖤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @geethkawshalya6067
    @geethkawshalya6067 3 ปีที่แล้ว +8

    All the boys cried when this legend ❤️died R.I.P gost😭❤️

    • @GHOSTS_RP
      @GHOSTS_RP 3 ปีที่แล้ว +1

      Ghost

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Definitely brother

    • @denasl2390
      @denasl2390 3 ปีที่แล้ว +1

      ow sirawata bn mata aduna

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms ปีที่แล้ว +1

    😎💪Loku deyak sagoo, asawen hitiye, ghost wa dana ganna❤️❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      දැන් ඔන්න ඒ ගැන අදහසක් දුන්නා

  • @orangeproductions2631
    @orangeproductions2631 3 ปีที่แล้ว +1

    නියම් වීඩියෝ එකක්❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @TACJ0827
    @TACJ0827 2 ปีที่แล้ว +3

    Epi 3 ma බැලුවා මම තමත් පිස්සුවෙන් වගෙ cod play කරනවා pc eke තාමත් ගෙම් 3 තියෙනවා මෙක පිස්සුවක් එච්චරයි කියන්න තියෙන්නේ ❤️😘 තව දෙයක් හොදට පැහැදිලිත් කරා ✌️💪💟

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      නියමයි.. thanks buddy

  • @nala76
    @nala76 3 ปีที่แล้ว +4

    Cod series eke man ආසම තුන්වැනි character eka tama GHOST 👻

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිත් දෙන්න?

    • @nala76
      @nala76 3 ปีที่แล้ว +1

      Caption price

  • @anushasurangi3616
    @anushasurangi3616 3 ปีที่แล้ว +1

    Niyamai malli happy game!!🇱🇰🇱🇰 you are best youtuber in sri lanka 🎮🎮🎮

  • @shotzworld888
    @shotzworld888 2 ปีที่แล้ว

    Ada tma aye channel ek ekka set une niyamai ayye video tika 🤟

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Rathnayake801
    @Rathnayake801 3 ปีที่แล้ว +14

    Alexge final mission එකෙදි lets do this කියලත් කියනව.. ඒක simon (ghost) riley ඒකම කියනව නේද

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඔව්.. ඒක Ghostsල හැමවෙලාවෙම පාවිච්චි කරන එකක්

  • @somalathadassanayake6250
    @somalathadassanayake6250 3 ปีที่แล้ว +4

    brother me wage game witharak neme strategy gamesuth review karapan.. (desperados 3, troy, particians, comandos 2 remasterd) barinam kiyahan man karannam.. onawata wada kattiya review karanna ona nathi nisa nikan inne.. RDR 2 Unath ultra settings dala gahanna puluwan pc ekak matath thiyenne..eth man wadipura gahanne strategy game... ewata asa minissuth innawa 😉

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      මම strategies ගහනවා වගේ වීඩියෝ කරලත් තියෙනවා. ඉතින් brother කරන්නකො. ඇයි එහෙම පුළුවන්කමක් තිබිලත් කරන්නෙ නැතුව ඉන්නෙ. අපරාදෙනෙ. මම ඉතිං reviews කරන්නෙ නෑනෙ ගොඩක්

    • @somalathadassanayake6250
      @somalathadassanayake6250 3 ปีที่แล้ว

      @@Planet361 මට ලස්සනට ඔඩ්යන්ස එකකට කථා කරන්න බෑ බ්‍රෝ.. මම එදත් කිව්වේ.. මේ වීඩ්යෝ බලන්නේ ඔබතුමාගේ විස්තර කිරිම ලස්සන නිසා.. RDR2 ස්ටෝරියත් ඉක්මන්ට දාමු..

  • @Gamester__
    @Gamester__ 3 ปีที่แล้ว +1

    Niyamai video eka iwara wenakanma baluwa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @shakunajanith7796
    @shakunajanith7796 3 ปีที่แล้ว +2

    good job, good research

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

    • @nogamex191
      @nogamex191 3 ปีที่แล้ว

      He didn't research anything he just copy it from this guy th-cam.com/video/zndXsqtwwEA/w-d-xo.html

  • @akilakush
    @akilakush 3 ปีที่แล้ว +3

    පුලුවන් නම් call of duty එකේ හැම කැරැක්ටර් එකක් ගැනම වීඩියෝ සීරිස් එකක් ගේන්නකො.❤️🤩✌️😎

    • @nala76
      @nala76 3 ปีที่แล้ว

      Ow

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිත් characterවල මේ වගේ ගැටළුවක් නෑනෙ

