A must listen to Dhamma sermon by anybody and everybody. Once you understand and contemplate on what the Most Ven Monk tried to convince us, it will be quite easy to practice. So please please listen with utmost concentration. Not once, but many times until it germinates and grow inside your mind .
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි හාමුදුරුවන්ට
තෙරුවන් සරණයි! පින්වත් මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
දෙසූ උතුම් දහම් කද..
උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🌼🌼🙏🙏
සියල්ලෝ නිවනින් නිවෙත්වා
ඔබ වහන්සේට පතන්නා වූ නිර්වාණයම අවබෝධ වේවා!!!
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නිර්වාණාවබෝධයම වේවා..
තෙරුවන් සරනයි පින් අපගේ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
කර්මයට අනුව ඇති වන රූපය කාලය විසින් මරණය කරා ඇදගෙන යනවාමයි එවන් දහම් කරුණු අවබෝධ කර දුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 taruwan saranai pinwaht ස්වාමීන් වහන්සේට
පින්වත් තෙරුන් වහන්සේට මම නමස්කාර කරමි!!!! සාදු!!! සාදු!!! සාදු!!!!
ඇසීමෙන් මා මෙන්ම සියාලුදෙනාම නිවනින් සැනසේවා.තෙරුවන් සරනයි .
සාධූ සාධූ සාධූ 🌷🌷 සුවසේ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ උතුම් කුසලය පාරමීතාවක්ම වේවා🌷🌷 පින්වත් ස්වාමීන්වහන්ස ..
අපෙ හාමුදුරුවනේ ගොඩක් පින් ඔබවහන්සේ දර්මය දෙසනා කරන වා අහන් ඉන්න මට මහා දුකක් danenunaa ඔබවහන්සේ අපි වෙනුවෙන් දරුවන් හදන්න විදින දුකක් මහන්සියෙන් දෙසනා කරන අපුරුව dhanena මහන්සියෙන් දිර්ඝ ආයුස හමුදුරුවනෙ නිදුක් නිරොගි වෙවා.සාදු සාදු සාදු .නමස්කාර කරමි නමස්කාර වෙවා!!!.
... රහතන් යයි තමාම කියා ගන්නා අභද්‍ර වූ භද්‍රයන් ඉන්නා අඳුරු යුගයක, ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ඒ අඳුර මකන පහනකි !
පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කටුක සංසාරයේ මේ ලෝකයේ මුලා වෙලා ඉන්න අහිංසක මිනිසුන් එයින් ගලවා ගැනීමට ගන්නා වෑයම දුටුවාම පුදුම සතුටක් දැනෙන්නේ තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා .obavahanseta මාගේ නමස්කාර වේවා sadu ...sadu ...sadu ....
පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 මාගේ ගෞරවනීය ගුරුදේවයාණෙනි .🙏🙏🙏
සාධු` සාධු` සාධු`
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරයම වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷සම්මා සම්බුදු සරණයි
තේරැවන් සරණයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.,🙏🙏🙏
ඔබ වහන්සේ උතුම් වූ නිවනින් නිවී සැනසේවා🙏🙏🙏
සාදු! සාදු!! සාදු !!! තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්ස...