    • @akilakush
      @akilakush 3 ปีที่แล้ว

      @@Planet361 ඔව් නේ. 😒😑❤️❤️✌️

  • @pesandurathnayake
    @pesandurathnayake 3 ปีที่แล้ว +4

    Saddest moment in mw 2 is death of roach and ghost😒

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Definitely

  • @rumeshsanka6348
    @rumeshsanka6348 3 ปีที่แล้ว +1

    Supiri brother mehema siddiyak niknwath hithuwe na mn nm.niyma pahadili kirimak. Jaya🔥💪❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother.. මේක උපකල්පනයක් විතරයි.. 100% හරිම කතාව කියන්න බෑ

  • @thevindunimthaka8362
    @thevindunimthaka8362 3 ปีที่แล้ว +1

    supiri ayye,far cry 2,3 eke videos dannako

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඇයි මම කිව්වෙ ඉරිදට දානව කියල

  • @Shadow123-z3r
    @Shadow123-z3r ปีที่แล้ว +3

    Simon Riley never die bro

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      If it is so, it would be better

  • @pasindudisanayaka664
    @pasindudisanayaka664 3 ปีที่แล้ว +2

    මට නම් හිතෙන්නේ ghost කියන්න වෙනම unite එකක් කියලා cod aw එකේ තිබ්බ ඇට්ලස් එක වගේ ghost කියන්නෙ හමුදාවේන් අයින් උන special skill තියෙන soilder ල එකතු කරල හදපු රහසිගත unite එකක් කියල නැත්නම් කුලී හමුදාවක් වෙන්නත් පුළුවන් 😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ගොඩක් දුරට ඒ වගේ දෙයක් තමයි තියෙන්නෙ

  • @leyonhettiarachchi9891
    @leyonhettiarachchi9891 3 ปีที่แล้ว +2

    මේක සුපිරී...❤️❤️"we called them ghosts"💀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @ravindukalhara9435
    @ravindukalhara9435 3 ปีที่แล้ว +1

    Nice work

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. ජයවේවා

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK 3 ปีที่แล้ว +3

    Ghost 🔥❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 3 ปีที่แล้ว +4

    MW එකෙ Ghostට වෙඩි තිබ්බාම අපිට වෙඩි තිබ්බා වගේ දැනුනා නෙ☠️☠️☠️

    • @sampathkumara7727
      @sampathkumara7727 3 ปีที่แล้ว +1

      අනි වාරෙන්
      පට්ට තරහක් ගියෙ එවෙලෙ

    • @ravindukalhara9435
      @ravindukalhara9435 3 ปีที่แล้ว

      Eknm att ktawa a

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @Mimy-editZ
    @Mimy-editZ 3 ปีที่แล้ว +1

    දැවෙන ප්‍රශ්නයකට උත්තර ලැබුණා.thnk ayiye😍😋💜

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      U r welcome brother. මේක උපකල්පනයක් තහවුරු කිරීමක් විතරයි. 100%ක් නිවැරදියිමයි කියල තහවුරු කරන්න බෑ

  • @janithapushpakumara6094
    @janithapushpakumara6094 3 ปีที่แล้ว +1

    දන්නැති ගොඩක් දේවල් දැනගත්තා.. thanks ayye,❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      U r welcome brother

  • @senalthisara3439
    @senalthisara3439 3 ปีที่แล้ว +3

    අයියා මන් gta v ගේම් එක ඉවර කළා. දුකයි මට දැන් mission එකක් වත් නෑ ගහන්න. ඇත්තටම දුකයි😭😭😭. මම අන්තිම missoin එක විදියට තේරුවේ තුන් දෙනා එක්ක devin ව මරණ එක 😔😭😭

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අළුත් game එකක් පටන් ගන්න... cyberpunk 2077 is there

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว

      @@Planet361 pc එක මදි

  • @alphagaming8978
    @alphagaming8978 3 ปีที่แล้ว +5

    You cnt kill ghost my friend 👌
    in MW2 ghost still a live ❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Tz an another hypothesis brother. I can't say NO

  • @-ashclickssinhala2756
    @-ashclickssinhala2756 3 ปีที่แล้ว +1

    සුපිරි යහළුවා.
    ජයවේවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා. ජයවේවා

  • @pcgamer256
    @pcgamer256 3 ปีที่แล้ว +2

    Supiri aiye puluwan tharam vidio genne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 ปีที่แล้ว +3

    Mm gahapu pattama game set ekak thamai call of duty modernwarfare 1,2,3.pattama storiyak thibbe.
    They call them ghosts...🔥❤🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක ඇත්ත

  • @Aadhi207
    @Aadhi207 3 ปีที่แล้ว +3

    අතීතෙතුනුත් අතීතෙට ගියා🥺♥️♥️♥️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      කරකවල අතෑරිය වගේ නෑනෙ