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා
පින්වත් ස්වාමින් වහන්සේට
තෙරැවන් සරනයි
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි මේ ධර්ම දානමය කුසල් නිර්වානය පිනිසම හේතු වේවා 🙏🙏🙏
Sadu..sadu..sadu
Sadu Sadu Sadu 🙏!!! Theruwan saranai oba wahanseta 🙏!!! Niwan suwa lebima pinisama me pin upakara wethwa!!🙏🙏🙏
Athipoojaneeya pinwathswﹰﹰath swameenwahansege deshanawan thulin jeewithayﹰa namathi lagumhalin pitamanwenna maga paaduna me lagumhala dukai katukai awabodauna lagumhalenpitawayamata karmastgana wadami🌹🙏🌹🙏🌹🙏
සාදු සාදු සාදු.....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
ObaWahanse.mawama..Godadanna.Awilla..kiyala..Darma.Desana.Digatama.Asaddi.Mata.Denenne..Seriuth.Maharahathan.wahansewageAthma.pansiyayak.mage.putha.kiyala..DenenneMama.Chuthi.Sithata.pera.kohoma.hari.niwan.DakinawamaiNamaskarawewa..Dullabena.mayaLaddan
BUDDA.PUTHTHAN.NAMAMAHAN🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ANITHYA DUKKA ANATHMA SRADDA SANASU ORAGGANANA CAIRHAT ANATMALAXANA LAXNAYEN SUNYATHA WIMOXAYA
DUKKANU PASSANAWEN SUNYATHA WIMOXAYA ANATMA LAXANAYA
ANISHSHAN PASSANAW 17ksanayakin rupaya nethiwenawa
RUPAYA ANITHYAIE RUPAKALAPA WENASWENAWA RUPAYE DUKAANITHYÀ DUKA ANATHMAYA ANITHYA. API KAURUTH DUNNA NOWE KARMANARUPWA LEBUNE
RUPAYA THIERANAYA KALA KAŔMZCHITHTAVVVFGÌ. ERTU AHARA
Awesome !
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
බොහොම පින් !
Aunata.mage..Swamien..Wahansa.Dassana.kamo.SHIELAWATHAN...Budda.Puththan.NAmamahan🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu 🙇♂️sadu 🙇♂️sadu
Oba wanseta godak pin labewa kiya hasir wada karannawa.
Budu saranai.......🌸🌸🌸🌸
සමාජ යථාර්ථය ධර්මයෙහිලා ගලපා දහමි දේශනා කරන්න දක්ෂය හිමිපාණන් කෙනෙක්. සමාජ යථාර්ළුය ඒන් පැත්තකින් මහා දුක්ඛ වෙිදනාවකි.
මෙම දුක්ඛ ප්‍රවාහයෙන් අත් මිදිමට විදර්ශණා ප්‍රඤාව වඩන අන්දම දේශනා කළා නමි යෙහෙකි, දේශනා කරන සමාජ යථාර්ථය සමජය හොදින් දන්නවා
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස සුජාත putra පින්බිමේ අනගාරික දියණියන් at widina සුවය gena ඔවුන්ගේ dina චර්යා ගෙවෙන ලස්සන kiya dena sekwa etenta ඒමට පෙරුම් pirunna u apata saktiyak වීමට eya උපකාර wenawa
Sadu sadu sadu suwaminwahansa
Harima.watinawa.mama.bawana.karanawa..obawahansege.desana.upakara.wenawa.sadu.sadu.
Maga Uthum Namaskarayawawa 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.
Namobuddhaya 🙏🏻🙏🏻🙏🏻Garu Suwaminwahansete Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺
Sadu sadu saadu.mema bavayedeema me darmaya avaboda kara ganeemata samata sith pahala veva!
සාදු සාදු සාදු
Sadu sadu sadu pinwath swameenwahanseta mage namaskaraya wewa
A must listen to Dhamma sermon by anybody and everybody. Once you understand and contemplate on what the Most Ven Monk tried to convince us, it will be quite easy to practice. So please please listen with utmost concentration. Not once, but many times until it germinates and grow inside your mind .
Sadu sadu thawa thwath asnta labewa bs
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්
මග විවර වීමටයි...
අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු
ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට
නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!!
තෙරුවන් සරණයි!!!
Wtg1111nWtg1111nn
Sadhu Sadhu Sadhu! Theruwan Saranai!
උතුම් වූ නිවන් සැප ලැබේවා ස්වාමීන් වහන්සේ ඇතුලු මෙය ප්‍රචාරය කල ඔබ සැමට
සාදු
Theruwansaranai 🙏🙏🙏
සාධු..සාධු...සාධු..
sadu sadu sadu
🌼🙏🙏🙏🌼
Sadu sadu sadu...
දරුවනේ කායගතාසති භාවනාව වඩා සිත නිවා දමන්න. පින්තූර සහිත යි මේ link එක:- tipitaka.lk/library/260 නමෝ බුද්ධාය!
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐
තෙරුන් වන්..සරනණ
!!!sadu..sadu..sadu!!!
සාධු සාධු සාධු
pinwath swameen wahansa obawahanse kiyade dharmaya purudu kereemata mama uthsaha karanawa me pinama athi obawahanseta dharmaya awabodha wenna
SIHIYA SANWEGA GANANA. SATHI SIHIYA SANWEGA GANANA
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි . 🙏🙏🙏. ආවේගය සන්සිදී සැනසීමෙන් බනක් කියන්න හදවත ලැබේවා 💐
Sadu..sadu..sadu...
Sadu....sadu.....sadu......🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼
.hethupala..dahama..matha..nirmanayavu...panchaskandaya.saha..lowa.pawathina.siyalumadewala..yatha.swarupaya..anithya,.dukka,.ha.anathma.swabawAyai...siyalumade...ethiri.nethiwama..nirathuruwama..winasayata.path.wanneya..lowa.pawThina..sathyathawaya..eyai..garu.swamin.wahanseta...theruwan..saranai.
Sadoo sadoo sadoo
🙏 🙏 🙏
💐💐💐💐🙏🙏🙏🙏
SEIYATHIDA
Sabban.Pahayà.Gamanieyan
🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu!
Akuru ate pada tune sutraya prangawa meeru kena prayojanayata gena duk nima karai.Illama paadaa garaa menikak soya ganna sema dahamen nisi pala genimath dushkarai...Oba wahanseta digaau wewaaa(Paraartakaami artayen)Saaduu saaduu saaduuu..
Ll)))llllllll
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🌷
🙏🙏🙏🙏🙏....
Satthakinma attha hamuduruwane. ????
ගරු ස්වාමීන් වහන්ස. මා දන්නා කරුනක් නම් ඔබවහන්සේලා පරාර්ථ සාදනය සදාහාම වූ චිත්තයෙන් පිරිපුන් අයයි. ස්වාමීන් වහන්ස. මාහට පිහිටක් වෙන්න.එක් වචනයකින් පමනක්. ප්‍රශ්නය මෙයයි.මා පැවිදි වීමටයි සිටින්නේ. එහෙත් එක් ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා. ඒ මා හට පංසල් දෙකක් ලැබී තිබෙනවා. එකක්නම් මා උසස්පෙළ විභාගය හොදින් සමත් අයෙකු නිසා මාගෙ හිතවත් වූ අය මා හට පන්සලක් සොයා දුන්නා. එහිදී උපාධිය ගෙන අවශ්‍ය ඉගෙනුම ලබා දීමටයි මා යැවීමට හදන්නෙ. අනිත් ස්ථානය ආරණ්‍ය සේනාසනයකි. එහි විවේකීව භාවනාවන් සිදු කරමින් සිටීමටයි තිබෙන්නෙ. මා හුගක්ම කැමැත්තෙන් සිටින්නේ විවේකීව වාසය කිරීමටයි. එහෙත් මේ පාරවල් දෙකේන් එකක් තෝරාගත නොහැකිව මා මංමුලා වීයි සිටින්නෙ. අනේ පිංවත් ස්වාමීන් වහන්ස. මාගේ දුරකථන අංකය වන්නේ. 0713622509 ඔබ මා ගැන අනුකම්පා කොට මෙයට එක් කෙටි ඇමතුමක් දෙන්න මා හට එය මාහට විශාල දිරිගැන්වීමක් තෙරුවන් සරණයි පිළිතුරක් වෙනුවෙන් මා බලා සිටිමි.
Sadu! Sadu!! Sadu!!!.
Bama
For more information visit @t
🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්
මග විවර වීමටයි...
අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු
ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට
නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!!
තෙරුවන් සරණයි!!!
තේරැවන් සරණයි ඔබවහන්සේට
සාදු සාදු සාදු!!!🙏🙏🙏
Sadu sadu sadu 🌷🌷🌷🌷
සාදු සාදු සාදු
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏☸
Sadu..sadu...sadu....
Sadoo sadoo sadoo
🙏🙏🙏