  • @sachinthabandara4960
    @sachinthabandara4960 3 ปีที่แล้ว +1

    i told you aiya this video will be fire 🔥 ,

    • @sachinthabandara4960
      @sachinthabandara4960 3 ปีที่แล้ว +1

      aiye another huge thing, warzone next session ekedi cpt. sope retern wena cut ekak thiyanawa, ..... according to your video, ow eka team ekak, siman railly already dead, alex is one of gost among ghosts, in addition:- cod mw 2019 happening in multi universe, hethuwa mokakda dannawada mata hithena vidiyata:- meyala world war gena games heduwa, cold war gena, ethkota thawa thawa armed wars gena, further more meyala technologies upgrade una infinity warfare wage ewath haduwa, eth meyalata ethanin ehata yanna oni nm content ekak oni wenawa, ethanadi multi uni wage deyak gaththoth eka eyala karana wenasak wei, neththam ilaga game ekath parana ekak wagema wei..,,

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      But there is a problem brother. මේක multi universe උනොත් එකක්වත් අපට connect කරන්න බැරිවෙනවනෙ. අපට බෑනෙ universe 2ක සිද්ධ වෙන කතා දෙකක් එකට join කරන්න. මම හිතන්නෙ multiple position of the same timeline කියල. ඔයා කියන එක හරි වෙන්නත් පුළුවන්. මොකද මේ හැම එකක්ම උපකල්පන නිසා

    • @sachinthabandara4960
      @sachinthabandara4960 3 ปีที่แล้ว

      @@Planet361 hithanna bari da brother කවද හරි කොතනකදි හරි කව්රුම හරි teleport එකක් හැදුවොත්, black hole ekaka center ekakata yanna puluwan unoth kata hari, mama hithanne dn games walata e wage dewal gena katha karanna experiment karanna time rka hari, eka nisai
      mama hithuwe cod la e wage deyak gena kiyanna yana nisa me wage ape 🌍 eke meruna aya thawa 🌍 ekakin teleport wela ena seance ekak gena wennath puluwan ,, need your comment

  • @IIRandyBlackburnII
    @IIRandyBlackburnII 3 ปีที่แล้ว

    patta bro ❤

  • @Twister.audio2005
    @Twister.audio2005 3 ปีที่แล้ว +9

    Cod black ops 2 එකේ අන්තිමේ Alex mason ආයෙ එන්නේ එයා මැරෙන්නේ නැද්ද

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Black ops 2 වල endings කීපයක් තියනවා

    • @kewinkamal9464
      @kewinkamal9464 3 ปีที่แล้ว

      Ow

  • @7xo832
    @7xo832 3 ปีที่แล้ว +7

    අයියේ Final Fantasy explain video එකක් ගෙන්න කෝ piz.....☺️☺️☺️☺️☺️☺️

  • @malindamuthukumarana4043
    @malindamuthukumarana4043 3 ปีที่แล้ว +2

    මරු ! GHOSTS ගේම් එකේ අන්තිමට රෝක් බේරුන හරියෙන් පස්සෙ මොකද වුනේ කියන එකත් තවම දන්නේ නෑ. එතනිනුත් බොහෝ විට තව කතාවක් එකතු ඉඩ වෙන්න තියෙනවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. තව කතාවක් එන්නම ඕන තමයි

  • @tharushasithum5174
    @tharushasithum5174 ปีที่แล้ว +1

    හුගක් වටින වීඩියො එකක් 🥺❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sachitha_athukorala
    @sachitha_athukorala 3 ปีที่แล้ว +4

    ❤️ Ghost
    R.I.P

  • @slsayura2243
    @slsayura2243 3 ปีที่แล้ว +3

    Ghost not died (modern warfare) he is survived (Simon )

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      It is another hypothesis brother. This is another. But need evidences

    • @slsayura2243
      @slsayura2243 3 ปีที่แล้ว

      @@Planet361 ok

  • @slmihinpower4625
    @slmihinpower4625 3 ปีที่แล้ว +1

    3n paarak baluvaa.supiri

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @tinushagaming4748
    @tinushagaming4748 3 ปีที่แล้ว +2

    Nice අයියා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +3

    Call of duty kiyanne pattama story akak neda... ❤️❤️😎

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      එකක් නෙමේ, ගොඩක්

  • @chenukatheekshana7186
    @chenukatheekshana7186 3 ปีที่แล้ว +3

    Anyway GHOST is still in our lives

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 3 ปีที่แล้ว +1

    Niyamai aiya good luck..❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy.ජයවේවා

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 3 ปีที่แล้ว

      @@Planet361 ❤️😊

  • @YaMaPaLLa.
    @YaMaPaLLa. 3 ปีที่แล้ว +1

    පට්ට සුපිරි 👍👍👍👍☠️☠️😲

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy